ගොඩාක් හොද video ekak aiya .me wage video eka එනකමි හිටියේ nexr february enna enne බබාලාත් ekka❤ School eke kerana subject මොනවාද කියන්ක පුඑවන්ද Grede 6& gread 4
Autism level eka anuwa depend wenawa mama danna taramin. Case by case analyse karanna one. Licensed immigration advisor kenekgen hariyatama advices ganna.
thanks good job
ගොඩක්ම හොද දැනුමක් පැහැදිලිව දුන්නා මල්ලී බොහොම ස්තූතී
ඉතිරි වීඩියෝ ටිකත් එනකන් බලාගෙන ඉන්නවා ❤
ගොඩාක් හොඳ video ekak. හුඟාක් දේවල් denagatta. Thank you very much ❤
අදයි මේ වීඩීයෝ ටික දැක්කේ හුගක් දැනට බැලුවා. පුදුම විදියට පැහැදිලියි. හරිම ප්‍රයෝජනවත්. බොහොම
ස්තූතියි.
ගොඩාක් ස්තූතියි. හරිම පැහැදිලියි. 🙏❤
how you doing?- Love it,that is cool ,I'll be back! New- )
thank you
Thank you
ලංකාවේ grade 12 ඉන්න student ,කෙනෙක් migrate වන විට NZ වල process එක කොහොමද ?
Aiiye seasonal work visa newzeland enna puluwan path ekak set karala denna puluwand
ලංකාවෙ grade 12 bio කරන දරුවෙකුට NCEA achieve කරන්නේ කොහොමද?
Newzealand වල grade 12 bio කරන්න school එකකට ඇතුළත් වෙන්න පුළුවන් ද?
නැත්නම් ලංකාවෙම A/L කරල එන එක හොඳයි ද?
එතකොට Medical collage යන්න තියෙන path එක මොකක්ද?
පුළුවන් නම් reply එකක් දෙන්න pls..
ගොඩාක් හොද video ekak aiya .me wage video eka එනකමි හිටියේ nexr february enna enne බබාලාත් ekka❤
School eke kerana subject මොනවාද කියන්ක පුඑවන්ද
Grede 6& gread 4
New Zealand curriculum එකේ normally තියෙන්නෙ English, Arts, Maths and stat, Science, Social science, technology වගේ subjects. Year wise ඒව advance වෙන එක වෙන්නෙ
Thank you. I also was in same problem.😊
Dancing teacher kenek vidihata ohe..work.karanna barida
16 years old daruwekta high school student visa apply karanna puluwanda
Ane malli apita barida daruwawa danna 6gread
christchurch school gana vedio 1 k karanna puluwanda friend
Christchurch school gana mama lokuwata danuwath na. Issarahata karannam study karala
Thanks for great information . If someone is 18 years old and did o/L in Sri Lanka how can he get education in New Zealand please ?
Sorry not sure how that situation works exactly. You may refer to the nearest high school for that.
I am a registered teacher in New Zealand.... ask me. Only few Sri Lankan registered teachers in New Zealand.
Mamath Nz enna hithan inne. Mage puthata Autism thiyanawa. Eyata education walata chance thiyanawada? Citizen ganna eka problem ekak weida?
Autism level eka anuwa depend wenawa mama danna taramin. Case by case analyse karanna one. Licensed immigration advisor kenekgen hariyatama advices ganna.
දැනට pregnant වෙලා ඉන්න කෙනෙක්ට nw එන්න පුලුවන්ද.5 yrs,7 yrs බබාලා දෙන්නට උගන්නන්න.
hi, if someone comes under a student visa for SIT what is the school that our child can attend? she is in grade 1 in Sri Lanka
A primary school nearby where you live in Invercargill
@@NewZealandSriLankanTraveller good morning 🌄
aiye oyata personal facebook ekata msg ekak dala tiyenwa man podi wistara tikk ahala. puluwnnm mata balala reply ekak danna.
Fb page ekata danna. facebook.com/profile.php?id=100076320371122&mibextid=LQQJ4d
Aiyawa contact Kara ganna widiyk nadda plz..😢
Message me to fb page facebook.com/profile.php?id=100076320371122&mibextid=ZbWKwL
Thank you! School වලට ඇතුලත් කරගන්න වයස කීයද?
6 years age