පිපෙන්නත් කලින් පියා විසින් තලා දැමූ කොලිවුඩ් මල කුෂුබු සුන්දර් | Kushboo Sundar Life Story 😢😢😢
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #Artistdiaries
අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා
@artistdiariesyt
Abot Kushboo
කුෂ්බූ සුන්දර් (Khushboo Sundar) කියන්නේ 80-90 දශකයේ දකුණු ඉන්දියානු චිත්‍රපටවලින් සිනමාවට පිවිසුණු නිළියකි.
එම වකවානුවේ ඇය තරම් මාධ්‍යවල සිරස්තල මැවූ නිළියක් තවත් නැති තරම්ය. ඇයගේ නම ඉදිරියේ විවිධ කටකතා ලියැවුණු අතර විවාහය, විවාහයට පෙර එකට ජීවත් වීම පිළිබඳව ඇය කළ ඇතැම් ප්‍රකාශ ආන්දෝලනාත්මක විය. මුම්බායිවලින් කොලිවුඩයට පැමිණ ඇය තරම් ස්ථාවර වුණු වෙනත් නිළියක් නොවුණු තරම්ය. මනීෂා කොයිරාල, තාබු, උර්මිලා මතෝද්කාර්, ශිල්පා ෂෙට්ටි, රවීනා තන්ඩන්, මධුරි ඩික්සිත් හෝ පූජා භාත් වැනි නිළියන් කොලිවුඩ්වලට පැමිණියත් ඔවුන්ට එහි රැඳී සිටීමේ හැකියාව උදාවුණේ නැහැ. ඇය රංගනයට පිවිසුණේ 1980 වසරේ තිරගත වූ The Burning Train චිත්‍රපටයෙන් ළමා නිළියක ලෙසයි.
ඇය කෙතරම් රසික සම්භාවනාවට පත් වූ නිළියක්ද කිවහොත් ඇගේ රසිකයන් ඇය වෙනුවෙන් පන්සලක් ඉදි කර ඇති අතර ඇයගේ නමින් "ඉඩ්ලි" වර්ගයක් පවා නම් කරනු ලැබුවා. තරමක් පිම්බෙන ඉඩ්ලි හඳුන්වන්නේ KUSBOO IDLI ලෙසයි.
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
For Copyright Matters Please Contact Us At : videogallery5612@gmail.com
______________________________________
FOLLOW ME ON SOCIAL
➜ TikTok : / artist_diaries
______________________________________
MUSIC BY
➜ TH-cam Audio Library
______________________________________
RELATED TAGS
#Artistdiaries #kushboo #kushboosundar #kushboometoo #metooindia
මම ආසම නිලියක්❤
ආදරෙයි ගොඩාක් ඇයට❤
ඒත් ඇයට මෙවන් වු දෙයක් වුවා නම් හරීම කණගාටුයි 😢
පුදුම ලස්සන කෙනෙක්..හරිම පින් පාටයි..❤❤
මං ආසම නිලියක් ❤❤❤❤❤
මෙයා ගොඩක් ප්‍රසිද්ධ නිලියක්.. ගොඩක් ලස්සනයි ..
Pau aya ❤❤❤❤❤
Nihathamani niliyak.thawa thawath diyunuwewa...jayawewa
උත්තරීතර කාන්තාවටත්....ඇයට සහයෝගය දුන් සියලුම දෙනා ටත්....❤❤❤❤❤❤❤
ආදරෙයි. ඇයට❤❤
❤❤❤❤❤❤ආසම නිලියක්
හරිමලස්සන නිලියක්
තරුණ කාලෙ සමන්තා වගේ ටිකක්..💗
Sinna tambi. Eke kusbu marama lassanai❤❤🌹🌹🇱🇰🙏
❤ මමත් ආදරයකරන නිළියක්
Harima lassana niliyak mama meyage movie. Balala thiyanawa lassanai pau. Eyage kathawa pau eyge hasban hari. Hoda. Kenek eyage movieth. Balala. Thiyanawa ❤❤❤❤❤❤
Kuspu 💖👍👍👍👍👍
My favourite tamil actress ❤
Kushbu ....♥️
මැය ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ.. මැය දක්ශ සටන් ශිල්පිනියක්
කුෂ්බු
කුෂ්බුගේ නමින් දමිල චිත්‍රපට ගීත පවා තියෙනවා..
කල්කී දෙමළ කතාවේ
Kusubu newe ane kushbu.. KUSHBU.......ithama lassana kiyana theruma.athi name ekak.
ඉතින් කවුද කිව්වේ කුසුබු කියලා....😊😊😊KUSHBU නෙවෙයි KUSHBOO
Harima dukai mewan dewal kisima kenekuta sidu nowewa indiyawa wage ratawalwal mewage dewal sidu nowewa
❤❤❤❤❤
🌷🌷🌷🤲🤲🤲🤲🌷🌷🌷🌷🌷