සුන්දර වැනීසියට ගිය පළවෙනි දවස | Most Romantic City In The World | Venice Italy | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 137

  • @thiliniravihansi3594
    @thiliniravihansi3594 2 ปีที่แล้ว +4

    Most interesting part in this vedio is yours love...it's more romantic than venice😍( you're so cute akka😊)

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +1

    Akka godaaaaak godaaaaak godaaaaak godaaaaak godaaaaak godaaaaak godaaaaak ලස්සනයි ane huruthl akka❤❤❤ oyala dennat godak adrei budusarani prissamin inna

  • @SaduniHansima
    @SaduniHansima 2 ปีที่แล้ว +3

    Anee harima lassana video ekak ....oyala dennata godaak adareiii ...

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි ...❤❤❤😘 අපිත් ගොඩක් ආදරෙයි ..❤ බුදු සරණයි 🙏

    • @SaduniHansima
      @SaduniHansima 2 ปีที่แล้ว +2

      😘😘😘😘😘 oyala dennatath budu saranaiii

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      @@SaduniHansima ❤❤

  • @malithlakshitha2414
    @malithlakshitha2414 2 ปีที่แล้ว +2

    Godak lassanai aiye akke video eka..parissamen inna budu saranai😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godak sthuthi Malliya ...❤😘 oyath parissamen sathutin inna ..Budu saranai 🙏

  • @davidemanjula7798
    @davidemanjula7798 ปีที่แล้ว +1

    thank you for your vidioes

  • @madukahemamali2481
    @madukahemamali2481 2 ปีที่แล้ว +1

    Marama lassanak akkiyo

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ..❤❤😘

  • @rukmalisilva5125
    @rukmalisilva5125 2 ปีที่แล้ว +1

    ලස්සනට වේඩියෝ එක කරලා තියෙනවා.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ...❤❤😘

  • @ayeshalakumari4804
    @ayeshalakumari4804 2 ปีที่แล้ว +1

    Harima lassanai akke. 💯 ta 💯 k gelapeemak tiyenne akke aiyata oyatai. Maarama lassanai. Thank you akke. Hemadamath me wage lassana dewalma vitharak oyalata balanna dakinna lebenna mn prarthna kranawa. Ethakota apitath puluwan akke a hemadema vidinna. Budu saranai. Adarei

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ නංගා මේ ලස්සන ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි ..... 🥰❤❤🙏 ඉස්සරහටත් අපි දෙන්නා යන හැම ලස්සන තැනකටම ඔයාලවත් එක්කගෙන යනවා.... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +3

    ❤️💙💙
    ආදරණීය වැනීසියේ...
    ලස්සන චාරිකාවක් ..
    එක්ක යන්න වෙන කැපවීමට ස්තූතියි වේවා..
    ජයෙන් ජය වේවා...💙❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ...... ජයවේවා ❤❤❤❤❤🙏🙏

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว +1

    හරිමලස්සනයි .thank you අපිටත් මෙි දේවල් පෙන්නනවට.බුදුසරණයි පරිස්සමින් ඉන්න .

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි..❤😘 බුදු සරණයි 🙏

  • @roshanivikramasinha3822
    @roshanivikramasinha3822 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන වීඩියෝ එකක් පුතේ ඒ වගේම ඔය දෙන්නත් ගොඩක් ලස්සනයි ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අම්මේ.....🙈😘😘😘❤❤ ආදරෙයි ගොඩක් ..❤❤. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 🙏

  • @Dismigamage
    @Dismigamage 2 ปีที่แล้ว +5

    අක්කගෙ හිනාව...🙈♥️😘😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      🙈🙈🙈 Thank you Nangi...❤❤❤❤😘😘😘

  • @ireshamendis2247
    @ireshamendis2247 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නංගි God bless!!!!🌸🌸🌸🌸🌸

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කේ .. ❤❤😘 God Bless..🙏

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයී😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .....❤❤😘

  • @susa1974
    @susa1974 2 ปีที่แล้ว +3

    Wow 😳😳

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Thaththe ..❤❤😘

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +4

    වැනීසිය නම් පට්ටම ලස්සනයි අනේ 😍. ඇත්ත වශයෙන්ම කියනව නං Video එක දිග මදි 😩. එහෙම කියද්දි මාව මරාගෙන කන්න හිතෙනව ඇති අයියට 😅. Edit කරන්න විදින වේදනාව කකුලෙ සුලැගිල්ල මේසෙ කකුලකවත් වද්දල ගන්න බෑ 🥴. සුපිරි ඈ Video එක ආයෙ Next Level 👌💯. අක්ක සතුටින් කියන්නෙ අයිය ඊටත් වඩා සතුටින්. ඔය දෙන්න සතුටින් Video එකේ ඉන්නව කියන්නෙ අපිටත් නොදැනී අපිත් සතුටින් video එක බලන ටික වෙලාවෙ හරි. දිගටම යමු අක්කේ අයියේ මේ වගේම තව ලස්සනට Videos කරමු. ඊළඟ Video එක දානකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ. හැමදාම මේ වගේම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🥰. Love You සදූ අක්ක & දනූ අයිය 😘❤💯. පරිස්සමින් ඉන්න. මිසයිල එහෙම කැරෙකෙනවා මේ දවස් වල 🚀 😂. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි මල්ලි ආදරණීය comments වලට ❤❤ ඊළඟ video එක වැඩිපුර ගේන්නම්කො.... 😍 ඔයාටත් ගොඩාක් ආදරෙයි ... පරිස්සමෙන් ඉන්න. ❤ බුදු සරණයි 🙏

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@Giorno23 "behind the scenes" ටිකක් එහෙම තිබ්බනං තවත් මරැ. අපිත් ඔයාල දෙන්නට ගොඩාරියක් ආදරෙයි ඉතිං. මේ දවස් වල කල්පනාවෙන් හොදද පුටින් මාම පිස්සු නටනවා. කොයිවෙලේ තෑගි බෝග දෙයිද කියන්න බෑ. දැන් ඉතිං ඔය දෙන්නත් ගෙදර බත් වගේ තමා. 🤗🥰😘❤💯

  • @dinithij
    @dinithij 2 ปีที่แล้ว +1

    wooowww akkii lssnaiiii video eka😍❤️marama asa hthuna apitath ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Godak Stuthiii Nanga ❤❤ Much Love 😘😘

  • @priyadarshanimeealla3834
    @priyadarshanimeealla3834 2 ปีที่แล้ว +1

    harima lassanaiiiiii budu saranai

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ...❤😘🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      බුදු සරණයි 🙏

  • @krishanthishamali8889
    @krishanthishamali8889 2 ปีที่แล้ว +1

    Beutifull

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much ❤❤

  • @thilinimadhushika7241
    @thilinimadhushika7241 2 ปีที่แล้ว +1

    Me akki aiya oyata,wada godak wadimal nisa adarei godaaaaak neda oyata
    Ehema maru ane 😘❤
    Sathutin inna hamadama hode☺️😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ඔව් මගේ මහත්තයා ගොඩාක් ආදරෙයි මට...❤ ගොඩාක් ආදරෙන් බලාගන්නවා මාව..❤ ඔයත් සතුටින් ආදරෙන් ඉන්න හැමදාම .. බුදු සරණයි 🙏

  • @tinishasachini6725
    @tinishasachini6725 2 ปีที่แล้ว +3

    Amazing video ❤️❤️ Be safe akki and aiya

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga..❤❤😘 tc

  • @pasindusenanayake1179
    @pasindusenanayake1179 2 ปีที่แล้ว +1

    Ammo Videography nam mru aiyye 😍❤️😇ලස්සන vlog එකක් 💖

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මල්ලි ..❤❤😘

  • @randiathapaththu5394
    @randiathapaththu5394 2 ปีที่แล้ว +1

    Matching couple.lovely couple.oylta budu saranai

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much ...❤❤😘 Budu saranai 🙏

  • @rupikaperera1512
    @rupikaperera1512 2 ปีที่แล้ว +1

    Oyalawa dakkahama mata hari sathutak danenawa.cute couple.god bless both of you.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි ..🙈❤😘 හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ..බුදු සරණයි 🙏

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 2 ปีที่แล้ว +2

    Lovely vlog as usual.. ❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you so much Brother ...❤❤😘

  • @himashagunaratne4957
    @himashagunaratne4957 2 ปีที่แล้ว +1

    beautiful

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga ..❤❤😘

  • @isankarajasooriya1420
    @isankarajasooriya1420 2 ปีที่แล้ว +1

    Mama 100 veni comment aka.හරිම ආසයි oyalage vlogs බලන්න .god bless

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට .... ❤❤😘 God bless 🙏

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 2 ปีที่แล้ว +1

    අනේ නංගි හරිම සතුටින් ඉන්නේ.❤️❤️🤗 අදත් විඩියෝ ගොඩක් ගොඩක් ලස්සනයි .පරිස්සමින් ආදරේන් ඉන්න.බුදුසරණයි ඔයාල දෙන්නට

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අයියේ ...❤❤😘 ඔයත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @tharushifernando5434
    @tharushifernando5434 2 ปีที่แล้ว +3

    Loving Aiya & Akka ❤ Be safe 😷. May God bless you !

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you Nanga .. ❤❤😘 Be safe and God Bless you too 🙏🙏 Much Love ❤

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi5128 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි 😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලි ...❤😘

  • @mallkanthinanayakkara9689
    @mallkanthinanayakkara9689 2 ปีที่แล้ว +2

    Wow😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much..❤❤😘

  • @kavinduwickramasekara4520
    @kavinduwickramasekara4520 2 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නා වයසට ගිහින් ඉන්න කාලෙක මේ videos ආයෙත් බලද්දි මාර සතුටු හිතෙයි නේද? 🤩

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත .... අපි මේ Channel එක පටන් ගන්න ලොකුම හේතුවත් ඒක 😍❤ දැනටත් අපි මේ videos බලලා ගොඩාක් Enjoy කරනවා 😊❤

  • @apieceoflove8173
    @apieceoflove8173 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ ආසාවෙන් බැලුවා නංගි,හැමදාම සතුටින් ඉන්න🥰❤️🌷

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අක්කා සතුටින් බැලුවනම් එච්චරයි අපිට ඕනේ...❤😘 ගොඩක් ස්තූතියි ...❤ සතුටින් ඉන්න බුදු සරණයි 🙏

  • @uniquecommerce5482
    @uniquecommerce5482 2 ปีที่แล้ว +2

    Apith heena dakinawa aiye 😍😍😍😍😍😍😍 gdk laasanai

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා අපි දෙන්නා ප්‍රාර්ථනා කරනවා මල්ලි ...❤❤😘 ගොඩාක් ස්තූතියි ..❤ බුදු සරණයි 🙏

  • @sandunirandima6421
    @sandunirandima6421 2 ปีที่แล้ว +1

    අනේ.. එහෙ ගොඩාක් ලස්සනයී...❤️ අක්කත් ගොඩාක් සතුටින් ඉන්නෙ . සතුට දෝරේ ගලනවා වගේ..කතා කරද්දි තේරෙනවා ඒක..😂😂😂 අයියගෙ කොන්ඩේ 😁👌... Thank youu අක්කි අයියා අපි නොදැකපු ලස්සනම දේවල් අපිට ගොඩාක් ලස්සනට පෙන්නනවට...❤️ ගොඩක් ආදරෙයී..🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි පැටියෝ ❤❤ කොහොමද Xms ,හොදට කලාද ?

    • @sandunirandima6421
      @sandunirandima6421 2 ปีที่แล้ว +1

      @@Giorno23ඔව් අක්කේ exam එක කරා හොඳට..😁😁 දැන් ඉතින් ගෙදරට වෙලා ඉන්නවා...😋🤗

  • @hashininimnadilokuliyanage133
    @hashininimnadilokuliyanage133 2 ปีที่แล้ว +2

    Lovely Couple ♥️ Stay safe & happy😍Keep going💫🤛

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      Thank you so much Nanga ..❤❤😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ..බුදු සරණයි 🙏

  • @buddhipriyamadhavie6162
    @buddhipriyamadhavie6162 2 ปีที่แล้ว +1

    නියමයි අක්කි 😍 මන් ආසයි ඔයාලා දෙන්නට❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි නංගා .... ආදරෙයි ගොඩක් ❤❤🥰 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @roshika7155
    @roshika7155 2 ปีที่แล้ว +2

    Beautiful couple ❤️ budusarenai ♥️♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you ❤❤😘 Budu Saranai 🙏

  • @lifestylewithsanju5594
    @lifestylewithsanju5594 2 ปีที่แล้ว +1

    wow ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much..❤❤😘

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +1

    Beautiful. God bless you all ❤ 🥳

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much..❤😘 God Bless you..🙏❤

  • @vimukthilakmal3100
    @vimukthilakmal3100 2 ปีที่แล้ว +2

    😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘

  • @janu5077
    @janu5077 2 ปีที่แล้ว +1

    Supe👍, from🇨🇭,, jaffna,

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much...❤❤😘

  • @teamouse7128
    @teamouse7128 2 ปีที่แล้ว +1

    Halloo kohomada oya wagema presenter kenek innawa swarnawahinye video eka lassnai

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee Godaaak Stuthiii ❤❤😘😊😊

  • @raviprasath3580
    @raviprasath3580 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි අක්කි. මායි mahaththayai දෙන්නම ඔයාලගේ වීඩියෝ බලනවා.. ගොඩක් ආසාවෙන්.. අපිට එන්න beriunath awa wage denenawa..i love you akki...oyala දෙන්නටම..lankawata awama apiwa balala yanna enna..godak ආදරෙයි

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee godaak stuthii nanga ..... apitath one eka tamai oyalatat api yna hama tanakma pennala sathutu karanna..... aniwaryenma ennam ...🙈🙈🙈 parissamen inna බුදු සරණයි 🙏 ❤❤❤😘😘

  • @nethulidinethsa9784
    @nethulidinethsa9784 2 ปีที่แล้ว +2

    Ane akki oyage konde marama lassanai... kohomada ochchcara digata konde wawa gaththe kiyala kiyanna puluwanda ♥️♥️🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      Thank you නංගා .... අනේ කියන්නම්... 😊 scl යන දවස් වල ඉදන් කොන්ඩෙ වැව්වෙ... oil treatment කලා ... ❤❤ හැමදාම නෙමෙයි හැබැයි 🙈

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      හිසට හාතාවාරිය කොළද, පයට කචු වැල් බචු කොළද තබා ලිප්ගල් තුනක් ගෙන ගිනි අවුලවා වරැවක් කිරිකොරහ නර්තනයේ යෙදී වට 108 ක් කැරකී තනි කකුලෙන් සිටගෙන ඔයිල් ටිරිට්මන්ට් කරනු මැනවි.
      තෙලට අවශ්‍ය ද්‍රව්‍ය:- ගොක්කොළ, මටවෑර වැටමාරකොළ, ජපන් ජබර, වලස් තෙල් මේස හැදි 2 යි. (පත අට සට පට සලු පට එකට හිදවා ගණිකොණ දිසාව බලා ඉහමුදුනේ තබා චම්ප කල්‍යාණියට අයත් කේෂ කල්‍යාණියේ ගන්වනු මැනවි) 😁

    • @nethulidinethsa9784
      @nethulidinethsa9784 2 ปีที่แล้ว +1

      @@Giorno23ane akka use oil wargayath kiyannakoo ... me dawas wala mage konde godak yanawa 🥺🥺

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      @@nethulidinethsa9784 nanga man gawe Amla oil eka mata eeka tattha ewwe rata idan man hitanne eeka lankaweth thiyanawa (AMLA kiyala gold label ekak thiyenawa side eke original kiyala gahala )

  • @dimithriamasha967
    @dimithriamasha967 2 ปีที่แล้ว +2

    ♥️😍♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘😘

  • @sethmiabeysingha5818
    @sethmiabeysingha5818 2 ปีที่แล้ว +1

    අක්කි මගේම අක්කි උනානම් කියල හිතුන මට අද🥺 Love you akki බුදුසරණයි. පරිස්සමින් ආදෙරෙන් ඉන්න ❤️🙊😙

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      දැන් මම ඉන්නවනෙ නංගාට...❤😘 ආදරෙයි ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +3

    මම ආසම එහේ Architecture එකට,.මාර ලස්සනයි 😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ඔව් අක්කේ එහෙ හිතාගන්න බැරි විදිහට හැම දෙයක්ම පිහිටලා තියෙන්නේ.. හරිම ලස්සනයි .. ගොඩාක් ස්තූතියි අක්කේ..❤❤😘

  • @veena_98
    @veena_98 2 ปีที่แล้ว +1

    Harima lassana couple akk akkai ayyai ❤️ mulinma baluwe love story q$a vedio aka ada. Ithn harima shok vedios , akkanm harima shoi cute babek wage ❤️ wish karanwa akkatai ayyatai, hama dream akakma success wenna kiyala. ❤️ ❤️ ❤️ Anddd nw im huge fan of yours
    ❤️ ❤️ ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Wowww ...... ගොඩාක් ස්තූතියි නංගා 🙏....හිතට ගොඩාක් සතුටුයි මේ comment එක දකිද්දී 😍, ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ❤❤ Much Love 😘

  • @gnnim09
    @gnnim09 2 ปีที่แล้ว +1

    ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘😘

  • @shamandivaas
    @shamandivaas 2 ปีที่แล้ว +2

    ❤❤😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ❤❤❤😘

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    සෙල්ලිපි ටයිම් 😁.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      🙈🙈🙈🙈 දැන් තමයි සෙල්ලිපි ටික කියවන්න හදන්නේ .. ටිකක් පරක්කු වුනා අද මල්ලි ...❤❤😊😘

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@Giorno23 ආ කමක් නෑ 😁. සෙල්ලිපිය අඩුකරල කියන්නෙ. පොඩ්ඩක් වැදගත්ව ඉන්න ඕනෙ 🙊😸 බෝපැලේ වගේ ඉන්න ඕනේ 😇

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    මගෙ අම්බේ කාමරේ ඇතුලට යන්න තියෙන විදිහ. සිහියක් පතක් නැතුව ආවොත් එහෙම පඩිපෙළෙන් පෙරලිලා අතපය හතර කොම්බුව දිග ඇරිය වගේ තියෙයි 🥴. මම හිතන්නෙ ඔය හෝටලේ වැඩ කරන අය බොස්ගෙන් අහන්න ඇති "පඩි" වැඩි කරන්නෙ නැද්ද කියල. හරි හොද බොස් කෙනෙක වෙන්න ඕනෙ ඕකෙ අයිතිකාරයා 🤭. කාමරේ මාරම ලස්සනයි ඒක නම් පිස්සුවක් 😍. වැනීසියේ මෝහිනී එක්ක නේද photo එක ගත්තෙ 👻. වෙස් මූණු 🎭 වල ලස්සන 😍. බෝට්ටු ටික ගගේ පාවෙන තොරණ වගේ.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ඔව් මාර ලස්සනයි එහෙ හැමදේම වෙනස් විදිහකට තියෙන්නේ ❤❤ ඔව් ඔව් මෝහිනී එක්ක තමයි pic එක ගත්තේ... 😂😃 ❤

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@Giorno23 වැනීසියේ මෝහිනී 👻

  • @nethusdiary4840
    @nethusdiary4840 2 ปีที่แล้ว +1

    Lovely couple 😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you Akke....❤❤😘😘

  • @travelwithshasha321
    @travelwithshasha321 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි නේද .අපිත් දවසක එනව බලල යන්න හරි 💗

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ඔව් ඇත්තටම මාරම ලස්සනයි ..❤ අනිවාර්යයෙන්ම ඇවිත් බලන්න ..❤😘

  • @malshapathirana5611
    @malshapathirana5611 2 ปีที่แล้ว +1

    Anee oylnm hrima shooiiiiiii

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee .... godaaaakk stuthiii 😘❤❤

  • @viralxyz259
    @viralxyz259 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකෙත් අක්ක ගොඩක් වෙනස් කලින් ඒවට වඩා.අයියෙ මේ වෙස් මාරු කරන අක්කා කොහෙන්ද හොයාග්ත්තෙ මටත් ඒ වගේ කෙනෙක් ඕනි 😉

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      😃😃 aa ehemada ❤❤

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    හායි මෙයාල දෙන්නා 😁

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      හායි මල්ලියා ...❤❤😘

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +2

      @@Giorno23 🥰🥰❤💯

  • @Amendafernando
    @Amendafernando 2 ปีที่แล้ว

    20k wenna lagai.ikmntma 1M gahanna puluvn wenna kiyl parthana karanava

  • @teamouse7128
    @teamouse7128 2 ปีที่แล้ว +1

    video ekak naddoooo aluth ekak heeee

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      එනවා එනවා අනිද්දට දානවෝ...❤

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    පටන් ගන්න ටික නිදි ඇදෙන් නැගින්ට ගමන් වගේ නේද කරේ. Wow Train එකේ ලස්සන 😍. අක්කගෙ 🙈 හිනාව තමා හිනාව. කට කනේ 🤭 ඉතුරු ටික ඉතින් කියන්න ඕනෙ නෑනේ 🙊 දත දත 🦷. සුරලොවකට ගියා වගේ. අයිය එක්ක වැනීසියට ගිය නිළිය කවුද 🤔 ? බෝට්ටු 🛶 වල ඩයිවර් උන්නැහෙල කවුද බෝයි එකේ හිරකාරයො සෙට් එක වගේ 🤭.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      නැගිට්ට ගමන් තමයි ගත්තෙ නිදිමතේ 😃😂 කව්ද බෝයි සෙට් එක වගේ තමයි 😃❤ ඇයි මල්ලි හිනාව අවුල් වගේද? 😂🙈

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@Giorno23 පිස්සුද අනේ ඒ හිනාවට ගහන්න හිනාවක් නෑ ඉතිං 😌💯. අක්කගෙ හිනාව නෑ කියන්නෙ මලගෙයක් වගේ මුලු video එකම. 🥰 නිළිය වගේ ඉන්නෙ.

  • @kaveenagandhari1964
    @kaveenagandhari1964 2 ปีที่แล้ว +1

    💖💖💖💖💖

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ❤❤😘😘

  • @pasindupoorna7641
    @pasindupoorna7641 2 ปีที่แล้ว +1

    😍😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @hasinijherath
    @hasinijherath 2 ปีที่แล้ว +2

    😍😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘

  • @sandeepanuwan7883
    @sandeepanuwan7883 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️