2023 08 30 Nikini poya,Chakka Sutta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 9

  • @shanikawelgama
    @shanikawelgama ปีที่แล้ว +2

    අපි දන්නා ධර්ම කරුණුවල පරමාර්ථ අර්ථය පිළිබද මම මේ දේශනාවෙන් තේරුම් ගත්ත. ඔබතුමාට බොහොම පින්.

  • @GayanMilinda-b2v
    @GayanMilinda-b2v ปีที่แล้ว +2

    සම්මත සහ පරාර්ථ වශයෙන් ධර්මයට ප්‍රවේශවෙන්න හොද මග පෙන්වීමක්. තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @ManagerMonaranatuPahana
    @ManagerMonaranatuPahana ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දේශනාවක්.

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 ปีที่แล้ว +1

    ඔබ තුමා ඉතා වටිනා පැහැදිළි කිරීමක් සිදුකලේ ඒ ගැන කිසිම විවාදයක් නැත. අපි සරලව ඔබතුමාගේ දේශනය විග්‍රහ කරගත්තොත් මේ දහම සසර ගමන පැවැත්ම සහ නැවැත්ම කියල කොටස් දෙකකට බෙදුවොත් අපි ක්‍රියාකලයුත්තේ මේ සසර ගමන නැවැත්වීමේ වැඩ පිලිවෙලකටයි කියා මා සිතනවා. ඔබ තුමාගේ විග්‍රහයේදී හේතුපාද කරගත් "චක්ක සූත්‍රය" "ධම්මචක්කප්පවත්තන" සූත්‍රය සමග ගැලපමින් සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ විසින් වැඩිදුරටත් සවිස්තරාත්මකව පැහැදිළි කරණලද " සච්ච විභංග සූත්‍රය" සමග පැහැදිළි කරගත්තොත්, බුදුන් වහන්සේ විසින් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී සංක්ෂිප්තව දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය දේශනාව ලිහිල්කර, සුපැහැදිලිකර, විස්තරාත්මකව පෙන්වා දී ඇති බව ඔබ තුමාත් පිලිගන්නවා ඇත. ඔබ තුමා නැවත වරක් " සච්ච විභංග සූත්‍රය" කියවා බැලුවොත් හොදට තේරුම් යයි, ඔබ තුමාගේ පැහැදිළිකිරීමේදී සිදුකල ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අවසාන පියවර වන " සම්මා සමාධිය" සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ විසින් විසින් පැහැදිළි කරදී ඇත්තේ පලවන, දෙවන, තෙවන සහ සතරවන ධ්‍යාන වශයෙන් නොවේද කියා? එසේ නැතිව ඔබ කියන පරිදි සරල මානසික එකගතාවයක්ද කියා. ඉහත කියවීම " සමාධි භාවනා සූත්‍රයත්" පංචාංගික සමාධි සූත්‍රයත්" සතිපටඨාන විභංගයේ " සමාධි " යන්න විග්‍රහ කරදී ඇති ආකාරයන් සමග සසදා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    තෙරුවන් සරණයි 🙏

    • @kithsiriananda9293
      @kithsiriananda9293 ปีที่แล้ว

      111.12. යෝ චේ වස්සසතං ජීවේ
      දුප්පඤ්ඤෝ අසමාහිතෝ
      ඒකාහං ජීවිතං සෙය්‍යෝ
      පඤ්ඤවන්තස්ස ඣායිනෝ
      යම් කෙනෙක් ප්‍රඥාවකුත් නැතුව, චිත්ත සමාධියකුත් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, ප්‍රඥාව ඇති කරගෙන සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
      (ජේතවනාරාමයේදී ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

  • @sumanaseeliliyanage-l6s
    @sumanaseeliliyanage-l6s ปีที่แล้ว +1

    🎆

  • @yashodyashanidi9837
    @yashodyashanidi9837 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @pahansiluva
    @pahansiluva ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @peareranaweera9632
    @peareranaweera9632 ปีที่แล้ว +2

    🙏🙏🙏