How to fix dead Hard disks in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • How to fix dead hard drives.
    How to repair not working hard disks.
    How to fix bad hard drives.

ความคิดเห็น • 245

  • @udayakumara6368
    @udayakumara6368 ปีที่แล้ว +16

    hard disk එකේ mother board මාරු කරලා බලන්න නම් එපා තියෙන තත්වයටත් වඩා පහළට data recovery හැකියාව අඩු වෙනවා හේතුව ROM chip firmware table එක hard disk එකින් එකට වෙනස් mother board එක මාරු කරනවා නම් ROM chip වෙනම ගලවා නැවත සවි කරන්න ඕන

    • @udara2023
      @udara2023 ปีที่แล้ว

      Motherboard maru karala hard eke data tika elitaya ganna puluwanne

    • @Funnybheem01
      @Funnybheem01 หลายเดือนก่อน

      Plwanda ahema

  • @Funnybheem01
    @Funnybheem01 หลายเดือนก่อน

    Mage hard aka pannan na windows kalin gahala thibba aka para windows open wen na hard 2pannath na

  • @MR_KOTA900
    @MR_KOTA900 ปีที่แล้ว +1

    aiye mn laga ekama wargaye hard dekak thiye ee deken ekak weda karn nee eeedeke sakit bord eka maru karoth dekama weda karida

  • @afrazkhalid
    @afrazkhalid 3 ปีที่แล้ว +3

    Nice explanation..thank you

  • @rameshediting
    @rameshediting 2 ปีที่แล้ว +2

    My hd 2tb now not working .. plz help me

  • @shashinthadilshan3942
    @shashinthadilshan3942 ปีที่แล้ว

    Aye mage actuator arm eken saddayak enawa hard eka detect wenneth na data recovery karaganna puluwan weida puluwannm thank kiynna

  • @kushanisuru6390
    @kushanisuru6390 3 ปีที่แล้ว +2

    අයියේ,මගේ lap එකේ වැඩ කර කර ඉද්දි නිල් පාට වෙලා off උනා..hard එක වැඩ නෑ දැන්.වෙන computer එකකටත් ගහල බැලුවා...මේකට මොකක්ද කරන්න පුලුවන් ?hepl එකක් ඕනේ...

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      HDD එක වෙන PC එකකට Connect කළාම , මොකුත්ම පෙන්නන්නෙ නැද්ද?

    • @kushanisuru6390
      @kushanisuru6390 3 ปีที่แล้ว

      @@slpchelp2854 නෑ...hdd එක පෙන්නන්නෙ නෑ..😔

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +1

      ඕකෙ Circuit එක ගලවල ,පොඩ්ඩක් Clean කරල , වැඩකරනවද කියල බලන්න...
      එහෙමත් හරියන්නෙ නැත්නම් , වෙන Circuit එකක් හොයාගෙන දාල බලන්න වෙනව මල්ලි.....හැබැයි කොයිම වෙලාවකවත් HDD එකේ පියන ගලවන්න එපා...

    • @kushanisuru6390
      @kushanisuru6390 3 ปีที่แล้ว +1

      @@slpchelp2854 හරි අයියේ.මම එහෙම කරන්නම්..tnq..

    • @udara2023
      @udara2023 ปีที่แล้ว

      @@slpchelp2854 ee mokada පියන galawanna epa kiwwe

  • @padiriproduction
    @padiriproduction 3 ปีที่แล้ว

    Mage hard ekak tiyenwa eka damege helth eka 0i . Mata eke data tika backup karaganna one. Puluwn da oyata

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      PC එකට Hard Disk එක Connect කරාම ඇතුලෙ තියෙන Files පෙන්නන්නෙ නැද්ද ?

    • @padiriproduction
      @padiriproduction 3 ปีที่แล้ว

      @@slpchelp2854 pennanawa. Mata oyge num denna

  • @mrx44_ff
    @mrx44_ff ปีที่แล้ว

    Ssd එකක් ගොඩ දාගන්න බැයිද

  • @thenurasethmal6949
    @thenurasethmal6949 2 ปีที่แล้ว

    අයියේ මගේ lap එක hp එකේ blue screen ඇවිල්ලා හිරවුණා මම power button එකෙන් off කරා off කරලා on
    කරාම no os installed කියලා පෙන්නනවා hard drive එක quick check කරද්දී no hard drive installed please check power cable කියලා පෙන්නනවා මම මොකද කරන්න ඕනේ අයියේ.අනේ අනිවාර්යෙන් කියන්න

  • @slmemekingkombuwa2521
    @slmemekingkombuwa2521 2 ปีที่แล้ว

    අයියෙ මගෙ pc එකේ windows load wenne na,grub rescue කියලා එකක් එනවා,dual boot karala newei thibbeth

  • @DeadMan-uw1hw
    @DeadMan-uw1hw ปีที่แล้ว

    aiye 250GB HDD ekakta ewidihama 160GB hdd ekaka circit ekak Damoth wada krana ekak nadda

  • @hansindujayaweera7497
    @hansindujayaweera7497 2 ปีที่แล้ว +1

    Mage eka on weddi smart hard disk error kiyala watenawa eka hadanne kohomada

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      BIOS වලින් Smart Boot Disable කරන්න ...

  • @shehangaming6721
    @shehangaming6721 ปีที่แล้ว

    Hard eka වැඩ කරන්නේ නැත්නම් computer eka on venne nadda

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 ปีที่แล้ว

    mage lap eken "chiri chiri " gala saddayak enawa eth hdd eka hodata wadakaranawa, meka hada ganna puluwanda?

  • @akashudayanga6727
    @akashudayanga6727 3 ปีที่แล้ว +2

    good explain brdh!!!

  • @danukaanuradha8867
    @danukaanuradha8867 ปีที่แล้ว

    Mata kiyanna puluwanda deta tika recover karaganna puluwan thanak

  • @jayofficial1042
    @jayofficial1042 2 ปีที่แล้ว

    Computer eka on karapu gaman හාර්ඩ් එක ටිකක් වෙලා වැඩ කරනවා ඊටපස්සෙ සද්දයක් වත් ඇහෙන්නෑ පෙන්නන්නෙත් නෑ computer එකෙ

  • @ancienthighlights
    @ancienthighlights 2 ปีที่แล้ว +1

    මගෙ ලැප් එක වැටිල කැඩුන පස්සෙ මන් ඒකෙ hdd එක ගලවල පෝටබල් විදියට යූස් කරන්න හැදුවෙ ඒත් ඒක වයිබ්‍රේට් වෙනවා ඩිටෙක්ට් වෙන්නෙ නැහැ pc එකකටත් සෙට් කරල බැලුව පෙන්නන්නෙ නැහැ මොකද කරන්න ඕනෙ ඒකට

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Laptop එක වැටුනෙ On වෙලා තියෙනකොටද?

    • @ancienthighlights
      @ancienthighlights 2 ปีที่แล้ว

      @@slpchelp2854 ow

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      අන්න ඒක තමයි ප්‍රශ්නෙ,.......HDD එකේ ඇතුලෙ අවුලක් වෙලා තියෙන්න පුළුවන් (බොහෝදුරට Moving Head එකේ)...

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว +1

      HDD එකට දැනෙන්න , පොඩ්ඩක් හොලවලා බලන්න (හැබැයි වැඩිය කරන්න යන්න එපා)...
      එහෙම කරන්න කියන්නෙ සමහර විට Moving head එක හිරවෙලා තිබුණොත් ඒක යථාතත්වයට පත්කරගන්න....
      ඕක කවුරුවත් Recommend කරන ක්‍රමයක් නෙවෙයි හොදේ, වෙන කරන්නම දෙයක් නැතිවුණ වෙලාවකට කරන්න තියෙන ගොඩ වෙදකමක් විතරයි ......

    • @ancienthighlights
      @ancienthighlights 2 ปีที่แล้ว

      @@slpchelp2854 ඔව් හදන්න දුන්නා එයාලත් කිව්වෙ එහෙම බර ගානක් යනවා ඒක ගලවල අර පොඩි රූම් එකට දාල බලන්න 😓

  • @randikaramesh5005
    @randikaramesh5005 3 ปีที่แล้ว +2

    HardDisk Repair karana than Lankave koheda thiyenne?

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +1

      Circuit එකේ අවුලක් නම් Chip level repair කරන Technician කෙනෙක්ට දීල කරගන්න පුළුවන් .......HDD එකේ ඇතුලෙ අවුලක් නම් Data Recovery කරන තැනකට දෙන්න වෙනව........Data Recovery කරන තැන්....නුගේගොඩ හා බම්බලපිටියෙ තියෙනවා ..

  • @thestickmanva1722
    @thestickmanva1722 3 ปีที่แล้ว +2

    Hard disk eke vibration ekak thibbata clicking sound ekak enawa sarin sare
    Mokadda karanne 🙂

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් HDD වල එහෙම සද්දයක් එනව,
      පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඒක අසාමාන්‍ය විදියට එන ශබ්දයක්ද කියල හොයල බලන්න.
      HDD එකේ Health එකත් Check කරල බලන්න,

    • @thestickmanva1722
      @thestickmanva1722 3 ปีที่แล้ว +1

      @@slpchelp2854 ok tnx

  • @madhawachathuranga2934
    @madhawachathuranga2934 2 ปีที่แล้ว

    Aiye Hard eka Disk tika maru karaganna ka gawatad yanna one

  • @H_U_S_K_Y850
    @H_U_S_K_Y850 3 ปีที่แล้ว +1

    මගෙ pc එක on වෙනව ඒත් windows logo එකෙ load වෙනව විතරයි 😥 windows ගහන්නත් බැ cannot කියනව මොකද කඑඅන්නෙ ඒකට

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      HDD Cable එක හා HDD එක Check කරගන්න වෙනව මචන්, කෝකටත් RAM එකත් ගලවල ගහල බලන්න..

  • @yasindumalmith3537
    @yasindumalmith3537 3 ปีที่แล้ว +1

    Hdd ek smhr welwt athillenw wge sddyk ahenw smhr welwt wda mkdd krnna ona? Mkuth nokr tibbot aul yavida

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      HDD එකේ Health එක Check කරල බලන්න....
      Data Copy වෙන Speed එක අඩුයිද කියල Check කරල බලන්න.....
      අත්‍යවශ්‍ය කරන Data ඒකෙ Store කරන්නෙ නැතුව, ටික කාලයක් පාවිච්චි කරල බලන්න.....

    • @yasindumalmith3537
      @yasindumalmith3537 3 ปีที่แล้ว

      @@slpchelp2854 40 mbs wge e hard ekt anith hdd ekn dankot

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      Copy Speed එකනම් සාමාන්‍යයි, Health එක කොහොමද ? HDD එකේ Capacity එකයි, හදල තියෙන වර්ෂයයි කියන්න...

  • @gabbalagechandraniamarathu5621
    @gabbalagechandraniamarathu5621 2 ปีที่แล้ว

    aiye mage pc aka ta karant aka anoo a unata compeuter aka run venne na ne

  • @pasindunethruwan2071
    @pasindunethruwan2071 3 ปีที่แล้ว +7

    මචන් ඔයාව contact කරගන්න පුලුවන් කොහොමද ?

  • @manuvidinara6889
    @manuvidinara6889 3 ปีที่แล้ว +2

    Hard එකෙ ඔක්කොම මැකිලා නැති වෙලා ගියාම ආයේ ගන්න බැරිද 😥

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      Recovery software එකක් පාවිච්චි කරල Delete වෙච්ච Files ආයෙම ගන්න පුළුවන් , බොහෝදුරට ...

    • @manuvidinara6889
      @manuvidinara6889 3 ปีที่แล้ว

      @@slpchelp2854 ලැප් එක රිස්ටාට් වෙලා හාඩි එක ගියාම බැරිද

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් වැඩකරන අතරතුර Restart වුණොත් Windows load වෙන්නෙ නැතුව යනවා, එහෙම එකක්ද දන්නෙ නෑ ඔයවෙලා තියෙන්නේ , එහෙම එකක් නම් Windows වල Startup repair එකක් කළාම හරියනව........
      BIOS වල Hard Disk එක පෙන්නන්නෙ නැද්ද ?

  • @LakshithaNuwan-z2z
    @LakshithaNuwan-z2z 2 ปีที่แล้ว

    thyena hard ekama hadanna berida
    toshiba 1tb windows 7

  • @ishanduminda
    @ishanduminda 3 ปีที่แล้ว +1

    බ්‍රෝ මගේ 1 ටෙරා හාඩ් එකක් තියෙනව ගලවල තියෙන්නෙ හැබැයි ඒක හදාගන්න පුලුවන්ද බ්‍රෝ ලොකු දෙයක්🙏🙏

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      Main Cover එක ගලවල නම් , Data Recovery කරන තැනකට දෙන්න වෙයි සමහරවිට, කොකටත් මම Video එකේ කියල තියෙන ඒව කරල බලන්න ..

  • @yoshitecshow1239
    @yoshitecshow1239 3 ปีที่แล้ว +3

    අයියේ එක ram එකකින් PC එක වැඩකරන්නේ නැද්ද?ram දෙකක් අනිවාර්යෙන් ම ඕනද

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +2

      එක RAM එකකින් විතරක් වැඩ කරනව මල්ලි....

  • @shavishka7174
    @shavishka7174 2 ปีที่แล้ว +1

    Windows gahuwama dawss dekakin withara aaye ain wenawaa ai kiyalaa kiyana puluwand aee

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      HDD එකේ Health එක Check කරගන්න.....Ram අවුලක් වෙන්නත් පුළුවන් , HDD Cable , Check කරල බලන්න....

    • @shavishka7174
      @shavishka7174 2 ปีที่แล้ว

      @@slpchelp2854 helth එක කෝමද බලන්නෙ

  • @MihisaraSilva2
    @MihisaraSilva2 หลายเดือนก่อน

    අයියේ ඔයා hard disk repair කරනවාද. මගේ hard එකක් තියනවා ඒක repair කරගන්න පුළුවන්ද. ඔයාව contact කරගන්න පුළුවන්ද මට. please help me brother.

  • @SLDYDirectors
    @SLDYDirectors 2 ปีที่แล้ว +1

    Mage hdd eka 14:25 wage wewi thiyenawa saddekut ekka ai e.

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Cable හා Port වල අවුලක් නැතුව එක දිගටම එහෙම තියෙනව නම් බොහෝදුරට Circuit Board එකේ අවුලක් වෙන්න පුළුවන් .....

  • @filmhall1385
    @filmhall1385 8 หลายเดือนก่อน

    Me wage board repair karana technishian kenek innawada 🙏

  • @roshanlakshitha6463
    @roshanlakshitha6463 3 ปีที่แล้ว +1

    godak watinawa. sthuthi

  • @_______________4362
    @_______________4362 2 ปีที่แล้ว

    Sata desktoptop hard ekk තියෙනවා එක computer ekata connect කරලා format කරාට අවුලක් නැද්ද

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว +1

      Desktop හෝ Laptop HDD එකක් Desktop pc එකකින් Format කරන්න පුළුවන් ...

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว

    Hurd disk aka wada කරන්නේ නැත්නම් coumputer aka on වෙන්නේ නැද්ද

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      On වෙනව, ඒත් Operating System එක load වෙන්නෙ නෑ...

  • @roshanlanka1030
    @roshanlanka1030 2 ปีที่แล้ว

    Mage harddrive eka health o.. oyata puluwan da recovery karala data aran denn...
    Seagate.. 500 gb

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      මම Data Recovery කරන්නෙනම් නෑ......HDD එක Read වෙන්නෙ නැද්ද?

  • @adobeslartsahan9582
    @adobeslartsahan9582 2 ปีที่แล้ว +1

    Delays detected hdf regenerator v 2011 scan karama 12k එනවා ඒවා fix karanna baaa neee හාඩ් එක ගලවලා ඔයා කියන විදියට තමාද කරන්න වෙන්නේ

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว +1

      ඔව් HDD ඇතුලෙ Errors fix කරන්න අමාරුයි ....

    • @adobeslartsahan9582
      @adobeslartsahan9582 2 ปีที่แล้ว

      @@slpchelp2854 ඒ වගේ fix දේවල් fix karanna igena ganna aaasai 🇱🇰 eeewagee course ekak teeena tanak දන්නවද

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Electronic Chip level repairing දැනුම තියෙනව නම් ඉතුරු ටික තනියම හදාගන්න පුළුවන් , TH-cam videos බලල...

  • @tharindudilshan4094
    @tharindudilshan4094 3 ปีที่แล้ว +1

    mage 500GB hdd eke aulak tiyenawa boot wenakota lag wenawa.thawa windows boot dvd saha ,pen..ekakain install karanna dammama marama lag.kisideyak press karata enna. godakma lag wela.alutin windows gahanathba error watenawa.mehema une pc eka one eke tiyeddi softwear godak run karakara hitiye ekapaaratama lag una.man pc eka casin eken restart kara.ethakota thami meka une.eka hadanna barida

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      Sata Cable එකයි, Connector එකයි Check කරල බලන්න බුරැල් වෙලාද කියල.....එහෙම අවුලක් නැත්නම් HDD එකේ Health එක Check කරල බලන්න....

    • @KYKalanaMadhusanka
      @KYKalanaMadhusanka 3 ปีที่แล้ว +1

      Mageth

  • @MihisaraSilva2
    @MihisaraSilva2 หลายเดือนก่อน

    අයියේ ඔයා hard disk repair කරනවාද මගේ hard එකක් තියනවා ඒක repair කරගන්න පුළුවන්ද අයියේ ඔයාව contact කරගන්න පුළුවන්ද මට please help me brother

  • @krishanchanaka3553
    @krishanchanaka3553 3 ปีที่แล้ว +1

    circit repair karana kenek dannawada aiye

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +1

      Laptop Repair කරන කෙනෙකුට දීල බලන්න..

  • @supunnuwan5225
    @supunnuwan5225 3 ปีที่แล้ว

    Mage hard akk tynawa ake board aka heat wenawa pc akata ganne. Board aka maru karoth weda karaida.

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      HDD එකට Power දුන්නම Disk එක කරකැවෙන සද්දෙ ඇහෙනවද?

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +1

    Mage කම්පියුටර් එක ඔන් කලාම කලුපාට පසුබිමක මොකඔද වැටෙනව.ප්‍රෙස් කරන්න වෙන එකක් කියල මොනව ප්‍රෙස් කලත් ආයෙත් ඒකම එනව ඒකට මොකද කරන්න පුලුවන් .ඒ හාඩ් එකේ දත්ත ටික වත් මට ගන්න බැයිද?

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 2 ปีที่แล้ว +1

      ආ හරි හරි මගෙ හාඩ් එක නම් ගොඩ දාගත්ත.ඒක මම ශොප් එකකට දවසක් අරන් ගියා පොර හාඩ් එකට පවර් කේබල් එක ගහල නෑ මම දැන් ටිකකට කලින් ඒක ගැහුව දැන් වැඩ, ඒත් දැබ් කූලින් ෆෑන් එක වැඩ නෑ.

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Processor Fan එකද වැඩකරන්නෙ නැත්තෙ ?

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 2 ปีที่แล้ว

      @@slpchelp2854 ow tika welawak thibila machine eka off una

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว +1

      සමහර විට Processor එකේ Heat එක වැඩිවෙලා, එකපාර Off වෙන්න ඇත්තෙ,

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว +1

      Processor එකට Thermal Paste දාලද බලන්න .

  • @pd16hmsbherath36
    @pd16hmsbherath36 3 ปีที่แล้ว

    Mage laga weda nethi lap hard ekak thiyanwa ayya eka external cble ekak gahala... Use krnna beluwa data pennne nene rum rum gala saddyk enwa

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      Desktop PC එකකට Direct Connect කරල බලන්න..

  • @dilshandilshan9271
    @dilshandilshan9271 2 ปีที่แล้ว

    abnormal hdd pc ekakata weda karanawada

  • @dinunm27
    @dinunm27 3 ปีที่แล้ว +1

    Aiye 1gb nvidea vga eheka 4gb ram 500gb hdd emulater run karannawath ba e mokada

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      Processor එක මොකක්ද?

  • @jayasooriyasugath2194
    @jayasooriyasugath2194 3 ปีที่แล้ว

    මටත් ප්‍රශ්නයක් තියනව කොහොමද සම්භන්ධ වෙන්නෙ

  • @danukasasith3918
    @danukasasith3918 ปีที่แล้ว

    mage hard ekata power enne na

  • @sasinduKanishka
    @sasinduKanishka 2 ปีที่แล้ว

    අයියෙ මගෙ hard disk click click කියල සද්දයක් ඇහෙනවා.ඔන් වෙනවා ඒවුනාට කිසිම වැඩක් කරන්න බෑ. ඒ ඇයි ??😒😒

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Cable බුරුල්වෙලාද බලන්න, .....වෙන PC එකකට Connect කරල HDD එකේ Health එක කොහොමද කියල බලන්න.....

  • @editor4491
    @editor4491 2 ปีที่แล้ว

    මගේ හාඩ් එකක් වැඩ කරනවා. එත් කිරි කිරි ගාලා ලොකු සද්දයක් එනවා.

  • @movieland499
    @movieland499 2 ปีที่แล้ว

    mage 850gb hard eka pichchila eka hadanna bayida?

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      මම HDD repairing කරන්නෙ නෑ , මචන්..

  • @harshasudesh4811
    @harshasudesh4811 2 ปีที่แล้ว

    Fatter eka weda karana sadde ehenawa. Tik tik gala sound ekak enawa detect karanne ne. hadaganna puluwan weida

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Circuit එකේ අවුලක් තියෙන්නෙ .......

  • @windowslab6537
    @windowslab6537 2 ปีที่แล้ว

    Secondary Slave Hard Disk error eka enawa.🥺

  • @pradeep11290
    @pradeep11290 3 ปีที่แล้ว

    Sata use hard gannawanm monawada hoda

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      WD, Seagate මොනව ගත්තත් Health එක Check කරල ගන්න...

  • @moddaff5356
    @moddaff5356 2 ปีที่แล้ว

    Mage eka on weddii lenovo pc eke on setup eke hitala thiyanawa boot wenne naa

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Sata Cable හා Ports , Check කරල බලන්න.......ඒත් හරියන්නෙ නැත්නම් ,වෙන PC එකකට Connect කරල බලන්න....

  • @deeshannimruth1184
    @deeshannimruth1184 2 ปีที่แล้ว

    mage portabal hard ek mge athin watuna eda idn wada krn na.. vibration ek tynw ek mt hadagann widhk ndd

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      ඇතුලෙ Laptop HDD එකක් තියෙන එකක් නම්, HDD Enclosure එකකට Connect කරල බලන්න..........Custom design කරපු එකක් නම්, Repairing කරන තැනකට ⁣දෙන්න වෙනව......නැත්නම් ඒ ජාතියෙම HDD එකක් හොයාගෙන Check කරගන්න වෙනව....

  • @hasiniperera2991
    @hasiniperera2991 ปีที่แล้ว

    Hard ekk shop ekkata dila dagnnwnn kiyak wge yanwda🥺

  • @RAJIGAME23
    @RAJIGAME23 3 ปีที่แล้ว +1

    Bios wala witarai hdd ek pennanne, on unama pennanne nene , ekata mkd krnne

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      Windows ,Device Manager වල පෙන්නනවද බලන්න....

  • @malanijayasinha7099
    @malanijayasinha7099 2 ปีที่แล้ว

    Thanku සර්

  • @chaminduprabodya6022
    @chaminduprabodya6022 2 ปีที่แล้ว

    අයියෙ මගේ ලැප් එකේ ඩිස්ප්ලේ ගිහින් හදන්න දුන්නම එතනින් කිව්ව හාඩ් එකත් පිච්චිලා කියල හාඩ් එක මාරු කරා. දැන් මම ගාව අර පිච්චිලා කියපු හාඩ් එක තියෙනව ඒක හදාගන්න පුලුවන් වෙයිද ? පිච්චෙනව කියල කියන්නෙ සර්කිට් බෝඩ් එක පිච්චෙන එකද අයියෙ ? ඒකෙ තියෙනව මට සෑහෙන්න වටින් ෆොටෝ විඩියෝ සෙට් එකක් 🙂

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      බොහෝදුරට Board එක වෙන්න පුළුවන් ...

  • @slbikes6845
    @slbikes6845 2 ปีที่แล้ว

    Ayye mage 500GB cgate hard eka mashine එකට ගන්නෙ නැහ් ඒකට බෝඩ් එකක් තියන්න වෙයි කීව බෝඩ් එක ඩැමෙජ් කියල මට ඒකෙ අවශයම දේවල් තියෙනව ඒව ආපහු ගන්න බැරිද recovery කරන්න විදිහක් නැද්ද රිප්ලයි කරන්නකො

    • @slbikes6845
      @slbikes6845 2 ปีที่แล้ว

      Hard එක පෙන්නන්නෙ නැහ් ඒකෙ අවශය දේවල් ගන්න ඕනි

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Board එක Damage නම් Video එකේ කියල තියෙන විදියට ඒජාතියෙ Board එකක් හොයාගන්න බලන්න , Board එක repair කරගන්න පුළුවන් ද කියලත් බලන්න ....

    • @slbikes6845
      @slbikes6845 2 ปีที่แล้ว

      අයියෙ ඔයාව කන්ටැක් කරගන්න නම්බරේ දෙන්නකො

  • @w.p.hasithhasaranga
    @w.p.hasithhasaranga 3 ปีที่แล้ว +1

    hard disk repir krna tan koheda tyanne

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      HDD Rapairing වලට කියල වෙනම තැන් නැහැ මචන්, Laptop repairing කරන තැනකට තමයි HDD එක දීල බලන්න ඕන,....Data recovery කරන තැන්නම් කොළඹ තියෙනවා ...

    • @w.p.hasithhasaranga
      @w.p.hasithhasaranga 3 ปีที่แล้ว +1

      @@slpchelp2854 koheda place aka bro

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +1

      බම්බලපිටියෙ Unity plaza කිට්ටුව තියෙනවා , ඒවගේම නුගේගොඩත් තියෙනව කියල facebook එකෙයි ikman එකෙයි දැකල තියෙනව මචන්, හැබැයි මම නම් ඒතැන් වලින් Data recovery කරගෙන නෑ...

    • @w.p.hasithhasaranga
      @w.p.hasithhasaranga 3 ปีที่แล้ว +1

      @@slpchelp2854 Thank you

  • @kalanadewadiththa21
    @kalanadewadiththa21 2 ปีที่แล้ว

    මගෙ lap එකේ dispaly එක ගියා.. මගේ machine එකේ monitor එක VGA කේබලේ use කරලා ගහලා බැලුවම අවුලක් නැතුව වැඩ කරා, පස්සේ අලුතෙන් monitor එකක් ගෙනත් connect කරලා බලනකොට operation system එකක් install කරන්න කියලා වැටුණා.. එතනින් එහාට load උනේ නෑ.. hard disk එක ගලවලා machine එකටයි වෙන ලැප් එක්කටයිත් external ගහලා බැලුවා.. ඒත් ගන්නේ නෑ.. හැබැයි අවුලක් නැතුව වැඩ කරන සද්දේ ඇහෙනවා. මට තිබුණ hard disk එකේ data ටික recovery කරගන්න ක්‍රමයක් තියෙනවද? මොකක්ද එහෙම වෙන්න හේතුව?

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Desktop PC එකට Direct Connect කරල බැලුවද?

    • @skyline7081
      @skyline7081 2 ปีที่แล้ว

      @@slpchelp2854 me case ekata monada karanna puluwan

    • @sasinduashen
      @sasinduashen ปีที่แล้ว

      machn mgeth okm wela thynw..ub data tika recover krgththd

  • @amithdsamaranayaka8183
    @amithdsamaranayaka8183 3 ปีที่แล้ว

    ඩිස්ක් එක ගලවල එවගේම හාඩ් එකකට දාන්න පූවන්ද ?

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      Disk එක ගලවනව නම් ඒවගේම ඒකක් ඕන වෙන්නෙ නෑ, හැබැයි ඒක Experience තියෙන කෙනෙක් කරන්න ඕන, නැත්නම් Disk එක Damage වෙන්න පුළුවන් ....

  • @koka627
    @koka627 3 ปีที่แล้ว

    machn mage hard eke disk eke podi irak thiyenawa.nikn hirilawage.eenisa hard eke saddayak enawa on karaddi.mee lagadi hard ekd falieers wadi wela.pissu kelinna gathta.kohomada eeka fix karaganne?crystal disk info ekn check kalaama causion kiyala warning ekak watenawa.

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      HDD එක ගලවල බැලුවද? ඉරක් ගිහින් තියෙනවා කිව්ව නිසා අහන්නෙ...

    • @koka627
      @koka627 3 ปีที่แล้ว

      @@slpchelp2854 ow bn.mn mn ubage video eka balanna dawas 2 katata kalin galeewa bn mn ee gana dan nathuwa :(

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      මෙහෙමයි මචන් Hard Disk එකක් කියන්නෙ Repair කර කර පාවිච්චි කරන්න සුදුසු Device එකක් නෙවෙයි , මොකද ඒකෙ තියෙන්නෙ අපිට ඕන කරන Data, ඒනිසා ඒවගෙ අවධානමක් අරගෙන Repair කරගෙන හරි HDD එකක් පාවිච්චි කරන එක එතරම් සුදුසු නෑ..
      මොනව හරි කරල HDD එකක් ගොඩදාගන්න උත්සාහ කරන්න ඕන ඒකෙ තියෙන Data අවශ්‍ය නම් විතරයි .
      හැබැයි ඉතින් HDD එකක් Cover එක Open නොකර ඊට මෙහා කරන්න පුළුවන් දේවල් තමයි උත්සාහ කරල බලන්න ඕන.
      මොකද , හොඳට වැඩ කරන HDD එකක් වුනත් , Cover එක ගැලෙව්වට පස්සෙ වැඩි දවසක් පාවිච්චි කරන්න අමාරුයි මචන්.....

  • @scottadkins6360
    @scottadkins6360 2 ปีที่แล้ว

    Please help me. Hard drive not detected but circuit board heat when plugged.

  • @nishanthsdn3269
    @nishanthsdn3269 3 ปีที่แล้ว +2

    oka kiyannada ban thatamuwe

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +1

      සොරි මචන් හොදේ, මගේ වීඩියෝ ඵක බලල උඹේ කාලෙ නාස්ති උනානම්......මම මේ වීඩියෝ එක කළේ මගෙන් කීපදෙනෙක්ම Massage කරල ඔය ගැන අහපු නිසා මචන් හොදේ...

    • @thissaperera9664
      @thissaperera9664 3 ปีที่แล้ว +1

      @@slpchelp2854 patta watinawa iye mage 500GB Hard ekkak giya... covid iwara unata pase hadagna one welawata gallawana kalin video eka baluwe... onawata wada danna ayata watine nathi unata matanam wadagath una ada..
      thanks bro..

  • @sriyan100
    @sriyan100 ปีที่แล้ว

    oya hadanawada

  • @dimuthunirmal451
    @dimuthunirmal451 8 หลายเดือนก่อน

    1 TB EKk wda naa 🥲

  • @nalakagampalage1252
    @nalakagampalage1252 2 ปีที่แล้ว

    Hard disk wala Gb ganan ena anupiliwela mokakda aiye

  • @mike73527
    @mike73527 3 ปีที่แล้ว

    hdd ekak fix karaganna puluwanda.. ehema nathnam fix karaganna thanaak thiyenawada

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      මම නම් HDD repair කරන්නෙ නෑ, ළඟම තියෙන Laptop repair කරන තැනකට දීල බලන්න, කොළඹ නම් බම්බලපිටිය , නුගේගොඩ වගේ පැතිවල නම් Data Recovery කරන තැන් තියෙනවා ...

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      මේ චැනල් එකේ අයියව Contact කරගෙන පොඩ්ඩක් අහල බලන්න
      COMPUTER REPAIR SCHOOL .....link දාන්න බෑ, ස්පෑම් වෙන නිසා..

  • @සුදුවා-ඨ6ෂ
    @සුදුවා-ඨ6ෂ 3 ปีที่แล้ว

    මගෙ hard එක pc එකෙන් read කරන්නෙ නැ. ඇයි එහෙම වෙන්නෙ

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      මුලින්ම Data Cable සහ Connectors චෙක් කරල බලන්න බුරුල්ද කියල, ඒව මාරු කරලත් බලන්න.
      ඒත් හරියන්නෙ නැත්නම් වෙන PC එකකට Connect කරල බලන්න , පෙන්නනවද කියල...

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 2 ปีที่แล้ว

    Mage bad sectors hdd can repair da

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Bad Sectors , Repair කරන්න අමාරුයි ...

  • @ravindudilshan169
    @ravindudilshan169 3 ปีที่แล้ว +1

    Aiye hdd disk eka wada nethiunama lap eka on wennedda

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      Operating system එක load වෙන්නෙ නෑ එහෙම උනොත්

  • @pasindunethruwan2071
    @pasindunethruwan2071 3 ปีที่แล้ว +3

    Samsung 500gb හාඩ් එකක් කලින් ඉදන්ම සාට කේබල් එකට work කරේ නෑ පස්සේ usb to sata converter එක දාලා තමයි use කරේ පස්සේ මගේ හාඩ් එකේ normaly කලින් circuit බෝඩ් එකෙන් work කරත් ඒත් රීඩ් කරන්නෑ ඊටපස්සේ circuit බෝඩ් එක ගියා පස්සේ මන් samsung ඒවගේma model එකක circuit බෝඩ් එකක් දැම්මා ඒත් read කරන්නෑ ඒත් ඩිස්ක් එක වැඩ කරන සද්ද ඇහෙනවා වෙනදා වගේම කරන්න පුලුවන් දෙයක් තියනවනම් කියන්න ලොකු හෙල්ප් එකක් ඔයා video එකේ introduce කරපු hard එකමයි samsung

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +1

      කලින් Circuit board එකටත් Read කලේ නැත්නම් ඇතුලෙ අවුලක් ද දන්නෑ මචන්....... Circuit එක මාරැ කලත් සමහර Models වල Different , Bios versions තිබුණොත් HDD එක ON උනාට Read කරන්නෙ නෑ......එතකොට නම් කලින් Board එකේ BIOS Chip එකත් අළුත් board එකට Replace කරල බලන්න වෙනව......ඒක Chip level Repairing කරන Technician කෙනෙකුට කියල තමයි කරගන්න වෙන්නෙ.....

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +1

      facebook.com/sadun.kalpage.94

    • @pasindunethruwan2071
      @pasindunethruwan2071 3 ปีที่แล้ว +1

      Thank you මචන් තව දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න මේක ගොඩදාගන්න පුලුවන්නම් 🙏

  • @aravindaproduction5855
    @aravindaproduction5855 3 ปีที่แล้ว +1

    Ubata una aragena weulana welawakada ban meka recording kale..

  • @mbeatmusic573
    @mbeatmusic573 3 ปีที่แล้ว

    Eka වැඩ නැති nisa lap eka on vennetg නැනේ

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      HDD එක වැඩකරන්නෙ නැතිවුනාම, Laptop එක On වෙන්නෙ නැතුව තියෙන්නෙ නෑ...

  • @skyphone8133
    @skyphone8133 9 หลายเดือนก่อน

    ශාස්ත්‍රීය කරැණු හරියට නොදැන කරන වීකාර කථාවක්

  • @supunathukorala4084
    @supunathukorala4084 3 ปีที่แล้ว +1

    good works

  • @iraj4377
    @iraj4377 2 ปีที่แล้ว

    Mage hard eka toshiba 500gb 7200rpm hard ekak eke respons time eka godak wadi. E wagema hard eke read speed ekath tika welawak yaddi adu wela yanawa. Kohewath explanation ekak na. Mekata mokadda karanna puluwan. Habay kisi prashnayak nathuwa writing wenawa.

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว +1

      Hard Disk එකේ Health එක Check කර ගන්න...Data Cable එක මාරුකරල බලන්න ....

    • @iraj4377
      @iraj4377 2 ปีที่แล้ว

      @@slpchelp2854 kala 9% 🤣🤣🤣🤣

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Health එක 9% නම් ඔය Hard Disk එක පාවිච්චි කරන්න අමාරුයි , වෙන Hard Disk එකකට යන්න වෙනව..

  • @wasanthapushpakumara992
    @wasanthapushpakumara992 3 ปีที่แล้ว +1

    Super

  • @nipunajayaranga1520
    @nipunajayaranga1520 3 ปีที่แล้ว

    අයියේ.. මගේ හාඩ් එක වැඩ කරනවා.. Files පෙන්නනවා.. ඒත් ඒ File වලට යන්න බෑ 😭 ඒ Files Copy කරන්නත් බෑ 😭😭
    Plz විසදුමක් දෙන්නකො 😥😥😥

    • @KS28282
      @KS28282 3 ปีที่แล้ว

      Lesima de hard disk eka full format krnna

    • @nipunajayaranga1520
      @nipunajayaranga1520 3 ปีที่แล้ว +1

      @@KS28282 Eth eke tiyena files mata onima dewal 😥😥

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      වෙන PC එකකට HDD එක Connect කරල බලන්න, Format කරන්න එපා

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      HDD එකේ Data Cable එකත් මාරැකරල බලන්න

  • @chenukasandil7969
    @chenukasandil7969 3 ปีที่แล้ว

    Mata data ganna puluwan thenak kiyanna puluwanda loku udawwak

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      කොළඹ නම් බම්බලපිටිය හා නුගේගොඩ අවට Data Recovery කරන තැන් තියෙනවා , Google එකේ Search කරල බලන්න, හරියටම තැනක් Recommend කරන්න අමාරුයි , මම ඒවගෙන් Service එක අරගෙන නැතිනිසා...

  • @denethdewmika80
    @denethdewmika80 2 ปีที่แล้ว

    මගේ hard එකෙන් සද්දෙයක් එනවානේ

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      දැනට වැඩකරනවද ඒක.....

  • @slbadjokerwithfreefire6556
    @slbadjokerwithfreefire6556 3 ปีที่แล้ว

    Mag hard eke on weddi saddayak ahenava on bagetaon venne iyye

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +2

      HDD එක PC එකේ පෙන්නන්නෙ නැද්ද ?

    • @slbadjokerwithfreefire6556
      @slbadjokerwithfreefire6556 3 ปีที่แล้ว

      Hardekada

    • @slbadjokerwithfreefire6556
      @slbadjokerwithfreefire6556 3 ปีที่แล้ว

      Me on veddi nil pata thiruwak pirenavane eken ehata thiruwa yann hira vela vage thawa hard ekensaddayak ahenava ච්ක් චික් කියලා

    • @slbadjokerwithfreefire6556
      @slbadjokerwithfreefire6556 3 ปีที่แล้ว

      Hdd kivve

    • @slbadjokerwithfreefire6556
      @slbadjokerwithfreefire6556 3 ปีที่แล้ว +1

      Mama tv ekata set kara ethkota tv eke light eka on vela niwenava eknm cable dosayakda කොහෙද

  • @yakaofficial4576
    @yakaofficial4576 3 ปีที่แล้ว

    අයියේ ම්ගේ computer එකට මොකක්ද වෙලා what app number එක දෙන්නකෝ please

  • @buddhika_bro
    @buddhika_bro 2 ปีที่แล้ว

    මචං.. උබව contact කරගන්න ඔනි.. කොහොමද කරගන්න්‍ර්?

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว +1

      facebook.com/sadun.kalpage.94
      මම HDD Repairing හෝ Data Recovery කරන්නෙ නෑ , හොදේ........

  • @Funnybheem01
    @Funnybheem01 หลายเดือนก่อน

    Aiya oyage contact akak dannako

  • @janadeepchamoddisanayaka4680
    @janadeepchamoddisanayaka4680 2 ปีที่แล้ว +1

    hard eken sadde enne ai

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      අසාමාන්‍ය ශබ්දයක්ද?

  • @DulnethTecnic
    @DulnethTecnic ปีที่แล้ว +1

    👍👍

  • @h.thariduthaksala1335
    @h.thariduthaksala1335 3 ปีที่แล้ว

    Aiye mata aiyawa contact karaganna puluwannda

  • @RuwanTech
    @RuwanTech ปีที่แล้ว

  • @kusaladhamma1773
    @kusaladhamma1773 2 ปีที่แล้ว

    මට හාඩ් බෝඩ් එකක් හොයලා දෙනන් පුලුවන්ද

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      මම HDD repairing කරන්නෙ නෑ......
      Shop එකකින් හරි පරණ බඩු එකතු කරන තැනකින් හරි තමයි හොයාගන්න වෙන්නෙ .....

  • @whatgot3975
    @whatgot3975 2 ปีที่แล้ว

    Ripar Centre ekaka no eka dannako

    • @slpchelp2854
      @slpchelp2854  2 ปีที่แล้ว

      Number නම් නෑ.....බම්බලපිටියෙ Unity Plaza කිට්ටුව තියෙනවා .....

  • @tharakaswalpita
    @tharakaswalpita 3 ปีที่แล้ว

    👍

  • @kasunpriyasad9652
    @kasunpriyasad9652 3 ปีที่แล้ว

    aiye oyage contact number ekak danawada? mage lap eka hard disk wada na. hodata wada kara kara innakota eka para une. mata eka hada ganna widiyak tiyeida? mata eka data godak wadagath

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว +1

      HDD එකේ අවුලක් කියල හොදටම විශ්වාසද?..........මම Repairing හෝ Data Recovery වැඩ නම් කරන්නෙ නෑ මල්ලි..

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      facebook.com/sadun.kalpage.94

    • @kasunpriyasad9652
      @kasunpriyasad9652 3 ปีที่แล้ว +1

      @@slpchelp2854 shop ekakata pennala beluwa ehen qwe hard eka aula tiyenne kiyala. windows load wen nati kase ekak tiyenne. windows gahanna try karath windows gahannat be.

    • @kasunpriyasad9652
      @kasunpriyasad9652 3 ปีที่แล้ว

      mata meka thawa hadaganna puluwanda balanna shop tikak kiysnawada thawa danna ewa tiyenawanam

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      බම්බලපිටියෙ Unity plaza එක ඉස්සරහ තිබුණ Data recovery කරන තැන්, හැබැයි මේදවස් වල ⁣කොහොමද දන්නෙ නෑ..
      මෙන්න මේ TH-cam Channel එකේ අයියව Contact කරගෙන බලන්න මල්ලි ...
      th-cam.com/users/COMPUTERREPAIRSCHOOL

  • @madurangamaduranga2754
    @madurangamaduranga2754 3 ปีที่แล้ว +1

    Ayya numbare dennko plzzzz

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      ප්‍රශ්න තියෙනවනම් Facebook , massage කරන්න මල්ලි...
      facebook.com/sadun.kalpage.94

  • @SB-sx4vf
    @SB-sx4vf 3 ปีที่แล้ว

    Contect no akak awanna

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      මම HDD repairing නම් කරන්නෙ නෑ සහෝ,...මොනව හරි දැන ගන්න තියෙනව නම් Facebook , massage කරන්න
      facebook.com/sadun.kalpage.94

  • @yasasmiweerasinghe84
    @yasasmiweerasinghe84 3 ปีที่แล้ว

    contact nmbr ekak dennako bro

    • @slpchelp2854
      @slpchelp2854  3 ปีที่แล้ว

      ප්‍රශ්න තියෙනවනම් Face Book Page එකට දාන්න
      facebook.com/SL-PC-HELP-1983604101935667