ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාලිමා රජය ඉදිරියට යනවා. ප්‍රශ්නක් නැති වෙන්න බෑ කිසිම ආන්ඩුවකට. ඒවා විසදමින් හොදින් ගමනක් යනවා.ඉතා වේගවත් තීරන ගන්නවා පේනවා. මේ ආන්ඩුව ගෙදර යවලා තව එකක් ගේන එකේ කිසිම තේරුමක් නෑ.
JVP jayavewa
සජියා කැපෙනව
විදෙස් පුවත් වාර්තාව අතිශයම දුර්වල හා නොමේරුයි. ඇමරිකාව කැනඩාවට, මෙක්සිකෝවට, හා චීනයට අමතර 25%ක බදු පැනෙව්වේ ඇයි කියල කියන එකත් වටිනවා මොකද මෙම බදු පැනවීමේ අරමුන හරිම වැදගත් එම රටට. චීනයෙන් නිෂ්පාදනය කරල එවන රසායනිකයක් (මත්ද්‍රව්‍යයක්) කැනඩා හා මෙක්සිකෝ දේශ සීමා හරහා ඇමරිකාවට එනවා. මේ වන විට, ඇමරිකාවේ වැඩිපුරම මරණ සංඛ්‍යාවක් ඇති කරන උවදුර බවට පත් වෙලා තියෙන්නේ මෙම මත්ද්‍රව්‍යය නිසා ඇති වන මරණයි. එය ඇමරිකාවට එන එක වලක්වන්න යැයි මෙම රටවල් තුනෙන් කල ඉල්ලීම්වලට එම රටවල් කිසිදු පියවරයක් නොගත් නිසා, ඊට ප්‍රතිචාර වශයෙනුයි මෙම තීරණය ට්‍රම්ප් අරං තියෙන්නේ. එම බදු ප්‍රතිශතය 50% දක්වා වුවත් වැඩි කරන බව ට්‍රම්ප් කියා තිබෙනවා. තම රටේ මත් උවදුර ඉවත් කරන්න ගත් එම වටිනා තීරණය සිරස නිවුස්වලින් පෙන්වා දුන්නේ ට්‍රම්ප්ගේ වෙලද ප්‍රතිපත්තියක වගෙයි. ඇමරිකාවේ බයිඩන් යටතේ පැවති කාලකන්නි තත්වය ගැන තක්සේරුවක් නොකර, ඇයි එරට ජනයා මෙතරම් ඉහලින් ට්‍රම්ප්ව නැවත පත් කර ගත්තේ යන්න ගැන නොදැන බොරු බයිලා නිවුස්වල ලියන්න එපා අයිසේ. අප්‍රියයි.
Mr. Ken Balandren & Mr. Harry Jayawardana both of them my bosses! May their soul rest in peace! Those people done a great job for the country & all our human nature! My Deepest sympathies! Both families! 🙏🙏🥲🥲❤️🌹
Malima rajayata jayawewa❤❤❤ anurata jayawewa duppthage anura thami❤❤❤❤ anurata jayawewa
Shamagai silindar hora haththa dakina kota th appiriyai bangawewa thopi
Siras jayawawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වී කිලෝවක් සදහා වියදම රු.70යි.ලන්කාවෙ ඕනම තැනක.
ඔයාලාට තවත් ලැජ්ජාවක් අඇත්තේම නැ
අවුරුදු 10ක් සාකච්ඡා hu hu හු හු
මොද ඩඩ්ලි.......😂😢😮😊😅
❤
හෙට නිදහස් දිනය. ඒත් නිදහසක් නෑ රටේ අවුරුද්ධට පුරවැසියො සීයක් වෙඩි කන රටක්. යුද්ධය තිබූ කාලෙ වත් සිවිල් ජනයා සීයක් වෙඩි කෑවෙ නෑ අවුරුද්දකට. යම් අවස්තා වල ගම්වලට මහා පරිමාණ ප්‍රහාර ඉදහිට වුනබග එක ඇරෙන්න
අනේ පතාලේ කුඩු වලට වේඩිතියාගත්තාට කෞරුත් පලි නැහැ
@SuranganiSumithra එහෙනන් අපෙන් ආරක්ෂක බද්ධ ගන්න එපා කියන්න. අපේ ආරක්ෂාව අපිටම බලාගන්න අපිට ගිනිඅවියක් බාවිතා කරන්න බලපත්‍ර දෙන්න කියන්න. ඔයාලව පසුගිය කාලේ තිබුණු 76 වසරක වහල් දේශපාලනයෙන් මොට කරලා. වෙන රටවල් වල ආණ්ඩු කරන හැටි පුරවැසියන් නිදහසේ ඉන්න හැටි දන්නවා නම් ඔහෙම නොකියයි.
වි වලට මිලක් දහ්ග්න්න අන්ඩුවට කොන්දක් .නද්ද
Horunta balaya nathuwa kara'kena kut'tiyak kada'ganna.
ලබන වසරේ ඔය බොරු වැඩේට 1000 ක්යොදා ගන්න
Arakku haduwama deshamaanya denawada
Don't ask gon questions
,😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤