තාම මාස 8 යි - සයිස් එක ලොකූයි - ගන්නවා නම් මෙන්න පැටව් | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ගන්නවා නම් මෙන්න පැටව් | Pet Talk
    THE CARTOON KENNELS - 0764288399

ความคิดเห็น • 154

  • @minushinayanathara
    @minushinayanathara ปีที่แล้ว +149

    සාරාංශය - මේ විඩියෝ එකේ ඉන්න කෙනාගෙ බල්ලො විතරයි කොලිටි..! අනිත් අයගෙ ලග අඩු ගානට ඉන්න පැටව් කොලිටි නෑ..මේ විඩියෝ එකේ ඉන්න කෙනාගෙ බල්ලො විතරයි හරියට විටමින් එක්ක කැම ගන්නෙ.. අනිත් අය ගාව ඉන්න බල්ලො කන්නෙ කරවල.. ඉතින් ඒ අයගෙන් අඩුවට ගන්නෙ නැතුව මේ අයියගෙන්ම ලක්ශ තුනක් දිල ගන්න කියල තමයි නොකිය කියන්නෙ 🥲

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +31

    පැටියෙක් හදන්න ආසයි මෙ යන විදිය අනුව පැටියෙක් ගන්න අමාරුයි 💜️💔

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ปีที่แล้ว +36

    බල්ලොන්ට විතරක් ආස අය කෝ😋❤️

  • @nimrokrish2025
    @nimrokrish2025 ปีที่แล้ว +60

    මුට පිස්සු... මගේ බල්ලා සාලයො හොදට අනලා වට්ටක්කා සහ කොල විතරයි දෙන්නේ.. උදේට පාන් බාගයක් එක්ක කිරි දෙනවා වේල් දෙකයි කන්නෙ .. මී හරකෙක් වගේ ඉන්නවා මුන්ගෙ පුහු මාන්නෙ සහ අලි ලොකු කම් විතරයි අන්නේකයි 😂

  • @NkCdemax
    @NkCdemax ปีที่แล้ว +17

    Canecorso ල ගැන නම් වැඩිය දන්නැ ඒත් i am a breeder, bloodline බලල දාන්නෙ කියන කවුරුවත් එහෙම කරන්නැ😅 කාලෙන් කාලෙට ප්‍රසිද්ධම බල්ලට cross කරනව එච්චරයි. Rottweiler ලගෙ එහෙම timit tor line එකෙ බල්ලො ගෙනත් හතර වටෙ වනනවා කිසිම වැඩක් වෙන්නැ උන් අනිත් line එක්ක සෙට් වෙන්නැ linebreeding විතරයි උන්ට සෙට් වෙන්නෙ. ඉස්සර තිබ්බ නැට්ට කපලා මාලෙ දාල හිටිය rottweiler බල්ලගෙ ගැම්ම දැන් නැ. රැලි වැටිච්ච නිදිකිරා වැටෙන බල්ලොනෙ ඉන්නෙ

  • @Uznk2586
    @Uznk2586 ปีที่แล้ว +17

    බුදු හාමදුරුවො දේශනා කරලා තියනවා සත්ව වෙළදාම නොකළයුතු ආර්ථික ක්‍රියාවක් කියලා😪

    • @AshVlogs_sl
      @AshVlogs_sl ปีที่แล้ว +2

      sadu sadu sadu

    • @malindaranshika4202
      @malindaranshika4202 ปีที่แล้ว

      @@AshVlogs_sl Salli denwanm ona ekk vikunanawa n
      e😅

    • @AshVlogs_sl
      @AshVlogs_sl ปีที่แล้ว

      @@malindaranshika4202 oya kanna tika genath denawa nam Gedarata wela innam ithin 😅 tharaha ganna epa bro joking 🙃

    • @jmjayarathna7455
      @jmjayarathna7455 ปีที่แล้ว +1

      @@AshVlogs_sl 😁😁😁 hama deyakma rakinta apota amaruyini nedha

    • @AshVlogs_sl
      @AshVlogs_sl ปีที่แล้ว +1

      @@jmjayarathna7455 😂😂 aththa aththa . Thamange eka rakinneth amaru eke neda bro ? 😅

  • @pasindumalaka8610
    @pasindumalaka8610 ปีที่แล้ว +12

    කොහොම market කලත් මිල අඩුයි දැන් රටෙ තත්වෙ එක්ක , අඩුවට විකුනන හැම සතාම කොලිටි නෑ කියන්නෙ බොරු කතා , ගොඩක් කොලිටි සත්තුත් අඩුවට යනව දැන්🙂

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 ปีที่แล้ว +9

    මගේ යාලුවෙක් ලග ඉන්නවා එයාට අවුරැද්දයී දැන්...මාසෙට එයාගේ වියදම 15000ක් යනවාලු..මට පැටියෙක් නිකං දෙන්නම් කිව්වා..එයා පැටියා අරං තීන්නේ ලක්ශ 3ට

    • @malithgonaduwa3281
      @malithgonaduwa3281 หลายเดือนก่อน

      uta pissu pakayata , internate walin balagena uuu utharadenawa

  • @movinduminimuthu4216
    @movinduminimuthu4216 ปีที่แล้ว +11

    Comment දැකලා කල කිරුනා 🙂 මම කියන්නේ නෑ හොදම පැටව් ඉන්නේ මෙයාගේ ගාව කියලා මම කියන්නේ හැම Breed එකකටම සතාගේ qulity ට වටිනාකමක් දෙන්න ඕන🙂

    • @AMINDU.
      @AMINDU. ปีที่แล้ว +3

      අනිවා
      මනුස්සයෙක් හොද කොලිටි බල්ලෙක් ලොකු ගානකට අරන් තව එ බල්ලට වියදං කරලා පැටවු ගන්නෙ අඩුවට දෙන්න නවෙ නෙ

    • @nero1264
      @nero1264 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත ඒ වුනාට එයා ගාව තමයි හොඳම puppy ල ඉන්නෙ
      අනිත් අයගෙ puppy ල quality නෑ කියන්න හොඳ නෑනෙ

    • @movinduminimuthu4216
      @movinduminimuthu4216 ปีที่แล้ว +1

      Eka piligannawa nero ❤️

  • @tharushkalakmal9615
    @tharushkalakmal9615 ปีที่แล้ว +13

    මූ නිකන් ගනන් කියන්නෙ මහ බල්ල එක්ක පට්ටි දාල මූ පැටව් බිහිකලා වගේනෙ😂😂 පීචං ඩැඩ කරල සල්ලි හොයන්න එපා පකෝ😂😂

  • @Romaceylon1993
    @Romaceylon1993 ปีที่แล้ว +17

    Congratulations senith brother ..
    ඔයාගෙ ගමන සාර්ථකම වේවා..
    ✔ දේ ✔ යට ❤🤙
    Welldone team pet talk & brother Ash❤

  • @tharinduakash-zh1nr
    @tharinduakash-zh1nr ปีที่แล้ว +16

    එයා බය වෙලා විකිනෙන් නැතිවෙය් කියලා 😂💔

    • @SahanKemitha-ng5ef
      @SahanKemitha-ng5ef ปีที่แล้ว

      විකිනෙන්නෙ නැති නිසි යාපනේ ඉදල ඇවිත් පැටව් ගෙනියන්නෙ.😂😂පලයන් තරිදු යන්න😂😮‍💨

  • @SahanKemitha-ng5ef
    @SahanKemitha-ng5ef ปีที่แล้ว +5

    මෙතන ලයින් අල්ලන හැමෝම විකුනන්නෙ කොලිටි නැති පැටව් නේද.80 000 චොර පැටව් ඉන්න අය නේද මේකෙ ලොකු ලොකු comment දැම්මෙ😂😂😂

    • @dogoHub
      @dogoHub ปีที่แล้ว +1

      සිරා බන් 😂වියදම් කරන්න බැරුව වැලලෙනව

  • @kungfupanda3438
    @kungfupanda3438 ปีที่แล้ว +4

    මේ cannel එකේ අයිති කාරයාගේ තාත්තාත් canecorso කෙනෙක්ද මන්දා..මු හිතන්නේ මු ගේ පැටව් ව්තරයි ලොකේ ඉන්නේ කියලා...btw im not mainting a cannel and i dont have a any affliation to a cannel.😊

  • @kdmaxsports-srilanka7577
    @kdmaxsports-srilanka7577 ปีที่แล้ว +6

    Doberman ගැන තව video එකක් කරන්නකෝ ❤

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +9

    කන්න දෙන්න ලක්ශ ගනන් යන්නෙ නෑ යකෝ 😂 අම්මෝ ටෝක් එක එයාගෙ..😂

    • @nero1264
      @nero1264 ปีที่แล้ว

      රත්තරන් කන්න දෙන්නෙ😂😂😂

  • @shenalfdo9762
    @shenalfdo9762 ปีที่แล้ว +13

    මූට මේ පැටව් ටික විකුන ගන්න වෙන්නේ නෑ 1000% සුවර්...මාස 8ක් වෙලත් මුගෙ පඩ ටෝක් වලට තමා මෙහෙම වෙලා තියෙන්නේ...දැන් ඉතිං කන්න දිදී ඉදපිය...බල්ලා😂

    • @nero1264
      @nero1264 ปีที่แล้ว +2

      පලවෙනි මුරේ ඔහොම තමා දෙවෙනි තුන්වෙනි මුරේ යද්දි ගෙදර බල්ලො විකුනගන්න බැරැව ඉතුරැවෙද්දි පඩ ශෝ ඉබේ නැති වෙනව😂😂😂

    • @dogoHub
      @dogoHub ปีที่แล้ว

      උගෙ ඉතුරු වෙලා නැ 😂

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว

      කට හින්දා නහිනවා 😂😂

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +5

    සත්ව වෙලදාම මහා බියකරු පාපයක්

    • @nocaption2024
      @nocaption2024 ปีที่แล้ว

      බියකරු සසර😮

  • @premasirihewage5687
    @premasirihewage5687 3 หลายเดือนก่อน

    මගේ ලගත් ඉන්නවා රොට්වයලර් කෙනෙක්, හැබැයි ඉතින් ඌට නම් දෙන්න ඕන ඉන්ජෙක්ෂන් ටික දුන්නා,වෙලාවට පනුබෙහෙත් දුන්නා,එච්චරයි,ඌ නිකන් පොඩි අලිපැටියෙක් වගේ

  • @kaveeshaperera6605
    @kaveeshaperera6605 ปีที่แล้ว +4

    Pet talk balanna patta asai eth meka තමයි mn dekka kethama baluma balu video eka

    • @PetTalk
      @PetTalk  ปีที่แล้ว

      E Ai e ??? 🥸🥸🥸

    • @rukshanjayashantha1242
      @rukshanjayashantha1242 ปีที่แล้ว

      Eka nam aththa, me porawa nam interview karanna epa channel eke, pora anith ayawa pahath karala sehenna katha karanne, me pora siyalla dath wage, a wagema rata panditha padaththalayek, a wagema aiya ahana prasna wediya ganan ganne ne, a wagema a ahana prasna walata unanduwen pilithuru denne ne, loku kamata a prasna walata hangagena pilithuru denne.

  • @yoshanmilinda2576
    @yoshanmilinda2576 ปีที่แล้ว +7

    😂😂😂😂 ආතල් දෙන්න එපා බන් අපිත් බල්ලෝ හදනවා උබේ බල්ලෝ නිකම් සෙල්ලම් බල්ලෝ වගේනේ මාර්කට් කරන්නේ 😂😂

    • @SahanKemitha-ng5ef
      @SahanKemitha-ng5ef ปีที่แล้ว

      උබ වගේ තචව දහයක් හිටියනං පැටව් 2000 ටත් මාකට් වෙයි😂😂බල්ලො බිරුවට කදු පාත් වෙන්නෑ බල්ලො

  • @devindanetsara8132
    @devindanetsara8132 ปีที่แล้ว +2

    Mat catoon kanel eken canicorso kenek ganna oni. O/L iwara wenakam inne haddanna.nattam padam karanna hitenne ne.aniwren mamat anagatedi kanel ekak danawamai🥰

  • @sheronperera954
    @sheronperera954 ปีที่แล้ว +5

    අරූගෙ මූන දැක්කම බල්ලො එපා උනේ මට විතරද 😂

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว +1

      උට බල්ලෝ නෙමෙයි සමනල්ලු ටිකක් හදන්න තිබ්බේ.😂

    • @amilachathuranga13
      @amilachathuranga13 ปีที่แล้ว

      Sirawata😂

  • @amilarandika9451
    @amilarandika9451 ปีที่แล้ว +4

    දැන් ලංකවට මේක විතරයි අඩු

  • @shandexxgaming4451
    @shandexxgaming4451 ปีที่แล้ว +4

    theway he looked at him when said no need calcium and vitamins and he said i give them 😅😅😅

  • @Samm1369
    @Samm1369 ปีที่แล้ว +1

    අවන්කවම සත්තුන්ට ආදරෙන් සලකනවා නම් පාරෙ දුක් විදින බව්වෙක් අරගෙන බලාගන්න. Don't use these innocent lives to make money.

  • @hashtagentertainment5709
    @hashtagentertainment5709 ปีที่แล้ว +16

    මේයා කොහොමද කියන්නේ පැටියෙක් අඩුවට ඉල්ලන කෙනාට සතාව හදන්නත් සල්ලි නැහැ කියලා මුන්ගේ බයිලා සතෙක් අඩු ගානට ගන්නේ ලොකු ගානක් එක පාර යට කරන්න අමාරු නිසා මිසක් සල්ලි නැති කමට නෙවෙයී මන් උනත් සත්තූ ගත්තේ අඩු ගානට මිසක් විකුණන උන් ගහන බයිලා වලට කියන ලොකු ගනන් වලට නෙවෙයි සතාව අරන් හදන්න ඔනී සල්ලි මාසෙන් මාසට වෙනස් වෙනවා මොනා සතා හැදුවත් මනුස්සයෙක් වියදම් කරන්න බැරි නම් අඩුවට තියා නිකන් වත් සතෙක් ගන්නේ නැහැ නේ උබලට සල්ලි තිබ්බාකියලා සල්ලී නැති මිනිස්සුව පහත් කරන්න එපා යකෝ ලැජ්ජ නැතුව මුන්ගේ ගෙවල් වල ලැගන් විඩියොත් කරන්වා නේ ලංකාවෙම් හොදම සත්තූ ඉන්නේ මු ගාව විතරයී වගේ කතාව.....සික්

    • @janindusansaka1243
      @janindusansaka1243 ปีที่แล้ว +2

      සිරාවට බන් මූ කියන විදියට උන් කියන්නේ සතාගෙ වටිනාකම කීයද ඒ ගානටම ගන්න ඕන කියලා සල්ලි නැති එක්කෙනා අඩු ගානටවත් සතෙක් ගන්නෙ නෑ උබ කිව්ව කතාවටනම් සම්පූර්ණයෙන් එකගයි මචන්

    • @nimrokrish2025
      @nimrokrish2025 ปีที่แล้ว

      සිරා කතාව ඔය පම්කයට මන්ද මෝල් එකයි බම්😅

  • @inshaff2
    @inshaff2 ปีที่แล้ว +2

    Great Malith

  • @lasinduarosha7354
    @lasinduarosha7354 ปีที่แล้ว +3

    👍

  • @ashanthikshana7370
    @ashanthikshana7370 ปีที่แล้ว +1

    Maru athal mala gedaraka naitak adinna niyama porak bro 🎉😊😊😮😂

  • @user-cj3zd6ix3o
    @user-cj3zd6ix3o ปีที่แล้ว +1

    panditha kariyek

  • @yaneesha
    @yaneesha ปีที่แล้ว +3

    🥰

  • @pasinduchamara1540
    @pasinduchamara1540 ปีที่แล้ว +3

    ❤❤❤

  • @lahirulakmal6624
    @lahirulakmal6624 ปีที่แล้ว +2

    ❤❤

  • @AmathUdantha-ez3jk
    @AmathUdantha-ez3jk ปีที่แล้ว

    Ape Balata oya mouth Denne na 3welama bath Denawa elolu. Masui Ekka wena mouth Denne na vitamin u urek wage Hadila in ne

  • @vidun3794
    @vidun3794 ปีที่แล้ว +1

    අද video එකනම් එච්චර හොද නැහැ, It seems like he is not a good breeder, Ill never get a puppy from him, කට වැඩී😕 btw rottweiler gana kiwwa kathaawanam ticac durata aththa, ee wunaata cane corso ta wadaa effective well trained rott kenek 😒

  • @pkyagaj
    @pkyagaj 2 หลายเดือนก่อน

    ගාන අඩු කරන එක බන් කාර් එකක් ගන්න ගියත් කියන එකනෙ මෝඩ chicken karaiya .සල්ලි පෙරේත කම

  • @shanikajayathilaka7841
    @shanikajayathilaka7841 ปีที่แล้ว +2

    Rottweiler video ekak dannako

  • @anjanajayampathi2763
    @anjanajayampathi2763 ปีที่แล้ว +3

    Ash ayyatath hina muge padi talk ahala 😂 18:12

  • @AK_cricketaroundtheworld
    @AK_cricketaroundtheworld ปีที่แล้ว +1

    Palayan ban yanna kana palenna denne,ube lokukama apita wadak na mata oya jathiye pataw dennek innawa laksha 5 ta dennawama ganne mu me kiyanawa wage kottekata 38000 yan na oi

  • @slleisurewithpets900
    @slleisurewithpets900 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Hasithasulochan332
    @Hasithasulochan332 9 หลายเดือนก่อน

    මේ පොර කයියක් ගහත් දි ආතල් නෑ ....

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว

    ඇමෙරිකන් බූලිල එක්ක කොසින් දාපු කේන් ක්රෑසො ඉන්නවනේද.හුගක් තැන් වල බල්ලො විකුනන්නේ රවටලා.අපේ රටේ බල්ලො මීට වඩා හොදයි

  • @lakiya847
    @lakiya847 ปีที่แล้ว

    මෙි වාගේ මෝඩ කාලකානින්ගේ විඩියෝ නමි ගෙන්න එපා බං හොයා ගැන ගිහින් කනට ගහලා එන්න හිතෙනවා

  • @dilshanthilina241
    @dilshanthilina241 ปีที่แล้ว +2

    😈😈😈

  • @lakiya847
    @lakiya847 ปีที่แล้ว

    ඔබට එන්න බැරි ද බං අපේ ගෙදර මට අාසායි ඔබ වාගේ එක බල්ලෙක් විකුණලා සල්ලි කාරයෙක් වෙන්න හදන එකෙක්ව හදාගන්න බත් දෙන්නම් දවස ගානේ කන්න

  • @chamarapushpakumara58
    @chamarapushpakumara58 ปีที่แล้ว

    Masa 8ta inne patawge mila kiyada

  • @Anatoly__816
    @Anatoly__816 5 หลายเดือนก่อน

    මුගෙ කයිය තිබ්බට අඩුම කෑම ජාති කිව්වෙත් අදි මදි කරල ඒ කුහක කම

  • @dulipdeshabandu1181
    @dulipdeshabandu1181 ปีที่แล้ว

    😮

  • @user-ef7ns2lu9f
    @user-ef7ns2lu9f 11 หลายเดือนก่อน

    😂😂

  • @ciaomallisrilanka8328
    @ciaomallisrilanka8328 3 หลายเดือนก่อน

    Man mukuth kiyanne ne ara masa 8 male wai mage masa 8 female wai thiyenawa challenge karala 😂 ochchara natti ne e male lept sure 😂

  • @Ubetattaa
    @Ubetattaa 10 หลายเดือนก่อน

    මූ නිකන් වාහන විකුනන්න වගේ බල්ලො විකුනන්නෙ 😂

  • @technogical
    @technogical 5 หลายเดือนก่อน

    😂

  • @hasindueranga3387
    @hasindueranga3387 ปีที่แล้ว

    Vidio eke laksa 3k kiuwata mu page eke dala tinne laksa 2k kiyala.🤣🤣

  • @thushanjeewantha1019
    @thushanjeewantha1019 ปีที่แล้ว

    Ai me comment dana hama ekama eyalage gewal wala inna balloth ekka me wage breed ekak compair karanne.😅

  • @Ranil.1982
    @Ranil.1982 ปีที่แล้ว

    අලියා කරන්නෙ මොනවාද ban😅😅😅😅😅😅😂😂😂😂😂😂

  • @ashanthikshana7370
    @ashanthikshana7370 ปีที่แล้ว

    Balla nikàn leda patai mata vitharade penne active na wage 😢😢

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ปีที่แล้ว +4

    පූසොන්ට විතරක් ආස අය කෝ😋❤️

  • @shehanirashmika2596
    @shehanirashmika2596 ปีที่แล้ว

    Alabai gana karannakooo 😢😢😢

  • @isharaudayanga5531
    @isharaudayanga5531 ปีที่แล้ว

    💎🖤❤️

  • @susilanandani9368
    @susilanandani9368 ปีที่แล้ว

    Mama

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 ปีที่แล้ว

    Yako balu kunawal nadathtu karanawa theya bade bath nathuwa enne.

  • @Rio-jz2pp
    @Rio-jz2pp ปีที่แล้ว

    Mu vitrai Ballo hadanna Danne 😂😂

  • @shehanirashmika2596
    @shehanirashmika2596 ปีที่แล้ว +1

    Cane corso 🤑🤑🤑

  • @dogsworld5035
    @dogsworld5035 ปีที่แล้ว

    Oita wada hodata mage dalmatian pataw innawa.anika salli nathi ayata saththu hadanna barikamak nh bro.dukai oya gana.salli nathi kenath asai hadanna.eyalata loku mudalak viyadam karanna bari nisai aduwata hoyanne nathuwa kanna denna barikamak newei.eka nisa panditha talk denna epa.anika oyage male sathata wada quality saththu mama ona tharam dakala thiyenawa italy wala.oyala theruma ballo lankawata genath ragapanna epa

  • @geethperera4605
    @geethperera4605 ปีที่แล้ว

    🤌🏿🤌🏿🤌🏿🥲🥲🥲 api ballo hadala na

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 ปีที่แล้ว

    👏👏❤❤👏👏❤❤👏👏❤❤👏👏

  • @malindaranshika4202
    @malindaranshika4202 ปีที่แล้ว

    balu picco😂

  • @nimanthasandaruwan7533
    @nimanthasandaruwan7533 ปีที่แล้ว

    Munge mara ekak thiyenne nikan gannwa wage munge kathawa oya kiyna horathal ne owwont kathakaram salli walat abarenwa anith un wagema thama hodm gewat munuth ekai 😂

  • @sajidilshan9070
    @sajidilshan9070 ปีที่แล้ว

    Munm set na😂 over breat 😂 mu slli wtry blnne

  • @dammikacostha7425
    @dammikacostha7425 ปีที่แล้ว

    Mu balu bisnas karayek

  • @mohomadfahim1995
    @mohomadfahim1995 ปีที่แล้ว

    ලොකු සින් 💩

  • @Adrian_9111
    @Adrian_9111 ปีที่แล้ว

    Mugey katath podak e balla wagey 😂

  • @dilshanliyanage604
    @dilshanliyanage604 ปีที่แล้ว

    🤣🥵

  • @imchathu87
    @imchathu87 ปีที่แล้ว

    pada talk muge :D :D .. bathuy , masuy , kolay deela hadapan yako ballo .. thopi wath kanne nethi tharam ganan walata wiyadam karala deela ballo hadanna pissuda :D :D . ape gewal wala inneth top bread ballo thama .. un kanne ape keema :D thama hena gahala ne :D ballo ganna inna untath ballo epa karanawa mee wage un :D

  • @SahanKemitha-ng5ef
    @SahanKemitha-ng5ef ปีที่แล้ว

    කොලිටි නැති පැටව් විකුනන උන් ෆේක් account හදාගෙන මේකෙ ඇවිත් අනංමනං දදා වැලලෙනව.කොලිටි පැටව් නං cartoon canals තමා.💯💯💯

    • @Adrian_9111
      @Adrian_9111 ปีที่แล้ว

      Ammata ubath mey breeder gey pattiyek wenna athi. Hari ballo hari 😂

  • @bishanliyanage5928
    @bishanliyanage5928 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Jjjsbnrjoeol
    @Jjjsbnrjoeol ปีที่แล้ว +1

    ❤❤