වගාවෙන් පමණක් රුපියල් කෝටි 17ක් උපයා ගත් සෝමේ අයියා හම්බ කරපු විදිහ මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Ashan's facebook : / ashan.malith. .
    Ashan's insta : / ashanmjayat. .
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0774658684
    #Helthy_Food #Ashan_online

ความคิดเห็น • 805

  • @agrilife2534
    @agrilife2534 4 ปีที่แล้ว +352

    ගොවිතැන සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා.. සෝම මාමටත් දළදා සමිඳු පිහිටයි

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว +1

      මදුෂන් Latha Latha සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 4 ปีที่แล้ว +319

    කිසිම කෙනෙකුගෙන් සෝමෙ මාමාගේ වගාවට ඇස්වහක් කටවහක් හෝවහක් නොවදීවා...❤️

    • @andyandy7194
      @andyandy7194 4 ปีที่แล้ว

      බහූ බූත දේවල් ගෙන එනවටවැඩිය මේ දේඅගය කරනවා.

  • @lahirupriyashan11
    @lahirupriyashan11 4 ปีที่แล้ว +360

    මේ මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්..
    මගේ ජීවිතේටම හම්බෙලා තියන අවංක, වගේම උපරිම නිහතමානී පව්ලක්.. එහෙ ගියොත් උස්සගෙන එන්න බැරි තරමට එලවලු පලතුරු අරගෙන එන්න වෙනවා අනිවාර්යයෙන්ම. සල්ලි තියනවා කියලා ලමයි උනත් පිස්සු කෙලින්නේ නෑ..

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว +5

      බොහොම අගේ ඇති පැමිලියක්

    • @pathumsanjana6413
      @pathumsanjana6413 4 ปีที่แล้ว

      Lahiru De Silva mata me mahattaya sambanda kara ganna phone number akak hoya ganna puluwan weida

    • @superbvideo4164
      @superbvideo4164 4 ปีที่แล้ว +1

      සෝමෙි මහතාගේ දුරකථන අංකය හෝ ලිපිනය එවන්න ..

    • @manjusuraweera9618
      @manjusuraweera9618 4 ปีที่แล้ว

      Machan lahiru de silva mokakda faculty eka..

    • @sameeramandusanka6972
      @sameeramandusanka6972 4 ปีที่แล้ว

      Lahiru De Silva ඔයාට පුලුවන්ද මට මේ මහත්තයා ගේ නම්බර් එකක් හොයලා දෙන්න

  • @sumedhashada6389
    @sumedhashada6389 4 ปีที่แล้ว +568

    ලීසින් කරලා කාර් කට්ටක් අරන් රගන කොළඹ ගෝතයෝ එක්ක බලද්දි හැමදේම තියාගෙන නිහතමානී සෝමේ අයියා රත්තරන් මනුස්සයෙක් ❤️

    • @dewnaka2674
      @dewnaka2674 4 ปีที่แล้ว +10

      සිරාවටම ඒක ඇත්ත

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @tharindunilantha4286
      @tharindunilantha4286 4 ปีที่แล้ว +8

      ඇත්ත මචං ඒත් ඔය පොරක් කියල අමුතු රාමුව තුලින් විතරයි බං මිනිස්සුන්ට පිලිගැනීමක් තියෙන්නෙ ඒක වෙනස් කරන්න බැරි තරමට උඩු දුවල.
      මේ සෝමේ අයිය මේ තරමෙ දෙයක් කරන බව මේකෙන් දැකල එතුමට ගරුත්වයක් දෙනවට වඩා
      මේවගේ සරල චරිත වලට අපේ රටේ ඇත්තටම වටිනාකමක් දෙන්නෙ නෑ බං මිල මුදල් දියුණුවට හැරුනම

    • @kasunrandhika5878
      @kasunrandhika5878 4 ปีที่แล้ว

      Sira

    • @upulianuradha5579
      @upulianuradha5579 4 ปีที่แล้ว

      Sira aththama kathawa

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +212

    කමිමැලිනැති එක මිනිහෙකුගෙන් පවුල්ගානක් බඩගින්න නිවාගන්නවා ඇස්වහක් වදින්න එපා දෙවිපිහිටයි

  • @upulnishantha47
    @upulnishantha47 4 ปีที่แล้ว +112

    සමාජ මාධ්‍යයකින් වියයුතු වගකීම නිවැරදිව වටහාගෙන ඔබ කරන මෙහෙයට තුති... අව්‍යාජ නිරහංකාර ගොවි මහතාගේ සියලු කටයුතු සාර්ථක වේවා .... තෙරුවන් සරණයි ...

  • @sahansam168
    @sahansam168 4 ปีที่แล้ว +64

    ඇත්ත කියන මනුස්සයෙක්. එයාට තිබ්බ ඕනෙ නම් කියන්න වගාවට දාන්නෙ කාබනික පොහොර විතරයි කියන්න.

  • @dhanushkafernando8335
    @dhanushkafernando8335 4 ปีที่แล้ว +75

    සෝමෙ අයියා සුපිරිම වැඩ්ඩෙක් තමා සොබාදහම ගරු කරනවා නිහතමානි සොබා දහමට ගරු කරන ධර්මයට අනුකූලව ජීවත් වෙන කේසර සිංහයෙක් අන්න ඔරිජිනල් සිංහලයෝ 👍👍👍👍👌👌👌👌👌👌👏👏👏👏👏💪💪💪💪💪

  • @moragamadhananjanee4751
    @moragamadhananjanee4751 4 ปีที่แล้ว +94

    අශාන් ඔයාගේ ප්‍රශ්න කිරීම හරිම ප්‍රවීනයි...👍👍

  • @Lakshitha.99
    @Lakshitha.99 4 ปีที่แล้ว +154

    Unlike කරන එවුනුත් ඉන්නවනේ.. සුද්දොන්ට ජාතක වෙච්ච එවුන්..😢දුකයි.. සෝමෙ මාමා මමනම් දකින්නේ රජෙක් විදිහටයි.. 😊 බුදුසරනයි සෝමේ මාමේ..

    • @reenareenareena6799
      @reenareenareena6799 4 ปีที่แล้ว +1

      Lakshitha Viraj ඔව් එක ඇත්ත

    • @kasunwaijayantha9617
      @kasunwaijayantha9617 4 ปีที่แล้ว +1

      අම්මපා බන් ඔය අන්ලයික් කරන ගෝතයන්ට කොරෝන හැදෙන්න ඕනි

    • @Lakshitha.99
      @Lakshitha.99 4 ปีที่แล้ว

      Sira

    • @madushankasanjeewa3848
      @madushankasanjeewa3848 4 ปีที่แล้ว +2

      Irisiya kaara hetta wenna Ati

    • @Rocky-fire99
      @Rocky-fire99 4 ปีที่แล้ว +4

      ලංකාවේ එවුන්ම නෙමෙයි බන් මේවට unlike කරන්නේ.... සුද්දෝ වුනත් නැමති නැ පුංචි රටක් උඩට එනවට....🙄🙄🙄

  • @renuranawake5807
    @renuranawake5807 4 ปีที่แล้ว +57

    දිරිය මිනිසෙක් ආඩම්බරයක් රටට .වෙන ව්චන මොකටද .නිදුක් නිරෝගීව තවත් ඉදිරියටම යන්න ...

  • @ayalee4223
    @ayalee4223 4 ปีที่แล้ว +52

    ඔක්කොම හොඳයි presenter ගෙ වොයිස් එක මරු කියනදේ තේරෙනව පට්ට ♥️

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 4 ปีที่แล้ว +72

    ඔබතුමාගේ බෝග වගාව සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා .තවත් සේවකයන් වැඩි වේවා

  • @udayangakumara2905
    @udayangakumara2905 4 ปีที่แล้ว +128

    නිරහන්කාර අව්‍යාජ මනුස්සයෙක් ..බුදු සරණයි..

  • @samitharavinda946
    @samitharavinda946 4 ปีที่แล้ว +39

    සුභ පතනවා ඔබට.ඇහැට කඳුලුත් එනවා මේ මනුස්සයාගේ උත්සාහවන්ත ජීවිතේ දැකලා.වැඩසටහන නියමෙටම කරනවා බොක්ක උඹ.සාර්ථක වේවා තව තවත්.💖💖💖ය්

  • @dilumlakshan598
    @dilumlakshan598 4 ปีที่แล้ว +36

    🙂අශාන් අයියේ ඔයා ලස්සනට👌 present කරනවා ලස්සනයි ❤ තවත් මේ වගේ ආදර්ශමත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏🙂බුදු සරණයි ජේසු පිහිටයි

  • @arunaweerakoon9419
    @arunaweerakoon9419 4 ปีที่แล้ว +55

    ඇස්වහ කටවහ දුරුවේවා බුදුසරණයි ගොවි මහත්තයෝ

  • @gayanperera8624
    @gayanperera8624 4 ปีที่แล้ว +50

    හොඳ වැඩක් හොඳ විදියට පෙන්නුවට Ashan respect Bro

  • @chamindamanawadu1230
    @chamindamanawadu1230 4 ปีที่แล้ว +34

    සැබවින්ම සෑබෑම ශූර ගොවියෙක්...මමත් ලගදිම වගාකරන පටන්ගන්නවා...සුභපැතුම්.ඉදිරි වඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 4 ปีที่แล้ว +3

    බොහොම නිහතමානී ගොවියෙක්.. රටේ වැඩදායි වටිනා මනුස්සයෙක්... හරිම ආඩම්බරයි.. බුදුසරණයි.. 🙏🙏 ජයමවේවා

  • @kumarimanike8806
    @kumarimanike8806 4 ปีที่แล้ว +83

    දලදා සමිදු පිහිටෙන් තව තවත් දිවුනු වේවා .

  • @කුමුදුනීකුමුදුනී-ඳ6ඬ

    ඔබතුමාගේ වියාපාරය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එවගේමයි ඔබතුමාට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට බූදුසරනයි

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +8

    ගොඩක් පිං මේ වගේ වැඩසටහන් කරල මිනිසුන් ව දැනුවත් කල ඔබට
    වගේම ගොවි රජෙක් වූ ඔබට තෙරුවන් සරණයි .

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 ปีที่แล้ว +18

    ගොවි බිමටත් සෝමේ මල්ලිටත්මෙය පෙන්නපු චැනල් එකටත් බුදු සරනයි දෙවි පිහිටයි තවත් මෙවැනි පෙන්වන්න

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 ปีที่แล้ว +10

    සුපිරිමයි,,, ගොවියත් සුපිරි එවගේම නිවේදක තුමා බොහොම ආකර්ෂණීයයි බොහොම හෘදයාංගමව වැඩේ ලස්සනටම කරා

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +44

    වටින video එකක් සහෝ...මේ වගේ දෙවල් ඉස්සරහටත් කරන්න...මේවා දකින්න දකින්න මිනිස්සුන්ට ආසා හිතෙනවා වගා කරන්න... පරිසරේට ආදරේ කරන්න හිතෙනවා...❤️❤️❤️ ජය ජය සහෝ ඔයාට...👌🇱🇰👌

  • @ooooo3911
    @ooooo3911 4 ปีที่แล้ว +10

    වටිනා වීඩියෝ එකක් ඇත්තටම මමත් හිතා ගෙන ඉන්නේ ලංකාවට ඇවිත් වගා කරන්න තෙරුවන් සරණයි වැඩි වැඩි යෙන් සක්තිය දහිරිය ලැබේවා ඔබ තුමන්ට වගා කට යුතු කරගෙන ඉන්න

  • @ලෝකයා-හ9ඳ
    @ලෝකයා-හ9ඳ 4 ปีที่แล้ว +7

    මහ පොළොවේ පය ගහලා ඉන්න මහ පොළොවට ණය නැති මිනිහෙක්.....
    ආඩම්බරයි....
    බුදුසරණයි මාමේ

  • @ChathuraDissanayaka90611
    @ChathuraDissanayaka90611 4 ปีที่แล้ว +33

    සෝමේ මාමාට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ!!!

  • @rohanacom4338
    @rohanacom4338 4 ปีที่แล้ว +3

    කොච්චර සල්ලී තිබ්බත් ලොකු පොඩි කාටත් හිනා නිහතමානිව කතා කරන අපේ ගමේ මනුස්සයෙක් ...සාධාරණව ජිවත් වෙන්නෙ

  • @kumarirangedara4891
    @kumarirangedara4891 4 ปีที่แล้ว +6

    Budusaranai .ඇස්වහ වදින්න epa දෙවියනේ ..තවත් වැඩියෙන් දියුණු වෙන් දියුණු වටම පත් වේවා .ආසයි ..අපේ රටේ සම්පත්...බුදුසරනින් බලපොරොත්තු ඉටුවෙන්න ඕනි

  • @deshanthanuja2863
    @deshanthanuja2863 4 ปีที่แล้ว +58

    හරිම අවන්ක අව්‍යාජ නියහතමානී රටට ණය නැති මිනිසෙක් ..

  • @devikagamage9316
    @devikagamage9316 4 ปีที่แล้ว +16

    ඔබතුමාට තවත් ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏

  • @slrock1159
    @slrock1159 4 ปีที่แล้ว +14

    සෝමෙ මහත්තය ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ගොවිතැන සාර්තක වෙන්න කියල්ල ප්‍රාර්ථනා කරනව

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +152

    මගේ අදහස තියෙන්නෙත් ඔය වගේම යම්කිසි පිටිසර පළාත් bin කැබැල්ලක් අරගෙන ඔය විදිහට වගා කරගෙන ජීවත් වෙන ක්‍රමයක් ඇති කර ගන්ඩ අපිට මේ නගරවල ජීවත් වෙලා පිටරටවල ජීවත් වෙලා ඇතිවෙලා තියෙන්නේ

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว +2

      හොද අදහස මාවත් සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 4 ปีที่แล้ว

      Aththatama

    • @slowmotion2932
      @slowmotion2932 4 ปีที่แล้ว

      අපිනම් ඒ නිදහස විදිනවා බ්‍රෝ. මේ තරම් සැනසීමක් මට මේ ලෝකේ කොහෙවත් නෑ

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 ปีที่แล้ว

      මමත්

    • @chinthanaekanayake3469
      @chinthanaekanayake3469 4 ปีที่แล้ว

      උබ එහෙනම් වම්බටු වවපිය ....

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +28

    ඔයවාගේ කමීමැලි නැති ගොවියෝ ලක්ෂයක් හිටියානමි රට දෙවියන්ගේ පිහිටයි

  • @lahirusampath4393
    @lahirusampath4393 4 ปีที่แล้ว +49

    මේක පෙන්නලා රජයෙන් මේ අහිංසක මනුස්සයට බදු ගහන්න ගත්තොත් ලොකු පවක්....

    • @tharangagalabada8017
      @tharangagalabada8017 4 ปีที่แล้ว +4

      කෘෂි ව්‍යාපාර බදු වලින් නිදහස් මම දන්න තරමින් ..

    • @shanukashasthri5076
      @shanukashasthri5076 4 ปีที่แล้ว

      රජයෙන් කටන්නෙ එ වගෙ උදව්නෙ 😁😁

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 4 ปีที่แล้ว +3

    ගොවිතැනක් ආරම්භ කිරීම සදහා උපදෙස් ගන්න පුළුවන් පළපුරුදු, නිහතමානී මහත්මයෙක්.
    ඔහුගේ දියුණුව තව තවත් සාර්ථක වේවා'යි ඉත සිතින් පතමි.

  • @The098765432109
    @The098765432109 4 ปีที่แล้ว +1

    දවසක මගෙත් හීනයක්. විනාඩි 36ක් යනව තේරුනේවත් නෑ. ඉදිරිපත් කිරීම පට්ට 👍 මේ වගේ වටින දේවල් පෙන්නනවට බොහොම පිං .සෝමෙ මාමගෙ ගොවිතැන් තව තවත් දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනව ජය !

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 ปีที่แล้ว +13

    ජල බින්දු ක්‍රමය යොදා ගත්තනම් තවත් ලොකු දියුනුවක් තියෙය්, ජලය ගොඩාක් ඉතුරු වෙය්...

  • @chanaka.
    @chanaka. 4 ปีที่แล้ว +26

    දියුණුවෙන් දියුණුවට පත් වේවා....

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +20

    ස්තුතියි සහෝදරයා...සැබ වින්ම ඔබේ Chanal එක.. ජාතියටම මෙහෙවරක් කරනවා..❤❤👍

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 4 ปีที่แล้ว +28

    ඔබගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු අති සාර්ථක වේවා තෙරුවන් සරණයි!

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +1

    Tomatoes you can dry it or bottle it.

  • @roshankumara4858
    @roshankumara4858 4 ปีที่แล้ว +12

    යකෝ මූ ගස්ලබ්බට විදපු හැටි 😂😂😂😂
    එල එල දිගටම මේ වගේ වීඩියෝ ගෙනෙන් බන්. ජොබ් නැති කොල්ලො කෙල්ලන්ට පට්ට මෝටිවේට් එකක් මේක.👍👍

  • @sachinikavindi3198
    @sachinikavindi3198 4 ปีที่แล้ว +48

    උබ වැඩ සටහන නියමෙට කරනව බොක්කා❤️

  • @pattiyagesirimalpeiris5605
    @pattiyagesirimalpeiris5605 4 ปีที่แล้ว +1

    ochchara loku vagavak saththungen bera ganne kohomada? wanduran, relaw, dandu lennu wage saththungen. unta kambi vata prasnayak naha. anika ea pathivala alith innava neda?

  • @nalinisrikanti893
    @nalinisrikanti893 4 ปีที่แล้ว +1

    Muladi welada pola Hoya gatte kohomada.welendo nayata elanne nadda. Ape pathe wawanna baha. Rilaunge karadara .mama gampaha mirigama

  • @NuwanHewage
    @NuwanHewage 4 ปีที่แล้ว +40

    කියන්න වචන නෑ පට්ටම ආස හිතුනා වගා කරන්න

  • @warunafernando1400
    @warunafernando1400 4 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ ව්‍යාපාරය සාර්ථක වේවා... ජය 😍

  • @dinidulakshan3988
    @dinidulakshan3988 4 ปีที่แล้ว +45

    සෝමෙ මාමෝ තව බස් එකක් ගෙමූ ❤️❤️

  • @liyanasriyani8531
    @liyanasriyani8531 4 ปีที่แล้ว

    හරිම නිහතමානී මනුස්සයෙක් .කොතරම් අපූරුවට ඔහුගේ ගොවිබිම කරනවද. දිනෙන් දින ජයම ලැබේවා .

  • @Foodceylon
    @Foodceylon 2 ปีที่แล้ว +3

    මේ විඩියෝ එක බලලා දැන් මගේ tjc අබ පැල2500ක් දැම්මා පේර දැනට පැල2500ක් දගන යනව🖤

  • @Galaxiworld7323
    @Galaxiworld7323 2 ปีที่แล้ว +1

    පට්ට නිහතමානී මිනිසෙක් මාරයි සොමේ ආයියා වාගේ දිරිය මිනිසෙක් හැමදාම හරියන්න ඔන.. බලන්නකෝ සරල කම කොච්චර සල්ලි තිබ්බත් ඉන්න විදිය .♥️♥️♥️❤️❤️❤️❤️👍🔥., වෙන මිනිස්සුට එහෙම රැපියල්5000 තිබ්බම උඩින් යන්නේ....

  • @krishanweerarathna4929
    @krishanweerarathna4929 4 ปีที่แล้ว

    ආදර්ශවත් සුපිරි ගොවි මහතෙක් ,
    වැඩසටහන කරපු sahodayath wadea niyamatama karanawa,,ලංකාව tawath kushikarmayeanma පොහොසත් ratak wana kiyala oba දේපොළ ටත් බුදුන්ගේ සරණයි ...

  • @travelwithmadhushan8382
    @travelwithmadhushan8382 4 ปีที่แล้ว +16

    මගෙ ගම් පළාත. මාර ගැම්මක් ආවා. ජය වේවා සොමෙ මාමෙ...

    • @razakhasan8879
      @razakhasan8879 4 ปีที่แล้ว

      madhshan me some ayyage waththa koheda kiyannako

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 4 ปีที่แล้ว +22

    මමත් ආසයි ගොවිතැනට. මමත් මෙහෙම එකක් කරන්න ආසයි ගොවිතැන් .තැනක් හොයනවා.

    • @nadeekanadeeka6912
      @nadeekanadeeka6912 4 ปีที่แล้ว +2

      Godak'watina'vidiyo'ekak'diragayusa'labawa'me'vidiyatama'waga'karanna'labawa'

    • @susirinishantha4361
      @susirinishantha4361 4 ปีที่แล้ว +1

      Api Association ekak hadala thiyanava mee vagaa sambandava. Please call me.
      0717566225

  • @naveendananjana762
    @naveendananjana762 4 ปีที่แล้ว +4

    ඔබතුමන්ගේ ගොවිතැන සහ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා... බුදුසරණයි දෙවිපිහිටයි

  • @yookiremixfactory6275
    @yookiremixfactory6275 4 ปีที่แล้ว +2

    රටට වටින රත්තරන් මනුස්සයෙක් ...
    අගය කරන්න ඔන දේ අගයන්න ඔන ඉහටත් උඩ්න්...❤️❤️❤️

  • @hasithaaththanayake4362
    @hasithaaththanayake4362 4 ปีที่แล้ว +6

    තාමත් මෙහෙම වගාවල් තියෙනවා දකිද්දී පට්ට සතුටුයි❤️😍😍 වටින මිනිස්සු 🖤🙏

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 ปีที่แล้ว +8

    නෙරැවන් සරනයි යෝද වැර යෝද සක්නිය ලැබේවා ගොවියා නමා හිනහොද මිනිහා කාටවන් කරදරයක් නැනිව පිවන් වෙන්නේ

  • @123diamond1000
    @123diamond1000 4 ปีที่แล้ว +2

    We Sri-lankans are so happy and proud to see such a hard earned gifted son of Sri-Lanka.Long life .Budu sarani somee aiyata !

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 ปีที่แล้ว

    බලන්න මෙතුමාගේ නිහතමානී කම.... දියුණුවේ රහස.. තෙරැවන් සරණයි 🙏🙏🙏🙏තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා❤❤❤❤❤

  • @thilinathilakawardana1160
    @thilinathilakawardana1160 4 ปีที่แล้ว +93

    ගොවියා කියන්නෙ ලංකාවෙ හුස්ම

    • @kavinduvisualslk
      @kavinduvisualslk 4 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම💜🔥 ගොඩක් උන් බත් කනවා.අන්තිමට ගොවියටත් බනිනවා.සත්තු ඉතින් උන්.

  • @ruworld1430
    @ruworld1430 3 ปีที่แล้ว

    perawagawa gana visthara madi kohomada hitawanne pala ganne kohomada

  • @sanjayaamarathunga4201
    @sanjayaamarathunga4201 4 ปีที่แล้ว

    අපි හැමෝම ආදර්ශයට ගන්න ඕනි නිහතමානී මනුස්සයෙක්. දරුවො දෙන්නත් ඒ වගේම නිහතමානී. ඔබට තවත් ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා..!

  • @සිංදුවිතරමයි-ළ8ඡ
    @සිංදුවිතරමයි-ළ8ඡ 4 ปีที่แล้ว +12

    පට්ට බූදුසරණයි චූටි දෙයක් දාගත්තා බලමු ලංකවට ඇවිල්ලා

  • @darmasiriyapa5366
    @darmasiriyapa5366 4 ปีที่แล้ว

    රටට විතරක් නොවෙයි ලෝකයටම ආදර්ශමත් ගොවිමහතෙක් ආඩම්බරයි ඔය දෑතට යෝධබල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි.

  • @mdilshan9993
    @mdilshan9993 4 ปีที่แล้ว

    සුපිරි... වැදගත් වැඩසටහන් පෙන්නනවාට ස්තූති අශාන්....

  • @buddikapathirana8395
    @buddikapathirana8395 4 ปีที่แล้ว +1

    අෂාන් ඔන්ලයින්,ඇත්තටම මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේට වඩා ගොඩක් වටිනව,මේ වගේ ධනාත්මක වීඩියෝ තමයි විශේෂයෙන් අපේ තරුණයන් වෙනුවෙන් කරන්න ඕන,,,

  • @jasingstalk9397
    @jasingstalk9397 4 ปีที่แล้ว +7

    නියමයි මල්ලි හොඳ ප්‍රෝග්‍රෑම් එකක් .... සෝමෙ අයියා ගැන ආඩම්බරයක්

  • @rangarangaeranga8753
    @rangarangaeranga8753 4 ปีที่แล้ว +64

    ගොවිතැනට නිසි තැන දේන්න ඔනේ ....

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා
    මම ජර්මනියේ සිට කතා කරන්නේ .
    ජර්මනීයේ වේලපු තක්කාලි අධික මිලකට තමයි මිලදී ගන්නේ .
    තක්කාලි ගෙඩි පිටින් බෝතල් කර නැතිනම් පූරී කර බෝතල් සකසා වෙළඳ පොළට දැමිය හැක .පැස්ටා සෝස් සෑදීමට ගත හැක .
    ප්‍රමිතියක් ඇතිව සකසා ගත යුතුය. නැතිනම් marketing department MD එකට හෝ කිස්ට් එකට තක්කාලි භාර දිය හැක.
    තව ද වැඩිපුර තිබෙන එළවළු සෝදා ප්‍රමිතියක් ඇතිව පැකට් කර අධි ශීතකරණයේ දමා වෙළඳපොළට සකසා දිය හැක.
    මේ වගේ දේවල් කිරීමට ඔය ගොවිමහතුන් ව දැනුවත් කිරීමට ඔබතුමාගේ වගකීමකි .
    ඉදිරියට කෑම නැති කාලයක් එනවිට ඔබලා මොකද්ද කරන්නේ. ඒවා වලට දෙවෙනි පියවරක් අරගෙන තිබේද.වට්ටක්කා වගේ දේවල් ද ටින් කර වෙළඳ පොළට දැමිය හැක. ඒවා වලින් කෑම වර්ග සාදා ගත හැක.(පෑන් කේක් ,කේක් වර්ග පුඩින් වර්ග ,.)
    පාරම්පරිකව එන විදිහටම සිතන්නේ නැතුව නවතම ක්‍රම මේ ගොවි මහත්තුරුන්ට හඳුන්වා දිය යුතුය .
    මම මගේ රටට ඉතාමත් ම ආදරේ. මේ රටවල් වල තියෙන ක්‍රමයට කරුණාකර ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කරගන්න .
    ලෝකයක් එක්ක තරග කිරීමට ධෛර්යය දෙන්න.
    මේ ගොවි මහත්වරුන්ට ඒක තමයි ඔබගේ චැනල් එකෙන් කෙරෙන්න තිබෙන කාරිය.

    • @janakakumara8967
      @janakakumara8967 4 ปีที่แล้ว

      Oyalata salli tiyena nisa mehe oka pramote karandako podiyata hari

  • @rajithaict8139
    @rajithaict8139 4 ปีที่แล้ว +1

    ඔබේ වගාව දියුණුවෙන් දියුණුවටම පත් වේවා! ඔබට දළදා සමිඳු පිහිටයි!!!

  • @buddhikasandaruwan1738
    @buddhikasandaruwan1738 4 ปีที่แล้ว

    නියමයි aiye, මේ කාලේ තියෙන බහුබූත vedio වලට වඩා මේ vedio එක ගොඩක් වටිනවා. දිගටම මේ වැඩේ කරන්න. කවදා හරි මගේ target එකත් හොඳ ගොවියෙක් වෙන්න.

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +3

    තව තවත් සාර්ථක වේවා . දිරිය මිනිසාට ත්‍රිවිධරත්නයේ පිහිට ආරක්ශාව ලැබේවා බුදුසරණයි

  • @kavindukeshara7657
    @kavindukeshara7657 4 ปีที่แล้ว +10

    ගොවි රජෙක් බුදු සරනයි♥️💪💪

  • @lakmallakmal3946
    @lakmallakmal3946 4 ปีที่แล้ว

    ඔබ තුමා රටට හොද අාදර්ශයක්... ජය වේවා🙏💚❤💜💖💞 අාශාවෙන් බැලුවා ....එල🙏🙏

  • @chandanabandara4257
    @chandanabandara4257 4 ปีที่แล้ว

    මේ වගේ මිනිස්සු රත්තරන්, ගොවිකම සුන්දරයි, ලංකාවේ මිනිස්සු ගොවිතැනට වැඩියෙන් යොමු වේවා,

  • @lazashorts1234
    @lazashorts1234 2 ปีที่แล้ว

    මේ වගේ දේවල් අපිට පෙන්නන අශාන් අයියෙ ඔයාටත් ගොඩක් ස්තූතියි !

  • @isharamadushan6375
    @isharamadushan6375 4 ปีที่แล้ว

    උබෙ බ්ලපු සුපිරි එක. රටට වැදගත්. දෙයක් ගන්න පුලුවන් . අලුතෙන් එන සමාජයට ගන්න දෙයක්. මෙ වගෙ ඒව වටිනව.

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 4 ปีที่แล้ว +4

    දෙවියන් වහන්සේ ආශීිර්වාද කරන සේක්වා සෝමේ අයියා.

  • @myholidaybygihan9339
    @myholidaybygihan9339 4 ปีที่แล้ว +3

    What a great legend-proud to be a farmer,thank you ashan sharing this marvelous episode-godbless you all!!🤝

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    අනේ ඇත්තමයි මාත් රට ඉන්නේ පුදුම දුකයි. මගේ රට රත්තරන් 🙏🏼🙏🏼🙏🏼. මටත් aba ගස් 2, 3 ක්‌ හදාගන්න දැනුම ලබා ගන්න ඕන එළවලු වගාවට පුදුම කැමැත්තක් තියෙන්නේ. ඔබ දෙපලටම බොහෝම පින්. දැන් තමයි වැඩ ඉවර උනේ දැන් ඕමාන් වෙලාව 1යි. බුදුසරණයි.

  • @thilinagunasekara7718
    @thilinagunasekara7718 4 ปีที่แล้ว

    මන් හොදයි කියලා කියන ලන්කාවෙ පලවෙනි youtuber 🙂❤️. Nice mcn. හොද ප්‍රශ්න ටිකක් අහනවා වගේම කතා කරන දේ දැනගෙන කතා කරන්නෙ.

  • @travelwithjayantha5679
    @travelwithjayantha5679 4 ปีที่แล้ว +12

    රජයෙන් පාරවල් ටික හදලා සොමියට සපෝට් එකක් දෙන්ඩ ඕනේ

  • @prabhathprasanna4447
    @prabhathprasanna4447 4 ปีที่แล้ว +2

    නිහතමානී වීර්යවන්ත මනුස්සයෙක්, තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @supunrashmi1257
    @supunrashmi1257 4 ปีที่แล้ว +12

    උත්සාහ කරන්න රසායනික පොහොර පුළුවන් තරම් අඩුවෙන් යොදවන්න

  • @roshiniwickramasinghe354
    @roshiniwickramasinghe354 4 ปีที่แล้ว +1

    සෝමෙ අයියා ලෝකයටම ආදර්ශයක්
    දිනෙන් දින දියුණුවටම පත් වේවා

  • @jayanthitheranakon3703
    @jayanthitheranakon3703 4 ปีที่แล้ว +10

    Harima sathuti. Theruvan saranai Obathumata sevaka mandalayata

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +5

    හරිම නිහතමානී ගොවි මහතෙක්.. බලන්න මෙ නිවේදකයත් කතා කරන්නෙ මහතය කියල..

  • @slowmotion2932
    @slowmotion2932 4 ปีที่แล้ว +15

    අසාන් බ්‍රෝ උබේ ප්‍රසන්ට් කිරීමනම් එල

  • @kalbak4858
    @kalbak4858 4 ปีที่แล้ว

    බොහෝම හොඳයි කියලා නිමක් නැත හිතල නිමක් නැත කියන්න වචන නෑ ලස්සනයි වටිනාකම ඔබ තුමාට බුදු සරණයි දෙව් පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌🙏🙏

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +1

    ඔබ රජෙකි.ඔබට තවතවත් ශක්තිය ධෛර්ය සහ නීරෝගීකම ලැබෙවා යි මම ප්‍රාර්තනා කරමි

  • @routercat5534
    @routercat5534 4 ปีที่แล้ว +7

    හිතට හායියාක් අපු video එක්

  • @UNU919
    @UNU919 4 ปีที่แล้ว +2

    හුඟක් නිහතමානී මනුස්සයෙක්. හුඟක්ම වටිනා වැඩසටහනක්. 😍

  • @luluzublin6722
    @luluzublin6722 4 ปีที่แล้ว +1

    ඇත්තමටම රජෙක්.යෝද බල යෝද ශකිතිය ලැබේවා

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว

    Ashan මල්ලියේ ඔයාගේ chanal eka ගොඩක් හොඳයි man අනිවාර්යයෙන් බලනවා kawada ගෙනාවත් vedio එකක්ම .තෙරුවන් සරණයි ඔයාට මල්ලියේ .man kuwait

  • @11dedicate
    @11dedicate 4 ปีที่แล้ว

    Very nice Ashan great initiative to highlight local farming. Very nicely interviewed and modest. Wish you luck and keep up the great work.

  • @royalroyal4206
    @royalroyal4206 4 ปีที่แล้ว +18

    හොඳ nihathamani wirya වන්ත මහත්මයෙක්