ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිත් ගන්නා සුලු සරල ව කියා දෙන දේශනය වැඩිහිටි අපට හරිම වැදගත් .බොහොම පින්. දිගාසිරි වේවා !
අනේ සර්ගෙන් ඉගෙන ගන්න අපි පින්කරලා නැති උනා😢ඒත් මෙහෙම හරි අපි මොනව හරි ඉගෙන ගන්නවා.සර්ටත් සර්ගෙ දෙමාව්පියන්ටත් ගොඩාක් පින්🙏
සර්ගේ පාඩම් ලගට ඇවිල්ලා ඉගෙනගන්න තියනවානම් හිතෙනවා ❤❤❤
phone tricks balanna mawath subscribe karanna
අනේ ඇත්තමයි 🥺
එකනම් ඇත්ත
Aththatama ow...
ඉදි ඉදි 😂😂😂
ජීවිතය කියලා දෙන ගුරුවරයෙක්❤️❤️❤️❤️❤️
Meriyan Amesha ehema aya adui e atharin sir 👌👌👌
Agreed.
සර්ගේ කතා ආදර්ශමත් ,පංතිය තක්සලාවක් නම් අපේ සර් තමා එහි දිසාපාමොක් අදුර නසලා ආලෝකය වෙත පිය නගන සිසු ප්‍රජාවක් බිහි කරන ඔබ වැනි නියම බෞද්ධ මිනිසෙකුට කොතරම් දේ කීවත් එය අල්පය. මම ආස කරන ඇදුරුතුමකිනි ඔබ.,ජීවතය ජය ගන්න වෙර දරන මිනිසුන් අතර ඔබ සැබැම මිනිසකි. මුදල්ම නොව ජීවිතය යන අරුත කියා දෙන අපේ ආදරණීය ඇදුරාණනී. ඔබට දීඝාසිරි. තෙරුවන් සරණයි.
මේ වෙලාවෙ මෙහෙම වීඩියෝ එකක් බලන්න ලැබෙන එක අපේ වාසනාව....සර්ට ගොඩක් පිං වීඩියෝ එකක් දැම්මට...බුදු සරණයි සර්
රටට ආදරේ රටම ආදරේ අපේ කාලේ ගුරතුමා රත්නමාලී සෑ සමිදු පිහිටෙන් ඔබතුමන් නිදුක් නිරෝගීවේවා ආයුබොහෝවේවා
අම්මෝ සර් හිනා වෙනවා.... හරි සතුටුයි.. හුඟ දවසකට පස්සෙ.. tnx you so much
ඔව් මම රට❤❤❤
Dear Sir,I was in your class in 2004. You are the most respected person in my life.You taught not only syllabus but also life.
Sir ගෙ කටතා කොච්චර අහුවත් එපාවෙන්නෙ නෑ බුදු සර්ණයි sir
තෙරුවන් සරණයි අපේ සර් ටෙලිවිෂන් ඉස්කෝලේ හැමදාම බලනවා සර් ඇතුළු සියලුම දෙනාට බොහොමයක් පින් . මගේ දුව උදේ අට වෙනකල් බලන් ඉන්නවා අපි හැමෝටම ගොඩක් වටිනවා ටෙලිවිෂන් ඉස්කෝලේ ...🙏🙏🙏🙏
හරියටම හරි ඩොක්ටර් ඔබතුමාගේ දහම් දැනුම,ජීවිතය තුල ප්‍රායෝගික බව හරිම පුදුමයි. සාදු සාදු සාදු ඔබ තුමාගෙ සියලු ගුණයන්ට නමස්කාර වේවා.ඒ ගුණයන් මාතුලත් ඇතිකර ගැනීමට වීර්ය වැඩෙත්වා.තෙරුවන් සරණයි මහත්තයෝ
ස්තුතියි ගුරැතුමා ඔබ තුමා ගෙ මනෙසික ලෙඩ දැනුවත් කිරිම හිනහවෙල මැරෙනව මානසික ලෙඩ තියෙනවනම් හොඳ වෙනව බුදු සරනයි
මගේ sir, දෙමව්පියන්ට පස්සේ ජීවිතේ අපිට කියලා දුන්නා වගේ තවත් දෑස් දහස් ගනන් පාදන්න sir ට වාසනාව ලැබේවා....sir ට දීර්ගායුශ 🙏🙏
ඇත්තටම සර් කොච්චර ඔහුවත් එපා වෙන්නේ නැහැ සර්ගෙ ඉගැන්වීම් හරිම ලස්සනයි හරිම ආසයි අහන් ඉන්න ඉන්න ආස හිතෙනවා සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
You are one and only teacher who can talk to our hearts. ....😘😘😘😘
ජිවිතේ ගැන කියලා දෙන අපේ ගුරු පියානන් විඩියෝ එකක් දාන්නෙ කොයි වෙලාවෙද කියලා මග බලන් හිටියෙ ...බඩ අල්ලන් 😂උනා බොහොම පින් සර් "බුදුසරණයි!!සර් 🙏🙏🌷❤️🌷 සර් ගෙන් ඉගෙන ගන්න පින් මදි වෙන් ඇති සර් මෙහෙම හරි ඉගෙන ගන්න පින් කරලා තියෙන එක ගැන නම් සතුටක් දැනෙනවා හිතට ....
Ko
ඇත්තමයි සර් මමත් කර්මය විස්වාස කරනවා ෙබොහොම පින්
එහෙම කර්මය,පින්පව්,පුනරුත්පත්ති විශ්වාස නොකරන කොටසකුත් ඉන්නවා,ඉස්සර ඉදන්ම,ඒ අයට තමා ලෝකායතවාදය අදහන අය කියන්නෙ,ශඩ් ශාස්තෲන්ලගෙ කෙනෙක් වන චාර්වකයන්ගෙ දර්ශනය එහෙම පින් පව් ,කර්මය නිවන විශ්වාස නොකරන පිරිසක් අදත් ඉන්නවා එක රාමුවකට කොටු උන
ගුරුවරුන් අතරත් ගුරුවරයෙක් සර් ඔබ .... තෙරුවන් සරණයි ...!!!
ස්තූතියි සර් ජීවන දහමත් මේ සමගම කියා දීම ගැන. Good luck!
හැම ගුරුවරයම සර් වගේ වුනානම් අපේ රට මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබ්බා. ♥️
කියන්න වචන නම් නෑ ඔබතුමා ගැන නිහතමානි , ධාර්මික , ගුරුවරයෙක් විතරක් නෙමෙයි සියලුම දෙනාට ආදර්ශමත් පුද්ගලයෙක් හැම අතින්ම බැලුවම. ජීවිතාවබෝධය ගැන ඔබතුමාගෙන් ඉගෙනගන්න පුලුවන් පොතපතේ දේ විතරක් නෙමෙයි ඉගෙනගන්න ඕනෙ කියලා තේරෙනවා ඕන කෙනෙක්ට ඔබතුමාගෙ video බැලුවම නිදුක් නිරෝගි සුවය ලැබිලා, දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන්සරණයි ඔබතුමාට!
මේක පහදා දීම ඉතා මොදයි ඒත් මේක පිරිම් උදවිය බලලා තේරුම් ගන්නැති එක තමයි දුකස්තුතියි
ගුරු තුමනි ඔබ තුමාගේ ඉගැන්වීම හරිම පැහැදිලියි තෙරුවන් සරණයි ❤️❤️❤️
සර් මම නම් ජයමග ටීවී , ITN ඉස්කෝලේ ..හැමදේම බලනවා ,💓💓💐💐💓💓
මේ මොහොතේ අපේ මනස ට ඔබතුමා දිවඔසුවකි.දැනුමත් සමග සතුට ටත් ලැබුණා .ඔබතුමා ට තෙරුවන් සරණයි .♥️♥️♥️♥️
මුළු ජීවිත කාලෙටම මම දැකපු ආදරණීයම respectable ගුරු වරයා ඔබතුමා youtube හරහා හරි ඔබතුමාගෙන් ගොඩක් වැදගත් usefully පාඩම් ඉගෙන ගන්න ලැබුනා කරපු පිනකට🌹🌹🌹🌹 ඔබතුමාට අනන්ත අප්‍රමාණ පින් සිද්ද වේවා 😘😘😘😘😘
අයි ලව් ගයිස් මචං කතරේ 😂🙏🙏🙏💙💙💙💙💙💙💙🖤🖤🖤
😁😁😁😁
හැමදාම සර්ගේ වීඩියෝ බලන අය 👍දාගෙන යමු.
2011 සර්ගෙ පන්ති හැහුන කතා ආයෙ මතක් වෙනව.. නියමයි සර්. Good Luck
අද කොටස කෙටි වුනත් හරිම වැදගත් හා රසවත් . මොනවා වුනත් අර රෝගින් ගැන නම් ඇතිවූවේ පුදුම කණගාටුවක්. කාටවත් උරුම නොවේවා හා උරුම කරගන්නත් එපා. ආනේ...අර බලන්න මානසික රෝගින් වෙන්න කර්ම රැස් කරන එවුන් ටිකක් dislike කරලා.
We watch Television Schole on every week days.Sir you are the one and only person who changed my life. So I wish you all the best sir...😊😊😊😍😍
a maru maru oya sirta bokkenma helpne.
මරු කතරට දිය පොදක් වගේ...❤❤❤😍😍😍
Thanks sir.හැමදාම sir ගෙ video බලනවා .ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අපිත් වැඩිමල් අය හැටියට තවම .
සර්ගේ ඔක්කොම වීඩියෝ බැලුවා ..අහන් ඉන්න ආසයි ...ගොඩක් වටිනා දේවල්
ගොඩක් වටින වීඩියෝවක්. You tube වැඩකට නැති වීඩියෝ බලබල කාලෙ කන අයට මේ වගේ ඒව කෙතරම් වටීද
අපූරු පාඩමක් සර්,මේවා මිනිස්සු තේරුම් ගන්නෙ නැති එකනෙ අවාසනාව,දරුවො වත් යහපත් විදිහට ජීවත් වුණොත් ඇති 🙏
මටත් මානසික රොගයක් තියනවා 😁
අපිටත් තියනව බන් 🤗🤩🤗🤩
😂
Apitath😂😂
😂😂😂😂🙏🙏🙏🙏🙏🙏 අපිට පේනවා හොද
🤣🤣🤣🤣
සර් video එකක් දාල කියලා 👀දැක්කම , කාලෙකට පස්සෙ ලොකූ සතුටක් ආව. ☝🏻😌
මේ රටේ ඉන්න හොඳම ගුරුවරයා සර් කියලා මට හිතෙනවා. හැමදාම ITN Television Iskole බලනවා.ඒත් සර්ගේ පන්තියට ඇවිත් ඉගෙන ගන්න වාසනාවක් නෑනේ😢
කවද කීයටද යන්නෙ ?
සතියේ දිනවල උදේ 8ට
ඒ ටිකත් ඇතී හිතනවානම් මිනිසුන්ට 🙏❤
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
සර්ගේ vedeo එකක් එනකල් මග බලන් හිටියේ මන් විතරද???
Na ane math innawa.
muhudai,ahasai,ekata ekwenne sithijayedi wage, budu dahamai,adyapanayai,ekata ekwena thana thamai sirge clz eka.sasara Maru katharin ethera wenna udaw karanawata sirta thanks!
මමත් දන්න කිහිපදෙනෙක්ම ඉන්නවා මේ භවය තුල මත්පැන් වලට ඇබ්බැහි වී දිට්ටදම්මවේදනීයවම මනස විකුර්ති වුනු
අනේ මේ තමුන් හොඳ යාලුවෙක් උන්ගෙ කර්මෙ කිය බලා ඉන් නෑ .උන් හොඳ මගට්ස් ගන්නවා,.එහෙම වෙන්න පිනක් ඇත්නම්.හැදෙයි
මා දුටු තවත් උතුම් ගුරු සඳක්.... 🙏
කිවිය යුතු දේ අහගෙන ඉන්න හැකි ලෙස පැවසීමේ සහජ හැකියාව,මේ පංති ව ලත් නින්ද යන එකෙක් ඉන්නවානම් ඔහු හෝ ඇය නිදි කුම්භයෙක්
අනේ සර් ඔබගේ දේශනයන් ඉතාමත් සුන්දර අර්ථවත් අදහස් සිනහවත් සමග 🙏
Mata prashnayak awamath dn mn balanne sirge videos. Godak dewal igenaganna puluwan. Hitha godak hadenawa. Me wage guruwaru apita watinawa💓💓
ජිවිතය කියලා දෙන ගුරුවරුවරයෙක්.බුදු සරණයි 🙏🙏
අම්මෝ..මම හිතුව ගුරුතුමාට බයිසිකල් කතාව අමතක වෙයි කියල.ඕක අපි ඉස්කෝලෙ යන කාලෙත් (1993 AL) අහල තියෙනව.නියමයි..👍😂😂.
බුදුසරණයි සර්... ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙ පාඩම්වලින්...🙏🙏🙏
නිදුක් නිරෝගී ජයසතුට පිරිවසරක් වේවා තෙරුවන්සරනයි .
Yes sir.... that's right.what we plant today,we cultivate same harvest in the future.....!!!
You're very great sir. One day I like to send my daughter for your class. But now she is preschool.
Godak watinawa sir.... තෙරුවන් සරණයි ...
නියමයි සර්❤❤❤❤
ස්තුතියි සර් දැනුවත් වුනා වගේම ටිකක් හිනාවෙලා මනස සැලැල්ලු වුනා😍😘😘
Sir, harima aasawen video eka baluwa. Nodanna dewal egana gaththa. Bohoma esthuthi 🌹🌹🌹👍🙏
සර් කියන දේවල් පපුවටම වදිනවා ♥️♥️♥️♥️
Samma sambudu saranayi davi pihitayi adareyi sir good bless you and your family ❤️❤️❤️❤️❤️
සර්ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.බුදු සරණයි සර්ට
සර්ට ගොඩක් ස්තුති. ඔය වගේ වැදගත් දේවල් කියල දෙනවට.🙏
Video එකෙ මුලයි අගයි shirt දෙකක් .වරදක් නෙමෙයි කිවේ.නියමයි සර් .👍👍👍👍
ගොඩක් ස්තූතියි සර්.❤ තෙරුවන් සරණයි🙏
sir aththatama kenekuta melowa pamanak nove mulu sansarayama dinanna uganwanna tiyena wtinama padama bududahamai. mata danena vidihata obathuma eka therumgattu athi durlabha manusayek. theruwan saranai
සර්ගෙ දේශණවලින් පුදුම විදිහට ජීවිතයට වැදගත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කවදාවත් අහක දාන්න කියල කිසිම දෙයක් නෑ. වචනයක් වචනයක් ගානෙම ජීවිතේට යමක් තියෙනව එකතු කර ගන්න.
Gdk dawasak balan hitiya parana unath watinawa gdk pin sir niduk nerogee wewa api sir theruwan saranai
What a valuable valuable extremely valuable thing that you have said.. ❤️❤️❤️❤️❤️
man tharan sir ge video balana anith ayata assawana kawaruth nathu athi ... sir budusaranai devipihitai ❤️....
Thanks සර්.වෙදනාවෙන්.ඉන්න අටස්ථාවක.ඔබගේ.මෙි.විඩියො.එක.දැකලා.හිනා.උනා.බුදු සරනයි
පින් සර්ට මේව කියා දෙනවට
සර් කොලෙස්ටරෝල් වලට බොන බෙහෙත් දිගටම ගත්තොත් අවසානයේ මොලයේ සෛල දියවීමක් වෙනවද?වෙන සිද්දිය පැහැදිලි කරන්න පුලුවන්ද මුල ඉදන්.2020 a/l gampaha clz.
The God of Education ❤📖📚💡
මම හිතනවා මත්ද්‍රව්‍ය සමග තවත් කර්ම ඕකට එක්කහු වෙනව ඇති සිල්වතුන්ට පිස්සා යැයි අපහාස කිරීම් වගේ දේවල්
ඔව් ඔබ හරි....සර් ගේ මේ වගේම මානසික වීඩියෝ එකක මම සඳහන් කරා... ඒ විතරක්ද නොවේ අම්මා තාත්තට එලෙසින් අපහාස කිරීම හෝ කේන්ති ගිය වේලාවක ගැනීමත් රහතන් වහන්සේලාට එසේ නිගරු කිරීමත් අදාළයි,.,,,..
Sir please continue this series on mental disorders, I got loads of knowledge through these episodes and we'll never know about these from anywhere.
නියමයි.👍
බෞද්ධ දර්ශනයේ, "චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කර ගැනීමෙන්, මානසික ප්‍රශ්න බොහොමයකට විසදුම් ලබා ගත හැක.
ඊලඟ ආත්මෙ මගෙ යාළුවො ඉන්න තැන පෙන්නලා දුන්නට සර් ට බොහොම පිං. 😂
Sirge demawpiyanta me pin anumodan wewa!!!💝🙏🙏🙏
සර් ට කෙල්ලො පිස්සු වැටිලා ඉන්නේ මන් දන්න set එකක් ඉන්නවා එයාලා සර්ට line😂😂😂
නද්දකින් 😅😅
😂😂😂 apith innoo kiyapn
@@ruwanjayaweera8643 සර්ට.කියල.ඇරගන්
හුටා 🤣🤣🤣🤣 අපිනම් නෙවේ
😂😂😂
Matath thiyenawa manasika rogayak.hemoma gena seken balanne.kawawath viswasa ne. Thank sir
ඉක්මන්ට council.kenek.gawat yanne sake darunu manasika rogayak lakshayak.
ඔව් මටත් ජීවිතේ දැන් එපා වෙලා තවත් නන් ඉන්නම බෑ. කරුමට ඉපදිලා දැන් කරුම ගෙවනවා.💔🥀
ගොඩාක් වටිනව සර්
widesa rataka idala sir ge video hama ekakma balanawa..attenma aluth dewal godak igena gatta sir..budusaranai obatumata,,,!!!!!
Mam me lagakade edala sirge padam malawal balanne. Harem satutuy 👑. Sirta budusarani, nedaganna yanne satuten. Nawath waraka budusarani.
මෙි වෙලාවෙදි මෙි වගේ විඩියෝ එකක් දාපු එක නමි නියමයි... සර්...
Ane sir thank you mehama hoda vadagath e vagema sathutu hithana dayak dana1 me wage welawaka sir ta pin. ❤💙💛💜💚
Thunuruwan Saranai Thank You Very Much Sar
සරට බුදුසරනයි 💖🧡👍💜️
Sir ta subha aluth awurudhdhak wewa... theruwan saranai.. niduk nirogi wethwa..
කටිටිය ඉන්න තැනක බිත්තියට කන තියලා අහන් ඉන්න ඕන.... නැත්තම් උඩ බලාගෙන ඉන්න ඕන...😄😄😄
බුදු සරණයි සර්
🙏 ස්තුති සර්..
Respect sir..❤
තෙරැවන් සරනයි සර්ට මම කුවයිටි
Long time ago. Thank you sir. Stay safe and happy sir
සින්හලෙන් කියන්න්කො සුදූ..
@@kilinchock917 sorry sinhala font not in my phone
ඇත්තටම ගොඩක් පිං මෙහෙම අපිට කියලා දුන්නාට
මම මානසික රෝග සර් කියලා දුන්නා ම තම ඉ ඉගෙන ගත්තෙ ඔච්චර දේවල් දන්නෙ na 😊👩👩
A/L වලට ජීව විද්‍යාව කරන්න හිතෙනවා මෙහෙම වීඩියෝ දැක්කම
කරල බලහන්කෝ! 😂😂😂
සිත් ගන්නා සුලු සරල ව කියා දෙන දේශනය වැඩිහිටි අපට හරිම වැදගත් .බොහොම පින්. දිගාසිරි වේවා !
අනේ සර්ගෙන් ඉගෙන ගන්න අපි පින්කරලා නැති උනා😢ඒත් මෙහෙම හරි අපි මොනව හරි ඉගෙන ගන්නවා.සර්ටත් සර්ගෙ දෙමාව්පියන්ටත් ගොඩාක් පින්🙏
සර්ගේ පාඩම් ලගට ඇවිල්ලා ඉගෙනගන්න තියනවානම් හිතෙනවා ❤❤❤
phone tricks balanna mawath subscribe karanna
අනේ ඇත්තමයි 🥺
එකනම් ඇත්ත
Aththatama ow...
ඉදි ඉදි 😂😂😂
ජීවිතය කියලා දෙන ගුරුවරයෙක්❤️❤️❤️❤️❤️
Meriyan Amesha ehema aya adui e atharin sir 👌👌👌
Agreed.
සර්ගේ කතා ආදර්ශමත් ,පංතිය තක්සලාවක් නම් අපේ සර් තමා එහි දිසාපාමොක් අදුර නසලා ආලෝකය වෙත පිය නගන සිසු ප්‍රජාවක් බිහි කරන ඔබ වැනි නියම බෞද්ධ මිනිසෙකුට කොතරම් දේ කීවත් එය අල්පය. මම ආස කරන ඇදුරුතුමකිනි ඔබ.,ජීවතය ජය ගන්න වෙර දරන මිනිසුන් අතර ඔබ සැබැම මිනිසකි. මුදල්ම නොව ජීවිතය යන අරුත කියා දෙන අපේ ආදරණීය ඇදුරාණනී. ඔබට දීඝාසිරි. තෙරුවන් සරණයි.
මේ වෙලාවෙ මෙහෙම වීඩියෝ එකක් බලන්න ලැබෙන එක අපේ වාසනාව....සර්ට ගොඩක් පිං වීඩියෝ එකක් දැම්මට...
බුදු සරණයි සර්
phone tricks balanna mawath subscribe karanna
රටට ආදරේ රටම ආදරේ අපේ කාලේ ගුරතුමා රත්නමාලී සෑ සමිදු පිහිටෙන් ඔබතුමන් නිදුක් නිරෝගීවේවා ආයුබොහෝවේවා
අම්මෝ සර් හිනා වෙනවා.... හරි සතුටුයි.. හුඟ දවසකට පස්සෙ.. tnx you so much
ඔව් මම රට❤❤❤
Dear Sir,
I was in your class in 2004. You are the most respected person in my life.
You taught not only syllabus but also life.
Sir ගෙ කටතා කොච්චර අහුවත් එපාවෙන්නෙ නෑ බුදු සර්ණයි sir
තෙරුවන් සරණයි අපේ සර් ටෙලිවිෂන් ඉස්කෝලේ හැමදාම බලනවා සර් ඇතුළු සියලුම දෙනාට බොහොමයක් පින් . මගේ දුව උදේ අට වෙනකල් බලන් ඉන්නවා අපි හැමෝටම ගොඩක් වටිනවා ටෙලිවිෂන් ඉස්කෝලේ ...🙏🙏🙏🙏
හරියටම හරි ඩොක්ටර් ඔබතුමාගේ දහම් දැනුම,ජීවිතය තුල ප්‍රායෝගික බව හරිම පුදුමයි. සාදු සාදු සාදු ඔබ තුමාගෙ සියලු ගුණයන්ට නමස්කාර වේවා.ඒ ගුණයන් මාතුලත් ඇතිකර ගැනීමට වීර්ය වැඩෙත්වා.තෙරුවන් සරණයි මහත්තයෝ
ස්තුතියි ගුරැතුමා ඔබ තුමා ගෙ මනෙසික ලෙඩ දැනුවත් කිරිම හිනහවෙල මැරෙනව මානසික ලෙඩ තියෙනවනම් හොඳ වෙනව බුදු සරනයි
මගේ sir, දෙමව්පියන්ට පස්සේ ජීවිතේ අපිට කියලා දුන්නා වගේ තවත් දෑස් දහස් ගනන් පාදන්න sir ට වාසනාව ලැබේවා....sir ට දීර්ගායුශ 🙏🙏
ඇත්තටම සර් කොච්චර ඔහුවත් එපා වෙන්නේ නැහැ සර්ගෙ ඉගැන්වීම් හරිම ලස්සනයි හරිම ආසයි අහන් ඉන්න ඉන්න ආස හිතෙනවා සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
You are one and only teacher who can talk to our hearts. ....😘😘😘😘
phone tricks balanna mawath subscribe karanna
ජිවිතේ ගැන කියලා දෙන අපේ ගුරු පියානන් විඩියෝ එකක් දාන්නෙ කොයි වෙලාවෙද කියලා මග බලන් හිටියෙ ...බඩ අල්ලන් 😂උනා බොහොම පින් සර් "බුදුසරණයි!!සර් 🙏🙏🌷❤️🌷
සර් ගෙන් ඉගෙන ගන්න පින් මදි වෙන් ඇති සර් මෙහෙම හරි ඉගෙන ගන්න පින් කරලා තියෙන එක ගැන නම් සතුටක් දැනෙනවා හිතට ....
phone tricks balanna mawath subscribe karanna
Ko
ඇත්තමයි සර් මමත් කර්මය විස්වාස කරනවා ෙබොහොම පින්
එහෙම කර්මය,පින්පව්,පුනරුත්පත්ති විශ්වාස නොකරන කොටසකුත් ඉන්නවා,ඉස්සර ඉදන්ම,ඒ අයට තමා ලෝකායතවාදය අදහන අය කියන්නෙ,ශඩ් ශාස්තෲන්ලගෙ කෙනෙක් වන චාර්වකයන්ගෙ දර්ශනය එහෙම පින් පව් ,කර්මය නිවන විශ්වාස නොකරන පිරිසක් අදත් ඉන්නවා එක රාමුවකට කොටු උන
ගුරුවරුන් අතරත් ගුරුවරයෙක් සර් ඔබ .... තෙරුවන් සරණයි ...!!!
ස්තූතියි සර් ජීවන දහමත් මේ සමගම කියා දීම ගැන. Good luck!
හැම ගුරුවරයම සර් වගේ වුනානම් අපේ රට මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබ්බා. ♥️
කියන්න වචන නම් නෑ ඔබතුමා ගැන නිහතමානි , ධාර්මික , ගුරුවරයෙක් විතරක් නෙමෙයි සියලුම දෙනාට ආදර්ශමත් පුද්ගලයෙක් හැම අතින්ම බැලුවම. ජීවිතාවබෝධය ගැන ඔබතුමාගෙන් ඉගෙනගන්න පුලුවන් පොතපතේ දේ විතරක් නෙමෙයි ඉගෙනගන්න ඕනෙ කියලා තේරෙනවා ඕන කෙනෙක්ට ඔබතුමාගෙ video බැලුවම නිදුක් නිරෝගි සුවය ලැබිලා, දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන්සරණයි ඔබතුමාට!
මේක පහදා දීම ඉතා මොදයි
ඒත් මේක පිරිම් උදවිය බලලා තේරුම් ගන්නැති එක තමයි දුක
ස්තුතියි
ගුරු තුමනි ඔබ තුමාගේ ඉගැන්වීම හරිම පැහැදිලියි තෙරුවන් සරණයි ❤️❤️❤️
සර් මම නම් ජයමග ටීවී , ITN ඉස්කෝලේ ..හැමදේම බලනවා ,💓💓💐💐💓💓
මේ මොහොතේ අපේ මනස ට ඔබතුමා දිවඔසුවකි.දැනුමත් සමග සතුට ටත් ලැබුණා .ඔබතුමා ට තෙරුවන් සරණයි .♥️♥️♥️♥️
මුළු ජීවිත කාලෙටම මම දැකපු ආදරණීයම respectable ගුරු වරයා ඔබතුමා youtube හරහා හරි ඔබතුමාගෙන් ගොඩක් වැදගත් usefully පාඩම් ඉගෙන ගන්න ලැබුනා කරපු පිනකට🌹🌹🌹🌹 ඔබතුමාට අනන්ත අප්‍රමාණ පින් සිද්ද වේවා 😘😘😘😘😘
අයි ලව් ගයිස්
මචං කතරේ 😂🙏🙏🙏💙💙💙💙💙💙💙🖤🖤🖤
😁😁😁😁
හැමදාම සර්ගේ වීඩියෝ බලන අය 👍දාගෙන යමු.
2011 සර්ගෙ පන්ති හැහුන කතා ආයෙ මතක් වෙනව.. නියමයි සර්. Good Luck
අද කොටස කෙටි වුනත් හරිම වැදගත් හා රසවත් . මොනවා වුනත් අර රෝගින් ගැන නම් ඇතිවූවේ පුදුම කණගාටුවක්. කාටවත් උරුම නොවේවා හා උරුම කරගන්නත් එපා. ආනේ...අර බලන්න මානසික රෝගින් වෙන්න කර්ම රැස් කරන එවුන් ටිකක් dislike කරලා.
We watch Television Schole on every week days.Sir you are the one and only person who changed my life. So I wish you all the best sir...😊😊😊😍😍
a maru maru oya sirta bokkenma helpne.
මරු කතරට දිය පොදක් වගේ...❤❤❤😍😍😍
Thanks sir.හැමදාම sir ගෙ video බලනවා .ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අපිත් වැඩිමල් අය හැටියට තවම .
සර්ගේ ඔක්කොම වීඩියෝ බැලුවා ..අහන් ඉන්න ආසයි ...ගොඩක් වටිනා දේවල්
ගොඩක් වටින වීඩියෝවක්. You tube වැඩකට නැති වීඩියෝ බලබල කාලෙ කන අයට මේ වගේ ඒව කෙතරම් වටීද
අපූරු පාඩමක් සර්,මේවා මිනිස්සු තේරුම් ගන්නෙ නැති එකනෙ අවාසනාව,දරුවො වත් යහපත් විදිහට ජීවත් වුණොත් ඇති 🙏
මටත් මානසික රොගයක් තියනවා 😁
අපිටත් තියනව බන් 🤗🤩🤗🤩
😂
Apitath😂😂
😂😂😂😂🙏🙏🙏🙏🙏🙏 අපිට පේනවා හොද
🤣🤣🤣🤣
සර් video එකක් දාල කියලා 👀දැක්කම , කාලෙකට පස්සෙ ලොකූ සතුටක් ආව. ☝🏻😌
මේ රටේ ඉන්න හොඳම ගුරුවරයා සර් කියලා මට හිතෙනවා. හැමදාම ITN Television Iskole බලනවා.ඒත් සර්ගේ පන්තියට ඇවිත් ඉගෙන ගන්න වාසනාවක් නෑනේ😢
කවද කීයටද යන්නෙ ?
සතියේ දිනවල උදේ 8ට
ඒ ටිකත් ඇතී හිතනවානම් මිනිසුන්ට 🙏❤
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
සර්ගේ vedeo එකක් එනකල් මග බලන් හිටියේ මන් විතරද???
Na ane math innawa.
muhudai,ahasai,ekata ekwenne sithijayedi wage, budu dahamai,adyapanayai,ekata ekwena thana thamai sirge clz eka.sasara Maru katharin ethera wenna udaw karanawata sirta thanks!
මමත් දන්න කිහිපදෙනෙක්ම ඉන්නවා මේ භවය තුල මත්පැන් වලට ඇබ්බැහි වී දිට්ටදම්මවේදනීයවම මනස විකුර්ති වුනු
අනේ මේ තමුන් හොඳ යාලුවෙක් උන්ගෙ කර්මෙ කිය බලා ඉන් නෑ .උන් හොඳ මගට්ස් ගන්නවා,.
එහෙම වෙන්න පිනක් ඇත්නම්.හැදෙයි
මා දුටු තවත් උතුම් ගුරු සඳක්.... 🙏
කිවිය යුතු දේ අහගෙන ඉන්න හැකි ලෙස පැවසීමේ සහජ හැකියාව,මේ පංති ව ලත් නින්ද යන එකෙක් ඉන්නවානම් ඔහු හෝ ඇය නිදි කුම්භයෙක්
අනේ සර් ඔබගේ දේශනයන් ඉතාමත් සුන්දර අර්ථවත් අදහස් සිනහවත් සමග 🙏
Mata prashnayak awamath dn mn balanne sirge videos. Godak dewal igenaganna puluwan. Hitha godak hadenawa. Me wage guruwaru apita watinawa💓💓
ජිවිතය කියලා දෙන ගුරුවරුවරයෙක්.බුදු සරණයි 🙏🙏
අම්මෝ..මම හිතුව ගුරුතුමාට බයිසිකල් කතාව අමතක වෙයි කියල.ඕක අපි ඉස්කෝලෙ යන කාලෙත් (1993 AL) අහල තියෙනව.නියමයි..👍😂😂.
බුදුසරණයි සර්... ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙ පාඩම්වලින්...🙏🙏🙏
නිදුක් නිරෝගී ජයසතුට පිරිවසරක් වේවා තෙරුවන්සරනයි .
Yes sir.... that's right.what we plant today,we cultivate same harvest in the future.....!!!
You're very great sir. One day I like to send my daughter for your class. But now she is preschool.
Godak watinawa sir.... තෙරුවන් සරණයි ...
නියමයි සර්❤❤❤❤
ස්තුතියි සර් දැනුවත් වුනා වගේම ටිකක් හිනාවෙලා මනස සැලැල්ලු වුනා😍😘😘
Sir, harima aasawen video eka baluwa. Nodanna dewal egana gaththa. Bohoma esthuthi 🌹🌹🌹👍🙏
සර් කියන දේවල් පපුවටම වදිනවා ♥️♥️♥️♥️
Samma sambudu saranayi davi pihitayi adareyi sir good bless you and your family ❤️❤️❤️❤️❤️
සර්ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.බුදු සරණයි සර්ට
සර්ට ගොඩක් ස්තුති. ඔය වගේ වැදගත් දේවල් කියල දෙනවට.🙏
Video එකෙ මුලයි අගයි shirt දෙකක් .වරදක් නෙමෙයි කිවේ.නියමයි සර් .👍👍👍👍
ගොඩක් ස්තූතියි සර්.❤ තෙරුවන් සරණයි🙏
sir aththatama kenekuta melowa pamanak nove mulu sansarayama dinanna uganwanna tiyena wtinama padama bududahamai. mata danena vidihata obathuma eka therumgattu athi durlabha manusayek. theruwan saranai
සර්ගෙ දේශණවලින් පුදුම විදිහට ජීවිතයට වැදගත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කවදාවත් අහක දාන්න කියල කිසිම දෙයක් නෑ. වචනයක් වචනයක් ගානෙම ජීවිතේට යමක් තියෙනව එකතු කර ගන්න.
Gdk dawasak balan hitiya parana unath watinawa gdk pin sir niduk nerogee wewa api sir theruwan saranai
What a valuable valuable extremely valuable thing that you have said.. ❤️❤️❤️❤️❤️
man tharan sir ge video balana anith ayata assawana kawaruth nathu athi ... sir budusaranai devipihitai ❤️....
Thanks සර්.වෙදනාවෙන්.ඉන්න අටස්ථාවක.ඔබගේ.මෙි.විඩියො.එක.දැකලා.හිනා.උනා.බුදු සරනයි
පින් සර්ට මේව කියා දෙනවට
සර් කොලෙස්ටරෝල් වලට බොන බෙහෙත් දිගටම ගත්තොත් අවසානයේ මොලයේ සෛල දියවීමක් වෙනවද?වෙන සිද්දිය පැහැදිලි කරන්න පුලුවන්ද මුල ඉදන්.2020 a/l gampaha clz.
The God of Education ❤📖📚💡
මම හිතනවා මත්ද්‍රව්‍ය සමග තවත් කර්ම ඕකට එක්කහු වෙනව ඇති
සිල්වතුන්ට පිස්සා යැයි අපහාස කිරීම්
වගේ දේවල්