මම මේ කරගන්නේ සියදිවි නසා ගැනීමක්!! | Shane Zing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #noizetv #shanezing #iraj #noizeradio #interview #srilanka
    ලංකාවේ ගොඩක් Artistලා ට කොන්ද පණ නැහැ මේක ගැන කතා කරන්න, ගොඩක් අය මේ channels වල වහල්ලු වෙලා ඉන්නේ!! - Shane Zing
    Click below to subscribe to more entertaining content
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    tiny.cc/NoizeTV
    LIKE US ON FACEBOOK
    / noizetvsrila. .
    / noizeradiosl
    OUR CHANNELS
    NoizeTV - tiny.cc/NoizeTV
    NoizeRadio - tiny.cc/NoizeR...
    www.noizetv.lk/
    © 2020 NoizeTV Studios.

ความคิดเห็น • 261

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +41

    අඩෝ අන්තිම ටික පපුවටම දැනුනා ගමේ කොල්ලෙක්ට තියන ලොකුම සතුටක් තමා මුයුසිකල් එකකට ගිහිල්ල බියර් එකක් ගහල පොඩි ෆන් එකක් දාලා එන එක 🤟🖤

  • @deshvikum9896
    @deshvikum9896 4 ปีที่แล้ว +34

    මේකට උත්තරේ සුසාර දිනාල් දුන්නා එදා , සිරස tv anniversary party එකේදි ,50% හෝ ඊට වැඩි ගානක් artist ට යන විදියට ගෙවනවා කිව්වා ,අනික shane zing මේ case එක ඇදලා ගත්තේ උගේ original සිංදුවට වඩා voice teen එකේ පොඩි කොල්ලෙක් කිව්ව එක trending ගිහින් 2M වගේ views ආවා, එක⁣යි shanz zing ට අවුල් ගියේ , අනික voice teen කියන්නෙ අද ඊයේ ආපු reality එකක් ලංකාවට .Hiru star වල shane සිං ගේ සිංදු ඕනතරම් කිව්වා මීට කලින් ,ඒත් පොර ඒවට මෙහෙම කෑ ගැහුවේ නෑ 😂😂

    • @madhushalakmali9331
      @madhushalakmali9331 4 ปีที่แล้ว

      👌

    • @adamandvishu
      @adamandvishu 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් බන් බලපං සුපුන් පෙරෙරාගෙ සින්දු කියපු හැමෝටම කමෙන්ට් කරල තියෙයි.. කුහක නෑ මචං උන්.. මෙ කියන කතාව ඇත්තෙ එත් මෙ වගේ නටන්න ඔන නෑ . අනික් රටවල් වල voice program එකෙ කියන සින්දු වලට මේ වගෙ ස්ට්‍රයික් ගහන්නෑ. ලංකාවේ තමා.. voice teen program එකට ඇරියස් එකක් තියෙන්නෙ

    • @ithackers515
      @ithackers515 4 ปีที่แล้ว

      Issallama kiyapan lontha pakadayo thota kiyala thamangema geethayak thiyanawada kiyala???thiyana ekata thama eke wedanawa danenne ...mehemma hithapanko ubata thamange kiyala geethayak nattan ube ammage adum galawala pare natawapan eka TH-cam dapan..ita passe wena ekek ube ammage adum galawala pare Natalia video ekak karama ubata wedana nadda .???ane ube ammata hukahan hutto puka denawata

    • @nipundananjaya5758
      @nipundananjaya5758 4 ปีที่แล้ว +1

      සිරා කතාව.

    • @deshvikum9896
      @deshvikum9896 4 ปีที่แล้ว

      මගේ comment එක දැකලා රෙද්දෙ රෙවිලා වගේ (හොදටම රිදිලා 😂😂) reply දාපු ඒ ලොන්ත පකඩයා ට 😁🖕🖕🖕🖕

  • @rameshyash6505
    @rameshyash6505 4 ปีที่แล้ว +30

    Iraj shanuth එක්ක එකතු වෙලා මේ gama adan පලයන් උබලට පුලුවන් මේක ජය වේවා!!!!

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว +5

    අනිවාරෙන් විය යුත්තක්. Artist කෙනෙක් සින්දුවක් කරන්නේ කොච්චර අමාරුවෙන්ද. Shane zing සහෝදරයා කියන දේ හරි. සියලුම artist කෙනෙක්ටම ඒ ඇගයීම ලැබයිය යුතුමයි

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +65

    ඉස්සෙල්ලා මල් සින්දු කියන පොන්නයො ටික මරන්න ඔනෙ.

  • @graphiceye3564
    @graphiceye3564 4 ปีที่แล้ว +7

    බලපං කුහකයා කරපු වැඩේ නිසා දැන් voice එකේ සින්දු trending එන් නෑ
    ඉෂිතගෙ සින්දුව global යන්නෙත් නෑ 😥😥😥

    • @thimathisilva30
      @thimathisilva30 4 ปีที่แล้ว

      A manussaya attha katha karanne.mama hithanne oyage mole wardanaye aduwak athi.

  • @leninjohnson1816
    @leninjohnson1816 4 ปีที่แล้ว +9

    Great start Shane Zing 💪 no Respect or no Loyalty contribution for the first singers or writers ❤️ by most of TV or Radio Channels in Our country (I think our Artists should not be slaves of Media Companies)

  • @chenukaakalanka8432
    @chenukaakalanka8432 4 ปีที่แล้ว +25

    සමන් ලෙනින්ගේ සිංදුව!

  • @mellowmonsoon278
    @mellowmonsoon278 4 ปีที่แล้ว +12

    Someone with balls should take this fight. I don't care who you are and I don't care if I like your music is good or not. But this is the right fight !!! I just hope other artists will not be selfish and will join this fight. Average people who have never made an original do not know the pain of making a new song. If media wants to use a song, either they should take official permission from the artist first or they should pay part of the legal rights. You cant simply steal a song, make money out of it and then say that you helped the artist to be more popular. There are artists who keep silent, and that is pure selfishness and not thinking broadly about the artist-community and creativity in general. Unfortunately we are a very under-developed country and we have no knowledge and even feel for basic morality, ethics, legal rights and fundamental principles of doing business. Media abuses this situation!!!!

  • @mayuradilshan3496
    @mayuradilshan3496 4 ปีที่แล้ว +19

    මම මෙච්චර කාලෙකට හිතන් හිටියේ ට්වි එකේ යන හැම සිංදුවකටම ගෙවනවා කියලා😕

  • @ruwaniperera9355
    @ruwaniperera9355 4 ปีที่แล้ว +6

    Excellent idea, fight for your rights. It’s high time guys. All the best ✌🏽

  • @thimathisilva30
    @thimathisilva30 4 ปีที่แล้ว +16

    True story brother 🤘🍁🇱🇰🔥🍃

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 ปีที่แล้ว

    මම කලාකරුවෙක් මම දුප්පත් නැහැ. කලාකරුවෙක් දුප්පත් විය යුතු නැහැ. හැමෝටම ජයවේවා

  • @isurukalunayaka3325
    @isurukalunayaka3325 4 ปีที่แล้ว +2

    ඉරාජ්, සේන් ජයවේවා🔥වගකිවයුත්තන්ගෙ ඇස් ඇරෙනකන් මේ වැඩේ කරන් යමු👍

  • @rangajeewaudaya176
    @rangajeewaudaya176 4 ปีที่แล้ว +2

    Welldobe Iraj.. also thank you Shane zing for your fight for the artists

  • @sl60tv40
    @sl60tv40 4 ปีที่แล้ว +9

    ආටිස් කෙනෙක් කියල කොහොමද කෙනෙක් ව ...අදුන ගන්නෙ ...ඒකට වැඩපිළිවෙළක් නැද්ද

  • @AshenSandaru
    @AshenSandaru 2 หลายเดือนก่อน

    I completely agree with Shane....

  • @nandikasamarasinghe688
    @nandikasamarasinghe688 4 ปีที่แล้ว +4

    මෙකනම් විවෘත වටිනා කතාවක් ..😍🔥👍

  • @upulkalyanapriya4212
    @upulkalyanapriya4212 4 ปีที่แล้ว +2

    මෙච්චර කාලයක් රියලිටි ෂෝ තිබුනා හැම චැනල් එකකම vioce teen එක ලංකාවෙ දැනට තියෙන හොදම රියලිටිය උනා tv,you tube හැම මාධ්‍යයකම....

  • @Chootybandi
    @Chootybandi 4 ปีที่แล้ว +1

    වැඩේට සුභ පැතුන් ශේන් අයියා සහ ඉරාජ් අයියා❤❤

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 ปีที่แล้ว +2

    දැන් Voice Teens එකෙ යුටියුබ් වලින් හම්බෙන ගානෙන් කොටසක් කලාකරුවාට ගෙවනවා. මෙ කේස් එකෙන් පස්සෙ සුසාර කිව්වෙ.

  • @StudyHomeSriLanka
    @StudyHomeSriLanka 4 ปีที่แล้ว

    කියන කාරණය ඇත්ත. කලාකරුවට තැනක් හැදිය යුතුයි. මේකට හැමෝම එකතුවෙලා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සුදුසුයි. ජයවේවා

  • @exslider4547
    @exslider4547 4 ปีที่แล้ว

    මේක නවත්තන්න එපා..iraj අයියෙ ඔයාත් මේකට support කරන්න..දැන්වත් මේක හදල artist ලට වටිනාකමක් දෙන්න..

  • @nexttharelife7489
    @nexttharelife7489 4 ปีที่แล้ว +6

    Iraj aiya mekata awa kiynne wade wenawa sure sarthakai 💪💪❤️

  • @DemiD-zz7cj
    @DemiD-zz7cj 4 ปีที่แล้ว +13

    මේකට ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ හොද ශක්තිමත් record Label එකක් නැතිකම බන් ... කෙටියෙන්ම කිව්වොත් එක.
    තේරුනේ නැති අය record label කියන එක පොඩි අධ්‍යනයක් කරන්න.

    • @rasironline1
      @rasironline1 4 ปีที่แล้ว

      record label enne na system ekak nathuwa

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 ปีที่แล้ว

      We don't record labels . All we need is implementation of proper intellectual property right laws. 99% of the musicians around the world are independent are not signed by a label, but they are very well protected by the laws of the country.

    • @ayonsenston648
      @ayonsenston648 3 หลายเดือนก่อน

      piligannawa ❤️

  • @malindachamika
    @malindachamika 4 ปีที่แล้ว +3

    ඇත්ත කතාව !💛💚💙💜

  • @gayantharupasinghe5747
    @gayantharupasinghe5747 4 ปีที่แล้ว +4

    Yes bro you are right❤

  • @shann95
    @shann95 4 ปีที่แล้ว +3

    Asama porak ❤️
    Good luck Shane

  • @thisararodrigo7056
    @thisararodrigo7056 4 ปีที่แล้ว

    I told u and I'm Keep telling you always..IRAJ is some great icon in Sri Lanka. Respect 💯

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 4 ปีที่แล้ว +4

    මෙ අයියා කවුද..? දන් නැති නිසා ඇහුවෙ හැබැයි මෙයා මෙ කියපු සින්දුව නම් මම ඉස්සෙල්ලාම ඇහුවෙ අර පොඩි ලමයා කියනවා

  • @leninjohnson1816
    @leninjohnson1816 4 ปีที่แล้ว +1

    Dear Shane Zing, it's your right to raise your voice, but as a growing leader in the Music industry also u r one of best cheerful Band with Great Booming Team Mates ❤️(we agree with u r pain😓), you would have approached this issue in a cool method instead of an aggressive method (if I'm not wrong), even though dirty media companies playing a huge roll in the industry and Country😓, and already a couple of artist working on it !! any way good luck & we shouldn't forget without audience no one can come up to the TOP, and if you expecting respect then u need to play indoor shows as little hard to find from the open stage! especially if you requesting respect very Hard to get it, it has to come automatically from the Auodians (This is just my opinion as a Music Lover & one of a favourite band of mine LINE ONE).🎶🎼❤️

  • @huchaks
    @huchaks 4 ปีที่แล้ว +3

    ආදරෙයි ශේන්... ❤ ❤

  • @SLguitarGuy
    @SLguitarGuy 4 ปีที่แล้ว +1

    මං කරන්නේ fingerstyle guitar covers😅මටත් monatize කරොත් channel එක කවදාහරි මාත් හිතනවා original creator ට කොටසක් ගියොත් හොදයි කියලා.මොකද අපි උනත් කරන්නේ arrangement.creations නෙවෙයි නේ.😅💯🔥This is the Sad Truth.

  • @sidathhareendra745
    @sidathhareendra745 4 ปีที่แล้ว +2

    Good one machan. Shane machan First tell your friend to do this. One who works in dat twin tower. Iraj do dt earlier.❤

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic 4 ปีที่แล้ว +2

    සිරස witharai kathru භාගය ගෙවන්නේ .....hiru....star derana dream star......me kawuruth adu padu සහිතයි .....orginal sindu gahapu ekama band eka gipsies විතරයි ....lankawe backing band thama තියෙන්නේ ....orginal music karana ewa ne....ubalath gahanne anunge sindu neda.....meka wenas wenna one.....loke scorpions la jacson ta back kale ne ...wedding wala anunge sindu gahana game කොල්ල wage thamath hemaa band ekakma .....uba kiwwa eka hari ...godak then hadanna one හැදෙන්න one....saman අයියාගේ sinduwa......most view gode......godak wenas wenna one.....ubalath unuth.......ජයවේවා brother ......

  • @kavidusacbinthana2741
    @kavidusacbinthana2741 4 ปีที่แล้ว +2

    niyama wadak.digatama karagena yanna.jayaweva

  • @sl2214
    @sl2214 4 ปีที่แล้ว +5

    Superb ❤️❤️❤️

  • @dilashanmalitha7347
    @dilashanmalitha7347 4 ปีที่แล้ว +3

    Voice teen eken passe thama meyata ridenna gaththe.. kalin hodata hitiyane.. meyage sinduwa 2m views wage awith tyenawa voice eke.. meyage 1m wagene eka wennathi...

  • @prasange
    @prasange 4 ปีที่แล้ว +3

    Shane Zing සුපිරි

  • @dilashanmalitha7347
    @dilashanmalitha7347 4 ปีที่แล้ว +1

    Ai bn anunge sindu kiyalane kohomath issarahata enna puluwan parawela yanna tyena mal pipenne teen voice eke kochchara weddo innawada.. sirasen apita me dena ekath balanna api sirasata thnkx kranna ona aththennma.. meya me kaghuwata meyage sinduwatath echchara na...

  • @udithperera531
    @udithperera531 4 ปีที่แล้ว +2

    sira kathawa.. meka digatama yanna oni greate job

  • @chethanasankalpa129
    @chethanasankalpa129 4 ปีที่แล้ว +1

    ශේන් අය්යාට ජය වේවා.අපි ඉන්නවා ඔයත් එක්ක.මේ අසාධාරණය නොතේරෙන්න අපි මෝඩයෝ නෙමේ.සටන අතාරින්න එපා.ඔයාට පුලුවන් මේක දිනන්න.ජය වේවා.

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 ปีที่แล้ว +2

    ඕවා කරන්න කලින් මල් සින්දු කාරයොයි මල් බෑන්ඩ් කාරයොයි පන්නන්න ඕනා. ඊට පස්සෙ හොද ආර්ටිස්ලාට ඉබේම තැනක් හැදෙනවා. 😎

  • @tharusha872
    @tharusha872 4 ปีที่แล้ว +14

    Music ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය දන්නව . මේ සීන් එකේ ඇත්ත නැත්ත . අනුන්ගෙ සිංදු කියවල youtube එකෙන් සල්ලිත් හම්බ කරනව 😑 ඒව ඉතින් පකේ වැඩ තමයි . මෙකට බනින එකෙක් ඉන්නවන්ම් ඌට කියල සිංදුවක් ගහල මේ සීන් එක උන්දාට තෙරෙයි 😹😹🙏

  • @dinu8483
    @dinu8483 4 ปีที่แล้ว +1

    Totally agreed ❤️

  • @peshalasuriyapperuma511
    @peshalasuriyapperuma511 4 ปีที่แล้ว

    Keep going we are in with fullest support! ❤

  • @MusicwithRose
    @MusicwithRose 4 ปีที่แล้ว +6

    Adarei both of u.... ❤️❤️ Iraj..... Shane... 👍👍

  • @spearhead8908
    @spearhead8908 4 ปีที่แล้ว +1

    ආදරෙයි 💓

  • @srilankanshorts
    @srilankanshorts 4 ปีที่แล้ว +8

    ශේන් අයියා ඔයාගෙ චැනල් එකේ 1M පැනපු වෙනකෙනෙක්ගෙ සිංදුවක් තියනවා ඔයා ඒකට ඔයාගෙ ඔය සාදාරනේ කරාද😂😂😂😂

  • @VirajPereraVIP
    @VirajPereraVIP 4 ปีที่แล้ว +1

    ආදරෙයි ශේන් අයියේ...

  • @hanannaggar4555
    @hanannaggar4555 3 หลายเดือนก่อน

    Love you. Shen. ❤

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +36

    අනිවා හිරු දෙරණ කරන කුප්ප වැඩ වෙන කිසි චැනල් එහෙක කරන්නේ නෑ, තමන්ගේ විව්ස්,මාර්කට් වැඩි කරගන්න ඕන කුප්ප වැඩක් කරනවා...

    • @j.disara6871
      @j.disara6871 4 ปีที่แล้ว +11

      අනේ පල ඩේ.. බලපං කෝ ඔය channel 2ක නැත්තම් රටට කෙළ වෙලා යන හැටි.අන්න එදාට උබට දැනෙයි කටු අනිනව වගේ😂

    • @Danuj1994
      @Danuj1994 4 ปีที่แล้ว +7

      @@j.disara6871
      Ekenma muu unp Hari jvp Hari

    • @nalaniserasingha3453
      @nalaniserasingha3453 4 ปีที่แล้ว +3

      Ai koti sirasa derana hiru nathnam mewenakota kotiya nikamma rata allala muslim anthawadin ekka ekathuwela

    • @tharusha872
      @tharusha872 4 ปีที่แล้ว +2

      සිරස ?? 😹😹😹

    • @geethmaneesha4763
      @geethmaneesha4763 4 ปีที่แล้ว +5

      අනේ ගෝතයො.තොපිට හිරැ දෙරණ එක්ක ඇරියස් තියෙන බව දන්නවා.ඒත් meka කරලා තියෙන්නේ සිරස tv

  • @shananushkaanushka4787
    @shananushkaanushka4787 4 ปีที่แล้ว +3

    ඉරාජ් සුපිරි🔥

  • @vsbro9552
    @vsbro9552 4 ปีที่แล้ว

    Shane zing aiya maru,,godaaaak hondai oya aththa katha karana kenek kelin katha karana kenek oyata budusaranai jesu pihitai,,,iraj aiya oyatath

  • @shklasith
    @shklasith 4 ปีที่แล้ว +3

    සහතික ඇත්ත බං ♥️

  • @shanakasandaruwan5616
    @shanakasandaruwan5616 4 ปีที่แล้ว +12

    ෂේන්ගේ ව්ස්තරේ සංගීත් විජේසුරියගෙන් අහලා බලන්ඩ ...😜
    දැන් කෑ ගැහුවට තැනකට ආව තැනට මොනාද මු කිවේ කියලා කාටවත් මතක නැති හැට්..🤔

    • @nishapeiris9575
      @nishapeiris9575 4 ปีที่แล้ว +3

      Shane මෙතන කතා කරන වැදගත් කාරනාවයි, ඔයා ඔය කියන දෙයයි අතර සම්බන්ධක් තියෙනවද??? තැනකට ආපු හෑමෝම මේවගේ හඩක් නගපු නැති එකයි ලොකුම අවුල . Respect you Shane ❤️❤️🙏🏻🙏🏻

    • @DemiD-zz7cj
      @DemiD-zz7cj 4 ปีที่แล้ว +1

      @@nishapeiris9575 කෙටියෙන්ම කිව්වොත් අය්යේ අපේ මේ රටවල වගේ හොද ශක්තිමත් record label එකක් හැදෙන්න ඕන.

    • @DemiD-zz7cj
      @DemiD-zz7cj 4 ปีที่แล้ว +1

      එකට යන්න බැරිනම් වෙන්වෙන එක තමා ශක්තිමත්ම තිරනේ ....

  • @djakil4148
    @djakil4148 4 ปีที่แล้ว

    Great work. Great job.. good luck❤️

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +13

    පඩ ෂෝ නැතිව තමන්ගේම Icon එකක් හදා ගත්තනං ඔය කිසිම ප්‍රශ්නයක් නෑ..☝😎 එහෙම ඉන්න කට්ටියට අද ලංකාවේ කිසිම අව්ලක් නෑ.🔥❤☝😎👍

    • @whatisthis6495
      @whatisthis6495 4 ปีที่แล้ว

      Uba danna ammage redda ponnaya.

  • @hiranliyanage3983
    @hiranliyanage3983 4 ปีที่แล้ว +3

    Patta shean brother 😍😍😍

  • @ddssocial6320
    @ddssocial6320 4 ปีที่แล้ว +44

    අනුන්ගෙ සිංදු කියනවා මදිවට.වෙන උන් ලවා කියවලා youtube එකෙන් හම්බත් කරනවා මේ TV චැනල්.

    • @b.sajithmadushanka3869
      @b.sajithmadushanka3869 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @graphiceye3564
      @graphiceye3564 4 ปีที่แล้ว

      TH-cam දාන්නෙ හම්බකරන්න නෙවෙයි, මොකද ලංකාවෙ ටීවි චැනල් පිටරට උන් බලන් නෑ, youtube එකෙන් international යවන්න පුළුවන්
      කුහකයො ඒකට කැමති නෑ 😥

    • @noizyx144
      @noizyx144 4 ปีที่แล้ว

      @@graphiceye3564 voice teen youtube channel eke monthly earning ek 25,000,000 withara .. dannathi magul kathakrnn epa machan..

  • @isurulakshan5745
    @isurulakshan5745 4 ปีที่แล้ว +4

    අනිව අපිත් ඉන්නව උබලත් එක්ක ඕනම දේකට

  • @travelwithtuktuk1970
    @travelwithtuktuk1970 4 ปีที่แล้ว +2

    Niyamai aiye konda kelinthiyan gemata basse ubagana adambarai❤️❤️👍👍

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 4 ปีที่แล้ว +20

    ලිද කපන්නේ එකෙක්. වතුර බොන්නේ වෙනඑකෙක්. ලංකාවේ tv චැනල් තමයි සංස්කෘතිය විනාශකලේ.

  • @chamindasamaranayaka2716
    @chamindasamaranayaka2716 4 ปีที่แล้ว

    Proud of you shain. Will see.

  • @salithalakmal7768
    @salithalakmal7768 4 ปีที่แล้ว

    sirama aththa kathawa aiye.meka patta asadaranai

  • @Theiththewa
    @Theiththewa 4 ปีที่แล้ว +5

    voice teen eke podi un kiyana sinduwa miliyana ganan yanawa.. atthatama ethana wenne marketing wala tiyena quality eka.

  • @nandarathanathero2796
    @nandarathanathero2796 4 ปีที่แล้ว +1

    Shen aiya patan gaththa wade hodai.oyath iraj aiya godak madihath wela me wade nima karala denna kala karuwanna sadaranayak wenna ona aka thama aththa.

  • @mahenwagishka513
    @mahenwagishka513 4 ปีที่แล้ว +6

    වොයිස් ටීන්ස් එකට ගහනවා පුතෝ ඇඩෙන්න 😂😂😂අනේ මන්දා බං .ලංකාවේ කලාකරුවෝ තව ඉන්නවා නේද.ශේන් සින්ග් ඔයා කියන විදිහට ඔයාගේ පුතා හෝ දුව වොයිස් ටීන්ස් එකට හෝ මොකකට හරී ගිහින් පුතාට හරී දුවට හරී යූ ටියුබ් එකේ විව්ස් මිලියන ගණන් විව්ස්,ලයික් ආවොත් උඹ සල්ලී ඉල්ලනවද,නැත්තං උඹ හොදටම අදුරන කාගෙන් හරී ඉල්ලනවද? තර්කයක් දෙන්නම් මේ ඔක්කොම මමය මාගේය යන එක බං එච්චරයී,ආත්මාර්ථකාමීත්වය හින්දා,මට හිතෙන්නේ තමන්ගේ වාසියට රට ගැන කියවනවා කියලත් හිතෙනවා කෝම උනත් මගේ වැරදී පෙන්නලා දෙන්න.

    • @ruchiraniyomal3037
      @ruchiraniyomal3037 4 ปีที่แล้ว

      methana youtube revenue eka yanne sinduwa kiyana lamayatawath eyage pawule katawath newei.Sirasata thamai mulu revenue ekama yanne.Geethaye aithikaruwata kisima prathilabayak na.lamayata thamange hakiyawa pennanna awasthawak labenawa,Channel ekata salli hambawenawa.sinduwe aithikarayata thamai mokawath naththe.Ekai me kiyanne.

  • @charithowenz4940
    @charithowenz4940 4 ปีที่แล้ว +1

    මල් සින්දු සංස්කෘතියයි කොත්තු බෑන්ඩ් සීන් එකයි නැති කලා නම් හොඳ ආටිස්ට්ලට ශේන් කියනව වගේ තැනක් හැදෙන්න තිබ්බ ටිකක් හරි .මියුසික් වල කොලිටි එක බල්ලට වැටිල තියෙන්නෙ දැන් .💜️

    • @thilinaperera6168
      @thilinaperera6168 4 ปีที่แล้ว

      Oya kottu kiyana band wala Inna un thamai, band ekka join wela me government eken artist lata profit aran denna dagalanne,eke benefit eka indoor shows ,out door shows okkotoma , Rasa wenas, style wenas ,bro

  • @nethumiakarsha5872
    @nethumiakarsha5872 4 ปีที่แล้ว +9

    අයියෝ අර පොඩි එකා නැත්නම් මං මූව දන්නෙ නෑ...හිරු දෙරනින්ද මේක කරන්නෙ..

  • @pauludakara115
    @pauludakara115 4 ปีที่แล้ว +4

    brothers ❤❤❤❤✊✊✊✊

  • @sl60tv40
    @sl60tv40 4 ปีที่แล้ว +6

    ඉරාජ් කියන්නෙ ...මනුස්සයෙක් ..එල 😘

  • @chamilrasanga2883
    @chamilrasanga2883 4 ปีที่แล้ว +2

    Ela ela macho

  • @pilingconstruction157
    @pilingconstruction157 4 ปีที่แล้ว +2

    Eka atha❤️

  • @ANDYjunevlogs
    @ANDYjunevlogs 4 ปีที่แล้ว +3

    Ela ela❤️❤️

  • @chamilchandana3737
    @chamilchandana3737 4 ปีที่แล้ว

    E kalakaru amal perera...shen niyamay ....ela .jayawewa..oya nathi wenawa newey athi wenawa.💪💪💪💪

  • @malithwimalaweera9254
    @malithwimalaweera9254 4 ปีที่แล้ว +2

    Good Luck 💪🔥

  • @hashanmadawa3976
    @hashanmadawa3976 4 ปีที่แล้ว +3

    Shen aiyee akenmaaa kathawa hariii......

  • @sava256
    @sava256 4 ปีที่แล้ว +2

    Patta shane

  • @shehanjanidu2334
    @shehanjanidu2334 4 ปีที่แล้ว +10

    Voice teen trending එද්දි හරි අමාරුයි කට්ටියකට 😂😂😂🔫

  • @jayasinghejayasinghe7364
    @jayasinghejayasinghe7364 4 ปีที่แล้ว

    Very good putha
    Kelin katha karanna
    Obata yayen jaya

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal6041 4 ปีที่แล้ว +2

    මේකේ උන් කෑ ගහල තියනවා පොඩි එකෙක් සිංදු ශේන්ගෙ සිංදු කිව්ව කියලා ශේන් නැට්ට පාගන් කියලා . ඔය පොඩි කොල්ල උගේ music වැඩ ඔක්කොම කරන්නෙ ශේන් ගෙ line one studio එකේ . උන්ගෙ තරහක් නෑ... ඇත්ත කතා කරන එකාට එදත් තැනක් නෑ අදත් තැනක් නෑ . ඇත්ත ඒකයි

  • @freesoul4074
    @freesoul4074 4 ปีที่แล้ว +4

    Iraj do something about this fam

  • @kusaldissanayake77
    @kusaldissanayake77 4 ปีที่แล้ว +3

    Aniwa...🎙

  • @TDesh777
    @TDesh777 4 ปีที่แล้ว +12

    නියම වැඩක්
    ඉරාජ් අතගැහුව කියන්නෙ වැඩේ හරි 😁

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .ලන්කවෙ අස්සක් මුල්ලක් නෑර යනවා..විසදුමකුත් ලැබෙනවා

  • @ALLinONE-pc6dk
    @ALLinONE-pc6dk 4 ปีที่แล้ว +3

    බුද්ධිමය දේපල වලට මෙහෙම කරන එකම කාලකණ්ණි රට අපි බන්,වෙන රටකට ගිහිල්ලා බලපල්ලා බුද්ධිමය දේපල වලට දෙන වටිනාකම.අඩුම ගානෙ windows හොර copy එකක්වත් දාන්න බෑ.මේ කාලකණ්ණි රටේ system එක change කරන්නෙ නැතුව බෑ බන්

  • @kcideaexperiment1326
    @kcideaexperiment1326 4 ปีที่แล้ว +2

    Big true story

  • @Kavindumadhawa
    @Kavindumadhawa 4 ปีที่แล้ว +4

    👍👍❤️❤️❤️

  • @thanuabi7119
    @thanuabi7119 4 ปีที่แล้ว +1

    Elh bn jaya wewa shane aiye

  • @atech1567
    @atech1567 4 ปีที่แล้ว +2

    Sira seen eka

  • @musiclibrary5876
    @musiclibrary5876 4 ปีที่แล้ว +1

    සිගරට් බෝතලේ කියන්නේ මොකක්ද බන්...දන්නේ නැති නිසා අහන්නේ...

  • @amilanadeeshani
    @amilanadeeshani 4 ปีที่แล้ว

    ජය වේවා 👍👍👍👍🙏

  • @SLmixtube
    @SLmixtube 4 หลายเดือนก่อน

    Anyone 2024

  • @jagathrideevitagedon7147
    @jagathrideevitagedon7147 4 ปีที่แล้ว

    Ela Jayawewaaa..

  • @harshasiriwardana5570
    @harshasiriwardana5570 4 ปีที่แล้ว

    ලංකාවේ tv 📺 channel කලාකරුවන්ට කිසිම සාධාරණයක් ඉටු කරන්නේ නැහැ .....

  • @SethArana200
    @SethArana200 4 ปีที่แล้ว +1

    Help him Iraj 🙏

  • @siriweeraratne9788
    @siriweeraratne9788 4 ปีที่แล้ว +2

    විය යුතුයි මෙි දේවල්

  • @duliya4817
    @duliya4817 4 ปีที่แล้ว

    great work We're with you❤️

  • @amedia9071
    @amedia9071 4 ปีที่แล้ว +2

    මහ ලොකු Artists ලා 😂😂😂

  • @shehanjanidu2334
    @shehanjanidu2334 4 ปีที่แล้ว +1

    Voice teen එකටත් කෙලවන්නද මුන් හදන්නෙ.....