නූපුර රංගායතනය 2020 කළඑලි මංගල්‍ය www.cinemedia.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2020
  • නූපුර රංගායතනය 2020 කළඑලි මංගල්‍ය www.cinemedia.lk

ความคิดเห็น • 230

  • @cinemedia334
    @cinemedia334  ปีที่แล้ว +6

    th-cam.com/video/wM1wBEJjV0Y/w-d-xo.html

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว +28

    මාගෙ හිනෙත් හැබැ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️🥺🙏

  • @ladyboss767
    @ladyboss767 ปีที่แล้ว +43

    මාත් පායිම්පත් තියන්න ගොඩක් අාසාවෙන් ඉන්නේ.😍😍😍
    එ්ක මගේ එක හීනයක් 💃💃💃💃💃❤❤❤❤❤
    මේක බැලුවට පස්සේ තවත් අාසා හිතුනා.😍😍😍

  • @kattadigechandralatha5795
    @kattadigechandralatha5795 ปีที่แล้ว +74

    ලගදිම දවසක මේ හිනෙත් හැබෑ වෙනවා.😍😘💞

  • @wathsalawathsala9952
    @wathsalawathsala9952 ปีที่แล้ว +21

    පාහින් පත් තියපු දවස මතක් උනා 🥺❤ ඒ හිනෙ හැබැ උනාට ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ 🥺 ඒ දවස ආයි එන්නෙ නෑ කියන කොටත් දුකයි 🥺

  • @nisansalamadhumali1996
    @nisansalamadhumali1996 ปีที่แล้ว +40

    කාලය ගෙවිලා ගියත් ඒ පිංසාර දවස මතක් වෙද්දී ගොඩාක් සතුටුයි.. 🙏🙏🙏

  • @Heshi_11
    @Heshi_11 ปีที่แล้ว +18

    මට මේ වාසනාව නැතත්...මේක බලද්දි ඇස්වලට කදුලු ආවා...🥺🥺🥺❤️❤️

  • @subharanasingha1453
    @subharanasingha1453 6 หลายเดือนก่อน +2

    ඒ හීනෙත් හැබෑ වෙන්න තව ටික දවසයි 😍❤

  • @kaveeshoshana1841
    @kaveeshoshana1841 ปีที่แล้ว +14

    ලබන මාසෙ මගෙ හීනෙත් හැබෑ වෙනවා♥️🙏

  • @anudinu9225
    @anudinu9225 ปีที่แล้ว +33

    හිසවෙස් තියන වෙලාවෙ මන් ඇඩුවා ඒක අමුතුම හැගීමක් ආඩම්බරයක් ❤️‍🔥🥺

    • @dumindlakmallakmal2062
      @dumindlakmallakmal2062 ปีที่แล้ว

      හ්ම් එක ඇත්ත ..❤️🌎මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ...

  • @thathsara2813
    @thathsara2813 ปีที่แล้ว +5

    මන් පායිම්පත් තිව්වේ සතියකට කලින්...ජීවිතේ තිබ්බ හීනයක් හැබෑ උනා......මේ video එක දකිනකොට එදා මතක් උනා....❤️හරිම සතුටුයි 😘❤️😍

  • @prarthanapahanpoojasathsar9442
    @prarthanapahanpoojasathsar9442 2 ปีที่แล้ว +79

    අපිත් ළගදීම පාහිම්පත් තියනවා.😌

  • @tharuumayangani8252
    @tharuumayangani8252 ปีที่แล้ว +8

    මං ආසම හීනේ කවදා හරි මේ හිනේ හැබැ කර ගන්න එක ගන්කවා 👊👊❤️

  • @Cs54108
    @Cs54108 ปีที่แล้ว +12

    ආසම හීනේ🥺❤️

  • @rashmisasara5674
    @rashmisasara5674 2 ปีที่แล้ว +93

    මම පාහිම්පත් තියපු දවස මතක් උණා 🥺❤️

  • @samanthabandara9418
    @samanthabandara9418 2 ปีที่แล้ว +53

    අපේ දවසට තව දින 8යි💗☺️
    මාරම සතුටක් දැනෙන්නේ💗😇

    • @dewnarachirani2320
      @dewnarachirani2320 2 ปีที่แล้ว +4

      Eka kohomada thiyanne dancing class ekakata yanna oneda ane matath asai monawada karanna onee

    • @ransarasamarasinghe1017
      @ransarasamarasinghe1017 ปีที่แล้ว +4

      @@dewnarachirani2320 පායිම්පත් කියන්න උඩරට නැටුම් ඉගෙන ගන්න ඕන

    • @dinithidilini8213
      @dinithidilini8213 ปีที่แล้ว +2

    • @dewmisathsarani5042
      @dewmisathsarani5042 ปีที่แล้ว +2

      ඔයා පයින්පත් තියන්නෙ අවුරුදු කීයෙන් ද?

    • @dewmisathsarani5042
      @dewmisathsarani5042 ปีที่แล้ว +5

      අනේ ඒ දවස මතක් වෙද්දි මාරම සතුටුයි මුලු රැයක්ම නිදි මරලා කරපු ඒ පින්බර දෙය ගැන කියන්න වචන නෑ .. නමුත් දැන් මාට මාරම දුකයි ඔය වගේ ලස්සනට තිබ්බු Kit ඵක දකිද්දී මාරම දුකයි .. ඒක දැන් අතක්වත් දාන්න බැරි තරම් හිරයි.. මම පායින්පත් තියන කොට මට වයස අවුරුදු 9 දැන් මට වයස අවුරුදු 17 දැනට අවුරුදු 8 ගෙවිලා ගිහින් ඒ වගේ ලස්සනට Mekcup දාලා ලස්සනට නටපු දවස... වචන වලින් කියලා නිම කරන්න බෑ..ඒ තරමටම දුකකුත් සතුටකුත් තියෙනවා ... ඉතින් මම සුබ පතනවා පායින්පත් තියන්න සහ වෙස් තියන්න ඉන්න සහෝදර සහදරියෝ සැමටම සුබ අනාගතයක් වේවා....!!!😊❤

  • @dammikasriyani507
    @dammikasriyani507 2 ปีที่แล้ว +11

    අනේ මටත් අස හිතුනා පාඉම්පත් තියන්න. පාඉම්පත් තියනව මම් පලවෙනි වතවට දැක්කෙ. ඒක හරිම ලස්සනයි 😍😍😍😍😍😍😍😍

    • @aadanushka6169
      @aadanushka6169 2 ปีที่แล้ว

      Ada ape clz eke thibba. Loku aiyala akkalata

  • @user-xt8tu6hu5w
    @user-xt8tu6hu5w 2 ปีที่แล้ว +41

    අනේ මටත් පායිම්පත් තියන්න ඕනේ..😒😍

  • @yasinthaanjula4103
    @yasinthaanjula4103 ปีที่แล้ว +2

    මටත් තීන ලොකුම හීනෙ මේක අනිවාරෙන් තියනවා හිස් වෙස් තිබීම ආදරෙයි මේ හීනෙට

  • @madu2409
    @madu2409 ปีที่แล้ว +20

    මමත් 2024 පාහිමිිපත් තියනවා♥️ ඒ දවස එනකමිි ඉවසිල්ලක් නැහැ🥺

  • @anishaa4260
    @anishaa4260 ปีที่แล้ว +12

    මට ඒ ලස්සන දවස මතක් උනා ❤️❤️

  • @yachinthanethminadancingbe4904
    @yachinthanethminadancingbe4904 2 ปีที่แล้ว +19

    මටත් වෙස් තිබ්බ දවස මතක් උනා 😓❤ඇත්තටම අයේ ඒ දවස එනවනම් ❤❤❤👍

    • @niro_vimanga
      @niro_vimanga 2 ปีที่แล้ว +2

      කොච්චර කාලයක් ඉගෙනගන්න ඕනිද අයියේ වෙස් තියන්න 💖🥺

  • @Lalisa.Manoban47
    @Lalisa.Manoban47 10 หลายเดือนก่อน +1

    කවදාවත් හැබෑ වෙන්නෙ නැති සුන්දර හීනයක්❤

  • @kavishsadaruwan
    @kavishsadaruwan ปีที่แล้ว +4

    මගේ ලොකුම හීනය❤️❤️❤️❤️❤️❤️

  • @shanikasanjeewani9175
    @shanikasanjeewani9175 2 ปีที่แล้ว +4

    Mmath wes තියන්න ගොඩක් ආසයි

  • @sunethasanka4872
    @sunethasanka4872 ปีที่แล้ว +5

    මගේ ආසම හිනය🥺🥺🥺

  • @lihinifernando3909
    @lihinifernando3909 ปีที่แล้ว +1

    2017/12/10 මමත් මේ හීනේ හැබෑ කරගත්තා......මගේ සර්ට ගොඩාක් පිං ....🙏🙏🙏

  • @amarasingheamarasinghe5381
    @amarasingheamarasinghe5381 ปีที่แล้ว +8

    මටත් ඒ දවස මතක් උනා.❤️

  • @kamudunipriyanga8126
    @kamudunipriyanga8126 ปีที่แล้ว +4

    මගේ හිනේ වෙස් තියන එකඑක😇 2020 ජනවාරි 9 නෙ වෙස් තිබ්බෙ එදා🙂 මගෙ උපන් දිනේ 🥺

    • @bgkamal86
      @bgkamal86 ปีที่แล้ว

      හොදයිනේ. ඒ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ ඔයාට

  • @priyanthadarathnayak5998
    @priyanthadarathnayak5998 2 ปีที่แล้ว +7

    Mge ekama balaporoththuwa paim path thiyan eka 💓💕

  • @chenaragunasekara773
    @chenaragunasekara773 11 หลายเดือนก่อน +2

    මේ හීනෙට තව මාසයයි❤🥰

  • @disnakumari2226
    @disnakumari2226 ปีที่แล้ว +8

    අපිටත් තව දවස් දහ තුනයි ❤️🥰

  • @madusankanadeeshani636
    @madusankanadeeshani636 ปีที่แล้ว

    අපි 2023 අගෝස්තු තියනවා 😊

  • @darshanikumari9433
    @darshanikumari9433 2 ปีที่แล้ว +2

    Himi karaganna bari una mage asama heene😪😪😪😪 oyalata jaya wewa

  • @srishantha4178
    @srishantha4178 ปีที่แล้ว +1

    මම මේක ගොඩක් පාරක් බලලා තියෙනවා ..මටත් ආසයි මෙහෙම එකකට යන්ඩ ..🥺💔 නැටුම් කරනවා නම් වෙස් තියනකොට තමා එ සතුට තියෙනෙ ..කොයි ඉතින් එ සතුටට 💰💰... 🥺😖💔

  • @ugrskumara7149
    @ugrskumara7149 ปีที่แล้ว +1

    මේ දේ දැම්මට ගොඩාක් ස්තූතියි .🙏🙏

  • @tamariakarshaliyanage2005
    @tamariakarshaliyanage2005 ปีที่แล้ว +2

    ඒ හීනෙට තව ටික දවසයි 🥺❤️

  • @imeshasewwandi5741
    @imeshasewwandi5741 ปีที่แล้ว +6

    මගෙ දවස..මතක් වුනා🥺🥺🥺

  • @madhushanikarunarathna3477
    @madhushanikarunarathna3477 2 ปีที่แล้ว +4

    Mama 2017 paimpath thibbe. Dan magema golayo tikak hadan yanawa..eyalath lagadima paimpath thiyanawa

  • @wasanthamunasinghe6954
    @wasanthamunasinghe6954 หลายเดือนก่อน

    තව දවස් 5යි ...ඒ හීනට❤🥺🙏

  • @banukaliyanage1201
    @banukaliyanage1201 9 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ලස්සන වැඩක් මාරම ආස හිතෙනවා❤

  • @lakshan4197
    @lakshan4197 8 หลายเดือนก่อน

    2024 දි මගෙ හීනෙත් සැබෑ වෙනවා ඒ දවස එනකම් ඉවසිල්ලක් නෑ🥺❤

  • @niroshaniekanayake2517
    @niroshaniekanayake2517 6 หลายเดือนก่อน

    Mage hineth ikmanatama saba wenna kiyal mn prarthana karanawa❤❤❤

  • @ariyasenadisanayaka6026
    @ariyasenadisanayaka6026 ปีที่แล้ว +17

    හැබෑ කරගන්න බැරිවුණු හීනයක් 😥

  • @kanthikusum396
    @kanthikusum396 ปีที่แล้ว +8

    මටත් වෙස් තියපු දවස මතක් උනා එ් දවස මතක් වෙනකොට හරිම සතුටුයි

  • @thisaranithejayashoravirat1073
    @thisaranithejayashoravirat1073 ปีที่แล้ว +5

    හීනෙ හැබෑ වෙනවා තව මාසෙකින් 😘❤️🙈

  • @sepalikaranjani5021
    @sepalikaranjani5021 7 วันที่ผ่านมา +1

    Mamath thibba❤

  • @chamichaminds7928
    @chamichaminds7928 ปีที่แล้ว

    I. Like. This. Video. Very. Perfect

  • @deshikanethmini7811
    @deshikanethmini7811 ปีที่แล้ว +2

    ආසම හීනයක් 🥺❤️

  • @user-bo8ix5rm1f
    @user-bo8ix5rm1f 11 หลายเดือนก่อน

    Dawasaka aniwaren paimpath thiyanava ❤❤

  • @user-kn6kx3vj9p
    @user-kn6kx3vj9p ปีที่แล้ว

    අපිත් පාහිම්පත් ලගදීම තියනවා

  • @heshanidewmini6948
    @heshanidewmini6948 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

  • @DiNu_Ediribandana
    @DiNu_Ediribandana ปีที่แล้ว +4

    මගේ දවස මටත් මතක් උනා ❤️🥺

  • @vasanadula5462
    @vasanadula5462 2 ปีที่แล้ว +3

    Meka mage loku hinayak ane 🥺❤️

  • @EDilini-sd2ki
    @EDilini-sd2ki 2 หลายเดือนก่อน

    මගේ හිනේ හැබෑ වෙන්න තව ටික dawasay

  • @sadalisakusala168
    @sadalisakusala168 3 ปีที่แล้ว +5

    චන්දන සර් 🙏

  • @ashokaharshani1387
    @ashokaharshani1387 2 ปีที่แล้ว +5

    මමත් මේ මාසෙ තියනවා 😇

  • @sharmilabalasooriya8926
    @sharmilabalasooriya8926 5 หลายเดือนก่อน

    අපි නම් මාර්තු වල පායින්පත් තියනවා ❤

  • @AmithpiyankaraAmith-dr9rt
    @AmithpiyankaraAmith-dr9rt 10 หลายเดือนก่อน

    මගෙත් එකම හීනේ මේක💝🙏 අනේ ඒකත් ඉක්මනටම හැබෑ වේවා...🙏

  • @NiroshaMadumali11-eh7pc
    @NiroshaMadumali11-eh7pc 22 วันที่ผ่านมา

    Mageth lagadima me hina hebe venava 🥰💗♥️

  • @AsheniAsheni
    @AsheniAsheni ปีที่แล้ว

    මම මෙි හීනෙ අනිවාරෙන් ලගදිම හැබෑ කර ගන්නවා ❤❤❤

  • @dehiwalagesajithprasanga933
    @dehiwalagesajithprasanga933 11 หลายเดือนก่อน

    තව දින 5 න් මමත් පායිම්පත් තියනවා ,මාරම සතුටක් දැනෙන්නේ .

  • @nipunikoshala7929
    @nipunikoshala7929 2 ปีที่แล้ว +6

    මන් පායින්පත් තියපු දවස මතක් උනා🥺🥺

    • @user-rb4fn9on3k
      @user-rb4fn9on3k 14 วันที่ผ่านมา

      Koccara salli yanawada ekata

  • @ruwaninidaraha4451
    @ruwaninidaraha4451 8 หลายเดือนก่อน

    මම පාහිම්පත් දවසක මතක් වුණා 🥺🥺😭

  • @sgnandawathi1273
    @sgnandawathi1273 ปีที่แล้ว

    Mamath narthanayatha godak alumkarana kenek harima lassanai meka mage palaweni hinayai

  • @RamyasiriRamysiri-ry9tw
    @RamyasiriRamysiri-ry9tw 10 หลายเดือนก่อน

    Kavada hari හීන habave

  • @ashanilakshika4062
    @ashanilakshika4062 ปีที่แล้ว

    තව මාසයයි ඒ හීනෙට ❤️🙏

  • @bandulanihal1478
    @bandulanihal1478 หลายเดือนก่อน

    නැටුම් කියන්නේ මගේ ජිවිතේ වගේ,මම තාම පායින්පත් තියලා නෑ,හැබැයි ඒ හීනේ හැබැවුනාම එන සතුට කියාගන්න බෑ 🥲🥺😊

  • @ariyasinha7406
    @ariyasinha7406 2 ปีที่แล้ว +6

    අපිත් ළගදිම පායිම්පත් තියෙනවා

  • @danushkamduwanthi8697
    @danushkamduwanthi8697 3 ปีที่แล้ว +15

    අනේ මටත් පායින්පත් තියන්න ඕනි

  • @anuhaspesara1511
    @anuhaspesara1511 ปีที่แล้ว

    Mage puthata Chandana sir hama dema Adu nathuwa Kala. Harima sathutu dawasak.

  • @sandaru2700
    @sandaru2700 2 ปีที่แล้ว +13

    ලස්සනයි💜

  • @savindaniroshan326
    @savindaniroshan326 ปีที่แล้ว +3

    😔😔 mata wasanawa nethi unaa😔😔

  • @priyanthadarathnayak5998
    @priyanthadarathnayak5998 2 ปีที่แล้ว +4

    Matath paim path hiyann ona

  • @navodyasandeepani2700
    @navodyasandeepani2700 2 ปีที่แล้ว +6

    අනේ මටත් පායිම්පත් තියන්න ඕන 😞

  • @Nuwan-lf1uu
    @Nuwan-lf1uu 18 วันที่ผ่านมา +1

    අපිත් ves තියනවා

  • @wasanthakumara1789
    @wasanthakumara1789 ปีที่แล้ว

    Mge e lassna dawasa hetai...e hegeem kiynn therenne ne🥰🥰

  • @tharindusadaruwan4178
    @tharindusadaruwan4178 8 หลายเดือนก่อน

    Matath Meka baladdi aduna mata paempath thibbe Nathi nisa matath a wasanawa uda wewa oyagollonta suba pathum😢

  • @adithyaiduranga2366
    @adithyaiduranga2366 3 ปีที่แล้ว +9

    මටත් වෙස් තියන්න ආසයි♥️

    • @yachinthanethminadancingbe4904
      @yachinthanethminadancingbe4904 2 ปีที่แล้ว +3

      කෙල්ලො වෙස් තියන් නෑ පාහින්පත් තියන්නෙ

  • @laksirilaksiri2636
    @laksirilaksiri2636 3 ปีที่แล้ว +4

    Lassanai mara sathutui .dakkama.aubohowewa hamotama

  • @ShamaliShamali-bk7gs
    @ShamaliShamali-bk7gs ปีที่แล้ว

    Math paimpath thiyanna godak asai .hinayak eka

  • @ashokajashinha5188
    @ashokajashinha5188 ปีที่แล้ว

    Math godak asaven inne Ee hine lagadima haba venava❤️😍

  • @DCProduction-nc1xv
    @DCProduction-nc1xv ปีที่แล้ว +1

    ane math asayi

  • @parindyanethsarani
    @parindyanethsarani 17 วันที่ผ่านมา

    Mage me hineta lagayi ♥️

  • @anomakumari4241
    @anomakumari4241 ปีที่แล้ว

    මගේ ලොකු හීනයක්

  • @kasunisakunthala9541
    @kasunisakunthala9541 ปีที่แล้ว

    ම ෙග් නම් ෙම් හී ෙන් 2024 ෙවද්දි හැබෑ ෙවනවා

  • @shaveenchamoda738
    @shaveenchamoda738 ปีที่แล้ว

    Mathath mathkai mage dawasa ❤️

  • @lakminiprabha3256
    @lakminiprabha3256 ปีที่แล้ว

    mama asama hine 🥰

  • @nilanthiabeysinghe218
    @nilanthiabeysinghe218 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @diliniperera1718
    @diliniperera1718 ปีที่แล้ว

    Amila sirgen mama igegana tiyanawa mama dakapu hadata natana tawat gurupiyek .hamoma natuwata hadata natanna baha

  • @sanjiwanidilrukshi
    @sanjiwanidilrukshi 2 หลายเดือนก่อน

    Meka mage lokum hine❤

  • @user-wy8np8wn9v
    @user-wy8np8wn9v 2 ปีที่แล้ว +1

    Maddu aiya.....වැඩෙ මරු........

  • @uncleruwa4615
    @uncleruwa4615 9 หลายเดือนก่อน

    මම හිස වෙස් තියල අවුරුද්දක්
    වෙනව මතක් වෙද්දිත් සතුටුඉ

  • @nimeshawije8643
    @nimeshawije8643 5 หลายเดือนก่อน

    Maath paahimpath thiyanna inne maarthu 3
    🎉🎉🎉🎉🎉

  • @kumudunikarunasena8701
    @kumudunikarunasena8701 ปีที่แล้ว

    Vidiyo eka mara lassanayi

    • @cinemedia334
      @cinemedia334  ปีที่แล้ว

      Videography අවශ්‍යනම් කතාකරන්න 0777 203 267 ,071 7424410

  • @sudusudu8627
    @sudusudu8627 2 ปีที่แล้ว +1

    Mama wes thibba dawasa mathak una...

  • @thisarangabro4744
    @thisarangabro4744 5 หลายเดือนก่อน

    මගේ හීනේ නම් හැබෑ වුණා

  • @sadinikariyawasam8161
    @sadinikariyawasam8161 ปีที่แล้ว

    Mamath kohoma Hari thiyanava😎😎

  • @ireshasepali9600
    @ireshasepali9600 ปีที่แล้ว

    agosthuwala habaaa wena heenayak

  • @shriyanisusantha9968
    @shriyanisusantha9968 2 หลายเดือนก่อน

    Mata mathak unaa❤❤