ලබන සඳුදා සිට Passport ප්‍රශ්නය ඉවරයි - කරගන්න බැරිවූ වැඩේ අපි කළා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ලබන සඳුදා සිට Passport ප්‍රශ්නය ඉවරයි - කරගන්න බැරිවූ වැඩේ අපි කළා
    #srilanka #newstoday #npp #cabinetdecisions #passport

ความคิดเห็น • 18

  • @danushkawelianga9935
    @danushkawelianga9935 3 หลายเดือนก่อน

    Driving license ප්‍රශ්නයක් විසඳලා දෙන්න

  • @chryshanianne5184
    @chryshanianne5184 3 หลายเดือนก่อน +3

    ටොම් පච. අපි රැයක්ම චාටර් වෙලා. පාස්පෝට් හදන්න මාසෙකට පස්සෙ දිනයක් අරන් ආවේ. එතන මිනිස්සු ගොඩා...ක් දුක් විදිනවා. දාරානිපාත වැස්සේ අපිත් ගොඩක් දුක් වින්දා

    • @Nadeesha-v5b
      @Nadeesha-v5b 3 หลายเดือนก่อน

      Koheda Colombo da

  • @danushkawelianga9935
    @danushkawelianga9935 3 หลายเดือนก่อน

    Driving license තාම නෑ ඒ ප්‍රශ්නයත් විසඳලා දෙන්න.

  • @LalithJayasingha
    @LalithJayasingha 3 หลายเดือนก่อน

    අපි ඔබ තුමා ලා ට ජන්ද දුන්න දැන් අපි ට පස්ට්පෝ ට් එක ගන්න බැ ඇයි අසරන අපි ට මේ හේ ම කරන්නේ

  • @DusanthaPriyankara
    @DusanthaPriyankara 3 หลายเดือนก่อน +3

    මේවා බයිලා තාම පොලිම ඉවර නෑ මම ගිහින් චාටර් වෙලා ආවෙ මාස පහක් හදන්න දාලා

  • @chamikakavishan5060
    @chamikakavishan5060 3 หลายเดือนก่อน

    විජිතයෝ වරෙන්කෝ පෝලිමට😂

  • @sagarika7036
    @sagarika7036 3 หลายเดือนก่อน +3

    රට ඉන්න අපේ පාස්පොටි ඉක්මනින් එවන්න නැත්නම් ගරාමා ගෙවන්න වෙනවා😢 ඔහොම උනාම තව පරක්කු වෙයි එහෙම උනොත් විසා ගන්නෙ කොහොමද 😮

    • @hanioman4265
      @hanioman4265 3 หลายเดือนก่อน +1

      එක ඇත්ත මගෙත් පස්පොට් එක දිලා මස තුනක් වෙනවා 😢😢😢

  • @McJayalal1964
    @McJayalal1964 3 หลายเดือนก่อน

    Kaiya witharai
    Pacha molak Jvp

  • @nelkairoshiniwickramasoory-z7h
    @nelkairoshiniwickramasoory-z7h 3 หลายเดือนก่อน +3

    Expire වුනු passport අලුත් කලා නම් තවත් ඉතුරු කරන්න පුළුවන් නේ

  • @Imashi123
    @Imashi123 3 หลายเดือนก่อน

    E passport ekatath one dan thiyana documents mada?

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 3 หลายเดือนก่อน

    Expired passport Wala pages thiyenawaban ay eka ganne naththe?
    Ganna mudale fanath baluwoth hondai neda

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 3 หลายเดือนก่อน

    Rawanawa K.a tayar gothayata sriye pon hark karala rata p.a dala nadu damnala dan sapada

  • @warsil3735
    @warsil3735 3 หลายเดือนก่อน

    😂😂😂 😂 ka loku deyakda dr harshala kaleeka eka dawasin dunna😂😂😂

    • @shanepereraedu
      @shanepereraedu 3 หลายเดือนก่อน

      එක දවසෙන් දුන්න එක තමයි රනිල් ගෝතයා VFS පටලවල නැති කරල දැම්මෙ. දැන් ඒක ආයෙ යතාතත්වෙට ගන්න බැරුව කරන්න බෑ කියල ඇද ඇද හිටපු එක තමයි ඒ ආයෙ recover කරගත්තෙ

    • @ceylonfishmart
      @ceylonfishmart 3 หลายเดือนก่อน

      buruwa ubalankaweda hitiye

    • @thruasela1553
      @thruasela1553 3 หลายเดือนก่อน

      😂😂😂 බොරු මර්සි දන්න එපා මෙය