ආලයට කොයින්ද නිමාවක් 9

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • ආලයට කොයින්ද නිමාවක් 9
    sri lankan love story
    written by dinusha
    🌷 rithu navals 🌷

ความคิดเห็น • 111

  • @piumaliperera-c9f
    @piumaliperera-c9f ชั่วโมงที่ผ่านมา +5

    සයුර් මොන තරම් සාදාරණ උනත් මොන ප්‍රශ්න තිබුනත් තමන්ට පණ වගේ ආදරෙ කරපු කෙල්ලට කරපු දේ නම් කවදාවත් සමාවක් දෙන්න එපා.... ලැජ්ජා නැතිව කෙල්ලව බදින්න ඔනී කියලා.. අහිංසා මැරුන් නැත්තම් කෙල්ලව බදින් නැනේ. මට නම් හිතනකොටත් කෙන්තියි😤😤

  • @RosheliChenaya
    @RosheliChenaya 2 ชั่วโมงที่ผ่านมา +17

    මොනවා හරි සයූර් හන්ගනවා අනිවාරෙන් ඒ බබා සයූර්ගේ නෙමේ ඒක ශුවර්😢

  • @ChamathnaAnuthmi
    @ChamathnaAnuthmi 2 ชั่วโมงที่ผ่านมา +8

    අහිංසා වෙන කොල්ලෙක් අතින් අමාරුවේ වැටුන වෙලාවේ සයූර් එයාට උදවු කරලා කියලයි හිතෙන්නේ ඒත් යාලුවෙක් වෙනුවෙන් තමන්ගේ කෙල්ලව අත අරින එක ඒකට විසදුම නෙවෙයිනේ 😒

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 2 ชั่วโมงที่ผ่านมา +19

    ආදරෙයි අහස තරම් .කොල්ලට සෑහෙන්න ගේමක් ගහන්න වෙයි ඉස්සරහට එයා නිවැරැදියි කියන්න නම් .දැන් නම් තේරුම් ගන්න පුළුවන් කොල්ලට සාදාරන හේතුවක් ඇති කියලා .ඒත් ඉතින් වෙලාවට අනුව කරපු වැඩේ වැරදි නේ.ඒනිසා දඩුවම් විදින්නම වෙනවා

  • @Feloniya
    @Feloniya 2 ชั่วโมงที่ผ่านมา +26

    අනේ ෂෝයි කොටස් දෙකක් දීලා සයූර්ට හොද වැඩේ 😂😂😂 ඔහොම කරලා මදි මං ආසයි ඒ කෙල්ලගේ ශක්තිමත් හිතට😊

    • @thilanjaperera1482
      @thilanjaperera1482 ชั่วโมงที่ผ่านมา +3

      yes හොද වැඩේ. අපි ඉන්නවා උදව්වට කමෝන් පාරි

  • @ashokathilakarathna6386
    @ashokathilakarathna6386 2 ชั่วโมงที่ผ่านมา +7

    මොනම හේතුවකට හරි සයුර් තිසුරිට කලේ ලොකු වැරද්දක්, රැවටීමක් අද අහිංසා ජිවත් උනා නම් තිසුරි තවම තනිකඩයි. ඔය වගේ පිරිමි විශ්වාස කරන්න බැ

  • @Dineshachathurani527
    @Dineshachathurani527 ชั่วโมงที่ผ่านมา +4

    බට කැලේ ගිනි ගත්තා වගේ.😂😂.සයූර් විදවන්න ඕනේ තිසූ විදෙව්ව ⁣වගේම.

  • @Dewminihennayaka02
    @Dewminihennayaka02 2 ชั่วโมงที่ผ่านมา +13

    පාරිගේ හිත බිදිලා තියෙන්නේ පව් කෙල්ල සමාවක් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක මං එහෙමනමි කවදාවත්ම පාරි වගේ වෙන්නේ නැ බදින්න තියා හිතන්නෙවත් නැ කොල්ලගේ කතාව සාධාරණ ඇති එත් කෙල්ල කොච්චර විදවන්න ඇද්ද එයාව එපා කිව්ව වෙලේ දනින් වැද වැටුනා එපානම් මලත් මටත් එපා එහෙම කෙනෙක් ආයෙනම් කතාවේ හැටියටනම් සයූර්ට සමාවක් ලැබේනවා..❤

  • @arachchigekumara1159
    @arachchigekumara1159 2 ชั่วโมงที่ผ่านมา +6

    හොද වැඩේ ඕකාට...තිසුට වෙනකොල්ලෙක් සෙට් කරන්න 😊

  • @ChanuReshi
    @ChanuReshi 2 ชั่วโมงที่ผ่านมา +4

    සයුර්ට තව රිද්දන්න ඕන ඔය මදි පාරි වින්ද දුකට පාරි පව්😢

  • @uhanirankothge6339
    @uhanirankothge6339 2 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්තටම අහිංසා මැරැන් නැත්තම් මොකද වෙන්නෙ. එයා ආයෙ පාරිව ගන්නෙ නෑනෙ. හොද වැඩෙ සයුර්ට.......... කෙටස් දෙකක් දුන්නට Thank you akki

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j 3 ชั่วโมงที่ผ่านมา +9

    නපුරු අහංකාර කෙල්ලෙක් තමයි🤭හැබැයි මොකුත් නොදන්න් නොදරුවා ගැන හරි උනුවෙන හිතක් තිබුනා නම් හොදයි

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 2 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි කෙල්ල ඔහොම තමයි කරන්න ඕනි මොන හේතුවක් තිබුනත් තමන් ආදරේ කර කෙල්ලව අත ඇරියානේ එකට දඩුවමක් දෙන්න ඕනි

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 2 ชั่วโมงที่ผ่านมา +3

    මටනම් පේන්න බෑ,,,අම්මලාට උන ගැනෙන්න මන් නම් වෙන room එක්කට යනවා රෙද්ද 😖😖😖💔💔💔

  • @Pawanimaheesha1890
    @Pawanimaheesha1890 2 ชั่วโมงที่ผ่านมา +5

    🙂 සයූර්ට කොච්චර ලොකු හේතුවක් තිබ්බත් මං හිතන්නැ තමන්ට පණ ඇරල ආදරේ කරපු කෙල්ලව පාව දෙන්න තරම් ලොකු දෙයක් ඇති කියල 🥲 ආදරේ පාව දීපු මනුස්සයෙකුට ආයෙත් ආදරයක් ලැබෙන්න හොඳ නැහ් 🙃 මේ අත්දැකීම මං විදපු කෙනෙක් .ඒකෙ වේදනාව දන්නෙ තමන් විතරයි .පාරි suicide කරගත්තනම් සයූර්ට දෙවෙනි අවස්තාවක් ලැබෙන්නෙ නෑ කවදාවත් .පාරි ශක්තිමත් කෙල්ලෙක් නිසා එයාගෙ ජීවිතේ එයා හදාගත්ත කොහොමහරි .දැන් එයාට හවුල්කාරයෙක් අවශ්‍ය නෑ මං හිතන විදියට 🙃 .රිතූ අක්කෙ හැමදාම අවසානෙට වෙන දේ නොවී මේ කතාවෙ වෙනස් අවසානයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව 🙃

    • @piumaliperera-c9f
      @piumaliperera-c9f 2 ชั่วโมงที่ผ่านมา +3

      මටත් එහෙම හිතෙනවා. හැමදාම කියන්නෙ දෙන්නාව සතුටින් තියන්න කිව්වාට මේ කතාවේ එහෙම කියන්න හිතෙන්නේ නෑ

    • @gimhaninavodya1063
      @gimhaninavodya1063 ชั่วโมงที่ผ่านมา +2

      ඔව්ව්... අනික පලවෙනි ආදරේම ජය ගන්න ඕනි කියලා නීතියක් නෑනේ. එහෙම වෙන්නෙත් කලාතුරකින්...
      මේකෙවත් වෙනස් අවසානයක් තිබ්බොත් හොඳයි. හැම කතාවෙම අසාධාරණකම් දැකලා මට නං කේන්ති. කෙල්ල පුළුවන් තරන් විඳෝනවා. අන්තිමට මොකක් හරි මගුලක් දාලා අන්තිමට සෙට්ල් කරනවා.

  • @Kumudhu1234
    @Kumudhu1234 3 ชั่วโมงที่ผ่านมา +10

    කොල්ලා කෙල්ලට කොච්චර දුක් දුන්නත් , අන්තිමට කරන්නේ කොල්ලා හොදයි කියලා , කොල්ලගේ ආදරේ ලොකුයි කියලා , කෙල්ලව කොල්ලා ඉස්සරහ බාල්දු කරලා කෙල්ලව දණ ගස්සන එක. කෙල්ලත් ඉතින් අනිතිමට ඒ කොල්ලටම කැමති වෙනවා සල්ලිත් තියෙන නිසා

  • @sagarikaherath6076
    @sagarikaherath6076 2 ชั่วโมงที่ผ่านมา +3

    සයුර්ට ලොකු දෙයක් වෙන්නැති එහෙම කරන්න .ඒත් ඉතින් පාරි මැරුනානම් එහෙම .

  • @champikakulathunga7137
    @champikakulathunga7137 2 ชั่วโมงที่ผ่านมา +3

    පාරි මම වුනානම් මමත් දෙනවා හොඳ දඩුවම් ටිකක් 😂 ආදරෙයි රිතු මැණික කොටස් 2ක් දුන්නනෙ ❤❤

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 3 ชั่วโมงที่ผ่านมา +7

    වෙලාවකට හිතෙනවා අහිංසාව මැරි කලේ ඇයි කියලා සයූර්?? මොකද නොකීවට සයූර් ගේ හිතේ තියෙනවා තාමත් පාරීට ආදරේ. කොහොම උනත් කමක් නැහැ පාරී මැණික දෙන්න එපා දැන්මම නම් සමාවක් සයූර්ට.

  • @RukshiPadeepa
    @RukshiPadeepa ชั่วโมงที่ผ่านมา +1

    මටනම් පාරි ගැන ඇත්තටම දුකයි.එයා ඔය තරහා විදියට පිට කරනනේ ඒ හිතේ තියෙන වේදනාව .තමන්ට බොරුවක් කරපු කෙනෙක් එක්ක එකට ජීවත්වෙන එක මොන තරම් අමාරුද කියලා දන්නේ එහෙම දෙයක් වුන කෙනෙක්ම තමයි .

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 2 ชั่วโมงที่ผ่านมา +4

    ආදරෙයි රිතූ කොටස් දෙකක් දුන්නට..❤❤

  • @Keshani1234
    @Keshani1234 2 ชั่วโมงที่ผ่านมา +1

    Adareyi akkiyo kotas dekk dunnata

  • @dammikajayalath4361
    @dammikajayalath4361 2 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි මැණිකේ කතාව කෙල්ල සාදාාරනයි තමන් පණ වගේ ආදරෙන් හිටපු කොල්ලා එහෙම වංචාවක් කලාම එහෙම තමයි සලකන්න ඕනි .💖💖💖💖

  • @Nilakshi-p4v
    @Nilakshi-p4v ชั่วโมงที่ผ่านมา

    මෙතන මොකක් හරි හැන්ගිච්ච දෙයක් තියෙනවා කියලා මටනම් හිතෙනවා

  • @RenukaDhamayathi
    @RenukaDhamayathi ชั่วโมงที่ผ่านมา

    Thankyou මැණික කතා ව දුන්නට පාරිනම් මරු අනේ 😄 ❤️❤️❤️❤️

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 ชั่วโมงที่ผ่านมา

    කතාව හරි ලස්සනයි හොද වැඩේ සයුර්ට කෙල්ල ඇත්ත දැනගන්න ඔනේ

  • @damikadamika3966
    @damikadamika3966 ชั่วโมงที่ผ่านมา +1

    ඌ.නිවැරදි.තමයි.එත්.කිසිමවටිනාකම්ක්.නැති.ගානටනේ.විසිකරලා.වෙන.එකියක්ට.පිහිට.උනේ.ඉතින්.ලේසියෙන්.කෙල්ල.අයේ.ලන්වෙනවාට.නම්කැමතිනැ.හැබැයි.ඔයාගෙ.කතා.වලගේමක්.නැතුවම.ලන්කරනවාකොල්ලට.මේකත්.එහෙම.වෙයිද.තරහටනෙවෙයි.එහෙම.ලිව්වෙහොදේ

  • @DeepikaMalkanthi-x6d
    @DeepikaMalkanthi-x6d 55 นาทีที่ผ่านมา

    නියමයි....ඈ....පට්ට....සයුර් පවු.....හැබයි මට ජොලි.....😂😂

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 2 ชั่วโมงที่ผ่านมา

    කවුරු මොනවා කිව්වත් කෙල්ලගේ හැම හීනයක්ම පාට වෙන්නේ කොල්ලාගේ අතින්❤❤. කොල්ලා ගෙ පලු අරින සෙට් එක වරෙල්ලකෝ එදාට කපනව තොපේ කටවල් 😂😂😂😂😂

  • @DineahMadusanka
    @DineahMadusanka 2 ชั่วโมงที่ผ่านมา

    ශෝයී අප්පා.....ආදලෙයි ගොඩාක් ....ලස්සනයි ක්තාව...තව කොටසක් දෙනකම් බලාගෙන ඉන්නවා මැනික ❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 32 นาทีที่ผ่านมา

    Niyamai.kella riddapuwata ritan aka thamai oya

  • @ShanikaMaduwanthi-p4h
    @ShanikaMaduwanthi-p4h 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔයානම් දෙයියෙක් රිතූ ආදරෙයි 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 2 ชั่วโมงที่ผ่านมา

    Come on පාරියෝ... ඔහොම යමු නේ..

  • @sajithshanaka8817
    @sajithshanaka8817 2 ชั่วโมงที่ผ่านมา

    කොල්ලා කෙල්ලට ආදරෙයි.අහින්සා කසාද බදන්නත් මොනම හරි හේතුවක් ඇති.සමහරවිට එයා මැරෙන බව පවා දන්නවා ඇති.මෙහෙමත්හොදයි.එක පාරටම ආදරේ ලබා ගන්නවට වඩා.රන්ඩු,තරහ මැද්දෙන් ආදරේ ගලාගෙන යනකොට ලස්සනයි ජීවිතේ.හරයට ගගක් ගලනවා වගේ.ඔයා හොදින් ඉන්නව නේද මැණික.ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤ gn වස්තු

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 2 ชั่วโมงที่ผ่านมา

    අනේ රිතුවෝ දිගටම කතාව දෙන්නකෝ ඔයාගෙ කතා වල දැන් ඇඩිට් වෙලා ඉන්නේ

  • @MihiraPrasanna-hi2vm
    @MihiraPrasanna-hi2vm 2 ชั่วโมงที่ผ่านมา

    තව කොටසක් දුන්නට ඔයාට මන් ගානෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Gamini-p4f
    @Gamini-p4f 2 ชั่วโมงที่ผ่านมา +2

    රිතූ මේකත් කියන්නම ඕන පාරී මොනතරම් නපුරුකම් කරත් ඒවා සයූර් ගනන් ගන්නෙ නෑ, ඉවසන් ඉන්නවා, ඒ නිසා සයූර්ට රිද්දන්න නම් කෙල්ලට රිදෙන්න ඕන මන් අදහස් කරන්නෙ කොල්ලා කරපු දේ නිසා පාරී විදවපු තරම සයූර්ට දැනෙන්න නම් කෙල්ලගෙ වේදනාවෙන් ඇත්තටම ආදරේ කරා නම් එතකොට සයූර්ට රිදෙයි,

  • @Nishadi2002
    @Nishadi2002 32 นาทีที่ผ่านมา

    Thnks akkiyooo.sayurge baba newei mn hithnne oy inne

  • @achchu77
    @achchu77 3 ชั่วโมงที่ผ่านมา +2

    Ada ayeth ape rithu katha tika dala❤ thanks rithu api wenuwen katha denawata❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 2 ชั่วโมงที่ผ่านมา +1

    සයුර්ට දඩුවම් දෙන්න ම ඔිනි❤❤❤❤❤❤

  • @lalanikumari2558
    @lalanikumari2558 2 ชั่วโมงที่ผ่านมา

    Rithu eka digatama kiyawanna thibuna nam niyamai ane

  • @MalaniMalani-md5tb
    @MalaniMalani-md5tb ชั่วโมงที่ผ่านมา

    සයුර්ට මෙකත් හරි හේතුවක් තියෙන්න අැතිඅභින්සා බදින්න

  • @fairygirl332
    @fairygirl332 2 ชั่วโมงที่ผ่านมา

    Sayur weradi ne oya lamaya ssyurge nemeida koheda kathawa godak lassanai ❤❤❤❤

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 2 ชั่วโมงที่ผ่านมา +1

    Ohoma thamai inna ona pari. Thawa riddana ona. Pari sayur Laga weda wetila dala yanna epa kiyaddith sadda nethuwa idala ahinsa ekka jayatama magulath gattane. Den awata widawana welawa awith. Lassanai menika katawa.

  • @GayanSadakumara
    @GayanSadakumara 2 ชั่วโมงที่ผ่านมา

    ආදරෙත් නුඹෙන් උදුරන්... ගියපු දුර වැඩියි දන්නවා මං... ඒත්අසරණයි මං... බලා ඉන්නම් කෙදිනක හෝ මගේ පණ මගෙ ළඟට එනකම්... එදා වාගෙම ආදරෙන්...😢❤❤❤❤❤❤❤❤❤❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 2 ชั่วโมงที่ผ่านมา

    ane kotas 3 dekkhm mn danun sathuta ratak rajyk hmb un wage ammo akkt thank you so much paluwen hitiye kathw natuw❤❤❤❤❤❤

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 2 ชั่วโมงที่ผ่านมา

    ammoo pari paligannawa supiri paliganimak kollata uththara na ithin but kolla paw

  • @DinushaSandamali-y1g
    @DinushaSandamali-y1g ชั่วโมงที่ผ่านมา

    සයුර්.පවු.තමයි.හැබැයි.දැන්ම
    සමාවක්.දෙන්න.එපා❤❤❤
    කෙල්ලත්.සෑහෙන්ඩ.විදෙඋවනෙ

  • @ThiliniRasangika-v2d
    @ThiliniRasangika-v2d ชั่วโมงที่ผ่านมา

    Thank you akkiyo kotas delakma dunnata. Me sayurta nam hodama wede ohoma wela Madi. Sayurge Amma ahinsa gena mokak Hari kiyanna giyane parita. Ethan mokakma Hari Loku rahasak thiyeno

  • @m.asadewrashmitha
    @m.asadewrashmitha 2 ชั่วโมงที่ผ่านมา

    මෙිික නම් පිස්සුවක් අප්පා

  • @manjulakumara1306
    @manjulakumara1306 2 ชั่วโมงที่ผ่านมา

    මටනම් හිතෙන්නේ සයුර්ගේ දරුවෙක් නෙමෙයි ඔය අනේ ❤❤කතාව කියවලම balqmuko

  • @IshanthiHemamali
    @IshanthiHemamali 3 ชั่วโมงที่ผ่านมา

    ලස්සන යි ❤❤❤❤

  • @malapushpalatha-jk4mk
    @malapushpalatha-jk4mk 3 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි කතාව ,Thanks

  • @TwDilshara
    @TwDilshara 2 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @NadishaDilhani-c1c
    @NadishaDilhani-c1c ชั่วโมงที่ผ่านมา

    අහිංසා වෙන කොල්ලෙක් අතින් අමාරුවේ වැටෙන්න ඇති ඒ ලැබෙන්න අපූ දරුවට තාත්තෙක් ඕන නිසා අහිංසාව බදින්න ඇති.. 🤔🤔🤔ඒ කොහොම උනත් පාරිට ගින්දර දීපු එකට නම් සයුර්ට විදවන්නම වෙයි..😕දැන් පාරි දෙන පනිෂ් මන්ට් දවසක ඩබල් වෙලා පාරිටම හම්බෙනකොට කොහොමද 😃😃😃ඉක්මනට අලුත් ගෙදරට යන්න දගලන්නෙත් ඔය හින්දද දන්නේ නෑ 😁😁😁කොහොම උනත් දවසක අහින්සගේ දරුවට පාරි සයුරුයි දෙන්නා හොද අම්මා තාත්තා දෙන්නෙක් වෙයි ♥️♥️♥️

  • @NadeeGunawardhana-eu2xt
    @NadeeGunawardhana-eu2xt 2 ชั่วโมงที่ผ่านมา

    Kathawa danne nathuwa inna epa appa hari dukai thank you ada kotasa 2 dunnata 😊

  • @divyakrish901
    @divyakrish901 ชั่วโมงที่ผ่านมา

    අක්කි කතාව ලස්සනයි❤❤❤ කොම්ල ලොකු කතාවක් හංගගෙන ඉන්නව වගේ ❤ මම බඩ්ඩක් කියන්නම් ද 😁 මම ඔයාගෙ කතා මුල ඉඳන්ම කියවපු කෙනෙක් හරිම ආස හිතෙනව ආදරේට. ඔයා ගොඩක් ඒවගෙ ලියන්නෙ කොල්ල ලොකු කතාවක් හංගගෙන ඉන්න කතානෙ අනේ කෙල්ලත් මේ වගේ ලොකු කතාවක් හන්ගගෙන කොල්ලගෙ ආදරේ පැත්තක දාල ඉන්න කතාවක් ලියන්නකෝ.. ඉල්ලීමක් හොඳේ ඔයාට තෙරෙනවද දන්නෑ මම කියන එක 🤭🤭❤❤❤ මොන කතාව ලීවත් ආදරෙන් කියවනවා හිතට හරිම සැනසීමයි❤

  • @niharichandhima1808
    @niharichandhima1808 2 ชั่วโมงที่ผ่านมา

    සයුර් ගෙ වැරැද්ද නිසා ඉතින් කෙල්ල ගේ ගැස් බලන්න වෙනවා කෙල්ල ගෙ පැත්තෙ න් කෙල්ල සාධාරණ යි ❤❤

  • @shanika604
    @shanika604 3 ชั่วโมงที่ผ่านมา +1

    Sayur ta mokakhari හේතුවක් තියෙන්න athi ahinsawa marry karanna.ath pari ta dunnu dukata saur tikak widawanna oni

  • @nilminiperera2502
    @nilminiperera2502 2 ชั่วโมงที่ผ่านมา

    අන්තිමේ දෙන්න ආදරේ යි කියයි

  • @rumejadilrukshi4261
    @rumejadilrukshi4261 3 ชั่วโมงที่ผ่านมา +2

    Apita ganwathura Rithu oyala hamoma hondinne.b.s

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 2 ชั่วโมงที่ผ่านมา

    Kotas dekkak Dala thank you hode

  • @rajininimanthi5283
    @rajininimanthi5283 42 นาทีที่ผ่านมา

    Hoda wade..ohoma thama pali gnn one..

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 55 นาทีที่ผ่านมา

    අනේ.පවු.කෙල්ල

  • @achchu77
    @achchu77 2 ชั่วโมงที่ผ่านมา

    Meka nikan kathawak unath sebheha jivithey nam sayur wage kollek ta samawak na mona tharam sadarna hethu tibbath😢😢 kathawa lassanai ❤

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm 2 ชั่วโมงที่ผ่านมา

    වේදනා වින්ද තරම්ටම ඒ හිත නපුරු වෙලා සයුර් නිසානේ පාරි ඔය තැනට වැටුනේ සයුර් ඉවසන්නම ඕන ඉතින්.හැබැයි අහිංසා බැන්දට සයුර් පාරි මතක් වෙලා ඔයිට වඩා විදවන්න ඇති ඒත් කරන්න දෙයක් නෑ 😂😂❤

  • @MishalkavishaAloka
    @MishalkavishaAloka 3 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ගොඩාක් ඔයාට ❤❤❤❤❤❤

  • @pubghs4229
    @pubghs4229 2 ชั่วโมงที่ผ่านมา

    Ane sudu manike mate nam dukaei

  • @RohanaSeaman
    @RohanaSeaman 2 ชั่วโมงที่ผ่านมา

    Lassanai kathawa mokuth kiyanne oya kawadawath katawath dukak dunne a hinda balan innawa

  • @anushagunapala135
    @anushagunapala135 2 ชั่วโมงที่ผ่านมา

    Sayurta windawanna nam wenawa habayi hitha ganna bari tharam..lesi wenne nathi weyi hamadema ikmanin hari gassanna.......
    Wiswasaya nidan keruwa sithak binduna pasu,
    Kalpayakma soya giyath nowe kisima osu.....

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev ชั่วโมงที่ผ่านมา

    දැන්නම් කතාව කියවද්දි කුතුහලයෙන් වාහෙ දෙයක්..ඇතිවෙනවා නෙද ලමයිනෙ

  • @nimeshashavindi6613
    @nimeshashavindi6613 2 ชั่วโมงที่ผ่านมา

    Beautiful❤

  • @sewmini91
    @sewmini91 2 ชั่วโมงที่ผ่านมา

    Lassani manika❤❤❤❤❤❤❤

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx 2 ชั่วโมงที่ผ่านมา

    Ane rithuwooo ammo danena sathuta kotas dekakma dila ada.lassanai kathawa iwasimak na kiyawanakan issarahata mokada wenne balanna.❤❤❤

  • @MadushanGeorge
    @MadushanGeorge 2 ชั่วโมงที่ผ่านมา

    Ane shoi kathava

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 50 นาทีที่ผ่านมา

    මේ සයුර්ට කෙල්ල චුටිටක් ශේප් වෙනකමි පාඩුවේ ඉන්න බැරි හැටියක්

  • @NilangikaRuwani
    @NilangikaRuwani 2 ชั่วโมงที่ผ่านมา

    Tanks patiyooo❤

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 33 นาทีที่ผ่านมา

    Sayur waradak karala ne kiyala mata Hitenawa.mokakdo patalawillak.ahinsage daruwage Thaththa sayur newiineda?❤❤❤❤.

  • @SaubhagyaSewmini
    @SaubhagyaSewmini 2 ชั่วโมงที่ผ่านมา

    Thank kathawa dunnata

  • @VijithaShalika
    @VijithaShalika 2 ชั่วโมงที่ผ่านมา

    අයියෝ අයියෝ සාමි 😂😂😂

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 2 ชั่วโมงที่ผ่านมา

    😮

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 29 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 2 ชั่วโมงที่ผ่านมา

    මෙතන මොකක් හරි ලොකු කතාවක් තියනවා. ඒක දැන ගද්දි පාරි පරක්කු වැඩි වෙයිද

  • @chithraniroshi
    @chithraniroshi 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @WajiraGunawardana
    @WajiraGunawardana 2 ชั่วโมงที่ผ่านมา

    Thawa kotasak dennko

  • @LakshaniPriyadarshani
    @LakshaniPriyadarshani 2 ชั่วโมงที่ผ่านมา +1

    Punchi babata Napuru kan karanna epa 😢😢😢😢😢😢

  • @Amaya-y5y5r
    @Amaya-y5y5r ชั่วโมงที่ผ่านมา

    Ahinsa marune nathnam sayur thisuriwa marry krannhne...ek nisa sayurta samawa denna hoda na sayur awasthawaadi kenek..😪

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 2 ชั่วโมงที่ผ่านมา

    Kamak na ohoma yanko...❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila 51 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SumithraBisomanike
    @SumithraBisomanike 2 ชั่วโมงที่ผ่านมา

    මොනවා වුනත් කොල්ලා මොකක් හරි හේතුවකට තිසුරි බැදලා ඇත්තේ . සමාව දෙයි කෙල්ල ❤❤

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 ชั่วโมงที่ผ่านมา

    හැපි හැපී ගලන කොට තමයි ගගක් ලස්සන

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj 2 ชั่วโมงที่ผ่านมา

    Saur tikak widawapuden mokada pari wideuwane Lassana.menika

  • @mashikarunamuni
    @mashikarunamuni 2 ชั่วโมงที่ผ่านมา

    🩷

  • @rupikananayakkara4468
    @rupikananayakkara4468 ชั่วโมงที่ผ่านมา

    Anna ehema thama wenna oni hari ho waradi pari kochchara vidawanna athida samawak dennama epa onna. ganu unama pirimi karana waradi walta hama dama samawa antimta.sex walta ganu natiwa bane ne ohommama yamu❤

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 2 ชั่วโมงที่ผ่านมา

    සයුර් පව්..........රිතුවේ..........💗💗💗💗💗💗💗💗

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 2 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ කෙල්ල සැර වැඩි නැද්ද අප්පා.කොල්ලා පවු කියලත් හිතෙනවා ❤❤❤

  • @pawanianuththara2003
    @pawanianuththara2003 2 ชั่วโมงที่ผ่านมา

    මං නම් ආසම සයුර්ට

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 2 ชั่วโมงที่ผ่านมา

    පාරි පව් ගොඩක් පව් ඒත් සයුර් එහෙම කරේ පාරි වෙනුවෙන් කියලමයි මට හිතෙන්නෙ ❤

  • @sandaminijayaweera306
    @sandaminijayaweera306 2 ชั่วโมงที่ผ่านมา

    සයූර් පවු නේද