ඒලියන්තගේ රහස! දුවයි, පුතායි සාස්තරේ ඉගෙනගෙන!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 227

  • @anomathenuwara7279
    @anomathenuwara7279 3 ปีที่แล้ว +51

    තමන් අවසන් ගමන් යන්න කලින් තව කී දෙනෙක් අවසන් ගමන ඈරියද? දිට්ටදම්ම වේදනිය කර්මය .තව අය මේ ලිස්ට් එකේ ඉන්නවා

  • @r.namalpubudulenora1793
    @r.namalpubudulenora1793 3 ปีที่แล้ว +72

    මරණය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරනව. නමුත් රටේ මිනිස්සුන්ට ඇහැ ඇරෙන්න හොදක් උනේ.

    • @skanagarathnam9703
      @skanagarathnam9703 3 ปีที่แล้ว +1

      White mahathage duwai puthai lesthiwena ekai duka.merenakam janathawen kotasak mohanaya wei.

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 3 ปีที่แล้ว +66

    අනුහස් බලයක් නිර්මාණය වන්නේ කුමන හෝ මාධ්යයක් විසින් කරනු ලබන පිම්බීමෙනි. පසුව කටකතාවලට තටු ලැබේ.

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +78

    රාජපක්ෂ. පරපුර. මෙලොවට බිහිවු නෙ ත්. බොරුවෙන්. මිය. යන්නේ ත්. බොරුවෙන්. 😄😄😄

    • @adithyamudalige6403
      @adithyamudalige6403 3 ปีที่แล้ว +1

      සම්පුර්ණ ඇත්ත.

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +1

      ඕකුන් ඉන්නකම්ම කරන්නේ රටේ මිනිස්සුන්ට බොරුවම තමයී

    • @thissaalahakoon6677
      @thissaalahakoon6677 3 ปีที่แล้ว +1

      ඔය ආරම්භ යක් විතරයි.

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว

      Ehemama kiyanna bari mokada dannawada...Minisun rate ihalama thanata yanne pera kala pin godak nisa..

  • @davivithana8073
    @davivithana8073 3 ปีที่แล้ว +31

    ඔය හැම පුද්ගලයෙකුම සුපිරි බලයක් තියෙනව කියල පෙන්නගෙන හිටියට ස්වාභාවික නීතියට අභියෝග කරන්න බැහැ කාටවත්ම. තරිදු ගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. එය තමයි විද්‍යාව සහ , විද්‍යාත්මක ක්‍රමය . ❤ ❤ ❤

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว +1

      There are some people like Eeliyantha..I believe him.but dont know weather you agree

  • @chandiweerakoon3
    @chandiweerakoon3 3 ปีที่แล้ว +111

    රාජපක්ෂලා ඇත්තටම කොච්චර මිත්‍යාව පසුපස යන පිරිසක් ද කියලා තේරැම් ගන්න තරම් අපේ රටේ මිනිස්සු න්ට පුලුවන් වෙයිද ???

    • @malamikodithuvakku3108
      @malamikodithuvakku3108 3 ปีที่แล้ว +6

      This is an indication that the people of Lanka will have a good future. Beginning of the end of dirty rulers.

    • @rasikalogy
      @rasikalogy 3 ปีที่แล้ว +4

      නෑ මොකද රාජපක්ෂලාට ඡන්දය දෙන එවුන්ගෙන් අති බහුතරයක් ඊටත් වඩා මිත්‍යා විශ්වාස කාරයින්

    • @keerthimarasinha6377
      @keerthimarasinha6377 3 ปีที่แล้ว

      You don't know the power of cosmic energy pl learn moor

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +1

      රාජපක්සලා නෙවෙයී ඕකුන් ජරා පක්කලා

  • @sheelakuarasinghe9371
    @sheelakuarasinghe9371 3 ปีที่แล้ว +20

    ඔබගේ කතාව මසුරන් වටිනවා මිත්‍යාව පසු පස යන වුන්ට

  • @nrsgouzz2957
    @nrsgouzz2957 3 ปีที่แล้ว +72

    රටක් රවට්ටවපු පවට දිට්ට දම්ම වේදනීය කර්මය පඩිසන් දීලා🤣 ඒලියන්තයට🤣🤣🤣

    • @rashmiwasana6190
      @rashmiwasana6190 3 ปีที่แล้ว +1

      Ape rate corana wedi une minissunge parissamak nethi hinda. Eka denuth ehemai. Game inna manussayata Eliyantha white awilla corona hedduwe nane.

    • @nrsgouzz2957
      @nrsgouzz2957 3 ปีที่แล้ว +4

      @@rashmiwasana6190 අනේ රශ්මි ....ඔයාගේ ටිකිරි මොළේ 🐄🐄🐄🐄🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @rashmiwasana6190
      @rashmiwasana6190 3 ปีที่แล้ว +1

      @@nrsgouzz2957 Ow. Oyata super brain ekak athine..

  • @sadamalabharathi9053
    @sadamalabharathi9053 3 ปีที่แล้ว +28

    සම්පූර්න ඇත්ත. රටවැසියනි මේවා විශ්වාස නොකරනු.. මිත්ත්‍යාව පසෙකලා බුදු දහම් සිත තුල තබාගෙන කටයුතු කරන්න. පරම පවිත්‍ර දර්මය කල්‍යනමිත්‍රයින්වහන්සේලාගෙන් අසාගෙන තමන්ම ආර්‍ය පර්‍යේශනයක යෙදෙමින් සත්‍ය වටහා ගන්න..

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 3 ปีที่แล้ว +13

    හොද විග්‍රහයක් !පුද්ගලයකුගේ නික්ම යෑම ගැන කනගාටුයි !ඒත් ජාතික මිත්‍යාවක් එලිවීම සම්බන්ධ ව සතුටුයි .සියලු දේ අනිත්‍යයි!අනිත්‍ය පමණයි නිත්‍ය!ඔබගේ විග්‍රහයට ස්තූතියි 🙏🙏🙏හැමදාමත් !

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว

      Siyalu de api kamathi hatiyata sidu nowanne eekai BUDUWADANA

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +20

    " මගේ කුණ්ඩලනී ශක්ති බලයෙන් මා තේරුම් ගත්තා මා මෙලොවට පැමිණි කාරණය අවසන් බවත්, දැන් ශරීරරය අත් හැර යාමට කාලය පැමිණ ඇති බවත්...එම නිසා මා මගේ දීර්ඝ සසර ගමනේදී හමු වූ එලියන්ත වයිට් නම් තාවකාලික ශරීරය අත් හැර යාමට තීරණය කළා " 😅

  • @mrdirectorx
    @mrdirectorx 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි සහෝදරයා !
    හැබැයි බහුතරයක් වූ හරකුන්ට ඕක නොතේරෙන එක සක්සුදක් සේ පැහැදිලියි

  • @info_bits
    @info_bits 3 ปีที่แล้ว +33

    ලස්සනම දේ තමයි සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ආයු කාලයවත් මේ මනුස්සයට ලැබුනෙ නෑ, විශ්ව ශක්තිය ගැන තව මොන කතාද.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 3 ปีที่แล้ว +3

      අනේ ද කියන්නේ

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 ปีที่แล้ว +2

      මිනිසුන් රවටපූ එක පරිසන් දුන්නා ඒ වාහෙට දීපූ සල්ලිත් අපෙනෙ

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว

      Marena eka nam katawath dina wakawanu athiva kiyanna baha ohu mala gena ausha iwarawela ane

  • @WinnerElLute
    @WinnerElLute 3 ปีที่แล้ว +32

    මේ මනුස්සයට මහින්දගේ පිළිකාව ඔය කියන විශ්ව පිස්සු බලයෙන් සුව කරන්න බැරි උනා නේද? කොරෝන වය්රසය මඩින්න බැරි උනා නේද? එයා ගෙම ඔය කියන ශක්තියෙන් එයාටම සුවකරගන්න බැරිඋනේ මන්ද? දරුවන්ට සහ පියාට එකට එකතුවී, මේ ශක්තිය විශාල කරගෙන මරණයෙන් බේරෙන්න බැරිඋනේ මන්ද? මෝඩයෙක් තමා මෝඩ බව තේරුම් ගැනීම එක්තරා විදියකට නුවනකි. තමන්ට බැරි දේවල් පුළුවන් කියමින් වැඩ බැරි ටාර්සන්ලා අනා ගැනීම සහ නා ගැනීම අපේ ලොක්කට කදිම උදාහරණයකි.

  • @kamalrohita2085
    @kamalrohita2085 3 ปีที่แล้ว +10

    ලසිත් මාලිංග දක්ෂ කමෙන්
    ඉදිරියට එනු වෙනුවට දේශපාලු
    වන්ගේ සපත්තු ලෙවල ජනප්‍රිය
    වෙන්න බැලුවා අන්තිමේදී ඒ
    දේශපාලුවන් එක්කම එයාටත්
    බැහෑල යන්න සිදුඋනා....!

  • @merakadorugewimalasena4978
    @merakadorugewimalasena4978 3 ปีที่แล้ว +17

    ඔබගේ විග්‍රහය හරියටම හරි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +20

    වයිට් මියගොසින්
    නමුත් මිත්‍යාව මිය ගියේ නැත ද්විත්වපුවැසියා ඇමෙරිකාවේ ගොස් නායකයන්ට කීවේ එන්නත්කරණය කොරෝනා වලට සාර්ථක විසඳුම බවය

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 ปีที่แล้ว +29

    මෝඩ මිනිස්සු ඉන්න රටක
    කපටි
    නායකයා අනිවාර්යේන්ම මිත්‍යවෙින් තමයි මිනිස්සු පාලනය කරන්නේ

  • @neilkirella5158
    @neilkirella5158 3 ปีที่แล้ว +5

    තරිඳු ගෙ පැහැදිලි කිරීම විශිෂ්ඨ යි. ජයවේවා

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +20

    ලොකු දෙයක්.නොගහ හිටියා නම් ඒක මරු 🤣🤣🤣🤣

  • @sameerasakunthala7546
    @sameerasakunthala7546 3 ปีที่แล้ว +38

    මුට්ටි පා කරපු ඔක්කොටොම වැඩේ උනා ඉස්සරහට ඉතුරු අය පරිස්සම් උනොත් හොදයි...

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +39

    කුන්ඩලනී විශ්ව ශක්තියත් පරාදයි වෛරසය ට...😫

  • @elanvaz7
    @elanvaz7 3 ปีที่แล้ว +20

    Great. Well articulated speech.

  • @kularathne1960
    @kularathne1960 3 ปีที่แล้ว +11

    Thank you for making people aware of these fraudulent rogues. I can't still understand why our people can be so easily deceived.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +7

    බොහොමත්ම වටිනා කාලෝචිත දැවෙන සමාජමීය ප්‍රශ්න රැසකට විෂ්ලේෂණාත්මක පිළිතුරු රැසක්...මනසේ නිසි හැසිරවීමට උපයෝගී වෙයි...!!

  • @info_bits
    @info_bits 3 ปีที่แล้ว +24

    අනුන්ව බෙරන්න කලින් තමුන් බෙරෙන්න ශක්තිය තියෙන්න ඔනෙ.

  • @cdchandana9768
    @cdchandana9768 3 ปีที่แล้ว +20

    ඔකා හොරෙක් කියලා මුලින්ම කීවේ රන්ජා....

  • @elanvaz7
    @elanvaz7 3 ปีที่แล้ว +22

    "What you sow only you will reap." "What goes around only comes around. "

  • @dinithitharanga6418
    @dinithitharanga6418 3 ปีที่แล้ว +31

    බොරු කාරයෝ බොරුවෙන් නැසී යාම......

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 3 ปีที่แล้ว

      දිනිති මෙයාට බොරුකාරයෙක් කියල කියන්න අපහසුයි .මොකද මම හිතනවා ඔයා දන්නවා ඇති කියලා සචින් තෙන්දුල්කාර්, අමීර් ඛාන් ,ෂාරුක් ඛාන් ,ලසිත් මාලිංග, තිලාන් සමරවීර වගේ අය සුවපත් කරල තියෙනවා.ඒ අය මේ පුද්ගලයා ගැන ගොඩක් කමෙන්ට් කරලා තියෙනවා.ඉන්දියාවේ මොහුට කියන්නේ "Miracle doctor" කියලා.ඉන්දියාවේ ඒ නාමයෙන් ම මොහුට සම්මාන සහතිකයක් දීලා තියනවා.ඉතිං අපි ටිකක් ස්වාධීනව
      හිතුවොත් හොඳයි නේද ??

    • @sooriya1360
      @sooriya1360 3 ปีที่แล้ว

      සුපිරියි ඈ

  • @nalinbuddhika
    @nalinbuddhika 3 ปีที่แล้ว +13

    This is the best news I heard out of this pandemic

  • @priyanthialwis8811
    @priyanthialwis8811 3 ปีที่แล้ว +4

    කර්මය හා විපාකය පමණි විස්වාස කළ හැකි

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @yzavahir
    @yzavahir 3 ปีที่แล้ว +4

    Thanx. Valuable point to consider

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 3 ปีที่แล้ว +8

    oba kiyapu tika hariyata hari bro Jayawewa 👍 ❤️ 🌹

  • @jayaweera9360
    @jayaweera9360 3 ปีที่แล้ว +7

    අද උදේ "ඉසිර" ට කතා කළ මහත්මයෙක් කියා සිටියා,,තම ඥාති සහෝදරියක් මීට දින කීපයකට පෙර කොරෝනා වැළඳීමෙන් මියයෑම නිසා කණගාටුවෙන් සිටි බවත්,අද දින ඒලියන්ත වයිට් මියගිය පුවත අසා,පෙර කී කණගාටුව තුනීවූ බවත් !

  • @priyanpriyan4538
    @priyanpriyan4538 3 ปีที่แล้ว +14

    දෙවියන් වහන්සේ සියල්ල බලා සිටි

    • @nimalperera5454
      @nimalperera5454 3 ปีที่แล้ว +1

      Very true!

    • @world7450
      @world7450 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 ปีที่แล้ว

      Deiyata kiyala Corona hodakaraganin

  • @iimaya2149
    @iimaya2149 3 ปีที่แล้ว +4

    ඔබ කියපු කතාව හරි හැම රටකම බුද්ධිමත් අය ඉන්නව මෙඩයෙ ඉන්නවා ඒ නිසා අනාගතයත් ඔහෙම තමයි අපට මිනිසුන්ගෙ අදහස් වලට විරැද්ද වෙලා වැඩක් නැහැ අපි බලාගෙන ඉදිමු

  • @gunasenawm.107
    @gunasenawm.107 3 ปีที่แล้ว +1

    Very good explanation. Thank you. Very important video.

  • @healthylife1149
    @healthylife1149 3 ปีที่แล้ว

    உண்மையான கதை. யதார்த்தம் இது தான். ஒரு சாதாரண தலைப்பில் புதைந்து கிடக்கும் யதார்த்தங்களை அழகாக சொல்லி முடித்தீர். வாழ்த்துக்கள்.!!

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +6

    රටේ මාධ්‍ය විසින් හොරු බොරු කෙලින උන් උස්සල තියනවා බත් කන හරක් උන්ව කරේ තියන් අගේට යනවා 🤣😄😂අනේ මෙහෙම රටක් 😜

  • @dilipjanaka9844
    @dilipjanaka9844 3 ปีที่แล้ว +2

    ඒලියන්ත වයිට්ලා එක්කෙනෙක් මිය ගියාට හෙට දහසක් ඒලියන්තලා මේ රටේ බිහිවනු ඇත..ඒ තරම්ම මිත්‍යාව,සත්‍යට වඩා අපේ රටේ උලුප්පා ඇත.

  • @walteredwards9432
    @walteredwards9432 3 ปีที่แล้ว +1

    රට විහාසනයට ගෙනගිය කරුම රට ජාතිය පාවාදුන් JVP එකත් JR ජයවර්දන බිහි කල පාර්ලිමේන්තු හොර රැලත් නිසා නේද මේ වගේ හෙනයක් රටට සිදුවුනේ? මේ සාපය නැති කරන්න නම් මේ 225ම ( unp, jvp සහ slfp) කරුම පක්ෂ තුනම අතුගාලා දාලා රටට ජාතික නායකයෙක් ගොඩනගන්න ඕනේ. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මෙලෙච්ච බල්ලන් අල්ලලා මුන්ව නැතිම කරලා දමන්න ඕනේ රටට සාමයක් උදාකරන්න.

  • @sisirachandrasena4692
    @sisirachandrasena4692 3 ปีที่แล้ว +5

    Very good explain

  • @ranlatharanaweera2518
    @ranlatharanaweera2518 3 ปีที่แล้ว +4

    ඔබ නිවරදියි

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 3 ปีที่แล้ว +13

    අර පාඨලී මහත්තයා...අනතුරට ලක්කල..තරුණයා..මෙයා..සුව කලාද .???

  • @prasannaperera5190
    @prasannaperera5190 3 ปีที่แล้ว +1

    Great explanation

  • @emedauwenya3678
    @emedauwenya3678 3 ปีที่แล้ว

    Correct. Agree with you.

  • @geenym9697
    @geenym9697 3 ปีที่แล้ว

    Aththa kathaawa hoyaa gatha haki ohuta raajakkeya waidywarayaa lesa deela thiyena rajaye mudal gana soyala baluwanam. Ethanai oya rahase aththa Lankawe minisunge badu mudal e wanchaakaarayanta gewalada kiyalaa. Kotharam share kara gaththada kiyalaa.

  • @batagallegedaragunaratne3252
    @batagallegedaragunaratne3252 3 ปีที่แล้ว +4

    Your facts is scientific . 👍

  • @chandanagurusinghe6792
    @chandanagurusinghe6792 3 ปีที่แล้ว +14

    ඒලියන්ත වයිටි ව පොරක් කලේ යමි යමි අංශ වලින් පුසිද්දියට පත් චරිත ඇති පුද්ගලයින් විසින් .ඔය කියන ගනය්‍ෙ පුද්ගලයින්ට ගොඩක්ම මානසික ආබාධ ඒලියන්ත වයිටි ගුුහනය කරගත්තේ අන්න ඒක මොහු පමනක් නොවෙි අද ලංකාවෙි ඉන්න සාස්තර කාරයෝ දේවාල කපුවෝ අනවින හදිහුනියමි කාරයෝ සියළු දෙනාම කරන්නේ ඔය ටිකම තමයි උන්ට හරි පහසුවක් වෙලා තියෙනව අපේ මිනිසුන් තදින්ම මිත්‍යා මත විශ්වාස කිරීම නමුත් ඒලියන්ත වයිටි විශ්වාස කරල ඔහු ලගට යන පුද්ගලයෝ දෙස බැලුවම කමක් නෑ කියල හිතෙනව මොකද උන් පටිට සල්ලි කාරයෝ සහ හොර මගඩිවලින් මුදල් හොයපු උන් . ඒ මුදල් වලට වෙන්න දෙයක් තයෙන්නත් එපා යැ . අනෙක සාමාන්‍ය කෙනෙකුට එයාගේ සේවය ලබාගන්න බෑ රැපියල් 100 ට 200 ට වැඩ නැති නිසා රාජපක්ෂලා විශේෂයෙන්ම එවැනි පුද්ගලයින් ගේ සේවය ලබා ගන්නවා වැඩියි මොකද බොක්කේ ගින්දරනේ . 2015 ජන්දෙ වෙලාවෙදිත් අර ගාල්ලේ හදහන් කාරයෙකුට කියලා කෙලව ගත්තේ ඒ නිසානේ .

    • @malamikodithuvakku3108
      @malamikodithuvakku3108 3 ปีที่แล้ว +2

      Me okkoma porawal kale dushitha maadya. Ata lewakana un.

    • @lemonthantirige349
      @lemonthantirige349 3 ปีที่แล้ว

      මං මේ කල්පනා කරකර ඉන්නේ මේ ලියපු එකට උබේ කටේ මොනා දාන්නද කියලා..? ධම්මික පැනියෙං කාළක් අරලිය ගහ අහ තියේ.. ගෙනත් දෙන්නෙයි?

    • @sheelaekanayake6123
      @sheelaekanayake6123 3 ปีที่แล้ว

      Y

  • @loyokelly5156
    @loyokelly5156 3 ปีที่แล้ว +5

    Bravo 👏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @paydiriskarunarathna5479
      @paydiriskarunarathna5479 3 ปีที่แล้ว

      විද්‍යාත්මක පදනම නොදත් එය තේරුම් කර ගැනීමට නොදත් අය ජ්‍යොතිෂය බොරු බව කියනවා. ඔබ කියන විදිහට ඕවා මිත්‍යා දෘෂ්ටික මත දෙවියන් කියා කෙනෙක් නැත. නමුත් ජ්‍යොතිෂය බොරු කළ නාෙහැකිවිය. එය දර්ශනයකි. මාධ්‍යවේදීන් ජ්‍යොතිෂය විග්‍රහ කරන්න අැත්ත නැත්ත කතා කරන්න මාධ්‍ය හමුවකට සහභාගී කරගන්න බලන්නෙ මිත්‍යා දෘෂ්ටික හොරැ කපුවන් එහෙම නැත්නම් ජ්‍යොතිෂය විද්‍යාත්මකව විග්‍රහ කිරීමට නොදත් අය. අද වන විට අාගම විකුණා කන අය පුජනීය කියලා කියන අය කොතෙක් ඉන්නවා ද. එ්වාගෙ මිෙ ජ්‍යොතිෂය විකුණාගෙන කන අය ඉන්නවා. ඔබ කියන විදිහට ඔය පුද්ගලයා එහෙම කෙනෙක්.

  • @gaminihapuarachchi4416
    @gaminihapuarachchi4416 3 ปีที่แล้ว +5

    I like this program very much.please keep this up

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 3 ปีที่แล้ว +2

    Very true.👍👍👍

  • @tilakdias3203
    @tilakdias3203 3 ปีที่แล้ว +1

    විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද? විදුලියද? අලෝකයද? නය්‍යෂ්ඨික ශක්තියද?

  • @jeyashi3872
    @jeyashi3872 3 ปีที่แล้ว +4

    Oba නිවැරැදි

  • @jeyashi3872
    @jeyashi3872 3 ปีที่แล้ว +11

    Rajapakshe balu family eka prabhakaranta එහා...boruwen ජීවත් wena family eka

  • @leslypremalal9934
    @leslypremalal9934 3 ปีที่แล้ว +3

    සූපර් ❤

  • @benthotasamarathunga3150
    @benthotasamarathunga3150 3 ปีที่แล้ว

    Onna Balanna sis...bro.....Ahinsaka minisunge badu mudal awabhaavithaa Kara Paul.pitin. Sura sapa vidina aanduwe pal horunta mokada wenne kiyala mun okootama Dittha dhamma wedaneeya akusala karmaya paladewa

  • @samanhewavitharane3408
    @samanhewavitharane3408 3 ปีที่แล้ว +5

    It proves that no one can stop the death . Therefore we all Must follow the buddhas path

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว

    True what he says ...

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 ปีที่แล้ว +8

    Obathumage kathawa Sampurana aththa
    Karumay keyannay May ratay wadipurama ennay....
    Nugath
    Moda
    Gon harak
    Wahallu ....
    Munta kochchara thyrum karath wadak naha

  • @thenaturalrhythmofsrilanka2098
    @thenaturalrhythmofsrilanka2098 3 ปีที่แล้ว

    තරුණකල ගිණිපෑගීම් ආදියට සිදුකල ගැරහීම් සම්බන්ධ පසුකාලීනව ( මහලු කල ) මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කනගාටු වූ බව අසා තිබෙනවා..
    ඒවා විවේචනය නුසුදුසු බවයි එතුමාගේ පසුකාලීන අදහස වී තිබුනෙ...

  • @conscioustruthtomy-fg7wl
    @conscioustruthtomy-fg7wl ปีที่แล้ว

    එලියන්ත වයිටාට නිවන් සැප ලැබේවා. සමාදානය සැතපේවා.

  • @susilgomis1
    @susilgomis1 3 ปีที่แล้ว +2

    අපූරු තාර්කීය විග්‍රහයක්.

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +7

    පවිත්‍රා තමයි මුට්ටි සෙල්ලම හොඳටම කලේ......

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සහොදරයා රටේ මිනිසුන් ගේ හදවත් අවදි කරවන්න තෙරැම් කර දීම සම්බන්ධයෙන් ....කොළඹ විශාඛා විද්‍යාලයේ දක්ෂ ක්‍රිඩිකාවක් මැරැනා ඔය මිනිහා නිසා කියලා රන්ජන් ලොකු හඩක් නැගුවා.....

  • @nazarhaniffa8077
    @nazarhaniffa8077 3 ปีที่แล้ว +2

    Yess👍👍👍

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Nakith tharikita thei. katath oya tika weei.Kiyala issara kalee kiyamanak thibbaluu.

  • @lemonthantirige349
    @lemonthantirige349 3 ปีที่แล้ว +1

    එහෙනං ඒලියන්ත ත් එලොව ගියා...
    ඊළඟට අර පිළිකාවට කුන්ඩලනී සත්තිය දෙන්නේ කවුරැ..?
    හා කියමු බලන්න..?
    එලොව ත් ..මෙලොව ත් දෙක යා කොරලා..
    පාළම සාදා.. එලියන්තයා ගියදා..
    පිළිකා මරැවගෙ අඩුව මකන්නට .... කවුරැද එන්නේ..
    කුන්ඩලනී බළ කිහිල්ලෙ රඳවා..???

  • @ravindrasrilanka4451
    @ravindrasrilanka4451 3 ปีที่แล้ว

    Sa'stharayak thibunada lamainta ugannanna. Ayemath minisun andawannada yanne?.

  • @nimalwarnasuriya129
    @nimalwarnasuriya129 3 ปีที่แล้ว

    මම හිතන්නේ eliyatha මහතාට මළගිය නෑයන්ge පිහිටක් තිබුණා කියලා .එසේ භූත vidyawa කරන පාරම්පරික අය තවත් ඉන්නවා .තෙරුවන් සරණයි

  • @laxmankumara8645
    @laxmankumara8645 3 ปีที่แล้ว +2

    කවුරු උනත් මැරෙන එක ගැන සතුටු නෑ..
    ඒත් හැමදා ජීවත් වෙනඅය විදියට අනුන් මුලා කරමින්, ජීවිත සල්ලි වලින් මැනපු , රාජපස්සලාගේ ජීවකයානෝ.... මියගිය පුවත අසන්නට ලැබීම ඉතා සතුටු දායක වන්නේ.. අඩුම ගානෙ තව අහිංසක ජීවිත කීයක් හෝ ඉක්මන් මරන වලට ගොදුරු නොවෙන නිසාය.
    අපිට තියෙන ඊලග බලාපොරොත්තුව ඉක්මනින් ම මොකාද කියාය.
    ස්තුතියි ... සොබාදහම , බුදුදහම.🙏

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 3 ปีที่แล้ว

    THARINDUWA I HAVE A QUESTION YOU WHEN YOU TALK ABOUT GLOBAL WARMING WHAT I HAVE TO SAY IS SAME. ANY HOW WE CANT REJECT ALL OF THEM

  • @Julieya89
    @Julieya89 3 ปีที่แล้ว +1

    niyamai aiya.....

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +3

    විශ්ව සක්තිය එලියන්ත ට කෙලවල දාල

  • @srilankanraja9338
    @srilankanraja9338 3 ปีที่แล้ว

    Vaalga valamudan vaalga vaiyagam my brother

  • @sagarikaakanayaka3137
    @sagarikaakanayaka3137 3 ปีที่แล้ว

    Me dr vaccine 2 aran nedda .

  • @nishanipradeepa5002
    @nishanipradeepa5002 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @jindunil
    @jindunil 3 ปีที่แล้ว +5

    මෙක පිලිකා වක් වගෙයි ඉවර වෙන්නෙ නැහැ දලු පිපෙනව

  • @bweera
    @bweera 3 ปีที่แล้ว +1

    ලංකාවේ අස්සක් මුල්ලක් ගානේ එලියන් වයිට්ල ඉන්නවා. දේවාලවල ඉන්න කපුවොත් කරන්නේ ඒකමයි. මෝඩයින් ඉන්නකන් උන්ට වාසියි.

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 3 ปีที่แล้ว +3

    දැන් ඉතින් උන්දැට රාජකීය දෛවඥයත් නෑ
    රාජකීය දොස්තරත් නෑ
    ඊළඟට ?

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +2

      තව අවුරුද්දකින් රාජකිය කක්කුස්සියත් නැති වෙයි

  • @chamilindika5667
    @chamilindika5667 3 ปีที่แล้ว

    covid nisa maruna occoma Doctersla th horu ? Hariyatama Science kiyanne mkk??
    Scence wala uganwana bala walin mkk? penena balaya ?
    Eliyantha Admit karala hitiya Hospital 1 doctorsla tikath horu?

  • @directpunch4112
    @directpunch4112 3 ปีที่แล้ว +3

    තිරුපති යන රනිල් නන් පට්ට විද්‍යාත්මකයි හොදේ 😂

    • @martinluther2911
      @martinluther2911 3 ปีที่แล้ว

      ඇයි සජී පුතාණෝ.....
      මුන් ඔක්කෝම මිත්‍යාව පස්සේ දුවන වුන්. ජවිපෙ පමණක් මෙයින් ගැලවී ඉන්නේ... ඒත් මිනිස්සුන්ට ඕන වැඩි වැඩියෙන් මිත්‍යාව.
      විද්‍යාවට පයින් ගහල අවිද්‍යාව කර ගහ ගන්නවා.

    • @world7450
      @world7450 3 ปีที่แล้ว

      @@martinluther2911 නෑ සජිත් ප්‍රෙමදාස තමා පාර්ලිමේන්තුවේ ඉස්සරවෙලාම කීවේ කොරෝනා වසංගතයට එකම විසදුම එන්නත විතරයි කියලා මුට්ටි පැණි වලට සජිත් විරැද්දව පාර්ලිමේන්තුවේ කතා කරා

    • @martinluther2911
      @martinluther2911 3 ปีที่แล้ว

      @@world7450
      ඔව් ඒක හරි. ඒ කොරෝනා සම්බන්ධව. ඒ ගැන සජිත්ට තුති.ඒත් දේවාල වැදිල්ලයි භාර හාර ඔප්පු කිරිල්ලයි එක්ක සජිතුත් අනෙක් අය වගේම තකට තක.......

    • @martinluther2911
      @martinluther2911 3 ปีที่แล้ว

      ලොකුම විහිලුව මහාචාර්ය පැණි සුමනේ පැණි පස්සේ දිවීම..
      බැලුවම පෙදරේරු කාලි බාස් පැණි සුමනෙට වඩා වැඩ්ඩා.
      😆😆😆

    • @champaperera8487
      @champaperera8487 3 ปีที่แล้ว

      Why.....mythree ?he is also a devotee of thirupathy

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 3 ปีที่แล้ว

    👍👍👌👌👌💐💐🙏🙏

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 3 ปีที่แล้ว

    Satahan malli, Me viswa shakthiya wage mysterious, miraculous dewal okkoma thiyenne me rate ne. Me kisima viswa shakthiyak danne nathi, bohomayak western ratawalwala, me kunuharupa kathakaranneth neha, lankawa wage narakadhi gatha welath neha. Me ninissu wiyaru watichcha wahallu jathiyak. Eka paththakin hamuduruwarunge wahallu anith paththen desapaluwange wahallu.

  • @iimaya2149
    @iimaya2149 3 ปีที่แล้ว +6

    ලමයි දෙදෙනා විතරද ඉන්නෙ ලමයින්ගෙ අමිම නැද්ද

    • @jayalalatapattu7611
      @jayalalatapattu7611 3 ปีที่แล้ว

      If the king and his consultants believe the myths slaves must follow them.....

    • @priyanganinawarathna4261
      @priyanganinawarathna4261 3 ปีที่แล้ว

      Innawa. A lady harima wenas. Eliyantha white hindi naluwek wage hitiyata a lady wa dakkoth puduma wae. Godak podi shareerayak thiyena..kalu ..a tharam lassanak nathi kenek..ahasata polowa wage wenas..ath paw a lady..putha ..a kattiya beeranthattu wela inne

  • @sampathk1212
    @sampathk1212 3 ปีที่แล้ว +2

    මේ වීඩියෝව මට අපූරු මතකයක් අවදිකලා. මම 1997 කාලෙ ශිෂ්‍යයෙක් විදියට කොළඹ ඇවිත් සතියක් යන්න කලින් කාටවත් හේතුවක් හොයාගන්න බැරි විදියට දනිස් අමාරුවකින් ඇවිදින්න බැරිව ගියා. කොළඹ මට ප්‍රතිකාර කල විශේෂඥ වෛද්‍යවරු කර කියාගන්න දෙයක් නැතිව මගෙ ගමවූ මාතලේ රෝහලට ලිපියක් ලියා මාව නිදහස් කලා. ඉගෙනුම පසෙකලා මම ගමට ආවා, පසුව මගෙ පුන්චි අම්මා මාව කැටුව රත්තොට ප්‍රදේශයේ ඈත වෙල්යායකට එහා තිබෙන කුඩා පැලක් වැනි පාලු නිවසකට රැගෙන ගියා. එහි සිටියේ රතු ගවුමක් හැඳි බියකරු පෙනුමක් තිබුනු කාන්තාවක්, ඇගේ කොන්ඩය දනිහිසෙන් පහලට තරම් දිග බව මතකයි. ඇය පියවි සිහියෙන් සිටින බවක් පේන්න තිබුනේ නෑ , ගොම ගෑ පොලවේ මා තනිව වාඩිවූ විට ඇය අඳුරු කාමරයට ඇතුල්වී මහ හයියෙන් මායම් වූ යක්කින්නියක් සේ මට පෙනුනේ. ඉන් අවසානයේ ඇය මට දුන්නේ මැතිරූ බුලත් කොල හතක් පමනයි. ඇය කීව පරිදි දිනකට එක් බුලත් කොලයක් බැගින් ගෙන රත්කර දනිස් තවා ඈ කී පරිදි එම කොලය විනාශ කර දැමුවා. ක්‍රමයෙන් සුවවෙනවා වෙනුවට අටවන දිනයේ එකවරම වේදනාව මා හැරගියා. අටවෙනි දිනේ මම නැවහ කොළඹ ආවා. ඇය නොසිටින්න මාගේ වෘර්තීය ජීවිතය සහ මාගේ සාර්ථක ගමන් මඟ බොහෝ වෙනස් එකක් වන්නට ඉඩ තිබූ බව කිවහැකියි. පුන්චිගේ හදිසි අභාවයෙන් පසු එම "මැජික් කාන්තාව" සිටි පැල අදටත් මට හොයාගන්න බැරිවීම මහා දුකක් වුනා.... ප්‍රශ්නය ආරම්භ වන්නේ දේශපාලකයින් පිල් බෙදී , ජනතාව පිල් බෙදා දැනුමත් පිල්වලට බෙදීම නිසයි.

    • @dilanisaluwadana167
      @dilanisaluwadana167 3 ปีที่แล้ว

      Gggggggg

    • @prabhashinisriyaratne7721
      @prabhashinisriyaratne7721 3 ปีที่แล้ว

      රස්නෙන් තැව්වාම කොහොමත් ටික දවසකින් හොඳ වෙනවා. මැතිරුමක් අවශ්‍ය නෑ.

    • @sampathk1212
      @sampathk1212 3 ปีที่แล้ว

      ​@@prabhashinisriyaratne7721 රත්කරල සුවකරන්න පුලුවන්නම් ඊට කලින් රත් කලාම සුව නොවුනේ ඇයි ? අනෙක වෛද්‍ය විශේෂඥයින් පස් දෙනා ඕක දන්නෙ නැද්ද ? ක්‍රමයෙන් සුව වෙනවා වෙනුවට අටවන දිනයේ සුව වුනේ ඇයි ?

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 3 ปีที่แล้ว

    👍🙏

  • @walteryaser8898
    @walteryaser8898 3 ปีที่แล้ว

    Aliyatha boss the patta wesige puthek

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 3 ปีที่แล้ว

    Chamuditha Nathaniel wachaneth hodamadi

  • @beautifulkuwaitkuwait5014
    @beautifulkuwaitkuwait5014 3 ปีที่แล้ว +1

    ගොන් රාජපක්ෂලාටම හොඳ වෙද්දු

  • @shyamaniliyanage4481
    @shyamaniliyanage4481 3 ปีที่แล้ว

    Attha eliyata dapu honda wadak ...

  • @jlb396
    @jlb396 3 ปีที่แล้ว +1

    21st century’s Rasputin 😂

  • @lasanthajayasinghe3394
    @lasanthajayasinghe3394 3 ปีที่แล้ว

    Maw Bima Paththaraya
    Amu Miththyawa Rate
    Pelakarapu Puwath Patha.
    Mama Nam Den Oka Balanne
    Nehe.

  • @lalmotar8575
    @lalmotar8575 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว

    ගංගාවට . .. මුටිටි .. දමා
    පන. .. .. ටිකටත් තටිටු උනා
    .. .. .. .. . සතුටක් නැත. .. . ගිය තැනක මිත්‍යාව. වපුරන්න. නැතිව ඉන්න . බ

  • @chandithalpeliyanage1004
    @chandithalpeliyanage1004 3 ปีที่แล้ว

    👍👍👍👍👊👊👊👊👊

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว

    OCCHHARA BRILLIANT
    NAM Mr E. WHITE TA TAMAGEEEE
    ASANIIPAYA SUWAKARA GANNA BERI UNEEE
    EIIII.... HATTILUWEEEEE...?
    EKAI MATA TIYEENA WEEDANAWAAA....?

  • @lalwickramaratne8137
    @lalwickramaratne8137 3 ปีที่แล้ว

    මොනවා උනත් මියගොස් අති කෙනෙකු පිලිබද විවේචනය කිරිම හොඳ නැතිව වගේ පෙනෙන්නේ . මොකද ඔහු දන් මියගොස් .අති නිසා .

  • @nalakaranpatabendi6090
    @nalakaranpatabendi6090 3 ปีที่แล้ว

    Maha ekage lubbata බෙහෙත් කරන්න texas giye oya කියන ශක්තියෙන් හොඳ කරන්න තිබ්බානෙ