All purpose "garam masala"" garam masala recipe, ගරම් මසලා" හරියටම හදා ගන්න, Indian spice blend

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Garammasala.
    Welcome!
    The use of spices in India is very high. They often add spice to every recipe and give it a unique flavour.
    Today I present a very commonly used "garam masala" recipe. This recipe can be used for most Indian dishes in general.
    Stay tuned; I'm looking forward to presenting exactly how to make delicious Indian food in the coming days.
    Send us your comments.
    I wish you all a peaceful and calm future!
    Thank you all for watching!
    ගරම්මසාලා.
    ආයුබෝවන්!
    ඉන්දියාවේ කුළුබඩු භාවිතය ඉතා ඉහලයි. බොහෝවිට සෑම කෑම වට්ටෝරුවකටම කුළුබඩු යොදා ගෙන එම කෑම වලට ආවේනික රස ඔවුන් ලබා ගනී.
    අද මම ඉදිරිපත් කරන්නේ ඉතා සුලභව භාවිතාවන "ගරම් මසාලා" වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව පොදුවේ බොහොමයක් ඉන්දියන් කෑමවලට යොදා ගන්න පුළුවනි.
    රැඳී සිටින්න , ඉදිරි දිනවල ඉමිහිරි ඉන්දියන් කෑම හදන විදිය හරියටම ඉදිරිපත් කිරීමේ අරමුණෙන් සිටිමි.
    ඔබේ අදහස් අපට දන්වා එවන්න.
    ඔබ සැමට සාමකාමී සන්සුන් අනාගතයක් පතමි.
    නැරඹු ඔබ සැමට ස්තුතියි !

ความคิดเห็น • 101

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว +6

    හරි වටිනවා. මම අඳු කොලයි ඉඟුරු පියලි වේලිච්ච අල ඕකට දාල එකතු කරනවා. හැබැයි රෝස පෙති දාන එක ඇහුවෙ අදයි. ගොඩක් ස්තූතියි.

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Muditha, නැරඹුවාට බොහොම ස්තුතියි!
      රෝස පෙතිවලින් මසාලා එකට නියම රස එකතු වෙනවා
      ඔබගේ අගය කිරීම අපට බොහෝ වටිනවා,
      ඔබට ජයෙන් ජය වේවා !

  • @maliwijesuriya7592
    @maliwijesuriya7592 2 ปีที่แล้ว +9

    Thank you cheff You are very genuine.ගුරුමුෂ්ටි නැතිව කියලා දුන්නු එක ගොඩක් වටිනවා. නැවතත් ස්තුතියි.

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว +1

      Mali, නැරඹුවාට බොහොම ස්තුතියි!
      ඔබගේ අගය කිරීම , අදහස් අප‍ට බොහොම වටිනවා.
      ඔබට ජයෙන් ජය වේවා!

    • @iranganinagasingha354
      @iranganinagasingha354 ปีที่แล้ว

      ​@@SevuRasa😊😊😊❤🎉😢

  • @ChristophePerera
    @ChristophePerera 5 วันที่ผ่านมา

    ගොඩාක් වටිනවා ❤

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වැඩ සටහනක්

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Jenny, නැරඹුවාට බොහොම ස්තුතියි!ඔබගේ අගය කිරීම අපට බොහෝ වටිනවා,ඔබට සුභ දවසක් වේවා!

  • @hashithamadawala6814
    @hashithamadawala6814 2 ปีที่แล้ว +1

    Thank you for sharing. I tried with out methi leaves. Still it came absolutely delicious. And it smells pour Indian .....

    • @achiniwasana4202
      @achiniwasana4202 2 ปีที่แล้ว

      0ygff

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Hasitha, My pleasure 😊,Your comments are very valuable to us. stay safe!

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +4

    මස් වලට දාන මස්කරි පවුඩර් එක කියල දෙන්න. කරදරක් නැතිනමි කියල දෙන්න චෙෆ්

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      th-cam.com/video/bM5MnTQtV44/w-d-xo.html
      Thank you, Mali

  • @peshalasilva4403
    @peshalasilva4403 ปีที่แล้ว

    මම සෙවු chef ඔබයි.මට හරිම සතුටක් දැනුනා.අපේ දේශිය දේ අපට නැවත දෙන්න ඔබ මේ ගන්නා උත්සහය අගය කරන්න වචන නෑ මට.ඔබ අපේ රටට ආදර්ෂයක්.මම ඔබට අමතන්නම්.ස්‍තුතියි.බුදු සරනයි
    🙏

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Peshala, ඔබගේ වටිනා අගය කිරීමට, අත්දැකීම් බෙදා ගත්තාට, ආදරණීය අදහස්වලට බොහොම ස්තුතියි! පරෙස්සමින් ඉන්න,0019027899087

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 12 วันที่ผ่านมา

    🎉🎉🎉🎉 ,

  • @antonyjosephine494
    @antonyjosephine494 2 ปีที่แล้ว +1

    Super bro... 👍

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you so much, Antony thank you for watching and nice meeting you!

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 12 วันที่ผ่านมา

    Belius kola.kiyanne monwada..mma..hituwa..kurudu..kola.kiyala😅

  • @sriyaperera8713
    @sriyaperera8713 ปีที่แล้ว

    Thank you for sharing, all the best !!

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Sriya, Thanks so much for watching! To your love, Happy New Year to you all!

  • @SarathchandraB.H
    @SarathchandraB.H หลายเดือนก่อน

    බුරියානකොලකයන්නේමොනවාටද

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 3 หลายเดือนก่อน +2

    බොහොම pin

  • @AshaDullewa
    @AshaDullewa 6 หลายเดือนก่อน

    Maluwalata kohomada danne chef

  • @priyankaraperera7850
    @priyankaraperera7850 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි චෙෆ්.

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว +1

      නැරඹුවාට බොහොම ස්තුතියි! ඔබට සුබ දවසක්!

  • @limehut
    @limehut ปีที่แล้ว

    good job buddy

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Thank you! Limehut, we wish you a happy new year!

  • @ashokashriyani1383
    @ashokashriyani1383 14 วันที่ผ่านมา

    Masala pawechchi kara hadana kemeth hadala penwanna chef. Thank u.

  • @hathotuwegamage7384
    @hathotuwegamage7384 2 ปีที่แล้ว +2

    හරි ම වැ දග ත් විඩියෝ එක ක්

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      නැරඹුවාට බොහොම ස්තුතියි! ඔබට සුබ දවසක්! සියලුදෙනාම පරෙස්සමින් ඉන්න

  • @toratora8648
    @toratora8648 2 ปีที่แล้ว +1

    Smell DELICIOUS ! Thanks for sharing .Best wishes from Canada !!!

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Thank you! You too! Tora, Thank you for watching, have a great weekend,

  • @kanthirathnaweera9810
    @kanthirathnaweera9810 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @pawanbhathiya2173
    @pawanbhathiya2173 ปีที่แล้ว

    ❤❤❤❤❤

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Thank you! Pawan

  • @sriyanisilwa840
    @sriyanisilwa840 6 หลายเดือนก่อน

    මට ඉන්දියන් බිරියානි එකක් හදන විදිය කියන්න පුලුවන්ද tanks

    • @SevuRasa
      @SevuRasa  5 หลายเดือนก่อน

      Sriyani, මේ ලින්ක් එකේ තියෙන්වා, try කරලා බලන්න.
      th-cam.com/video/Xuxo2DJeYx0/w-d-xo.html
      නැරඹුවාට බොහොම ස්තුතියි! පරෙස්සමින් ඉන්න , ඔබට සුබ දවසක් !

  • @thusithakumara1471
    @thusithakumara1471 2 ปีที่แล้ว

    Garam masala and our thunapaha wala wenasa mokakda?

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thusitha, garam masala indian kama walata use karanne, me dekatama dana ingedients tikaka wenas. garam masalawala ingedients rath karala kudu kara ganne

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Narambuwata sthuthiyi, obata suba dawasak!

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว +1

    Thank you very much. You are explaining nicely.

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Hemali. Glad it was helpful! keep watching and thank you for watching, Have a nice day!

  • @apsarahansamali8655
    @apsarahansamali8655 ปีที่แล้ว

    මං නොදැන හිටියේ මේක . බොහොම ස්තූතියි ඔබට . නිවැරැදි රෙසපි එලෙසම කියලා දෙනවා . ඔබට බොහොම පින් 🙏

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน +1

      Appsara, ඔබගේ අගය කිරීමට, අත්දැකීම් බෙදා ගත්තාට, ආදරණීය අදහස්වලට බොහොම ස්තුතියි!ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว +1

    බෙහෙවින් ම ස්තුතියි
    🙏🙏🙏🙏🙏

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Thak you Swarnamali,

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 ปีที่แล้ว

    සර් බේලීප්ස් කියන්නේ දවුල් කුරුදු වලටද හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි

  • @renugayani4043
    @renugayani4043 ปีที่แล้ว

    තිප්පිලි කියන්නෙ මොනවද

  • @champataldaha-nj5eg
    @champataldaha-nj5eg 6 หลายเดือนก่อน

    Blac kadaman kiyanne monatada

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 9 หลายเดือนก่อน

    ඔබ තුමා කියා දිපු ව්දිහට හොදයි පැහැදිලි මමත් හදන්න ඔනි ..මට දැන ගන්න පුළුවන්ද මස් කරි කියන්නේ මෙකටමද කියලා නැති නම් එය වර්ග දෙකක්ද කියලා මම දන්නේ නැති නිසා අහන්නෙ මෙය ගරම් මසලා කියන එක ගැන

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Dhammika, මේ කුළුබඩු එකතුව ඉන්දියාවේ භාවිතාවන කෑම රස වැඩි කරන මිශ්‍රණයක් , ලංකාවේ අපේ තුන පහ වගේ. මස් කරි කුඩු නොවේ,නැරඹුවාට බොහොම ස්තුතියි! ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    • @dhammikamirihanaarachchi5539
      @dhammikamirihanaarachchi5539 9 หลายเดือนก่อน

      @@SevuRasaඔබතුමාට අසුභ නව වසරක් වේවා වේවා... බොහොම ස්තුතියි මට එය පැහැදිලි කර දීමට කාරුණික වුණාට

  • @antonyjosephine494
    @antonyjosephine494 2 ปีที่แล้ว

    Eagerly expecting your srilankan recipes... Greetings from Tamil Nadu..

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Sure 😊 Antony, watch my videos, Thank you for watching and stay connected, bless you.

  • @sonitasonita9903
    @sonitasonita9903 หลายเดือนก่อน

    Super bro ❤❤

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 ปีที่แล้ว

    අපි කළු කුඩු කියන්නෙත් මෙිවටම නෙවෙයිද?

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Wasanthi, මේ කුළුබඩු එකතුව ඉන්දියාවේ භාවිතාවන කෑම රස වැඩි කරන මිශ්‍රණයක් ,නැරඹුවාට බොහොම ස්තුතියි! ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @dhammikaperera1255
    @dhammikaperera1255 7 หลายเดือนก่อน

    ස්තුතිය

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    🙏 Thank U so much Dear Chef for Ur very useful great recipe 🙏

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      You are most welcome, hope you are keeping well.

  • @brijectfernando1570
    @brijectfernando1570 ปีที่แล้ว

    ඉස්තුත්යි ඔබතුමාට ජේසු පිහිටයි

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Brijet,නැරඹුවාට බොහොම ස්තුතියි! ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් සහ සුබ නත්තලක් වේවා!

  • @asithanandakumara4966
    @asithanandakumara4966 ปีที่แล้ว

    චෙෆ් ගෙ නොම්බර් එක දානවද

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Asitha, 0019027899087, නැරඹුවාට බොහොම ස්තුතියි! ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @dhammikaekanayake6226
    @dhammikaekanayake6226 7 หลายเดือนก่อน +1

    නිවැරදි වචනය බිරියානි. බුරියානි නොවේ. ඉන්දියන් වලදි බුරියානි ඉල්ලුවහම රවලා බලන්නේ. (බඩේ තියෙන බුරිය තේරුම් නිසා වෙන්න ඇති). ස්තූතිය ඔබේ මෙම Vedio වට.

  • @kumudinipreyakaperera4210
    @kumudinipreyakaperera4210 2 ปีที่แล้ว

    Blake kadaman keyana Montana chef lankawe hoya ganna teyanwada

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว +1

      Ow Kumudini, indian grocery thiyena kadawala thiyenawa, beheth badukadawala saha pitakotuwe kulubadu kadawala thiyenawa, habayi price eka danne naha, narambuwata sthuthiyi, obta suba dawask

  • @alfaiz466
    @alfaiz466 ปีที่แล้ว

    thank u so much sir.very intrested

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      So nice of you Faiz, Thank you! for watching

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    👌👌👏👏👏👏👏👏👏👏🤗🤗🤗🤗🤗🤗

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Harshani,නැරඹුවාට බොහොම ස්තුතියි! ඔබගේ ආදරයට, ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @malanipathiraja7421
    @malanipathiraja7421 ปีที่แล้ว

    Ape rata ayagae hitai dana nisa baninna para kiyanawa akat maru ❤❤❤❤❤❤

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Malani, kohomada oyalata? narambuwata sthuthiyi, subha nawa wasarak weva!

  • @irinwaas2464
    @irinwaas2464 6 หลายเดือนก่อน

    Thanks ❤😊

    • @SevuRasa
      @SevuRasa  5 หลายเดือนก่อน

      You're welcome 😊 Irin, Thank you for watching, have a great day!

  • @saralam.a4695
    @saralam.a4695 9 หลายเดือนก่อน

    Thank you chef

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Sarala, You are most welcome,Happy New Year to you all!

  • @lssilva2561
    @lssilva2561 ปีที่แล้ว

    Thank you so much

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Silva, You are most welcome,Happy New Year to you all!

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ปีที่แล้ว

    Thank u 🌹👍🇱🇰

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Thanks very much for watching! To your love, Happy New Year to you all!

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 ปีที่แล้ว

    Thank you so much chef.

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Priya, Thanks so much for watching! Happy New Year to you all!

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Kumari, නැරඹුවාට බොහොම ස්තුතියි.

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Tayani, නැරඹුවාට බොහොම ස්තුතියි! ඔබගේ ආදරයට, ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @lakeywindi1166
    @lakeywindi1166 ปีที่แล้ว

    ❤❤❤

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Lakey, Thanks so much for watching! To your love, Happy New Year to you all!

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 ปีที่แล้ว

    බොහෝම ස්තුතිවන්ත වෙනවා

    • @SevuRasa
      @SevuRasa  9 หลายเดือนก่อน

      Chandana, නැරඹුවාට බොහොම ස්තුතියි! ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @cricketetlife5202
    @cricketetlife5202 2 ปีที่แล้ว

    👍

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you! Anil, have a nice day!

  • @AyomalPeiris
    @AyomalPeiris 2 ปีที่แล้ว

    ❤️

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Hi Ayomal, after long time, how are you? Thank you for watching, stay safe!

    • @AyomalPeiris
      @AyomalPeiris 2 ปีที่แล้ว

      We're are good. Thank you.
      I'm watching all your videos and enjoying the recipes. You made cooking my hobby.

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 2 ปีที่แล้ว

    😃😃❤

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you Ganga, Have a great day

    • @oshadadeneth8183
      @oshadadeneth8183 ปีที่แล้ว

      ස්තුතිය ඔබතුමා ට