නිවන් දැකීමට සහ ආරක්ෂාවට බුදුරදුන් ඉගැන්වූ සූත්‍රය | කරණීයමෙත්ත සූත්‍රය 1 | Karaniyametta Sutra 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2024
  • කරණීයමෙත්ත සූත්‍රය
    #bana #koralayagamasaranathissathero #dharmadeshana #බුදු_දහම #බුදුරදුන් #jathakakatha #koralayagamasaranathissatherobana #dharma

ความคิดเห็น • 15

  • @user-mr5po1bs6t
    @user-mr5po1bs6t หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා 🙏🙏🙏

  • @chandimadesaram3989
    @chandimadesaram3989 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @wasanthinanayakkara2428
    @wasanthinanayakkara2428 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷

  • @ArjunaIshan-jq1uf
    @ArjunaIshan-jq1uf หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝධයම ලැබේවා.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    අති උතුම් පින්වත් උතුමාණන් වහන්සේට තෙරුවන් සරණයි කෝටියක් සක්වල ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 หลายเดือนก่อน

    Namo Buddhaya saadu saadu saadu.pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayo suwapath wethvaaa.saadu saadu saadu

  • @malikmattegama8263
    @malikmattegama8263 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏻

  • @samanpriyantha8615
    @samanpriyantha8615 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 หลายเดือนก่อน +2

    ඔබ. වහන්සේ ට. මෙම. අත්. භවයෙදී. නිර්වාණ ය. අවබොධ. වෙවා

  • @ranathungak.g9710
    @ranathungak.g9710 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r หลายเดือนก่อน

    🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 หลายเดือนก่อน

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    අපට මෙතන නවතිමූ කියලා නැවතුන පහුවදා උදේ පින්ඩපාතාය වැඩිය දැන් වස් කාලයේ නතර වෙන්නයි හිතඉතාගෙන ඉන්නෙ රුක්ස දෙවියෝ ඒ භික්ෂුන් වහන්සේලා උසස් භික්ෂුන් වහන්සේලා කොච්චර කාලයක් මෙතන වැඩ ඉන්නවා ඒ නිසා මේ භික්ෂුන් මෙතනින් පලවා හරින්න ඕන මෙහාට වඩිනකොට ඔබ වහන්සේලා හොදට ශරීරයක් තිබුන දැන් මේ මොකද මේ වෙලා තියෙන්නේ අපි තොර ගත්ත ප්‍රදේශයේ ලොකු කරදරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේට විස්තර කිවුවා මේ කරණීය මත්ත සුත්‍රය ඉගෙන ගෙන නැවතත් වැඩිය මුන් වහන්සේලා වැඩ ඉන්න එක අපිට කරදරයක් නැහැ භාවනා කරන්න පහසු කම් සලසා දිල ඒ අය ගොඩක් පින් රැස්කර ගත්ත හිමානි සංගීසු සුත්‍රය ඇතාගේ පිය සටහන් ඇතුලේ ඕන සතෙකුගේ පා සටහන් තියන්න පුළුවන් උපත ගැන කල්පනා කරනකොට එහෙම පාර්ථනා කරන්න මට‍ බයයි කවුද අපිව බලාගන්නේ ඒ කෙසේ වෙතත් මන් කැමති නැහැ කාත්කවුරුවත් නැතිව ජිවත් වෙන්න කොහේද මම නම් පාර්ථනා කරන්නේ නැහැ ඒ වගේ තැනකට ඉපදෙන්න කියලා ලේ සැරව මුත්‍රා ජාතිපා ජාතිප දුක්ඛ ව්‍යාදීපා දුක්ඛා මාරානදීපා දුක්ඛා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    අනේ මැරිලා නෙ කියල අපි කවදාවත් නොමැරෙන විදියට මේ මනුස්‍ය ය මාරිලනේ කියලා කතා කරන අයත් ඉන්නවා අද ඒ කෙනා මැරුණා නම් අපි අද හො හෙට මැරෙන්න පුළුවන් කාට කොහොම කොතැනක මැරෙයිද දන්නේ නැහැ සතර අපාදුක තියෙන්නේ දුකක් දැනෙනවා