'' පාටලී , ඔයත් මේ පාර ගෙදර තමයි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 300

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 หลายเดือนก่อน +59

    අපියි දෙන්නේ කෝටියක් මාලිමාවට,.....සේපාල් සහෝදරයා රට දැනුවත් කරන එකටත් ස්තුතියි කෝටියක්❤

  • @Kumarakhtt
    @Kumarakhtt 2 หลายเดือนก่อน +65

    හොද ලී පාට නැත, පාඨලී හොද නැත

  • @priyantha19452
    @priyantha19452 2 หลายเดือนก่อน +63

    මමනමි අනිවාර්යයෙන් හිතුවා ඔිකත් කැරකිලා කැරකිලා ආපහු පරන කුනුගොඩටම වැටෙයි කියලා

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +53

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @dggunarathne3399
    @dggunarathne3399 2 หลายเดือนก่อน +63

    ලනුව දිග තියෙනකන් ගිහින් නැවත කනුව මුලට ආවා දැන් සනීප ඇති .

  • @NPPUSA.
    @NPPUSA. 2 หลายเดือนก่อน +67

    මෙ වෙලාවට හැමදාම එකක් දාන්න එක සෙට් බාරත වගෙ #මාලිමාවටකෝටියක්

  • @gavi8763
    @gavi8763 2 หลายเดือนก่อน +49

    නියම කතාව. පාටලී ලා බොරැ සොබන සෝබන පෙන්නුවා.

  • @ajanthakumari119
    @ajanthakumari119 2 หลายเดือนก่อน +58

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ
    ස්තූතියි සේපාල් සහෝදරයා.

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 2 หลายเดือนก่อน +23

    මාලිමවට ❤ජය වෙිවා ❤❤❤❤❤ එක්කෝටි එක්ලක්ෂ යෙන් දිනවමු

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน +30

    මේක සුපිරි විග්‍රහයක් පාටලී ගැන

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 2 หลายเดือนก่อน +43

    #මාලිම්ම්වටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @neshishanaya9263
    @neshishanaya9263 2 หลายเดือนก่อน +12

    රට වෙනුවෙන් ආවංකව කැපවෙන සියල්ලන්ට මොහොතින් මොහොත යහපතක්ම වේවා🙏♥️🇱🇰. අහිංසක ජනතාව රැවටූ මුලාකෙරූ රටට බරක් ඌ සෑම දේසපාලුවෙක්ම බලයෙන් පහවේවා🙏🙏. #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ
    ❤🧭🇱🇰🙏♥️♥️♥️♥️♥️

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 หลายเดือนก่อน +21

    #මාලිමාවටකෝටියක් ❤️🧭❤️
    සැමට සුභ දවසක් වේවා! 🙏👍

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +11

    "ඔච්චරයි කියන්න තියෙන්නෙ ". උන් කරපු දෙයක් හෝ කරන්න බලාපොරොත්තු වෙන දෙයක් කියන්න නෑ .නියමයි සේපාල් .

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +34

    #දේශයේඅපේක්ෂාවඅනුර
    #රටමමාලිමාවට

  • @champaperera8487
    @champaperera8487 2 หลายเดือนก่อน +12

    සේපාල් සහෝදරයා ,ඔබේ නිවැරදි දැනුවත් කිරීම තුලින් ජනතාව බුද්ධිමත් වේවා !

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 2 หลายเดือนก่อน +29

    #මාලිමාවටකෝටියක්.
    #අපිනෙඡන්දෙදෙන්නෙ.

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 2 หลายเดือนก่อน +25

    හා කමක්නැහැ
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @nuwanperera8140
    @nuwanperera8140 2 หลายเดือนก่อน +10

    සේපාල ..ඔබගේ කටට මසුරන් දාහක් දාන්න වටිනවා ..හරි මොහොතේ කියන්න ඕනෙ දේ පහදලා දුන්නා .සුපිරි ..🌹🙏🤝👍

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 2 หลายเดือนก่อน +12

    දේශපාලනයේ කපටිම චරිතය පාටලී..

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 2 หลายเดือนก่อน +2

    Great speech brother.
    Proud of you.
    Jayawewa NPP 🧭✅

  • @nimal7491
    @nimal7491 2 หลายเดือนก่อน +5

    දැන් ගොඩක් breaking news අහන විට හිනා වෙලා ඉල ඇට break වෙන නිසා breaking news තමයි .

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 หลายเดือนก่อน +25

    Malimawata kootiyak ❤. Jayawewa npp. Hari widiyata wenas karamu ❤ Thank you Mr. Sepal .

  • @user-rc6tc3gz9hROSHAN
    @user-rc6tc3gz9hROSHAN 2 หลายเดือนก่อน +11

    එහෙම දෙයක් කරන්න තරම් දැන් උන්ට සිහිකල්පනාවක් නැහැ. #මාලිමාවටකෝටියක්

  • @sunilaperera6491
    @sunilaperera6491 2 หลายเดือนก่อน +14

    නියමයි sir බලාගෙන හිටියේ video එක දෙනකම් 🎉🎉🎉🎉🎉

  • @I.PHettiarachchi
    @I.PHettiarachchi 2 หลายเดือนก่อน +8

    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +33

    #TAXසීයාපන්නමු

  • @srilankanraja9338
    @srilankanraja9338 2 หลายเดือนก่อน +30

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @krishperera5050
    @krishperera5050 2 หลายเดือนก่อน +9

    අපි නම් හීන කීන් වත් බලාපොරොත්තු උනේ නැහැ පාටලී නැවත කුණු ගොඩ කට වැටෙයි කියලා. 😮

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +18

    LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER!
    🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt 2 หลายเดือนก่อน +23

    ❤❤❤❤❤❤❤❤❤Npp jayawewa npp jayawewa adarei sahodarayo ❤❤❤❤❤❤❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 2 หลายเดือนก่อน +12

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @rathnasirium21
    @rathnasirium21 2 หลายเดือนก่อน +8

    ❤#මාලිමාවටකෝටියක්#අපිනෙචන්දෙදෙන්නෙ

  • @SmallHead-s1b
    @SmallHead-s1b 2 หลายเดือนก่อน +10

    Our focus is on the peoples victory ❤NPP

  • @chethamindinu3192
    @chethamindinu3192 2 หลายเดือนก่อน +13

    සුබ උදෑසනක් වේවා🙏🏻

  • @karmennagitha
    @karmennagitha 2 หลายเดือนก่อน +16

    AKD❤❤❤❤❤JVP❤❤❤❤❤AKD❤❤❤❤❤JVP❤❤❤❤❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 หลายเดือนก่อน +2

    සත්තිය කතාව මෙයයි ලිං මැඩියෝ වගේ හැමෝම පැන පැන යනවා තම තමන්ගේ පවුල් සංවර්දනය සදහා ජනතාව ගැන හිතන්න හැකි අල්පයයි පාර්ලිමේන්තුවේ ඉන්නේ චන්දෙදි ජනතාව බුද්දිමත් වියයුතුයි අප සැමදාම නිසියාකාරව දැනුවත් කරන ඔබතුමාට ❤️ඉස්තුති දීර්ගායු ලැබේවා!!!

  • @deheminethsarani8790
    @deheminethsarani8790 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා ❤

  • @asangasuresh5014
    @asangasuresh5014 2 หลายเดือนก่อน +9

    #මාලිමාවටකෝටියක්

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 2 หลายเดือนก่อน +6

    ❤පාට පාට පාඨලී.ඒකත් කයී.

  • @Justicetosrilanka
    @Justicetosrilanka 2 หลายเดือนก่อน

    ස්තුතියි සහෝදරයා ❤

  • @RohanaCANADA
    @RohanaCANADA 2 หลายเดือนก่อน +5

    මේ සේරම බැලුවාම දිනන කෙනා 75-76.1 කිරි ගහට පිහියෙන් ඇන්න වගේ තමයි මොකද #මාලිමාවටකෝටියක්#අපිනෙචන්දෙදෙන්න

  • @AahokaDigol
    @AahokaDigol 2 หลายเดือนก่อน +2

    ❤❤❤සුපිරි කතාව..... #මාලිමාවටකෝටියක්

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 หลายเดือนก่อน +4

    Good morning dear sir❤❤❤

  • @arunakumara765
    @arunakumara765 2 หลายเดือนก่อน +6

    Good job... keep it up..❤❤❤

  • @sameeraperera3826
    @sameeraperera3826 2 หลายเดือนก่อน +4

    Thanks. Mr. sepal ❤❤

  • @jinadasaovitige821
    @jinadasaovitige821 2 หลายเดือนก่อน +4

    Thanks you sir ❤❤

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 2 หลายเดือนก่อน +2

    ඵලදායි ඔබ ගේ ව්ග්ඝ්‍යාය අනර්ගය ඔබට අපේ ස් තුති ය ❤❤❤

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +1

    Very good thank you

  • @SarathPerera-dt3qb
    @SarathPerera-dt3qb 2 หลายเดือนก่อน +2

    Jayawewa sepal mathiduni.

  • @lalithmilroy
    @lalithmilroy 2 หลายเดือนก่อน +2

    Well said to pata lee(s)... Thank you Sepal mahathma....

  • @SirimewanD
    @SirimewanD 2 หลายเดือนก่อน +4

    👌👌👌...... 👍...... !
    මෙවර බොහෝ දෙනෙක් හිතුවා පාඨලී තමන්ගෙ මොළය පාවිචිචි කරයි කියල... නෑ එ්ක එහෙම වුනේ නෑ... !
    උගත්කමට වඩා කුහකකම ලොකුයි කියන්නෙ ඔිකට තමයි...! දැන් මූණත් කලුවෙලා... අැතුලත ද්වෙිශයෙන් වෙෙරයෙන් පිරැණහම එහෙම වෙනවා... ! මිනිස්සු හිතුවා විමල් වීරවංශලා වගේ වෙෙරයෙන් කටයුතු නොකර මමත්වය අතහැරලා ගමනක් යන්න හිත හදාගන්න මෙවර හැකිවෙයි කියල... එ්කත් දැන් ඉවරයි... සජිත් වගේම තමනුත් මං පොර ජාතකය කියවන එකෙන් මිදෙන්න බෑ... ! ඔය කදවුරේ මැතිවරණය ඉවර වෙනතුරැ හිටායොත් එ්කත් ලෝක පුදුමයක්... !
    ඉතින් ඔතනින් එහා පාඨලීටත් ..... ගොමිමන් පිලට වගේම තවදුරටත් දේශපාලන ගමනක් නෑ... !

  • @sanjayafernando9944
    @sanjayafernando9944 2 หลายเดือนก่อน +3

    Jayawewa

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 2 หลายเดือนก่อน +8

    උට ලජ්ජත් නෑ. ඌව ගන්න උන්ට ලජ්ජත් නෑ.

  • @albdos5430
    @albdos5430 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤A

  • @visakachitra3416
    @visakachitra3416 2 หลายเดือนก่อน +1

    Excellent video Sepala thanks .

  • @umangaudaya
    @umangaudaya 2 หลายเดือนก่อน +7

    දේශපාලන පොසිල ගෙදර දිගම පොසිලය 😢. #කෝටියෙන්එකෙක්

  • @roshanieinoka3144
    @roshanieinoka3144 2 หลายเดือนก่อน +1

    Good job 👏👏

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @kumudiluperera4952
    @kumudiluperera4952 2 หลายเดือนก่อน +1

    Great explanation.superb

  • @krishanalexander
    @krishanalexander 2 หลายเดือนก่อน +6

    ජනතාවට විකල්ප තුනක් ඇත. තම චන්දය වෙන්දේසියේ දමන නියෝජිතයකු තෝරා ගැනීම. කැමති හොරා සිටින පක්ෂයට චන්දය දීම. නැතහොත් මාලිමාවට චන්දය දීම.

  • @lakshmikekulkotuwage762
    @lakshmikekulkotuwage762 2 หลายเดือนก่อน +8

  • @aneeseetes6956
    @aneeseetes6956 2 หลายเดือนก่อน +4

    #මාලිමාවටකෝටියක්🎉🎉❤❤

  • @chandanajayasinghe6154
    @chandanajayasinghe6154 2 หลายเดือนก่อน +20

    නාවලා ගෙට ගත්තා වගේ නේද?

    • @ajanthakumari119
      @ajanthakumari119 2 หลายเดือนก่อน

      හරියටම හරි 😂

  • @acnaufal
    @acnaufal 2 หลายเดือนก่อน +2

    කලකෝලහල කරෙ🔥🔥🔥

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 หลายเดือนก่อน +12

    Npp jayawewA api npp mahajana anduwak hadamu

  • @NazarIzzadeen-lt2sb
    @NazarIzzadeen-lt2sb 2 หลายเดือนก่อน +13

    AKD pramuka NPP yata jaya wewaaaaaaa

  • @vineethaperera1566
    @vineethaperera1566 2 หลายเดือนก่อน +1

    Well said 👏

  • @chansam8966
    @chansam8966 2 หลายเดือนก่อน +1

    Malimavata ❤🎉🎉jaya

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt 2 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤malimawatakotiyak ❤❤❤❤apinechandenne

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 หลายเดือนก่อน +4

    චන්දෙට අපේම සල්ලි තෑගි කරන උන්...
    නීතියටත් ගරු නොකරන උන්..
    රටම උන්ගේ දේපොළ කරන් සිටින උන්..
    21ට පස්සේ දඩුවම් ලැබිය යුතුයි උන්....😮

  • @HimaleeJayawardene
    @HimaleeJayawardene 2 หลายเดือนก่อน +2

    Mr.Sepal I really appreciate the great work you are doing at the moment .I have been watching your videos for a long time and learnt so much.The way you are analysing situations and characters are excellent. Best wishes and well done

  • @NilanthaWeerasingha-x5r
    @NilanthaWeerasingha-x5r 2 หลายเดือนก่อน +4

    මාලිමාවට කෝටියක් ජයවේවා මාලිමාවට

  • @SomaliHewage
    @SomaliHewage 2 หลายเดือนก่อน

    Malimawata kootiyak ❤❤❤api witharakya chandedennna?❤❤❤❤pohosath ratak ❤lassana hetak❤❤❤ jayawewa ❤❤❤❤

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535 2 หลายเดือนก่อน +1

    🧡👍

  • @anurajayantha1763
    @anurajayantha1763 2 หลายเดือนก่อน

    ජයවේවා malimawta

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 2 หลายเดือนก่อน +1

    Very supper heading..... Bath kana gonnun therum ganna....

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 หลายเดือนก่อน +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @chandrasirigalappaththi2435
    @chandrasirigalappaththi2435 2 หลายเดือนก่อน +2

    පාටලීලගෙ ගොන්පාට් ඉවරයි .දැන් අවලංගුයි .මිනිස්සු රැවටෙන්නෙ නැහැ . පව් පා..ට..ලී

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน

    බුදුසරණ යීඔබතුමන්ට ❤සේපාල මහතාට ❤❤❤

  • @thilankathilankawickramasi9112
    @thilankathilankawickramasi9112 2 หลายเดือนก่อน +3

    #මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ අනිත් අය ගෙදර තමා මේ පාර.අපිනෙ ගෙදර යවන්නෙ

  • @kuruppusugath7957
    @kuruppusugath7957 2 หลายเดือนก่อน

    ❤❤❤ we pray for you Mr.sepala. for us your national hero. Because at first you are the one who clear the Road for people. Thanks ❤❤❤ FROM GERMANY ❤❤❤

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 2 หลายเดือนก่อน

    💕💕💕
    From Germany 💕💕

  • @tharushasacheen4238
    @tharushasacheen4238 2 หลายเดือนก่อน +4

    පාටියෝ ඔයා යන්න ඉන්දියා මවු රටට

  • @argmotors8104
    @argmotors8104 2 หลายเดือนก่อน +1

    Oba hariyatama hari sepala api helaurumaye chandayath man elluea oya keriya apiwath enduwa

  • @mahindakuruppuge
    @mahindakuruppuge 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 หลายเดือนก่อน

    පට්ට ඇත්ත

  • @sawi-l3o
    @sawi-l3o 2 หลายเดือนก่อน +2

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @bastianweliwatte2297
    @bastianweliwatte2297 2 หลายเดือนก่อน

    💐💐💐

  • @hareldhareld2784
    @hareldhareld2784 2 หลายเดือนก่อน

    Super katawa

  • @dongunatillaka6879
    @dongunatillaka6879 2 หลายเดือนก่อน +2

    Sir,your analysis is spot on. Chumpyka,Partally, Varsoodayva,Chunna,they are yesterday's people .Failed politicians. They have no political future.Shoud Gracefully retire from politics. Voters are much more cleverer than these politicians. Bright future for us on the horizon. Long live Anura. Long live N.P.P. NPP is the way forward.

  • @riyaldeenriyaldeen1616
    @riyaldeenriyaldeen1616 2 หลายเดือนก่อน +1

    Malimawata jayawewa❤❤❤❤❤

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 หลายเดือนก่อน

    Aniwarayanma ❤❤❤❤

  • @wadduminda7052
    @wadduminda7052 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AuchithaLawanaga
    @AuchithaLawanaga 2 หลายเดือนก่อน

    Sepal mahatha oba ratata Loku mehewarak karanawa.....akd...npp...jayawewa.....

  • @dr.abdulmalik8033
    @dr.abdulmalik8033 2 หลายเดือนก่อน +2

    10 million

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 2 หลายเดือนก่อน +1

    Malimawa hera wena vikalpayak ne.malimawata 👍

  • @PiyasiriWithana
    @PiyasiriWithana 2 หลายเดือนก่อน +1

    Malimawata Kortiyak ❤❤❤AKD ❤❤❤jayawewa ❤❤❤AKD ❤❤jayawewa ❤❤❤AKD ❤

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 2 หลายเดือนก่อน +1

    #මාලීමාවටකෝටියක්#අපිනෙචන්දෙදෙන්නෙ

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 หลายเดือนก่อน

    Npp ජය වේවා ❤❤❤❤❤