තාඹුගලව ගොඩදැම්ම, උද්දිකෙ පුතාට වෙඩි තිබ්බ පොලිස් ලොක්කා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024
  • තාඹුගලව ගොඩදැම්ම, උද්දිකෙ පුතාට වෙඩි තිබ්බ පොලිස් ලොක්කා!
    තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
    WhatsApp group:
    chat.whatsapp.com/FOJdCxcCTLs...
    Support Us on Patreon
    / satahan
    Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
    www.buymeacoffee.com/satahan

ความคิดเห็น • 82

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 10 วันที่ผ่านมา +19

    හොඳ සාකච්ඡාවක් . අනුරනම් 13 දෙනවා කිව්වෙ නෑ.ඉන් ඔබ්බට ගොස් ඒ ජනතාවගේ ප්‍රශ්නත් විසඳන්න සැලසුම් සකස් කරන බවයි කිව්වෙ.

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z 10 วันที่ผ่านมา +4

      Definitely...
      Anura waradila ho, Puthano wage ema kathawa kiwwa nam...
      Me wena wita, Dakune anik paksa wisin, gini wijjumbarayak korala😅😅

    • @sarathalahakoon3955
      @sarathalahakoon3955 10 วันที่ผ่านมา +2

      තරිඳු ඉස්සෙල්ලා ඔයා යාපනෙ ගිහිල්ලා අනුර කිව්වේ මොනවද කියලා වෙරි ෆයි කරගන්න .ඔයා නොදැනුවත්ව කරන්නෙ මාලිගාවට වැරැද්දක් .

    • @janakieseneviratne7002
      @janakieseneviratne7002 10 วันที่ผ่านมา

      @@sarathalahakoon3955 pora wenna hadanne eththa kiyanna newei

  • @maleenperera
    @maleenperera 11 วันที่ผ่านมา +23

    සජීත් හොද රට පාලනය කරන්න නෙමෙයී මීනිය හොදයී වීනෝද සමයට හ හ හා හා හා😂😂😂😂😂

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z 10 วันที่ผ่านมา +2

      Definitely

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 10 วันที่ผ่านมา +1

      Buru Putha No😂😂😂😂

    • @user-up2vi7ru7q
      @user-up2vi7ru7q 7 วันที่ผ่านมา

      ගෝඨට දීපු උනුත් ඔය කතාවම කිව්වා..

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 10 วันที่ผ่านมา +5

    Very good discussion thank you

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 10 วันที่ผ่านมา +3

    අනේ නෝනෙ උතුරේ දූපත්වල ජනතාවට පමනමද ලංකාවේ පානීය ජල ප්‍රශ්නය තියෙන්නේ 😅

  • @nisaljayawardena
    @nisaljayawardena 11 วันที่ผ่านมา +16

    THIS TIME OUR VOTE IS FOR THE NATIONAL PEOPLE'S POWER! 🧭❌🧭❌🧭❌NPP 💯🚩

    • @malki7505
      @malki7505 11 วันที่ผ่านมา +2

      Yes

  • @user-qu3ge3gr3t
    @user-qu3ge3gr3t 11 วันที่ผ่านมา +13

    ජනමද්‍යවේදීන් අහන්නේ 13:!13 . සේරමට කලින් ප්‍රශ්න අහන්න පුරුදු කල යුතු නැද්ද ...

  • @R-me5ey
    @R-me5ey 10 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    භොඳ සංවාදයක්

  • @user-ju8nz6pm3b
    @user-ju8nz6pm3b 10 วันที่ผ่านมา +5

    Great content thanks!

  • @lakshmansamarakkodi3436
    @lakshmansamarakkodi3436 11 วันที่ผ่านมา +10

    ජයවේවා තරිඳු

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 10 วันที่ผ่านมา +6

    කොහෙන්දෝ ආපු කාලකන්නියෙට 69ලක්ෂයක් චන්දෙ දීපු එවුන් රටේ ජනතාව වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන ජනතා වියාපාරයකට චන්දේ දුන්නානම් රටේ සියළුම ජාතින් ට එකවිදියකින් සලකා එක නීතියක් කරගෙන යනවනම් හරිනේ චන්දේ වෙනුවෙන් එකේක පක්ෂ වලට ඇබරෙන්න වෙනේ අපේ දකුණේ මිනිස්සු පිස්සු කෙලින නිසානේ ගෝටා දින්නේ උතුරේ චාන්දෙන් වත් කදුකරේ චන්දෙන්වත් නෙවේනේ රට හරියට කරගෙන ගියානන් මෙවැනි කථාවලට ඉඩක් නැනේ

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 11 วันที่ผ่านมา +12

    මාලිමාවට ජයම ජය වේවා .❤❤❤❤

  • @manojasanjeewani
    @manojasanjeewani 11 วันที่ผ่านมา +12

    NPP ජයවේවා ❤❤❤

  • @linabas9007
    @linabas9007 11 วันที่ผ่านมา +8

    Japan bashawata issarawela thamange rate bashawa epaya katha karanta, shame on him

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 10 วันที่ผ่านมา +2

    TEST..GROUND .දන්නේ .නැති .සජිත් .ROYAL .COLLEGE .එකට .NIGAWAK........

  • @suthaselvaratnam74
    @suthaselvaratnam74 10 วันที่ผ่านมา

    Dharindu I'M your fan I respect you

  • @sandradesilva3620
    @sandradesilva3620 11 วันที่ผ่านมา +3

    💪💪💪

  • @user-qu3ge3gr3t
    @user-qu3ge3gr3t 11 วันที่ผ่านมา +13

    😅😅😅😅 ටෙස්ට් නම් සජි බබා 😅😅😅😅

  • @SarathPalliyaguruge
    @SarathPalliyaguruge 7 วันที่ผ่านมา

    Malimawata jayawewa

  • @nisaljayawardena
    @nisaljayawardena 11 วันที่ผ่านมา +14

    මේ පාර අපි මාලිමාව ට 😎✊
    🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩

  • @lokuali931
    @lokuali931 10 วันที่ผ่านมา +1

    නියමයි ❤️

  • @sajithnadeera4576
    @sajithnadeera4576 10 วันที่ผ่านมา +1

    ජපන් ඉගෙන ගත්තොත් ජපානේ රැකියාවකට යන්න පුළුවන්. රැකියාවක් නොකරන අනුන්ගෙන් යෙපෙන් කම්මලියන්ට නාම් ජපන් ඕනේ නැහැ 😂😂😂😂😂😂😂

  • @smgsethunga3068
    @smgsethunga3068 10 วันที่ผ่านมา +1

    Npp Jayawrwa....❤️❤️💜️👌❤️💜️👌❤️💜️

  • @dineshdavid405
    @dineshdavid405 11 วันที่ผ่านมา +4

    Shame that most SL politicians cant speak and understand Tamil.

    • @starrynight43451
      @starrynight43451 10 วันที่ผ่านมา

      What is shame in it? Why should SL politicians speak and understand Tamil? What logic is that? Is SL a Tamil colony?

  • @DanulaDilanga
    @DanulaDilanga 11 วันที่ผ่านมา +1

  • @user-op2fb6wh2i
    @user-op2fb6wh2i 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srilankanraja9338
    @srilankanraja9338 10 วันที่ผ่านมา +1

    அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கும் மற்றும் அனைவருக்கும் அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌

  • @sameeraperera3826
    @sameeraperera3826 9 วันที่ผ่านมา

    Supiri. tharidu. denna. adahas. walin. dobenyanna. Minissunge. Mola. harahaa. yanna. Nathnam. Mun. Kawadawath. Mee. Minissu. therumgannaaa. Thanks broooo

  • @user-yc4rj4oo5h
    @user-yc4rj4oo5h 10 วันที่ผ่านมา

    👌👍

  • @weerasiriweerathunga5180
    @weerasiriweerathunga5180 11 วันที่ผ่านมา +1

    Inefficient discussed

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 10 วันที่ผ่านมา

    13 මේ තියෙන තත්වයෙන් පවත්වාගෙන යනවා ඊලගට නව විවස්ථාවකට යමු කියන එකයි J V P එක කියන්නේ ඉඩම් පොලිස් බලයෙන් තොරව කියන එක JVP කට්ටිය කියන්නේ කියන එකයි මටනම් තේරුම් ගියේ

  • @phrdesilva2492
    @phrdesilva2492 11 วันที่ผ่านมา +8

    පුතානෝ.....GONANO.
    යාපනේ ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් නැද්ද............. අටේ පංතියෙ ලමයකුගෙන් ඇහූවනමි දන්නව.....මෙහෙවි අයෙක්ද ජනාධිපතිවරණය ට ඉල්ලන්නෙ...😂😂😂😂😂😂😂

  • @prabha2863
    @prabha2863 10 วันที่ผ่านมา +1

    මාධ්‍ය හැසිරීම??????

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 11 วันที่ผ่านมา +7

    Just vote NPP 🗳 one country the only solution ❤😊

  • @suthaselvaratnam74
    @suthaselvaratnam74 10 วันที่ผ่านมา

    We dont believe tna also

  • @TeklaHumali
    @TeklaHumali 10 วันที่ผ่านมา

    1982 ජනපතිවරණයේදී පොනම්බලම් වෙනම රාජ්‍යයකට චන්දෙ ඉල්ලද්දි
    කොබ්කෑ කඩුව වැඩිම චන්ද්ස් ගත්ත.
    ඒ තමයි දෙමල මනුස්සයගෙ ඇත්ත අභිලාෂය.
    1983 කල්ලු ජූලියෙන් පස්සෙ ඒ අභිලාෂය වෙනස් උනා.
    දැ‍ තියෙන්නෙ 1982 තිබුනටත් වඩා සාධාරණයක් රටට ම ලබා දෙන්න.
    ඊට සමාන්තරව
    ගොඩ නැගෙන සමානාත්මතා
    සංකෘතිය තුල ඔය ප්‍රශනය
    දේශපාලකයගෙන් ගැලවිලා
    ඇත්ත ජනතාව අතට පත්වෙනව.
    එතකොටයි ව්‍යවස්තා සංශෝදන ගේන්න ඕන.
    ඒ පිලිඹදව දෙමල නායකයින් එක්ක මීට පෙර දීර්ඝව සාකච්චා කරල ඒ තීන්දු ජනතාව අතරට ගෙනයාම තමයි දැන් කරන්නෙ.
    මුලු ව්‍යස්තාවම වෙනස් කරන කොට ඒ ප්‍රශ්නයට විසඳුම ලැබෙන ලෙස තමයි මේක විසඳන්නෙ.
    ඒක දෙමල මන්ත්‍රී වරුන්ට තේරුනත් පල්වල ඉහගෙන කව වගේ පට්ට සංවේදීකමක් පෙන්නල මහා ප්‍රගතිශීලීන් වෙන්න හදන එක හරිම බොලඳයි.
    මේ ප්‍රශ්නය පලමු අවුරුදු
    පහ යාමය පෙර විසඳනව.
    (ජවිපෙ යුද්ධය අවසානෙ
    රජය ට ඉදිරිපත් කල
    මාර්ඝ සිතියම බලන්න.
    ඒකෙ තියෙනව එලඹුම.)

  • @user-zv1vn1rf2u
    @user-zv1vn1rf2u 10 วันที่ผ่านมา

    අනුර කියන්නෙ 13 හරියන්නෙ නෑ ඒත් ඒක එකපාර වෙනස් කරන්ඩ බෑ දැනට මේ විදිහට ගිහින් අලුත් ව්‍යස්තාවක් ගෙනල්ල දෙමල මිනිසුන්ගෙ ප්‍රස්නේ විසදනවා කියල පැහැදිලිව කියනවා

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 10 วันที่ผ่านมา

    dan konde hondai dan lassani thrindu putha

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 10 วันที่ผ่านมา

    අනුර 13 දෙනවා කියලා නෑනෙ

  • @tumindagonaduwa4171
    @tumindagonaduwa4171 10 วันที่ผ่านมา

    Patta gon athal

  • @user-ei9bs3lj2j
    @user-ei9bs3lj2j 10 วันที่ผ่านมา +3

    උබලගෙ බඩ රස්සාව Utube වගේ තමයි ඔය 13 කියන්නෙ දෙමල ජනතාවට තුන්වේල කන්ඩ අදින්ඩ දිලා බෙහෙත් මුලික පහසු නෙදි 13 ක් විහිලුවක්

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 10 วันที่ผ่านมา +1

    Wow, magic, we have to appreciate his ability, kuhaka jeppo

  • @user-yv3dl3mg5f
    @user-yv3dl3mg5f 8 วันที่ผ่านมา

    අනුර 13 ගැන කතාකළේ ඡන්දෙ ළග නිසාම නෙවෙයි තරිදු, මාධ්‍යවේදියෝ අහන ප්‍රශ්නවලටයි එතුමා උත්තර දුන්නේ.. ඔයා ආයෙත් ඒ සාකච්ඡාව අහල බලන්න! අනුර සහෝදරයා හැමදාමත් කියන්කේ ලංකාවේ සියලුම මිනිසුන්ට පොදු ප්‍රශ්නවලට විසදුම් ලබා දෙනවා කියලා මිසක්, වෙනම වෙනම සහන දෙනවා කියලා නෙවෙයි. දෙමළ මිනිස්සු හෝ ඇතැම් ජාතිවාදීන් තමයි ඔය 13 තුරුම්පුවක් විදියට භාවිතා කරන්නේ!

  • @harshamadawabernard
    @harshamadawabernard 10 วันที่ผ่านมา

    බස් එකේ පාපුවරුවේ කවදාවත් ගිහින් නැති, තමන්ගේ වයසේ හෝ සම වයසේ කොල්ලෝ එක්ක වලියක්වත් දාගෙන නැති, පන්තියක් කවදාවත් කට් කරලා නැති ඒත් ඕලෙවල් ෆේල්, ස්කූල් වෑන් එකේ හැමදාම ඉස්කෝලේ එන, කැන්ටිමෙන් කවදාවත් පොරකාලා බනිස් ගෙඩියක්වත් අරගෙන නැති ටීචර්ලට කේලම් කියන වගේ ඩයල් එකක් මට සජියගෙන් පේන්නේ. හෙනම ගොබ්බයි 😂😂

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm 10 วันที่ผ่านมา

    පළාත්සභා දෙන්න වෙනවා.මොකද දෙමළ සමාජය හිතනවා එය වියයුතු දෙයක් කියල.නමුත් ඒකෙන් ප්‍රස්නෙ විසදෙන්නෑ කියල අනුර කිවා.

  • @user-up2vi7ru7q
    @user-up2vi7ru7q 7 วันที่ผ่านมา

    ජෙප්පන් මොනතරම් වහල් රැලක්ද යන්න. සමාජ මාධ්යයෙ කොමන්ට්,රිඇක්ශන් වලින් හඳුනාගත හැක

  • @chamil7490
    @chamil7490 10 วันที่ผ่านมา

    පලාත් සභා ගැන කතව කැවත ලන්ඩන් වල කතා කරා එක නැවත අහන්න වැරදි මත පතිරෙන්න පුලුවන් ..කර්කයක් තුල සිටිමින් එ් ගැන කතා කරන්ෙන්.එ් පිලිඹඳඔයාලත් අලුත් මත අැති කරන්න එපා

  • @shantailors5637
    @shantailors5637 10 วันที่ผ่านมา

    සජිත් දෙශපාලනය හැර අනිත් හැම දේයක්ම දන්නවා ,බෝලගහන්න ,ගිටාර්,ඩ්‍රයිවින්,සිංදු ,ආයි තව මොන උස් ,කොට ,අයට ජොබ්,?

  • @user-ov5go5nc6y
    @user-ov5go5nc6y 10 วันที่ผ่านมา +1

    අනේ තොපි ට වැඩ නැතිවද එක එක් කෙනාට මඩ ගන්නෙ උඹල හිතාගෙන ඉන්නේ උඹල මහලොකු උගත්තු කියලා ද අපට නම් බලු වටින් නෑ

    • @jayanthaam2075
      @jayanthaam2075 10 วันที่ผ่านมา

      Aththada, danne danne.

    • @janakamaheshbandara5930
      @janakamaheshbandara5930 10 วันที่ผ่านมา

      ඇත්තටම ගොනෙක් නෙවෙයි නම් අඩුම තරමේ රුපවාහිනී සාකච්ඡාවකට වත් එන්න කියන්න

  • @sujithsuji5374
    @sujithsuji5374 10 วันที่ผ่านมา

    Tharidu: I hope you will read this comment, small correction of the topic which you guys talk about 13 constitution amendments, Anura said NPP ll not do any complete changes immediately and there are some issues which can resolved those ll ratify immediately effect and when NPP come to power they ll replacing full constitutional amendment that time they ll do complete changes equally ll not effect to anyone and pls do correct in next video clip otherwise it ll do unnecessary confusion about NPP.

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 10 วันที่ผ่านมา +3

    ජවිපෙ ආණ්ඩු බලය නොගෙන %3ඉන්නවනම් මේ රට ඔහේ යන්න අරිනවනම් මේ කථා කිසිවක් නැ නේද

  • @dimitrikaru
    @dimitrikaru 10 วันที่ผ่านมา

    හඳුන්නෙත්ති නම් Musk ගේ කතාවට දමාව ගත්තා.. ඔයාල නම් තාම නෑ.. මට පුදුමයි අද Musk ගේ බෝනස් එක ගැන කතා නොකරපු එක..

  • @Dammika162
    @Dammika162 11 วันที่ผ่านมา +1

    Saho dravida janathava adha inna thana nosalaka I shirt piyavara ganna baha

  • @nandeswarynandeswary5692
    @nandeswarynandeswary5692 10 วันที่ผ่านมา

    Tamil is the national language of srilanka .

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 11 วันที่ผ่านมา +1

    13. Pawathwagena yanne.new. Constitution akak genakai. Mathaka Thiyaganna. Palamu. Wasara 5athulata. Genawa 🇱🇰👍🧭

  • @RamanathanNadarajah
    @RamanathanNadarajah 10 วันที่ผ่านมา

    Sajith talks in North, indicates the ignorance of the person, and appears he assumes Jaffna is not a part of SL 😅

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 10 วันที่ผ่านมา

    සජියයි රනීලයි දෙන්නම උතුරට ගිහිල්ල කරන්නේ ඒ පලාත්වල ජනතාවට ගොං ආතල් සහ මෝඩ චූන් දී චන්ද කොල්ල කන්න වලි කන එකයි. එකෙක් 13 දෙනවලු. පොනිල දෙනව ලොරි ටෝක්ස්. Npp එකත් 13 පරීස්සමට අතගාල ආව. හැමෝටම චන්ද අවශයි. ඒ ගැන විවාදයක් නෑ. හැබැයි සමස්ත රටටත් ජනතාවටත් අතිශය බරපතල ලෙස අදාල වන සංවේදී පශ්න සැහැල්ලුවට අරගෙන කතා කරන්න බෑ.
    සජබජ කචකච කොපිකැට් සජියා කතා කරන්නෙ 13 හරියට බස් පොජ්ජක් නැත්නං සුහුරු පංති කාමරයක් දෙනව වගේ දෙයක් කියල.

  • @ironsanlal6994
    @ironsanlal6994 10 วันที่ผ่านมา +1

    Aiyo ma youtube karainaa udallak Aragana kuburakk kotapallaa

  • @starrynight43451
    @starrynight43451 10 วันที่ผ่านมา +3

    සිංහල මිනිස්සු දෙමළ දැනගැනීමේ අවශ්‍යතාවයක් නැ. අපි හැම ආක්‍රමණයකටම මුහුණ දීලා යුද්ධ කරලා අපේ ස්වෛරී භාවය ආරක්ෂා කරගත්තේ දෙමළ ඉගෙන නොගෙන අපේ මව් භාෂාවෙන් වැඩ කරගන්න තමයි.

  • @nihaljayawardena1381
    @nihaljayawardena1381 11 วันที่ผ่านมา +2

    Djith mahatthayo gamakanna epa oyage watina daksa manthrila thawath oya ekka indida. Anthimata oyage sallitikath nathwei. Oya thamai sjb chanda kadana palaweniya.api iwarai.

    • @prb.g
      @prb.g 11 วันที่ผ่านมา +1

      Ane ubalai hena watina manthree.la..😂😂

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 10 วันที่ผ่านมา

    Please earn something and live peacefully without spreading hated things, can understand your jealous attitude because of your family's economic background,

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 10 วันที่ผ่านมา

    Just because you support jvp please condemn people by imterviewing useless men and women. Even if Anura does wrong things you never point out their weaknesses. Whoever does good work please make it a point to admire and wrong things to point out. That is why people do.not like social media
    Thank you.

  • @user-xo1cw3gy8z
    @user-xo1cw3gy8z 10 วันที่ผ่านมา

    Meka ne Tharindu macho😅😅
    Puthano uture gohin 13 denawa kiw nisa , mehe (Dakune) wadi saddayak naha neda?😂😂
    Ara Gembanpila buwa podi niwedanayak dunna misak..
    Anik un meek naha neda?😂😂
    Oka ma, waradila ho AKD ge katin kiya wuna nam....
    Me wena kota , mehe (Dakune) tatwe balaa ganna tibuna😂😂..
    Ema nisa machan la..
    NPP aya th Uturata gohin campaign kola ta....
    Eyala hari parissamin wachana hasuru wanne...
    Coz , eyala ge hathuro ( anik siyalau paksa I mean) balana inne...
    Wachanaya kin ho NPP aya ta waradina kan...
    Habai, Anura atulu anik aya th kiyala tibuna., 13 already tiyena deyak nisa, eka ain karanne naha( Demala aya ta dunnu deyak nawatha aapsu ganeemak wage hitenna puluwan nisa)..
    Habai, eken eyala (NPP) wiswaasa koranne naha, 13 kiyana eka , me gataluwata wisaduma bawa..
    Oyala eka ekko ahala/balala naha...
    Ekko, nodakka se maga arala , wena baila kiya wana wa😅😅

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i 10 วันที่ผ่านมา

    බොරු කියන්න එපා,අනුර 13 ගැන ඔයිට වඩා සවිස්තරව කිව්ව,යු ටියුබ් එකට ගිහිල්ල,හොඳට අහගෙන ඉන්න.බොරුව සමාජ ගත කරන්න ඉස්සර වාගෙ දැන් බෑ.