Unsung Hero - Mrs. Lily Violet at the Ada Derana Sri Lankan of the Year 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 155

  • @nacreations2259
    @nacreations2259 4 ปีที่แล้ว +17

    මහත්මිය ඔබතුමිය ගෙ මෙහෙවර 2020 සිංහල කියවීම් පොතට ඇතුලත් කර තිබෙනවා.වටින කාන්තාවක්. ඒ පාඩම ළමුන්ට උගන්වන්න මම ආසාවෙන් බලන් ඉන්නවා

  • @bimsaranilupul7360
    @bimsaranilupul7360 7 ปีที่แล้ว +18

    මෑනියනි ඔබ මේ කරන උතුම් කාර්යයට හිස නමා ආචාර කරමි .. ඒ වගේම දෙරන අපේ පවුලේ නාලිකාව ඔබ මේ කරපු උතුම් කාර්යටත් හිස නමා ආචාර කරමි.... මෑනියනි ඔබ සියක් ආයු ලැබ අපේත් ආයු ගෙන අපිටත් වඩා කල් ඔබ ජිවත් වේවා.... තෙරුවන් සරණයි

  • @food6068
    @food6068 7 ปีที่แล้ว +16

    සියළුම,දෙවියගෙ පිහිට අරක්ෂාව වැඩිවැඩි ලැබේවා අපේ අම්මාට

  • @අදරෙඅහසතරම්සචිනි
    @අදරෙඅහසතරම්සචිනි 7 ปีที่แล้ว +11

    සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගෙම රත්තරං අම්මාට බුදු සරනයි

  • @subodhaabeysinghe9475
    @subodhaabeysinghe9475 7 ปีที่แล้ว +14

    ඇත්තටම මේ වගේ උපහාර අගය කරන්න ඕන. ඒ වගේම ඒ අම්මටත් මොන විදියකින් හරි ආර්ථික ශක්තියක් දෙන්න පුලුවනිනම් ඒකත් ලොකු දෙයක්.
    දීර්ඝායුෂ වේවා අම්මේ.....

  • @viragigulavita3620
    @viragigulavita3620 7 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි, දෙරණ ගොඩක් ස්තුතියි . අච්ච් අම්මේ ඔබට නිදුක් නිරොගි දිර්ශායුෂ පාර්ථනා කරනවා, තුණුරුවන්ගේ ආශිර්වාදෙන් කිසිම ලෙඩක් දුකක් නොම වේවා ,හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .

  • @priyankanishanthi4003
    @priyankanishanthi4003 7 ปีที่แล้ว +45

    ඉන්දියාවේ නලුනිලියො ගෙනල්ලා කරන කෝලම් වලට වඩා මොනතරම් වටිනා අගය කිරීමක්ද මේ.. දෙරන ඔබට දීර්ගායුශ වෙවා..

  • @ලලිත්ආනන්ද-ධ7ඤ
    @ලලිත්ආනන්ද-ධ7ඤ 7 ปีที่แล้ว +27

    අපෙ අම්මට දීර්ඝායුස ලැබෙවා

  • @tasteoflife8651
    @tasteoflife8651 5 ปีที่แล้ว +15

    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා මෙතෙ බුදුන් දැක ලොවෙ උතුම් ලද විසාකා ව වේවා..

  • @siyanisakunthala2647
    @siyanisakunthala2647 7 ปีที่แล้ว +10

    අමිමෙි මමත් එදා ඩයාගේ එ් අාරක්සාව ලබපු කෙනෙක් එදා ඩයාට ගොඩාක් පිං එ් වගේම දිර්ගායුස පාුර්තනා කරනවා ඩයාට

  • @sewwandifernando6588
    @sewwandifernando6588 6 ปีที่แล้ว +9

    ආච්චීට දීර්ඝායුෂ ලැබේවා !!හැමදේයක්ම කරන්න ශක්තිය වාසනාව ලැබේවා .

  • @citswijesinghe4837
    @citswijesinghe4837 7 ปีที่แล้ว +10

    අම්මාට තෙරුවන් සරණයි !!!!දීර්ඝායුෂ ලැබේවා !!!!දෙරණ ආදර්ශමත් සත්කාරයට ස්තුතියි .....

  • @mahindasinhagepushpakumara7591
    @mahindasinhagepushpakumara7591 3 ปีที่แล้ว +4

    අනේ අත්තම්‍මේ‍ මට හරි ම ආඩම්‍බරයි. මම කව ද හරි ඔබතුමියට සේවයක් කරනවාමයි!

  • @harshapriyakumarasinghe7931
    @harshapriyakumarasinghe7931 7 ปีที่แล้ว +9

    දිර්ඝායුෂ වෙවා අපෙ අම්මට!!!!!!!!!!!!!!!!!!!....කොහෙවත් ඉන්න උන්ට සම්මාන දෙන්න කොටි ගනන් වියදම් කරලා උත්සව,සම්මාන රාත්‍රියවල් කරන වෙලෙ,මෙ අම්මා වෙනුවෙන් මිට වඩා දෙයක් කරනවා නම් තවත් මිට වඩා දෙයක් කරන්න පුලුවන් නම් ගොඩක් පින්.

  • @chixs6302
    @chixs6302 7 ปีที่แล้ว +4

    රත්තරන් අමිමේ ඔබට දිිර්ඝායුස ලැබේවා

  • @חעעגיחבמע
    @חעעגיחבמע 7 ปีที่แล้ว +3

    Oyata godak pin sudu amme.,mea uthumpin balayen oyata niduk nirogi suvaya dirgayusa labeva .., nivan maga sath sath sath veva.,as valata kadulu ava sudu amme.teruvan saranay .siyalu deviyo rakithva.!!!

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔබට අම්මේ ,දීර්ඝායුස ලැබේවා ඔබට 🙏🙏🙏🙏🙏

  • @janithaperera8393
    @janithaperera8393 6 ปีที่แล้ว +4

    සැබෑ ජනතා සේවය මෙයයි 👌👏

  • @exam-wadda
    @exam-wadda 9 หลายเดือนก่อน

    රත්තරං අත්තම්මේ ඔබට දීර්ඝායු ලැබේවා...සියක් ආයු ලැබ මගේත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.මෙතේ බුදුන් දැක ලොවේ උතුම් ලද විශාකාව වේවා.බුදු සරණයි ඇත්තම්මේ..

  • @charithmihiran6483
    @charithmihiran6483 6 ปีที่แล้ว +3

    දිිර්ඝායු ලැබේවා අම්මා තෙරුවන් සරණයි !!!

  • @nilma6912
    @nilma6912 7 ปีที่แล้ว +4

    Derana keyanna wachana na .me tika balana welawe as walin kaduluth watuna.me soya babalima loku adarsayak ape ratata.thank u verry mach.

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 7 ปีที่แล้ว +8

    කොයිතරම් ageda වටිනවා thanks derana.තෙරුවන් සරණයි

  • @araliyaweerasinhatechno6888
    @araliyaweerasinhatechno6888 7 ปีที่แล้ว +9

    ආයුබෝවන් ,, ආඩම්බරයක් අම්මේ ,,,ඔබට දළදා සමිඳුන් පිහිටයි .

  • @chandechanjanekumare6906
    @chandechanjanekumare6906 7 ปีที่แล้ว +3

    දීර්ඝයුස ලැබේවා අම්මේ.තෙරැවන් සරණයි.

  • @anurawijesekara4142
    @anurawijesekara4142 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 7 ปีที่แล้ว +3

    We Salute Derana for picking up these true unsung Heros.......!!!!

  • @damakikw3102
    @damakikw3102 7 ปีที่แล้ว +2

    ඔබයි අපේ අම්මා අම්මේ ඔබට තෙරුවන් සරණයි දෙරනට පින් මේ අම්මා අගය කර ගම්මානයකින් පිදුවාට

  • @nethu4272
    @nethu4272 2 ปีที่แล้ว +1

    Aththammata budu saranai,dirgayusha labewa🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍

  • @zaviernihal6261
    @zaviernihal6261 4 ปีที่แล้ว +2

    Great program's and great grandmother

  • @ajithfernando6590
    @ajithfernando6590 7 ปีที่แล้ว +2

    අමිමෙ ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @nodakgchang2931
    @nodakgchang2931 7 ปีที่แล้ว +2

    Thanks derana tv me karapu sathkarayata kiyana wachana ne ammata dirgauwewa theruwansaranai

  • @nehaliyanage8438
    @nehaliyanage8438 7 ปีที่แล้ว +1

    .ipadunu gaman daruwange gelamirika marana ammala inna mewan samajayaka oba anekage daruwata thamange daruwata wage arakshawa sapayana uthum mausenehasin piri sebema mawak. amme obata deergayusha wewa.jesu pihitai

  • @AthulaRathnayaka-o4o
    @AthulaRathnayaka-o4o 11 หลายเดือนก่อน

    ආදරනිය අමේ ඔබතුමිය මුලු රටටම ආදර්ශයක් දී හමාරයි❤

  • @udayanganideepika630
    @udayanganideepika630 6 ปีที่แล้ว +1

    Deergaayu lebeewaa Amme niduk niroogi suwaya lebeewa thawa thawat sakthiye darya lebeewa

  • @udayanganideepika630
    @udayanganideepika630 6 ปีที่แล้ว +2

    Derana nalikawen me kerana uthum karthwyata hadawathinma sthuthiii
    Meweni Uthum minisun Agayanawata ayalata kochchara sathutu wenawada apitat aadamerai ape punchi rate mewage minisun thawa bihi weewa me ahinsaka minisun mewa keranne prasidda wenna newei hadawathinma Sri Lankikai budusaraniii

  • @wisthare
    @wisthare 4 ปีที่แล้ว +2

    දීර්ඝආයුශ ලැබේවා අම්මේ..

  • @hindidimerena4068
    @hindidimerena4068 ปีที่แล้ว

    Derana Puluvannam Ammata Nivasak Hadala Denna Ammata NIDUK Nirogi suwaya LEBEVA 💞💞💞💝💝💝

  • @හසිතH
    @හසිතH 7 ปีที่แล้ว +1

    දීර්ඝ ආයුෂ. ලැබේවා .අමිමේ. .ඔබට.තෙරුන්. සරණයි

  • @vimalasingh7339
    @vimalasingh7339 6 ปีที่แล้ว +1

    Magae adaraniya amma amma oba tumiyata dirgau parttana karami budu saranaii🥀🌹⚘🏵🌷🌸🌼💐🌻🌺🌷⚘

  • @anuradhasampath1577
    @anuradhasampath1577 7 ปีที่แล้ว +2

    I really appreciate Derana....No words to say.......

  • @sandunrangana8437
    @sandunrangana8437 5 ปีที่แล้ว +2

    Niyama super mom oyai amme

  • @gayanidhanushika3546
    @gayanidhanushika3546 4 ปีที่แล้ว +1

    Mat godak duk hithuna ea amma ge godak pin amme oya me kran det.. 🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 10 หลายเดือนก่อน

    4 වසරේ සින්හල පොතේ ඔබතුමිය පිලිබඳ පාඩමක්ද ඇතුලත් කර තිබෙනවා ,ආදරෙයි ලිලී අත්තම්මා ❤❤❤❤

  • @sumithnishantha7254
    @sumithnishantha7254 4 ปีที่แล้ว +1

    ඔබට දීර්ඝායුෂ අත්තම්මේ

  • @jskgamage4675
    @jskgamage4675 2 ปีที่แล้ว

    බුදු සරණයි මෑණියනි❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @kalpaninisansala4943
    @kalpaninisansala4943 7 ปีที่แล้ว +2

    ane mage amme...hari adambaray oya gena. deergayu wewa obata.

  • @nuwanjayashantha2074
    @nuwanjayashantha2074 ปีที่แล้ว

    දීර්ඝායුෂ මගෙ අම්මේ...😥❤️❤️

  • @ruwankumara2903
    @ruwankumara2903 2 ปีที่แล้ว

    Adereiiiiiiii. Aththamee♥️♥️♥️

  • @hemalathagunasingha1977
    @hemalathagunasingha1977 7 ปีที่แล้ว +3

    බුදු සරණයි අම්මට

  • @sandeepanisndeepani4508
    @sandeepanisndeepani4508 7 ปีที่แล้ว +1

    Mage ammata nirogi suwaya sakthiya labewa... godak isthuthui ...jesus pihitai

  • @rasinthasubashine8260
    @rasinthasubashine8260 7 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මෑණියනි ❤️❤️❤️❤️

  • @harshanisubhani534
    @harshanisubhani534 7 ปีที่แล้ว +1

    අමිමෙි ඔයාට දිර්ඝායුෂ ලැබෙිවා !!!

  • @ajanthaajantha2690
    @ajanthaajantha2690 4 ปีที่แล้ว +6

    කොච්චර හොද වැඩක් උනත් අන්ලයික් කරන සෙට් එකක් ඉන්නවා උන්නම් 🤨
    උපතින්ම තිරිසන්නු 😡

  • @wasanaeirisinha6396
    @wasanaeirisinha6396 7 ปีที่แล้ว

    amme. obata. neerogi. suwayath. deergausath.leabewa.harima.adambarai.amme.theruwan. saranai. maha. paare. lamaita. reakawaranaya.dena.obawa.thisthunkotiyak.deviyo.reakadewa

  • @danushkasampath9731
    @danushkasampath9731 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budusarani amme

  • @rashmindamadugalla8686
    @rashmindamadugalla8686 7 ปีที่แล้ว +2

    Ammata දළදා සමිදු පිහිටයි

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි අත්තම්මේ... බුදුසරණයි ඔයාට.... 🙏🙏🙏🙏

  • @shashikaladamayanthi8191
    @shashikaladamayanthi8191 7 ปีที่แล้ว +3

    Ammo papuva palenna taram vedanavak danenava amme. Ai tamange denauwpiyanta mehema karanne. Ape aushath aran jivath venna amme. Budu saranai

  • @ivandikadilrukshi8116
    @ivandikadilrukshi8116 7 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !දීර්ඝයුශ වේවා!

  • @champichampi6125
    @champichampi6125 7 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබෙිවා අමිමෙි...

  • @kasunrangana6234
    @kasunrangana6234 7 ปีที่แล้ว +2

    thanks derana . god bless you amme

  • @dineshdinesh-rd1uk
    @dineshdinesh-rd1uk 7 ปีที่แล้ว +2

    thanks derana....

  • @sapnasonali5495
    @sapnasonali5495 7 ปีที่แล้ว +1

    God bless you amma you reminds me my granny

  • @ishadisa263
    @ishadisa263 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @senu7077
    @senu7077 2 ปีที่แล้ว

    අම්මේ දීර්ඝායුෂ ලැබේවා!❤️❤️❤️

  • @priyadarshaniwerakoon473
    @priyadarshaniwerakoon473 7 ปีที่แล้ว +1

    ape game school ekak teruwan saranai amme.thanks derna karya mandalayata..

  • @mangosteenalain7171
    @mangosteenalain7171 7 ปีที่แล้ว

    Pin lebenna ona me ammata.. lebena hema athmedima dukak karadarayak novi inna lebewa.. budu saranai!!!!!

  • @kavindushehan7088
    @kavindushehan7088 ปีที่แล้ว

    ආදරේයි ❤🎉

  • @travelwithsara1091
    @travelwithsara1091 7 ปีที่แล้ว +1

    බුදු සරණයි ..

  • @jagathranjjany5281
    @jagathranjjany5281 7 ปีที่แล้ว +2

    ammata budu saranai

  • @rusa4049
    @rusa4049 7 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අම්මේ ..

  • @sasithchathuranga359
    @sasithchathuranga359 7 ปีที่แล้ว

    Budusaranai amme oyata ape aushath aran jeevath weva.

  • @madumadu9239
    @madumadu9239 7 ปีที่แล้ว +1

    Harima sathutui thanks derana

  • @tttalco1538
    @tttalco1538 7 ปีที่แล้ว +1

    Derana obata godak pen

  • @laseengunasena
    @laseengunasena ปีที่แล้ว

    බුදු සරණයි❤❤ ආච්චි

  • @thusharasanjeewani6410
    @thusharasanjeewani6410 4 ปีที่แล้ว

    Budusaranay lili amme ❤❤❤❤

  • @rashikalakmaki6621
    @rashikalakmaki6621 7 ปีที่แล้ว +1

    dirga ausa labewa amme

  • @buddhimashalintha4079
    @buddhimashalintha4079 7 ปีที่แล้ว +1

    ammata digayusha lebewa

  • @jmnkumari3888
    @jmnkumari3888 4 ปีที่แล้ว

    ඉතාම හොද වැඩක්

  • @senayagamage9280
    @senayagamage9280 ปีที่แล้ว

    ❤බුදු සරනයි

  • @athulakumara8524
    @athulakumara8524 7 ปีที่แล้ว

    Dirgayusa labewa amne adarei godak budu saransi

  • @devavlogs6030
    @devavlogs6030 5 ปีที่แล้ว +1

    Derana good job

  • @dhananjayapriyankara2771
    @dhananjayapriyankara2771 3 ปีที่แล้ว

    Budu saranai amme

  • @niroshanchampika775
    @niroshanchampika775 4 ปีที่แล้ว

    අපෙ අම්මට බුදු සරනයි

  • @sachithrawijethunga.5357
    @sachithrawijethunga.5357 7 ปีที่แล้ว +4

    මගෙ අම්මාට බුදු සරණයි...!
    අහම්බෙන් දැක්කේ මේ අම්මා ජීවිත් වෙන්නේ කොහේද

    • @kanchanalakamali2000
      @kanchanalakamali2000 3 ปีที่แล้ว

      Ane udaw karanna eyata puluwan nm mata salli tibbanm ane

  • @sandyaamarasekara4715
    @sandyaamarasekara4715 7 ปีที่แล้ว +1

    Niduk niroge wewa!

  • @chamilaprasad394
    @chamilaprasad394 3 ปีที่แล้ว

    Long life aththamma

  • @tttalco1538
    @tttalco1538 7 ปีที่แล้ว

    Budu saranai amma dirgausa obata

  • @sanjusanju2990
    @sanjusanju2990 7 ปีที่แล้ว +1

    mathu budu wewa amme

  • @isharamadumal1116
    @isharamadumal1116 5 ปีที่แล้ว

    Thanx derana.

  • @sumudufernando8743
    @sumudufernando8743 4 ปีที่แล้ว

    God bless you

  • @kasunlakmal57
    @kasunlakmal57 7 ปีที่แล้ว +3

    Respect ✊ derana 💞💞

  • @fazilnazeem9076
    @fazilnazeem9076 5 ปีที่แล้ว

    God bless you amme 😘😘😘😘

  • @James-kr4lo
    @James-kr4lo 3 ปีที่แล้ว

    Great boomi ❤❤

  • @komarkomar8497
    @komarkomar8497 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaaniomaya1874
    @amaaniomaya1874 7 ปีที่แล้ว

    Taruwansaranai
    ammata

  • @ilovesudu129
    @ilovesudu129 7 ปีที่แล้ว

    budu saranai oyata amme

  • @shamashama6341
    @shamashama6341 7 ปีที่แล้ว

    amme obata dirgayou wewa

  • @malmaperera4139
    @malmaperera4139 4 ปีที่แล้ว +1

    🙏❤️

  • @roselanka9004
    @roselanka9004 7 ปีที่แล้ว

    Budu sarani amme