ඕස්ට්‍රේලියාව වටා යමුද අපිත් එක්ක | Explore Australia | GUTD Grip | Yana Ena Gaman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • This is our first clip, and it gives you a brief explanation of who we are? what we are doing.., how we setup our vehicles & what our intentions are ....
    To receive our upcoming videos, please subscribe us on TH-cam, Follow us on Facebook & Instagram.... #GUTDGrip

ความคิดเห็น • 194

  • @dasunisurindu5937
    @dasunisurindu5937 ปีที่แล้ว +1

    තැනින් තැන බලන් නැතුව මුල ඉදල බලන්න එන්න පටන් ගත්තා exam කටඋඩ තියාගෙනත් 😁, සුපිරි 💪❤️

  • @methunrashmika2532
    @methunrashmika2532 3 ปีที่แล้ว

    විඩියෝ පිලිවෙලටම බලන්න බැරි උනෝ....... කොහොම උනත් ඔක්කොම බලලා complete krnw අපිට ගන්න බැරි අත්දැකීම් මෙ විඩියෝ ටිකෙන් live ගන්න පුලුවන් ....... tnx මදුරංග අයියා...... අපිට මෙ අත්දැකීම දෙනවට .... දිගටම විඩියෝස් දාන්න ❤️

  • @hirunadilshan4957
    @hirunadilshan4957 2 ปีที่แล้ว +1

    අද තමයි බලන්න සෙට් උනේ♥️👌
    බලන්න බලන්න ආස හිතෙනවා
    නියම වැඩ ටිකක්
    පරිස්සමෙන් යන එන හැම ගමනක්ම
    ජය වේවා!

  • @mmahanama1
    @mmahanama1 4 ปีที่แล้ว +18

    අඩෝ පට්ට මචං. මාවත් එක්ක පලයන් වෙලාවක. වාහනයක් ගත්තම 😆😆

    • @sunilshantha6378
      @sunilshantha6378 4 ปีที่แล้ว +2

      Yanna asai eth put baysikalayakwath ganta salli nane ban

  • @PresangaMex
    @PresangaMex ปีที่แล้ว

    Aththatama godak hodai aiya man re 10 idan 2,3 wenakam oyage ewai balanna aththatama asai oyalage wahana hodanna rinch danna arakata mekata enna hari hithenawa aththatama mara lassanai කෝප් යොක් ට්‍රැක් 1000 න් ට්‍රැක් thawa godak beluwa hema ekak ma wage balala iwarai man den oyalage menaka aiya supiri thenx aiya apata mewa pennuwata , apata nam hina vitharai asai rata yanna eth duppath aiya api kawada hari dawasaka lankawa hari trewal karanawa

  • @kavishkagayan3466
    @kavishkagayan3466 ปีที่แล้ว

    Ayyala supiriyata wede karanawa.. mama ayyale video medakadi idan thama balann gatte.. ❤️ mama aye mula idan balann gatta asa un hinda.. ❤.. ayyala yana hema traveling video akkma danna.. jaya wewa.. 💯

  • @priyashandilruk5429
    @priyashandilruk5429 4 ปีที่แล้ว +1

    හොඳ වැඩක්. ඕස්ට්‍රේලියාවේ අනික් 4x4 camping දැක්කට ලංකාවෙ කොල්ලොත් ඉන්නව දැක්කම මාරම ආඩම්බරයි.. පරිස්සමින්...

  • @sanjeewaabeysinha1102
    @sanjeewaabeysinha1102 2 ปีที่แล้ว

    ඉක්මනට video එකක් දාන්නකො අයියෙ .බලන්න එව්ව දාන්නෙ නැති හින්ද ආයෙ මුල ඉදම් බලනව

  • @dilaaug6012
    @dilaaug6012 4 ปีที่แล้ว +6

    යන එන හැම traveling එකක්ම යනව වගේම fun & exprns එක අරන් පරිස්සමෙන් වරෙන් සහො... අපින්ම් පට්ටම අසයි video බලනකොට .❤️❤️❤️. අත්තමයි පට්ට👌 පුලුවන් නම් video shot කරනකොට වහනේ අතුලෙ ඉදනුත් shot කරාන්ම් පට්ට නේ

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඉස්සරහට එහෙම කරනවා සහෝදරයා...බොහෝම ස්තුතියි ...🙏🙏🙏

  • @ෂශේන්තරිඳුජයලත්
    @ෂශේන්තරිඳුජයලත් 2 ปีที่แล้ว

    මුල ඉදන් බලන ගමන් 💪🥰

  • @TheDriveFactor
    @TheDriveFactor 4 ปีที่แล้ว +5

    Nice work, maduranga really appreciate your knowledge....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you...❤️🙏

  • @gayanthilina1600
    @gayanthilina1600 4 ปีที่แล้ว +1

    නියම වැඩක්👍 දිගටම කරගෙන යං ,Good luck and safe journey👍🇱🇰

  • @wildbook7962
    @wildbook7962 4 ปีที่แล้ว +2

    හදවතින්ම සුබ පතනව ඔයාලට පට්ට ආඩම්බරයි ලංකාවේ උන් නිසා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @dineshliyanage5202
    @dineshliyanage5202 3 ปีที่แล้ว +2

    Jeewithe widinna oni ohomathama ❤❤❤💯

  • @hashair7819
    @hashair7819 4 ปีที่แล้ว

    නියම වැඩක් මමත් ආසයි නිසාන් වලට

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 4 ปีที่แล้ว

    නියමයී අයියේ. ගොඩක් videos බැලුවා. තව 2ක් වගේ තියෙන්නේ මන් හිතන විදිහට. බුදුසරණයී ❤❤

  • @dineshliyanage5202
    @dineshliyanage5202 3 ปีที่แล้ว

    Budusaranai !!! Oyalata

  • @theautohub7886
    @theautohub7886 4 ปีที่แล้ว

    mulinma balanna one vdo eka ada thama baluwe ..aththatama aasa hithuna dawasaka ausi awith oyala ekka ausi wala lassana balanna ... good luck brother

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කරමු...

  • @dimuthumapitigama3027
    @dimuthumapitigama3027 4 ปีที่แล้ว

    Meka hoda wadak,,,, apita kawadawath balnna bri dewal machn ubala me pennane,,, attama meka digatama karan ynna,,, jaya wewa,👍👍👍💪

  • @Vidarsha_Prathibha
    @Vidarsha_Prathibha 3 ปีที่แล้ว

    සුපිරි... ❤️💯🙌🏾

  • @ranjanthushara9990
    @ranjanthushara9990 4 ปีที่แล้ว

    නියමයි .. හරිම ලස්සනයි ..බුදුසරනයි ඔයාලට

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ...බුදු සරණයි ..!

  • @Umeshamadushan0079
    @Umeshamadushan0079 ปีที่แล้ว

    supirima

  • @chandimamadusankasooriyage7349
    @chandimamadusankasooriyage7349 4 ปีที่แล้ว

    Balapu pattama video set ekk bro niymai aththtm jeewithe widinw kiyl kiynna puluwn 💪💪❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සහෝදරයා .❤️🙏

  • @camilasdias2060
    @camilasdias2060 11 หลายเดือนก่อน

    👍

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว

    Superb brother ,wenasma video tikak ,keep it up bro..budu saranai .💓💓💓💓💓💓

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother... budu saranai..❤️🙏🙏

  • @chanakasajan2164
    @chanakasajan2164 4 ปีที่แล้ว

    සුපිරි සුපිරි ය

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @nisalmadusithrathnayaka5481
    @nisalmadusithrathnayaka5481 4 ปีที่แล้ว +2

    Weldone brother .lovely chanel ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @kamaldesilva9379
    @kamaldesilva9379 3 ปีที่แล้ว

    Really appreciate your work. It’s amazing to watch. You all are a good example to our younger generation. Please take precautions at all times. As a srilankan I am so proud of you dear. I am a 64 year old retiree who traveled a lot overseas as a youth. Good luck and triple gem bless you always!!!

  • @oshadhakulathunga4886
    @oshadhakulathunga4886 4 ปีที่แล้ว +6

    Absolutely stunning background with those beasts!! Speechless..keep up the good work plan for a good thing.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      oshadha kulathunga will do brother.... Thank you very much 🖤🙏🙏🙏

  • @kumaradasan7474
    @kumaradasan7474 4 ปีที่แล้ว +1

    කොහොමද බ්‍රෝ ඔහොම මාස ගනන් ඉන්නෙ.ජොබ් එකක් ඒම කරන්න පුලුවන්ද ඔහොම නිවාඩු ගද්දි

  • @amilawijeratne8970
    @amilawijeratne8970 4 ปีที่แล้ว

    Superb malli 👍. All the very best for your future plans.....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you Aiya....🙏🙏🙏

  • @nayanakasun2298
    @nayanakasun2298 4 ปีที่แล้ว

    නියමයි........

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏🙏🙏

  • @methunrashmika2532
    @methunrashmika2532 3 ปีที่แล้ว

    ❤️👌 ......

  • @amithrandil5758
    @amithrandil5758 4 ปีที่แล้ว

    ගතී බ්‍රදර් එල.ආසයි එකෙන්ම

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏🙏🙏

  • @MaheshJayasuriya
    @MaheshJayasuriya 4 ปีที่แล้ว

    මේක නම් සුපිරි වැඩක්.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @iperera1786
    @iperera1786 4 ปีที่แล้ว +1

    Niyamai shok mavath ganne

  • @rswroshan
    @rswroshan 4 ปีที่แล้ว

    Harima sathutui oyalage life eka gana ........

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🙏🙏🙏

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว

    ,සුපිරි මචන් බුදුසරණයි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා .❤️🙏🙏🙏

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 4 ปีที่แล้ว

    ආසහිතෙනව එ්ව දකිද්දි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @danuthaminda1928
    @danuthaminda1928 4 ปีที่แล้ว

    Niyamai ela

  • @gayathindeepa8555
    @gayathindeepa8555 4 ปีที่แล้ว +1

    අද හම්බුනේ channel එක. ගොඩාක් වීඩියෝ බැලුවා. මම දැන් පිස්සෙක්.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Indeepa 😁❤️❤️🙏🙏

  • @pavithrapasanjith4260
    @pavithrapasanjith4260 4 ปีที่แล้ว

    Aiye patta asai awidinna api lankaweth haking ahema karanawa.me dawas wala salli poddak aul mama thawa awrudu dekakin withara katha karannam aniwa.

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 4 ปีที่แล้ว +1

    අයියා ජොබ් එක මොකක්ද?

  • @ishanherath.3347
    @ishanherath.3347 ปีที่แล้ว

  • @nethmitha621
    @nethmitha621 3 ปีที่แล้ว

    😁👍

  • @shanukaembuldeniya265
    @shanukaembuldeniya265 4 ปีที่แล้ว

    ♥️🔥.. Tasmania trip ekt dawas kiyk withra giyda broh ? Job holiday prashna netda yaddi .. Video ek great 🔥

  • @randikakasun2979
    @randikakasun2979 ปีที่แล้ว

    Gutd කියන්නේ මොකක්ද?

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 4 ปีที่แล้ว

    Good job friends.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว +1

    ඔයලගේ වයස එහෙම කොහොමද ඔයාලා ගැන පොඩි විස්තර යක් දනා ගන්න ආසයි ඔයාලා කරන ජොබ් ගැන එහෙම මොනවා උනත් වඩේ සුපිරි ඈ ඈ,,,,, ✌️✌️✌️✌️✌️✌️👌👌👌👍👍👍💖💖✨️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ඔයාගගේ ප්‍රශ්න වලට පිලිතුරු දෙන ඊලග වීඩියෝවේදී අපි ගැන කියන්නම්...

    • @sandunhatharasinghe1386
      @sandunhatharasinghe1386 4 ปีที่แล้ว

      Eka thamai.ogollo job ekak karannadda.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Sandun Hatharasinghe 4WD ප්‍රශ්න වලට පිලිතුරු - 1 | 4WD Q & A - 1| GUTD Grip | Yana Ena Gaman th-cam.com/video/dtI1dYzhpeA/w-d-xo.html

  • @chamaraaravindaekanayaka3477
    @chamaraaravindaekanayaka3477 4 ปีที่แล้ว

    Niyamai :) Patta Keep it up bros

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @vikumsrisusirith
    @vikumsrisusirith 4 ปีที่แล้ว

    නියම වැඩක් ගොඩක් දේවල් මගේ travel life එකට මම ඉගෙන ගන්නව ඔයාලගෙ වීඩියෝ බලල.මචං ගැටලුවක් තියෙනව වෙන වීඩියො එකක් කරද්දී පුළුවන් නම් පැහැදිලි කරල දෙන්න.පිරිමි අය විතරක් යද්දී නම් ලොකු ගැටලුවක් නැ,ඒත් ඔය යන ගමන් වලට කාන්තා පාර්ෂවයත් සම්බන්ධ වෙනවනෙ.එතකොට වැසිකිළි කටයුතු කොහොමද මචං කරගන්නෙ.ආතල් එකට නෙවෙයි මචං ඇත්තටම දැනගන්න අහන්නෙ.මොකද travel කරනව.නමුත් තවම camping එකක් කලේ නැ.ඒ වගේ පොඩි පොඩි ප්‍රෂ්න තියෙනව වෙලසනින් දැනගන්න.පුළුවන්නම් පැහැදිලි කරල දෙන්න...

    • @vikumsrisusirith
      @vikumsrisusirith 4 ปีที่แล้ว

      0762872380 whatsapp

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      මම මැසේජ් එකක් දාන්නම්.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      මෙහේ අපි යන සමහර පැතිවල නම් toilets තියෙනවා... නැති වුනොත් කැලේ තමයි... එහෙම කියලා හිතෙන හිතෙන තැන වැඩේ කරන්න බැහැ... ඒක කරන විදිහක් කියලා තියෙනවා...

  • @janadari1110
    @janadari1110 3 ปีที่แล้ว

    Ela

  • @imalka128
    @imalka128 4 ปีที่แล้ว +1

    Keep it up bros , amazing 😍🤘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Imalka de Silva Thank Bro...🙏

  • @sanjayaishara9352
    @sanjayaishara9352 4 ปีที่แล้ว

    නියමයි අයියේ.. මාත් ආසයි.. ජය වේවා..❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Sanjaya Ishara බොහෝම ස්තුතියි මල්ලි. ඔයාලා අපිට ලොකු ශක්තියක් ...❤️🙏🙏🙏

    • @sanjayaishara9352
      @sanjayaishara9352 4 ปีที่แล้ว

      GUTD Grip තව videos දාන්න please..🙏

    • @sanjayaishara9352
      @sanjayaishara9352 4 ปีที่แล้ว

      GUTD Grip අපිට ඉතින් යන්න ආස උනත් යන්න බෑනෙ...😢

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Sanjaya Ishara අනිවාර්යයෙන් අපිට පුලුවන් හැම දෙයක්ම අපි ඔයාලට පෙන්වනවා මල්ලියෝ... ඒක පොරොන්දුවක්... ඒ වගේම අපි බලමු...ඉස්සරහට අපි ඔයාලා වෙනුවෙන් තවත් දේවල් කිහිපයක් කරන්න හිතාගෙන ඉන්නවා... බලමු ඒ දේවල් කොයි තරම් සාර්ථක වෙයිද කියලා...💪❤️❤️❤️💪

    • @sanjayaishara9352
      @sanjayaishara9352 4 ปีที่แล้ว

      GUTD Grip ජය වේවා...❤️❤️❤️❤️

  • @chandimabodhinath1779
    @chandimabodhinath1779 4 ปีที่แล้ว

    I have started to watch your videos starting from this. The only thing I can say is you guys are truly amazing, unbelievable. I am overwhelmed. Do you mind tell me how you undertake these missions. Is someone sponsoring you or how do you find resources to do so? Do you get something in return? I am curious because to survive in a country like Australia is going to be a big task let alone doing adventures .

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you so much for the message...
      No there is no one sponsoring us. We do everything by ourselves. Learnt everything by ourselves by keep doing things and researching.
      Over the years while working for other companies I’ve sacrificed several jobs just to go on long trips like this. Because it’s not easy to find time to do these sort of travels in Australia.
      So first I apply for leave from work , but when it’s not approved (99% of the time) I quit from the job and did the travels... This is one of the reasons which lead me to start my own business. Coz now whenever I feel like I go away.
      And no we don’t get anything in return. Some people think we earn lot of money from this TH-cam Channel..😂😂😂 which is a very big misunderstanding. At least the time I spend on editing the videos aren’t worthy... it’s just a waste of time.
      We only do this channel to share our experience and show the world that we see to others without keeping it to ourselves.
      The money We’ve earned since the start of this channel is not even enough to buy a GOPRO camera😂.
      So basically if I speak the bitter truth, it’s costing us money even to share our travel experiences with others through this TH-cam Channel (equipment and specially time) on top of what it costs for our travels.
      And now we can’t really do the trips like before as it takes so much time for videography. So basically to cover an area which we used to cover in two weeks takes us 3-4 weeks now due to the time we have to spend on video recording work.
      Unfortunately this is the ugly truth..☹️

    • @chandimabodhinath1779
      @chandimabodhinath1779 4 ปีที่แล้ว

      @@GUTDGrip Sorry to hear this from you son. You two are extraordinary individuals highly talented and capable. You will not fail in your objectives but will succeed. I can see it from you. You would not have achieved this success if you were in Sri Lanka. You have a great future and I wish you all the best. Whatever you do take care of yourselves and be safe. May the triple gem bless on you two and your families.

  • @prashanthasenadhira8602
    @prashanthasenadhira8602 4 ปีที่แล้ว

    Man vs wild
    Over Australia mate
    Thats call Camping .
    (Well done boys it's great.)
    From Western Australia

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you...🙏🙏🙏

  • @sadupagunasekara9177
    @sadupagunasekara9177 4 ปีที่แล้ว +1

    Supiri, well done.keep it up

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thsnks brother ❤️🙏🙏🙏

  • @nadeeraasanka1546
    @nadeeraasanka1546 3 ปีที่แล้ว

    ඇත්තටම මරැ.ලංකාවෙ නිකමට හිතන්නවත් බැ.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      🤗❤️🙏🙏🙏

  • @charithlakshan5921
    @charithlakshan5921 4 ปีที่แล้ว

    Good Luck..Brothers.. be safe

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @champz6917
    @champz6917 4 ปีที่แล้ว +2

    Wow...
    Amazing 🔥🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @dasunlakshan4490
    @dasunlakshan4490 4 ปีที่แล้ว

    Aiya, KM dahas ganak yana trip wala kohomada service karanne oyalage vehicles. Samanyen lankawe api drive karana wahana 5000km walin service karanawane. Oyala kohomada karanne service e gana podi vistharayak ona.

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 4 ปีที่แล้ว +1

    මාස ගණනන් කිලෝමීටර ගානක් යද්දී service කරන්නෙ කොහොමද?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      සමහර වෙලාවට මගදී කරනවා.

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 4 ปีที่แล้ว +1

    වාහනෙ පොත අලුත් කරාද?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      එහෙම එකක් මෙහෙ වාහන වලට නැහැ සහෝදරයා

  • @omeeralbulushi2629
    @omeeralbulushi2629 2 ปีที่แล้ว

    😌❤️‍🔥

  • @dilanharshana1354
    @dilanharshana1354 4 ปีที่แล้ว

    Good Luck..Brothers...👍👊👌❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thank you brother..🙏🙏🙏

  • @easternlife
    @easternlife 2 ปีที่แล้ว

    ❤🚗

  • @sithumlakmal227
    @sithumlakmal227 4 ปีที่แล้ว +2

    Pissu hadenawa appa mewa balanakota
    Kawada hari gannawa mehema yakada yakshayekwa 👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ගමු ගමු 👍👌💪🙏

  • @rrc8805
    @rrc8805 4 ปีที่แล้ว

    Engin maru karld thiyenne ?

  • @vishwasasanka9279
    @vishwasasanka9279 4 ปีที่แล้ว

    Godak sathutui asai ohoma travel krddi ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @vimukthiranathunga2599
    @vimukthiranathunga2599 4 ปีที่แล้ว

    Good luck brothers

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you brother

  • @sandunmadushanka381
    @sandunmadushanka381 4 ปีที่แล้ว

    Wooooow ❤❤❤

  • @tharindudananjaya4823
    @tharindudananjaya4823 4 ปีที่แล้ว

    පට්ටයි bro❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Tharindu Dananjaya ❤️❤️❤️🙏🙏🙏

  • @niselkalhara5886
    @niselkalhara5886 4 ปีที่แล้ว

    niyamai bro....supiri

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා ..❤️🙏

  • @nishanmaduranga407
    @nishanmaduranga407 4 ปีที่แล้ว

    supiri

  • @manojjaya423
    @manojjaya423 4 ปีที่แล้ว

    Off roading නැතුව regular use කරන වාහන මොනවද...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      අහන දේ තේරුනේ නැහැ

    • @manojjaya423
      @manojjaya423 4 ปีที่แล้ว

      @@GUTDGrip එදිනෙදා ගමන් යන්නෙත් පැට්‍රෝල් එකේමද ඇහුවෙ

  • @m.rnarakaya5909
    @m.rnarakaya5909 4 ปีที่แล้ว

    ai arake tyer eata galak thiyala ?

  • @danushkasandaruwan902
    @danushkasandaruwan902 4 ปีที่แล้ว

    Wow niyami aiyee.. apita joint wenna beda oyalat ekka wedakaranna..

  • @pradeepkumara100
    @pradeepkumara100 4 ปีที่แล้ว

    Fuel consumption kohomada vehicles wala. Fuel tank capacity wadi karada

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      5-6 kms per litre. Capacity wadi karala thiyenne. 200l capacity

  • @krishanmadhuranga3502
    @krishanmadhuranga3502 4 ปีที่แล้ว +1

    Good job!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you ❤️🙏

  • @crazydrocky2666
    @crazydrocky2666 4 ปีที่แล้ว

    Okkma videos tika nm bluwa.🤣wde kiyne meka lankawa ne.isella aussi awith inn epai.great job.keep it up bros.GUTD 🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      crazy drocky Thanks bro

  • @gayankavinda3887
    @gayankavinda3887 4 ปีที่แล้ว

    මේවගේ මේ බරත් එක්ක කොච්චර තෙල් වැඩ කරනවද 🤔

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      5-6 withara litre ekata

  • @sand6354
    @sand6354 4 ปีที่แล้ว +2

    ♥️💪👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️❤️🙏

  • @chanakasuranga130
    @chanakasuranga130 4 ปีที่แล้ว +1

    Matath asai mehema gamanak yanna haa mewage yakshayek hadaganna mata thiyena parasnee camping hitapuwaama toilet prasneta mokda karanne

  • @malindarathnayake6290
    @malindarathnayake6290 4 ปีที่แล้ว

    Asai yanna me wage dawasaka, let's see.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @kavindudeshan9351
    @kavindudeshan9351 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @manojeranga8605
    @manojeranga8605 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @isharajayawardhana1226
    @isharajayawardhana1226 4 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @jananaaloka9237
    @jananaaloka9237 4 ปีที่แล้ว

    ❤️🤟

    • @jananaaloka9237
      @jananaaloka9237 4 ปีที่แล้ว

      මටත් යන්න ඕනේ

  • @lithmalgunawardana6288
    @lithmalgunawardana6288 4 ปีที่แล้ว

    keep it up bro nice work

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thaks bro... We will

  • @dilaaug6012
    @dilaaug6012 4 ปีที่แล้ว

    machn lankwata awahamth oya widiyatama vehicle set karan traveling karanwada ehema unoth apith joint wenna puluwan da

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ... අපි එහෙම එකක් set කරගන්න බලන්නම්...❤️🙏🙏🙏

  • @danushkapathirana882
    @danushkapathirana882 4 ปีที่แล้ว

    Lankawata ennadda

  • @dinurasonal9544
    @dinurasonal9544 4 ปีที่แล้ว +4

    Aiye aiyalage professions monada?👀

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      Automotive thama malli... 🚗🛠🔧🔩⚙️

    • @dinurasonal9544
      @dinurasonal9544 4 ปีที่แล้ว +1

      GUTD Grip sorry aiye hehe passe videos baladdi eka theruna!!!😁👊🏻🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      Dinura Sonal 👌👍

  • @anuruddhadissanayake5438
    @anuruddhadissanayake5438 4 ปีที่แล้ว

    horu mankolla karayo nedda bro oya wage then wala

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +4

      අවංකවම එහෙම දේවල් මේ රටේ නැහැ සහෝදරයා... මම කලු හමක් තියාගෙන මේ ඕස්ට්‍රේලියාව වටේම ගිහින් තියෙනවා... හරිනම් අනිත් අයට නැති ප්‍රශ්න අපිටයි එන්න ඕනෙ... ඒත් කවදාවත් එහෙම වෙලා නැහැ සහෝදරයා. මෙහෙ මිනිස්සු බොහොමයක් තමන්ගේ වැඩක් කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්නවා... ගොඩක් විට ඔය හොරු, මංකොල්ලකාරයෝ ඉන්නේ ලොකු නගර ආශ්‍රිතව... මත්පැන්, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුන සමහරක් තමයි ඒ වැඩ කරන්නේ... ඒත් නගරෙන් ඈතට යන්න යන්න මුනගැහෙන්නේ ගොඩාක් හොද මිනිස්සු ...

    • @anuruddhadissanayake5438
      @anuruddhadissanayake5438 4 ปีที่แล้ว

      @@GUTDGrip thank you brother

  • @sajeevpiyadigama3706
    @sajeevpiyadigama3706 4 ปีที่แล้ว

    👏🏻👏🏻👏🏻👏🏻

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Sajeev Piyadigama ❤️🙏🙏🙏🙏

  • @yohanwasalage1546
    @yohanwasalage1546 4 ปีที่แล้ว

    Good job brother❤️❤️❤️

    • @yohanwasalage1546
      @yohanwasalage1546 4 ปีที่แล้ว

      Oyalage fb name eka danawada

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      GUTD Grip යන එන ගමන්

  • @sudumahaththayaFX
    @sudumahaththayaFX 4 ปีที่แล้ว

    ලබන ආත්මෙවත් බලමු අයියා... මේ ආත්මෙ සල්ලි නෑ.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      නෑ කියලා නිකන් ඉන්න එපා මල්ලි. එහෙම හිතුවන්ම අපිත් අද මෙතන නැහැ

    • @sudumahaththayaFX
      @sudumahaththayaFX 4 ปีที่แล้ว

      @@GUTDGrip මන් නිකමට ගනම් හදලා බැලුවා ඔයාලගෙ වාහනයක් modify කරන්න කොච්ර යන්න ඇද්ද කියාලා... කෝටී ගානක්නෙ අයියා.. වාහන තුනටම.මන් දැකලවත් නෑ එච්චර සල්ලි.අයියලත් ලංකාවෙ ඕක කරන්න හැදුවනම් තාමත් මං වගේ තමයි.ලංකාවෙ පොඩි මිනිහට දියුනු වෙන්න අමාරුයි අයියා...ඔයාලා ඒකනේ ඕස්ට්‍රේලියා වලා ඉන්නෙ.මේක මගේ මතය.නටන්න බැරි මිනිහට පොලව ඇදයි කයනවා නෙවෙයි.මොකද මාත් වැඩක් කරල තියෙන කෙනෙක් ලංකාවටම.එකක් නෙවෙයි දෙක තුනක්ම.ඒත් අද වෙනකං මට කිසි සපෝට් එකල් නෑ.....

  • @slgamer2277
    @slgamer2277 4 ปีที่แล้ว

    api awoth raumak akkan yanawadoooooo............

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .. අහන්නත් දෙයක්ද

  • @yassabro1801
    @yassabro1801 4 ปีที่แล้ว

    Youtude cahal eka maru 😁

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @danushkajayashantha4350
    @danushkajayashantha4350 3 ปีที่แล้ว

    Sadew

  • @sasankachamali772
    @sasankachamali772 4 ปีที่แล้ว

    සුපිරි සහෝදරයා 👍👊💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Sasanka Chamali බොහෝම ස්තුතියි සහෝදරයා 👊❤️🙏