Computer hardware Sinhala | lesson #5 |Hard Disk | සිංහලෙන්
ฝัง
- เผยแพร่เมื่อ 3 ต.ค. 2024
- in this video i will teach you what a hard disk is & parts of a hard disk
hard disk එක ගැන ප්‍රධාන සියලුම දේවල් අද මම කියලා දෙනවා.
------------------------------------------------------------------------------
Old lessons
පරන වීඩියෝ පහලින්
computer hardware lesson 1
• Computer hardware sinh...
computer hardware lesson 2
• Computer hardware sinh...
computer hardware lesson 3
• Computer hardware sinh...
computer hardware lesson 4
• Computer Hardware Sinh...
facebook page
/ computerrepairschool
like & subscribe
please share
ඇත්තටම මම නම් මේ video ගොඩාක් අගය කරනවන්. ගොඩක් වැදගත්. ඉගනගන්න ගොඩක් තිබුන
ඉතා අවන්කවම ඉදිරිපත් කිරිමක්..දැනුම තව තවත් දිවුනු වේව..ජයවේව.
සුපිරියි දිගටම කරගෙන යමු
ලොකු උදව්වක් අයියෙ❤ vta computer hardware technician course එක කරන්න මාර වැදගත් වීඩියෝ සෙට් එකක්❤
vedio eka nam supiri ayye keep it up
ගොඩක් වටිනවා.. හැබෙයි වීඩියෝ නම් ගොඩක් දිග වැඩි.. විනඩි 12 ට 15 උපරිම සීමා කරන්න පුළුවන් නම් ලේසි..
එතකොට ඔනේ දෙවල් කියන්න බෑනේ
නියමයි
Superb ❤❤❤
maram mahasiyak dunna ayye oya e hard eka ape athtm awa wge danuna niyamay ict sir knkwth ohm uthsayk daruwe ne niyamy aththenm agy krnwa
Ela aiye
ගොඩක් වැදගත් video ekak.
supiri bokka....
Superb. continue
ස්තුතියි
Supiri.mn melo deyak danne nethuwada vedio eka beluwe.
Anthimata godk dewal Dena gaththa.
Thanks
THANKS AIYA
Desktop motherboard repair ගැන තව videos ටිකක් කරන්නකෝ
❤godak wadagath..100000 ta thawa poddi
නියමයි අයියේ👌
super video
Niyamai♥️✨️
Niyamaiii👍👍👍👍👍👍👍
Patta😘
Ela ela.. 👍
හාර්ඩ් ඩිස් එකට දාපු පාස්වර්ඩ් එක අමතක වුනාම මොකද කරන්නෙ.
Tv repair videos ඕනි
Supiri 🔥
Godak hodata kiyala denawa thank you😊🙂😶☺️
tnx aiye
Asus p8h67 motherboard ekata i5 3470 CPU eka support karanawada
Hard eka read karanakota podi saddayak enawane,habai eka une windows deweni para gahuwata passe eka aulakda
Niyamai machan ala kiri
1333 buspeed eka thiyena motherboard ekata 12800u kiyana ddr3 4gb ram eka support karanawada
Sata hard disk valath eka eka thava varga thiyenavada
Mage athin vada karana hard disk ekak galewwa ayye dan vada karanne na
ela
Thanks dear.
අය්යෙ BIOS ගැන video එකක් කරන්නකෝ
Step by step yamu
Step by step yamu
මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද ලැප්ටොප් බැටරි repair කරනකොට 18650 බැටරි බවුත් එකෙන් පාස්සන එක සාර්ථක නැද්ද? ස්පොට්ම තියන්න ඕනද ?
Plater eka alluwama wada natuwa yanawada
අයියෙ Advance Format Hard Disk කියන්නෙ මොනවද ඒකෙ තියන පෝට් එක මොකක්ද
Mage hard eke on veddi saddayak ahenava bagetaon venne ai hethu
sthuuthiyi ,
Aiye mage pc eke 1tb hard eke pc eka on karaddi off karaddi amuthu saddayak enavane ?
Lap hard desktop එකට ගැහුවට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද අයියේ 🤔
Thanku sir
maru aiye
Mata 500gb hard ekkak daganna oni gana kiyada
Windows daddi maga nawathila hard eka penann na dn. Damage wela wge. Hdgnna pluwna waida
nice sr, thanks
aiye, mage VGA card eke drivers eka ganne neththe mokada?drivers eka install karala restart karahama drivers eka gannene. ai e? (error code-43) VGA eka GTS450 1GB ekak... Please repply me...Please,Please.....!!!!!!!
Thank you
Super video ekak
supiri
❤
lap hard ekakuth galawannako bro
Hade desk aka motarata vanama volt 5 dnata vadakranna
අලුත්ම හාඩ් එක වැඩ නෑ
repairing video nadda dan
Tikak busy me tike.heta ekak dannam ❤
Aiye hard ake jumper aken mkokda wene ake tibima athyawashada 🤔🤔
Api thmath id hard පාවිච්චි කරනවා
අයියේ හාඩ් ඩිස් එකක් error wene kohomd කියලා poddk පැහැදිලි කරන්නකො....
ලැප් එකෙ හාර්ඩ් එක කම්පියුටර් එකට සම්බන්ධ කරන්න බැරිද
Puluwan
Aiye oyage kade koheda tiyenne
💙💙
අයියේ hard disk එක ඇයි CPU එක on කරාම විතරක් කෑරකිලා නවතින්නේ.
ඒක ලේදක්ද
Machine eka digatama wada da
baluwoo
mam LINAL OYAGE VIEO HAAKAKMABALNWA OYT KOOMA STUIKARNNDA OYANAM ETMA WATINA KENEK OYTA GODK ESTUTHIY 2022 01 20
Hard disk eke podi saddayak enawa ai e..
කොහොමද cable set කරන්නේ pc එකට
Mokadda karanne
Videos පරක්කු මොකද
Busy tikak
Aiyee oyage namber eka danawada
ela
Ela