එදා ක්‍රීඩාංගණයේ දොරටු වැසුණු තරුෂි මෙදා මහද්වීපයම ජයගනී...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
    www.threads.ne...
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.ne...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.ne...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.ne...
    » WhatsApp Channel: whatsapp.com/c...
    » Telegram Channel: t.me/AdaDerana...
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 84

  • @songmusicprabash1856
    @songmusicprabash1856 11 หลายเดือนก่อน +58

    ඒ අමිමා තාත්තා තමයි දරැවගේ එකම ශක්තිය ඒ අයගේ කැපකිිරිමි ඇත්තටම මෙ වගේ දරැවෙක් මෙි රටට දායාද උනේ ඒ දෙමාපියන් ට දිර්ඝායුස ලැබෙිිවා ❤

  • @user-jf4qt8sq4h
    @user-jf4qt8sq4h 11 หลายเดือนก่อน +21

    මේ පුංචි සමනළී දුවන දර්ශනය කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ තෙරුවන් සරණයි

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 11 หลายเดือนก่อน +37

    කියන්න ගොඩක් වචන ගලපන්න තේරෙන්නේ නෑ. ඒක කියාගන්න බැරි හැඟීමක්. එක දෙයයි කියන්න තියෙන්නේ.
    තරුෂි ඔයා දියමන්තියක්. ගොඩක් ආදරෙයි ඒ දුන්න සතුටට. තව තවත් ජයග්‍රහණය න් ලබන්න යෝධ බල යෝධ වීර්යය ලැබේවා

  • @user-ge9hh7bs8j
    @user-ge9hh7bs8j 11 หลายเดือนก่อน +30

    අැසට කදුලු අවා
    නියමයි💪🙏❤

  • @malvisoriya1309
    @malvisoriya1309 11 หลายเดือนก่อน +20

    දියණිය ට තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි අල්ලාහ් පිහිටයි 🎉🎉
    🎉🎉🎉🎉🎉🎉🎉🎉..
    තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා දියණියන් හට
    ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉

  • @surangaprabath5652
    @surangaprabath5652 11 หลายเดือนก่อน +24

    අපේ කෙල්ලට ජයම වේවා ...❤️❤️❤️❤️

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 11 หลายเดือนก่อน +16

    Cricket වලින් නැති සැනසීම ඔබ ලැබ දුන්නා..ඔබට බෙහෙවින් ස්තුතියි දුව...මෙහෙම හරි සතුටක් ගෙනවා..ඔබ අපේ රටට අගනා සම්පතක්...

  • @samas252
    @samas252 11 หลายเดือนก่อน +62

    සුසන්තිකා ට තැනක් නොදිපු රටක තරුෂිට තැනක් කොහෙන් දෙන්නද කොච්චර රටට පෙරට තිබ්බත් කම්බ හොරු ඉන්න රට ලංකාව

    • @SankaSan1987
      @SankaSan1987 11 หลายเดือนก่อน +2

      කොහෙන් ගියත් මැක්කගෙ කතාව වගේ හොරු ගැනම දොඩවන්ඩ එපා.. අඩුගානෙ සුබ පතලාවත් දාපන් මේකේ…

  • @Gagana4899
    @Gagana4899 11 หลายเดือนก่อน +13

    තරුෂි නංගිටත් අනෙක් සහෝදර සහෝදරියන්ටත් අපේ ගෞරවණීය ප්‍රණාමය 💟

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 หลายเดือนก่อน +10

    ශ්‍රීලංකා ශූර තරෑෂි කරුණාරත්න ක්‍රීඩිකාව
    ජයවේවා!!!
    ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.
    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰🇱🇰 🇩🇪

  • @aselakumara9558
    @aselakumara9558 11 หลายเดือนก่อน +3

    තරුෂි කියන්නේ යකඩ කෙල්ලක් ඒ වගේ අය තමයි අපි දකින්න ආස. දුක් කම්කටුලු මැද ලස්සන කතාවක් තරුෂි අපිට කියලා දුන්නා.. තරුෂි ඔයාට ඔලිම්පික් දිනන්න වාසනාව ලැබෙන්න ඕන.තරුෂි වගේ ශක්තිමත් කෙල්ලෙක් රටට දායාද කල දෙමාපියනි ඔබට අපගේ උත්තමාචාර..❤❤❤

  • @vijitha8646
    @vijitha8646 11 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි ,තවත් ඉදිරියට යන්න .👍👍👍

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 11 หลายเดือนก่อน +7

    ජයවෙිවා නංගිි හදවතින්ම සුබපතනවා දෙරනට හොද පචාරයක් දුන්නා ජයෙන්ම ජය වෙිවා

  • @manjularanmuthu194
    @manjularanmuthu194 11 หลายเดือนก่อน +74

    වැටුණු රටක ගෞරවය පෙරට ගත් සිංහ දියණිය. ජාතියේම ගෞරවය පුතේ ඔබට.🙏

  • @deshankumara6057
    @deshankumara6057 11 หลายเดือนก่อน +9

    බුදුසරණයි

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 11 หลายเดือนก่อน +14

    දෙරන මාද්‍ය යේ ගොඩක් දේවල් වලට මම කැමති නෑ ඒත් තරුෂි දරුවා වෙනුවෙන් කරන මේ කැපකිරීම ගොඩක් අගය කරනවා,ඒ වගේම ගරු කරනවා.මේ වගේ වටිනා දේවල් කරන්න පට්ට හොර තක්කඩි දේශපාලුවෝ පුම්බන්නේ නැතිව.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 11 หลายเดือนก่อน +9

    සුබපැතුම් දුවේ ❤❤

  • @lakijayasundara377
    @lakijayasundara377 11 หลายเดือนก่อน +7

    Yakata duuuuweeeeeeeee🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤

  • @masithprabhath1598
    @masithprabhath1598 11 หลายเดือนก่อน +8

    රට ගැන ආඩම්බරයි රටේම ලමයි ලෝකෙ තමන්ට යන්න පුලුවන් ඉහලම තැනට යන්න උත්සාහා කිරීම වැදගත්

  • @ShyamaleeRanasinghe-kj8uh
    @ShyamaleeRanasinghe-kj8uh 11 หลายเดือนก่อน +6

    Jaya wewaaa putheee budusaranai

  • @wimukthifernando8239
    @wimukthifernando8239 11 หลายเดือนก่อน +6

    ❤ champion 💪🏆 respect

  • @shantty3892
    @shantty3892 11 หลายเดือนก่อน +9

    ❤❤❤

  • @sujathakumariwickramaarach7112
    @sujathakumariwickramaarach7112 11 หลายเดือนก่อน +1

    දෙරන ටත් ස්තූතිය 💐💐💐💐 මේ දරුවට උදව් කරනවාට

  • @DESH791
    @DESH791 11 หลายเดือนก่อน +6

    කෙල්ල දිවිවා නෙවෙයි විද්දා..
    ❤තරැෂි❤
    ආසියාව දිග්විජය කල වලලින් බිහිවූ ලාංකීය රන් දෙපය❤

  • @HiroshaniFernando-zz5cj
    @HiroshaniFernando-zz5cj 11 หลายเดือนก่อน +8

  • @user-ry8lm4pw7q
    @user-ry8lm4pw7q 11 หลายเดือนก่อน +7

    Jaya wewa budu saranai api nuwara nuwarta jaya wewa ape rate du daruwan raththaran wage oyata dalada samidu saranai yoda Bala yoga sakthiya labewa. 😢

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 หลายเดือนก่อน +1

    තරෑෂි දියණියට හදවතින්ම සුබ පතන අතර ඉදිරියට තව තවත් මෙවැනි ජයග්‍රහණයන් සදහා ශක්තිය ධෛර්යය අධිෂ්ඨාන ලැබේවා 😢🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️😘😘😘😘😘😘😘😘

  • @himaliwasundara9098
    @himaliwasundara9098 11 หลายเดือนก่อน +5

    කියන්න වචන නෑ කදුළු එනවා ❤❤❤

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 11 หลายเดือนก่อน +1

    තරූෂි අපට සම්පතක් ඇයව රැක ගැනීමට හාඇය හා කණ්ඩායම අපි රැක ගත යුතුයි.ඇයගෙ පුහුණු කරු ඇයට ලැබුණු වාසනාවක්.දෙමාපියන් හා ඇයට උදව් කල සැමටත් තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි.

  • @naturelove757
    @naturelove757 11 หลายเดือนก่อน +2

    Wasanawan duwee. Oyata siyalu deviyange pihitai.

  • @swetifernando1652
    @swetifernando1652 11 หลายเดือนก่อน +4

    ❤️

  • @user-jr4xj1ux1i
    @user-jr4xj1ux1i 11 หลายเดือนก่อน +1

    Adarei manika ❤❤❤❤sri lanka 🇱🇰 ♥️ ❤️ 💖 maniyange abimanaya adaraniya doniyo oya suba patum manika adaraniya doniyo teruwan saranai

  • @dasunsameera1437
    @dasunsameera1437 11 หลายเดือนก่อน

    Harima sathutui.congrats.

  • @mohamedhamza2620
    @mohamedhamza2620 11 หลายเดือนก่อน +1

    Congratulation, our dear lions, my mother country, sri lanka 👍❤️😀

  • @dcj3245
    @dcj3245 11 หลายเดือนก่อน +5

    සුභ පැතුම්, ඉතා ආඩම්බරයි. ජය වේවා!

  • @anandarohithakulatunga6515
    @anandarohithakulatunga6515 11 หลายเดือนก่อน +5

    ඇයගේ මව්පියන් ඔබ ආයතනය ද මතක් කරනවා ❤

  • @WpIndrani-d3f
    @WpIndrani-d3f 27 วันที่ผ่านมา

    Tlharusriduwa ඔයට jayawawa 🙂🙂🙂🙂🌹🌹🌹🌹🌹🌹

  • @user-oo9kz2rz1x
    @user-oo9kz2rz1x 11 หลายเดือนก่อน +1

    Thaeruwan saranai ..ratata adambarayak..oba duwa

  • @luvurslf2198
    @luvurslf2198 11 หลายเดือนก่อน +2

    👍👍👍🌹❤️👍

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 11 หลายเดือนก่อน

    දෙශපාලුවන්ට වැඩිකාලයක් දෙන පුමුබන්න තල්ලුවක් දෙන මොහොතක අපේ රන් කෙල්ල තරුෂි වෙනුවෙන් කතා කල එක ඇයට දොරටුව වැසුන දිනයද සිහිපත් කල එක වටිනවා.අසාධාරණයට වැඩි ඉඩක් දෙන රටක ඇයට කල මේ උපකාරය අගයකරනවා

  • @NipunUdara
    @NipunUdara 11 หลายเดือนก่อน

    එකෙන්ම සන්තෝසයි ❤

  • @chalanagothami5299
    @chalanagothami5299 11 หลายเดือนก่อน

    Theruwan saranai tharushi🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷suba patum

  • @SadunikaJayarathna-sg2yb
    @SadunikaJayarathna-sg2yb 11 หลายเดือนก่อน

    Dukvidapu kenek gamanak yanna gathtama කාටවත් natarakaranna be niyamai nangi

  • @rajakaruna4825
    @rajakaruna4825 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @user-qc3gp7sg9v
    @user-qc3gp7sg9v 11 หลายเดือนก่อน

    Menika dalada samidu pihitai ❤❤❤❤❤

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 11 หลายเดือนก่อน +7

    තොපි පකයලා බොරු දේවල් වලට සල්ලි ව්යදම් නොකර මේ වගේ ලමයිට දිපියව්

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n 11 หลายเดือนก่อน

    ආඩම්බරයි ආඩම්බරයි ආඩම්බරයි❤❤❤❤❤❤❤❤❤

  • @gihanthilanka
    @gihanthilanka 11 หลายเดือนก่อน

    Superb Tharushi

  • @user-lw7gv3we6v
    @user-lw7gv3we6v 11 หลายเดือนก่อน +3

    Great show, Congratulations.. now, let's see which political clown aligns with her victory.

  • @h.asudarmadeepani4281
    @h.asudarmadeepani4281 11 หลายเดือนก่อน

    Oyata apen suba patum diriya deyaniya obata jaya

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 11 หลายเดือนก่อน +3

    Darana hoda dawal gana Kaurut kiyanna naraka gana witarai kiyanna

  • @sampathgamage6686
    @sampathgamage6686 11 หลายเดือนก่อน +1

    YUPUN අබෙකෝන් මොකද නැත්තෙ

  • @Lankamrt
    @Lankamrt 11 หลายเดือนก่อน +5

    දැන් මේ දිරිය කෙල්ල පිළිගන්න දේශපාලන වල් බල්ලො ගුවන්තොටුපලට යයි....😂...

  • @lalivith508
    @lalivith508 11 หลายเดือนก่อน

    මොන ක්‍රිඩාව උනත් එය අපේ රටෙ ක්‍රිඩාවක් .
    රැ.30/- ක් නැතිව ක්‍රිඩාංගනය වැහුනත් නැලවෙන දගලන නිළියන්ට නිකම්‍ම ක්‍රිඩා මුදල් නැලවෙන්න.

  • @user-vt8hv7xz2i
    @user-vt8hv7xz2i 11 หลายเดือนก่อน

    තව කොපමණ දක්ෂතා ඇති දරුවන් මෙම මිහිකත මත ඇතිද ? කාලකන්නි පාලකයින් නිසා කැලෙ මල් කැලෙ ටම පරවෙනවා

  • @AH-dr1zt
    @AH-dr1zt 11 หลายเดือนก่อน +2

    Duwe hodata igenath ganna.

    • @Tthjkikkl
      @Tthjkikkl 11 หลายเดือนก่อน +1

      😂

  • @nishshankafernando2432
    @nishshankafernando2432 11 หลายเดือนก่อน +2

    Kiyanna tiyenne e daruwata hoda ratakata gihin goda yanna kiyala..

  • @warsil3735
    @warsil3735 11 หลายเดือนก่อน +2

    Chathura wathura wage boru kiyanawa😂

  • @chithraniabeygunawardana4855
    @chithraniabeygunawardana4855 11 หลายเดือนก่อน

    දිගන බැනපු එකාට දැන් වහ බොන්න හිතිල ඇති.

  • @AH-dr1zt
    @AH-dr1zt 11 หลายเดือนก่อน +1

    Udaw karapu hamata syhuthii.

  • @kavinda122
    @kavinda122 11 หลายเดือนก่อน +1

    රටට නය නැති දියනියක්.. රට විනාශ කල චැනල් එකක්.. 😂😂😂

  • @skalithinu6770
    @skalithinu6770 11 หลายเดือนก่อน

    කෙල්ලට ඔලිම්පික් ගේන්න පුලුවන්

  • @storyteller9876
    @storyteller9876 11 หลายเดือนก่อน +2

    Gammak thamai 💪🏼💪🏼💪🏼💪🏼💪🏼

  • @bmudalige3992
    @bmudalige3992 11 หลายเดือนก่อน

    Redde cricket uda dagane dagalanawa

  • @shawnboy85
    @shawnboy85 11 หลายเดือนก่อน

    Thopi ekathu wela kapu rate ahinsaka daruwo thamai...

  • @nishshankafernando2432
    @nishshankafernando2432 11 หลายเดือนก่อน

    Palayan sakkiliya dinapuwama tamai.hemavekama ussafena enne

  • @kelumekanayake3221
    @kelumekanayake3221 11 หลายเดือนก่อน +1

    මේ මහත්තයත් ඉස්සර උදේට උදේට රට හදන්ට පුදුම විදිහට මහන්සි වුනා හදපු හැදිල්ලට අපිට හාමතේ රෙවෙනවා යකෝ

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 11 หลายเดือนก่อน +1

    Me ratata gawrawa genawata wedak na rata kala vinasa karala.meyalage mahansiyata duka hithenwa .palakayo owa ganangnna

  • @deejay909
    @deejay909 11 หลายเดือนก่อน +6

    ක්‍රිකට් වලට ලැබෙන සැලකිලි මලල ක්‍රීඩා සදහා ලැබෙන්නේ නෑ.. ඵ් මේ රටේ හැටි.. දැන්නම් මල් මාලා දාන්න පෝලිම් ගැහිලා ඵයි හිපාටුවෝ ටික..😂😂

  • @shantty3892
    @shantty3892 11 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @numeshfernando4341
    @numeshfernando4341 11 หลายเดือนก่อน +1

  • @WPSamanakumara
    @WPSamanakumara 11 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @niroshanirosha7659
    @niroshanirosha7659 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤