වැඩේ නරකම නෑ / හිතුවට වඩා හොඳයිනෙ - ENGLISH වලින් කියන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • "Not Too Shabby": What It Really Means and How to Use It!
    In this video, we’ll explore the English phrase “not too shabby.” Often used to describe something as better than expected, this casual expression is a great way to convey pleasant surprise or satisfaction. You’ll learn the meaning behind the phrase, when to use it, and how native speakers naturally incorporate it into their conversations. Stick around for real-life examples and tips on using “not too shabby” to make your English sound more fluent and authentic!
    ➡️ SPOKEN ENGLISH LESSON PLAYLIST
    • සුද්දෙක් වගේ ඉංග්‍රීසි...
    Learn Spoken English in Sinhala with Hari Lesi Engreesi, the ultimate online school of learning English in Sinhala. The videos are made by Thimira Anjana, a lawyer with an llb degree (law) from the University of Colombo.
    වෙනස්ම විදියකට සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න... Learn English in Sinhala online.
    Join the Whatsapp channel to get updates. It's free.
    whatsapp.com/c...
    Learn spoken English free and Spoken English in Sinhala; Spoken English with Grammar;Learn Spoken English in Sinhala; English grammar lessons in Sinhala

ความคิดเห็น • 22

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 17 วันที่ผ่านมา +2

    It's not too shabby!Thanks!

  • @cadjiton
    @cadjiton 14 วันที่ผ่านมา

    Please do a lesson covering following words, satire,ridicule,sarcasm, irony and mockery, Thanks, Cadjiton Fernando

  • @fortomorrow987
    @fortomorrow987 วันที่ผ่านมา

    ❤❤❤thank you so much 🎉❤❤❤

  • @NathTheCritic
    @NathTheCritic 22 วันที่ผ่านมา

    Thank you 🎉

  • @pushpamalani5515
    @pushpamalani5515 25 วันที่ผ่านมา +1

    Your lessons are always very important. Sir

  • @nilantharathnayake3182
    @nilantharathnayake3182 25 วันที่ผ่านมา

    Thanks a lot sir

  • @harshakarupasinghe3374
    @harshakarupasinghe3374 25 วันที่ผ่านมา

    Thank you sir

  • @priyanwadajeewani4033
    @priyanwadajeewani4033 25 วันที่ผ่านมา

    Thank you sir ❤

  • @nuwanjayakodi9826
    @nuwanjayakodi9826 25 วันที่ผ่านมา

    Thanks ❤

  • @Hasaranethmini1234
    @Hasaranethmini1234 16 วันที่ผ่านมา +1

    ❤🎉

  • @priyanthimanel-wm9oy
    @priyanthimanel-wm9oy 25 วันที่ผ่านมา

    ❤❤❤kohomada oya

  • @sharminifernando8415
    @sharminifernando8415 25 วันที่ผ่านมา

    Owe you as always. Learnt another new phrase today. You rock sir.

  • @sllife5913
    @sllife5913 24 วันที่ผ่านมา

    you did a great job on the presentation. Not too shabby at all.

  • @sasdinunethula6600
    @sasdinunethula6600 25 วันที่ผ่านมา

    First time I learned...... thanks sir..

  • @ChamindalalLal-od3yi
    @ChamindalalLal-od3yi 25 วันที่ผ่านมา +1

    Thank you sir

  • @Tikxka
    @Tikxka 20 วันที่ผ่านมา

  • @awimala24apura71
    @awimala24apura71 24 วันที่ผ่านมา

    *රටෙ හෙනය ! මාලිමා නායකයා අද මාලඹෙ රැලියේදී "ඔක්කොම හොදට තියෙන රටෙ හෙනය තමයි පාලකයා"යැයි කිවේය. එහි පාලකයා'යි කී වචනය පාලනය කල මතු පාලනයට සිහින මවන දේශපාලකයෝ හෙනයක් යයි අර්ථ ගැන්වියයුතුය. ඒ කෙසේද යත්:
    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. රටට ඔවුහු හෙනයක් යැයි කියයුතුය.
    රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව, පෙරටුගාමීජන අරගලකාරිසංධාන වැනි පක්ෂ කල්ලි වෙති.
    දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි .ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටික‍යෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහලනිරාගමික ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. මාලිමාව හොරකම ගැන විරුද්ධව කතාකළ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. එබැවින් නිරාගමික බෞද්ධ විරෝධි බහුතරයකින් යුක්ත මාලිමාව ද අන් සියල්ලන්ටම වඩා රටට මහත් හෙනයක් වෙන බව දතයුතුය.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    අධර්මිෂ්ඨකයෝ රට පාලනය කරන කල්හි දෙවිදේවතාවෝ කිපෙති. භූමීකම්පා නියග ජලගැලුම් වසංගත රෝග වැනි විපත්ති ඉතා බරපතල ලෙස ඇති වී රට තිබුණාටත් වඩා විනාශවෙන බව දතයුතුවෙයි.....

  • @hello777cool
    @hello777cool 25 วันที่ผ่านมา

    👍❤️👌🙏

  • @ridmarangani3065
    @ridmarangani3065 25 วันที่ผ่านมา

    Your lessons aren't too shabby

  • @DimushaPerera
    @DimushaPerera 25 วันที่ผ่านมา

    Pulwnm plenty of use krnne widiya kiyala dnne ko

  • @thishakadimali
    @thishakadimali 25 วันที่ผ่านมา

    thank you sir..
    PH spoken English?