Kondadeniye hamuduruwo Vs Police #5 - one of famous story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Kondadeniye hamuduruwo Vs Police
    One of famous story about kondadeniye thero.
    කොන්ඩදෙනියේ හාමුදුරැවෝ....!
    #Kondadeniye_Hamuduruwo #1 - • කොන්ඩදෙනියේ හාමුදුරැවන...
    #Kondadeniye_Hamuduruwo #2 - • KondaDeniye Hamuduruwo...
    #Kondadeniye_Hamuduruwo #3 - • කොන්ඩදෙනියෙ හාමුදුරුවො...
    #Kondadeniye_Hamuduruwo #4 - • කොන්ඩදෙනියේ හාමුදුරැවන...
    #Kondadeniye_Hamuduruwo #5 - • Kondadeniye hamuduruwo...
    #Kondadeniye_Hamuduruwo #6 - • Kondadeniye hamuduruwo...
    #Kondadeniye_Hamuduruwo #7 - • Kondadeniye Hamuduruwo...
    #Kondadeniye_Hamuduruwo #8 - • කොන්ඩදෙනියේ හාමුදුරැවෝ...
    #Kondadeniye_Hamuduruwo #9 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
    #Kondadeniye_Hamuduruwo #10 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
    හැරීපොටර් වැනි කථාංග සදහා වෙන් වූ කාලය අපේම රටේ බිහි වූ සත්‍ය චරිත සදහා ද වෙන් වූවා නම්,
    වීර දුටු ගැමුනු,
    රාහුල හිමි,
    කුංකුනාවේ හාමුදුරැවෝ,
    රාවනා,
    පුලස්ති,
    කොන්ඩදෙනියෝ හාමුදුරැවේ වැනි රටක් දෙදරවූ චරිතයන් අද මේ ලෙස පුරාවෘත හෝ මිත්‍යා චරිත බවට පත් වන්නේ නැත. කෙසේ හෝ එවක සිටි අයගේ යම් යම් ක්‍රියා නිසාවෙන් මෙවැනි දෑ සිදු වූවා යන්න යාන්තමට සොයාගත හැකි පමනින් යම් යම් කුඩා හෝඩුවාවල් පමනක් දැනට ඉතිරිව පවතී... කථාවේ රසය පමනක් විදින්න. හැකි නම් විචාරය කරන්න.. සත්‍ය අසත්‍ය දැන් සවීම පළක් නැත. දැන් අතීතය වැළලී ගොස් ඇත. වාද විවාද වලට කලය වෙන් නොකර, හැරීපොටර් කථා මාලාවට දෙන ස්ථානයම මේ සදහා ද වෙන් කර බළන්න.
    #Kondadeniye_Hamuduruwo #SinhalaStory #HowToLanka #Magazine #kali #badrakali #kalimeni
    Advertise With us.
    0773251357
    web- www.HowToLanka.lk
    Facebook- howtolanka
    TH-cam- / howtolanka
    twitter- / howtolanka
    pinterest- / howtolankanipay

ความคิดเห็น • 60