2024 ජර්මනියේ වුර්තිය පුහුණුවකට අවශ්‍ය වැදගත් කරුණු | German Ausbildung Part One (No.329)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 142

  • @germanwithniel2886
    @germanwithniel2886  8 หลายเดือนก่อน +1

    ඔබට වැදගත් කරුණු:
    Ausbildung Berufe:
    www.ausbildung.de
    DAAD Sri Lanka
    www.daad-sri-lanka.org/en/
    German Embassy:
    Visa requirements for long term stay:
    colombo.diplo.de/lk-en/servic...
    Goethe Institut Colombo: for German
    www.goethe.de/ins/lk/en/spr/p...
    WG-Suche
    www.wg-gesucht.de/wg-zimmer-i...

    • @WijesekaraIndika
      @WijesekaraIndika 8 หลายเดือนก่อน +1

      Sri mage wayasa 40 . Mama language eka hadagana try karoth puluwan weyda. Mata job offer ekak gennaganna puluwan. German kenekgen

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      language ekata awruddak yanawa, prosses ekata masa 6k, ethakota obata, awrudu 42! prashnayak wewida? kiyanna amaruyi.

    • @demel9369
      @demel9369 8 หลายเดือนก่อน

      Sehr wichtig Informationen.❤❤

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

    • @lakmalichathurangani786
      @lakmalichathurangani786 หลายเดือนก่อน

      @@germanwithniel2886 Thanks sir pinsidu weva.

  • @theekshana....
    @theekshana.... 8 หลายเดือนก่อน +4

    Sehr wichtige video ❤ vielen dank 🎉 alles gute ❤

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      දෙවැනි කොටස දවස් තුනකින් පමණ බලාපොරොත්තු වන්න. Danke.

  • @beautifulnature2154
    @beautifulnature2154 8 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් වීඩියෝවක් . බොහෝම ස්තූති සර් දැනුවත් කිරීම් ගැන. මීලග කොටස හැකි ඉක්මනින් අප්ලෝඩ් කරන්න.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      දෙවැනි කොටස දවස් තුනකින් පමණ බලාපොරොත්තු වන්න. Vielen Dank!

  • @harshanipriyangika7142
    @harshanipriyangika7142 8 หลายเดือนก่อน +4

    Das ist sehr wichtig .vielen dank

  • @roshannaweesha19481
    @roshannaweesha19481 8 หลายเดือนก่อน +3

    සර් ඔබේ මයික් එක ක්ලියර් නැ සද්දෙ ත් අඩුයි වටපිටාවෙ සද්දෙ වැඩියි ඔබේ සේවාව අගය කරනවා ස්තුතියි ❤❤❤

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      Danke Naweesha.
      මුහුදු වෙරළේ තිබෙන ශබ්දය (මුහුදු රැල්ලේ තිබෙන) උපරිම අඩු කරා, තව අඩු කරොත් මම කතා කරන වචනය ඔබට තවත් තේරෙන්නේ නැහැ.

  • @maheshkarunathilaka6844
    @maheshkarunathilaka6844 8 หลายเดือนก่อน +4

    Vielen Dank Sir

  • @Sahansith
    @Sahansith หลายเดือนก่อน +1

    Vielen dank sir❤️

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma3667 8 หลายเดือนก่อน +3

    Sehr gut 😘

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Vielen Dank. ich wünsche dir auch alles Gute!

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @MaduwanthiSurage
    @MaduwanthiSurage 8 หลายเดือนก่อน +2

    Sir Thank you❤️❤️❤️ . Mama germany igana ganna gaman inne . B2 wenakal karanna inne .

  • @demel9369
    @demel9369 8 หลายเดือนก่อน +1

    Für mich ist diese Informationen,sehr wichtig.❤❤🎉🎉

  • @Levin_123
    @Levin_123 8 หลายเดือนก่อน +3

    IT Ausbildung ekk gana video ekk krnnko sir

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      දෙවැනි කොටස දවස් තුනකින් පමණ බලාපොරොත්තු වන්න. IT ඒකත්, මේ වගේම තමයි.
      www.ausbildung.de බලන්න.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @nadunigimhani5004
    @nadunigimhani5004 8 หลายเดือนก่อน +4

    🥺❤️

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Danke Naduni.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @sandunidissanayake3717
    @sandunidissanayake3717 5 หลายเดือนก่อน +1

    Sir, aupair visa gana video eka karapu kavya akka language eka study karapu miss kauda kiyala danaganna puluwanda

  • @thimirasandeepa4203
    @thimirasandeepa4203 8 หลายเดือนก่อน +2

    Hi I am Sandeepa.
    We hope to go to Germany after the degree. Can you set up a Zoom meeting to know some details about it?

  • @maheshwickramasinghe5533
    @maheshwickramasinghe5533 8 หลายเดือนก่อน +3

  • @ruwanganiesamarathunga8201
    @ruwanganiesamarathunga8201 8 หลายเดือนก่อน +2

    Dear Mr.Neel.
    Au pair also need AL results?
    Also how to go as a social worker?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Ruwangani, The German embassy also inquired about AL results. As a social worker you need at least B1 level.

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 หลายเดือนก่อน +1

    Sir university digree ekakata avith vacational traning ekakata maaru venna puluwanda

    • @germanwithniel2886
      @germanwithniel2886  หลายเดือนก่อน

      එහෙම කරන්න පුළුවන්, එහෙම අවස්ථාවන් තිබෙනවා, එය තීරණ වෙන්නේ Visa Dept. එකෙන්.

    • @lakmalichathurangani786
      @lakmalichathurangani786 หลายเดือนก่อน

      @germanwithniel2886 Thanks sir.pinsidu weva.

  • @WijesekaraIndika
    @WijesekaraIndika 8 หลายเดือนก่อน +2

    Sri work visa ekata OL/ AL balanawada. Work visa pilibadawa poddak kiyanna

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      ඔබට ආයතනයක්, රැකියාවකට ගිවිසුමක් දෙන්නේ, OL/AL විතරක් නොවේ, ජර්මන් භාෂාව කතා කිරීමේ හැකියාව සෝදිසි කරලා. ඒ සියලුම දේ තියෙන්නේ ඔවුන්ගේ අතේ. ඔබ කරන්න යන රැකියාවේ, අධ්‍යාපන සුදුසු කම් ඉල්ලලා නැත්නම් ශෝක් නේ. ප්‍රථමයෙන්, ඔවුන් ඉල්ලුම් කරන සුදුසු කම් අනුව තමයි හැම දෙයක්ම, තීරණය වෙන්නේ.

  • @MaduwanthiSurage
    @MaduwanthiSurage 8 หลายเดือนก่อน +2

    Sir mata wayasa 32 wenawa .mata BA degree ak thiyanawa . Mata nursing Ausbildung ak karanna puluwanda sir

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      BA තියෙන්නේ මොකක් සම්බන්ධ කරගෙනද?
      ජර්මනියේ Ausbildung කරන්න, B2 ඕනේ.

    • @MaduwanthiSurage
      @MaduwanthiSurage 8 หลายเดือนก่อน +1

      @@germanwithniel2886 BA thiyenne sociology walin sir

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      ok. Ausbildung එකක් කරන්න, AL සහ B2 පමණක් අවශ්‍යයි.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @shanianitha8727
    @shanianitha8727 8 หลายเดือนก่อน +2

    Caregiver apply karaddi NVQ 4 thiyanawa nam , B1 thiyanawa nam wayasa 45 wadi nam visa ganna eka prashnayak da ?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      wadima wayas prmanaya: 42, 42 e´wenkota German walata athul wiya yuthuyi lu.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @RavinduAchinthana
    @RavinduAchinthana 8 หลายเดือนก่อน +2

    සර් මට romania ඉන්න ගමන් tuarism වලට apply කරන්න. Exam complete කර ගන්න පුලුවන්ද

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      German B2 karoth puluwam.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @Dreamawaykk
    @Dreamawaykk 8 หลายเดือนก่อน +2

    සර් O level result එක ලොකුවටම ඕනද vocational traning එකකට. නැත්නම් පාස්වෙලා තිබ්බොත් ඇතිද ?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      සමානය පාස්වීමක් ඇතිලු.

  • @tharuwickramasinghe8938
    @tharuwickramasinghe8938 8 หลายเดือนก่อน +2

    Sir Nursing Ausbildung එක ගැන doubt එකක් clear කරගන්න ඕනි.
    1. Sri lanka තුළ nursing diploma නොකර German Ausbildung එකට බඳවා ගන්නවද?
    2. බඳවා ගන්නවා නම් කුමන පාඨමාලාව ද,
    Pflegefachmann/-frau ( Nursing Specialist) , 3 years ,
    නැත්නම්
    Gesundheits- und Pflegeassistent/in ( Nursing assistant ) , 1 1/2 years.
    අව්රුදු 3ක් නැති නිසා nursing assistant අපිට apply කරන්න බැහැ නේද, එතකොට Nursing Specialist ද Ausbildung එක apply කරන්න ඕනි Nursing සම්බන්ධව ?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Tharu, Ausbildung වලට අවශ්‍ය වීඩියෝ 6 විතර දාල තියෙනවා. ඒ වීඩියෝ වල විස්තර ඇතුලත් නැත්නම් ලියන්න. Dankeschön.

    • @tharuwickramasinghe8938
      @tharuwickramasinghe8938 8 หลายเดือนก่อน +1

      @@germanwithniel2886 නැහැ සර්, මම Vocational Training playlist එකම බැලුවා. Sri Lankan Registered Nurses & Degree holders ලට Germany එන එක ගැන තියෙනවා. නමුත් Nursing Ausbildung ගැන නැහැ.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      දැනට, එම්බසි එකෙන් AL ඉල්ලනවලු. වීස දුන්නේ නැහැලු. Ausbildung කරන්න B2 සහ German Spoken ඕනෙලු.
      German B1,B2 අනිවාර්ය කරලා තියෙනවා. Ausbildung කරන්න වෙනම සුදුසු කම් අවශ්‍ය නැහැ. (NVQ,other Diploma) Die Ausbildung lautet: als Pflegefachfrau.

    • @tharuwickramasinghe8938
      @tharuwickramasinghe8938 8 หลายเดือนก่อน +1

      Got it. Thank you very much sir

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @jasinpathiranagechandana4504
    @jasinpathiranagechandana4504 8 หลายเดือนก่อน +3

    Gutten morgen

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Vielen Dank.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @ගගණ-ර8ඣ
    @ගගණ-ර8ඣ 8 หลายเดือนก่อน +2

    o/l witharak thibunama athi neda sir

  • @kavindipathirana9475
    @kavindipathirana9475 7 หลายเดือนก่อน +1

    Sirwa contact karaganna kramayak nadda sir.....A1 witharak karala madida sir

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน

      bravoacademy@mail.com // for Vocational Training you need B2.

  • @asiriLK
    @asiriLK 8 หลายเดือนก่อน +1

    🥰😍✌👍🙏✍

  • @rashmitharanga7697
    @rashmitharanga7697 7 หลายเดือนก่อน +1

    Sir, mn degree holder kenek. education side eken vocational training course ekak krnna balaporoththu wenawa.mn krnna one A1 A2 B1 B2 C1 C2 kiyana ewayin mona exam ekada? me sadaha kochchara kalayak yayida? Me sadaha kochchara mudalak weya weyida ?

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน

      Rashmi, වැයවෙන මුදල මේකේ බලන්න:
      goehe Colombo: www.goethe.de/ins/lk/en/spr/prf/gzfit1.cfm
      A1,A2,B1 දක්වා: අවශ්‍ය කරන කාලය, අඩුම වශයෙන් මාස දාහයක් පමණ, නමුත් එම කාලය ඔබ විසින් කළමනාකරණය කල යුතුයි. ඔබට මාසයකට අඩුම වශයෙන් පැය 80 ක් දීමට හැකියාව ඇත්නම්, මාස 10 කින් උනත් සමත් වීමට පුළුවන.
      B2 කිරීමට අඩුම වශයෙන් මාස 4ක් පමණ වෙන්කල යුතුය. ඒ වගේම, ඒ අතරතුර, Spoken අනිවාර්යයි.

    • @rashmitharanga7697
      @rashmitharanga7697 7 หลายเดือนก่อน +1

      Thank you sir. Sirwa contact kara ganna widiyak thiyenwada? Age 26 & age 34 dennekta me krameta language eka hadagena education side eken ausbildung ekakata try krnna puluwan weida sir?dennama government school teaching karana gaman inne denata.age eka prashnayak weida?

    • @rashmitharanga7697
      @rashmitharanga7697 7 หลายเดือนก่อน +1

      Sir , A1,A2,B1 skip karala kelinma B2 karanna puluwan da? Neththan A1 idala level eken level ekata karagena enna oneda?

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน

      my Email: lankacom@web.de >> send your Tel. No. to my Email!

  • @Madusanka25
    @Madusanka25 6 หลายเดือนก่อน +1

    සර් O/L සමත් නමුත් A/L අසමත් IT Bachelor's Degree( Top Up) එකක් තියෙන අවුරුදු 26 කෙනෙකුට IT ausbildung එකකට ඇප්ලයි කරන්න පුළුවන්ද?.

  • @Dreamawaykk
    @Dreamawaykk 8 หลายเดือนก่อน +2

    අනේ සර් o level 2 shy එකක රිසාල්ට් එකකින් යන්න් බැරිද

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +1

      Nima, ළමයි දෙන්නෙක්ව, ජර්මන් එම්බසි එකෙන් රෙජෙක්ට් කරාලු. කොරෝන වලට පෙර, OL වලින් අරගෙන. තව හේතුවක් තමයි, ලියන ලද මොටිවේෂන් ලේට්ටර් එක. ජර්මනියට ගිහින් ඇවිත් මොකද කරන්නේ? එතන හොඳ පැහැදිලි ගැලපීමක් තිබෙන්න ඕනේ.

    • @Dreamawaykk
      @Dreamawaykk 8 หลายเดือนก่อน +1

      ගොඩාක් පිං සර් reply කරාට මම O level වලින් විතරක් නෙවෙයි එන්න හදන්නෙ A level සමග O level 2 shy result එකකින් යන්න පුලුවන්ද ? 2 shy කරපු හින්දා අවුලක් යයිද

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน +2

      Nima, ලංකාවේ, ජර්මන් එම්බසි එකේ ක්‍රමවේධ, කොරෝන වලට පසුව වගේම, ලංකාවේ ආර්ථික බංකොලොත් භාවය සමග වෙනස් වෙලා. කොරෝනා වලට ප්‍රථම අය ගිහින් තියෙනවා, සමහර අය AL නැතිව, සමහර අය S දෙකකින් හෝ S තුනකින් ගිහින් තියෙනවා, මට හිතෙනවා, මොවුන් සමහර අයගේ රිසල්ට් හොඳටම බලනවා, සමහර අයට හොඳට ජර්මන් කතාකරන්න පුලුවන්නම් වීස දීල තියෙනවා. මොවුන් හිතනවා, Ausbildung කරන අය ජර්මනියට ගිහින් ආපසු එන එකක් නැහැ කියල, මේ සම්මතේ තමයි ඔවුන් ඉන්නෙ. මොටිවේෂන් ලෙටර් එකේ ලියන ඒව සහ තමන් ඉඟන ගෙන තියෙන විභාග වල ගැලපීමක් නැති නිසා රෙජෙක්ට් කරලත් තියෙනවා. ජර්මනියේ අඳුරන අයගේ සහය හෝ නෑදෑයෝ ඉන්නවා කියල සැකයක් මතුවෙලා , රෙජෙක්ට් කරලත් තිබුන.

    • @Dreamawaykk
      @Dreamawaykk 8 หลายเดือนก่อน +1

      @@germanwithniel2886 ගොඩක් ස්තූතිය සර් ❤️ උපදෙස් වලට නමුත් මම අසන ප්‍රශ්නය vocational traning එකට education qualification පෙන්නද්දි O level 1 shy බැරි වෙලා 2 shy කරපු එක ගැටලුවක් වෙයිද කියලා vocational traning එකක් සදහා school එකට ඇතුල් වීමට. මම දැනට AL කරමින් ඉන්නවා එතකොට මට vocational traning school එකට පෙන්නන්න වෙන්නෙ
      1. A level එකයි
      2. O level 2 shy
      3. Language එකයි
      නේ මගේ අවුල තමා o level 2 shy කරපු එක ගැටලුවක් වෙයිද කියලා visa එකට සහ school එකට ඇතුල් වීමට

    • @Dreamawaykk
      @Dreamawaykk 8 หลายเดือนก่อน +1

      @@germanwithniel2886 සර් කිව්ව ආකාරයට රිජෙක්ට වීමක් වුනොත් ඒ සදහා කරන්න කිසිම ක්‍රයාමාර්ගයක් නැද්ද. 2 පාර වීසා දැම්මම මම නම් අහලා තියෙන්නෙ 1 පාර රිජෙක් වීමට හේතුව document වල අවුලක් නැතුව අර එවෙලෙ සැකයට "මෙයා ගිහින් ජර්මන් වල නතර වෙයිද කියල වගේ" එකකින් නම් ඒක් ලොකුවට ගනන් ගන්නෙ නෑ කියලා දෙවෙනි පාර වීසා දාද්දි ? ❤️

  • @sampathabiman2939
    @sampathabiman2939 8 หลายเดือนก่อน +2

    Sir german class hoda lankawe thanak thiyenawada?

  • @tharumadushan407
    @tharumadushan407 8 หลายเดือนก่อน +1

    සර් මම දැනට ජර්මනිය ඉගන ගන්න ගමන් ඉන්නේ මට සර් ol වලට ගනන් වලට w එකක් තියෙන්නෙ මට ඇප්ලයි කරන්න බැරි වෙයිද සර් ausbildung

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      දැනට "ජර්මනිය" ඉගන ගන්න ගමන්?? ඒ කියන්නේ ලංකාවේ නෙමෙයි, දැන් ඉන්නේ ජර්මනියේ.

    • @tharumadushan407
      @tharumadushan407 8 หลายเดือนก่อน +1

      ලංකාවේ ඉදන් සර් ඉගන ගන්නේ මට දැන ගන්න ඔන ausbildung දාන්නේ කොහොමද කියලා

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน

      Ausbildungs Videos බැලුවද?
      th-cam.com/video/S3AfA6BFqdw/w-d-xo.html

    • @tharumadushan407
      @tharumadushan407 7 หลายเดือนก่อน +1

      ඔව් සර් බැලුවා A/l අනිවාරෙන් ඔනද සර් ඇප්ලයි කරන්න

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน

      Embassy eken illanawa.

  • @matheeshanimsara
    @matheeshanimsara 8 หลายเดือนก่อน +1

    සර් ausbildung එක ජර්මනියේ හැමදාම තියන එකක්ද නැත්නම් ලබන අවුරුද්දෙන් ඉවර වෙනවද.
    Beginner කෙනෙකුට b2 ඉවර කරන්න කොච්චර කාලයක් යයිද

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Matheeshani, ජර්මනියේ Ausbildung ක්‍රමය දැනට අවරුදු 30 ක් තිස්සේ තිබෙන දෙයක්. ඒ වගේම ඉදිරියේදීත් අනිවාර්යෙන්ම තිබෙනවා. මේ ක්‍රමය නිසා තමයි රට දියුණු උනේ.

    • @matheeshanimsara
      @matheeshanimsara 8 หลายเดือนก่อน +1

      @@germanwithniel2886 thankyou sir .මන් අනිවාර්යයෙන්ම මේකට උත්සාහ කරනවා

  • @r.gdanushkamadusanka9468
    @r.gdanushkamadusanka9468 8 หลายเดือนก่อน +1

    සර් දැන් රුමේනියා schengen වෙලා නිසා රුමේනියා ඉදන් ජර්මනියට එන්න පුලුවන්ද ජර්මනියට එන්න හොඳම ක්‍රමය මොකක්ද

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Danushka, ඇවිත්? ජර්මන් භාෂාව නැතිව මොකද කරන්න අදහස් කරන්නේ?

    • @r.gdanushkamadusanka9468
      @r.gdanushkamadusanka9468 8 หลายเดือนก่อน +1

      @@germanwithniel2886 B2 කරලා ආවෝතින්?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Rumenia wala indalam hoyanna puluwam.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Danushka, අඩුම ගනනේ B1 තිබුනම, කතාකරන්න පුලුවන්නම්, ගොඩවීමට පහසුයි.

  • @swsl1747
    @swsl1747 8 หลายเดือนก่อน +1

    Sir passe degree ekak karanna barida ?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Ausbildung වලින් පසුව කරන දේවල් එහෙදි කතා කරලා, වැඩිදුර අධ්‍යාපනයට, වීස ඉල්ලන්න ඕනේ. ඒක තීරණය වෙන්නෙ එහෙදි. සාමානයෙන් එහෙම දීල තිබුන ප්‍රාන්ත තියනවා.

  • @pasindudulanjayaperera6781
    @pasindudulanjayaperera6781 7 หลายเดือนก่อน +1

    Ausbildung karana kenek nadda contact kara ganna

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน +1

      Pasindu, Ausbildung ගැනද? මොනාද වෙන්න ඕනේ? AL තියෙනවද? B1 පටන් ගත්තද? වුර්තියක් තෝර ගත්තද? අවරුදු 25 ට අඩුද?

    • @pasindudulanjayaperera6781
      @pasindudulanjayaperera6781 7 หลายเดือนก่อน +1

      Al thiyenawa , language eka patan ganna hadanne, automotive sidekata thamai thoragatte,21y

    • @germanwithniel2886
      @germanwithniel2886  6 หลายเดือนก่อน +1

      dan therenawa. hondayi. oya kiyanne Ausbildung!

    • @pasindudulanjayaperera6781
      @pasindudulanjayaperera6781 6 หลายเดือนก่อน +1

      @@germanwithniel2886 automobile ausbildung karana kenek contact Kara ganna bari weida?

    • @germanwithniel2886
      @germanwithniel2886  6 หลายเดือนก่อน +1

      ehema danne kenek hamu unoth kiyannam.

  • @oshadiperera1903
    @oshadiperera1903 8 หลายเดือนก่อน +1

    Nursing walata kohomada

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Oshadi, නර්සින් වලටත්, ඔය වීඩියෝ දෙකේම තිබෙන ක්‍රමයම තමයි අවශ්‍ය වන්නේ.

  • @CeylonMedia173
    @CeylonMedia173 7 หลายเดือนก่อน

    Sir wayasa kohomd sir

  • @sadunlakmal9223
    @sadunlakmal9223 2 หลายเดือนก่อน +1

    Romania ඉදල එනකොටත් A/L අනිවාර්යයෙන්ම ඕනද? O/L පාස්. A/L S එකක් තියෙන්නෙ.B 1 එක දක්වා ඉගෙන ගන්න ගමන් ඉන්නෙ.Romania දැන් Shenagan රටක් නිසා A/L නැතුව චාන්ස් එකක් තියෙයිද?

  • @nilukapriyanthi5872
    @nilukapriyanthi5872 8 หลายเดือนก่อน +4

    Vielen Dank sir

  • @shyamapeiris5333
    @shyamapeiris5333 8 หลายเดือนก่อน +2

    Vielen danke sir

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Danke Shyama.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @gjdilhara2538
    @gjdilhara2538 8 หลายเดือนก่อน +4

    🤝❤

  • @malikamedis7103
    @malikamedis7103 8 หลายเดือนก่อน +3

    ❤❤

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Danke Malika.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @ravindu8597
    @ravindu8597 6 หลายเดือนก่อน +1

    Thank you sir

  • @damithchanaka1751
    @damithchanaka1751 8 หลายเดือนก่อน +2

    💕💕💕

  • @dilshanchathuranga-ng4fh
    @dilshanchathuranga-ng4fh 8 หลายเดือนก่อน +1

    🙏❤️