මහින්ද රකින්න වසරකට කෝටි 32ක් හෙනම ගහපිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @WlKithsiri
    @WlKithsiri 13 ชั่วโมงที่ผ่านมา +188

    සුදා ඔබ නම් දෙවියෙක්.අපිට කියාගන්න බැරි හිතේ දේවල්ඔබ කියනවා.ඒකට ගොඩක් පින්

    • @ummuferoza359
      @ummuferoza359 11 ชั่วโมงที่ผ่านมา +1

      Oba kiyana atha niyamai

    • @nuwanmanohara5680
      @nuwanmanohara5680 8 ชั่วโมงที่ผ่านมา

      Niyamai.Adarai suda aiyaa.

  • @padamagamage5503
    @padamagamage5503 13 ชั่วโมงที่ผ่านมา +105

    නියමයි මල්ලි සුපිරිම කතාව අපේ එකඟයි

  • @ayishasriyani7331
    @ayishasriyani7331 13 ชั่วโมงที่ผ่านมา +144

    2024 අත්තිම මාසේ අහපු සුපිරි
    කතාව ස්තුතියි ඔබට පරිස්සමෙන් තෙරුවන් සරණයි

  • @herathchandra4082
    @herathchandra4082 11 ชั่วโมงที่ผ่านมา +45

    මල්ලිට ගොඩාක් pin මේ sahagahana අපරාධ වලට එඩිතරව කතා කරනවාට,, 🙏 යුක්තිය රජයන සාධාරණ samajayak ගොඩ නඟන්නට වෙහෙසෙන ඔබලා හැමෝටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!! 🙏 අමන අධම මිනීමරුවන්ට ශාප වේවා ශාප වේවා ශාප වේවා 😢

  • @wanelasudassanathero7029
    @wanelasudassanathero7029 13 ชั่วโมงที่ผ่านมา +119

    අනිවාර්යෙන්ම සුපිරිම කතාව හොද පැහැදිලි කිරිමක් ❤ ..

  • @thilinamadusanka9957
    @thilinamadusanka9957 12 ชั่วโมงที่ผ่านมา +55

    සහෝදරයා කතාව ඇත්ත.එකආනීවාර්යෙන්ම කලයූතුයි.

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 10 ชั่วโมงที่ผ่านมา +38

    සුපිරි කතාව සුදා මහත්මයා ...
    අපේ හිතේ තියෙන දේවල් ඔබතුමාගේ කටින් පිටවෙන එක ගොඩක් සතුටුයි .

  • @smhs3313
    @smhs3313 13 ชั่วโมงที่ผ่านมา +122

    අපිට කියාගන්න ඕන ඒව අපිටත් වැඩිය හොදට කියන සුදා.🙏🙏🙏🙏💪💪💪💪 👏👏👏👏👌👌👌👌

  • @ReetaKohomagahagadara
    @ReetaKohomagahagadara 14 ชั่วโมงที่ผ่านมา +135

    සුදා අපි සුදානම් ඔයා හ‍රි අපේ අවංක ස්තුතියි ඔයා ඇත්ත කතා කරන්න❤️

    • @ayishasriyani7331
      @ayishasriyani7331 13 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තෙන්ම 2024
      අහපු සුපිරි කතාව

    • @SCDPriyanthi-xz7cf
      @SCDPriyanthi-xz7cf 11 ชั่วโมงที่ผ่านมา

  • @ayishasriyani7331
    @ayishasriyani7331 13 ชั่วโมงที่ผ่านมา +63

    මේවා තමයි වැදගත්ම කතා ස්තුතියි සුදාන්ත පුතාට 😊😊😊

  • @ffslbot6273
    @ffslbot6273 14 ชั่วโมงที่ผ่านมา +158

    ❤❤❤😂 නියමයි සුදා...අනුර මෙවා වෙනස‍් කරන‍්‍නම ඔනා.😊😊😊

    • @ayishasriyani7331
      @ayishasriyani7331 13 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 11 ชั่วโมงที่ผ่านมา +27

    ඔබතුමාට ගොඩක් ස්තුතියි .❤❤❤.ජයවේවා .ඔබතුමාට බුදුසරණයි දෙවීපිහිටයි .

  • @smhs3313
    @smhs3313 13 ชั่วโมงที่ผ่านมา +58

    සහතික ඇත්ත සුදා මුන්ට වැහිනැති හෙන ගහන්නම ඕන මේ කරන අපරාධ වලට.අපිට කන්න හාල් ටිකක් පොල් ටිකක් නැ මුන්ගෙ ආරක්ෂාවට විතරක් කෝටි 32 ක්. එතකොට මුන්ට කබුරන අනිත් ඒවට කොච්චර වියදන් කරනව ඇද්ද. අද පෝය දවසෙ කියන්නෙ මුන්ගෙ හත්මුතු පරන්පරාවටම හෙන හතම ගහපන් .🙏🙏🙏 .මුන්ට මේවට උඩ ගෙඩි දෙන පරයන්ටත් හෙනම ගහපන් .අපරාධකාරයො.

  • @TheSaman1963
    @TheSaman1963 11 ชั่วโมงที่ผ่านมา +20

    ඉදිරියටම දුන්නා සුපිරියටම

  • @prasammacool4096
    @prasammacool4096 11 ชั่วโมงที่ผ่านมา +43

    සුදා අයියේ , මේ සාපෙ ඉවරකරන්නම ඕනේ 💪❤❤❤

    • @DineshKumar-bf8of
      @DineshKumar-bf8of 7 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 13 ชั่วโมงที่ผ่านมา +35

    ❤❤❤❤ ඇත්ත අනුර එක කරයි හෝයල අපි ඔහුට සහය ංදන්න සලමු

  • @m.srathnasiri1954
    @m.srathnasiri1954 11 ชั่วโมงที่ผ่านมา +36

    එළ එළ සුද්ද මාර ගැමිම අපි ඔබ සමඟයි ❤❤❤

  • @NayomiMala
    @NayomiMala 12 ชั่วโมงที่ผ่านมา +29

    සුදා අයියේ ඔයානම් සුපිරි කතාවක් කියුවා.❤

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 13 ชั่วโมงที่ผ่านมา +38

    හරියටම හරි සුදා අයියේ බුදු සරනයි ඔයාට ❤❤

  • @yamunashiromani2327
    @yamunashiromani2327 14 ชั่วโมงที่ผ่านมา +70

    අපි ඒක නිසා අනුර කුමාර දිසානායකට ඡන්දෙ දුන්නා. එයා තමයි මින් පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

  • @rohanadhietty7182
    @rohanadhietty7182 14 ชั่วโมงที่ผ่านมา +62

    සම්පූර්ණ ඇත්ත සහෝදරයා. අපරාදේ සල්ලි. මහා විනාසයක්. කඩේ යන බුරු හරක් තවම ඉන්නවා. පරණ සෙට් එක.

  • @lalpremakumara6752
    @lalpremakumara6752 11 ชั่วโมงที่ผ่านมา +17

    අනිවාර්යයෙන්ම.නියමයි සුදා.කරන්නම ඔින වැඩ.

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 13 ชั่วโมงที่ผ่านมา +49

    සුදා මම ඔයාගෙ වීඩියෝ 90% ක් බලලා තියනවා. මේක තමයි මගේ හිත ගත් සුපිරිම වීඩියෝ එක. නියමයි සහෝ...එල. අපිට බෑ තවත් මුන්ව නඩත්තු කරන්න. මේ නාකි පඩංගු ටික හොරාකාලා හම්බකරපුවා තියනවා නේ.❤❤ ආදරෙයි සුදා ❤❤

    • @ChandiPerera-pd8yr
      @ChandiPerera-pd8yr 12 ชั่วโมงที่ผ่านมา +2

      හරියට හරි

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 10 ชั่วโมงที่ผ่านมา +10

    ස්තුතියි ඔබ තුමාට 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @MahindaBokumbura-c8c
    @MahindaBokumbura-c8c 12 ชั่วโมงที่ผ่านมา +20

    නියමයි..සුදාා

  • @shaniperera1877
    @shaniperera1877 12 ชั่วโมงที่ผ่านมา +29

    ❤❤❤අනේ සුදා, අපේ සල්ලි මොනතරම් මුන් විනාශ කේරුවද,, අපේ අසරණ දුප්පත් ජනතාවට ලොකු අසාධාරණයක් , ආයෙත් නම් එහෙම වෙන්න දෙන්න බැහැ අනුර ජනාධිපති තුමන් එක්ක

  • @DamayanthiMallika-z3m
    @DamayanthiMallika-z3m 11 ชั่วโมงที่ผ่านมา +20

    තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ඔබගේ කතාව සියයට සියයක් නිවැරදියි හදවතින්ම ආදරේ ස්තුතියි රට වෙනුවෙන් කරන කැපකිරීමට නිදුක් නීරෝගී සුවය ශක්තිය ධෛර්ය්‍ය ලැඛේවා❤❤❤❤❤❤❤❤

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 13 ชั่วโมงที่ผ่านมา +43

    ඇත්තටම මම. නම්. කියන්නෙ භිටපු. ජනාධිපතිවරුන්. නඩත්තු. කළ. යුතු නෑ නෑ නෑමයී. මොකද. අපි අපේ රටේ අනුර. ජනාධිපති කළේම. මේ සියළුම. වරප්‍රසාද. එක. පෑන්. පාරෙන්. ඉවත් කරන්න. අධික. බලයක් ලබා දෙන්න කියපු නිසයි. ජනාධිපතිතුමණී. පුළුවන් තරම් ඉක්මනට. ලබන අළුත් අවුරුද්දේ මේ. සියළුම. වරප්‍රසාද. පාර්ලිමේන්තුවෙන්ම අයින් කරන්න. අපේ රට බංකොළොත්. වුණේ මේ නිසයි. ආණ්ඩුව පත් කළේ. ඒ නිසාමයි. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ♥️ තුණුරුවන් සරණින් සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯🫣

  • @MonikaVijerathna
    @MonikaVijerathna 11 ชั่วโมงที่ผ่านมา +12

    සුදන්ත මේ වගේ ගොඩක් දේවල් නොදන්න අයට දැන ගැනීමට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම ගැන හදවතින්ම සතුටු වෙනවා ❤❤❤❤❤❤

  • @ThilaniAngappulige
    @ThilaniAngappulige 12 ชั่วโมงที่ผ่านมา +19

    අපි ඔබට ඉදිරිපත් කරන දුක් l
    ඔබ හරිය ට hasranawa thanks අයියේ 🎉

  • @ekanayakewm9971
    @ekanayakewm9971 13 ชั่วโมงที่ผ่านมา +39

    අනිවාර්යෙන්ම ආරක්ෂාව අයින් කල යුතුයි ජයවේවා සුදා මල්ලියේ❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 11 ชั่วโมงที่ผ่านมา +18

    සුපිරි ඇත්ත කතාව.
    විය යුතු මයි. කළ යුතු මයි. 👍👍👍👍

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 14 ชั่วโมงที่ผ่านมา +59

    එච්චර විනාශයකට රට ඇද දමපු මහින්ද වෙනුවෙන් මැරෙන්න හදන මන්ද බුද්දික උන් ටිකක් ඉන්නවා ...කාගේ සල්ලි ද ඔය , ඇයි මිනිස්සුන්ට වරද වරදක් විදිහට දකින්නට බැරි ..😢

    • @shazferds7913
      @shazferds7913 7 ชั่วโมงที่ผ่านมา +1

      Exactly 💯👍👌

    • @inokakuda7621
      @inokakuda7621 6 ชั่วโมงที่ผ่านมา +1

      Hark😂😂😂

    • @gajalanka95
      @gajalanka95 3 ชั่วโมงที่ผ่านมา

      ඒ එවුන්ගෙන් හොඳට කන බොන වාසි ගන්නව එවුන් විතරයි

  • @shobadesilva4622
    @shobadesilva4622 13 ชั่วโมงที่ผ่านมา +21

    Niyamai suda kathawa. Sahathika aththa. Thank you. God bless!

  • @pandakingprinceboola340
    @pandakingprinceboola340 12 ชั่วโมงที่ผ่านมา +18

    Powerful speech , Keep it up

  • @dineeshapriyangani3005
    @dineeshapriyangani3005 12 ชั่วโมงที่ผ่านมา +23

    නියමයි.අපි.වෙනූවෙන් හඩ අවදි කරනවාට.

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e 13 ชั่วโมงที่ผ่านมา +28

    නියමයි.සුදෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 14 ชั่วโมงที่ผ่านมา +34

    සුදා ඔයා කතාවාව හරියටම හරි. අපිට කියන්න දෙයක් ඔයා ඉතුරු කරලා නෑ

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 8 ชั่วโมงที่ผ่านมา +4

    Niyamai katawa sudaa. Excellent. Thank you very much

  • @padmawijesekara9164
    @padmawijesekara9164 13 ชั่วโมงที่ผ่านมา +15

    Excellent suda මහත්මයා

  • @kaushithasandaru6400
    @kaushithasandaru6400 12 ชั่วโมงที่ผ่านมา +21

    අපෙ හිතෙ තිබුන දේවල් ටිකම කිව්වා👌

  • @anushikaeshwara9611
    @anushikaeshwara9611 10 ชั่วโมงที่ผ่านมา +7

    අපිට් කියාගන්න බැරි දේවල් ඔයා සුපිරි යටම කියනවා අයියේ.❤❤❤❤ පරිස්සමින් අයියේ

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 13 ชั่วโมงที่ผ่านมา +20

    සුදා විතර මයි ජයවේවා

  • @SudarshaniSudarshani-oj8mu
    @SudarshaniSudarshani-oj8mu 12 ชั่วโมงที่ผ่านมา +31

    අපි ඔක්කොම එළියට බැහැලා මනුස්සය පුරවැසියෝ අරගලය කරා වගේ මේ වලට විරුද්ධව අරගල කරන්න ඕනේ. මේ මේගොල්ලන්ට දෙන දේවල් හැමදේම නතර කරන්න ඕනේ. කලින් නාකි හැත්ත රකිනවා අපේ බදු මුදල් වලින් අපි දුක් විඳලා රටේ නම්අපේ ජනාධිපතිතුමාත් හැමදේම වියදමක් අඩු කරලා තියෙනවා නම් ඇයි

    • @nilanganisangeetha7757
      @nilanganisangeetha7757 8 ชั่วโมงที่ผ่านมา

      Aye mewata Aragala karanna bari.anith hema detama bord ussan yana awun kawuruth neha mewata uthgosanya karanna kawuruth neha.mewa thamai neweth viya yuthu dewal.arakshwata 60 wedi.10 hitya nam hodatama athi.minissu duk vidinawa.mun uparima sepa vidinawa.

    • @sakarunarathna9453
      @sakarunarathna9453 4 ชั่วโมงที่ผ่านมา

      Sudanta oya me gena mahajanamatayak godanaganna ewita anduwata meya parlimentuwe panatakin ahosi kirimata siduwewi etatakota me puruwe kala karumayen janatawatath ratatath pohosath ratak lesa idiriyata ya hekiy.stutiy.

  • @nickmg4008
    @nickmg4008 12 ชั่วโมงที่ผ่านมา +14

    Thank you so much for pointing this out directly. It’s quite evident that Anura is taking his time while the former corrupt politicians are regrouping, identifying loopholes, and creating ways to escape accountability. He continues to keep corrupt government officials in high positions, enabling them to assist these former politicians in hiding, destroying, or covering up evidence. The people have entrusted him with all the power he needs, yet he appears to be acting sluggishly. He is the best leader we’ve ever had, and we don’t want to lose him. Thanks again, Suda!

    • @roshankeegel9567
      @roshankeegel9567 9 ชั่วโมงที่ผ่านมา

      I endorse what you say 💯

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතූමාට බොහොම ස්තුතියි.ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.

  • @nishanthapremarathna-tg2vf
    @nishanthapremarathna-tg2vf 13 ชั่วโมงที่ผ่านมา +14

    Great සූදා

  • @shanthasoysa640
    @shanthasoysa640 12 ชั่วโมงที่ผ่านมา +9

    සුදා, ජයවේවා ඔබට

  • @WarnakulasuriyaMarcy
    @WarnakulasuriyaMarcy 10 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්ත කතාව ඇත්ත කතාව

  • @manikerathnayake9951
    @manikerathnayake9951 8 ชั่วโมงที่ผ่านมา +6

    සුදා ඔබගෙ හඞ නැත්නමි අපි අසරණයි වගෙ.ඔබගෙ ජීවිතය ට දෙවියන්ගෙම පිහිටයී

  • @chameladilu780
    @chameladilu780 13 ชั่วโมงที่ผ่านมา +10

    හරියට හරි සුදා

  • @ruwanifernando2221
    @ruwanifernando2221 13 ชั่วโมงที่ผ่านมา +15

    Niyamayi suda aiya!!

  • @udynara4169
    @udynara4169 11 ชั่วโมงที่ผ่านมา +10

    Suda good job Thank you so much ❤️ 🙏🏻 ❤❤❤❤❤❤❤❤

  • @disnasalgadu
    @disnasalgadu 12 ชั่วโมงที่ผ่านมา +10

    Niyamai sudda

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 13 ชั่วโมงที่ผ่านมา +20

    හරියා හරිසුදා...දැන් තමයි නියම තැනට ආවේ..අනුර මොකද පරක්කූ..

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 12 ชั่วโมงที่ผ่านมา +46

    සුදා සුපිරි කතාවක්❤
    කෝටි 32 ක් වසරකට වියදමි කරලා.ඇත්තටම ලංකාව මෙහෙම ඉතිරි වෙලා තියෙන
    එකත් පුදුමයක්😢 දරු මුනුබුරු
    සැම දෙනාම රැකලා😢

    • @UdeshikaMihirani
      @UdeshikaMihirani 8 ชั่วโมงที่ผ่านมา

      Api kotiyqk hoyaganna kochara dukwedenawada.apa daruwo pau mahe daruwanta kanna ne bahet ne

    • @chammikaabeynayaka7468
      @chammikaabeynayaka7468 7 ชั่วโมงที่ผ่านมา

      ❤👍👍👍

    • @SCDPriyanthi-xz7cf
      @SCDPriyanthi-xz7cf 4 ชั่วโมงที่ผ่านมา

      ♥️👍

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 14 ชั่วโมงที่ผ่านมา +107

    අහිංසක ජනතාවගේ මුදල් හොරා කන එවුන්ට හෙනම ගහපිය

    • @sugathhadunnetti418
      @sugathhadunnetti418 14 ชั่วโมงที่ผ่านมา +2

      Niyamai suda ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 14 ชั่วโมงที่ผ่านมา +1

      Hena gahapan minissun ge duk thopita sapayakma wewa.kali Amma ma bala ganna oni mewa

    • @faizthaha
      @faizthaha 13 ชั่วโมงที่ผ่านมา

      Apaaye gindere !!!

    • @UserKGFJohnson
      @UserKGFJohnson 13 ชั่วโมงที่ผ่านมา +2

      අනේ දෙයියනේ රටේ ජනතාවගේ දුක පෙනිලා මුන් ඔක්කෝමලා මකබෑව්ලාම යන්න ඕනෑ .

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 13 ชั่วโมงที่ผ่านมา

      හොරා කාපු එවුන් ට උන්ගේ දරුවන්ට පව්ලේ එවුන් ට දරුනු පිලිකා රෝග හැදිලා කුනු පනුවෝ ගහලා විදවලා මැරිලා පලයව් .

  • @ShamaliFonseka-p3m
    @ShamaliFonseka-p3m 12 ชั่วโมงที่ผ่านมา +10

    Niyamai niyamai niyamai

  • @Ajith345kuAjith
    @Ajith345kuAjith 8 ชั่วโมงที่ผ่านมา +6

    සුදා අයියේ ඔයාගේ කතාව හරිය හරි ඕකුන්ට ඇඳේම පනුවෝ ගහනවා.

  • @prasadkarunathilaka8203
    @prasadkarunathilaka8203 13 ชั่วโมงที่ผ่านมา +11

    අනිවාර්යයෙන් අයියේ මේකටනන් මාලීමාවට විරුද්ධ වෙන්න ඔනේ

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 12 ชั่วโมงที่ผ่านมา +15

    ඇත්තමයි කන්න නැතත් කමක් නෑ.. ඔය ටිකනම් කරන්නම ඕනේ..

    • @shriyaniherman8345
      @shriyaniherman8345 6 ชั่วโมงที่ผ่านมา

      කන්න නැතිවුනේ රට බංකොලොත් වුනේ මුන්ගෙ සුරසැප නිසාමයි

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 14 ชั่วโมงที่ผ่านมา +15

    Very clear Very good speech 🎉❤

  • @arunayoutube8960
    @arunayoutube8960 13 ชั่วโมงที่ผ่านมา +10

    මේ හිගන රටේ රට මේ තත්වෙට දාපු උන්ව අපි නඩත්තු කරන්න ඕනිම නෑ ..සුපිරියටම කීවා සුදා ..අනුර කීවා වගේම මේ රෙද්දෙ
    වැඩ නවත්වන්ට...

  • @NishanthiMathugama
    @NishanthiMathugama 9 ชั่วโมงที่ผ่านมา +3

    Suda brother,good speech thank you so much .

  • @smhs3313
    @smhs3313 13 ชั่วโมงที่ผ่านมา +14

    ඇත්තටම මේවට එරෙහිව නැගී ඉමු කියල කියන්නෙ මමත්.අනුර ජනාධිපතිට බල කරන්න ඕන මුන්ගෙ නඩත්තුව නවත්වන්න කියල.

  • @g.gunaseelang.gunaseelan9573
    @g.gunaseelang.gunaseelan9573 12 ชั่วโมงที่ผ่านมา +18

    உண்மையான தகவல்களை துணிச்சலாக தரும் ஓரோ ஊடகம் உங்களதே.suda ❤❤❤

    • @J4Meththananda
      @J4Meththananda 11 ชั่วโมงที่ผ่านมา +1

      Majana salli kaabasina karanawata apith akamathi mahinda mahaththayo

  • @WickramarathnaKalutarawithana
    @WickramarathnaKalutarawithana 13 ชั่วโมงที่ผ่านมา +19

    නියමයි සුදා

  • @premasrilanka4167
    @premasrilanka4167 7 ชั่วโมงที่ผ่านมา +3

    👌 නියමයි සුදා සහෝදරයා මෙිවා දැනුවත් කරාට ඉස්තුති ඔබට බුදු සරණයි ජේසු පිහිටයි ♥️♥️♥️♥️😁😁

  • @chalanibotheju9135
    @chalanibotheju9135 12 ชั่วโมงที่ผ่านมา +5

    Very good speech thank you God bless you

  • @sanjayaprabath7166
    @sanjayaprabath7166 9 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන් ❤

  • @chandanimedagama1996
    @chandanimedagama1996 13 ชั่วโมงที่ผ่านมา +11

    එදාවේල කන්න නැති මිනිස්සු ඉන්න රටක මොන අපරාද්ද

  • @ජයකාන්ත
    @ජයකාන්ත 7 ชั่วโมงที่ผ่านมา +2

    නියමයිනේ ❤❤❤. අබො. සුදා. කතාව සුපිරි කාලකණ්ණි හැත්තට. අපි. කන්න. දුන්නා ඇති. අති. අනුර සහෝදරයාට දැනුවත්. කරා. ජයවේවා 🧭🧭🧭🧭✅✅✅

  • @Ramizrahja
    @Ramizrahja 14 ชั่วโมงที่ผ่านมา +62

    උන් ඔක්කම හොරුන් ඒකයි ඔච්චර ආරක්ෂාව ඉල්ලන්නෙ 😅

    • @faizthaha
      @faizthaha 13 ชั่วโมงที่ผ่านมา +2

      Hore Wal Pareyo !!!

  • @gunarathnagm5546
    @gunarathnagm5546 12 ชั่วโมงที่ผ่านมา +8

    රටේ බහුතර ජනතාව එක වේලක් කමින් රට ගොඩ නැගීමේ කාර්යයට කැපවීමෙන් ඉවසා දරා ගෙන ඉන්නව.රටට නොපෙනෙන ණය කන්දක් උරුම කරපු ණයටගත් මුදල් තම තමන්ගේ බැංකු ගිණුම්වල දා ගත්ත මේ පංචස්කන්ධවල ප්‍රාණය නිරුද්ධ වනතුරුම ජනතා බදු මුදලින් නඩත්තු කල යුතුද.මේ අයට වෙලා තියෙන්නෙ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෙවෙයි.අතට පයට ආරක්ෂකයන් තියාගෙන ඔවුන් ලවා තමන්ගේ සියලු කටයුතු කරගත්තු නිසා ඒවා ඉවත් කලාම තමනුත් නිකම්ම නිකං මිනිහෙක්ගෙ ගාණට වැටෙනවනෙ.දොරවල් අරින්න වාඩිවුනාම දොරවල් වහන්න ආරක්ෂකයො ඉන්නකොට අමතුම අහංකාරකමක් ඔලුවට එනවනෙ.ඔය කොහොම වුනත් මේ මිනිස්සු වෙනුවෙන් වැය කරන මහා ධනස්කන්ධය රටේ යහපතට යෙදවිය යුතු නේද.මේ අනාථතත්වයට පත්වුනු මිනිසුන් ඉන්න රටක එක පුද්ගලයකු වෙනුවෙන් මෙපමණ මහා ධනස්කන්ධයක් නිකරුනේ නාස්ති කිරීම මොන තරම් සාහසික අපරාධයක්ද

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🫣🤔

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 13 ชั่วโมงที่ผ่านมา +9

    සුදත් තිලක සිරි සහෝදරයාට හදවතින්ම ස්තුති කරනවා කෙලින් භය නැතිව ඒඩිතරව කථා කරනවා අද ලංකාවෙ අහිංසක දුගී දුප්පත් මහජනතාව වේලක් කන්න නැතුව දහ දුක් විදිනවාද මේ ඒක්කෙනෙක් ගේ වියදම කෝටි 32 ක් කොච්චර අපරාදයක්ද යුද්ධයට දිවි පිදූ කොච්චරද ඒ යුද්දෙදි දිවි පිදූ රන
    රණවිරුවන්ගේ මෑණියන් වරෑ අද පන්ච දුක් විදිනවා ඒ මෑණියන්ට හට මාසෙකට කීයකින් හරි ආධාරයක් කරන්නේ නෑ

  • @champaindumathi7709
    @champaindumathi7709 12 ชั่วโมงที่ผ่านมา +8

    අපි මොනවා කිව්වත් කලත් ව්‍යවස්ථාව කියන හූනියම කපනකම් වැඩක් වෙන්නෙ නෑ .ඒකට ඉතින් වර්තමාන රජය ඉක්මනින් කටයුතු කළයුතුයි.

  • @SurangaDinesh-e8y
    @SurangaDinesh-e8y 13 ชั่วโมงที่ผ่านมา +8

    මේ..මේ සුදු අයියේ..පිස්සු කෙලින්නනම්..එපා..ඔඅයා ජනපති අනුර සහෝදර යාටත් විරුද්ධ වෙනවා කියලා කියනවා......😢😢😢😢😢😢😢 😂😂😂😂😂🎉🎉🎉🎉🎉ඔයාගේ කතාවිලාසය ..පට්ට...මේ වීඩියෝව බලන්නට ඉස්සෙල්ලා මම පොඩි...පොඩි ප්‍රශ්න යක..හිටියේ..ඒ සේරම අමතක වුනා..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂සිරාවටම පට්ටයි අයියේ....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සිරාවටම ආදරෙයි බං ....ආදරෙයි..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂උබනම් මාරම යකෙක් බං අයියේ ඔය කතාවිලාසයට මමනම් මාරම ආසයි බං සුදු අයියේ.......❤❤❤❤❤❤❤

  • @gmeye6503
    @gmeye6503 12 ชั่วโมงที่ผ่านมา +9

    සේවා කාලය සම්පූර්ණ නොකර ජනාධිපති කෙනෙකුට වරදාන වරප්‍රසාද දෙන එක පනතක් ගෙනල්ලා හරි නැති කරන්න ඕන

    • @shriyaniherman8345
      @shriyaniherman8345 6 ชั่วโมงที่ผ่านมา

      ඇත්තමයි. තවටිකක් මුන්ට රට ගියානම් අවුරුද්දට එකාගානෙ ජනපති වුනානම් මේ හැතිකරේ නඩත්තු කරනවා ඇරෙන්න ජනතාවට වෙන වැඩක් නැහැනෙ. මුන්ගෙ පරම්පරාවලටම හෙන ගහන්න එපායැ😢😢😢

  • @nilminiperera7182
    @nilminiperera7182 12 ชั่วโมงที่ผ่านมา +5

    නියම සෙල්ලම් තමා සුපිරියි කතාව සුද අයියා ❤❤❤❤❤❤❤❤සමහරක් අයට ඔවා ජොක් හොදෙ සිගිති අතල් ද දන්නැ

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 13 ชั่วโมงที่ผ่านมา +10

    Absolutely true sudaththa

  • @maduravineetha9683
    @maduravineetha9683 14 ชั่วโมงที่ผ่านมา +16

    රට කාපු අයට තවත් වියදම් කරනවද ? සුලුපටු නෑ වියදම. දැන්නම් අපේ ඇගෙත් ලේ පිච්චෙනව සුදා. කොන්ද පණ ඇති කට පණ ඇති ජනතාවට ආදරේ ඇති අසාධාරණකම් ඉතා පැහැදිලිව පෙන්වා දෙන සුදා ඔබ අපේ එකම ආදරණීය ජනතා පුත්‍රයා. ඔබට සියලු දෙවි පිහිටයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @InduMadu-c7o
    @InduMadu-c7o 13 ชั่วโมงที่ผ่านมา +10

    අපි ඉන්නෙ පිටරටවල්වල මෙහි ජනාධිපතිවරු මේ ආරක්ෂකව පිරිවරාගෙන යන්නේ නෑනේ අපි පාරේ වාහනවල යනකොට අපිටට පේනවා මේ පාරේ මිනිස්සුන්ගේ පුද්ගලික වාහනයට ඩ්‍රයිව් කරගෙන ඒ මිනිස්සු යනවා

  • @InduMadu-c7o
    @InduMadu-c7o 13 ชั่วโมงที่ผ่านมา +18

    අපේ ලංකාවේ තමා මේ නා කිසක්කිලි අපි ඉතාමත් නඩත්තු කර කර ඉන්න ඕනේ. එවුන් අපිට මොනව කරලද අපේ දරුවා අපේ රටට රටට ණය කරලා කරල උන් සුර සැප විඳිනවා. අපේ දරුවන්ට මොනවදතියෙන්නේ? ඒ කපූරාවස්තුවක් නෙවෙයිනේ ඒක අපිව නම් අපි ඒකව නඩත්තු කරන්න අපේ පැත්තෙ නම් කිසිම දියුණුවක් වෙලා නෑ නෑ එවුන් දියුණු උනා මිසක් රට දියුණු කරේ නෑ මිනිස්සුන්ට දෙයක් කරේ නෑ දරුවන්ට දෙයක් කරේ නෑ කාලකන්නියේ ඇත්ත පුකට පයින් දෙකක් දීලා එලවලා දාන්න රට බේරගත්තේ දුප්පත් අම්මල තාත්තලාගේ දරුවෝ මිසක් ඒ කාලකන්නි නෙමේනේ ඒකා යුද්දෙ දිනකොට ලංකාවේවත් හිටියද සක්කිලියා ඒකල පොළොව ඉඹලාපුවාම ඒක තමයි රට වෙ මේ රට බේරගත්්ත එකක් මේ රටේ ඉන්නේ හරක් බත් කන හරක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯🫣🤔

  • @xr6hx1h
    @xr6hx1h 13 ชั่วโมงที่ผ่านมา +7

    ඔවුන්ට සාපවෙවා බන්ග වෙවා මාලිමාවට ජයවෙවා සුදා සර්ට ඉස්තුතියි මුන් හොරැමයි නාමල් බල්ලත් නැවත කැලෙන් පැන්නා පාර්මෙන්ට් එකට ඔකවත් පන්නමු

  • @dimuthiiddawela8994
    @dimuthiiddawela8994 11 ชั่วโมงที่ผ่านมา +12

    රට බංකොළොත් කල දේශපාලකයන් අපේ බදු මුදලින් නඩත්තු කරනවාට අපි විරුද්ධයි.... ☝

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @Idi-w9c
      @Idi-w9c 6 ชั่วโมงที่ผ่านมา

      👍

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 13 ชั่วโมงที่ผ่านมา +11

    අපෙ රටේ තමයි මේ ඔක්කොම නාඩගම්
    අපෙ දරුවන් ට දෙන මස්,මාලු බිත්තර අඩු කරලා .තමයි මුන් ව රකින්නේ . හෙනගහනව තොපි ට

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr 12 ชั่วโมงที่ผ่านมา +6

    කියන්න වවන නැ සුපිරි ඇත්ත කථාව .සුදන්ත ඔයා පරිස්සම් වෙන්න ජරාම ජාතියක් රාජපක්ෂලා. අනුර හරිය තිරනයක් ගන්න බැ. මුන් වෙනුවෙන් හඩ නගන ජනතාවක් ඉන්නවා .මහ රජානෝ කියලා .දැන් වයසත් හරි🙊

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 10 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @Horuallam
    @Horuallam 14 ชั่วโมงที่ผ่านมา +52

    ඒත් කඩේ යන උන් ඉන්නවා තාම

    • @faizthaha
      @faizthaha 13 ชั่วโมงที่ผ่านมา +3

      Maina's pakkaliyoo !

    • @Idi-w9c
      @Idi-w9c 6 ชั่วโมงที่ผ่านมา

      Ow.. Gotoyo
      Mahinda rajapaksa mariyang ko.......

  • @SriyalathaWithanage-i6y
    @SriyalathaWithanage-i6y 12 ชั่วโมงที่ผ่านมา +5

    Sudumallie jayawewa parissamin

  • @lakmalsadaruwan5143
    @lakmalsadaruwan5143 11 ชั่วโมงที่ผ่านมา +2

    ආදරෙයි සුදා එල

  • @munasinghekumarasiri7626
    @munasinghekumarasiri7626 13 ชั่วโมงที่ผ่านมา +5

    හරියට හරි සුදා නියම කතාව❤❤❤❤

  • @dipikapriyadarshani358
    @dipikapriyadarshani358 8 ชั่วโมงที่ผ่านมา +2

    Aniwaryen, obatath jesu pihitai 🙏

  • @sugathfonseka4028
    @sugathfonseka4028 11 ชั่วโมงที่ผ่านมา +5

    මේව Tv වල විකාශනය කරන්න ඕනෙ.සමහර කඩේ යන එවුන්ට දැනෙන්න.යුද්ධයට නායකත්වය දුන්න නායකය කියල තිබුන ගෞරවයත් නැති වුනා පවුලක් එකතුවෙලා මේ රට දාපු තැනට.අදත් කියනව දේශපාලයෙන් ඉවත් වෙන්නෙ නැහ කියල.මේ වගේ ඔවුන්ට පැහැදිලි කරන මාද්‍ය බාවිතාව අඩුයි.සුදාගෙ භාෂාව අවුල් වගේ කාලයක් හිතුන.ඒත් දැන් හිතෙනව මෙහෙම තමයි කතාකරන්න ඕනෙ කියල.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @KamalChandrasekara-oo3tj
    @KamalChandrasekara-oo3tj 7 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි සුදා අපි ඔබ සගයි.

  • @NjNada
    @NjNada 12 ชั่วโมงที่ผ่านมา +7

    Verrygood ❤❤❤❤❤❤❤❤❤

  • @LmUpalisarath
    @LmUpalisarath 13 ชั่วโมงที่ผ่านมา +3

    ජය වේවා ඔබතුමාට මේ වෙනුවෙන් හඬ නගන්න

  • @KanthiHettiarachchi-c2p
    @KanthiHettiarachchi-c2p 10 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි සුදා නියමයි.❤❤❤❤❤❤

  • @fouzmohammed4330
    @fouzmohammed4330 13 ชั่วโมงที่ผ่านมา +6

    Sudah! U r 100% correct

  • @indikasenarathna6432
    @indikasenarathna6432 7 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා suda

  • @asokajayawardene5360
    @asokajayawardene5360 13 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්තමයි