I really enjoy your videos from Canada . Thanks for sharing your amazing videos. Be safe always. I give much credit to your parents. You are an inspiration to many young and old . Keep up your great work. Sending best wishes from Canada. 🇨🇦
Aiya oyge video ek mar lassni . Oya ape paththe aiya . Mn oy enw kiyl dnnw nm aniwaren enw oyw hambenn ❤❤❤❤ Aiya congratulations oya hamadama ohom video krn yn 🎉🎉🎉
සුපිරිම කෑමත් එක්ක සුපිරිම Adventure එකක් 🔥🙌
ආදරණිය චරිත හතරක් එක්ක ගෙවුනු ලස්සන දවසක් ..ආයෙත් දවසක අපි නාවලපිටියේ සංචාරයකින් හමුවෙමු අයියේ . ජයවේවා ❤
පැතුම් මල්ලි ❤️
Pethumge phone numbr ekak dnnako 😮
@@shashikaheshan9378 45.25
@@shashikaheshan9378ඇයි බන් ඔය video එක්ව්ව් අන්තිමට දාලා තියෙන්නෙ
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පරිසර වේදියෝ.
පරිසර ගවේෂක කණ්ඩායම.👍🏾👍🏾
අයියෙ ඔලුවෙ බඳින cam එකක් ගන්න. එක අතකින් ගේම ගහන්න ගිහිං ඔයා ලිස්සයි😮. Video එක සුපිරියි❤
හැම තිස්සේම මොකද හිතෙන්නෙ කියලා අහන්න එපා ඉතින්...සුපිරි ..😂
වෙනදා වගෙම video එක සුපිරි ..❤✌️👍
මං හිතන්නේ මල්ලිගේ වීඩියෝස් වලින් මම බලපු adventures ම වීඩියෝ එක තමයි මේක. මේ වීඩියෝ එක බලද්දී මෙල්බර්න් ඉදන් මමත් ඔයාලා එක්ක මේ ගමන යනවා වගේ දැනුනා....
වීඩියෝ එක නම් සුපිරි 🔥🔥🔥🔥🔥🔥
Thanks brother ❤️
කසුන්
කබරගල ගමන වගේම රාක්ෂගල ගමනත් හරිම සුන්දරයි. ඉදුනිල් , ත්‍රිමා , CJ , පැතුම් මල්ලි එක්ක ගියපු සුන්දරම ගමනාන්ත දෙකක් ❤ ජය වේවා 🎉❤
🖤❤
❤
දරුවනේ යන තැනක් ඇස්කන් පේන වෙලාවට පලයල්ලා 😃🥰
ආහ් චෙෆ් මල්ලි 😁💖
Wow ලස්සනයි අයියා video එක... part 1 බලලා මේක දානකන් බලන් ඉඳියෙ😍 camera එකත් මරු, quality එකට තියනවා video එක ලස්සනයි ..😍❤️
කෝ බලන්න මේක දානකම් බලන් හිටපු අය❤️😎😊😊😊
😂අනෙ ප්ල් පුක් ගොට්ට යන්න
@@STUNTNIMIYA😂😂
@@PaZiDu-😊
සර්පයින් නැද්ද හරිම දුශ්කර ගාමනක් යන සියලුම දෙනාට බුදුසරණයි
කබරගල වීඩියෝ එක අද චැනල් සී එකෙ පෙන්නුවා ❤❤❤
Supiri ne❤❤❤❤
කුරුණෑගල තියනවා යකදෙස්සා ගල කියලා එකක්. එකත් මරු, ඔය වගේමයි...
ඒ ගලෙත් විජය රජුගේයි කුවේණිගේ පුරාවර්ථයක් තියෙන්නේ.
❤
මාර ලස්සන චරිත ටිකක් අයියෙ ඔයාල නම් 🥺❤️ දවසක හමුවෙන්න තියෙනව නම්.....
හරිම ලස්සනට enjoy කරා වීඩියෝ එක ❤️🌹
සුපිරියක් bro❤❤
34:35 එක නම් මරු අයියා සුපිරියට කිවා ❤
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.......😊
වෙනදා වගේ සුපිරි ❤
Wow fantastic! Very cool this video
හරිම ලස්සනයි ... වීඩියෝ එක දානකන් බලන් හිටියේ.එතනට ගියා වගේ හැගීමක් දැනෙන්නේ. බලද්දි වෙලාව යනවා දැනෙන්නෙ නෑ.මාරම quality හැමදෙයක්ම.ඔක්කොම video ටික බලනවා මේ දවස්වල මුල ඉදන් 🙂🙂 Cap එකක් ඕනි ❤️❤️❤️
vloge dekama patta supiri malli jayama wewaa....
හිත් සනසවන්නා🧡
සුපිරියක් තමා ඉතින් .
28:38 මේ කුරුලු සද්දෙ ඇත්ත එකක්ද නැත්තම් වීඩියෝ එක එඩිට් කරද්දී දාපු එකක්ද 🧐🤗 හැම් වීඩියෝ එකකම වගේ ඒ සද්දෙම ඇහෙනවා 😊😊 ඒකයි ඇහුවේ ❤❤❤
45:38 kellek 😮Hina wenw
සුපිරියක් අයියේ 🤍🍃 Top Fan 🥰🌿🤍
Video eka iwara wenakal mama baye hitiye puthe. Parissamen yanna. BS.
ගොඩක් ලස්සනයි මල්ලියො. ඒ වගේම ගොඩක් පරිස්සමින්❤❤❤❤
සුපිරි මචන් ඔතන තව කෑම්පින් පොට් එහෙකුයි, එහා පැත්ත තියන ගලටයිත් යන්න පුළුවන් එතන වීවු එකත් පට්ට👌
ඔයාගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ 💘😻
46:19 mn witharada thibba සෙල් ලිපිය dakke super video ❤
ඒක pause karala බැලුවා. ළඟදි ලියපු ekak 😂
@@mrbhanaka-3856😮
Wow ayyage lassanama camping video eka thama meka❤❤
සුපිරි වීඩියෝ එක අය්යා❤🌿🌼
නියමයි අයියේ යන හැමතැනැක්ම වාගේ explain කරන එක වටිනවා 😊❤️💐
සොඳුරු සූන්දර විනෝද සවාරියක්.
ඉතාම දූෂ්කර කටූක ගමනක්.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
හරිම ශෝක්..අපි ගියා වගේ දැනුනා..බුදුසරණයි
දෙයියනේ ඒක මාර වීඩියෝ එකක්
ඔයාගේ video බලන්න ආසම හිතෙන්නේ ඔයා දකින ලස්සන ඒ විදිහටම video එක බලන අපිටත් දැනෙන නිසා... ඔයාගේ විස්තර කිරීමත් එක්ක video එක super 🔥 Good luck brother
Supiri aiye e vidoe ekath ❤️❤️💪😇
Me para video eka supiri ayiyeeee❤
❤මන් සරන්නා❤😍my favorite 😍
Wow ❤ හරිම ලස්සනයි අයියෙ ඔයාගෙ යාලුවොත් එක්ක කරන travelling videoes❤
කලින් වීඩියෝස් වගේම මේකත් සුපිරිම සුපිරි වීඩියෝ එකක් 👍😍❤️
පට්ටම පට්ට ලස්සනයි
සුපිරියි සුපිරියි කියන්න වචන නැහැ ❤❤
maru ayye pattama lassanayi digatama kara gena yanna budu saranayi
ඒකනම් මරු.මේවෙනකන් video වල සුපිරිම hiking එක😍❤
Supiri yaluwo set ekakn✨️💫. Video eka lassanai ayya. Keep it up ✨️👏
Tikak wath skip nokara blapu un me konat 😊❤
Baya hithunama video eka 😮yana ten vala parissamin malli budu saranai oyalata❤
Obata bohoma slhulhi danwalh kirima api nodanna dawal danwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭👍👍👍
Full package of man saranna ♥️💯 = great adventure experience + yummy recipes+ funny + clam nature + guidens + creative shots & videos
Thanks a ton
Rassagala video ekath baluva.elaga video eka enakan balan innava.❤❤😅
ඇත්තටම හරිස ලස්සනයි අයියෙ , හැබැයි පරිස්සමෙන් ඔයාලගෙ යන ගමන් මග.තමයි මමනම් බලන්න කැමති ඔය වගේ ඒව
Ekenma supiri video ekak..apith ekkagena giya wage..katata kela unanna kama jathi.😋.jaywewa mansaranna..🗻👍👍☺
udata yana tikedi nam bayath hithuna....but this place👌
Me video eka nam superb......❤️
I was waiting for this video. SUPERB STUFF 👏👏 Awesome video, great adventures. Thank you for showing us these places malli. Keep it up 👍🏻👍🏻💐❤️
සුපරි තව වීඩියෝ ඕන ඉක්මනටම ❤❤❤
Wow.... An adventure I would never go in at least in another 100 life times to come... Amazing!
සුපිරි ,ඒ වගේම පරිස්සමට travel කරන්න අයියා. 🫶💚
11:07 😂 පරිසරවේදී වදන්
අද තමා ඉස්සෙල්ලාම විඩියො එකක් බැලුවෙ කොච්චර මේ වගෙ එවා බැලුවත් ඒ ෆිලින් එක හරියටම ආවේ අද......
ගියේ ඔයාලා වුනාට බය හිතුනේ මට....🙃
ඇත්තටම මේක මරු ❤️
කබරගල වගෙ ම මේ වීඩියෝ එකත් ලස්සනයි කියන්න වචන නැ වෙනදා වගෙ සුපිරි කරන දෙයක් පරිස්සමින් කරන්න හැමෝම ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
බලපු හොඳම එකක් ❤❤
ඔතන Solotath පාර වැරදුනා එක සැරයක් ..වීඩියෝ එක සුපිරි ❤විපරම පරෙස්සමෙන්❤❤
I really enjoy your videos from Canada . Thanks for sharing your amazing videos. Be safe always. I give much credit to your parents. You are an inspiration to many young and old . Keep up your great work. Sending best wishes from Canada. 🇨🇦
Woow lassani aiyh video eka❤
විදින්න පුළුවන් කාලෙ ජීවිතේ උපරිමටම විදිනව පස්සෙ කාලෙක මේව බලලම සතුටු වෙන්න පුළුවන් ඔයාට 🥺❤
Hamadama balanawa aiya oyage video digatama dannoooo❤
Superb quality💗✨️my favourite Traveler and keep it bro!
සුපිරි විඩිඔ තමා ඔයා කරන්නෙ මල්ලි
niyamai 🤩🤩
Part1/part2/dekma baluwa ayya marma lassny thv video one math ynva hamthnma avidinn lankve 💚jyaveva ayy thva videos krmu ❤️❤️😊
Wow patta .ape lankawa mechchara lassanaida.athbutha piri thathak oyata pin
හරිම දුශ්කර බය හිතෙන ගමනක් ❤
Wooww ayyee .. e view eka😍 oyla set eka hinda apith e lssna dakinwaa ..thnks ayye 🍃❤️
dakkath hitha pirena hitha niwena rupyk thiyenne aiyt 😍❤
ව්ඩ්යෝ එකක් දානකල් බලාගෙන හිටියේ අයියේ අනේ.. මාරම ලස්සනයි අයියාගෙ ව්ඩ්යෝ.. අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤❤
නියමයි❤❤
අපෙ උතුම් ශ්‍රි ලංකාව කොච්චර සුන්දරද .💪💪💪🇱🇰🇱🇰🇱🇰
හරිම ලස්සනයි... අවදානම් තැන් වලදී ගොඩක් පරිස්සමින්... ස්තුතියි අපිවත් එකතු කරගත්තට ❤
34:35 අම්මෝ 😂😂😂😂
Adventure hike ekak❤ Anyway parissamin ynna kattiyama..
Super💐
එක් සුපිරි අයියෙ
කොච්චර මරුද ..හැමදාම මේ වගෙ ආතල් එකෙ ට්‍රැවල් කරන්න ලෑබෙවා කියලා ප්‍රාර්තනා කරනවා❤❤
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
සුපිරි 🍀🍃🌿🌼😍
සුපිරියක්
මේ වගේ පරිසරයකද දෙයියනේ මේ ලන්කාවේ අපි ජීවත් වෙන්නේ මාරම වාසනාවක්නේ
සුපිරි ❤❤❤❤❤
❤💥ආසම දෙයක් ට්‍රැවලින්
Solo hiker .පස්සෙ මං ආසම traveling කෙනා මං සාරන්නා හැම ගමනකම ඉතාම වැදගත් කරැනු සියුම් පැහැදිලි කරන දෙනෙක් කොටින්ම කෑමිපින් කියන්නෙ හටි එකක් අරන් ඩ්‍රෝන අරන් උයාගෙන කන එක නෙවෙයි කියලා පෙන්වන්න උත්සාහ කරන දෙනෙක් දෙන්නාගේම විඩියෝ ගොඩක් අසාවෙන් බලනවා එදා චීස් කොත්තුව අද චීස් පැස්ටා වෙනම vibe එකක් ❤❤
මන් සරන්නා(ගේ) බලපු හොදම වීඩියෝ එක!!😍
නියමයි අයියේ❤️❤️
අයියගෙ කකුල් දෙකටයි ඔය සපත්තු දෙකටයි බුදු සරණයි 🙏💚
J'purata gammc.....jayawewa aiye❤❤❤
නියමයි අයියේ ❤❤..
Niyamai Aiye video eka 😍❤🍃
❤Cenamatic video tikanm maru
Aiya oyge video ek mar lassni . Oya ape paththe aiya . Mn oy enw kiyl dnnw nm aniwaren enw oyw hambenn ❤❤❤❤
Aiya congratulations oya hamadama ohom video krn yn 🎉🎉🎉
පරිසරයේ විවිධත්වය / සුන්දරත්වය එතන හිටියා වගේම අපිටත් දැනෙනව. ඉතාම දුෂ්කර කටුක ගමනාන්තයක සුන්දරත්වය අපිටත් ලොබ නැතුව බෙදුවට බොහෝම ස්තූතියි. වීඩියෝ එක සුපිරියි. ඒත් ඉතාම පරිස්සමින් මේවා කරන්න. Good luck.
❤️🫶🏻