රුසියාව අලුත් හමුදා කඳවුරක වැඩ | සාමය ගැන යුක්‍රේන ජන මතය​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • රුසියාව පසුගිය සමයේ අලුත් හමුදා කඳවුරක කටයුතු අරඹා ඇතැයි යුක්‍රේන මාධ්‍ය ආයතනයක් වාර්තා කර තිබෙනවා. මේ අතර අනාගත සාම ගිවිසුමක කොන්දේසි පිළිබඳ යුක්‍රේන ජනතාව අතර කළ සමීක්ෂණයකදී වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වී තිබෙනවා.
    KIIS Report - kiis.com.ua/?l...

ความคิดเห็น • 36

  • @xSonic7267
    @xSonic7267 2 หลายเดือนก่อน +6

    මෝඩනායකයාගේ උද්දච්ච තීරණය නිසා දුක් විඳින්නේ සාමාන්‍ය ජනතාව

    • @nihalseelawansha18
      @nihalseelawansha18 2 หลายเดือนก่อน +1

      නායකත්වය විතරක් නොවෙයි ජනතාවත් වග කිවයුතුය

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 หลายเดือนก่อน +1

    රුසියාවට ජයවේවා ❤

  • @udshehan4794
    @udshehan4794 2 หลายเดือนก่อน +1

    ආදරෙයි පළවෙනි පැකේජ් එකට 😍😍😍

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 2 หลายเดือนก่อน +1

    ස්තූති චාමර සහෝදරයා...❤

  • @YulanNimdiyaEkanayaka106
    @YulanNimdiyaEkanayaka106 2 หลายเดือนก่อน +2

    Thumbnail eka නම් මරු

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 หลายเดือนก่อน +2

    අයියේ යුක්‍රේනියායුවන් දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයට ලබාදුන් දායකත්වය ගැන වීඩියෝ එකක් කරන්න

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 หลายเดือนก่อน +3

    මෙහෙමයි “ ඇමරිකානු සහය ප්‍රමාද කිරීමට ප්‍රධානතම හේතුව වූයේද ( දැනට සති තුනක කාලයක පමණ සිට ) ඔන්න ඔය කාරණාවල හරයයි”!!!
    ඒ අතර තුර දැඩි ප්‍රහාරවලට ලක්වුනා යුක්රේන් ! ඇත්තටම යුද්ධය යනු වර්තමානයේ ව්‍යාපාරයක් එ නිසා තමයි ඔය සියලුම දෑ!!!” මොකද වැඩිම ආයුධ වෙලදාම මත තම බාන්ඩාගාරයට මුදල් ගන්න රට තමයි ඇමෙරිකාව!!! මේකයි’ කොහොමත් දැන් යුක්රේනය පසු බසින එක තමයි ඇමරිකානු වෙන්ඩ ඉන්න යැයි හිතන් ඉන්න ජනපතිගෙ මතය”!!! ( ඒක තමයි ඔය මෑත දින කිහිපය තුල ඔප්පු කලේ”!!!) ඇත්තම දේ නම් රුසියාවේ සැලසුමක් නිසාම තමයි අද ඔය කොන්දේසිත් අහන්න සිද්ද වුනෙ එනම් ඇමරිකාවට පිලිගන්නම වෙනවා ඔවුන්ට වැඩිය සැලසුම් අතින් රුසියාව ප්‍රභල බව !!!” ( වත්මන් ඔය වයසක නායකයන්ට හැරෙන්නවත් බෑ! පුටින් එක්ක යුද සැලසුම් එක්ක”!!!)
    නමුත්” කොයිම වෙලාවකවත් ආක්‍රමණ කාරී ගමනක් මත අත්පත් කරගන්න කිසිම දෙයක් රදාපවතින්නෙත් නැ!!!” ඒක නියතයක්!!!” ඒක පූටීන්ට නෙවෙයි හිටපු ඇලෙක්සැන්ඩර්ටවත් බැරි වුන දෙයක් මොන ගැට දැම්මත් ලිහෙන තැන නොදැනීම වෙනවා,, ඕක තමයි ඇත්ත”!!!
    අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නෙ කියලා “!!!

  • @AdithyaDissanayake-w1g
    @AdithyaDissanayake-w1g 2 หลายเดือนก่อน +1

    බංගලාදේශයේ Case එකත් දාන්න

  • @priyankaraland7474
    @priyankaraland7474 2 หลายเดือนก่อน +2

    Ruseyawata jayawewa ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @PraveenZV
    @PraveenZV 2 หลายเดือนก่อน +6

    යුක්රේනයේ යුධ අවි ස්වාධීනත්වය 😂😂😂😂
    මේවනේ ආතල්😂😂😂😂

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  2 หลายเดือนก่อน +6

      ඇති තරම් සවල් තියෙනව කියලයි ඔය කියල තියෙන්නෙ.

  • @rohanamahaliyanaarachchi2724
    @rohanamahaliyanaarachchi2724 2 หลายเดือนก่อน +5

    සෙලෙන්ස්කිගෙ කයිවාරු වලට හිනා යනවා

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  2 หลายเดือนก่อน

      එයා එයාගෙ ඔරිජිනල් රස්සාව හොඳටම කරනවා සර්

  • @prasadmanjuon367
    @prasadmanjuon367 2 หลายเดือนก่อน +3

    මුළු යුක්රේනයම රුසියාවට අයත් විය යුතුය.තිබිය යුත්තේ යුක්රේනයක් නොව.සෝවියට් රුසියාවකි.උතුම් රුසියාවට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺 ව්ලැදිමීර් පුටින් උතුමාණන් වහන්සේට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺 පුකේරේනයට පුකේජය බං 😂

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 2 หลายเดือนก่อน +1

    රැසියාවට ජය වේවා

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 2 หลายเดือนก่อน +1

    ❤❤❤ thanks

  • @amilachinthaka8622
    @amilachinthaka8622 2 หลายเดือนก่อน +2

    පසුබිමින් එන සත්දේ වැඩි කෝචිචියක් ගියා වගේ හඩක් තමයි ඇහේන්නේ.

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s 2 หลายเดือนก่อน +3

    🇷🇺❤️🇷🇺❤️🇷🇺❤️

  • @ravinduyasanga5151
    @ravinduyasanga5151 2 หลายเดือนก่อน +1

    F 16 එකක් යන සද්දෙ ඇහුනා

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 หลายเดือนก่อน +1

    2 3 රුසියාව කැමති වෙන එකක් නෑ

  • @ashanshammika2124
    @ashanshammika2124 2 หลายเดือนก่อน +2

    For Russia and Putin 🫡🇷🇺

  • @indrajitharavinda8875
    @indrajitharavinda8875 2 หลายเดือนก่อน +1

    👍

  • @tharushidissanayake4166
    @tharushidissanayake4166 2 หลายเดือนก่อน +2

    Kohoma hari batahira balaya nathi karala dannama ona

  • @ExpressVibesTV
    @ExpressVibesTV 2 หลายเดือนก่อน +1

    western media walata nm owa penne na😆😆😆

  • @jltv9299
    @jltv9299 2 หลายเดือนก่อน

    යුක්ක්‍රේනය රැසියාවෙ කොන්දේසිමත හෝ සාමයකට යෑමෙ ජනමතය ගිය සතියට වඩා දෙගුණයකින් වැඩි වීමක් තියනවා කියල කියනව

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 2 หลายเดือนก่อน +1

    💪❤️🇷🇺💪❤️🇷🇺💪❤️🇷🇺

  • @GayanSampath-f7x
    @GayanSampath-f7x 2 หลายเดือนก่อน +1

    Ai appa ape rata mehema yatath karagannethe

  • @kasuntharanga-to2km
    @kasuntharanga-to2km 2 หลายเดือนก่อน +1

    Salanketa keyannako apa gawal patha malagadara Ra nedemara na Anna keyalla hodama kaewaru😅

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 2 หลายเดือนก่อน +1

    Paradigena ena ewun nithi kondesi danawa dakkamai😂ane manda,balan yaddin zelenkyge ewunmda manda samiikshana karanne..yudde nawaththaganna thibba chance eka nathi karagena yuddekata giye zelenkyge anuwanakama hinda,laksha ganakage jiwithath nathi karagena bhumiyath nathi karagena awasaneta paradigena eddinuth thawath lajja nathi kondesi matha sakachcha walata sudanamlu😂 aththtama meka russia walta ona wuna yuddhayak newei batahirata ona wuna hinda athi kragaththa satanak,prajathanthrawadaya kiyagaththa ewun balan yaddin prajathanthrawadayata muwawela karannema thirisan wada😂

  • @viseekiy3971
    @viseekiy3971 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤
    😂😂😂😂😂😂😂
    ❤❤❤❤❤❤❤

  • @KumanjaniWijesingha-ru2qr
    @KumanjaniWijesingha-ru2qr 2 หลายเดือนก่อน

    හයියෝ සෙලෙස්කියෝ😄😄😄😄

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 หลายเดือนก่อน +1

    🇺🇦🤍🤍🇺🇦

    • @Tlcrokyyoutube
      @Tlcrokyyoutube 2 หลายเดือนก่อน +6

      Ledyboy 👈🤣