@@nilansumith1666 ane na uncle eyata vitharak newei kata unath hethuwak nathuwa blame karanakota mara kalakireemak athi wenne me rate inna e noogath minissu gana harida uncle aa eka newei uncleta vayasa keeyada
Aka aththa.saduni thoragaththa sinduwa hari ne.ayata lassana chandralekage sindu.ayi ada wena sinduwak kiwwe.den inne hodama aya nisa sindu thora genimedi salakimath wenna ona.😢😢
අනිත් 13 දෙනා එක්ක බලද්දී සයාගි ගෙ level එක මට නම් හිතාගන්න බැ😹... අපරාදේ නිකන් දක්‍ෂයෝ කැපෙනවා
Thani athin appudi gahanna baha ..eka ithin pekshakayange කැමැත්ත ..kauru hirusta unath apita lebena kengediyak naha ..😂😂😂😂😂😂😂😂😂
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම
Exactly this competition is a joke guys …. As long as Sayagi is there this is so unfair he gets judges votes when he sucked!!! He literally sucked
උනම් මෙලො රහක් නෑ බං. 😅😅
සදුනිට තව අවස්තාවක් දෙන්න ඔණ කියන අය කො😭❤️❤️❤️
තව අවස්ථා මේ සිසන් එකේ නැ ..ai සිසන් 5 තමයි
Aneh 😳❤️
අනිවාර්යයෙන්ම
One na
Sandunigemayi waradda. Mokakda e thoragaththa song eka.
අමල් කරන්න ආදරෙන් පිට අතගාල තරගයෙන් කපලා දාන එක...රුවන් ට එ කෙල්ල තරගෙ ඉන්න ඔන කියන හැගිම තියන හින්දා තමා...එච්චර ආවේගයකින් කතා කරන්නෙ...මොට්ට හැත්තට එක තෙරෙන්නෙත් නෑ 😂😢
එහෙනම් රුවන්ට සයාගිට වෝට් නොකර ඉන්න තිබුනනෙ
@@TheRealitySL එහෙම කරානම් ඊලඟට ඇගට කඩන් පනින්නෙ අමල් 😪👍මතකයිනෙ කලිනුත් 😪👍
Amal katin baya Karan inne ruwanwa 😂😂😂
ඒක ඇත්ත රුවන් vote එක දුන්න නිසා තමයි එදා සයාගී දිනුවෙ
@@TheRealitySLexactly he shouldn’t have voted! He votes and then talks shit! Sayagi didn’t deserve all 3 judges votes
මහනුවරින් මුලු ලංකාවටම එකම කොල්ලා අසා උබම විතරයි .ජයවේවා🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ආදරෙයි
අශාන් පට්ට සතුටුයි.. රුවන් කිව්වා වගේ මගේ හිරු තරුව අශාන් තමයි 🤜🤛 ජයවේවා කොල්ලෝ මම කුවේට් එකෙන්...
ආවේගකාරී විනිශ්චයකරුවන්ට සදුනි වගේ බුද්ධිමත් තරගකාරිනිය හොද ආදර්ශයක් 💪🔥❤️ සදුනි,
ඇත්තටම හරිම බුද්ධිමත් සමූදීමක්
කවුද මල්ලි මේ....අශාන් කපුගෙදර පට්ටම පට්ට. වේරියේශන් සුපිරි. පුතා උබනම් සුපිරියක්. ❤
ශිවන්ත❤️ ,අශාන්😍 ,රුක්ශාන්😍 final දක්වා යන්න සුබ පතනවා.
සිතුම් සහ හසිනිගෙත් ගායනයන් ලස්සනයි. සදුනි❤️ අවසන් 12 ඇතුලේ ඉන්නම ඕන talent girl kenek.
අදක්ශයෝ ඉද්දි දක්ශයෝ ඉවත්වෙනවානම් ඒක විනිශ්චයකරුවන්ගේ දුර්වලකමක්.. රුවන්ගේ මෝඩ වැඩ නිසා එයාගෙ team එකේ දක්ශයෝ ඉවත් වෙනවා..
Ruwan kiyanne thota babek ne
රුවන් දැන් අනිත් දෙන්න වගේ, හරිම අසාධාරණයි
සදුනි අද තෝරා ගත්ත ගීතය නිසා අවුට් උනේ.රුවන් සර් කියපු දේ ඇහුවනම් සමහරවිට අද දිනන්න තිබුනා.
එයාගෙ වැරද්ද ක් නැනෙ ගුරුවරය කියන දෙ ඇහුව නම් ඔක නොවෙන්න තිබුන
අමල් ගෙදර ගිහින් සයාගීගේ සිංදුව අහන්න..සධාරණය ගැන කතාකරන ඔයාලා හරි පීච්චං...😂
ow sirwta u kapenma one aniwarenma sinduwama runna😢
සයාගි වැඩ ක් නැහැ හලො
Eththatama සහතික ඇත්ත මුන්ට track 😮
මල් සිංදු විතරයි මේ සයාගි දන්නෙ. ඒකවත් හරියට බෑ
Aparade saduni... me moda sayagi hariyata sing karanneth na...
සයගිට වැඩිය සදුනි දක්ෂයි, හොඳ අනාගතයක් පාර්ථනා කරනවා❤❤
ow sanduni ena one ara lonthya kapenkm blan htye sht😢
එක එයාගේ ලක් එක බන් ❤
😊😊😊
Mewani tharaga dakshathawaya matha neme votes matha jayagrahanaya karanne
ඔක්කොම හොදයි සදුනි අවුල් 😢❤
අශාන් මල්ලි ඔයාට ඉදිරියටම යන්න ජයෙන් ජයම ලැබෙිවා
ලස්සනටම කිව්වා❤❤❤❤
අශාන් කපුගෙදර හදවතේ ගායකයා ❤
❤ ❤❤❤
අපේ ගමේ පුතෙක් ජය වේවා
❤❤❤❤
මේපාර හිරුස්ටාර් නුවර කොල්ලා තමා අනිවාර්යයෙන්ම බුදු සරණයි අශාන් කොල්ලෝ.ගුඩ් ලක්.
❤❤❤❤❤❤❤
අද තරගයේ දුර්වලම Sayagi thama...Ane මන්දා mokunda මේ දුර්වල ගායනයට votes කරන උන් කියලා 😢
කපුගෙදර සින්දුව කියද්දී දැනෙන්නේ වෙල්වට් රෙද්දක් අතගානවා වගේ ඒක කියන්න තේරෙන්නේ නැහැ... එ තරම් සනීපයි කනට රසයි ❤️❤️❤️❤️
Athtenma
Atula adikarige song tama ashanta godak lassana
Aniwaranma
ඇත්තටම සදුනි කියන්නෙ තරගයේ ඉදිරියට යා යුතු කෙනෙක්.තමන්ට වටිනාකමක් හම්බෙන තැනක් තෝරාගත්තානම් හොදයි. රූපය,බලය,නිරුවත වගේ දේවල් වලට පමනක් වගේ සීමා නොවුනු තැනක් තෝරාගත්තානම් ඇය අවසන් වටයට පවා සහබාගී විය යුතු කෙනෙක්.හරිම දුකයි වටිනාකමක් තියන මේ වගේ හඩවල් අයින් කරල,කිසිම හරයක් නොමැති හඩවල් ඉදිරියට අරන් යනවට.සදුනිටත් තව ටිකක් හරි ඉස්සරහය යන්න තිබ්බ හැබැයි අනිත් අය වගේ තමන්ගෙ නිරුවත පෙන්නුවනම්.සුබපැතුම් ඔයාගෙ අනාගතට
දරුවනේ..සංගීතයෙන් ඉදිරියට යන්න නම් උඹලගේ හීනේ,මේ වගේ පාතාල සීන් වගේ තියෙන මේ වගේ 2.50 ශෝ වලට එන්නෙපා..මේක මහ පීඩනයක් උඹලටත්,බලන අපිටත්..මුලු ලෝකෙටම මේ වගේ අන්තිම පහත් මට්ටමේ රියලිටි ශෝ වලට තියෙන්නේ මේක තමයි..තමන්ගෙම සින්දුවක් වියදම් කරල හදාගනින් මේවට ඇවිල්ල කැපිල යන්න කරන වියදමින්..හොදටම හිට් වෙන්න සිංදුවක් හදලා උඹලා ගොඩ පලයල්ලා..මේ වගේ රියලිටි ශෝ වල මේ වගේ මෝඩ පහේ විනිසුරු මඩුලු, දක්ශයාට තැනක ගන්න නොදෙන අදක්ශ සල්ලිකාර තරගකරුවො ඉන්න්කම් මේ රටේ සංගීතයත් ගොඩගන්න් බැරිවෙයි😢
Eka nam attha
සයාගි මෙච්චර දුර ගෙනාපු එක කැපිලා ගිය ගොඩක් අයට අසාධාරණයක් 😢
Aniwaryenma mamath aeka kiyanawa. garadi bada ganawa wage melo rshak nathi sindu sayagita kiyanna puluwan ahannath appiriyai. anith ayafe hina ekka sellam karanawa mun pau anith lamsi
එකෙන්ම ඇත්ත
අනිවාර්යයෙන්ම
Vote kare minissune ban Ai sayagita baninne Mongal da
Exactly!!! When will this end???
මේ තරඟේ පුරාවටම රුවන් කියන්න එපා කියලා කියපු සිංදු කීව අය ගොඩක් අයින් වුනා වගේ එකක් තිබ්බා හැබැයි 🙂 රුවන් ඔහොම කතා කරන්නෙත් ඒ තරහට දුකට වෙන්න ඇති,
Aniwaren👍
අනිවාර්යයෙන්ම ඕනම ඡඡ් කෙනෙකුට ඒ දුක දැනෙනවා සඳුනි කයන්නේ ලකුනු 90 ගත්ත දක්ෂ ළමයෙක් රුවන් හැමදාම මාරම විදිහට අගය කරපු කෙනෙක්, අද නම් දුකටම වෙන්න ඇති එහෙම කිවුවේ
ඇත්තටම සයාගී තමයි අයින් වෙන්න තිබ්බෙ.
Eee unata saduni dakshai😂@@KumudiniWarakaulla
@@menulanethmina3019ow
ලස්සන තෝරන තරගයක් වෙලා මේක.සයාගීගේ ලස්සනට vote කරලා දක්ශයෝ ගෙදර යවනවා
සහතික ඇත්ත
Eka aththa 😂😂
සයාගි නිසා හොද එවුන් කී දෙනෙක් ගෙදර ගියාද..සයාගිව හොදයි මොඩ්ලින් ශෝ එකකට..🤭🤭
ඒක ඇත්ත
අනිවාර්යයෙන්ම
මොකද්ද මේ ජජ් බෝඩ් එකෙන් කරන්නෙ. සයාගී ට වෝට් එන්නෙ කොහොමද දන්නෙ නෑ. සාමාන්‍යය ගායනයක් මේ. මීට වඩා දක්ෂයො ඉන්නවා.
රුක්ෂාන් සුභාති අශාන් අවසන් තරගයේ ඉන්නවා
ශිවන්තත් එක්කම....
රුක්සාන්ගෙ අම්මාගේ සතුට ❤❤❤අම්මා
විවාදයක් නෑ හොදටම ගායනා කරේ ශිවන්ත ආශ්, "1:07:53 🎉 මල් පොකුරු අරන් සීතල පිනි වැස්සේ❤🎉❤❤ I felt it❤
1000% agree ශිවන්ත ආශ් 👌👌👌🔥❤❤❤❤❤❤❤❤
ශිවන්ත තමයි හිරු star ❤
Sirawata ❤😢
අනිවාර්යයෙන්
සයාගිට වඩා සදුනි කොච්චර හොදට සිංදුව කිව්වද
😂
Dukai.saduni.duwa.daksayata.tanak.na.uthsahaya.atha.arnna.apa.adarai❤🇱🇧
ඇත්ත රුවන් කියනදේ මේ සින්දුව හරී ගියේ නෑ අද සදුනී දක්සයි තමයී ඒත් වෙන සින්දුවක් කීවානම් ඔයිට වැඩිය ගන්ඩ තිබුනා එයාගේ වැරැද්දෙන්මයි ඒක කරන් තියෙන්නේ
අනිවාරෙන් 🎉
Aniwa
අද නම් expert ලට බැනලා වැඩක් නෑ ,vote කරන මිනිස්සු දැනගන්න ඕනි හරි කෙනාට vote කරන්න.පව් සදුනි.කවුද අනේ මේ සයාගී ට වෝට් කරන්නෙ..?
හිරු එකෙන් තමා 😂😂 බලන්නකෝ සයාගිගෙ වෝට්ස් යන ඉක්මන
@@NeharaKඒක තමා😂💔
Expert la vote nokaranam sayageeta hari egollanta loku wagakeemak thiyenawa sangeethe karana minissu widiyata.
Ane ou ei me minissu dakshaya thoran neththe
සයාගිට වෝට් කරන කෙනෙක් නෑ හිරු එක හොරවැඩ කරනවා...ශිහාන්ට රිද්දන්න හදන්නේ😢
සයාගිට වෝට්ස් යන ඉක්මන 😂😂 රුක්ෂාන් අච්චර ඉක්මනටම වෝට්ස් අරගෙනත් 90යි, සයාගිට 70 ඉදන් 90 වෙනකන් වෝට්ස් යන්නේ බලන් ඉද්දී 😂😂 හිරු එකෙන් පුදුම ඇදිල්ලක් මූට අදින්නේ 👍🙂
Sirawata ekanam kiyala wedak ne.kochchara dakshayo hitiyath me para hiru star😂😂
Sirawata hiru adinawa oneayata
Sira kthawa mewwa🥲
❤
Hemathenama boruwa🤪
හිරු සයාගිට vote වැඩි වෙන විදිය මාරයිනේ. ඒත් ඒක මිනිස්සුන්ට තේරෙනවා කරන කැත වැඩේ. මුන ලස්සනයිනේ. ඒක තමයි හේතුව 😅
කියල වැඩක් නැහැ සයාගිට වඩා දක්ෂ අය කැපුන
Eka aththa
ලැබීම හා වාසනාව තියෙන්නත් ඕනි නේද
Eka thamyi aththa
මොන ලස්සනක්ද...මට පෙන්නේම 🦋 වගේ..😂😂😅😅
සයාගී තමයි අයින් කරන්න ඕන.
oya program eka balanakota kan deka kate dagenada hitiye oyata ahune nadda judjesla keeparak saduni akkata eya select karapu song eka varadi kiyala blame karada kiyala saduni akkata thanata sudusu vidiyata vade karaganna bari una kiyala ekata anith competitors la varadida anika hama sathiyema mokek hari kapunama ekata varadi sayagi ayya ochchara minissunta irshiya karanna epa oyage illiterate gathiya penawa ethakota
@@KumudiniWarakaullaOw eka ඇත්ත sayagi weradi nee❤😢
Lassanata vote karanawane minissu 😂😂
@@KumudiniWarakaullaKiyl vadk na.kauru kapunth anthimt ekt vardikrya venne
Sayagi 🙂
Saragige song eka hari nehe
When ශිවන්ත අයියා said,
"1:07:53 මල් පොකුරු💐 අරන්
සීතල පිනි වැස්සේ🌨️..."
We felt it✨🤍
සයාගි කතාවක් කියෙව්වා වගේ ඇහුනේ මට විතරද 😂
මටත් එහෙමයි ,,melo rahak na,,,
Me too ..😂🤮
Aniwaryen hodiye panthiye lamayek sinduwak kiwa wage
Me too it sucked
සායගි මොන්ටිසෝරි ලමයෙක් වගේ මොක්ද ඒ සින්දු හිරු මරු
Yes
Hiru mongal
😂😂😂😂😂😂
Tho kiyapiya ehenm
සයාගිට වෝට් කරන මිනිස්සු මීට වඩා සාධාරණව හිතන්න ඕන. කැමැත්තට වඩා දක්ෂ කෙනාට වෝට් කරන්න. නැත්තම් දක්ෂයො කැපෙනවා
අනිවාර්යයෙන්ම ..සියලුම ඇහෙන්නෙත් නෑ...😢
Ehema irisya wenna EPA e koll
Vote කියන්නේ සෙලවෙන මනසට. තනිකරම බොරුවක්
Eththatama
හිරු එකෙන් දානවා ඇත්තේ
අනිවාර්යයෙන් අන්තිම 4 රුක්ශාන්❤️ චමෝද්❤️ සුබාති❤️ අශාන්❤️
සයාගී ආපු ටික ඇති එයා තවත් ඉස්සරහට යන්න තරම් දක්ෂකමක් නෑ එයාට කොච්චර දක්ෂයෝ ගෙදර යනවද😢
Real
This is true
එයා මෙච්චර ආපු එකත් හොදටම වැඩී😢
සයාගී තමා අද අයින් වෙන්න තිබුණේ.අනික් හැමෝම දක්ශයි.
Aniwa u wadak na
Pada show u ge
අශාන් කපුගෙදර ඔයා තමයි තරුව💕💕
උබල හැමෝම හැමෝටම වෝට් කරා අපි නෙවෙයි වැරදි කිව්වට සදුනි ගෙදර ගිය එකට උබල තුන් දෙනා තමයි වැරදි, ඇයි උබල ඉදුවර සයාගිට වෝට් කලා, කෝ උබලගෙ නිර්නායක ඌ ඉස්සරහ ඒ මොකුත් නෑ, සිංදුව අහල නෙවෙයි මූණ බලල උබල වෝට් කරන්නෙ.
හරියට හරි
Ashan🏆️🌟
ඇත්ත උන්ට ඕනේ අයව විතරයි ඉස්සරහට අරන් යන්නෙ.එදා පන්ඩිතකම් කියවපු රුවන්ගෙත් දැන් කිසි සද්දයක් නෑ ගොනා වගේ සයාගිට පැනලා වෝට් කරනවා
ඔව් මුන් මේ කමෙන්ට් බලන්නැත්ද දන්නෑ
Aththa
අද දුර්වලම සයාගී.එයාට විනිශ්චය මණ්ඩලය වෝට් නොකළ නම් සදුනි ඉදිරියට යනවා.දක්ශයෙක් ගෙදර ගියා.අද ගෙදර යන්න ඕනි සයාගී
oya program eka balanakota kan deka kate dagenada hitiye oyata ahune nadda judjesla keeparak saduni akkata eya select karapu song eka varadi kiyala blame karada kiyala saduni akkata thanata sudusu vidiyata vade karaganna bari una kiyala ekata anith competitors la varadida anika hama sathiyema mokek hari kapunama ekata varadi sayagi ayya
Hiru eken sayagiwa idiriyata geniyanni.shehan wage nisa 😂😂
This is so true
සයාගි නම් වැඩක් නැ, අශාන් තමයි අපේ හිරු ස්ටාර් ❤️❤️❤️❤️
සයාගීට වඩා දක්ෂයෝ 1000ක් විතර මීට කලින් කැපිල ගියා 😢
muuna balala vote krn un innkl hodai itin
Aththa attha
අනිවාර්යෙන්
Ow ruwan kiyana buruwekuth innawane
ඇත්ත
සයාගිට වඩා සදුනි හරිම දක්ෂයි එ හඩ🥰🥰🥰 ලස්සනයි, කලාතුරකින් ලැබෙන හඩක්, දුකයි ඉතිං, කුවේට්,
සදුනි ඉන්න තිබ්බා සයාගි තමා අද අයින් වෙන්න ඕන කෙනා.දක්ශතාවය ගැන සහ සාදාරන විනිශ්චය ගැන විනිසුරුවන් තුන් දෙනාම කතා කරන්න එපා..සංගීතය දන්නවා කීවට දන්න තරම ගෙදර ගිහින් නැවත අහන්න.ඉන්න ඕන කෙනා එතකොට තේරෙයි
Hiru විවුස් ගන්න සමනළයෙක් තියන් ඉන්නෙ..මුන්ගෙ ජැජ් 😂 ඉන්නෙනම් මුන්ට වඩා හොද ගායකයො නැ වගෙ
ඒක ඇත්ත...ඒ සමනලයා ලැජ්ජ නැතුව තාමත් ඉන්නවනේ මේ තෝරු මෝරු අස්සේ
සිරා කතාව
සයාගි නම් අප්පිරියාවක්😢
oyata appiriyai nm oya nobala inna minissunta insult wena vidiyata comments danne nathuwa
ඇයි ඌට බනිනකොට ඔයාගෙ ටැට්ටර් යනවද ඇන්ටි@@KumudiniWarakaulla
@@nilansumith1666 ane na uncle eyata vitharak newei kata unath hethuwak nathuwa blame karanakota mara kalakireemak athi wenne me rate inna e noogath minissu gana harida uncle aa eka newei uncleta vayasa keeyada
@@KumudiniWarakaulla ඔයා මහා ලොකු උගතෙක්ද , ඇයි වයස කසාද බදින්නද
@@nilansumith1666 appo oya wage minissunta respect karanna dannathi kenekge lagin hita gannawath mn kamathi na mn vayasa ahuwe mata aunty kiyana vayasa aurudu 16 kolla kauda balanna
අශාන් හිරු ස්ටාර් නොවුනොත් වැඩකුත් නෑ ❤
Yes
Aniwarenma
සයාගී, රැක්ශාන්,අශාන් ,සුබ පතනවා ⭐⭐⭐⭐😄😄💯🌟🌟
සඳුනි, තරගයේ සිටිය යුතුම කෙනෙක් අවසාන ගෝසාවට වඩා සඳුනිගේ සින්දුව ලස්සනයි
Aniwa..❤️
අනිවාර්යයෙන්ම
Ea unata pekshakayoma thamai eywa ain kare ..mokada anith ayata wada eyta winisuruwan 3n denagenth manapa Aran adu lakunu hambune😢..❤❤lassanata kiuwa eya ..wasanawa thmai ithin..thiyenne oni😊
මාත් මේ කල්පනා කරේ අන්තිම සිංදුවේ ගෝසාවට judges ලා පිස්සු හැදිලා වගේ හිටියේ ඇයි කියලයි.හරි අමාරුයි කනට ඒ වෙලාවේ..😮
ඇත්තමයි.. අන්තිමට කිව්ව කෙනා කෑගහනවා. මේවත් සින්දුද අප්පා
සදුනි අක්කි හරිම දක්ශයි අද හරිනම් කැපෙන්න ඔනා ඉදුවර සයාගී සුදුස්සාට සුදුසු තැන නැ
මාත් එකගයි
එලියෙ.වෝට් කරන.එවුන්ට කියන්ඩ ඕනේ බන්
පැරදිලා ගෙදර ගිය අය ගත්ත නිසා අද දක්ෂයෙක් ගෙදර ගියා.
ඊළග hiru star එකේ රුවන් වගේ සක්කිලි ද්‍රෝහියෙක් ව නම් ගෙන්නන්න එපා
ඔව් රුවන් නිසා තමයි එයාගෙ තරගකරුවන් කැපිලා යන්නෙ.මහ පන්ඩිතකම් කියවන්න විතරයි රුවන් දන්නෙ
Ruwanwa baya karanni inne amal 😂😂😂
💯
මමත් සායාගිට කැමති නැහැ අනිවාර්යයෙන්ම කැපෙන ඕනෙ සායාගි තමයි
Mokedda manda මේ sayagi nam wasangatayak
අශාන් අයියේ ඔයා තමයි දැනෙන්නම sing කලේ.....
සඳුනි අද..චන්ද්‍රලේඛා මහත්මියගේ..කුසුමට ළංවී රොන්ගන්නා.. කියනකම් බලන් හිටපු මම..🙆♀️😓😓😓
ඇත්තටම මේ වැඩසටහන් තනිකර කරන්නෙ බොරුව මොකද අපි හැමෝටම තේරෙන දෙයක් තමයි සයාගී කියන මේ බොලද තරග කරුවා කැපෙන්න තිබුනෙ මීට ගොඩාක් කලින් ඒත් මොකද්දෝ අපි නොදන්න රහසක් නිසා බොරුවට වර්නනා කර කර මොහු ඉදිරියට යවනව ඒකෙන් වෙන්නෙ දක්ෂතම අය කැපිල යනව සයාගී ඔයාවම පොඩ්ඩක් බලන්න අනිත් අයත් එක්ක බලද්දි ඔයා කොතනද කියල එක සැරයක් ඇඩුව එයාට අසාදාරනයක් උනා වගේ එදා උනෙත් හොද කෙනෙක් කපල මේයා උඩට ගියා ඒක හරි නෑ අපි ඇත්තටම දක්ෂයාටයි තැන දෙන්න ඔීනි. මෙයානමි වැඩක්ම නෑ
හිරු මේ සයාගිගෙ නෑදැයෙක්වත්ද මෙි තරම් කැතට සින්දුව කියලත් ඉස්සරහට යනව හොදටම කියන අය ගෙදර යනව හරිම දුකයි අපි ඇත්තටම හරි දේ කරනව නම් මෙයා කැපෙන්න තිබුනෙ මීට ගොඩක් කලින් නමුත් මේ අමල් සර්ලට ඒව පේන්නෙ නෑ පොඩ්ඩක් ආය පාරක් අහල බලන්න මෙයා හොදද කියල අනේ මන්ද මිහෙම වෙනකොට අපිට මේ වැඩසටහන් එපාම වෙනව අසාදාරනකම් වෙනව
Ruwan kalinma kiwane sayagi kapenna oni kiyala.hiru eken sayagiwa Allan inne.lassanata vote karanawane minissu 😂😂😂
අද කැපෙන්න තිබ්බෙ සයාගී. හිරු අන්තිම කැත වැඩේ කරන්නෙ. ආයිත් බලන්න හිතෙන්නෙ නෑ
ඉදුවර ගයන්නේ් එකම ආරෙ සින්දු කියන්නේ වෙනත් ආරෙක සින්දු ගයන්න අදක්ෂද?ඒගැන xpert නොතේරෙන්නෙ ඇයි?
සයාගි කියන සිංදුව ඇහිච්ච නැති අය ඉන්නවාද මන් වගේ..මේ කිසිම වැඩකට නැති කෙනෙක්ට 90% දෙන මෝඩයොත් ඉන්නවානේ😂😂😂
ඕක ම තමා මාත් හිතුවෙ😂
වයසෙ වැරැද්ද ඕක කං ඇහෙන්නෙ නැති එක බෙහෙත් ගන්න 😂
Exactly
සයාගිගේ සිංදුවට ඔයිට වඩා කරන්න දෙයක් නෑ...
රුවන්ට ලමයෙක්ගේ මානසිකත්වය ගැන කිසිම හැගීමක් නෑ..හැමදාම ලමයිගේ මානසික මට්ටම බිංදුවට වට්ටනවා.....ඒ අතින් අමල් සර් හොදම හොද තාත්තා කෙනෙක්...🙏🙏
රුවන් ඉතින් තාත්තා කෙනෙක් නෙවෙයිනේ..ඒ නිසා දැනෙන්නේ නැතුව ඇති ලමයිගේ මානසිකත්වය ගැන..
Aththatama.... kiyavanava kiyavanava ivarayak na....
ඔව් අමල් මොනව උනත් තමන්ගේ තරගකරු වෙනුවෙන් පෙනීසිටිනවා..ඒකට රුවන්ගේ පන්ඩිත ටෝක්ස් විතරයි
Ow matath penanna be ruwange kiyawilla.
එහෙම කියන්න එපා.එයාගෙ team එකේ ඉන්න දක්ෂ දරුවෙක් නිසාම තමා රුවන් සර් එයාට එහෙම කිව්ව.සදුනි මොනතරම් දක්ෂ කෙල්ලෙක්ද.එයාට වෙන style එකක song එකක් තෝරගන්න තිබුනා.ඒ දුකටය් රුවන් එයාට එහෙම කිව්වෙ ඒක බැනීමක්වත්,මානසිකව වැට්ටීමක්වත් නෙමේ.😢
තරගකරුවෙක් විදියට සදුනි ගේ පෞරුෂය නියමයි. Respect සදුනි, 💪🔥❤️
රුවන් වගෙ ගුරුවරයෙක් කාටවත් හම්බවෙන්න එපා 😪
රුවන් නෙවෙනෙ වෝට් නොකලේ
ඉතිං එයා එපා කිව්ව සිංදුවක් පන්ඩිතකමට කිව්වෙ කවුද??3දෙනාම vote කරා නේ
රුවන්ට තියෙන්නේ තරහක් නෙවෙ . දුකක්. 💐
රුවන් හැමදාම වෝට්ස් අඩු උනාම තරගකරුවගේ පැත්තෙන් වරද්ද දානවා.... එදා ධනුෂ්කාට කරපු අසාදාරනය නිසා තමයි හැමාදාම රුවන්ගේ අයම කැපිලා යන්නෙ.
රුවන් සර්ට එහේම කියන්න එපා.මොකද රුවන් සර් ඔක්කොටම වොට් කරා.❤
අද සින්දුව ලස්සනටම කිව්වෙ අශානුයි ශිවන්තයි❤ හදවතටම දැනුනා❤❤
හසිනිට වැඩියනම් සදුනී දක්සයී අපරාදේ
සදුනි ජනතාව ගේ මනාපය නොලැබීම තමා එකම හේතුව .ව්නිසුරු මඩුල්ලේ වරදක් නෑ.මොනවා කරන්නද හරිම දුකයි.අහිංසක සුරදුතියක් දුවේ,ඔයාට ආනගතය සුබ වේවා .
හිරැස්ටාර් සිසන් 4 වල තමයි දක්ශයෝ හොඩක් සිටින තරගයක්. අශාන් රැක්ෂාන් නේසර චමෝද් සුබාති ශිවන්ත ඒ හැමදෙනෙක්ම හරිම ලස්සන හඩවල් තියෙන්නෙ. මම නම් අවසාන 4 දෙනාට දකින්න ආසම අශාන් රැක්ෂාන් නේසර සුබාති. හතර දෙනාටම සුබ පතනවා. මෙවර හිරැස්ටාර් නම් ඉතින් අශාන් කපුගෙදර තමයි. ඒ හඩ භාවනාවකට සමවැදුනා වගෙ අහගෙන ඉන්නෙ හරිම ලස්සනයි ආදරනියයි..හදවතින්ම සුබ පතනවා පුතේ ඔයාට කිරැල දක්වාම ලස්සනට යන්න. ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සයාගීව හොදයි ඇදුම් ශොප් වල මාකටින් වලට...😂😂
😂😂
සයාගිට vote කරල සදුනිට blame එක දානව. පිස්සු මන්ඩලේ.
එදා ධනුෂ්කා ට කරපු අසාදරනය හින්දා තමයි රුවන්ගේ අයම එකින් එක කැපිලා යන්නෙ.තරගකාරිනියන්ග්ගෙන් ධනුෂ්කාට හොද වෝටින් බේස් එකක් තිබ්බා.ඒත් එදා අසාදාරන ලෙස කපලා දැම්මා.ජනතාවගේ වෝට්ස් නැතුව අද සදුනිට ඉවත් වෙන්න උනා.
අශාන් කපුගෙදර මීලග හිරුස්ටාර්..සයාගිට වඩා සදුනි ගොඩක් දක්ශ තරුවක්
ඇත්තටම අපිට හරි දුකයි අපේ කවුරුත් මෙි තරගය ඇතුලෙ නෑ ඒත් දක්ෂ අය ගෙදර ගිහින් ගොබිබයො ඇතුලට යනකොට ගොඩක් දුකයි මේ සයාගී කියන තරග කරුවා කැපෙන්න තිබුනෙ එයා මොකද්ද ඒ කීව විදිහ අපිටනම් මොකුත්ඇහුනෙත් නෑ එයාට වඩා ලස්සනට කිවුව අය කැපුන හරිම අසාදාරනයි රුවන් සර් ඔයා ඔීකෙන් අයින් වෙන්න නැත්නම් ඔයා වගේ හොද අයටත් තැනක් නෑ අසාදාරනය තමයි කොතනත් වෙන්නෙ පවු අහිංසක දක්ෂ අය කැපල දානව
එළියේ මනාපය නේද මදි උනේ???🤔🤔
හැමෝම රුවන්ට බැන්නට එයාගේ team එකේ අයට අසාදාරනය් කරනව කියල මට නම් එහෙම එකක් පේන්න නෑ.මොකද ජනතාව කැමති දක්ෂ අය ගොඩක්ම ඉන්නෙ නිරෝශා,අමල්ගෙ team වල.ඉතිම් රුවන් ඒව අගය කරනව ලස්සනට.එයා කවදාවත් එයාගෙ team එක කියල ඔලුවට අරගෙන නෑ.but අද සදුනි out වුන එක අපරාධයක් 😢😢.හැබැය් ඉතිම් ඒකට රුවන්ට ආපහු බැනල වැඩකුත් නෑ.මොකද එයා දුකටය් එක එක ඒව කිව්වෙ .සදූව team එකේ ඉන්න දක්ශයෙක් නිසා.
Ruwan shouldn’t have voted for Sayagi simple as that
රුක්ශාන් ඔයා නම් මාර වශියක්.ඔයා තමයි දිනන්න ඔනෙ
අනිවාර්යයෙන්ම ජය වේවා ❤❤❤
සයාගිට ඇරෙන්න අනිත් හැමෝටම කැමති 😌❤
(සයාගිගේ ෆෑන්ස්ලා ටිපර් වෙන්න එපා හැබැයි 🥲)
ඇත්ත හරි නම් අද අයින් වෙන්න සයාගී.
❤
Ow apph. Eya thamai ada out wenna one. Saduni aparade
Sayagi set nh kohomath Ada song eke hati balannako
ඒ ලොන්තයා තමයි අද ගෙදර යන්න ඕනෙ ඊයා
සදුනිට උනේ රැවන් කියපු දේ අහපු නැති එකයි. එකෙන් වුනේ සයාගි වගේ අදක්ශයෙක් ඉදිරියට යැමයි.
අද.කැපෙන්න.ඕන.සායාගී.පව්.සදුනී.සදුනි.දක්ෂයි.සායාගී.එකම.විදියේ.ගීත.ගායනා.කරන්නේ.
eya ekama vidiye songs kiyanne dan nuwanata huru de eka hindai thamanta hondatama kiyanna puluwan thamage style ekata galapena sinduwak thora nogaththa hindai saduni ada ain une
සයාගි හලන්න කාලෙ හරි අනිත් අය දක්ෂයි සයාගිට වඩා
ඒක ඇත්ත.
රුවන් ඔයාගේ ඔක්කොම තරගකරුවන් ගෙදර යවලා ඔයා ඔය පුටුවේ ඉන්නේ පොල්ගාන්නද.ඔයත් ගෙදර ගියානම් තමයි හොද
Ou eka aeththa
පන්ඩිතකමට රුවන් එපා කිව්ව සිංදුව කිව්වෙ කවුද
රුවන් හැමදාම මොකක් හරි උන ගමන් තරගකරුගේ පිටින් වරද්ද දානවා
Ruwan kiwe aththa kathawa ruwan kiyana ge saduni ahala nani.eyage kamaththata sinduwa thoran..ruwange waradak na
රුවන් හරි කියනදේ අහන් නැතිඋන්ට හොදවැඩෙ 😂😂
කවුරු කොහොම මොනවා කීවත් සයාගි final ඉන්න ඕනි.ඔය බයින අයට තරු විසි වෙන්න.
අශාන් කපුගෙදර , ඔයා නම් සුපුරි 🤟❤️😘
සයාගි අයින් වෙන්න ඔන සඳුනි දක්ෂයි
☀️ එකට ඇස් කන් නැතිව නෙවෙයි, පව් අහිංසක මිනිස්සු. තියෙන සේසත නැති කරගෙන මුන්ගේ මගුලට ඇවිත්, *** දෙන්නෙ නැති උනාම, පැරදෙනවා. නිරෝශා, රුවන් හරි අසාධාරණයි, අයේ අහන්නේ නෑ බොලාලගේ සිංදුත්. මහාචාර්‍ය් පදවි නැති උනාට (I mean art) රසවින්දනය නම් අපිට තියෙනවා. අමල් නම් පැත්තකට දාමුකෝ, එයා කොහොමත් සරාගිට දෙනවනේ 😅 අනිත් උන්ට මොන pitch කතා දැම්මත්.
ලමයිනේ හොදම දේ ඕකට නොයා අත පය මහන්සි කරලා ජොබ් එකක් කලා නම් හොදයි.
I just saw the unprofessional behavior of Ruwan, how can he just show that egos to innocent girl sitting there. Teachers will never do that.
ඇත්ත 💯
ආෂාන්ගෙ සින්දුව ගැම්මෙන් අහපු මම❤❤❤❤
හරිම දුකයි සදුනි ගැන මං ආසම කෙනා සදුනි ඔයා අවසන් තුන් දෙනා අතර ට එයි කියලා මම හිතුවේ
අද දැක්ක දෙයක්, හොඳට බලපල්ලකෝ මේක..
කෙල්ලො දෙන්නාට ඇරෙන්න කොල්ලො පස් දෙනාටම විනිශ්චය මණ්ඩලය වෝට් කරනවත් එක්කම ඒ 21 ට අමතරව ඒ සැනින් වෝට් පහක් විතර වැඩි වෙනවා..විනිශ්චය වෝට් එක්කම් ඒක කරේ අපිට ඒක් නොදැනෙන්න උනාට ඒක හොඳටම දැක්කා😅
රුක්ශාන්ගෙ එහෙම උනා මම දැක්කා 😂
ඉදුවර මොනවද බං මෙ කියන්නෙ ....😂😂😂😂
රැවන් අමල්ට කඩෙ යනවා, ඒකයි එයා එයාගෙම අයව කපලා, අමල්ගෙ අයට උඩ තියන්නෙ,
කට්ටිය ඊලග වටේ සයාගීට වෝට් කරන්න එපා පව් දක්ශ අය කැපෙනවා ඌ නිසා
සායාගී සාපේ කවද්ද ඉවර වෙන්නෙ
Ubalage irisiyawa.හැත්ත
@@DeuminiNeharaaththa
@DeuminiNehara 😂 ⁱʳⁱˢⁱʸᵃʷᵃ ⁿᵉʷᵉⁱ ᵏᵉᵖᵉⁿⁿᵃ ᵒⁿᵉ ᵉʸᵃ ᵗʰᵃᵐᵃ ᵘᵍᵉ ˢⁱⁿᵈᵘ ˡᵃˢˢᵃⁿᵃⁱᵈᵃ ʰᵃˡᵒ ⁱᵗⁱⁿ ᵒʸᵃˡᵃᵗᵃ 😂
oya marunu dawasata oyata influence ekak nathi wei 🤣🤣🤣minissunta insult karanna epa
අයියෝ සදුනි .....ඇයි දෙයියෝ අදත් චන්ද්‍රලේඛා මහත්මියගෙ ලස්සන සින්දුවක් නොකිව්වෙ...මොකක්ද ඔයා ඒ කිව්වෙ....බලන්න මාරම අපරාධයක් කර ගත්තෙ. මේ සීසන් එකේ ලස්සන සින්දු කියපු නියම දක්ශ කෙනෙක් ඔයා..මම නම් හිතුවෙ අවසාන දවසෙත් ඔයා ඉදීවි කියලා...මොනවා කරන්නද.... අනාගතේ ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💜️🌹
Aka aththa.saduni thoragaththa sinduwa hari ne.ayata lassana chandralekage sindu.ayi ada wena sinduwak kiwwe.den inne hodama aya nisa sindu thora genimedi salakimath wenna ona.😢😢
Eka attha 😢❤
සයාගි සුපිරි 👍❤️🔥
Sayagi aniwaryen kapenna ona. Melo wadak na u . Mokat muta vote krnwad mnd inna anith okkotm wada durwalam durwala mu thma kalaknniya🤬😡🤬
හිරුස්ටාර් තරුව අශාන් කපුගෙදර විය යුතුයි
උගත් සංගීතය ගැන ඉගෙන ගත් අය කැපෙනවා නෙමේ කපනවා මොකද එහෙම නැතිනම් දැන් ඉන්න නූගත් ඈයින්ට තැනක් නෑනේ ඒකයි ඒ
රුක්ශාන් මල්ලි ෆයිනල් යන්නම ඕනේ...💫
සදුනි අක්කගෙ ගායනය ගොඩක් ලස්සනයි මේ ආපු දුරත් එක්ක ඔයාට සන්ගීතයෙන් ඉස්සරහටම යන්න පුලුවන් ජයම වේවා ❤❤❤
සයාගිට වඩා දක්ශයෝ ඉන්නවා මෙතන...දක්ශයින්ට අසාධාරණයක් කරන්න එපා...
ඇයි කලේ අහපු කැතම එක යකෝ අද ඇහුවෙ.. සින්දුත් එපා කරවනවා මේකා.. නෙද්දකින්
අශාන් කපූ....hiru 🌟 🎉❤
Sayagii❤❤❤❤❤❤
Syaghie ගායනය අද අන්තිමඉ.අද කැපන්න ඕනේ Syaghie.