2024 ජර්මනියේ වුර්තිය පුහුණුවකට වැදගත් කරුණු | German Ausbildung Part 2 (No.330)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @germanwithniel2886
    @germanwithniel2886  8 หลายเดือนก่อน +4

    ඔබට වැදගත් කරුණු:
    Ausbildung Berufe:
    www.ausbildung.de
    DAAD Sri Lanka
    www.daad-sri-lanka.org/en/
    German Embassy:
    Visa requirements for long term stay:
    colombo.diplo.de/lk-en/servic...
    Goethe Institut Colombo: for German
    www.goethe.de/ins/lk/en/spr/p...
    WG-Suche
    www.wg-gesucht.de/wg-zimmer-i...

  • @maheshkarunathilaka6844
    @maheshkarunathilaka6844 8 หลายเดือนก่อน +2

    Das Video ist sehr hilfreich und vielen dank sir.

  • @harshanipriyangika7142
    @harshanipriyangika7142 8 หลายเดือนก่อน +2

    Danke sir.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Danke Harshani, Was hast du Neues dazu gelernt?

  • @KalyaniVijesuriya
    @KalyaniVijesuriya 8 หลายเดือนก่อน +4

    ❤❤

  • @Dilrukshi.95.
    @Dilrukshi.95. 8 หลายเดือนก่อน +1

    Vielen dank sir😊😊😊😊😊

  • @theekshana....
    @theekshana.... 8 หลายเดือนก่อน +5

    Kann man das so sagen kandy Zahntempel oder den temple ' temple of the tooth ' .
    Sind beide formulierungen korrekt?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      Der Zahntempel. oder Kandy Zahntempel.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @gimsaradilshan4733
    @gimsaradilshan4733 8 หลายเดือนก่อน +3

    Sir IT Cyber Security ausbuilding krpu knk ekk video ekk krnwd please guvan ausbuilding ek kr wge

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA 8 หลายเดือนก่อน +1

    Danke

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Danke Suneth.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @cozygirl5640
    @cozygirl5640 5 หลายเดือนก่อน +1

    Ausbildung visa interview ek thiyenne german language ekenda? CV ekai LOM ekai german walinda api liyann one? Thank you so much for the video ❤

  • @CHARI955
    @CHARI955 8 หลายเดือนก่อน +2

    gutes Video ! Ich bin 28 Jahre alt und habe 2 Jahre in der EU gearbeitet. Außerdem habe ich ein kurzes Diplom als Mechaniker. Zur Zeit lerne ich Deutsch. Kann ich aufgrund meines Alters ein Ausbildungs visum bekommen? Ich habe auch die A/L-Prüfung nicht bestanden. Alles gute

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Part One/Two වල කතාකරල, පැහැදිලි කරලා නැද්ද? පුදුමයි!
      දැනට, එම්බසි එකෙන් AL ඉල්ලනවලු. වීස දුන්නේ නැහැලු.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @fnb5906
    @fnb5906 8 หลายเดือนก่อน +4

    Sir, is that age is an issue for the nursing Ausbildung course , as my sister is trying but she is 39 years old

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      If you are already in Germany, no problem.
      If you capply Visa from Sri Lanka, the German ambassador is not giving a visa for 39 year olds person. but, If you speak German well (B2 Level with good Spoken) , you may be able to get a visa. its very difficult to explain.

    • @fnb5906
      @fnb5906 8 หลายเดือนก่อน +1

      @@germanwithniel2886 thank you so much sir, but if we apply from Germany I hope once completed the Ausbildung three years program no need to return back to Sri Lanka?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      එහෙම ආපසු ලංකාවට ආපු කෙනෙක්ව මුණ ගැසිලා නැහැ. එය තීරණය කරන්නේ, එහෙ තිබෙන Ausländeramt එක.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @gjdilhara2538
    @gjdilhara2538 8 หลายเดือนก่อน +4

    එතකොට අපිට ausbildung අවුරුදු 3 ඉවර උනාට පස්සෙ දිගටම ජර්මන් වල ඉන්නව නම් ඉන්න කිසිම ක්‍රමයක් නැද්ද සර්?😢

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +2

      Dilhara, Ausbildung ගිය, ආපසු ආ කෙනෙක් තවම මුණ ගැසුනේ නැහැ.

    • @gjdilhara2538
      @gjdilhara2538 8 หลายเดือนก่อน +2

      @@germanwithniel2886 දිගටම ජර්මනිය තුල ඉන්න පුලුවන් එක් ක්‍රමයක් වන්නේ ජර්මන් අයෙකු හා විවාහ වී pr ගැනීම ..... මීට අමතරව ක්‍රමයක් නැද්ද ?

    • @kathandaramalli
      @kathandaramalli 8 หลายเดือนก่อน +1

      ​@@gjdilhara2538 job visa 👍

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      එහෙම ආපසු ලංකාවට ආපු කෙනෙක්ව මුණ ගැසිලා නැහැ. එය තීරණය කරන්නේ, එහෙ තිබෙන Ausländeramt එක.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      එහෙම ආපසු ලංකාවට ආපු කෙනෙක්ව මුණ ගැසිලා නැහැ. එය තීරණය කරන්නේ, එහෙ තිබෙන Ausländeramt එක.

  • @alexrandika1621
    @alexrandika1621 8 หลายเดือนก่อน +2

    Mahatmaya obe fb ginumata mama message ekak denma .poddak balanna puluwan da?

  • @kasunkumara2115
    @kasunkumara2115 8 หลายเดือนก่อน +2

    Sir Ausbildung ekkata passe university ekkata apply karanna puluwanda
    Law degree ekak karanna

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Kasun, ඒක වීස දෙන තැනත් සමග කතා කරලා කරගන්න බැරි වෙන්නේ නැහැ.

    • @kasunkumara2115
      @kasunkumara2115 8 หลายเดือนก่อน +1

      ❤❤

  • @ChamathVibuthi-pz8mp
    @ChamathVibuthi-pz8mp 8 หลายเดือนก่อน +4

    සර් මම o/l හොදටම පාස්.A/L මැත්ස් කරේ.S දෙකයි රිසාල්ට්.එක විශයක් අසමත්.මම german language B2 කරලා ඉන්නෙ A/L ඕන නිසා මට ausbildung එක කරන්න බැරි වේවිද.ෆව්න්ඩේශන් කෝස් එකක් කරලවත් මට යන්න බැරි වේවිද

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +2

      Chamath, ලංකාවේ, ජර්මන් එම්බසි එකේ ක්‍රමවේධ, කොරෝන වලට පසුව වගේම, ලංකාවේ ආර්ථික බංකොලොත් භාවය සමග වෙනස් වෙලා. කොරෝනා වලට ප්‍රථම අය ගිහින් තියෙනවා, සමහර අය AL නැතිව, සමහර අය S දෙකකින් හෝ S තුනකින් ගිහින් තියෙනවා, මට හිතෙනවා, මොවුන් සමහර අයගේ රිසල්ට් හොඳටම බලනවා, සමහර අයට හොඳට ජර්මන් කතාකරන්න පුලුවන්නම් වීස දීල තියෙනවා. මොවුන් හිතනවා, Ausbildung කරන අය ජර්මනියට ගිහින් ආපසු එන එකක් නැහැ කියල, මේ සම්මතේ තමයි ඔවුන් ඉන්නෙ. මොටිවේෂන් ලෙටර් එකේ ලියන ඒව සහ තමන් ඉඟන ගෙන තියෙන විභාග වල ගැලපීමක් නැති නිසා රෙජෙක්ට් කරලත් තියෙනවා. ජර්මනියේ අඳුරන අයගේ සහය හෝ නෑදෑයෝ ඉන්නවා කියල සැකයක් මතුවෙලා , රෙජෙක්ට් කරලත් තිබුන.

    • @KasunBandara-x4o
      @KasunBandara-x4o 4 วันที่ผ่านมา

      mamath maths kare 1 vishayak asamath chamath mokak hari gana vistharayak danawada mama germa a2 wenakam kara

  • @prarthanamadubashini4451
    @prarthanamadubashini4451 8 หลายเดือนก่อน +1

    Sir, Language school apply karala..germaniye idan C1 Complete krla ohe idanma ausbildung apply krnann puluwanda ?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Prarthana, B2 කරපුවම ලබාගන්න බොහොමයක් තිබෙනවා, C1 කරාම කොහොම දේවල් තිබේද? හොඳ උත්සහායක්! Prarthana, ඔබේ "Prarthanawa" එලෙසම ඉටුවේවා! Sehr gut! Ich wünsche dir viel Glück!

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @maheshwickramasinghe5533
    @maheshwickramasinghe5533 8 หลายเดือนก่อน +3

    සර් ausbildun එකෙන් පස්සෙ එහේ ජොබ් එකක් හොයාගත්තොත් දිගටම ඉන්න පුලුවන්ද?😊

  • @AnuraShantha-t5r
    @AnuraShantha-t5r 8 หลายเดือนก่อน +3

    Au pair apply Krnna A/L pass wenna onada sir

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      ලංකාවේ, ජර්මන් එම්බසි එකේ ක්‍රමවේධ, කොරෝන වලට පසුව වගේම, ලංකාවේ ආර්ථික බංකොලොත් භාවය සමග වෙනස් වෙලා. කොරෝනා වලට ප්‍රථම අය ගිහින් තියෙනවා, සමහර අය AL නැතිව, සමහර අය S දෙකකින් හෝ S තුනකින් ගිහින් තියෙනවා, මට හිතෙනවා, මොවුන් සමහර අයගේ රිසල්ට් හොඳටම බලනවා, සමහර අයට හොඳට ජර්මන් කතාකරන්න පුලුවන්නම් වීස දීල තියෙනවා. මොවුන් හිතනවා, Ausbildung කරන අය ජර්මනියට ගිහින් ආපසු එන එකක් නැහැ කියල, මේ සම්මතේ තමයි ඔවුන් ඉන්නෙ. මොටිවේෂන් ලෙටර් එකේ ලියන ඒව සහ තමන් ඉඟන ගෙන තියෙන විභාග වල ගැලපීමක් නැති නිසා රෙජෙක්ට් කරලත් තියෙනවා. ජර්මනියේ අඳුරන අයගේ සහය හෝ නෑදෑයෝ ඉන්නවා කියල සැකයක් මතුවෙලා , රෙජෙක්ට් කරලත් තිබුන.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @swsl1747
    @swsl1747 8 หลายเดือนก่อน +1

    Eknen passe bachelor Sc degreeyk krn puluwanda sir

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Ausbildung වලින් පසුව කරන දේවල් එහෙදි කතා කරලා, වැඩිදුර අධ්‍යාපනයට, වීස ඉල්ලන්න ඕනේ. ඒක තීරණය වෙන්නෙ එහෙදි. සාමානයෙන් එහෙම දීල තිබුන ප්‍රාන්ත තියනවා.

  • @world7654
    @world7654 8 หลายเดือนก่อน +3

    සර්,
    Pflegefachmann එකයි Altenpfleger එකයි දෙකම එකම කෝස් එකක්ද ?
    ඒ දෙක දෙකක්නම්, ඒ දෙකේ වෙනස මොකක් ද කියලා , කියලා දෙන්න පුලුවන්ද සර්..?
    මට caregiver level 3 course එකක සහතිකයක් තියෙනවා.. එතකොට ඔය කෝස් දෙකෙන් මට ඇප්ලයි කරන්න පුලුවන් මොන කෝස් එකටද සර්..?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      www.ausbildung.de balanna. wena wenama illum karala thiyenawa nam, dekak! Pflegefachmann kiyanne Nursing! Altenpfleger kiyanne= care giver

    • @world7654
      @world7654 8 หลายเดือนก่อน +1

      @@germanwithniel2886 thank you sir 💐

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Dankeschön.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @PraveenZV
    @PraveenZV 4 หลายเดือนก่อน +1

    ඇත්තටම අවුරුදු තුනෙන් පසු ආපසු එන්න ඕනමද?
    එතනින් එහා ඉන්නම බැරිද?

    • @germanwithniel2886
      @germanwithniel2886  4 หลายเดือนก่อน

      Praveen, බොහෝ ප්‍රාන්තවල, සරලන වැටුපක් සමග ජොබ් එකක් ලැබුනොත්, වීස දික්කරපු අවස්තාවන් තිබුන.

  • @tharuwickramasinghe8938
    @tharuwickramasinghe8938 4 หลายเดือนก่อน +1

    Sir,
    Train driver , Bus driver වගේ Ausbildung වලට Sri Lanka ඉඳන් apply කරද්දී visa ගන්න බැරි වෙයිද contract එකක් ලැබුණත්.
    (Germany වල drivers ලට shortage එකක් තියන නිසා)

    • @germanwithniel2886
      @germanwithniel2886  4 หลายเดือนก่อน

      Tharu,
      1. Ausbildung වලට අවශ්‍ය කරන්නේ: ජර්මන් භාෂාවේ A1,A2,B1,B2
      2. මම දන්නා විධියට, Train driver, Bus driver වගේ දේවල් Ausbildung නැහැ.
      3. එම ආයතනයෙන්, අහල බලන්න!

  • @HasanGamage
    @HasanGamage 8 หลายเดือนก่อน +1

    sir mama dn 1 years idan german language eka hodata studies karnawa.classes karanawa. mama hithan hitiye NVQ german wala piligannawa kiyala.eka nisa mn ICT NVQ level 5 Diploma Complete kara.sir eken wedak nedda ethakota? neththan sir mama mehe digree eka (NVQ level 7) complete karalama German yana ekada hoda? podi idea ekak denna sir!!.mn lagadima A1 exam eka karanna inna student kenek

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Ausbildung යන්නද ඕනේ.

    • @HasanGamage
      @HasanGamage 8 หลายเดือนก่อน

      @@germanwithniel2886 ow sir!!

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Ausbildung වලට අවශ්‍ය වන්නේ OL/AL පමණයි.
      ඒ වගේම B2 Level and Spoken ඕනේ.

    • @HasanGamage
      @HasanGamage 8 หลายเดือนก่อน +1

      @@germanwithniel2886 ok sir!! thank youu sir!!!

  • @matheeshanimsara
    @matheeshanimsara 7 หลายเดือนก่อน

    සර් ausbildung apply කරද්දි ලංකාවේ ජර්මන් එම්බසි එකෙන් විවිද අසාධාරණ කම් වෙනවා කියන්නෙ ඇත්තද

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน +1

      ehema wela thibunalu. namuth owun illana document oba idiripath kalaoth, ob yanna parathama "how to face" sudanamin giyoth, prashna gananawak wisanda ganna puluwam.

  • @lalanimaduwanthi415
    @lalanimaduwanthi415 5 หลายเดือนก่อน +1

    Danke

  • @mdkskumara8985
    @mdkskumara8985 8 หลายเดือนก่อน +2

    ❤❤❤