Ada Derana Sri Lankan of the Year 2017 - Bravery Award - Mr Naveen Danushka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025
  • Ada Derana Sri Lankan of the Year 2017 - Bravery Award - Mr Naveen Danushka
    Watch More Video - goo.gl/2QWjSA

ความคิดเห็น • 150

  • @pasindugimhan8435
    @pasindugimhan8435 4 ปีที่แล้ว +61

    මේක බලද්දි මාර හැගීමක් එන්නේ ලංකාවේ හමුදාව ගැන ❤️❤️❤️

  • @SLPCLK
    @SLPCLK 4 ปีที่แล้ว +23

    මේ කොල්ලන්ගෙ හිතේ ධෛර්ය බොහෝමයි
    කොරෝනාවලින් මේ වගේ හයියක් වහන්න බෑ
    සියලුම හමුදා කොල්ලන්ට
    ඉක්මන් සුවය ලැබේවා !!

  • @ushanchathura7907
    @ushanchathura7907 4 ปีที่แล้ว +11

    නුඹ ඇත්තම විරයෙක්...
    ජය වේවා...
    බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.!!!

  • @ashokamala9987
    @ashokamala9987 4 ปีที่แล้ว +17

    නුබ වගේ විර පුතෙක් මෙි ලොකෙට බිහිකල දෙමවිපියන් බුදුන් දැක නිවන් දකිත්වා ⁣ අමුතු ලස්සන දරැවෙක් 10 පාරක් විතර බැලුවා

  • @igtalkralla5790
    @igtalkralla5790 4 ปีที่แล้ว +24

    අාඩමිබරයි මචන් උබ ගැන.
    අපි දේන්නා එනට සයිකලේ ඉස්කොලේ ගියේ. අද උබ ලෝකු තැනක ඉන්නවා. සතුටුයි ගුඩිඩො..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sllions3972
      @sllions3972 3 ปีที่แล้ว

      Mata naveenge number eka gnna puluwan da

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 4 ปีที่แล้ว +16

    තමදිවි දෙවෙනි කොට අනිකාවෙනුවෙන්...කැපවුන... පූදුම මීනිසා...
    ලොකෙටම1යි...ඒ අපේ හමුදාව යි...ලංකාවේ හාමුදාව...

  • @damakikw3102
    @damakikw3102 7 ปีที่แล้ว +52

    වීරයා නුඹයි අපේ හදවතේ

  • @rabirabi6016
    @rabirabi6016 6 ปีที่แล้ว +21

    ඔයා සැබෑ මනුස්සයෙක් සොයා අපි හැමෝගෙම සහෝදරයා ඔබට මගේ උත්තමාචාරය

  • @tharidunuwan1140
    @tharidunuwan1140 4 ปีที่แล้ว +6

    බලන.බලන.පාරට.කදුලු.ආවා.ඔබට බුදු.සරනයි.දෙවි.පිහිටයි

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +5

    උතුම් වූ මනුෂ්‍යත්වය මනා පිලිඹිබු කල ඒ උතුම් ආදර්ශය නුඹයි !!!
    ජාතිවාදය,ආගම් කුල මල පසෙකලා මනුස්සකමට මුල් තැන දුන් නුඹ ,ජීවිතයක් තුලිත් තවත් ජීවිතයක් බේරාගන්නට වීර්‍රය දැරූ නුඹ වැනි වීරයන් සෑබෑම නිහතමානී,අගය කල යුතුම වීරවරයෙකි !!! I salute you with the respect brother !!!💐💐💐And Big thanks to Derana !!!

  • @BhashiZ
    @BhashiZ 4 ปีที่แล้ว +7

    අන්න එහෙමයි අපේ වීරයෝ..අපේ ගොඩක් දෙනෙක්ට මරුවා එන්නම ඕනෙ විරුවගෙ අගේ දැනගන්න...🙏❤️❤️❤️❤️🙏

  • @danukarananjaya5030
    @danukarananjaya5030 7 ปีที่แล้ว +33

    සැබෑ වීරයින් ඔබ වැනි අයයි .......

  • @showvlogs8989
    @showvlogs8989 4 ปีที่แล้ว +8

    2021ත් බලන අය 💕 🔥 😲 ✊

  • @nelumuk2912
    @nelumuk2912 6 ปีที่แล้ว +24

    දෙන දිවිමුත් රට වෙනුවෙන්
    ජාතික දරුවන් ලැබුවෙන්
    මිදී නොයෙක් සතුරු මුවෙන්
    ලක්මව් විසුවාය සුවෙන්
    Bro,I honestly respect you and we are proud of you...👍✌️✌️✌️✌️

  • @gayanmudiyanse6865
    @gayanmudiyanse6865 4 ปีที่แล้ว +6

    ගැම්මක් තමයි අයියේ.old tha best ❤️😎

  • @thenature4443
    @thenature4443 3 ปีที่แล้ว +4

    මෙන්න හදවතක්. ❤️❤️❤️

  • @indrachapasubashini5534
    @indrachapasubashini5534 3 ปีที่แล้ว +1

    Budusaranai. Your perfectly great human...

  • @Budumaga-
    @Budumaga- 5 ปีที่แล้ว +12

    පපුව රිදුනා දෙවි පිහිටයි

  • @shahidshajid9014
    @shahidshajid9014 4 ปีที่แล้ว +2

    තිස්තුන්කෝටියක් දෙවිවරු රැක දේවා ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @tushara7692
    @tushara7692 7 ปีที่แล้ว +6

    ඔබ නියම සහොදරයෙක්

  • @chandanalalith8966
    @chandanalalith8966 5 ปีที่แล้ว +5

    බුදු සරනයි ...ව්රයානනී....

  • @udayanganideepika630
    @udayanganideepika630 5 ปีที่แล้ว +4

    Me pin balen Obage jeevithaya saarthaka wewa Obaweni viruwan thawa thwat bihi weewa ape punchi lak derane budu saraniii

  • @anuradanirosan7730
    @anuradanirosan7730 4 ปีที่แล้ว +2

    හැදු වැඩු දෙමාවිපියන් මතු බුදු වෙිවා

  • @sllions3972
    @sllions3972 3 ปีที่แล้ว +2

    Budu saranai hadawathata godak deanuna

  • @shiranisirani9746
    @shiranisirani9746 4 ปีที่แล้ว +3

    Mata mallili na eth ada hithenawa oya mage malli kiyala .budungema saranai malli

  • @mosespratheepselvin6027
    @mosespratheepselvin6027 7 ปีที่แล้ว +7

    கடவுள் உன்னை ஆசிர்வதிக்கட்டும். .. God Bless You. ♡♡♡♡

    • @nelumuk2912
      @nelumuk2912 6 ปีที่แล้ว +1

      Moses Pratheep Selvin
      මොන ජනවර්ගයකට අයත් උනත්, මොන ආගම ඇදහුවත් අපි හැමෝම ලාංකිකයන් කියල කවදාවත් අමතක නෑ. මේ වීරයට ආශිර්වාද කරපු ඔයාට හොද හදවතක් තියෙනවා..බුදුසරනයි,pratheep.

  • @malmi7918
    @malmi7918 3 หลายเดือนก่อน

    Sri lankan Forces❤🇱🇰
    ලෝකෙටම එකයි❤
    මානුෂීය ම ත්‍රිවිධ හමුදාව❤

  • @victoryoflife6512
    @victoryoflife6512 4 ปีที่แล้ว +8

    " Api Achara Karamiiii....
    " MAX'AaaaaaaaaAaAaaa ..
    " Supiri Keyanna Wachana Neha....

  • @razahmafhoo9182
    @razahmafhoo9182 4 ปีที่แล้ว +4

    Great respect ❤️

  • @නන්දනහේරන්
    @නන්දනහේරන් 4 ปีที่แล้ว +1

    සැබැම විරයේක්.දේවි පිහිටයි.සිංහ පුතුනි

  • @sadeepavlogs
    @sadeepavlogs 4 ปีที่แล้ว +2

    ආඩම්බරයී සහෝදරයා

  • @malitharavinda407
    @malitharavinda407 3 ปีที่แล้ว +1

    Ape kollek ජයවේවා lac

  • @milindubimsara9402
    @milindubimsara9402 4 ปีที่แล้ว +2

    සෑබැ විරත්වය යනු මනුෂ්‍යත්වයේ උත්තම කැප කීරිමයි..❤️ ඔබට ජය වීරයා....❤️👌

  • @priyaniranasinghe3370
    @priyaniranasinghe3370 6 ปีที่แล้ว +2

    OYATA.budu.saranai malli.Godaka satutui oya.gan

  • @nilo2381
    @nilo2381 4 ปีที่แล้ว +1

    Apa rata abimanaya obai viruwani🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @dilruk20092009
    @dilruk20092009 5 ปีที่แล้ว +4

    Really proud of you Son!!👍

  • @snooslee6508
    @snooslee6508 5 ปีที่แล้ว +3

    පින් මද පුතුන් සියයක් ලැබූවත් නිසරු
    ගුණණැණ බලෙන් යුතු පුදුමය ඉතා ගරැ
    නෙක තරැ රැසින් එලෙසට නොම වේය දූරැ
    එක පූන් සඳින් දූරූ වෙයි ලොව ඝණ අඳූරැ
    මොන තරම් සත්යක්ද අපේ පැරැන්නන්ගේ මේ පද වැලෙන් අදහස් වන දේ.....
    ශ්‍රේෂ්ඨ විරැවාණනි ඔබට අපගේ ගෞරවාන්විත ප්‍රණාමය.....

  • @udayaranjanaboossedewa4564
    @udayaranjanaboossedewa4564 4 ปีที่แล้ว +1

    ආදරේයි වීරයා

  • @namalsamantha2712
    @namalsamantha2712 4 ปีที่แล้ว +2

    මෙහෙම දෙවල් unlike කරන උන් ගැන කියන්න දෙයක් තියනවද

  • @tharushinethma1313
    @tharushinethma1313 3 ปีที่แล้ว +1

    Ftt කොල්ලෙක් respect සහෝදරයා 🙏

  • @aliyaaliya8493
    @aliyaaliya8493 4 ปีที่แล้ว +1

    ඇත්තට ඔයා වීර කොල්ලෙක් පිස්සු හැදෙනවා බුදුසරණයි

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @සහන්මාදව
    @සහන්මාදව 4 ปีที่แล้ว +4

    Respect mA bro💗💗

  • @sureshkumarsivaraja1991
    @sureshkumarsivaraja1991 4 ปีที่แล้ว +2

    Respect brother 💐💐💐💐👏👏

  • @arjunadon2412
    @arjunadon2412 5 ปีที่แล้ว +2

    Theruwan saranai Jaya wewa

  • @kosaladissanayake3794
    @kosaladissanayake3794 4 ปีที่แล้ว +3

    Respect hero ❤️

  • @kosaladissanayake3794
    @kosaladissanayake3794 4 ปีที่แล้ว +2

    He is the hero ❤️

  • @achiraabeyweera4086
    @achiraabeyweera4086 6 ปีที่แล้ว +6

    respect❤️

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 5 ปีที่แล้ว +1

    ඔබයි නියම රණ විරුවා

  • @jumma6405
    @jumma6405 4 ปีที่แล้ว +3

    Respect sir 🔥🔥🔥🔥❤❤❤👊👊👊👊

  • @supundilanka9524
    @supundilanka9524 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️

  • @samithasandaruwan2413
    @samithasandaruwan2413 6 ปีที่แล้ว +3

    He is not the human.., he is really god

    • @nelumuk2912
      @nelumuk2912 6 ปีที่แล้ว

      Samitha Sandaruwan
      That's true

  • @judeanandappa604
    @judeanandappa604 4 ปีที่แล้ว +2

    well done putha, God bless you

  • @lahirulakshan9495
    @lahirulakshan9495 ปีที่แล้ว +1

    Puthek newei yakek... Kollek wela Eduna me vidio Eka baladdi

  • @mosespratheepselvin6027
    @mosespratheepselvin6027 7 ปีที่แล้ว +3

    . Great Person in the world ......

  • @janurasamarasekara1010
    @janurasamarasekara1010 4 ปีที่แล้ว +2

    ඇස් දෙකට කඳුළු අවා

  • @madusaradeshan6978
    @madusaradeshan6978 4 ปีที่แล้ว +2

    Oy virayek 😍

  • @angelineangeline4252
    @angelineangeline4252 4 ปีที่แล้ว +1

    Bs.parissaman sirlanka. Army 💗💗💗💗🌷🦁🦁🇱🇰💯

  • @sajithpriyan8747
    @sajithpriyan8747 ปีที่แล้ว

    Niyamai mage kolla

  • @Tp-zk3wz
    @Tp-zk3wz 2 ปีที่แล้ว

    Greatest person ever

  • @kgshn2413
    @kgshn2413 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @vijayanthaherath1571
    @vijayanthaherath1571 6 ปีที่แล้ว +3

    respect sir

  • @status8382
    @status8382 4 ปีที่แล้ว +3

    නිකන් නෙමෙනෙ බන් froces කියන්නෙ ඔන් ඔකට ගරු කරන්ට ඔනී බන් respect

  • @mithirace5043
    @mithirace5043 4 ปีที่แล้ว +4

    💪💪💪❤️

  • @hashanfernando
    @hashanfernando 4 ปีที่แล้ว +1

    Well done .... 👏👏👏👏👏👏👏

  • @gamageruwan8573
    @gamageruwan8573 4 ปีที่แล้ว

    Niyamai

  • @anusaranga1239
    @anusaranga1239 4 ปีที่แล้ว +3

    💞💞💞

  • @dilinimadushika2319
    @dilinimadushika2319 4 ปีที่แล้ว +2

    Respect😍

  • @pubuduneranjan957
    @pubuduneranjan957 2 ปีที่แล้ว +2

    විරුවෝ හිටියෙ යුද්දෙ කාලෙ විතරයි කියන තොපිට හෙන ගහනවා

  • @sharafnuz2018
    @sharafnuz2018 4 ปีที่แล้ว +1

    great bro u deserved this

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 ปีที่แล้ว +1

    Great mr danuska

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว

    Budu saranay dear

  • @ruchithsathniduwijesinghe3993
    @ruchithsathniduwijesinghe3993 4 ปีที่แล้ว

    He is Sinhalean.Its srilanka 💓

  • @kumudunissanka3162
    @kumudunissanka3162 4 ปีที่แล้ว

    Samaharu kiyanawa hamudakaraya adama minisu kiyala. Eka mithaywak kiyala kiyanna hodama udaharnayak thama meh apema ayya. 🤗🥰🥰🥰

  • @kosalaweerasinghe4444
    @kosalaweerasinghe4444 5 ปีที่แล้ว +2

    Great😍

  • @tharushafernando2761
    @tharushafernando2761 5 ปีที่แล้ว +1

    patta dayal ekaka

  • @dzilvac6606
    @dzilvac6606 7 ปีที่แล้ว +2

    congrats bro...

  • @shiranisirani9746
    @shiranisirani9746 4 ปีที่แล้ว

    Oya mage malli

  • @mirancharuka7600
    @mirancharuka7600 6 ปีที่แล้ว +3

    ape kollek adambarai banda

  • @kumareshanganeshan8043
    @kumareshanganeshan8043 4 ปีที่แล้ว +1

    I respect bro

  • @udayaranjanaboossedewa4564
    @udayaranjanaboossedewa4564 4 ปีที่แล้ว +2

    ❤🙏❤🇱🇰👌

  • @kasunipathirannhalage7996
    @kasunipathirannhalage7996 4 ปีที่แล้ว

    Niyama ranawiruwk mage lankawe

  • @apka5644
    @apka5644 4 ปีที่แล้ว

    Theruwan saranai

  • @nethminawoda6143
    @nethminawoda6143 4 ปีที่แล้ว

    Anthatama maraiiii

  • @kavindupraveen1951
    @kavindupraveen1951 4 ปีที่แล้ว

    Patta charithayak super

  • @nilma6912
    @nilma6912 7 ปีที่แล้ว +3

    Derana nalikawata sthuthi

  • @tilakwidan6304
    @tilakwidan6304 5 ปีที่แล้ว +1

    නියමයි කොල්ලො

  • @nilukahettiarachchi4936
    @nilukahettiarachchi4936 7 ปีที่แล้ว

    rata rakin hamabama thamange jiwithe dunna ape ranawriruwan idiripath nounanam paith ada jiwithen wandigewala athi.ewan ranawiruwek meloketa bihikarapu hama demaupiyanma wasana wanthi.ewan ranawiruwan labanna jathiyak washayen apith wasanawanthai.rata raika ranawiruwani obata budusaranai

  • @malshansilva9975
    @malshansilva9975 3 ปีที่แล้ว

    Banda ❤️

  • @hasithamadusanka1604
    @hasithamadusanka1604 4 ปีที่แล้ว +2

  • @danushkameththananda4133
    @danushkameththananda4133 7 ปีที่แล้ว +3

    ela vaddek

  • @abdurrahmanrazeen2812
    @abdurrahmanrazeen2812 4 ปีที่แล้ว +1

    Heer💪💪💪💪

  • @Natwiki
    @Natwiki 4 ปีที่แล้ว +3

    ❤❤❤❤❤🔥👍

  • @amayamadu6543
    @amayamadu6543 3 ปีที่แล้ว +1

    Oya gana ratata adambarayak hadu wadu damaupiyanta niduk nirogi suwaya labi matu upadina atmayak pasa budun daka niwan dakitwa

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍👍🇱🇰🇱🇰🇱🇰

  • @marusira8177
    @marusira8177 6 ปีที่แล้ว +1

    Our hero

  • @maxworthperera6789
    @maxworthperera6789 4 ปีที่แล้ว

    Life given to nother life amen

  • @tuktukofsrilanka3010
    @tuktukofsrilanka3010 5 ปีที่แล้ว

    adarei malli

  • @chamakajayashan7391
    @chamakajayashan7391 3 ปีที่แล้ว +1

    UN eka tag karanna widiyak nadda video eka dakinna...

  • @shamilhanees2713
    @shamilhanees2713 ปีที่แล้ว

    ❤kolla