රාත්‍රියට බුදු පිළිමෙන් රැස් විහිදෙන ඔවාගිරිය | උරුමය සොයා | Urumayasoya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 11

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 ปีที่แล้ว +2

    මේ වගේ පුන්‍ය භුමි.වැද.පුදා
    ගන්නට හැ.සැමට වාසනාව
    ලැබේවා

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටින වැඩසටහනක් ඉදිරියටම කරගෙන යන්න🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 ปีที่แล้ว

    👌✌

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 2 ปีที่แล้ว

    Harima lasani kalin kohoma thiyana ethida . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 หลายเดือนก่อน

    අනේ අපේ රටේ ලස්සන තැන් බුදුන් වහන්සේ ගේ උපණ ජන්ම බුමියය් තෙරුවන් සරණයි

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 2 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu therumen සරණයි . .

  • @ManojJinadasa
    @ManojJinadasa 2 ปีที่แล้ว +2

    Saadhu Saadhu Saadhu

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 ปีที่แล้ว

    අපගේ.බෞද්ධ උරුමයන්.මේ
    විදිහට හෝ සමාජය දැනුවත්
    කලාට ස්තුතියි

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 10 หลายเดือนก่อน

    බුරා විද්‍යාවෙන් ඉන්නේ පුරාවස්තුන් රකිනවට වඩා විනාස කරන්න. මොකද චෛතයේ යූප කනුව හංගලා තියන්නේ… මරු සංරක්ෂණය

  • @සදතාරුකා
    @සදතාරුකා ปีที่แล้ว +1

    පුරාවිද්‍යා කාරයෝ ඕක සංරක්ෂණය කෙරුවනම් කෝ .
    අර තරම් වටිනා බුදුපිළිම වහන්සේට හිසට වහලක් ගැහුවද ඔය මිනිස්සු ..අව්වෙන් වැස්සෙන් පිළිමේ ආරක්ෂා වෙන්න අඩුම ගානේ පිළිවෙලට ටකරන් කෑලි දෙකක් වත් අරගෙන වහලක් හැදුවනම් ඔය පුරාවිද්‍යා කාරයෝ බුදුරජාණන් වහන්සේට ගරු කරන උන් කීවෑකි..
    කටින් කයිය විතරයි ..ඔය පිළිමේ වගේම රට පුරාම ඓතිහාසික වටිනා පිළිම අව්වට පතුරු ගැළවෙනවා ..වැස්සට නොයෙකුත් විපර්යාස වලට පත් වෙනවා වැටෙනවා ..කෝ සංරක්ෂණය ..පුරාවිද්‍යා අයියලා ඕවා තමා සංරක්ෂණ කරන්න ඕන..ගමේ කෙනෙක් හරි ඔය පිළිම වහන්සේ නොතෙමා දිරායාමට නොදි පොඩි වහලක් හදන්න ගොඩක් පින් අත් වෙයි..