සුක්කානම් ධීවරයා
ฝัง
- เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
- සුක්කානම් ධීවරයා @wishwatiyubaya 🎣😲🐋
#fishing #fishingvlogs #freshseafoods #trawlerboat #trawlerlife #trawlingvlogs #boatlife #fishermen #fisherman #fisher #fisher #multidayboat #multidayfishing #sukkanamboat #wishwatiyubaya
More vlogs
• බහුදින ධීවර යාත්‍රා tr...
• wild island cooking
Background music credit to you tube audio library
Thank you
මහ සයුරේ මාලු අල්ලන්නේ මෙහෙමයි... .
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/wzR9nWZycKM/w-d-xo.htmlsi=0r2y3zA5VrC_aphs
☞අඩේ ඒකනම් සුපිරි හොදේ... 👍...
👌...හදවතින්ම සුපිරිම YOU TUBE එක...👌👍👍👍 නියමයි ..🐟🐟❤️
ස්තුතියි 💖
අඩේ ධනුෂ්ක පට්ට ...හෙන ආතල් කොල්ලෙක් ..🤟
සෙට් වේලා වීඩියෝ එකක් කරමුද අයියේ👌👌
දනුශ්කයා මේව කියල දෙන්නෙ පට්ට ආසාවෙන්.. බලාගෙන ඉන්න ආතල්. ❤️
ස්තුතියි 💖
දනුශ්ක මාර ටැලන්ට්.සුපිරිම වැඩ්ඩෙක්.විස්තර කරන විදියත් මාර ලස්සනයි.මුහුද මැද කරන වීඩියෝ එකක් බලන්න ආසයි.ජය වේවා❤
ස්තුතියි 👍
දනුශ්කයා real වැඩ්ඩා හැමදාම දනුශ්කයා එක්ක videos ගෙන්න ඉගෙන ගන්න දේවල් ගොඩයි උගෙන් ❤️ ආදරෙයි
ස්තුතියි 👍
Ow eyai sulochanai perfect ... Eyala ekka videos genna ❤
දනුශ්ක අයියා ඒ දේවල් ගැන කියලා දෙන විදිය perfect ❤️🤙
ස්තුතියි 👍
කතාවේ අවසානය 😢😢😢 රිදෙන්න කිව්වා.. ඒක පට්ට. ❤❤❤❤❤
තිත්ත උනත් ඇත්ත යතාර්ථය .....💖
@wishwatiyubaya Api madolsima.. deewara sahodarayo rekiyawa nokalanam Api kohen maalu Kannada.. pau karayo kiyala banina unma thamai me peththe wediyama maalu kanne .
ලේසියෙන් ඉගෙනගන්න බැරි දේවල් ගොඩක් දැනගත්තා ❤ ස්තූතියි 🙏
ස්තුතියි 👍
එකනම් මරු ගොඩක් දෙවල් දැන ගත්ත අයියෙ.ඔලුව හොල්මන් වෙන සින් එකක් එක නම්.එත් තම තෙරුම් ගන්න බැරි මාලිමවෙ සින් එක විතරයි .පරිස්සමෙන් අයියෙ බුදු සරනයි දනුශ්ක අයියත් මරු චරිතයක් ❤️😍 අයෙ ඉතින් ඔනෙ වැඩක් 😁❤️
මාලිමාව නැත්තන් ගොඩ ඒමක් නෑ!
@awmx2003 ඔව් එක ඇත්ත එත් මට මාලිමව බොට්ටුවෙදි හරියට බලන හැටි තෙරෙන්නෙ නැත්තෙ.ෆොන් එකෙ තියෙන එකෙ උතුර දකුන මාලිමවෙන් බලන්න පුලුවන් එක තෙරෙනවා එත් බොට්ටුවෙදි මුහුදෙදි බලන විදිහ වෙනස් නෙද
මාලිමාව හදල තියෙන්නේ පෘතිවි ගෝලයේ උතුරු දිශාවේ චුම්භක ක්ශේත්‍රය හා දකුණු දිශාවේ චුම්භක ක්ශේත්‍ර වල බලපෑම අනුවයි.....මාලිමාවේ කටුව හැමවිටම උතුරු දිශාව පෙන්වනවා.....පරත්තෙරක් නොපෙනෙන මහසයුරේ බෝට්ටුව යායුතු මග පෙන්වනවා......
මාලිමාව තිබුනත් බොට්ටුව මෙහෙයවන් පුද්ගලයා ( Skipper ) සතුව මුහුදු ගමන් මාර්ග දැනුම තිබිය යුතුයි ......මාලිමාවට අමතරව තව gps,satellite ,Ais,...වැනි උපකරණත් භාවිතා කරනවා.....
සියලු දීවරයන්ට ආරක්ශාවයි ජයෙන් ජයම වේවා
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි පැහැදිලි කිරිමක්. නියමයි මුහුදු රස්සාවේ යන හමෝටම ජය හා සියලු දෙව්පිහිටයි !!!❤
හදවතින්ම ස්තුතියි 💖
මෙ මෙක ලියන්නෙ ලන්ඩන් ඉදන් .. මෙක හැමතිස්සෙම බලනවා.. පට්ටම සුපිරිම චැනල් එකක්.. එ සෙට් එකම මරු චැනල්එක කරන දමිත්, අසංකයා.. සුලෝචනයා... තිස්සයා... උන් ඔක්කොම හරිම වෙනස් චරිත ඒ වෙනස් කම්ම තමා මෙ චැනල් එක උඩට ගෙන්නෙ.. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙ කිහනවා වගෙ මගෙ පෙනුමට නම් අසංකයා ලොවෙත් ගේමක් ගහන පොරක් කිහලා උගෙ අංග චලනයෙන් පෙනවා..
අනික් අයටත් සුබ පතනවා එ වගෙම මෙ හැමෝටම හරියන්න කියල අද නත්තල් දවසෙ 2024 සුබ පතනවා...❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි 👌🏽 ධනුෂ්ක මල්ලියා ජයෙන් ජය🎉 වැඩෙ හරි ලස්සනයි.
ස්තුතියි 💖
නියමයි video එක ගොඩක් දේවල් ඉගන ගත්ත දනුස්ක අයිය ලොබ නැතුව කියල දෙනව සුපිරිම කොල්ලෙක් . දෙන්නම. . ❤❤ 👍👍👍
ස්තුතියි 💖
දනුශ්ක ගෙ වැඩ පට්ට නීට් මරු බලන්න බලන්න ආසයි💙💙
ස්තුතියි 👍
දනුස්ක කියන්නෙම සුපිරියක් තමා ඉතින් ❤❤❤❤❤ ජයවේවා සැපවේවා දීවර මහතුන්හට 🙏🙏🙏🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 💖
Dnushka supiri kolla
ස්තුතියි 👍
ඩයස් අයියා වැඩේ සුපිරී. දනුශ්කයත් එක්ක ලොකු ගමනක් තීනව. සුලෝචනාවත් අමතක කරන්න එපා. අපේ අනික් එකා කව්ද අර ඉස්සො අල්ලන වැඩ්ඩ. මුන් එක්ක ලොකු වැඩ ටිකක් කරන්න. අපි බලන් ඉන්නව අයියෙ❤️✌️
අනිවාර්යයෙන්ම 👍
දනුෂ්කයා ඒක තමා හැම වේලාවෙම ඉදිරියට කියන්නේ😇
ඔව්...ඔව්.....😂
ධනුෂ්ක අයියා මේ දේවල් පැහැදිලි කරන්නේ හරිම ආසාවෙන්වගේ..ධනුෂ්ක අයියා කියන්නෙත් සුලෝචන අයියා වගේම සුපිරියක්..තමයි..🐬🐟🐠🦈🐙🦐🦞🦀මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ...ජයවේවා ...දමිත් මාමේ වීඩියෝ එක නම් සුපිරියක්...🦞🦀🦐🐙🦈🐠🐟🐬❤️❤️❤️❤️❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි පැහැදිලි කිරිමක් මචං ඒ කොල්ලා 👌👍
ස්තුතියි 💖
ජීවිතේ ඇබ්බැහි වෙච්ච එකම you tube චැනල් එක තමයි මේක..අලුත් වීඩියෝ එකක් තියනවා දැක්කම මාර ගැම්මක් එන්නෙ..සමහර වීඩියෝ දෙතුන් පාර උනත් බලනවා..💖😍
හදවතින්ම ස්තුතියි 💖
Adath supiri video aka ❤❤
ස්තුතියි 💖
අද වීඩියෝ එක නම් මාරම වටිනවා 👍✌♥♥♥♥
ස්තුතියි 💖
One tharam video karath ada thama supirima video eka kale..dhanushkaya patta eka ❣️
ස්තුතියි 👍
දිවර කටයුතු ගැන පැහැදිලි කිරිම් කරනවා නම් ඉතින් දනුශ්ක අයියා තමා ❤❤❤
ස්තුතියි 👍
Adath Supiriyak tamai itin 🤗🥰❤
ස්තුතියි 💖
අන්තිමට කියපු කතාවට රෙස්පෙක්ට් අයියෙ ❤❤❤. සුදුවට ඉන්න හදන ගොඩක් උන්ගෙ ඇතුල කලුයි. පට්ටම කලුයි.
හිතන්න යමක්........
එකනමි මරැ විඩියො එකක් දමිත් අයියෙ සුපිරි තමා❤
හදවතින්ම ස්තුතියි 💖
කොහෙන්වත් දැනගැනීමට නොහැකි කරුනු ගොඩක් දැනගත්තා ,වටින වීඩියෝ එකක්,ස්තූතියි
ස්තුතියි 💖
Niyamai❤❤❤❤❤❤❤ From ltaly
ස්තුතියි 💖
සුපිරි පොරක් ජයවෙිවා❤❤
ස්තුතියි 👍
නොහිතන නොදකින සංකීර්ණ පැත්තක්..පෙන්වා දුන්නට සියලුම දෙනාටම හදපිරි ස්තුතිය..ඒවාගෙම දීවර රැකියාව සහ එම දීවරයන්ගේ වටිනාකම ඔවුන් එවෙනුවෙන් කරමින් සිටින කැපවීම මුලු ලොවකට පෙන්වාදීමට කරන මෙම ප්රයන්තය.සදාතනිකව සාර්ථක වේවා කියා සුබ පතනව!!!
හදවතින්ම ස්තුතියි 💖
දනුශ්කයත් බොක්කෙන්ම වැඩේ කරනව.සුපිරි❤
ස්තුතියි 💖
හදවතින්ම කියන්නේ දමියා අද තාම උබෙගේ බලපු හොදම ප්‍රොගෑම් එක❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Supiriyata kolla kiya dunna.. damith saho👌👌❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි පැහැදිලි කිරිමක්.
ස්තුතියි 💖
දනුශ්කය සුපිරි knowledge එකක් තියෙන්නෙ 🎉
ස්තුතියි 👍
දානුස්ක මාරුවට කියලා දෙනවා ❤ දනුස්කව විඩ් යෝවලට ඕන ❤❤❤
ස්තුතියි 👍
Danushkatanam diwara amathikama dunnat padu na…supiri waddekkkk
ස්තුතියි 👍
දනූස්ක හරි සුන්දර කොල්ලෙක්. ආදරෙයි විශ්ව ගවේසන
හදවතින්ම ස්තුතියි 💖
Maru💗
ස්තුතියි 💖
සුලෝචන නැද්ද දනුශ්ක මරු අපි දන්නැති ගොඩාක්දේවල් ගොඩක් දනුශ්ක කියල දුන්නට බොහෝම ස්තුතියි දෙවිපිහිටයි ජයවේවා
ස්තුතියි 💖
යේ... මරු පට්ට..👍
ස්තුතියි 💖
නොදන්න දෙයක් දැන ගත්තා සුපිරි විඩියෝ එක
ස්තුතියි 💖
ඉදලා ඉදලා සුපිරිම චරිතයක් සෙට් වෙලා තියෙන්නෙ...❤❤❤
ස්තුතියි 👍
නියමයි අයියේ
ස්තුතියි 💖
ඔන්න පලවෙනි පාරට රස්සාවට ගියා මමත් .සුපිරි පැහැදිලි කිරීමක් 👍
ස්තුතියි 💖
Me kolla maru
ස්තුතියි 💖
අමිත් අයියගේ ගැමිම තමයි දනුෂ්කයයි,සුලෝචනයයි. ආදරෙයි.
මුල ඉදන්ම වගේ ඔයාගේ video බැලුවට අද තමයි පලවෙනි පාරට coment එකක් දැමිමෙි. එහෙනමි ජයවෙිවා.
හදවතින්ම ස්තුතියි 💖
Super video
Thanks 👍
Ekmnata enmm aiyye adiyak gahala malu tikak alllanna ❤❤
ස්තුතියි 👍
Danuska හොඳ දැනුමක් තියෙන kollek good luck brother ❤
ස්තුතියි 💖
Ade maru aiye ae vidio eka supiri jaya wew
ස්තුතියි 💖
මෙකනන් නියමයි,ඒ වගෙ tour එක වීඩියෝ එකක් ගේනවනන් තවත් සුපිරි 🔥🔥🔥❤️❤️
ස්තුතියි 💖
th-cam.com/video/Yzc3_Etcj5g/w-d-xo.htmlsi=84wjgcjTgMMAMNoP
Marama addakimak thama 😇🤪😆🤯✌️🤘👍👍👍
ස්තුතියි 💖
💤👍..අනිවාර්යයෙන් අන්තිමට කියපු කතවටනම් මසුරන් වටිනවා👍.. respect ☞🇱🇰..👍👍👍👍...
අදත් සුපිරියක් ❤❤
හදවතින්ම ස්තුතියි 💖
දවසක් මුහුදු ගිහින්ම ඕවා කීවා නන් තවත් සුපිරි...❤
ස්තුතියි 👍.....මේ වීඩියෝව බලන්න
th-cam.com/video/wzR9nWZycKM/w-d-xo.htmlsi=0r2y3zA5VrC_aphs
supiriyak aiye danuwa ela kollek
ස්තුතියි 👍
dhanushka superb bro...🥰🥰
Thanks 👍
වැඩ්ඩෙක් කොල්ල නම් ❤
ස්තුතියි 💖
අඩේ පට්ටම කොල්ලෙක් අද විස්තර කියල දුන්නේ. හිනාවෙලා ආතල් එකේ එකක් නෑර ඌ දන්න හැමදේම කිව්වා. එල කොල්ලෙක් ❤
ස්තුතියි 💖
ධනුෂ්ක මල්ලි සුපිරි බඩුවක
නේ
ස්තුතියි 👍
සුපිරියක් 🎉🎉🎉🎉❤
ස්තුතියි 💖
අදත් සුපිරි video එකක් thama ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Supiri kollek ❤..wadakaruwek 👌
ස්තුතියි 💖
අදත් වෙනදා වගේ ආදරය එකතු කලා👀❤️
හදවතින්ම ස්තුතියි 💖
ජේසු පිහිටයි! ❤😊😊
ස්තුතියි 💖
Oyage video ekak danakan balanna godaka aesawen inne.❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Very informative ❤ great content 👏 Very in detailed explanation about trawler fishery🎉 proud to see a person from Negombo....
Thank you .....💖
kaha kellak wetila tiyenne bellata .....ela ela damiya jayawewa...Danushka full support ekak denawa oyata supiri
2008 ඉදන් ඔය chain එක මම දාන්නේ.......හදවතින්ම ස්තුතියි 💖
පිංකාරයෝ කියල ජාතියක් නැහැ දමිත්.. හැංගිලා පවු කරන උන් තමයි ඒ....❤ ජය වේවා ධීවරයින්ට.. ❤
හදවතින්ම ස්තුතියි 💖
Dawasaka me bottuwaka malu allanawa balanna yamu❤️
යමු...👍
Danuwa supiri kollek real weddek ❤❤❤
ස්තුතියි 👍
අදත් සුපිරි ❤❤❤❤
ස්තුතියි 💖
❤❤❤❤❤😊. පට්ට ❤❤❤
ස්තුතියි 💖
Maru bosa❤
ස්තුතියි 💖
Danuska aiya maru
ස්තුතියි 💖
දනුශ්කයා පට්ට මීටරයක්.. ❤ ජය වේවා.. 💥🎉
ස්තුතියි 👍
සුපිරියි ❤️
ස්තුතියි 💖
ජයෙන් ජයම වේවා💗💗💗
ස්තුතියි 💖
Jayawewa,,,,budusaranai,,,,,parissamata inna ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
අන්තිම වචන ටික ❤❤
ස්තුතියි 💖
Maru adh video ak super ❤❤❤❤❤ nodannna dawl godak kiyla danne oyatami apit
හදවතින්ම ස්තුතියි 💖
හොද එඩිතර අවසානයක්
ජය වේවා
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ❤
ස්තුතියි 💖
අද කතා කරන අයියනම් හුඟක් පිලිවෙලට ,තෙරෙන්නෙ කතා කරා. අහන් ඉන්නත් ආසයි ❤️😇
හදවතින්ම ස්තුතියි 💖
අදත් දාපු ගමන් බලනවා ... හදවතින්ම ස්තූතියි , ආදරෙයි අපේ සහෝදරයෝ ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
නියමයි ධනුෂ්කයා බුදු සරණයි!!!
ස්තුතියි 💖
danushk is well experienced fisherman he was explaining well and all-round talented person👍🙏
Thank you 👍
Danushka kiyanna duppath kollek eth danushkage hitha posath nodanna deyak na hamadema danna kollek danuehka wage kollek loveth na marama hodai negombo wala masa kiwwoth hamoma dannawa ❤danushkage duppath kamata oyala athadenna pau kolla❤❤❤
හදවතින්ම ස්තුතියි 👍
Dannwane supiri damith bro danuwa ela
හදවතින්ම ස්තුතියි 👍
ඒක පට්ට
ස්තුතියි 💖
අන්තිමට දුන්න වදන..❤
හදවතින්ම ස්තුතියි 💖
ජය වේවා..ඉදිරියට 😇👀
ස්තුතියි ....ඉදිරියට....🤩👍💖
Niyamai broo.asama rakiyawak❤❤❤
ස්තුතියි 💖
පට්ට ❤ ප්‍රොෆෙසර් ධනුෂ්ක... මාර විස්තරයක් නෙ දෙන්නේ ❤
ස්තුතියි 👍
ජය වේවා 💪❤️
ස්තුතියි 💖
Sulochana ayya thama mulma sup eka
ධීවරයින් එකිනෙකාට වෙනස් ඔවුන්ගේ හැකියාවන් වෙනස් බුද්ධි මට්ටම් වෙනස්.......ඒ ඒ මාතෘකාවට අදාල විදියට තමයි මම ධීවරයින්ව තෝර ගන්නේ.....හදවතින්ම ස්තුතියි 💖
ඉස්කෝලෙ ගියා වගේ ❤ ස්තූතියි දමිත් අයියෙ. දනුශ්ක අයියත් සුපිරි චරිතයක් තමා. ❤
ස්තුතියි 💖
Mage mamandiya aurudu 30 k rassawa maha bottuwe rassawa jesu pihitai deewarayo siyalu denatama ❤
හදවතින්ම ස්තුතියි 💖