ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හින්දි සිනමා ව ගැන දැනුවත් කිරීම හොද වැඩසටහනක් තව තවත් හින්දි සිනමා ව ගැන අපිව දැනුවත් කරන්න ප්ලීස් ස්තුතියි බුදු සරණයි
@@saramanthryh6247 Thank You
තාඹු මහ පුදුම ගැහැණියක්නේ විවාහක පිරිමියෙක් සමග ආදර සම්භන්දයක් පවත්වන එක හරිම පහත් ක්‍රියාවක්. යහපත් ගැහැණියක් කිසිමදාක තව ගැහැණියකගේ නිවසක් පවුලක් විවාහයක් මැදට තුන්වෙනියෙකු ලෙස ගොස් කඩාකප්පල් කරන්නෙ නෑ 😢 නාග අරජුන් විවාහකයෙකු බව දැන දැනත් ඔහු සමග ප්‍රේම සම්භන්දයක් පවත්වා ඔහු බිරිදව අතහරින බවක් පෙන්න නැති නිසා ඔහුගෙන් දුරස් උනා කිව්ව කතාව. ඒ වගේම බොහෝ බොලිවුඩ් නිලියෝ ගැන මම අහල තියෙනවා විවාහක නළුවො සහ අද්‍යක්ෂකක වරු සමග ප්‍රේම සම්බන්දතා පවත්වපුවා
දැන් කාජල්ගෙ පවුල කඩලා ඉවරයි අජෙ කියන්නේ කාජල්ගෙ මහත්තයා
Adai Mata Me Channel eka hambuneOyage kata handa Lassanaii Samaharak Wachana apahadiliKalabalen katha karana hnda wenna athi😊😊
Background music එක වෙලාවකට හරි වදයක්..sound අවුල්,,,ඒ නැත්නම් හොඳ වැඩක්,,නොදන්න දේවල් දැන ගත්තා 🎉
අක්කා ලස්සනයි
Tabu amma wagema lassanai mam aasama actor kenek tabu❤
Cheeni kum එකේ තාබු හරි ලස්සනයි.❤
හොද ආදරවන්තායක් ලැබෙිවා 😢❤
Background music adu karanna please
Ajay 😂😂😂 he is always like that
ඔයාගේ උත්සහය හොඳයි ඒත් හින්දි වචන ගැන ඔයිට වඩා හොඳ දැනුමක් ලබා ගන්න. ලංකාවේ තාබු කිව්වට ඒ කාලේ පත්තර වලින් , එයාගේ නම තබු එහෙම තමා ඒක උච්චාරණය කරන්නේ එතකොට චීනීකුම් නෙමේ චීනීකම්, නිලියන්ගේ ගොඩාක් නම් ඒ කාලේ පත්තර වලින් වරදවලා ලියපු නිසා අපි අදටත් වැරදි විදිහට තමා ඒවා උච්චාරණය කරන්නේ උදාහරණ - ඊෂා ඩියෝල් /ඒෂා ඩියෝල් ,මධුරි /මාධුරි , ජුහි චවුලා / ජුහි චාව්ලා, කරිෂ්මා /කරිස්මා , නාගීස් /නර්ගීස් ඔය වගේ ගොඩාක් ඒවි තියෙනවා .ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වන්න..❤❤ සුභ පැතුම් 🌹
කටහඩ ටිකක් පැහැදිලි මදි
අනුන්ගෙ පිරිමිමයි අරන් තියෙන්නෙ අර කාජල්ගෙ පවුලත් කඩලා 😅😅 තාබු 😂😂😂🎉
සමහර වචන අපැහැදිලියි කියන දේ පැහැදිලි නෑ
කටහඬ අපහැදිලියි
Background music eka nam hari na adu karoth oyage voice eka clear background music eka gana tikak awadanaya denna natnm ahanna amaruy kathawa 😤
සමහර dewal kiyanne රහසේ wage ekai ahenne naththe
අපිට kajol ගෙන කියන්න කො විස්තර මම කැමතිම නිලියක්
පැහැදිලි මදි
කටහඩ පැහැදිලි නැහැ නේ. 😢
Katahada අපැහැදිලි kenek danne ai කියවන්න
දානවනම් පැහැදිලිව දාපල්ල
❤❤❤❤❤❤
Bad background music
වචන පැහැදිලි නැ
India we.gihillada hoyagatte
දැන් එහෙම යන්න ඕන නෑ.... තාක්ෂණය ඒ තරම් දියුණුයි 😊😊😊
Sanje kapur kawada dakala eyawa
anil kapoorge malli
Ha hodai adai danne sanje anil kapurge malli kiyala thank you
Boby kapur anill kapur. Sanjaya kapur sahodaraya😊@@lalaniperera4685
Shabana azmi ge putha marry karala divorce wuna...waradi thorathuru kiyanna epa
කවුද පුතෙක් ගැන කිව්වේ. මොකක්ද වැරදි තොරතුර. සබානා අශ්මිගේ පුතා ගැන මං කියලා නෑ
තාබු එයාගේ තියෙන්නේ වෙනමම ලස්සනක්.ඇය ගොඩක් දක්ෂම නිලියක්❤එයා එයාගේ අම්මා වගේ❤එයාටත් ඔයාටත් ආදරෙයි❤
@@mheshikananayakkara6185 ❤❤ ආදරෙයි
❤❤❤
හින්දි සිනමා ව ගැන දැනුවත් කිරීම හොද වැඩසටහනක් තව තවත් හින්දි සිනමා ව ගැන අපිව දැනුවත් කරන්න ප්ලීස් ස්තුතියි බුදු සරණයි
@@saramanthryh6247 Thank You
තාඹු මහ පුදුම ගැහැණියක්නේ විවාහක පිරිමියෙක් සමග ආදර සම්භන්දයක් පවත්වන එක හරිම පහත් ක්‍රියාවක්. යහපත් ගැහැණියක් කිසිමදාක තව ගැහැණියකගේ නිවසක් පවුලක් විවාහයක් මැදට තුන්වෙනියෙකු ලෙස ගොස් කඩාකප්පල් කරන්නෙ නෑ 😢 නාග අරජුන් විවාහකයෙකු බව දැන දැනත් ඔහු සමග ප්‍රේම සම්භන්දයක් පවත්වා ඔහු බිරිදව අතහරින බවක් පෙන්න නැති නිසා ඔහුගෙන් දුරස් උනා කිව්ව කතාව. ඒ වගේම බොහෝ බොලිවුඩ් නිලියෝ ගැන මම අහල තියෙනවා විවාහක නළුවො සහ අද්‍යක්ෂකක වරු සමග ප්‍රේම සම්බන්දතා පවත්වපුවා
දැන් කාජල්ගෙ පවුල කඩලා ඉවරයි අජෙ කියන්නේ කාජල්ගෙ මහත්තයා
Adai Mata Me Channel eka hambune
Oyage kata handa Lassanaii
Samaharak Wachana apahadili
Kalabalen katha karana hnda wenna athi
😊😊
Background music එක වෙලාවකට හරි වදයක්..sound අවුල්,,,ඒ නැත්නම් හොඳ වැඩක්,,නොදන්න දේවල් දැන ගත්තා 🎉
අක්කා ලස්සනයි
Tabu amma wagema lassanai mam aasama actor kenek tabu❤
Cheeni kum එකේ තාබු හරි ලස්සනයි.❤
හොද ආදරවන්තායක් ලැබෙිවා 😢❤
Background music adu karanna please
Ajay 😂😂😂 he is always like that
ඔයාගේ උත්සහය හොඳයි ඒත් හින්දි වචන ගැන ඔයිට වඩා හොඳ දැනුමක් ලබා ගන්න. ලංකාවේ තාබු කිව්වට ඒ කාලේ පත්තර වලින් , එයාගේ නම තබු එහෙම තමා ඒක උච්චාරණය කරන්නේ එතකොට චීනීකුම් නෙමේ චීනීකම්, නිලියන්ගේ ගොඩාක් නම් ඒ කාලේ පත්තර වලින් වරදවලා ලියපු නිසා අපි අදටත් වැරදි විදිහට තමා ඒවා උච්චාරණය කරන්නේ උදාහරණ - ඊෂා ඩියෝල් /ඒෂා ඩියෝල් ,මධුරි /මාධුරි , ජුහි චවුලා / ජුහි චාව්ලා, කරිෂ්මා /කරිස්මා , නාගීස් /නර්ගීස් ඔය වගේ ගොඩාක් ඒවි තියෙනවා .ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වන්න..❤❤ සුභ පැතුම් 🌹
කටහඩ ටිකක් පැහැදිලි මදි
අනුන්ගෙ පිරිමිමයි අරන් තියෙන්නෙ අර කාජල්ගෙ පවුලත් කඩලා 😅😅 තාබු 😂😂😂🎉
සමහර වචන අපැහැදිලියි කියන දේ පැහැදිලි නෑ
කටහඬ අපහැදිලියි
Background music eka nam hari na adu karoth oyage voice eka clear background music eka gana tikak awadanaya denna natnm ahanna amaruy kathawa 😤
සමහර dewal kiyanne රහසේ wage ekai ahenne naththe
අපිට kajol ගෙන කියන්න කො විස්තර මම කැමතිම නිලියක්
පැහැදිලි මදි
කටහඩ පැහැදිලි නැහැ නේ. 😢
Katahada අපැහැදිලි kenek danne ai කියවන්න
දානවනම් පැහැදිලිව දාපල්ල
❤❤❤❤❤❤
Bad background music
වචන පැහැදිලි නැ
India we.gihillada hoyagatte
දැන් එහෙම යන්න ඕන නෑ.... තාක්ෂණය ඒ තරම් දියුණුයි 😊😊😊
Sanje kapur kawada dakala eyawa
anil kapoorge malli
Ha hodai adai danne sanje anil kapurge malli kiyala thank you
Boby kapur anill kapur. Sanjaya kapur sahodaraya😊@@lalaniperera4685
Shabana azmi ge putha marry karala divorce wuna...waradi thorathuru kiyanna epa
කවුද පුතෙක් ගැන කිව්වේ. මොකක්ද වැරදි තොරතුර. සබානා අශ්මිගේ පුතා ගැන මං කියලා නෑ
තාබු එයාගේ තියෙන්නේ වෙනමම ලස්සනක්.ඇය ගොඩක් දක්ෂම නිලියක්❤
එයා එයාගේ අම්මා වගේ❤
එයාටත් ඔයාටත් ආදරෙයි❤
@@mheshikananayakkara6185 ❤❤ ආදරෙයි
❤❤❤