Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 160 | 20th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 160 | 20th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
  • บันเทิง

ความคิดเห็น • 295

  • @Chandimawalgampayawalgampaya
    @Chandimawalgampayawalgampaya 13 วันที่ผ่านมา +725

    Deweni inima hemadama youtube eken balana set eka ko😅😂❤❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 13 วันที่ผ่านมา +31

    අනුහස් නම් tube light නොවේ.
    අනුහස් සමාදී ට ආදරේ, ආසයි හැබැයි බයයි. බොරුවට tube light විදිහට හැසිරෙන්නේ.
    අනුහස් ගේ බයක්, තියෙන්නේ සමාදීටත් දුකක්‌ ඇති කරන්න.

    • @Mrsaiko_001
      @Mrsaiko_001 13 วันที่ผ่านมา +2

      ඔයා විතරයි ඇත්ත කිව්වේ.පහුගිය එපියකත් අනුහස් අම්මට කිව්වනේ ඒ ගැන.❤❤❤❤❤❤❤😊😊😊😊😊😅😅😅

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 13 วันที่ผ่านมา +242

    අනුහස් සමාධි ඉන්න දවසට මුලු කතාවම එළියයි කියල මටනමි හිතෙන්නේ 😊😊😊😊😊😊

    • @DimuthuDananjaya-qg8hm
      @DimuthuDananjaya-qg8hm 13 วันที่ผ่านมา +1

      🤗🤗🤗🤗🤗

    • @AasiriSandun-bl4hi
      @AasiriSandun-bl4hi 13 วันที่ผ่านมา +1

      මටත් එහෙම්මම හිතෙනව 😊😊😊😊😊😊😊

    • @SamaliPerera
      @SamaliPerera 12 วันที่ผ่านมา

      Sirawatama ane❤

  • @Pethumvirakoon
    @Pethumvirakoon 13 วันที่ผ่านมา +167

    අනුහස්වයි සමාධිවයි හැමදාම කතාවේ හිටියේ නැත්තම්. කතාව බලලා වැඩක් නෑ දෙන්නගේ අාදර කොටස් නම් මාරම ලස්සනයි ❤❤❤

  • @shanimadhu4027
    @shanimadhu4027 13 วันที่ผ่านมา +34

    අමීශගෙයි උදේනීගි චරිත අද ලස්සනයි ❤😊

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 13 วันที่ผ่านมา +137

    අනුහාස් සාමාධි දෙන්නාගෙ හිනාව ඉනින් ලස්සනායි අැස්වහාක්නාමි වදින්න එපා බුදුසරණයි දෙන්නාටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 13 วันที่ผ่านมา +66

    ඇයි ඇත්තටම අපි මේක බලන්න ඕන... අනුහස් අසනීප උන වෙලේ උදේනි කෙලින්ම
    කිව්ව නේ සමාදි අනුහස්ට ආදරෙයි කියලා . එතකොට දැන් මෙ අනුහස් නිකං එක වසරෙ බබෙක් වගේ විකාර විදියට රගපාන්නෙ ඇයි?.. අනිත් හැමෝටම හොදට මොලේ වැඩ. අනුහස්ට විතරයි මුකුත් තේරෙන්නෙ නැත්තෙ.

    • @kumarakasthuriarachchi3527
      @kumarakasthuriarachchi3527 12 วันที่ผ่านมา

      ඒක තමයි මේ කතාවේ තියෙන ප්‍රශ්නය ....මෙච්චර ම අනුහස්ට තේ⁣රෙන්නේ නැති එක.....😂🤣😜

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m 13 วันที่ผ่านมา +16

    🌿💕දෙවෙනි ඉනිම 🌿💕
    ...අනුහස්❤ ..
    ...සමාධි ❤ ...
    🥀🎶🥀🥀🎶

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 13 วันที่ผ่านมา +19

    අනුහස් ❤ සමාධි ❤ දෙන්නගේ හිනාවෙි ලස්සනයි සමාධි හරිම ලස්සනයි❤❤❤

  • @Lucifer66671
    @Lucifer66671 13 วันที่ผ่านมา +91

    අනුහසාගෙ ටියුබ් ලයිට් එක පත්තුවෙන දවසට කියපන් එදිරිමුනි එදාට බලන්න ගන්නම් ආයෙ 🥴🤏
    හොදම සීන් එකක් දීලා ආයෙ බබා කරවනව 😅

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 13 วันที่ผ่านมา +2

      ඇත්තමයි කිසිම ආසාවකින් නෙවෙයි දැන්නම් බලන්නෙ. ඔහෙ බලනවට බලනව

    • @Lucifer66671
      @Lucifer66671 13 วันที่ผ่านมา +2

      @@SavithriDeSilva-zw1cj True 🫠🥴

    • @ThariyaMinor
      @ThariyaMinor 12 วันที่ผ่านมา +1

      ඇත්ත

  • @SunilSantha-wi4to
    @SunilSantha-wi4to 13 วันที่ผ่านมา +99

    Deveni inima TH-cam aken balana set aka ko😊❤

  • @tharindukithsiri654
    @tharindukithsiri654 13 วันที่ผ่านมา +37

    අනුහස් ඔයා නම් පෙට්‍රල් ලාම්පුවක් ම තමා 😂

  • @NadeeNadeesha85
    @NadeeNadeesha85 13 วันที่ผ่านมา +15

    Kotas 160ma phone eken balan set eka ko........♥♥♥

  • @Sadu1627
    @Sadu1627 13 วันที่ผ่านมา +45

    ඇයි එදිරි අනුහස් මෙච්චර බබෙක් ගානට දාලා කතාව ලියන්නෙ 😐..මේ කතාවෙ දෙබස් කිසිම ගැල්පීමක් නෑනෙ..අනුහස්ගෙ දෙබස් වැනෙනෝ 😒..දෙන්නන් වාලේ අනුහස් සමාදි කොටස් දීලානම් මෙලෝ වැඩක් නෑ..සමාදිගෙ birthday party එක තාම නෑ..දැන් මාස කීයක් තිස්සෙ ඒ ගැන කතාකරාද, කතාවෙනො විතරයි 😅..

    • @LimitedVoid-uo4ev
      @LimitedVoid-uo4ev 13 วันที่ผ่านมา +2

      Sirawatama, kiyala thibbe previous match eken passe sathiye birthday eka kiyalane. Dan match eka iwarawela masa 2k wenawa. 😂

  • @SathsaraGimhana-kr9xv
    @SathsaraGimhana-kr9xv 13 วันที่ผ่านมา +14

    මම කියන්නේ සාමාදිට අර සාමාදි එදා කිව්ව කොල්ලා ගේමු එතකොටවත් මේ බූරුවාට තෙරෙයිනෙ මෙහෙම පස්සෙන් යන හින්දයි අගයක් නැත්තෙ

  • @limashasewwandi3840
    @limashasewwandi3840 13 วันที่ผ่านมา +45

    අනුහස් ❤ සමාධි ❤ දෙන්නගේ හිනාවේ ලස්සන 😍 අනුහස්ව බබෙක් කරන්න එපා එදිරි 😢 එපා වෙනවනේ එහෙම උනහම

  • @SinhalaMusicSriLanka
    @SinhalaMusicSriLanka 13 วันที่ผ่านมา +49

    යාළුවනේ පට්ටම ලස්සන ෆිල්ම් ගොඩක් ඔයාල බලන්නම ඕනෙ
    සම්පුර්ණයෙන් නොමිලේ..ඇවිත්ම බලන්න. ♥️♥️♥️

  • @SunilSantha-wi4to
    @SunilSantha-wi4to 13 วันที่ผ่านมา +51

    Deveni inima pon aken balana set aka ko😊❤

  • @criticalreview8890
    @criticalreview8890 13 วันที่ผ่านมา +25

    ප්‍රධාන චරිතෙ ට පන පොවන නලුවගෙ දක්ෂතාවයන් ට අවස්ථා ව දීලා, දක්ෂතාවයන් ප්‍රේක්ෂකයන්ට දකින්න ඉඩ දීලා, නළුවටත් නළුවගෙ දක්ෂතාවයන්ටත් වටිනාකමක් දීලා, අධ්‍යක්ෂ වරයා තමන්ගේ දක්ෂතාවය පෙන්නන්න හැටි දැක්කම ඒ අධ්‍යක්ෂක ගැන කියන්න වචන නෑ.
    රවින්, ඔයා ඇවිත් ඉදගෙන ඉන්න, හිටගෙන ඉන්න කියන ටික විතරයි මං හිතන්නේ කියන්නෙ.

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 13 วันที่ผ่านมา +30

    Ape bonikkie samadi petiyo oyanam patta lassani

  • @Shanikamadumali848
    @Shanikamadumali848 13 วันที่ผ่านมา +46

    සහන් ❤ සාරා ඕනේ ....😊

    • @NadeeNadeesha85
      @NadeeNadeesha85 13 วันที่ผ่านมา +1

      ඔව් අනේ♥♥අනිත් මල හොන්තු වලට වඩා එක හොදයි😂❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 13 วันที่ผ่านมา +26

    ජෙගා අයියා හොදම මල්සරා...😂💘 අනුහස් අයියා සමාධි අක්කා කතාව අංගොඩ පිස්සු බබලා දෙන්නෙක් වගේ...😂❤😘 පෙට්‍රල් ලාම්පුව තමා මරු😂
    ___________________________________°.🍃❤○

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 13 วันที่ผ่านมา +14

    අදත් අනුහස් සමාධි සීන් එක නිසා සතුටින් බැලුවා 😍❤️❤️

  • @kavindudilshan8197
    @kavindudilshan8197 13 วันที่ผ่านมา +11

    සමාදි අරූට හුකන්න දුන්නෙ නැති ටික විතරයි 😢

  • @SundayGreen-jy6oq
    @SundayGreen-jy6oq 13 วันที่ผ่านมา +7

    At the moment අනුහස් ගෙ සයවන ඉනිම
    *දෙව්මි
    *සමල්කා
    *ලිහිණි
    *සහෙලි
    *ආක්ෂා
    * සමාධි
    කතාව ඉවර වෙන්න කීයක් වෙයිද දන්නේ නෑ.
    ඇයි මෙහෙම main character එක සවුත්තු කරන්නේ

  • @OficialvStv
    @OficialvStv 13 วันที่ผ่านมา +9

    දෙවෙනි ඉනිම 1 ට වඩා 2 ලස්සනයි නේහ්.......😃

  • @user-tc5tg7nw6z
    @user-tc5tg7nw6z 13 วันที่ผ่านมา +20

    එක දවසක්වත් දෙවෙනි ඉනිම බලන්නෙ නැතුව ඉන්න මම

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 13 วันที่ผ่านมา +5

    Intention of the Drama that shows values, family meaningful.😍
    Anuhas still haunting with past bad memories of Girlfriends. Samalka and Aksha. Although he never received caring support from them.
    Samadi has learned her lessons and moving on, Likes Anuhas' s good qualities.Samadi is the girl who gives Anuhas caring, loving, support that Anhas need.

  • @Pramodi328
    @Pramodi328 13 วันที่ผ่านมา +88

    ඇත්තටම අනුහස් ට සමාධි ගැන තේරෙන්නෙ ම නැද්ද ?😅ටියුබ් ලයිට් ම තමා කිව්වත් වගේ🙄

    • @ranganapathmasiri4600
      @ranganapathmasiri4600 13 วันที่ผ่านมา +3

      අපිටත් එහෙම කියන්න කවුරු හරි හිටියා නම් ටියුබ් ලයිටි වෙන්නෙ නැ නෙ 😏

    • @Pramodi328
      @Pramodi328 13 วันที่ผ่านมา

      @@ranganapathmasiri4600 ඔයාව දැක්කෙ හුග කාලෙකින්😅

  • @IsharaPremathilaka1-gr5mm
    @IsharaPremathilaka1-gr5mm 13 วันที่ผ่านมา +36

    පරණ මියුසික් එක ඇහුනම එ කාලෙ කතාව මතක් වෙන්නෙ කාටද......

  • @chalith177
    @chalith177 13 วันที่ผ่านมา +11

    රෑ එපිසෝඩ් එක පහුවදා උදේ නැගිටලා ලැට් එකේ බොකක් දාන ගමන් බලන අය කවුද ඉන්නෙ 🗿

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 13 วันที่ผ่านมา +12

    සමාධි කියන්න වගේ අනුහස් ටියුබ් ලයිට් එකකට වඩා හපන් 😂😂 පත්තු වෙන්න ගොඩක් වෙලා යනවා

  • @mtnmtn67968
    @mtnmtn67968 13 วันที่ผ่านมา +10

    අනුහස් ❤🙈😍 සමාධි ❤ 😍🙈
    මේකනම් ටියුබ් ලයිට් එකක් නෙවේ ප්‍රෙට්ටල් මෙක්ස් ලාම්පුවක් 😁🤭😅❤
    අනුහස් ගෙ චරිතය තවත් හොඳින් ලස්සනට ලියවෙනව නම් අනුහස් සමාධි ආදර කතාව ශක්තිමත්ව ගොඩනැගෙනව නම් මේ කතාව මීට වඩා ගොඩක් ආදරණීය වේවි...ලස්සන වේවි... කිව්වට පලක් තියේයැ😒😒

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 13 วันที่ผ่านมา +34

    අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gs1qw7hr2i
    @user-gs1qw7hr2i 13 วันที่ผ่านมา +14

    ආදරෙයි කියන්න සමාධි .අනුහසානම් ඕක ලොවෙත් කියන්නෑ.ටියුබ් ලයිට්ම තමයි

  • @SRIYTHNISRIYTHNIEGODA
    @SRIYTHNISRIYTHNIEGODA 13 วันที่ผ่านมา +10

    අනුවස් සමදි ඉන්න කොට ගොඩක් ලස්සනයි

  • @AmilaJyantha
    @AmilaJyantha 13 วันที่ผ่านมา +5

    ආදරෙයි මයික්

  • @PataliBandara
    @PataliBandara 13 วันที่ผ่านมา +15

    පෙට්‍රල් දැම්මටවත් පත්තු වෙන එකක් නැ😅

  • @Shanikamadumali848
    @Shanikamadumali848 13 วันที่ผ่านมา +15

    සහන් අයියව ඕනේ❤❤❤❤❤❤ 😢😢😢😢

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 13 วันที่ผ่านมา +13

    සමාධිනෙ අනුහස් පස්සෙ යන්නෙ 😂

  • @ThariyaMinor
    @ThariyaMinor 13 วันที่ผ่านมา +7

    සමාධියි අනුහසයි නිසා නැගලා යන කතාව අනුහසාගෙ බබා පාට් දාලා කතාව එපා කරවන්නෙපා එදිරි සීයෙ. කතාව අදින්න තේරෙන්නේ නැත්නම් සුපිරි පීක් කොටස් ටිකක් දාලා, කතාව 500න් විතර ඉවර කරලා 😉 season 3 කියලා ඕනෙනම් ජෙගාගෙ කතාව දාන්න පිස්සු කෙලින්නේ නැතුව

    • @KaviMinor
      @KaviMinor 12 วันที่ผ่านมา +2

      ඒක නම් ඇත්ත එදිරි සීයෙ... මේ කතාව බලන්නෙත් අනුහසුයි සමාධියි නිසා විතරයි.. ඒකත් විනාස කරන්නෙපා 🫠

  • @parami2021mi
    @parami2021mi 13 วันที่ผ่านมา +8

    Ammala dennage ekathuwath lassanai❤❤

  • @fathimazahra1334
    @fathimazahra1334 13 วันที่ผ่านมา +13

    Samathi Anuhas Ayyage 100 okkoma ekathu karala lassanata mokah hari karai tha thannee❤🌝😅

  • @pathminippp9396
    @pathminippp9396 13 วันที่ผ่านมา +30

    Ada dennama nil pata adala lassanai

  • @kaveeshanethmin6613
    @kaveeshanethmin6613 13 วันที่ผ่านมา +5

    සමාධි මයික shirt ekk ඉල්ලද්දි කෙල්ලෝන්ගෙ ඇදුම් විතක් තියන එහෙකට යනව කියල ගිහින් අනුහසාට shirt ගෙනත්😂😅

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 13 วันที่ผ่านมา +22

    A❤ S ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Renukapawani
    @Renukapawani 13 วันที่ผ่านมา +10

    Raween 👌❤🙊🙈

  • @nimeshanimesha760
    @nimeshanimesha760 13 วันที่ผ่านมา +5

    Anuhas ❤❤❤samadi

  • @udayabindusumanasekara2331
    @udayabindusumanasekara2331 13 วันที่ผ่านมา +6

    මේකත් නිකම් බොරැවට ඇඳගෙන යනව.

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 13 วันที่ผ่านมา +10

    Awu awu Ada dennage lassanai

  • @KasunPuspkumara
    @KasunPuspkumara 13 วันที่ผ่านมา +5

    ❤️❤️

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 13 วันที่ผ่านมา +12

    😊😊😊😊😊😊❤❤❤❤❤❤

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 13 วันที่ผ่านมา +6

    Api oyala dennata godak godak godak adarei..............adarei.............sama and Anu I love you

  • @SugandikaJayarani
    @SugandikaJayarani 13 วันที่ผ่านมา +20

    Oya dennanam hodata galapenawa❤❤❤❤❤. Samadi❤anuhas

  • @tharangaperera5189
    @tharangaperera5189 13 วันที่ผ่านมา +11

    අනුහස් ❤️ සමාධි කවදාද එදිරියෝ ආදරය කරන්නේ .. තව episode පන්සීයක්වත් යයි වගේ 🤔🤔🤔

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 13 วันที่ผ่านมา +2

    Lassanai ❤

  • @user-jd6bn5jy3t
    @user-jd6bn5jy3t 13 วันที่ผ่านมา +2

    සමාදි ඇයි දන්නෙ නැ නේද 100 කොල එකතු කරගන්නෙ 🤭

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 13 วันที่ผ่านมา +7

    Menika sama oya ragapana aththatama harima lassanai kiyanna wachana nehe

  • @AsheanAshean
    @AsheanAshean 13 วันที่ผ่านมา +3

    මරික් අයි⁣යෙ 😂😂

  • @AmilaKasun-ge5tz
    @AmilaKasun-ge5tz 13 วันที่ผ่านมา +5

    Ada ලස්සනයි ❤❤❤❤❤

  • @madhurakakaushal2856
    @madhurakakaushal2856 10 วันที่ผ่านมา +1

    අලුත් දෙයක් ගියානම් හොදයි නේද.දවස් ගානක් ගියත් එකම ටික යන්නෙ 🙂

  • @Lotus_Osaka20
    @Lotus_Osaka20 13 วันที่ผ่านมา +3

    Season 2 nam hodai ❤

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 13 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 13 วันที่ผ่านมา +8

    Api dewani inima balanne Anu .....sama.....nisai

  • @user-uy3es3oo5s
    @user-uy3es3oo5s 13 วันที่ผ่านมา +3

    අනුහස් කේල්ලේක් ළු අඩෝ🤣🤣🤣🤣🤣😂😂😆😆😆

  • @user-wm8hu4xm4h
    @user-wm8hu4xm4h 13 วันที่ผ่านมา +6

    අද කතාව ලස්සනයි .❤️🥰

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 13 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 13 วันที่ผ่านมา +5

    Adarei ape bonikkie and bonikka Anu sama

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 13 วันที่ผ่านมา +4

    Samadi and anuhas mehi Sri Lanka api oyala dennata harima adarei

  • @samanthaliyanaarachchi4498
    @samanthaliyanaarachchi4498 10 วันที่ผ่านมา

    මේ බලු කතාව එපා වෙනව.එකම තැන පල් වෙන ලබ්බෙ කතාවක්.මේ හදපු බූරුව මේ කතා එකම තැන පල් කරල් එපා කරනව.මුලදි බලන්න පට්ට ආසයි.දැන් නම් දවස් ගානකට පස්සෙ බලන්නෙ.

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 13 วันที่ผ่านมา +7

    Mage adaraniyama coupal eka

  • @chamilishika5812
    @chamilishika5812 13 วันที่ผ่านมา +7

    Anuhas samadi ❤

  • @jongen7797
    @jongen7797 13 วันที่ผ่านมา +3

    Samadi snuhas❤❤❤❤❤❤❤❤

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 13 วันที่ผ่านมา +6

    😊😊😊😊❤❤❤❤❤❤❤

  • @sadunilakmali6628
    @sadunilakmali6628 13 วันที่ผ่านมา +3

    Samadhi hamadama anuhaslage gedramane.😆

  • @supersuduputha
    @supersuduputha 12 วันที่ผ่านมา

    අනුහස් සමාධි කතාවෙ ඉන්නවා කියන්නේ ....කතාවම ලස්සනයි ......සමාධි ..ආදරෙයි ඉතිං 😂

  • @janulpunsith-ok9zm
    @janulpunsith-ok9zm 13 วันที่ผ่านมา +5

    podu eke priyawa maruwe jegan nede?

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 13 วันที่ผ่านมา +2

      ඔව් ප්‍රියාගෙ අයියට හිටියෙ ජෙගන්.

  • @user-vd6sx3xo4f
    @user-vd6sx3xo4f 13 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊

  • @PiyanthaDissanayakeDissa-tn7om
    @PiyanthaDissanayakeDissa-tn7om 13 วันที่ผ่านมา +10

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kaminiillangakoon9947
      @kaminiillangakoon9947 13 วันที่ผ่านมา

      එදෙනවා වෙඩිය් එකම දේ නෙවත නෙවත කියනවා

  • @KaushalyaGayani-cl7lt
    @KaushalyaGayani-cl7lt 13 วันที่ผ่านมา +3

    ❤️❤️❤️❤️

  • @tjsactrc1224
    @tjsactrc1224 10 วันที่ผ่านมา

    Kathawa balanna newei awe, twamath balana unta hena gahapan kiynna awe.

  • @chamathsathsara-uk6vn
    @chamathsathsara-uk6vn 8 วันที่ผ่านมา

    Eeee ton eka maru

  • @nsfashion9140
    @nsfashion9140 13 วันที่ผ่านมา +3

  • @kumarakasthuriarachchi3527
    @kumarakasthuriarachchi3527 12 วันที่ผ่านมา

    දැන් කීපාරක් සමාධි කිව්වද ආදරෙයි කියලා..අනුහසාට....ඒත් මේ තොත්ත බබාට තේරෙන්නේ නෑනේ....ගොන් ලියන්නයි, ගොන් අධ්‍යක්ෂක යයි තමා ඉතින් 🤣😂

  • @sithumherath3006
    @sithumherath3006 13 วันที่ผ่านมา +3

    🖤

  • @yhgg6850
    @yhgg6850 13 วันที่ผ่านมา +2

    Anuhas ❤❤samadi adarei

  • @_positive_vibes_2
    @_positive_vibes_2 13 วันที่ผ่านมา +3

    අනුහස් ❤️

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 13 วันที่ผ่านมา

    Budusaranai parissamata weda karanna idiriyatath oyala dennata wenath dramas walin Pi atharata enna kiyala api prarththana
    Karanawa I love you ......bohoth ......bohoth sukuriya

  • @RUSHZER.
    @RUSHZER. 13 วันที่ผ่านมา +2

    💗

  • @rdsunitha3345
    @rdsunitha3345 13 วันที่ผ่านมา +1

    Anuhas tube lite thama naththam samadi gana therenna epai😂❤

  • @pawanchamika6488
    @pawanchamika6488 12 วันที่ผ่านมา +1

    Ranajeewage kotas skip karana aya ko man wage

  • @pradeepkumara1014
    @pradeepkumara1014 13 วันที่ผ่านมา +1

    👍

  • @lahiruridmal3173
    @lahiruridmal3173 9 วันที่ผ่านมา

    පිරිමි ඇඳුම් නැ කිවෙ එකෙ එහෙනම් 😂

  • @sinhalmove1215
    @sinhalmove1215 13 วันที่ผ่านมา +2

    Anuhas wagee weddo t20 wc ekat n 😒

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q 12 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @samyalathawanisingi7824
    @samyalathawanisingi7824 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 13 วันที่ผ่านมา +5

    Aththatama anuhasta gelpena ekma kena samadi beauti couples

  • @shashikalaranaweera5196
    @shashikalaranaweera5196 13 วันที่ผ่านมา +1

    දැන් සමාදි office යන්නේ නැද්ද

  • @vihangamax-yl1of
    @vihangamax-yl1of 12 วันที่ผ่านมา

    Deweni inimata asa kattiya me paththata🤣🤣🤣