ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නයා නම් බයයි කියල මන් හිතන් නැ.ගොඩක් සර්පයන්ට නයා ඔරොත්තුදෙනවා
මචන් ඔයාගෙ වීඩයෝ බලන්නෙ මං අදක ඊයෙක නෙමේ..අවුරැදු ගානකට කලින්...♥️..
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
වීඩියෝ එක හොඳයි. ඒත් ලෝකයේ සර්පයන්ගේ විෂ ශ්‍රේණිගත කිරීම් වල නයා ඉන්නේ ගොඩක් පල්ලහින්. ගොඩක් වෙලාවට එක ඉන්නේ inland typan , Coastal Taipan, King cobra (මෙයා අයිති නයාගේ කුලයට නෙමෙයි),Banded Krait මේ වගේ ගොඩක් අය ඉන්නවා. ලංකාවේ ඉන්න විෂ සර්පයන්ගෙත් නයා ඉන්නේ පස්වෙනි ස්ථානයේ.
Ai bn black mamba
BlAck mamba 1
ඒ දෂ්ට කිරීමේ වේගය අතින්...විෂ අතින් නෙමෙයි@@AvDias-t5g
@@AvDias-t5gpaka thama . 1 inland typan
@@malshaff3562 ඌ උබෙ පක කෑවද ඉතින් 😂 පක නැති එකා 😂😂
පසු ගිය සතියේ අපි ගියා ඕස්ට්‍රේලියාවේ කැන්ගරු දිවඉනේ සංචාරය කරන්න. එහිදී අප දුටුවා උග්‍ර විෂ සහිත එක සර්පයෙක්.
Black mamba, green mamba
යකෝ ලංකාවෙ ඉන්නෙ හොදම විෂ සරපයො
ඒ සර්පයාව අරන් ඇවිල්ලා ඔඩොක්කුවේ දාගෙන කිරි පොවන්න。
Lokuda😅
ටයිපෑන්, බ්‍රවුන් ස්නේක්, ටයිගර් ස්නේක් කියල උග්‍රම අයගෙන් වර්ග තුනම ඉන්නේ ඔසී වලයි. උග්‍රම නියුරෝ ටොක්සික්.
මෙකෙ වැරදි ගොඩක් තියනව ..මෙක වැරදි සමහර තැන්
විශාලතම සර්පයන් දාන්නකො ❤❤
අනික තමයි එයාට ඩ්‍රයි බයිට් කරන්න හැකියාවක් නෑ. ඩ්‍රයි බයිට් කරන්න පුලුවන් එලැපිඩේ පවුලේ අයට විතරයි. මොකද එයාලගේ දළ කානුමය එකකින් පිහිටා තියෙන නිසා. ඒ වගේම මෙයාගේ විෂ ඩ්‍රයි බයිට් නෙවෙයි වුනත් විෂ නිකුත් නොවෙන්නේ මෙයාගේ දළ හනුවෙ පසුපස පිහිටලා තියෙන නිසායි. එහෙම තත්වෙකදි විෂ එන්න නං ගොඩාක් වෙලා හපන් ඉන්න ඕනේ. නැතිනං එයාලගේ විෂ ඇතුල් වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි එලැපිඩේ අයගේ විෂ ටක්ගාල ඇතුල් වෙනවා වගේම ස්නායු සංවේදක ඔස්සේ මධ්‍ය ස්නායු පද්ධතියට යන නිසා මොළයට තමයි විශාලම බලපෑම. හිමෝ ටොක්සික් බලපෑම් කරන්නේ ලේ වලින් වකුගඩු සහ හෘදය වස්තුවටයි. ඒ නිසා තමයි පොළඟගේ විෂ වලින් හාර්ට් ඇටෑක් වෙන්න පුලුවන් වෙන්නේ.
Meke godak dewal weradiyi...
ආඩමිබරයි..මම මේ හැමදේම හොයා ගත්ත නිසා හොදයි
me wge vdo krnakota tikak wagakimakin karanna. meke thiyna details godak werdi.
King cobra කියන්නෙ ලංකාවෙ ඉන්න නයා නෙවෙයි නේද... ලංකාවෙ ඉන්න එකා cobra... අහලා තියෙන විදියට cobra ට වඩා king cobra ගොඩක් ලොකුයි
ලංකාවේ ඉන්නේ cobra ඉන්දියාවේ තමා king cobra ඉන්නේ.
කින් කෝබ්‍ර කියන්නෙ නයෙක් නෙමෙයි
King cobraගෙ උප විශේෂයක් ලන්කවේ ඉන්නෙ
Nokia phone eke nayath marama wisai❤❤❤
Prema dadayama mathak una❤😂
Fst❤
Black mamba .and typan most venomous
විශ්ව ගවේශක හැමදාම බලන අය මේ කොනට❤
නයා පදිරි😂😂
🎉❤
Naya kaheda ane lankawe wedima wisa satha wenne...thel karawalaya thama wisa wedima satha..
Aipysurus duboisii තමයි විෂ අධිකම මුහුදු සර්පයා වෙන්නේ.
Meh wathure inne ekata kiyanne Api nam gal gulla kiyala Apith muhuda Aine thamaii inne Athi wenna innawa 😂😂😂
Waradi naya kiyanne snake king kobra kiyanne nayage loku eka
Madavachchiye in avada MN puduma berillak berune😂😅
1fast
Video eke thorathuru waradi.King cobra kiyanne nayek newei.anika eya lankaweth na..nayai king cobrai kiyanne dennek.tawa gdkk thorathuru oya kiwa wrdi
Abarala innava avoth mlaranaya
න්ම්
මම මහාචාර්ය කෙනෙක්
මේකෙ හුගක් බොරු කියන්නෙ 😪🤣
ඔන්න මම එක rp එකක් ඔනෙ❤❤
King cobra කියන්නෙ ලන්කාවෙ ඉන්න නෝමල් නයා නෙමෙ... රාජ නාගයා මේ ඉන්දියාවෙ ඉන්නෙ. අපෙ රටෙ නයා ඉන්නෙ ලන්කාවෙන්ම 5 වෙනි තැන.
🐍🐍🐍🐍
ලොකුකමටවත් ලැජ්ජා කරන්නවත් කියනවා නෙවෙයි ..(සෘතුව )..මේක ස්‍රුතුව නෙවෙයි ..ඉර්තුව කියලා උච්චාරණය කරන්න ..
ඒක ඉර්තුව නොවයි ශබ්ද කරන්නේ රුතුව කියලයි.
අකුරට අපි කියන්නේ ඉරුයන්න කියලා
@@amilapradeep4980 ඔව් .හරි ..වාද නොකර ඉමු..ඒක හරි නෑ ..මගෙයි වරද ..මට තිබුණා මොකුත් නොකියා ඉන්න ...මං කියා හරියටම දන්නෙ නෑ ..මං කියන්න හැදුවේ උච්චාරණය කරන විදිහ විතරයි ..සමාවෙන්න..හිත රිදුණා නම් ..
නයා වෙනයි කින්ග් කෝබ්‍රා වෙනයි ගෝතයෝ
Borune ban kiyanne
නයා ඉන්නෙ ලන්කාවෙ 5 වෙනි තැන, ලෝකෙ විශ අදික සර්පයින් 10 අතරට වත් එන්නෑ , බොරු තොරතුරු දෙන්න එපා
විඩියෝ එක හොඳයි නමුත් ලෝකයේ විෂම සහිත සතා බ්ලෑක් මම්බා
වැරදි
නැහැ
@@channajayawardana4081 එහෙනම් මොකක්ද ?
Inland taipan
නයා නම් බයයි කියල මන් හිතන් නැ.ගොඩක් සර්පයන්ට නයා ඔරොත්තුදෙනවා
මචන් ඔයාගෙ වීඩයෝ බලන්නෙ මං අදක ඊයෙක නෙමේ..අවුරැදු ගානකට කලින්...♥️..
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
වීඩියෝ එක හොඳයි. ඒත් ලෝකයේ සර්පයන්ගේ විෂ ශ්‍රේණිගත කිරීම් වල නයා ඉන්නේ ගොඩක් පල්ලහින්. ගොඩක් වෙලාවට එක ඉන්නේ inland typan , Coastal Taipan, King cobra (මෙයා අයිති නයාගේ කුලයට නෙමෙයි),Banded Krait මේ වගේ ගොඩක් අය ඉන්නවා. ලංකාවේ ඉන්න විෂ සර්පයන්ගෙත් නයා ඉන්නේ පස්වෙනි ස්ථානයේ.
Ai bn black mamba
BlAck mamba 1
ඒ දෂ්ට කිරීමේ වේගය අතින්...විෂ අතින් නෙමෙයි@@AvDias-t5g
@@AvDias-t5gpaka thama . 1 inland typan
@@malshaff3562 ඌ උබෙ පක කෑවද ඉතින් 😂 පක නැති එකා 😂😂
පසු ගිය සතියේ අපි ගියා ඕස්ට්‍රේලියාවේ කැන්ගරු දිවඉනේ සංචාරය කරන්න. එහිදී අප දුටුවා උග්‍ර විෂ සහිත එක සර්පයෙක්.
Black mamba, green mamba
යකෝ ලංකාවෙ ඉන්නෙ හොදම විෂ සරපයො
ඒ සර්පයාව අරන් ඇවිල්ලා ඔඩොක්කුවේ දාගෙන කිරි පොවන්න。
Lokuda😅
ටයිපෑන්, බ්‍රවුන් ස්නේක්, ටයිගර් ස්නේක් කියල උග්‍රම අයගෙන් වර්ග තුනම ඉන්නේ ඔසී වලයි. උග්‍රම නියුරෝ ටොක්සික්.
මෙකෙ වැරදි ගොඩක් තියනව ..මෙක වැරදි සමහර තැන්
විශාලතම සර්පයන් දාන්නකො ❤❤
අනික තමයි එයාට ඩ්‍රයි බයිට් කරන්න හැකියාවක් නෑ. ඩ්‍රයි බයිට් කරන්න පුලුවන් එලැපිඩේ පවුලේ අයට විතරයි. මොකද එයාලගේ දළ කානුමය එකකින් පිහිටා තියෙන නිසා. ඒ වගේම මෙයාගේ විෂ ඩ්‍රයි බයිට් නෙවෙයි වුනත් විෂ නිකුත් නොවෙන්නේ මෙයාගේ දළ හනුවෙ පසුපස පිහිටලා තියෙන නිසායි. එහෙම තත්වෙකදි විෂ එන්න නං ගොඩාක් වෙලා හපන් ඉන්න ඕනේ. නැතිනං එයාලගේ විෂ ඇතුල් වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි එලැපිඩේ අයගේ විෂ ටක්ගාල ඇතුල් වෙනවා වගේම ස්නායු සංවේදක ඔස්සේ මධ්‍ය ස්නායු පද්ධතියට යන නිසා මොළයට තමයි විශාලම බලපෑම. හිමෝ ටොක්සික් බලපෑම් කරන්නේ ලේ වලින් වකුගඩු සහ හෘදය වස්තුවටයි. ඒ නිසා තමයි පොළඟගේ විෂ වලින් හාර්ට් ඇටෑක් වෙන්න පුලුවන් වෙන්නේ.
Meke godak dewal weradiyi...
ආඩමිබරයි..මම මේ හැමදේම හොයා ගත්ත නිසා හොදයි
me wge vdo krnakota tikak wagakimakin karanna. meke thiyna details godak werdi.
King cobra කියන්නෙ ලංකාවෙ ඉන්න නයා නෙවෙයි නේද... ලංකාවෙ ඉන්න එකා cobra... අහලා තියෙන විදියට cobra ට වඩා king cobra ගොඩක් ලොකුයි
ලංකාවේ ඉන්නේ cobra ඉන්දියාවේ තමා king cobra ඉන්නේ.
කින් කෝබ්‍ර කියන්නෙ නයෙක් නෙමෙයි
King cobraගෙ උප විශේෂයක් ලන්කවේ ඉන්නෙ
Nokia phone eke nayath marama wisai❤❤❤
Prema dadayama mathak una❤😂
Fst❤
Black mamba .and typan most venomous
විශ්ව ගවේශක හැමදාම බලන අය මේ කොනට❤
නයා පදිරි😂😂
🎉❤
Naya kaheda ane lankawe wedima wisa satha wenne...thel karawalaya thama wisa wedima satha..
Aipysurus duboisii තමයි විෂ අධිකම මුහුදු සර්පයා වෙන්නේ.
Meh wathure inne ekata kiyanne
Api nam gal gulla kiyala
Apith muhuda Aine thamaii inne
Athi wenna innawa
😂😂😂
Waradi naya kiyanne snake king kobra kiyanne nayage loku eka
Madavachchiye in avada MN puduma berillak berune😂😅
1fast
Video eke thorathuru waradi.
King cobra kiyanne nayek newei.anika eya lankaweth na..nayai king cobrai kiyanne dennek.tawa gdkk thorathuru oya kiwa wrdi