ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තම කියල තියෙනව.එන්ඩ බලන් ඉන්න අය මේ ගැන හොද අවබෝදයෙන් එන්ඩ.මේ දවස්වල ස්වීඩන් වල ජොබ් හොයාගන්න එක අමාරුයි.අනික එන අය මුල් කාලෙ හොදට කට්ට කන්ඩ බලන් එන්ඩ ලන්කාවෙ හිටිය වගේ posh ලෙවල් එකේ ඉන්ඩ නම් බෑ හම්බවෙන ඕනි ජොබ් එකක් කරන්ඩ වෙනව bicycle එහෙම පදින්ඩ වෙනව 😊 ලන්කාවෙ ඉද්දි වාහන වලින් බැහැපු නැති අය මෙහෙ ඇවිත් මුල් කාලෙ bicycle පදිනකොට අවුල් වගේනම් එන්ඩ එපා.මුල් කාලෙ අමාරුවෙන් ගොඩ ගියොත් ලෝකෙ තියෙන හොදම රට sweden.
👍👍👍
Thank you ❤ for information
itapasse sem fee eka(3rd semester) hyaganna pluwn wei neda..?
Ow mahansi unoth puluwan
1,2 sem wala gewwata passe permanant job ekak hambunoth mokakmahari 3,4 sem wala fee eka ain wenawa kiyanne aththada?
Ow work permit eka apply karanna puluwan job ekak hamba unoth 3,4 semester fees pay karanna Oni ne