Ahanava Penayak VIP SESSIONS | EP 12 | Umali Thilakarathna | Part 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අහනවා මං පැනයක් - දෙමු බලන්න පිළිතුරක්
    Ahanava Penayak VIP SESSIONS | EPISODE 12
    ජනප්‍රිය රංගන ශිල්පිනී උමාලි තිලකරත්න සමග...
    #AhanavaPenayak
    follow on facebook : / ahanavapenayak , / shenaligan
    follow on twitter : / shenalg
    follow on instagram : / shenalg

ความคิดเห็น • 217

  • @dhammavihari2
    @dhammavihari2 5 ปีที่แล้ว +92

    උමාලි කියන්නෙ බුද්ධිමත් වගේම හොද හදවතක් තියෙන අහිංසක අති දක්ෂ අමුතුම ලස්සනක් තියෙන චාම් කෙල්ලෙක්!ඇත්තමයී උමාලී තාමත් මට පේන්නෙ නූරිව!ආදරෙයී ගොඩක්!!

  • @gayasudipika3638
    @gayasudipika3638 5 ปีที่แล้ว +124

    බුද්ධිමත් ,දක්ෂ,රංගන ශිල්පිනයක් ඔබ සුබ පතනවා. (වචන දහයක් කතා කලොත් වචන 9 කටම තෙරුමක් නොමතිව හිනා වෙන දිනක්ශිට වඩා ඔබ වටිනා සම්පතක් නංගි ❤️❤️❤️

  • @p.a.malithchamaraperera5607
    @p.a.malithchamaraperera5607 4 ปีที่แล้ว +90

    හිත දියුණු කළ කෙනෙක් කියලා මට දැනෙනවා...එහෙම කෙනෙක් එක්ක හිත දියුණු නොවුණු කෙනෙකුට ඉන්නට baaa.. මැයගේ වටිනාකම අපට තේරෙනවා

    • @jagathkumara7111
      @jagathkumara7111 4 ปีที่แล้ว +2

      බුදුදහම තමන්ගේ ජිව්තයට ගලපා ගත්ත කෙනෙක් ...

    • @leenamadhavi2681
      @leenamadhavi2681 4 ปีที่แล้ว +1

      Totally agree

    • @Lightstudio.foodsasmr
      @Lightstudio.foodsasmr 3 ปีที่แล้ว +2

      Ekagai

  • @malshamalsha6618
    @malshamalsha6618 4 ปีที่แล้ว +68

    සාරංගට හිතෙන්න ඇති මේ වගෙ බුද්ධ්මත් කෙල්ලෙක් ඌට ගැලපෙන්නෙ නැ කියල... 😂

  • @hirushimunasinghe8565
    @hirushimunasinghe8565 4 ปีที่แล้ว +32

    උමාලි අක්කේ ඔයා හොද කෙනෙක්. අනාගතය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. .

  • @paroo5522
    @paroo5522 4 ปีที่แล้ว +9

    අද තමයි මේක හරියටම බැලුවෙ. ඉස්සර ආසම නලුවයි නිලියයි උනේ සාරංග - උමාලි.දැන් නම් සාරංගව පේන්න බෑ. ඔයා කියපු එක දෙයක් හිතටම වැදුනා.බුදු හාමුදුරුවෝ ගැන කියපු දේ.ඔයාට වරදින් නෑ අක්කේ.හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් ඉන්න 😊❤️

  • @gunarathnayake7840
    @gunarathnayake7840 5 ปีที่แล้ว +45

    උමාලි ඹයා හරිම හොද කෙනෙක් ඔයාට වරදින්නේ නැ ජිවිතේ ජය ගන්න අපි සුභ පතනවා💞💞💞💞

  • @rasikakumuduni6459
    @rasikakumuduni6459 4 ปีที่แล้ว +31

    උමාලි හරිම නිහතමානි.අනේ අවංකව සංවරව හිනා වෙනවා..

  • @Beautifulvillagelifeinsrilanka
    @Beautifulvillagelifeinsrilanka 2 ปีที่แล้ว +5

    නංගියා,, මෙ video එක අදයි මම බැලුවේ, මම ගොඩක් ආස කරන ගායිකාවක් ඔයා, ඒ වගේ මයි ඔයාගේ රංගනයටත් ආසයි. මෙ දවස් වල විකාශය වෙන සකර්ම ටෙලි නාට්‍යයේ දක්ෂ ලෙස රග පානවා, සතුටින් ඉන්න මැණික සැමදා, අපි ඔයාට ගොඩක් ආදරෙයි, බුදු සරණයි,

  • @chandradharmalatha5094
    @chandradharmalatha5094 5 ปีที่แล้ว +48

    ඔයා හරි.. ආදරේ කියන දේ හරියටම තේරුම් ගත්ත අය... තමන්ට නැති උනා කියලා ලැජ්ජ කරන්නේ නෑ .. අපහස කරන්නේ , ආදරේ නොකල අය.. අනික් කෙනාගේ සතුට ගාව අපිට නිහඩව දුක දරාගෙන සතුටු වෙන්න පුලුවන්නම්.. ඒක තමයි ඇත්තම ආදරේ ...... ඔයා තාම ලස්සන පොඩි කෙල්ලෙක්... දවසක ඔයාටත් ලැබේවි ඇත්ත අවංක ආදරයක්... හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි ඔයාට ..💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @poornimajayathilakawickram6556
    @poornimajayathilakawickram6556 4 ปีที่แล้ว +29

    ඔයා ඇත්තටම දක්ෂ උගත් ශිල්පිනියක්.. සාරංග වගේ ළාමක් නලුවෙක්‍ට ඔයා ගැලපෙන්නේ නෑ ..අර දිනක්ශි වගේ බාගෙට ඇදන් නටන නිළියක් ගැලපුනාට..ඇත්තටම ඔයා ස්වර්ණා මල්ලවආරච්චි වගේ...ඔයා උගත් බුද්ධිමත් ඔයාට සුභ අනාගතයක් හිමියි...

  • @user-gc3ts4ml8g
    @user-gc3ts4ml8g 5 ปีที่แล้ว +95

    අපේ ආලින්දයේ ආදරනියම 💑 උමා සාරංග දැන් නමි සාරංග අප්පිරියයි අර කැහුටිටිට සාප වෙනවා මෙි දෙන්නා වෙන්කරාට උමා ඔයාට ලස්සන අනාගතය ක් තියනවා පරිස්සමෙන් තෝරා බෙිරාගෙන ඉදිරියට යන්න සුබ පතනවා දැන් ඔයා ලස්සනයි දිග කොන්ඩෙත් තිබිබානමි ආලින්දයේ අහිංසකාවිය ඔබයි💕💕💕💕💕💕💕💖💖💖💕💖💖💕💓💓💓💓💕💕

    • @lashifernando9544
      @lashifernando9544 4 ปีที่แล้ว +3

      ඇත්තමයි.අර දෙන්නවනම් මට පේන්න බෑ

    • @kalyanipushpa5288
      @kalyanipushpa5288 4 ปีที่แล้ว

      None karannada gonek lihala ariya vage dan

    • @nisansalasandeepani1571
      @nisansalasandeepani1571 3 ปีที่แล้ว

      @@lashifernando9544 sapa wenw e ballit

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 8 หลายเดือนก่อน

      ඉස්සර ඇයගේ දිග කොණ්ඩෙට මාත් හරිම ආසයි..

  • @kumudithajayasinghe
    @kumudithajayasinghe 5 ปีที่แล้ว +60

    එකදිගට බලාගෙන ගියා ! මිනිස්සුන්ගේ ඇතුලාන්තය හරිම සුන්දරයි ! තමන්ට අවංක මිනිස්සුන්ට ! ඒක ෂෙනාල් ඔයාට වගේම ඔයා ගේන හැම ආරධිතයටම පොදු දෙයක් ! අවංකවම මම මේ දේවල් විඳින කෙනෙක් ! වෙන විදිහකට කිව්වොත් මම ඔබේ රසිකයෙක් ! ජය වේවා !

    • @ShenalGunasekera
      @ShenalGunasekera  5 ปีที่แล้ว +2

      මං වෙනුවෙන් වෙන් කරන කාලයට උපරිමය දෙන්න උත්සාහ කරනවා නිරන්තරයෙන්ම. Thank you, ඩිලාන් අයියා!

    • @geethmaannfernando743
      @geethmaannfernando743 5 ปีที่แล้ว

      Even i the way she talk will tell thousands of things ...

  • @imashasankalpani8787
    @imashasankalpani8787 4 ปีที่แล้ว +11

    ඔයා ගොඩක් අහිංසක චාම් බුද්දිමත් කෙනෙක් , අපි ඔයාට ගොඩක් ආදරෙයි , හැමදාම සතුටින් ඉන්න කවදාවත් වරදින්නෑ ඔයාට ❤️❤️😘

  • @rukshiss6815
    @rukshiss6815 4 ปีที่แล้ว +30

    සිහිනයකි රෑ වැඩසටහන ට එන්නකො දවසක ඔයා... ආසයි ඔයා ගෙ වැඩසටහන ක් බලන්න.😘😘😘😍😍

  • @abiyabiy52
    @abiyabiy52 5 ปีที่แล้ว +23

    ගෝඩක් ලස්සනයි ..බලන්න බලන්න ආසයි අදරේයි උමාලි ....බුදු සරනයි ..

  • @madhushikasewwandi6141
    @madhushikasewwandi6141 4 ปีที่แล้ว +9

    ඔයා ගොඩක් හොද කෙනෙක් අක්කේ, ඔයාට වරදින්නේ නෑ, ඒ වගේම ගොඩක් සරල ගොඩක් හොඳ කෙනෙක්, ආදර්ශයක් ගන්න පුලුවන් කෙනෙක්, ඔයාට ගොඩක් ආදරෙයි ❤️

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +3

    සාරංඟට උමාලි ගැලපෙන් නැහැ මොකද ඇය සැබැවින්ම නිහතමානී නිහඬ සුන්දර තැම්පත් චරිතයක් ඔහුට ඕන පිස්සු නටන චරිතයක් ඒක දැන් ඔහුට ලැබිල තියෙනවා ඒ ජීවිතය ඔහු දැන් එසේ ගෙවද්දි සුන්දර ඇය නිහඬවම ලස්සනට ජීවිතය ගෙවනවා ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නැහැ එය හොඳින් වටහා ගත් කල ජීවිතය හරිම ලේසියෙන් ගත කරන්න පුලුවන් ඔබට යහපතක්ම වේවා සොයුරිය සම්මාසම්බුදු සරනයි 😍😍😍

  • @n.gchami9944
    @n.gchami9944 5 ปีที่แล้ว +78

    උමාලි සහා සාරංග කියන්නෙ අපි ගොඩාක් ආදරේ කරන යුවලක් ඒත් දැන් සාරංග කරන මෙ පිස්සු විකාර වැඩ නිසා අපිට සාරංග එපා වෙනවා.. උමාලි අපි ඔයාට එදා වගේම හැමදාමත් ආදරේයි තෙරුවන් සරණයි ඔයාට... 💖💖💖💖💞💞💞💞👍👍👍👍👌👌👌

    • @shanudilruu4060
      @shanudilruu4060 5 ปีที่แล้ว

      Eka etta hariyata adare kara sarangata eth den appiriyai

    • @chutidoni8765
      @chutidoni8765 4 ปีที่แล้ว +1

      Eka eththa math e dennata godak adare kara man hithuwe kawadawath wen nowana lassana kapal ekak wel kiyala eth saranga kohedo nethi theudichchiyakwa kare ellagana ahinsakiyakta dukak dunna sarangawa epa una.. 😢😢😐

    • @user-vf7ke9zx3q
      @user-vf7ke9zx3q 3 ปีที่แล้ว

      Umali ekmanata marry kaloth hodayi 💖❤️💕

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 8 หลายเดือนก่อน

      ඇත්ත ..දැන් එයාට අමුතුම පිස්සුවක්

    • @dayalathaguruge6485
      @dayalathaguruge6485 5 หลายเดือนก่อน

      Godak adarei du nihathamani awanka duwek hadama adarei ediriyata yanna du jaya niyathai du theruwan saranai

  • @delaniechateu3533
    @delaniechateu3533 5 ปีที่แล้ว +30

    උමලි ඔයා ඇත්තටම ගොඩක් හෙද කෙනෙක් උමාලි ඔයාට කවදාවත් වරදින්න නැ ඔයාට සුභ අනාගතයක් තියනවා ඔයාගේ හිත හෙදයි උමාලි මම හැමදාත් ඔයාය ගරැකරනවා උමාලි

  • @ydbn272_92
    @ydbn272_92 3 ปีที่แล้ว +6

    When I was young I admired how pretty you were and how well you danced in ආසයි මං පියාඹන්න.
    As I grow older I admire how wise, courageous and at-peace you’ve become.
    Thank you for being someone we Lankans can look up to.

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 4 ปีที่แล้ว +10

    ගොඩාක් අහිංසක නිළියක් මම ගොඩාක් ආදරෙයි සුභ ගමන් නංගී ඔයාට

  • @chamikz5027
    @chamikz5027 4 ปีที่แล้ว +11

    Well spoken Umail! Never knew this side of you and you are a real inspiration to any upcoming artist to realize what it is to be an artist! This is real!!

  • @kasunchinthaka5384
    @kasunchinthaka5384 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයී ❗

  • @fathimamohamed182
    @fathimamohamed182 2 ปีที่แล้ว +2

    Strong personality. Beautiful lady. Talented actress. ඔබට තෙරුවන් සරණයි

  • @ann_andrews1897
    @ann_andrews1897 4 ปีที่แล้ว +12

    You deserve a lot more than that Saranga.God bless you akki. Best wishes 💕💕

  • @SepalikaWejeweera
    @SepalikaWejeweera 7 หลายเดือนก่อน

    මන් මේ වැඩසටහන බැලුවේ අද ඔයා ගැන හුගක් දේ දැනගත්තා ඔයා හරි බුද්ධිමත් ලමයෙක් හරි මග ටෙරුම් ගත්ත කෙනෙක් ඔයට ජය පතනවා

  • @isuriabeywikcrama2546
    @isuriabeywikcrama2546 3 ปีที่แล้ว +4

    ලස්සන නිහතමානි නිලියක් ආදරේයි ජිවිතෙ ගැන ගොඩාක් තේරුම් අරන් අන්න නිලියක් ආදරෙයි අක්කි 😅❤️😘

  • @sriyanipathiraja7610
    @sriyanipathiraja7610 5 ปีที่แล้ว +21

    Umali oya harima wadagath 💓💐

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 4 ปีที่แล้ว +12

    හදවතේ ලස්සන ❤️

  • @yohanmendis2541
    @yohanmendis2541 3 ปีที่แล้ว +3

    Actually great ideas to sri lanka peoples , i think we have to change our thinking system , what a light for mercy , kindness , love , honest habbits, to the life , good luck umali

  • @jani967
    @jani967 5 ปีที่แล้ว +17

    ආදරණීයම චරිතයක්.

  • @nirupikaranathunga8255
    @nirupikaranathunga8255 4 ปีที่แล้ว +11

    මොන දේවල් නැති වුනත් ඔයාට ආදරේ කරන..මිනිසුන් ගොඩක් ඉන්න්වා...ගමන පැහැදිලියි..ඉදිරියට යන්න ...😘❤️🔥😍

  • @koshilasamarathunga3906
    @koshilasamarathunga3906 5 ปีที่แล้ว +155

    උමාලි වගේ දක්ෂ, උගත්, නිහතමානි කෙනෙක් සාරංග වගේ එකෙක් මොකට බැන්දද මන්දා... ? සාරංගව හරියන්නෙ දිනක්ෂි වගේ ගොන් මගුලනට තමා.

    • @gayasudipika3638
      @gayasudipika3638 5 ปีที่แล้ว +5

      Hariyata Hari good ...👍🏽👍🏽🤔👍🏽

    • @senakumara6899
      @senakumara6899 5 ปีที่แล้ว +2

      Dinakshige thatha film producer kenek,eka nisa thawa ikmanata famous wenna puluwan.

    • @roshinishamila9423
      @roshinishamila9423 5 ปีที่แล้ว +1

      Eka eththa

    • @lashifernando9544
      @lashifernando9544 4 ปีที่แล้ว +1

      Kiyalaaaa wadak na.pawata pin denna ba koyanawane ithin😑

    • @sandafernando9209
      @sandafernando9209 4 ปีที่แล้ว +1

      Niyama comment eka.

  • @chathurikahapangama2876
    @chathurikahapangama2876 4 ปีที่แล้ว +24

    ආදර්ශමත් කෙල්ලෙක්

  • @manishafernando335
    @manishafernando335 4 ปีที่แล้ว +5

    You are beautiful . God bless you 🙏🙏🙏

  • @imashasiwmini3438
    @imashasiwmini3438 4 ปีที่แล้ว +72

    මහ පුදුම හයියක් තියෙන ගැහැනියක්

  • @lashifernando9544
    @lashifernando9544 4 ปีที่แล้ว +6

    ඉන්නෙ රට නිසා ලන්කාවෙ නිරමාණ බලන්න වෙන්නෙ නෑ.බොහීමියානු නාට්‍යය ගැන දැනගත්තෙ මේ ඉන්ටර්වීව් එකෙන්.ඔන්න මේක ඉවර උන ගමන් බලන්න පටන් ගන්නවා.මගෙ ෆේවරිට් කොරියන් ඩ්‍රාමාස් ටික ඔන්න ටික දවසකට කල් දානෝ😊

    • @naomigarusinghe4139
      @naomigarusinghe4139 4 ปีที่แล้ว +2

      ඔයා පසුතැවෙන එකක් නම් නෑ ඒ තීරණේ ගැන.

    • @lashifernando9544
      @lashifernando9544 4 ปีที่แล้ว +1

      @@naomigarusinghe4139 😘😘😘😘😘😘owwwwww

    • @naomigarusinghe4139
      @naomigarusinghe4139 4 ปีที่แล้ว

      @@lashifernando9544 🖤🌹

    • @iroshanaperera1845
      @iroshanaperera1845 3 ปีที่แล้ว

      මහපොලොවත් බලන්න..ඒකෙත් මෙයා ලස්සනට රගපානවා

  • @siranjaneperera560
    @siranjaneperera560 10 วันที่ผ่านมา +1

    Umali oya harima hoda kenek mama godak kamathi kenek oyata thawa sammana labenawa oya ada
    Inna thna dakkahama samahara ayata irisiya sthi oyage amma thaththa harima wasanawanthai oya wage duwak labenns

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 8 หลายเดือนก่อน

    බුද්ධිමත් ව, සංවරව , සංවර ඇදුම් අදින ආදරණීය නුඹට ජීවිතේ ආලෝකමත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ...

  • @shanaznizam4909
    @shanaznizam4909 5 ปีที่แล้ว +14

    I felt that presenter forgot all the questions he thought of asking..and he is fallen for her😊😊

  • @shanidamayanthi899
    @shanidamayanthi899 5 ปีที่แล้ว +22

    උමාලි හරිම නිහතමානී දක්ෂයි ආදරෙයි ඉතින් සාරංග නම් මහ ජරාම කෙනෙක් මේ වගේ අහිංසක කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න බැරුව නැට්ටිච්චියක් අල්ල ගත්තෙ නොදකින් සාරංගට හරියන්නෙ දිනක්ෂි වගේ නැට්ටිච්චියක් ම තමා

  • @lalaniniroshani8158
    @lalaniniroshani8158 4 ปีที่แล้ว +2

    good luck atthatama mama harima kamthi kaneak oba පලමුව නිහතමානි කම චාමි අඩමිබර නැති

  • @anuuediribandana1019
    @anuuediribandana1019 5 ปีที่แล้ว +6

    Umali mn asama niliyak.නිහතමානීව hodata hithala උත්තර denwa.hoda anagathayk thiyenwa akki oyta.❤️❤️❤️❤️

  • @pethumsithum2552
    @pethumsithum2552 2 ปีที่แล้ว +1

    ලස්සන යි තෙරුවන් සරණයි අක්කා ජය පතමි ❤️❤️❤️🌷🌷🌷

  • @yamunashyamali5663
    @yamunashyamali5663 ปีที่แล้ว +1

    උමාලි
    ඔයටමම.එකහිතින්
    සුබපතනවා
    දිනක්ෂිට.ඔයාත්.එක්කහැරෙන්නවත්බැ.ඔයාට ජය

  • @charithrupasinghe2311
    @charithrupasinghe2311 4 ปีที่แล้ว +7

    ශෙනාල් සහෝදරයා! උඹත් දස්සයා.❤

  • @hashinimaheshika3644
    @hashinimaheshika3644 5 ปีที่แล้ว +3

    aththatama oya kiyana kathawa hari akke.minissunta gunathmaka rasawindanayak denna one.boru fantacyakata gihin atha arina eka nemei jeewithe yatharthaya pennala dena nirmana bihi wenna one.ehema nirmana rasawidinna podi kalema huru karawanna one.meka gunathmaka nirmanayak kiyala dakinna tharam danuma denna one.jaya wewa..!!

  • @hmaherath5515
    @hmaherath5515 2 ปีที่แล้ว +2

    May the triple gem bless you 🥰

  • @gimhanisudeshika8341
    @gimhanisudeshika8341 4 ปีที่แล้ว +35

    උමාලි අක්කේ ඔයා ගොඩාක් හොදයි. සාරංග ගොනා විකුනපු එක හොඳම හොදයි.

  • @nipunmadusanka2091
    @nipunmadusanka2091 5 ปีที่แล้ว +3

    Shenal aiye oya harima lassanata prashna ahanawa..issarahatama yanna jaya hemadaama oyta..bs.

  • @chanakapriyasad3985
    @chanakapriyasad3985 3 ปีที่แล้ว +4

    උමාලි...😍😍😍

  • @lashifernando9544
    @lashifernando9544 4 ปีที่แล้ว +5

    She's soooooo cuteee,soooo pleasant 😊😊❤️😊❤️❤️😍❤️😍❤️😍❤️❤️

  • @annieta2000
    @annieta2000 4 ปีที่แล้ว +4

    God bless you Umali

  • @kalakala3871
    @kalakala3871 4 ปีที่แล้ว +3

    Good luck dr umali akki God bless you!

  • @anushashalika2913
    @anushashalika2913 5 ปีที่แล้ว +6

    මං ඔයාගේ වොයිස් akata ගොඩක් ashai අක්කි උම්මා

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 5 หลายเดือนก่อน

    Duwa ta harima adarei nihathamani awankai ediriyata yanna theruwan saranai Duwa

  • @amilafernando4907
    @amilafernando4907 4 ปีที่แล้ว +4

    Umali you sound intelligent and knowledgeable. Your life partner should be of same standard. You failed in life at a certain point due to wrong selection. Very soon you will find a firm solution. Good luck.

  • @chathuramadusanka8154
    @chathuramadusanka8154 ปีที่แล้ว

    අක්කි ඔයා හොද කෙනෙක් .ඔය ජිවිතේන් අපේ ජිවිතයට ලොකු දෙවල් තියෙනවා . ඔය හරි අවංක කෙනෙක්

  • @haripriyaabey9599
    @haripriyaabey9599 4 ปีที่แล้ว +5

    Wooow, what a great character ☺☺☺dinakshi wage holman walata galapenne saranga wage holmanakma thamai,oya sathutu wenna,oya eyagen berichcha ekata

  • @charithjinendra
    @charithjinendra 5 ปีที่แล้ว +7

    Umali i love u... ❤😘

  • @thejaliyanage9621
    @thejaliyanage9621 2 หลายเดือนก่อน

    ❤නියමයි umali oya hitana vidiya. සාරන්ග මහ modyeki .

  • @amandafernando2353
    @amandafernando2353 3 ปีที่แล้ว +2

    Akka oyata api hamadama adarei . ♥️

  • @sadewsatheesha3334
    @sadewsatheesha3334 2 ปีที่แล้ว

    Akki oya godak hoda nihathamani kenek oyage idiri jeevitheta mama suba pathanawa hamadama sathutin inna

  • @anandagamini2564
    @anandagamini2564 11 หลายเดือนก่อน

    ඉතාමත් බුද්ධිමත් හා සරල චරිතයක් . කිසිම make up පෙනෙන්නේ නැහැ. ඒම නිසා ඔබ ඉතාමත්ම සුන්දරයි. අනාගතය ඡය වෙවා.

  • @nilanthikumarithalangamaap7733
    @nilanthikumarithalangamaap7733 5 ปีที่แล้ว +4

    Umali oyata hoda gamanak thiyanawa oyata thiyana dana ugath kama oyage thana hadichcha kama oyage thana ahinsaka kama oyage thana katawath ma ganna baha. oyata duka dunna anith aya apita nam dan arahan. oyata suba anagathayak !!!!! Ioya you ♡♡♡♡♡♡

  • @inokabandara1205
    @inokabandara1205 3 ปีที่แล้ว +4

    චාම්..සරල.. හරිම ලස්සන චරිතය ක්...අපි හැමෝම ආදරෙයි...ඇත්තටම සාරංගට ඔයා හොඳ වැඩී...

  • @harshanisandamali6597
    @harshanisandamali6597 4 ปีที่แล้ว

    Dn inna niliynta hoda adarshmath niliyak thmai akki oya....oya kathakrnakotama threnwa hri ugath ahinsaka charithayk kiyla....hema dema harigihin hoda anagathyakta suba pathanawa akki....♥️♥️😘😘😊😊

  • @tinarashaini3975
    @tinarashaini3975 4 ปีที่แล้ว +1

    Oya hoda kenek suba pathanawa oyta idiri weda katayuthu sarthkawa karagena sathutin Inna labenda kiyla.....

  • @MdHasan-dq5fw
    @MdHasan-dq5fw 2 ปีที่แล้ว

    Umali duwa dan inna ganu lamainta hoda adarsayak wei kiyala mata hitanawa mawa balana ayata oyata jayama wewa duwa taruwan saranai

  • @sanganimerlin504
    @sanganimerlin504 5 ปีที่แล้ว +6

    Aththatama mara ugath daruwek

  • @ajanthakumari613
    @ajanthakumari613 5 ปีที่แล้ว +2

    mn godaaak kamathi niliyak oya..nihathamai ahinsakai charithayak.budu saranai oyata

  • @thilanipradeepathilaniprad8772
    @thilanipradeepathilaniprad8772 3 ปีที่แล้ว +3

    Dinakshita wada oba godak watina hoda kenek. Sarangage pawa thamai

  • @EagleEye-zr9qe
    @EagleEye-zr9qe 4 ปีที่แล้ว +6

    උමාලි 👌🤟❤️

  • @shanaznizam4909
    @shanaznizam4909 5 ปีที่แล้ว +7

    Classy lady♥️

  • @anushkairoshaniansamudana6115
    @anushkairoshaniansamudana6115 4 ปีที่แล้ว +1

    Kada wetuna genu hithakata,oya diha balala negitinna puluwan.Godaak Adarei umali oyata

  • @dhanushkanawod8067
    @dhanushkanawod8067 5 ปีที่แล้ว +9

    උමාලී ❤️💕❤️💓❤️💖❤️💗❤️

  • @kitchentheory3815
    @kitchentheory3815 5 ปีที่แล้ว +2

    hama paththenma daksha kellek.good luck.🥰🥰

    • @samudradevi4400
      @samudradevi4400 4 ปีที่แล้ว

      Akkiyo sarangata oyaw eka parak epa nm oyata 100 parak epa

  • @pramilaniroshani4798
    @pramilaniroshani4798 5 ปีที่แล้ว +9

    Mama godaka kemathi Umalita

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว

    Oya tharam nihathamani charithayak me rangana shesthaye mn thawath dekala na a tharam visistai.idiriyatama yanna wasanawa lebenna ona.godaaak adarei👍👍👍👍👍💓💓💓💓💓💓💓💓💓💓.bs

  • @sashiliyana463
    @sashiliyana463 5 ปีที่แล้ว +5

    One of my favorites... poor saranga

  • @meemb9095
    @meemb9095 4 ปีที่แล้ว +1

    Adarei godak menika .jivithe kawadawath oyata wsradinnene

  • @sandunikannangara6448
    @sandunikannangara6448 4 ปีที่แล้ว +2

    අක්කියො ඔයා කෙලින් කතා කරන කෙල්ලෙක්. ඔයාගෙ හිත ගොඩාක් හයියයි. බුදුසාදු ඔයත් එක්ක හැමදාමත් ඉදියි. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං සුභ පතනවා. ❤️👍

  • @mohamadrusdhi3365
    @mohamadrusdhi3365 5 ปีที่แล้ว +1

    Oyata kawadawath waradinne na umali.mama oyata harima kamathi.budu saranai

  • @manjuladilani5683
    @manjuladilani5683 3 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว +2

    අම්බෝ hand shaking එක...😂😂😂

  • @amadbalm3281
    @amadbalm3281 2 ปีที่แล้ว

    සුභ, ගමන්,ඔයාට, බුදුසරණයි

  • @iroshanaperera1845
    @iroshanaperera1845 3 ปีที่แล้ว +2

    ඇයි බන් කෑලි කෑලි දාන්නෙ.එක දිගට දාපන්කො video එක

  • @nethminichamodya319
    @nethminichamodya319 4 ปีที่แล้ว

    Aththatma Hari hoda nihathamani charithayak.garu krnwa.all the best

  • @tharindusampath1496
    @tharindusampath1496 4 ปีที่แล้ว

    Wadagath deyak kalata thanks....

  • @dwwickramasinghe1202
    @dwwickramasinghe1202 2 ปีที่แล้ว

    You are strongest woman. I love you. Triple gems you

  • @nisansalasandeepani1571
    @nisansalasandeepani1571 3 ปีที่แล้ว

    Marama dairiyak..ehem kohomd shakthimathwa inne..kellek.umali akke kwdwth oyt wardinne na..oyge sithuwili awnkai e wagem shkthimth...

  • @malshamalsha6618
    @malshamalsha6618 4 ปีที่แล้ว +6

    ප්‍රසන්ටර්.. අම්මෝ... මරූ.. අයියේ.. ඔයා දක්ශයි.. ඔයිට වඩා ගමනක් යන්න් පුලුවන්. සුභ පතනව

    • @ShenalGunasekera
      @ShenalGunasekera  4 ปีที่แล้ว +1

      තැන්ක් යූ. ඔව්, මං මීට වඩා ගමනක් ඇවිත් තියෙන්නේ. චැනල් එකේ අනිත් වීඩියෝස් එහෙමත් ඔය විදිහටම බලන්නකෝ.

  • @roshinishamila9423
    @roshinishamila9423 5 ปีที่แล้ว +4

    Lassanai

  • @nishanthi7593
    @nishanthi7593 4 ปีที่แล้ว +1

    Adarai nangi oyata api godakkkk🥰🥰🥰🥰🥰

  • @himanshiwettewa9109
    @himanshiwettewa9109 5 ปีที่แล้ว

    Dear. Oya dakshai. Kelin hariyata katha karanawa. Samahara gahanunge thiyena boru sartorpa na. Digatama oya widihatama inna.budusaranai!

  • @janagherjanagher9833
    @janagherjanagher9833 4 ปีที่แล้ว

    Umali oyata suba anagatayak tiyanawa oya saktimat buddimat ghaniyk sattiya dawasaka jaya ganawa oyage gamana oya yanna❤️❤️

  • @maheshmanawage3062
    @maheshmanawage3062 4 ปีที่แล้ว +3

    Ammooohhh e hinaaaawa😍😍😍😍😍😍😍😍😍

  • @roserihanna5126
    @roserihanna5126 5 ปีที่แล้ว +13

    Umali is a brainy and smart girl.

  • @srimahettiarachchige9353
    @srimahettiarachchige9353 5 ปีที่แล้ว +3

    umali oyata godak adarei