Paadaparicharika | පාදපරිචාරිකා - Devnaka Porage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Song Title | Paadaparicharika “පාදපරිචාරිකා”
    Artist | Devnaka Porage
    Music | Rev. Bibiadeniye Mahanama Thero
    Lyrics | Akash Tharuka Perera
    Video & Art Director | Sandesh Bandara
    Cinematography | Rushka Bogoda
    Cast | Devanka Porage, Lahiruni Salwathura, Rasika Kothalawala & Wishma Lahiru
    Produced by Damenda Porage
    ---------------------------------------------------------------
    ♪ Full Song Available on: orcd.co/blqydj
    ---------------------------------------------------------------
    Set as Caller Tune:
    ♪ Mobitel - 74740570
    ♪ Hutch - 078 & 072 Mobile numbers - 369111888
    ---------------------------------------------------------------
    🚫 B Plus පුද්ගලික සමාගම සතු කිසිඳු video සහ Audio අප ආයතනයේ අනුදැනුමකින් තොරව භාවිතා කිරීමෙන් ඔබේ TH-cam channel එක හෝ Web අඩවිය අක්‍රිය විය හැකිබව කරුණාවෙන් දැනුම්දෙමි.
    🚫 Any audio or video content owned & published by B Plus (Pvt) Ltd is strictly prohibited to be re published on any TH-cam channel or web site without prior approval from B Plus to Audio channel or web take down.
    ---------------------------------------------------------------
    Enjoy & stay connected with us..!
    ▶ Subscribe to B Plus : bit.ly/2KjqjAe
    ▶ Like us on Facebook : bit.ly/2HNtFtj
    ---------------------------------------------------------------
    #Paadaparicharika #Devnaka Porage
    Copyright © B Plus (Pvt) Ltd.
    All Rights Received by B Plus Music

ความคิดเห็น • 359

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +659

    ලහිරැණි අක්කට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්න බලන්න ❤️✌️

    • @indranimanike7903
      @indranimanike7903 3 ปีที่แล้ว +2

      ane ayiye thawath lassana song ekak dannako

  • @Actorpubudu
    @Actorpubudu 3 ปีที่แล้ว +338

    ගයන්න
    වයන්න
    රඟන්න
    නටන්න
    හැමදේටම දක්ෂයෙක්....
    ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලද නව පරපුරේ සිහින තරුව. දෙව්නක පෝරගේ...
    ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්!
    පුබුදු ගමගේ-

  • @dulshanirajapaksha871
    @dulshanirajapaksha871 3 ปีที่แล้ว +390

    මේකනම් අනිවාර්යයෙන් Trending එන්න ඕන නිර්මාණයක් ❤️
    👇එකඟද

  • @adiro7102
    @adiro7102 3 ปีที่แล้ว +71

    Lassanai ...
    පසු ලිවීම...
    බොහෝම ලස්සනයි...හදවතට හුරු,නුහුරු සම්බන්ධක් දැනුනා...
    සම්ප්‍රදායික නැවුම් මුහුනුවරක්...
    ලස්සන වැඩක්.
    කුලුදුල් නිර්මානයට සුභ පැතුම්....
    💖💖💖
    #පාදපරිචාරිකා

  • @dhananjiabeywickrama5584
    @dhananjiabeywickrama5584 3 ปีที่แล้ว +141

    දැක්ක ගමන් හිතුනා ලස්සන නිර්මාණයක් කියලා 🥰🥰🥰 හරිම ලස්සනයි

  • @lakvindiwasundara8164
    @lakvindiwasundara8164 3 ปีที่แล้ว +76

    දෙව් අයියේ ඔයගෙ BIRTHDAY එක දවසේම මෙ SONG එක Relics කරපු එක ගැන ගොඩක් happy...😊😊😊මෙවැනි තව නිර්මාන බිහි වෙවා කියා ප්‍රර්තනා කරන්වා හැමදම ඔය්ගෙ නිර්මාණ වලට අදරෙයි ❤️❤️❤️

    • @lakvindiwasundara8164
      @lakvindiwasundara8164 3 ปีที่แล้ว +1

      @uthara sudasinghe sweetne oyta ilaga year ake b'd aka dwse song akak release karnna

  • @tharusirimanna4658
    @tharusirimanna4658 3 ปีที่แล้ว +95

    හිත නිවෙන හරිම ලස්සන සින්දුවක්.සාම්ප්‍රදායික දෙයකින් කරපු දෙයක් නිසා තවත් ලස්සනයි ❤️❤️

  • @chanugi1234
    @chanugi1234 3 ปีที่แล้ว +42

    ලස්සන වචන ටිකක්, ලස්සන කටහඬක්, ලස්සන තනුවක්. වෙනස්ම නිර්මාණයක් හරිම ලස්සනයි. සුභ පතනවා දෙව්නක අයියේ 😙😙

  • @dewminim.a.t706
    @dewminim.a.t706 3 ปีที่แล้ว +146

    දෙව්නක අයියට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්න 💖

  • @samanrathnayake9368
    @samanrathnayake9368 3 ปีที่แล้ว +40

    පට්ට ලස්සනයි සින්දුව මේක අනිවාර්යයෙන් Trending යනවා...congratulations දෙවුනක අයියා ....ආදරෙයි godaaaaaaaaaaak ..තව සින්දු ඕනී

  • @buddhimaarunodini2004
    @buddhimaarunodini2004 3 ปีที่แล้ว +77

    පොදු වල ඉන්න හොදම actors ලා දෙන්නෙක්......😍😍😍❤❤❤❤

  • @ushanikavindika8603
    @ushanikavindika8603 3 ปีที่แล้ว +70

    ලහිරුනි අක්කයි දෙව්නක අයියයි ඉන්න නිසා බැලුවේ ලස්සනයි 😘😘

  • @goldenheart5844
    @goldenheart5844 3 ปีที่แล้ว +55

    🌹 දෙව්නක පෝරගේ...🌹
    කියන්න වචන නෑ...අති දක්ෂයෙක්...නැන්දා වගේමයි. .සුබපැතුම් දෙව්නක ඔයාට...

    • @chathu6911
      @chathu6911 2 ปีที่แล้ว

      @@maneeshaedirisinghe1186 Nimanthi porage

  • @lakvindiwasundara8164
    @lakvindiwasundara8164 3 ปีที่แล้ว +68

    "පදපරිචරිකා"කාලෙකින් අහපු හදවතට දැනුනු ලස්සන නිර්මාණත්මක ගිතයක්.දෙව් අයියේ මෙ වගෙ තව ගිත නිර්මාණය කරන්න.❤️❤️❤️ (BEST OF LUCK)

  • @dilkianuttara3226
    @dilkianuttara3226 3 ปีที่แล้ว +31

    සම්ප්‍රදාය රැකගැනමින් නිර්මාණය කර ඇති ලස්සන ගීතයක්😍😍❤️❤️

  • @pradeepapradeepa1435
    @pradeepapradeepa1435 3 ปีที่แล้ว +5

    Voic eka video eka aye kiyala wadak na bro.oya nam pattama dakshayek appa.nilu akki adarei.dennatama jaya wewa.

  • @dulshanirajapaksha871
    @dulshanirajapaksha871 3 ปีที่แล้ว +54

    ඇබ්බැහිවන සුළුයි...❤️❤️❤️

  • @dinithinimasha7777
    @dinithinimasha7777 3 ปีที่แล้ว +10

    ඔයා දෙයක් කලොත් ඉතින් superb ම තමා.දේව් අයියා ඔයාට සුබ පතනවා හදවතින්ම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා. ඔයා කරන හම වැඩේම බලන්න අගයන්න ඔයාගෙ fansla බලාගෙන ඉන්නවා එක නිසා අයියා ඔයා ඔයාට ගැලපෙන මෙ වගේ ලස්සන නිර්මාණ කරන්න . ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ...wish you all the very very best.........😍😍😍😍😍😍😍😍 hamadaamath adarei aiyaaa 😘😘😘😘

  • @shehanrathnayaka1017
    @shehanrathnayaka1017 3 ปีที่แล้ว +3

    ලස්සන වචන ටිකක් ලස්සන music video එකක් ලස්සන voice එකක් ❤️good luck devnaka aiye ❤️❤️❤️👍💪

  • @baikpissa1356
    @baikpissa1356 3 ปีที่แล้ว +2

    Ayyye me song Ake liycs one apita aka harima lasannnai.ayyye oya athatama Wes thiyalada innne .athakota lahiruni akki oyath paimpath thiyalada .kohoma unath lasana song akaka❣️❣️❣️❣️💓💓💓💓😂😂😘😘😘

  • @dilkitharushika9391
    @dilkitharushika9391 3 ปีที่แล้ว +5

    Godak ලස්සන සිංදුවක්👌devnaka👍❤️❤️

  • @rathnathillakarathna3253
    @rathnathillakarathna3253 3 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි

  • @rashmikalakshan3716
    @rashmikalakshan3716 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි දෙව්නක අයියේ 🏟️🏟️😍😍👍👍👍

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +3

    දෙව්නක PORAGE.... (GHARASARPA)💕💕💕😍😍💙💙💙

  • @karunarathnalakshitharuvin5954
    @karunarathnalakshitharuvin5954 2 ปีที่แล้ว +1

    Marama lassanai ❤️❤️❤️

  • @chamanichathurya2397
    @chamanichathurya2397 3 ปีที่แล้ว +3

    godak lassanaii song ekh

  • @nethmihiranya5642
    @nethmihiranya5642 3 ปีที่แล้ว +2

    අයියගේ කටහඩ මාරම ලස්සනයි
    සින්දුවත් හරිම ලස්සනයි ❤

  • @nimeshajayasooriya5439
    @nimeshajayasooriya5439 3 ปีที่แล้ว +6

    Mara lassnai song eka❤❤ lahiruni akka so cute me video eke eya mara lassnaiiii🥰🥰 🤙🤙🤙🤙🤙

  • @theviniksura6776
    @theviniksura6776 3 ปีที่แล้ว +41

    Best of luck Devnaka porage Lahiruni salwathura & happy birthday devnaka porage

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +5

    දේවක ගායනා කරන්නේ.ලස්සනයි දෙදෙනාම ❤❤

  • @janithnishshanka6598
    @janithnishshanka6598 3 ปีที่แล้ว +3

    Devnaka ayyage sindhuwa, voice eka lassanai😍😍💖💖.mn devnaka ayyatai,lahiruni akkatai suba pathanawa !🙏🙏.oyalata godak stuthi video ekata.jaya wewaa .🤟🤟

  • @maneesha5041
    @maneesha5041 3 ปีที่แล้ว +7

    harima lassana sinduwak...trending one wenna one...love you Dewnaka porage and lahiruni Salwathura 😘😘😍

  • @tharushiimalsha8565
    @tharushiimalsha8565 3 ปีที่แล้ว +5

    Dan kale thiyena gobba sindu athere me sinduva kochchara pivithuruyda ? .mevage songs agayala apita thamay me thuppahi samajaya venas karanna puluvan venne....👍👍👍👍👍👍👍👍👍👍👍❤️👍👍👍

  • @ysadesilva3492
    @ysadesilva3492 3 ปีที่แล้ว +3

    😍දෙව්නක❤️ ලහිරුණී😍

  • @isharaanjali9842
    @isharaanjali9842 3 ปีที่แล้ว +2

    Devnaka godak lassani.e wagema dakshai.godak adarei

  • @rameshmadushanka2729
    @rameshmadushanka2729 3 ปีที่แล้ว +5

    ලස්සන සිංදුවක් ..
    වචන තනුව කියලා වැඩක් නැ සුපිරි .😍

  • @raveesha1587
    @raveesha1587 3 ปีที่แล้ว

    ෙදවුනක අයියා නටවා හරිම ලස්සනයි😃😃😃😃

  • @renukadnagodavithana3735
    @renukadnagodavithana3735 3 ปีที่แล้ว

    ලස්සන පසුබිමක් තෝරාගෙන තිබෙනවා

  • @piyumilasathsarani6294
    @piyumilasathsarani6294 3 ปีที่แล้ว +3

    ලස්සනයි song eka 👍👍👍

  • @imaumayangani6034
    @imaumayangani6034 3 ปีที่แล้ว +6

    Woooow... Vidioo ekai song ekai dekama marama lssanai❤❤❤❤❤

  • @nadeeshanishanu2762
    @nadeeshanishanu2762 3 ปีที่แล้ว +2

    lassanayi 💐😘❤️

  • @charvinethrika6870
    @charvinethrika6870 3 ปีที่แล้ว +11

    Dewnaka aiyage voice ekanm superb❤️❤️🔥
    Lahiruni akka godak lassanai❤️🔥
    Sandesh aiyage vedio ithin supiri elama❤️🔥

  • @sankasaparamadu3695
    @sankasaparamadu3695 2 ปีที่แล้ว

    Devnaka hema athinma supiri tharuwak...

  • @sandunibandara6621
    @sandunibandara6621 3 ปีที่แล้ว +8

    Wow super good luck aiya and lahiruni akki..😘😍😍😍

  • @beautybyupeksha7526
    @beautybyupeksha7526 3 ปีที่แล้ว +65

    අලංකාරීකයි ඔබේ චේතනා
    පාදපරිචාරිකා

  • @Explorewithkrishna11
    @Explorewithkrishna11 3 ปีที่แล้ว +20

    Dev my brother you are amazing and your voice is so, touching in song i can feel it bro...all the best and
    Love from INDIA🇮🇳❤

  • @sadahama24
    @sadahama24 3 ปีที่แล้ว +8

    හොඳ නිර්මාණයක් 🎻🎸🎶

  • @sathan1023
    @sathan1023 3 ปีที่แล้ว +2

    Sinduwata wediya video ekata kamathi aya kooo

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +5

    නිලූ 😍😍😍😍😍😍 ලහිරුණී සල්වතුර 😍😍😍😍😍😍

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +4

    ලස්සනම ලස්සනයි good luck 👌👍👍👌🔥🔥🔥🔥❤💚🎶🎶🎶

  • @sathsaranirathnayaka8729
    @sathsaranirathnayaka8729 2 ปีที่แล้ว +1

    Dew aka aiyata adarenam laik akkthanna👍👍👍👍👍

  • @vsanjeewani4108
    @vsanjeewani4108 3 ปีที่แล้ว +2

    Lassanai godak💟💟

  • @nishadiudeshika9159
    @nishadiudeshika9159 3 ปีที่แล้ว +6

    Devnaka & lahiruniiii
    Song ekath lassanaiii visual ekth lassanaiii congratulations.... Thwa lassana wda krnna...

  • @prabodhaginige9277
    @prabodhaginige9277 3 ปีที่แล้ว +1

    Godal lassani.vedio ekath lassani.sinduwath lasdanai.
    Perfect..

  • @rashinifernando9371
    @rashinifernando9371 3 ปีที่แล้ว +7

    Lassana kathawak .....

  • @sandudilhara883
    @sandudilhara883 3 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි 😍😍

  • @sankasaparamadu3695
    @sankasaparamadu3695 2 ปีที่แล้ว

    Super singing Dev... all the best

  • @shamindihirushani8620
    @shamindihirushani8620 3 ปีที่แล้ว +3

    Niluwa dakka gaman awa.harima lassanai.

  • @dhanushkasamarasinghe9607
    @dhanushkasamarasinghe9607 3 ปีที่แล้ว +24

    Well done Devnaka malli. 👏 Fantastic performance..

  • @uvininilakna2309
    @uvininilakna2309 3 ปีที่แล้ว +3

    goda kaalekin ahuwa supiri song ekak

  • @නුවරකිරිල්ලි
    @නුවරකිරිල්ලි 3 ปีที่แล้ว +2

    Eka nam patta

  • @priyangikaperera259
    @priyangikaperera259 3 ปีที่แล้ว +1

    මල් සිංදු වෙනුවට ලස්සන නිර්මාණයක්

  • @navodyadhananjana6435
    @navodyadhananjana6435 3 ปีที่แล้ว

    Aththatama lassanai.super .all the best dennatama🥰👍

  • @sanjanasihari8365
    @sanjanasihari8365 3 ปีที่แล้ว +2

    lassana wadak....niyamai....

  • @prasangakumara8813
    @prasangakumara8813 3 ปีที่แล้ว +3

    Sandesh aiya අත ගහපු වැඩක් nm ඉතින් ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️✌️

  • @realmerelics2687
    @realmerelics2687 3 ปีที่แล้ว

    Sri Lankawata paya mulu lowama eliya karana tharuwak wewa!!! Siyalu dakshathawayangen sapiri oba sebema tharakawak. Theruwan Saranayi!!!

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 ปีที่แล้ว +27

    Kalekin balapu amutuma song ekak meknm anivama trending enna oni?me vage tava songs oni brother ❤️❤️❤️💖💖💖

  • @ameeshakavindi9613
    @ameeshakavindi9613 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අයියේ.......❤❤❤❤❤

  • @Bhagya83121
    @Bhagya83121 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @hasiniwasundara2436
    @hasiniwasundara2436 3 ปีที่แล้ว +9

    සින්දුවත් ලස්සනයි , වීඩියෝ එකත් ශෝයි

  • @chamaraajith5387
    @chamaraajith5387 3 ปีที่แล้ว +2

    Lassanai song eka

  • @abishekiroshana5332
    @abishekiroshana5332 3 ปีที่แล้ว +1

    ලස්සන

  • @sathsaranirathnayaka8729
    @sathsaranirathnayaka8729 2 ปีที่แล้ว +1

    lassanai💖💖💖

  • @wmkumari5137
    @wmkumari5137 3 ปีที่แล้ว +3

    Attama godk lassan nirmanyk🤩🤩🤩

  • @pasinduniroshan3075
    @pasinduniroshan3075 3 ปีที่แล้ว +2

    Aye kiyanna deyak nah. SUPIRI 😎

  • @western.province7015
    @western.province7015 3 ปีที่แล้ว +1

    Niyamai maarama lassanai

  • @chathurikapriyadarshani9315
    @chathurikapriyadarshani9315 5 หลายเดือนก่อน

    හරිමලස්සනයමල්ලි❤️❤️

  • @prashansaniranasinghe5730
    @prashansaniranasinghe5730 3 ปีที่แล้ว +1

    𝐀𝐝𝐚𝐫𝐞𝐢 𝐥𝐚𝐡𝐢𝐫𝐮𝐧𝐢 𝐚𝐤𝐤𝐞🥰🥰🥰

  • @sudathsaranga7490
    @sudathsaranga7490 3 ปีที่แล้ว +2

    Lassanai

  • @nadun19
    @nadun19 3 ปีที่แล้ว +5

    සුපිරි සින්දුවක්. 😊❤

  • @chathunkaperera6224
    @chathunkaperera6224 3 ปีที่แล้ว +3

    Superb song..Everything is good..😗😗😗😗😗good luck

  • @hkjananieranga9092
    @hkjananieranga9092 3 ปีที่แล้ว +5

    නියමයි..කියන්න වචන නෑ...👌👌❤️❤️

  • @namangoonawardena8893
    @namangoonawardena8893 3 ปีที่แล้ว +2

    Lassana sinduwak dewnaka ayye

  • @hansisithara9174
    @hansisithara9174 3 ปีที่แล้ว +2

    අනේ ලස්සනයි ගොඩාරියක්

  • @thushariindunika3213
    @thushariindunika3213 3 ปีที่แล้ว +1

    ලස්සනයි සුබපැතුම් devnaka...

  • @shashibaniwarnakulasuriya7783
    @shashibaniwarnakulasuriya7783 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ......හරිම සිම්පල්....ආස හිතෙනවා වීඩියෝ එක බලද්දී 😍

  • @chamodyacharuni2549
    @chamodyacharuni2549 3 ปีที่แล้ว +47

    Lahiruni akki dekala video eka blnnma kalin like kara 😁

  • @satipatthanatv6798
    @satipatthanatv6798 3 ปีที่แล้ว

    Adarshawath agana inrmanayak. Suba pethum obata

  • @nimeshikamadu3957
    @nimeshikamadu3957 2 ปีที่แล้ว

    Beautiful 😍😘❤️ good luck

  • @baikpissa1356
    @baikpissa1356 3 ปีที่แล้ว +5

    Deunaka ayya lahiruni akki mara lasanai .thanks song aka . dancing is my life ❣️❣️❣️❣️

  • @sulochanamadushani2154
    @sulochanamadushani2154 3 ปีที่แล้ว +1

    Nilugei adigei visual ekak one

  • @Yenu912
    @Yenu912 3 ปีที่แล้ว +19

    Congratulations
    Dewnaka,Lahiruni

  • @maheeshasewmini5190
    @maheeshasewmini5190 3 ปีที่แล้ว +2

    wow nice song aiya. lassna wachana tikk.

  • @warunisurige7898
    @warunisurige7898 3 ปีที่แล้ว +2

    ලස්සනයි...♥️😍

  • @zombielover6626
    @zombielover6626 3 ปีที่แล้ว +1

    Harima lassanai .. ❤️

  • @-thariyalk9286
    @-thariyalk9286 3 ปีที่แล้ว +18

    Ape sir❤ රසික කොතලාවල

  • @amashasamarasinghe3070
    @amashasamarasinghe3070 3 ปีที่แล้ว +6

    ලස්සනයි ❤️

  • @rev.dombawalaamithathero6720
    @rev.dombawalaamithathero6720 3 ปีที่แล้ว +3

    Dev you are amazing and your voice is so, touching in song i can feel it ...all the best and
    Good Luck! & Nice Lyrics, Music, and art direction

  • @ashanbandara7536
    @ashanbandara7536 3 ปีที่แล้ว +4

    Pattama lassana sinduvak 😇, lahiruni akke hamadamath adarei oyata❤

  • @wakhalejs
    @wakhalejs 3 ปีที่แล้ว +5

    Beautiful presentation 👌🏻💐