Empty Bottles Shop | නිෂ්පාදන වලට අවශ්‍ය බෝතල් වර්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 99

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 4 หลายเดือนก่อน +4

    විඩියොඑක නියමයි අයියෙ ❤😊
    ජයවේවා ...
    බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට මල්ලි ..ජයවේවා ඔයාටත් …බුදු සරණයි ..දෙවි පිහිටයි 🙏🙏🙏

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 4 หลายเดือนก่อน +4

    අද හොඳ vlog එකක් . Details නියමයි . ඒ ආශ්‍රිත ස්වයං රැකියා කරන අයට හරි ප්‍රයෝජනවත් . Tnx Harshana malli .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අයියට අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimeshapriyangika6826
    @nimeshapriyangika6826 4 หลายเดือนก่อน +4

    You are doing different vlogs. thats good. I think no one doing like that. every day think different and do something new ayya. Cheers 👍.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Nangi ...Thank you very much for watching the video and comment ..it means a lot to me ..Cheers 👍👍

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 4 หลายเดือนก่อน +2

    Wow aiya aththtma niyami video eka aththtma gdk sathutui aiya apit me wge videos arn anwata hemadama wge aiyge video super jaya wewa aiya bs 🙏🏼🤝🏼🥰🥰🥰

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට නංගි ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏

  • @AashifaBasith
    @AashifaBasith 4 หลายเดือนก่อน +3

    Thank you so much ayya... man hoyagena hitapu video aekak... ❤🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Your Welcome Nangi ...Thank you very much for watching the video..👍👍

  • @hiroshimanixon
    @hiroshimanixon 4 หลายเดือนก่อน +2

    Woow vatina video akak malli 👍🏻👍🏻👍🏻

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අක්කා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ShehanSachintha-u3w
    @ShehanSachintha-u3w 2 หลายเดือนก่อน +1

    කෑම පෙට්ට,වතුර බෝතල්,පේපර් වර්ග( ඩිමයි,රැෆින්,වාර්නිශ්,බිස්ටල් බෝඩ්) වෝල්සේල් ගන්න පුලුවන් තැනක විඩියෝ එකක් ඕනි❤️ පීපල්ස් පාක් නැතුව වෙන තැනක පුලුවන් නම් හොදයි😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @twins3375
    @twins3375 4 หลายเดือนก่อน +2

    Great.. I wanted to place my order. Thank you for letting me know about this place.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Thank you very much for watching the video ..👍👍

  • @sagarikalakmali8990
    @sagarikalakmali8990 4 หลายเดือนก่อน +2

    Thanks brother ..👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Your Welcome ...Thank you very much for watching the video ...👍👍

  • @ChandrakumariHeenkenda
    @ChandrakumariHeenkenda 2 หลายเดือนก่อน +2

    Mama hoya hoya hitapu video ekak.oyata godak pin malli.cooriyer karala bottle ewai neda malli.❤thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ඔව් අක්කා ගෙන්න ගන්න පුලුවන් ..අක්කා විඩියෝ එකේ අන්තිමට තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @ChandrakumariHeenkenda
      @ChandrakumariHeenkenda 2 หลายเดือนก่อน +1

      Thanks malli

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 4 หลายเดือนก่อน +2

    හොද වැඩක්❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @senathsethmika9171
    @senathsethmika9171 2 หลายเดือนก่อน +1

    Nice video...
    Where we can buy glass perfume bottles?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Thank you very much.. In this shop, you can also buy empty bottles of perfumes 👍

  • @kaushalyarodrigo7441
    @kaushalyarodrigo7441 4 หลายเดือนก่อน +2

    පුළුවන් නම් hair iron වර්ග අඩුවට ගන්න පුළුවන් තැනක් හොයලා video එකක් දෙන්න ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/0OWqAWvef6U/w-d-xo.htmlsi=seSlc2I-1oD-5Sbc මෙතනත් Hair Iron තියනවා ..කොලිටි එක ගොඩක් හොදයි ..අඩුවටම ගන්න නම් වේල්ල වීදියේ Target Home එකේ බලන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @kaushalyarodrigo7441
      @kaushalyarodrigo7441 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs ගොඩක් ස්තුතියි 🙏

  • @UshaGaya-w3o
    @UshaGaya-w3o 4 หลายเดือนก่อน +2

    Nice

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Thank you very much for watching the video…!!!

  • @DilaniiNisansala
    @DilaniiNisansala 3 หลายเดือนก่อน +1

    Birthday decorations tools , wall art gnn thnk kiynnko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      th-cam.com/video/L4pqhsLoVdI/w-d-xo.htmlsi=EwAg-o7pYpR9ZYeP Birthday decorations මෙතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 4 หลายเดือนก่อน +11

    අය්යෙ pettah වලින් glass bottles ගන්න පුලුවන් places ගැනත් වීඩියෝ එකක් කරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +6

      මල්ලි ලබන සතියේ ගොඩක් දුරට විඩියෝ එකක් බලන්න පුලුවන් …පුලුවන් උන ගමන් විඩියෝ එක දානවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @madhurasulakshitha4585
      @madhurasulakshitha4585 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs Thanks Aiye. ඔයාටත් ජයම වේවා ! තෙරුවන් සරණයි අය්යෙ 🙏🙏🙏

    • @medageariyasena930
      @medageariyasena930 4 หลายเดือนก่อน +1

      ​@@HarshanakalumVlogsඅනේ ලොකු දෙයක්.අර ඉස්සර ලොකු බෝතල් තිබ්බේ පරණ කඩවල් වල.ඒවත් දාන්න

  • @newcopycat
    @newcopycat 4 หลายเดือนก่อน +2

    Do you have Packing polithene bag aluminum bags ??

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/seU5lueDzsQ/w-d-xo.htmlsi=J9rjdJBbvEfID3g6 ..The second shop shown in this video had what you needed..thanks 👌

  • @indikaperera2730
    @indikaperera2730 4 หลายเดือนก่อน +2

    ❤❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @loshidesilva1501
    @loshidesilva1501 2 หลายเดือนก่อน +1

    කෑම වර්ග packing කරන්න Disposable containers ගන්න පුළුවන් තැනක් ගැනත් පොඩ්ඩක් කියන්න පුළුවන් ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      පිටකොටුව චයිනා වීදියට යන්න ..මෙයින් ස්ට්‍රිට් එකෙන් යන්න ..චයිනා වීදියට හැරුන ගමන් දකුණු පැත්තේ කඩ තියනවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @prishangunasekara1692
    @prishangunasekara1692 4 หลายเดือนก่อน +2

    Ath mes thoga gnna puluwan thenak hoyala denawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පිටකොටුවේ කේසර් වීදියේ තියනවා ..මම යද්දි දැකලා තියනවා කඩේ නමක් නම් මතක නැ .මම ආපහු ගියාම නම බලලා කියන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @janu6443
    @janu6443 4 หลายเดือนก่อน +2

    Plastic Mal pochchi thoga ganna thanak dannawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/Ut523eWNdCs/w-d-xo.htmlsi=lIfFn84VNMigDaXI මේ මාකර්ට් එකෙන් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Rasikakumuduni-l8c
    @Rasikakumuduni-l8c 4 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sandaru59
    @sandaru59 4 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @FathimaReeha-rk7lt
    @FathimaReeha-rk7lt 3 หลายเดือนก่อน +2

    Courier available?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      Call the phone number mentioned at the end of the video..Thank you very much for watching the video ..!!

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 3 หลายเดือนก่อน +1

    Seeni පරිප්පු wholesale price tiyana shops vedio eklak one

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ShenudiShenudi
    @ShenudiShenudi 13 วันที่ผ่านมา

    බිම කප් ගන්න තැනක් කියන්කො

  • @SashiniUpeksha-v2h
    @SashiniUpeksha-v2h 4 หลายเดือนก่อน +2

    Aiye pabalu thoga ganna thenak videos akak karanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      හරි නංගි ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @TharuDasanayake-y9j
    @TharuDasanayake-y9j 4 หลายเดือนก่อน +2

    අයියෙ paper bags ගැනත් ඕන පිටකොටුවෙන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      නංගි Paper bags ගැන මම විඩියෝ කරලා තියනවා ..th-cam.com/video/V5Mzu9WVsjA/w-d-xo.htmlsi=_GZjL4eAr6tNq_sk මේ විඩියෝ එක බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @WashanthiShamali
    @WashanthiShamali 2 หลายเดือนก่อน +1

    දියර කිරි බෝතල් වර්ග ගන්න තියෙන්නේ කොහෙද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මේ විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @udeshikapriyani8554
    @udeshikapriyani8554 4 หลายเดือนก่อน +2

    Thunapaha dhaana boothal nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      එතන තියනවා ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

    • @udeshikapriyani8554
      @udeshikapriyani8554 4 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs thunapaha boothal heuwe faiters maalu dhaanna. Thank you reply ekata

  • @AnojaAjith
    @AnojaAjith 4 หลายเดือนก่อน +2

    Glass bottle ganath thanda iyya

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/Idkr25GUAYk/w-d-xo.htmlsi=IVCh8wgLC7AJaXj5 මේ විඩියෝ එක බලන්න නංගි ..මේගොල්ලන්ගේ තව Shop එකක් තියනවා ..පිටකොටුව චයිනා වීදියෙත් ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 4 หลายเดือนก่อน +2

    හොඳ වැඩ ක් කඩෙට එන විදියකියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      පිටකොටුවේ සෙන්ට්‍රල් රොඩ් එකේ මේ කඩේ තියෙන්නේ ..පිටකොටුව ගෑස්පහ හන්දියට ගියාම හොයා ගන්න පුලුවන් ..හොයා ගන්න අමාරුනම් විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @UshaGaya-w3o
      @UshaGaya-w3o 4 หลายเดือนก่อน

      187/B central Road, colombo12

  • @ravidumalshan3725
    @ravidumalshan3725 4 หลายเดือนก่อน +2

    අයියා ෂොපින් බෑග් තොග ගන්න තැනක් plz

    • @DiliniDilrukshi-w7o
      @DiliniDilrukshi-w7o 4 หลายเดือนก่อน +1

      පීපල්ස් පාක් එක නැතිව ඊට අඩුවෙන් ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      th-cam.com/video/seU5lueDzsQ/w-d-xo.htmlsi=UejXVm7FxDIMmZco මේ විඩියෝ එක බැලුවද මල්ලි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මේ සතියේ ගොඩක් දුරට චයිනා වීදියේ විඩියෝ එකක් අරන් එන්න ඉන්නේ උපරිම උත්සහ ගන්නවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @FathimaamnaAmnafathma
    @FathimaamnaAmnafathma 2 หลายเดือนก่อน +1

    අය්යේ lipgloss empty bottle කොහේද තියෙන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      නංගි ඔයා මෙතනට කොල් කරලා පොඩ්ඩක් අහලා බලන්න ..මට මතකයි මෙතන තිබ්බා ..නැතතන් ඔයා ගුගුල් සර්ච් කරන්න ..ඔන්ලයින් සයිට්ස් තියනවා .ජයවේවා ..තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි 🙏🙏

    • @FathimaamnaAmnafathma
      @FathimaamnaAmnafathma 2 หลายเดือนก่อน +1

      @HarshanakalumVlogs
      Okay අයියේ..Thanks alot🥰

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      @ Your Welcome Nangi 👍

  • @tharindumadushanofficial3522
    @tharindumadushanofficial3522 3 หลายเดือนก่อน +2

    එකක් දෙකක් ගන්න බැරිද බොසා මෙව්වා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      පුලුවන් සහෝදරයා ..බොහොම ස්තුති ඔයාට මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍👍

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 4 หลายเดือนก่อน +4

    කප්කෙක් හදනඒවා නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මෙතන ඒවා නැහැ ..Dam street එකට යන්න කේක් බඩු කඩවල තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @winslowpereira
    @winslowpereira 4 หลายเดือนก่อน +2

    Podi empty miniature bottles thiyana thanakuth kiyanakooo

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      th-cam.com/video/Idkr25GUAYk/w-d-xo.htmlsi=MqcNTlR5BTDTubli මෙතනින් ගන්න පුලුවන් මේගොල්ලන්ගේ තව Shop එකක් තියනවා පිටකොටුව චයිනා වීදියේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @winslowpereira
      @winslowpereira 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs thank u sooo much. mewage thawa videos karana sahena watinawaa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      @@winslowpereira හොදයි ..ජයවේවා ඔබට 👍👍

  • @umgames6615
    @umgames6615 21 วันที่ผ่านมา +1

    100ta wada aduwen ganna beda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  21 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @UgPrabodi
    @UgPrabodi 4 หลายเดือนก่อน +3

    මෙයාලා මේවා ඩිලිවරි කරන්නේ නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +2

      ඩිලිවරි කරනවා කිව්වා ..විඩියෝ එකේ අන්තිමට ඒ ගැන කියනවා ..අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @UgPrabodi
      @UgPrabodi 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs ගොඩාක් ස්තූතියි💛💛

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 4 หลายเดือนก่อน +3

    ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @harshirajapaksha3814
    @harshirajapaksha3814 4 หลายเดือนก่อน +2

    🎉❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @prameshmadhuranga9249
    @prameshmadhuranga9249 3 หลายเดือนก่อน +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @samanthakumarasamanthakuma4944
    @samanthakumarasamanthakuma4944 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏