jathi agam one naththam oya mekata reply karanna one na mithraya, paduwe balagena idiya nm iwarai ena kenk ei, oyalage aithiya eweleta inna sudusuma kenata denna, waragaya kulaya agama adala na
Arakku Bothalayata......Dirar Yana Takarn Keallata, Wasikili Porchchi Yata Thama Rate Abi Marnaya, Thama Daruwan Gea Anargathayada Saha Thaman Geama Arthmaya Par Walar Dun Booru Janda Daryaka Yan Sitina Ratakata......Mewan Deyak Sidu Veema Pudumak Nowa.........Gon Booru 69 Lak Shayama Mulu Ratatama Kela Vilar Yanna Patta Horu Paula Saha Un Gea Keliti Radi Sordana Jarwaram Karayoota Balaya Dunnama Ohoma Kala Vilar Yana Bawa Den Wath Uba Lar Gea Gon Mola Walata Therum Yanawar Nam Aurudu 73 K Mulu Ratama Sooran Karpu Saha Kana Pradarna Paksha 2 Katama Kala Wa Pallar Maka Bearvila Yannama....... JVP Akata Chandaya Labar Dee Apita Kela Wapu Muta ( Patta Jarwaram Kara Hora Pulama Gedara Yawamu )
People are responsible for this bad down turn. They selected buffaloes to Parliament now everyone is suffering enough. People should suffer more and more, then only they may learn an unforgettable lesson. Thanks for President and Cabinet for waking up People towards sustainable economy in future.
This really shows that the foundations of our economy for the last 50 years have been not sustainable. If one thing breaks down whole chain is done. Regardless, of who is in state power they should always have a proper national plan so that these types of things won't happen.
Our voters are stupid and get carried away by fairy tales. Memory lasts only 2 weeks. So, don't be surprised if the same thugs and goons are elected next time....
This is what happens when you elect leaders based on racism. From now elect leaders based on how educated they are. Thank you rajapakses for showing people that supporting racist leaders will have devastating consequences.
ගෑස් පුපුරන එකටත් විසඳුමක් දෙන්ට බැරි පාදඩ පාලකයා..😣😣😣😣😣
පොහොටුවට
කලබල වෙන්නෙපා මේ කොරෝනා වසංගතයේ බලපෑම්. පස්සේ හරියයි.. ආර්ථික අර්බුදයත් එහෙමයි මේක ලෝකෙට ම බලපාල තියෙන්නේ.. ගෑස් පුපුරන්නෙත් ඒක හින්දා. සර් කියන්නෙ නිතරම තේරෙන්නේ නැද්ද.
හිරු , දෙරණ නැවත කඩේ යයි.. සිරස super 💕👍👍
🇱🇰🇱🇰👍👍
ඇත්තටම.....
උන්ගෙ බලුම චැනල් දෙක
Sirasa tv👍👍
@@SewingLK තවත් ලැජ්ජ නෑ යකෝ වහල් හැත්ත
මහජනයා හැමෝම පාරට බහිමු. මේ ජරා පාලකයින් එලවා දමමු. හැමෝම එකතු වෙලා ගහමු මුන්ට
Yaanthan mallita theruna.. 🤔
කාලකන්නි ගිනි තියලාදාන්න ඕනා පරම්පරාවට ම බලු හැත්ත..
"මරන්ඩ හිතිලා තියෙන්නෙ...."කොහොමද ජනතා වේදනාව.....😡😡😡😡😡👌👌👌🙏
මමත් එනවා.
හෙට අනිද්දා ටකරං ටිකක් බෙදුවොත් ඔය බැනපු උන්දැලම ආපහු දෙනවා රෙදි ඉල්ලේ😂
එදාමරා විපක්ෂයේ හිටපු කාලයේ කියපු වදන් ැද උන්ටම වලංගුයි
Kohomada Meaka.....?..... Kana Purawalar Ma Hora Thakkadi Pulatama Deelar Thiyana War.
ඔව් ඇහුවේ මහින්දය දැම් සැපද කියලා 🥴
මගේ ගෑස් එක ඉවර උනා… හයියෝ කාලකන්නි ආණ්ඩුව රට විනාශ කරා… 69 ලක්ෂෙටම ස්තූතියි අපිටත් සැප අරන් දුන්නට
ඒක නං ඇත්ත 60නම ලක්සෙට ඩබල් සැලියුට් ගහන්න ඕනා අපට සැප අරන් දුන්නට. ඔයා කවුරු වුනත් කතාව නම් සහතික ඇත්ත
@@tharushikeshla2508 කියලා වැඩක් නෑ…
පාහාර හැත්ත තිරැපති ඇමරිකා යනවා සැපට ඉන්නවා මුන්ගේ සාපේ වැදිලා තියෙන්නේ මිනිස්සුන්ට.
@@susanthalakmal9507 හෙන ගහන්නෙ නෑනේ ඕකුන්ට
69 ලක්සේ නිසා අපිට සැප පව් සමා කරගන්න තිරුපති යනවා 😪
ඒ දවස් රැස්වීම් වල ඥානසාර හාමුදුරුවෝ කිවෙ අපට තනි සිංහල ආණ්ඩුවක් ඕනේ කියලා? දැන් හරිනෙ සැපද කියලා අහන්ඩ තියෙන්නෙ, මේ රට දියුණු කරනවා නම් සියලු ජාතීන් එකට එක්වෙලා දියුණු කරන්න ඕනේ, සමහර අයට තිත්ත උනත් ඒක තමයි ඇත්ත🇱🇰🇱🇰🇱🇰
එක 👍
wargawadaya adinna epa mithraya methanata, oya methana wena ginnak paththu karanna hadanne
මේ රටේ මෝඩයො එක්ක ජාතික සමගිය ගැන කතා කරල තේරුමක් නෑ . තව තවත් ජාතියයි ආගමයි බලබල ඉඳපල්ලා 😒
jathi agam one naththam oya mekata reply karanna one na mithraya, paduwe balagena idiya nm iwarai ena kenk ei, oyalage aithiya eweleta inna sudusuma kenata denna, waragaya kulaya agama adala na
තවමත් පෙහෙටිටුවට කඩෙ යන උන්ට කන පැලෙන්න ගහන්න ඕන
Aniwarayenma
Mun okkotama gahanda.panditha kam kiyawanawa tawat.ko mun tika.
Ane thama pohottuwata adina un innawane aka gena hithana kota kalakirimak enne
කන පැලෙන්න ගහලා බිම පෙරලන් කටට චූ දාන්න ඕනෙ..
225ma ekai mata ekkenekwth penna ba
චන්දෙ දුන්න මිනිස්සුන්ට බනින් එපා බන් ඒ මිනිස්සු විස්වාස කරා මුන් රට හදාවි කියලා .රවට්ටපු උන්ට තමයි මේකට return දෙන්න ඕන මිනිස්සු ශාප කරනවා උන් යනෝ තිරුපති ඒවගෙන් බේරෙන්න .
ඔය ඔක්කෝටම ජන්දයක් ලං වෙද්දි බඩු මිල අඩු කරලා ආතල් එකක් දුන්නම ඔක්කොම අමතකයි.. මේ පාර නම් එහෙම කව්රුත් වෙන්න එපා..🙏🙏
𝑱𝑽𝑷 𝒏𝒆𝒙𝒕 𝒉𝒂𝒂! 👍
Jvp
කොච්චර කිවුවත් ඔච්චරයි වැඩක් නෑ කියල අපේ පොන්@ හැතිකරේට..
මුන් කන්නෙ තනකොල
Aniwar Gon Jantharwa Puluwan Tharam Denuwath Karanna ......... Mokada Un Gea Patta Gon Kamae Sarpaya Apita Thawath Kanna Bariyooo.........
මිනිස්සුනේ දැනුවත් තේරුම් ගනිල්ලා උන් උන්ට මිසක් රටටවත් රටේ මිනිස්සුන්ටවත් ආදරෙ නැ 2024දී චන්දේ දවසට කලින් රැ ඔබ සියලුම දෙනාට ජ්.වී.පී.කියන නාමය හීනෙන් හරි පෙනීයන් කියල ප්‍රාර්ථනා කරනවා
එකෙන්ම
Aniwar Bro Aniwar........
Jvp ekath fail unoth Mokda krne
@@pyi9785 Arpasu Rata Suddatama Karagana Yanna Demu...... Aduma Garnea Ape Jantharawata Europe Yanna Hari Visarwak Wath Labei Nea.......
JVP Dinavamu. Horu pannamu 😝😝👍🙏
වාසියට රෙද්ද උස්සන්න එතකොට හැමදාම ඔය සෙතේ තමා ☝
අනිවාර්යෙන්ම මුංට චන්දේ දාලා සැපද අහන්න තියෙන්නේ එකයි චාමරගෙ අදහසට සුපිරි ආ
මුන්ට මදි
ඒක ඇත්ත මෝඩ හැත්ත
Sira mchn aththa kathawa
Arakku Bothalayata......Dirar Yana Takarn Keallata, Wasikili Porchchi Yata Thama Rate Abi Marnaya, Thama Daruwan Gea Anargathayada Saha Thaman Geama Arthmaya Par Walar Dun Booru Janda Daryaka Yan Sitina Ratakata......Mewan Deyak Sidu Veema Pudumak Nowa.........Gon Booru 69 Lak Shayama Mulu Ratatama Kela Vilar Yanna Patta Horu Paula Saha Un Gea Keliti Radi Sordana Jarwaram Karayoota Balaya Dunnama Ohoma Kala Vilar Yana Bawa Den Wath Uba Lar Gea Gon Mola Walata Therum Yanawar Nam Aurudu 73 K Mulu Ratama Sooran Karpu Saha Kana Pradarna Paksha 2 Katama Kala Wa Pallar Maka Bearvila Yannama....... JVP Akata Chandaya Labar Dee Apita Kela Wapu Muta ( Patta Jarwaram Kara Hora Pulama Gedara Yawamu )
කිරිබත් කාපු එවුන් තමයි හුගක්ම දැන් වැලලෙන්න හදන්නේ.අපි ඔවුන්ගේ හැටි දන්නනිසයි කිවිවෙ.අහිංසක මිනිස්සු ඉවරයි කියලා.
කියලා වැඩක් නෑ 69 ලක්සෙ 😂
එ උනාට ඡන්දය කිට්ටු වුණහම ආයේ විරුවාට යුතුකම් ඉෂ්ට කරන්න යනවා නේ. විශ්වාස කරන්න අමාරුයි ඔයාලා තාම පාඩම ඉගෙන ගෙන කියලා.
අනිවාර්යයෙන්ම.
Eka aththa
Absolutely.
එදාට ඡන්දෙ පොළේ පෝලිම
Ekenmaaa
@@wimalasenawijethunga1668 this is true
Very good Sri Lanka🇱🇰 I am proud about you
අපි බලන් ඉන්නවා .ඔබට ඇත්ත තොරුමි ගන්නකම්.තව තියෙනවා
ජනතාවනී දැන්වත් රට වෙනුවෙන් ඉදිරියෙදී කරුම චන්දය හරියට පාවිච්චි කරන්න
Panguvak moodayo tharuvek pasalala kata thaala thunnotth CANTHDE thevi.
👍
නපුංසක පාලකයන්ට තිරුපති පිහිටයි ! රටේ රත්තරං අරන් ගිහින් ඉන්දියාවට පුදන කාලකණ්ණි ....
මිත්ත්‍යා දෘෂ්ටිය....ඒකයි හේතුව ....,😁😁😁😁😁😁😁
කොහොමද මගේ රත්තරං යහළුවනේ ඔබතුමන්ලාගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
eththatama hari dukai :(
Oya kiyana de hri eth danumak nathuwa wachana pawichchi karanna epa. Oya asexual ayata disrespect karala me comment eke. Eka ain karoth hodai neda?
තිරුපති ගිහින් උගෙ ජෙට් එකක කාගෙ සල්ලිද මේව
ජය වේවා
අර 225 බැනපු එකානම් පොහොට්ටුවට බරටම කඩේ ගිය එකෙක් අනිවාර්යයෙන් 😍
Sure ekatama.. 😂
😁
Ute Dan Sapailu
@@nishanthalakpriya7922 Moda Baiyo!
Rata indan awith inne lankawe sapa nisa.
👍 ! ɐɐɥ ʇxǝu ԀΛſ
Gota thank you
ඔහොම කියපු උබලා තමයි උදේම ගිහින් දෙන්නෙ ඕකුන්ට .හොද වැඩේ 😁😁😁😁😁😁
Hariyata hari,
ඇත්තෙන්ම අපේ මිනිස්සුන්ට බොක්කටම වදින්න ඕනෑ කීවාට වැඩක් නෑ තව මදි
👏👏👏👏👏
යකෝ තොපිම නේද කිව්වෙ කන්න එපාය ඉන්න රටක්ය ඔනෙ කියල දැන් තොපිම කෑ ගහනව මොකක්ද බන් මේ හතර බීරි කතාව 😂😂
මෙහෙම කියවලා වැඩක් නෑ ,පක්ෂ බලන්නේ නැතුව,දේශපාලකයන් නැතුව මිනිස්සු ඔක්කොම පාරට බහින්න ඔන,මුලින් එක ගමකින් පටන් ගෙන රැල්ලට ඔකොම පාරට එන්න ඔන.මුන් එලවන්න.මුසල හැත්ත ....
Aniwaryenma parata basse nethnam elawanna behe. Philippines wala Marcos wa elewweth ehema thama.
yes true
@@real9640 sampurna eththa minissu prata bahinda one
Aniwareyen eka thamai wenna ona mehema kiyala wadak na minissu serama parata bahanna welawa hari,
ජෙප්පො පාරට බැස්සම පාරවල් බ්ලොක් වෙනවා අපිට හරී හිරි හැරයි කිව්ව උන් පාරට බහිමුලු. බහිමු බහිමු.
සුභ අනාගතයක් ඔබ සැමට 😆😆😆🙏🙏🙏
දැන්නම් මහජනතාව රතු කට්ටේ ඉන්නේ
මේ වාගේ රජයක් කිසිම දවසක දැකලා නැහැ ජන්දේ ඉල්ලගන එන්න එපා කියලා තමයි අපිත් කියන්නේ.
අපි නම් දැනගෙන හිටියා ඉස්සර ඉඳන්ම උන් කරගන්නෙ උන්ට විතරයි කියලා...
Niyamai
පටන්ගමු කොනක ඉදල ඉවරයක් කරල දාමූ
JVP චන්දේ දීලා රට දිනවමු
බයියන්ට දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ 😂😂😂😂👍💕
අර්බුදයක් ඇතිකර බලයට පැමිනෙන්නා අර්බුදයක් විසින්ම විනාශ වනු ඇත. 🙂
එකෙකුට ගැහුවා නම්...හරි
මුන් බයයි එලියට එන්න දැන් එකෙක් ආවොත් මිනිස්සු ඉන්නෙ සූදානමින්.ඔක්කොටම ගහන්න ඕනේ.ඉස්සර හිටපු උන්ටත් දැන් ඉන්න උන්ටත්
නියමයි✌👍
JVP එකට දීපල්ලා උබලා ඔක්කොම රට වෙනුවෙන්. ආයි චන්දන ලං වෙලා රාජපක්ෂ ලාටම දෙන්න නම් එපා 😂
👉 ඇරල තියෙන කඩවල් වස්සවන්නද 😂
මීනීමැරුමක් කරන්නද
සජිත්ට කඩේ යන ඒවුනුත් ඉන්නවනේ බන් .හැබැයි උ අාවොත් අාතල් ලෝකයයි .😂
@@CP-ny2wm ජෙප්පො ආවොත් මිනීමැරුමක්
Mini merum😅 mon modyoda mun? 88 89gen dengen ktha krplla thopi wahallu un kiyn ewa wath notherena un ktha krnne api wenuwen thope ewn rate keli vikunaddi. moda musalyo thopi
Excellent 👌
පෝලිමේ ෂැපේ ඉම්මු..
ඔහොම බැන්නට ඉතින් 5000ක් දුන්න ගමන් ඉතිං හරි තමා.. 😂😂😂
චන්දෙ කාලෙට තමයි මුන්ගෙන් පලිගන්න තියන එකම කාලය
JVP Dinavamu
මුළු ජනතාව පාරට බහිමු කාලකන්නි දේශපාලකයෝ ඔක්කෝම වටලමු
පාලකයින් ගිහින් බලන්න අද ජනතාව විදින දුක.
උන් කොහෙ බලන්නද , උන්ට නොදන්න උන් දෙන ජෙට් ටුවර්ස් යන්න තියෙනවනෙ සිල් ගන්න යන්න , අඹු දරුවෝ බලන්න යන්න .. අනික සිරිසේන නම් පත්තරෙන් හරි දැක්කා මුන් දකින්නෙම නෑනේ ...
මිනිසුන් ට දැන්වත් මෙ හොර කලකන්නි ගැන තෙරෙන එක මාර වටිනවා ❤️
ගොබ්බයෙක් ජනාධිපති වෙලා රටේ මිනිස්සු බලු දුක් විදිනව..... හෙන ගහන්න ඕනි පරයන්ට
දුප්පත් මිනිස්සුන්ට මේ කරපු අපරාදෙට
Thank you ගෝඨා 😘😘😘
බැසිල් මහත්තයාලු😂😂😂.මොන දේ උනත් වහල් හිත😂
උන් තාමත් බාගෙට වහල්ලු. තාවම උන්ට මහත්තයා ලු. 😂😂😂😂😂😂😂
මාත් ඕකමයි හිතුවෙ. මුන් ජාත්‍යන්තර හොරු. තව මහත්තයා කියනවා. මට නම් හම්බ උනොත් මරනවා සත්තයි
ඔව්..අනේ උන් මහත් හොරු..
@zany මහත්තයා කිවුවේ ඒ මනුස්සයාට කර කියා ගන්න බැරැව බන් පවු අහිංසක දුප්පත් මිනිහෙක් උන් මොකක් හරි අහිතක් කරොත් ඒ තාත්තගේ දරැවෝ බලා ගන්නේ උබද
කිරිබත් නැද්ද කිරිබත්..මේව අහල කරිබත් උයඋයා ඉන්නවෙලාවක් නැ අමුවෙන්ම කනව හාල් ටිකක්..සතුටවැඩිකමට..
හාලුත් නෑ බන් හට්ටිය තමයි කන්න වෙන්නේ
🤣🤣
🤪🤪😂😂🤣😅😅
ගිය ආණ්ඩුවේ හිටපු අය සහ මේ ආණ්ඩුවේ ඉන්න අය නැවත ඡන්දය දෙන්න කියලා කියන්න එපා
අපි චන්ද කවදාවත්ම ඉල්ල ලෑ.
@@holytemple47 ජනතාවගේ බඳු සල්ලි කන්න ඔබ කැමති නැහැ නේද 😂😂😂😂
ස්තූතියි 69 ලක්ශෙට....
අද gas හොයන්න නොගිය තැනක් නෑ
Jvp එකට ඔබගේ ජන්දය ලබා දෙන්න❤️
Uba deepan 😆
බැ
ගොං සමාජවාදයෙන් දියුණු කරපු එක රටක් පෙන්නුවොත් ජන්දය දෙනවා.😂😂😂
@@miyurangajayathilake2226 බයියෙක්ද ඔයා😂💔
රැවටුනා ඇති. වසර74ක සාපය, ජඩදේශපාලනය අවසන්කරමු තට්ටුමාරුවට තිත.දූෂණ නවතමු.පොඩිමිනිහාගේ රටක් . ජවිපෙ මාලිමාව සමඟ පෙරට
Jvp කියන්නෙත් ඔය අවුරුදු 72 කම කන්න උදව් කරපු කාලකණ්ණිම තමා.😂😂😂😂
@@miyurangajayathilake2226 ඔබේ විසඳුම් කොන්ද පණ ඇතිව කියන්න අවලාද නැතිව.
@@darmadasarathnayaka9651 විසදුම 225 ම නැති වෙනත් විකල්පයක් ගොඩ නැගීම.
මට පුදුම ඇයි මිනිස්සු මෙච්චර ඉවසන්නේ තව ලොකු සිද්දියක් වෙනකන් ඉන්නව ඇත්තේ
nanakkage balaya thamai
69 bayai
මෙහෙමයි ඉතින්...රට අවුරැදු 2ක් මෙලෝ අදායමක් එන්නේ නැතුව දැන් ආන්ඩුවේ මිනිසුන්ට බැනලා තේරැමක් නෑ..ඒ මිනිස්සු මොනවා කරන්නද...
කොරෝනා අවේ නැත්නම් අද ලංකාව කොච්චර දියුනු රටක්ද..මේ රටේ මිනිසුන්ට තේරෙන් නෑ ඒක...කන්න බොන්න නැති උනත් අද අපි ජීවත් වෙලා ඉන්නේ ඒ මිනිස්සු නිසා.......
දාර බයියෙක් හිතන විදිහ😂😂😂
Hema dama oka oluwe tiyan inda epa machan
@@chathurangapushpakumara7600 පිස්සුද බන්..අන්තිම ජේදය කියවපන්..
@@ksruwan7861 hema ratakam corona tiyanwa bn mechara jiwat wenda amaru lankawe vitarai wenda
Ammoo yakooo😂
Thwa podden kunu harpayak kiyanwa
ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියල අර මනුස්සයාව CID එකට කැඳවන්ඩ ඉඩ තියේ
දැන් හොදයි නියමයි ඔය හරක් ගෙනාවේ ඔයා ලම තමයි දැන් සැපද
මේ කොච්චර කිව්වත් .. ජාතිවාදයක් අවුස්සලා... තවදුරටත් මිනිස්සු රව්ට්ටන්න ඉඩක් තියෙනවා ... මිනිසුනේ... නිතරම අවදියෙන් ඉන්නෙ...
අනිවා...
ඕකා තමා පාස්කු ගහලා ජාතිවාදෙ අව්ස්සලා චන්දෙ ගත්තෙ
ඇත්ත ඇත්ත පාස්කු සීන් එක වගේ
අනිවාර්යයෙන්ම
ජන්දයක්......ආය ආවාම ඔය කියන දේම කරමු....👍👍👍
අනේ තව ඡන්දෙට අවුරුදු 3ක් විතර තියෙයි..අපිට මතක තියෙයිද දන් නෑ ඒ වෙනකොට නේ..
THAWA. 3. YANNA. DENNA EPA. RATE. PURAWASINGE. ATHE. BALAYA. THIYENNE. MATHIWARANAYAK. ILLALA. SATAN. KARANNATA. RATAMA. ELIYATA. BHINNALA. , MUNWA. MUNGE. PPWEL PITIN HORA. DOOAHIINGE. PASKU. BOMBAYE. MINEEMARUWO. MUNGE. HORA MINEE MARU POWEL. PITIN. HIRE. , , MUN. JET. PLAN. HIYRE. KARAGENA. DAN. LOKAYA. PURHA. KUDU. JAWARAM. KARANAWA, , MUNTA. KUDU. NAW. ENNE. AFGANISTHAN. WALIN. , MUN. LOKUWATAMA. DRUGS. BIUSNESS. KARANAWA. , , THAWA. MHAKALAYAK. NAHA. MUNGE. POWEL PITIN. HIRE. HORA. GANUTH. EKKALAMA. , DANNE. ATHULATA, 🖕🖕🖕🖕
Well said....
තව ටික දවසයි ..මහ විනාශයකට 😥😥😥😥😥
😭😭😭
UNP සහ පොහොට්ටු. ....දෙකම එකයි...කාලකන්නි🤮🤮🤮🤮
විශ්වාස භංගයක් ගෙන්න පුළුවන් , ජනමත විචාරණයක් තියන්න පුළුවන්, නෙද කො ඒ ව, ඊලගට විපක්ෂය යත් අහු වෙන්න එපා හොඳද
ane uba wage gonek modyo dannathi ewa kathakarana epa ubala thama wahal gotabayage puthala
@@umeshperera7609 ethakot tho sajith ge lewa kakaeked. Unith korame 2015 idan mathala nadda harak ratala thama dan hota awith anith tika kanawa wahal hathhha
රටේම ජනතාව එකතු වෙන්න කාලේ හරි
People are responsible for this bad down turn. They selected buffaloes to Parliament now everyone is suffering enough. People should suffer more and more, then only they may learn an unforgettable lesson. Thanks for President and Cabinet for waking up People towards sustainable economy in future.
Harsh. But 100% true
This really shows that the foundations of our economy for the last 50 years have been not sustainable. If one thing breaks down whole chain is done. Regardless, of who is in state power they should always have a proper national plan so that these types of things won't happen.
Our voters are stupid and get carried away by fairy tales. Memory lasts only 2 weeks. So, don't be surprised if the same thugs and goons are elected next time....
If the previous government did a good job we wouldn't bring this government to power, both parties are equally responsible for the mess.
Only solution jvp Government has to come
අපි කොච්චර කෑගැහුවත් ඔය කාලකන්නි දකින්නේ නෑ මොකද උන්ගේ හොර ගෑනු එක්ක සූප්පුව දාගෙන ඉන්නේ
හෙන ගහපිය ඔක්කොම පාලකයන්ට හෙන 7ම ගහපිය උන්ගෙ දරුවනටත්
එක්කම.ඉපදෙන දරුවන්ටත් එක්ක.අහස් යන්ත්‍රය මුන් යන අතරතුර අනතුරකට ලක්වෙවා.
පවුල් පිටින්ම අකුලෝලම යන්න ඕන
අනිවාර්යෙන්ම👍
Only trusted media in Srilanka. Well done Sirasa.....💐💐💐
දැන් බනිනවා ඊලග ඡන්දෙදි ඔය විදිහටම පෝලිමේ ඉදලා ඡන්දෙ දෙනවා...
Aniwaren 🤯
Aniwaren 🤯
Hariyata hari.Eka thamai Aththa.
ජනාධිපති කෙනක් නැහැ බොලව් රටේ 🙏🙏
Thank you gota mahaththayata😅
This is what happens when you elect leaders based on racism. From now elect leaders based on how educated they are. Thank you rajapakses for showing people that supporting racist leaders will have devastating consequences.
බම්බුව අයෙ චන්දයක් අවාම බලාගත්තෑකි චන්ද පෝලිම් වල
උදේම යන්නෙ මුන්
@@samannandalalranasinghe5740 Mun Thama 69 Laksheye Wahallu. Aye Chandeye Denne Pohottuwete Thama
පාරට බහිමු ජනතාවනි💪😁
ජෙප්පෝ කලින්ම මෙහෙම වෙනවා කිව්වා. 3% කුහකයෝ කියලා බැන්නේ. යස ගෝටට ඡන්දෙ දීපු උන්ට.
ජෙප්පෝ ආවත් ඔය ටිකම තමා ප්‍රධාම පක්ශ ඔක්කෝගේම ඉන්නෙ කාලකන්නි...උන්ට හම්බකරගන්න එවුන්😡
@@blackeye8741 හැමෝම එකයී. පොහොට්ටුවට ඡන්දෙ දීපු උන්ගේ අලුත්ම පාඨය.😂
@@blackeye8741 සෑර්ට දුන්න වෙලෙ හිතුනේ නැද්ද උන් රට කනවා කියලා
ජෙප්පොන්ට නම් දෙන්නැ එදා ඉදන්ම සජිත්ට දුන්නේ
@@sumithkothalawala2697 චන්දේ දුන්නෙත් නෑ යකෝ
Sirasa superb👌👌
මේ පාහරයන්ට හොයහොයා ගිනි තමා තියන්න ඔන කාලකණ්ණි පාහාර හැත්ත.😡
සුපිරිබන් 69යට ජයවෙවා
JVP ප්‍රමුඛ ජාතික ජන බලවය එකම විසදුම
ඉවසූවා ඇති තව බලන්ඉන බෑ ජනපති මන්දිරය වටලමු ලංකාවම පාරෙ නිදාගමු මුන් යනකන් අපි වැඩ නතර කරමු
ඉන්දියාවේ මෙම උනා නම් මෙලහකට ගිනි තියලා
මොන පක්ෂයට දුන්නත් මෙච්චර තමා වෙන්නේ.හෙන ගහනවා මේ අන්ඩුවට.මිනිස්සු බඩගින්නේ ඉන්නවා.කන්න මොනවත් නැතුව
Mon pakshe awath kiynne paksha 2i balyta awe.anith praksha awe ne moda ktha kiynnepa
ජන්දය ආවම ඔය කාටත් අප්පච්චි හා එම සනුහරේට ජන්දය දෙනබව පොහොට්ටු ලොක්කො කවුරුත් දන්නවා.
කොච්චර කිවුවත් ඔච්චරයි වැඩක් නෑ කියල අපේ පොන්@ හැතිකරේට..
Aye okunta chandaya dena unta asuchi walin gahanna oni.dila kara gaththe.🐂🐂🐂🐂
Respect sir.....
උබල ඕව කිය කිය ඉදපල්ල පෝලිම් වල දේශපාළුවො ඕව ගණන්ගන්නැ බොලව් බහිමු පාරට ගහමු කැරලි එලවමු මුන්ව ☝💪👍
Mulin munta chande dun kaalakanni විනාස කරන්න ona
JVP Dinavamu
@@riyansikumara259 ඇයි අර උඩ කියලා තියෙනවා වගේ අනිත් පක්ෂ වලට ජන්දය දෙන උන් මරන්න බලය දෙන්නද වහලෝ උබ කියන්නේ.😂😂😂😂😂
අපි තමයි හොඳට ම කරේ
බඩ ගැන හිතන්න එපා, රට ගැන හිතන්න. අපිට ඉන්න හිටින්න රටක් තියෙන්න ඕනා. කැපවීම් කරන්න ඕනා රටක් දියුණු වෙන්න. අනේ මන්දා රට බේරගන්න තියන අවසාන අවස්තාව.එහෙම කියපු පොරවල් තමයි මේ. ඔය පුරවැසියෝ සැපේ ඉන්නේ.
බඩගැන හිතලා තමයි 77 දිත් කෙළවා ගත්තෙ. දැන පොහොට්ටුවට දීලා මරු කියවනවා....හිත්....😂😂😂😂😂
@@nandasenanandasena7642 ou bn 🤣🤣🤣
👏👏👏👏👏👏👏👏
පාලනයේ ජනප්‍රියකම මෙන්න.....
චන්දෙ දුන්නේ උන්ට හොදයි 😄😄😄
👏👏👏👏👏👏
හොද වැඩේ😂
අවබෝධයෙන් තේරුම් නොගන්නා ඡන් ද දායකයා කෙලවා ගැනීමෙන් අවබෝධ කර ගනී.
කේ. ඩී ලාල් කාන්ත......
මමත් රැවටුනා...ආයේ නම් නෑ....ඊළඟ චන්දෙ JVP ට දෙනවා
ගඩාෆිලට වෙච්ච වැඩේ රාජපක්ෂලාට ඉක්මනින් මතක් කරල දෙයි වගේ හිටපු රාජපක්ෂ වහල්ලු ටික
@@jdyisouifu1371 මතක් කරල දෙන එක එකක්, කරල පෙන්නන එක එකක්. හැමදේම ඉවසන් නිර්වින්දනය වෙලා ඉන්න එක නම් නෙමෙයි, විසදුම
තවම උනේ නෑ.තව ඉස්සරහට තව තවත් දේ දැන ගන්න පුළුවන්.
විඳින්න ඕනේ කාලාකණ්ණි යක්කුන්ට රට බාර දීපු පව
ජනයා එක් වුවහොත් වෙනස් කිරීමට නොහැකි දෙයක් නැත..
අද රට පරිහානියට පත් කලෙ ප්‍රධාන දෙශපාලන පක්ෂ දෙක.දෙගොල්ලොම වගකියන්නේ ඕන.මම දෙගොල්ලොන්ටම ජන්දය දීපු කෙනෙක්.දැන්නම් JVP එකට දෙන්නෙ.
ජය වෙවා සහොදරයා
Thank you goto hodamata kalata
අපි මුල ඉදලාම ඔක තමයි කිව්වේ.රටේ ගොන් බයියොයෝ ඉන්නකොට මේ වගේ හොරුන්ට හැමදාම වසියි.අහින්සක මිනිහාමයි තැලෙන්නේ.මුන්ට නම් හේන ගහනෝ.
හැම එකාම එකයි
@@rango7277 උඹ gon bayiyek නේද ???
@@rango7277 කිසිම පක්ශයක් දෙශපාලනයක් නැතුව අපි හිතමුකෝ හාල් එලවළු මිල යන්න හෙතුව රසායනික පොහොර නොමැති කාම.ඒක මේ අන්ඩුවේ දුර්වල කමක් නේවෙයිද්?ගිය අන්ඩුව තියනකොට අඩුගනේ කන්නවත් තිබ්බා මේවගේ සාගතයක් නෑ නේ.කෝරොනා කිය කිය හැමිනේන්න බෑ නිතරම අන්ඩුවට.මේ ප්‍රස්නේ අවේම පොහෝර අවුල නිසාමයි.
@@antonfernando7588 උබ jvp කියන අටමගලේ වහලෙක් නේද.😂😂😂😂
කාලකන්නි බල්ලන්ට චන්දේ දෙන්න එපා