Me Wage Geethayak - මේ වගේ ගීතයක් | Imesha Wickramathilaka💥Hiru Star Season 3|ROUND 03|Episode 81

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 75

  • @Kavi19961
    @Kavi19961 2 ปีที่แล้ว +14

    අත කැඩිලත් ඔයා හොදට dance කරලා ලස්සනට සිංදුව කිව්වා. ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා.. ජයවේවා ...🌹🌹🌹🌹

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    හරිම.ලස්සනයි.ගායනය.ජයවෙිවා⭐⭐⭐💏💑💏💜💙💛💚❤❤💗

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 2 ปีที่แล้ว +8

    ෂෝක් අනේ ලස්සනට ගායනා කරා නංගා.ඒත් වෝට් මදිනේ තව ලැබෙන්න ඕනා ඔයාට.බුදු සරනයි පැට්ටො 😍😍

  • @rameshhasantha8763
    @rameshhasantha8763 2 ปีที่แล้ว +12

    නිකන් පොඩි ලමයෙක්ගේ කටහඩක් වගේ මරු හැබැයි ලස්සනයි ☺️☺️

  • @haroldfernando1571
    @haroldfernando1571 ปีที่แล้ว

    ඔයාගෙ කටහඩ ඇහුවේ නැතිනම් නින්ද යන්නේ නැහැ

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +10

    ගායනය හරිම ලස්සනයි ඉමේෂා අක්කේ ❤️❤️❤️❤️ ඔයා ගේ ගීත තෝරා ගැනීමත් ගොඩාක් හොඳයි ❤️❤️❤️

  • @balloonsdecoration.9688
    @balloonsdecoration.9688 2 ปีที่แล้ว +4

    Sinduwa iwara une aparaade kiyala hithuna.....e tharamma lassanata oya kiwwa.....💯👍 mewage geethayak nam..maa asa ne methekkal wage....

  • @akilaanuranga213
    @akilaanuranga213 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි නංගියෝ ඉදිරියටම යන්න ජයම වේවා 🤜🤛❤💪

  • @shriyelatha4309
    @shriyelatha4309 2 ปีที่แล้ว +2

    Harima lassanai mage asama githayak niyamai

  • @ondirisproduction1085
    @ondirisproduction1085 2 ปีที่แล้ว +3

    පිස්සුවක්...😍

    • @hirusansala1169
      @hirusansala1169 2 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම....මම 10 පාරක් විතර බැලුවා..... ඒත් මුලදී අහන්න දකින්න තිබ්බ ආසාව එක දශමයකින් වත් අඩු වෙන්නේ නෑ... ඒ තරමට පිස්සුවක් ඒක නම්.... සුබ පැතුම් නංගියො......

  • @rukeeauh4395
    @rukeeauh4395 2 ปีที่แล้ว +4

    ක්‍රෙඩිට් එක බාගයක් බෑන්ඩ් එකට යන්න ඕන. Drums part ගින්දර වගේ එද්දී තමයි රගපාන්න ගැම්ම එන්නේ 👍

  • @anurajayantha5381
    @anurajayantha5381 2 ปีที่แล้ว +7

    ජනප්‍රිය සින්දු ඉදිරියේ තෝරාගෙන ගායනා කරන්න.හඩ ලස්සනයි .අපරාදෙ මේ තරගයෙන් කැපෙන්න වුනොත්.මිනිස්සු , vote කරන නිසා.ඒකයි.👍👍👍👍👍👍👍👍👍,ප්‍රේක්ෂකයා පිනවන ජනප්‍රිය සින්දු කියන්න

  • @charikadilusha8879
    @charikadilusha8879 2 ปีที่แล้ว +1

    Maru aparade

  • @prasadichamika8306
    @prasadichamika8306 2 ปีที่แล้ว +1

    මරු

  • @maduranganadagiga7727
    @maduranganadagiga7727 2 ปีที่แล้ว +3

    Jaya jaya maga janappriya gaikewa

  • @Rajitha124
    @Rajitha124 2 ปีที่แล้ว +1

    Lassanai. Eth Season 2 Pasindu Nilakshana oya sinduwa qwa. E gayanayata gahanna ekak naaa

  • @nipunkarannagoda9044
    @nipunkarannagoda9044 2 ปีที่แล้ว +1

    4 weni para baluwe lassani rasai

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ...ඉදිරියටම යන්න සුබ පතනවා...❤️👍

  • @king-lu8jr
    @king-lu8jr 2 ปีที่แล้ว +1

    ලස්සනයි ඉමේෂා

  • @comcwil7520
    @comcwil7520 2 ปีที่แล้ว +3

    Amutuma Hadak lassanai no 2

  • @rasikasamangi7564
    @rasikasamangi7564 2 ปีที่แล้ว +4

    සුභ පැතුම් දුවේ.. ලස්සනයි.... ඉදිරියටම යන්න...

  • @achalajayalath8887
    @achalajayalath8887 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතේ

  • @devikakumari4236
    @devikakumari4236 2 ปีที่แล้ว +2

    Godak lassanai nangi oyage sindu rasa widinna puluwan adarei budu saranai.....

  • @sujeewanjayarathna3851
    @sujeewanjayarathna3851 2 ปีที่แล้ว +1

    Ela Ela aaaaaa.nice

  • @sujeewanjayarathna3851
    @sujeewanjayarathna3851 2 ปีที่แล้ว +1

    Nice patta

  • @sanathwickramathilaka1994
    @sanathwickramathilaka1994 2 ปีที่แล้ว +6

    ඔයාට ඉදිරියටම යන්න පුළුවන්.. ලස්සන හඩක්. ජයවේවා..❤️

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +1

    Wow 🌷🌷🌷🌷🌷 super

  • @bhathiyabandara2821
    @bhathiyabandara2821 2 ปีที่แล้ว +5

    Lassanai Puthe....!!!!

  • @mprpsenadeera372
    @mprpsenadeera372 2 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️

  • @lunuwillamahesh1890
    @lunuwillamahesh1890 2 ปีที่แล้ว +2

    Wow....

  • @kumariamajayathilaka861
    @kumariamajayathilaka861 2 ปีที่แล้ว +4

    සුබ පැතුම් දෝණි ❤❤❤ ජය වේවා !!!

  • @kavimusic7807
    @kavimusic7807 2 ปีที่แล้ว +1

    Congratulations mage akki panah❤️ budusaranay oyata ❤️

  • @nimallnimal250
    @nimallnimal250 ปีที่แล้ว

    Lassanai

  • @btsonstage2824
    @btsonstage2824 2 ปีที่แล้ว +3

    Oya lassanata wenada wagema hodata sing kala.jayawewa idiriyataama yanna suba pathanawa

  • @amawickramathilaka3441
    @amawickramathilaka3441 2 ปีที่แล้ว +1

    එදා shihan සර්, කළාකරුවන්ගේ ප්‍රශ්න ප්‍රේක්ෂකයාට අදාල නෑ කිවුව දේ ඇත්තක්, හැම අපහසුතාවයක්ම දරාගෙන ඉවසගෙන ඉදිරියට යන්න ඔයාට පුලුවන්. Good Luck..!☘️🌻🔥

  • @chathumaduwanthi6337
    @chathumaduwanthi6337 2 ปีที่แล้ว +1

    Godak lassanai nangi....

  • @shereensperera8833
    @shereensperera8833 ปีที่แล้ว

    Dear Imesha, you are young, beautiful and talented. You should correct your little mistakes and try again.
    All the very best! 🌹

  • @KumaraWanigasekara-gh1ci
    @KumaraWanigasekara-gh1ci 22 วันที่ผ่านมา

    Well done ❤❤❤❤❤

  • @udcchannel3825
    @udcchannel3825 2 ปีที่แล้ว +3

    Ela

  • @shriyelatha4309
    @shriyelatha4309 2 ปีที่แล้ว

    Mam kie sarayakme githaya baluwada eth madi wage duwa harima lassanai

  • @kumarakandegedara8145
    @kumarakandegedara8145 2 ปีที่แล้ว +5

    Song of the heart

  • @gaminiekanayake3465
    @gaminiekanayake3465 2 ปีที่แล้ว +2

    Nice song selection and nice performance.
    All the best for next round.
    God bless you.

  • @buddikasampath400
    @buddikasampath400 2 ปีที่แล้ว +2

    Eal

  • @rainbowvibes9845
    @rainbowvibes9845 2 ปีที่แล้ว +3

    Aiyoo lassana song ekak kiuva nam

  • @sanathwickramathilaka1994
    @sanathwickramathilaka1994 4 หลายเดือนก่อน

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +4

    ඉමේෂා අක්කා ගායනය ගොඩක් ලස්සනයි ❤️ ඉදිරියටම යන්න බුදු සරණයි සුභ පැතුම්...❤️❤️❤️

  • @sanathwickramathilaka1994
    @sanathwickramathilaka1994 4 หลายเดือนก่อน

    😮

  • @rashidhhamza9671
    @rashidhhamza9671 2 ปีที่แล้ว +1

    👍👍

  • @NihalDesilva-sz8kq
    @NihalDesilva-sz8kq ปีที่แล้ว

    💘💘💘💘😁😁

  • @chandimafernando615
    @chandimafernando615 8 หลายเดือนก่อน

    Lasani oya keyanawa🎉

  • @chathurayapa1
    @chathurayapa1 2 ปีที่แล้ว +1

    මේක නං ඇබ්බැහියක්

  • @sithijanethuranga106
    @sithijanethuranga106 2 ปีที่แล้ว +2

    😅😅😅

  • @maduwa1876
    @maduwa1876 2 ปีที่แล้ว +2

    😹😹

  • @tharushanethmina7118
    @tharushanethmina7118 2 ปีที่แล้ว +3

    Mona sinduda bn me 😆

  • @r.p.rranasinghe3233
    @r.p.rranasinghe3233 2 ปีที่แล้ว

    දැගලුවා මිසක ..වචන ටික ඔහේ කිව්වා මිසක කෝ බොල ගායනයක්....

    • @sanathwickramathilaka1994
      @sanathwickramathilaka1994 2 ปีที่แล้ว +2

      කන් ඇහෙන්නෙ නැතුව ඇති ගීතයේ මිහිර දැනුනේ නැත්තේ ඒකයි

    • @nimallnimal250
      @nimallnimal250 ปีที่แล้ว

      Kane.ledak

  • @seshikumarkumar9370
    @seshikumarkumar9370 2 ปีที่แล้ว +4

    Lassanai