දකුණේ අකුණ හිරු සුපිරි තරුව මංගලට උපන් ගමෙන් ලැබුණු කිසිවෙකු නොසිතූ සුපිරි පිළිගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2019
  • දකුණේ අකුණ හිරු සුපිරි තරුව මංගලට උපන් ගමෙන් ලැබුණු කිසිවෙකු නොසිතූ සුපිරි පිළිගැනීම
    Read more :
    Subscribe now : goo.gl/XQSvGv
    Watch more : / hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hirunews
    Follow us via Tweeter: / hirunews
    Follow us via G+: google.com/+HirunewsL
    Subscribe Now: / hirunews

ความคิดเห็น • 236

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 5 ปีที่แล้ว +3

    ජය වේවා සබරගමුවේ අපිත් දකුණේ ගැම්මට ආදරෙයි

  • @milanilanka8405
    @milanilanka8405 5 ปีที่แล้ว +34

    මංගල කියන්නෙ හොදට කෙලෙහි ගුණ තියන මුල අමතක නොකරන නිහතමානී කෙනෙක් ,සුභ පතනව හදවතින්ම .

  • @vathsalaisrael9384
    @vathsalaisrael9384 5 ปีที่แล้ว +1

    දකුණේද උතුරෙද වයඹෙද සබරගමුවෙද ආලාල නැ... අපේ රටේ අපේ එකෙක්. .... ආඩම්බරයි... ජයෙන් ජයම වේවා....!!! තෙරුවන් සරණයි...... 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ranbimalanka1267
    @ranbimalanka1267 5 ปีที่แล้ว +11

    ජයවේවා අපි දකුණේ එල එල

  • @aravindashan2446
    @aravindashan2446 5 ปีที่แล้ว +42

    ජයවේවා අයියේ..බස්නාහිර අපි..දකුනට 🌟

  • @vasanthgaming4767
    @vasanthgaming4767 5 ปีที่แล้ว +58

    මංගල ඩෙනෙස් අපි වයඹ මල්ලි ඒත් ඉතිං පටන්ගැම්මෙ ඉදලම අපි ඔයා එක්කල ............අපි කුවේට් එකෙන් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👏👏👏👏👏👏👏👏👏👏😍😍😍😍😍😍

    • @manukadenuwan672
      @manukadenuwan672 5 ปีที่แล้ว

      Niyamai

    • @sanjulasandaruwan8238
      @sanjulasandaruwan8238 5 ปีที่แล้ว

      අපිත් හිටියෙ රටක් ආදරේ කරපු එකෙක් අජිත් බංඩාර.වෙච්චි දෙයක් නෑ දැන්🙄🙄...(මාවතගම හඩ)

    • @malisudesh9374
      @malisudesh9374 5 ปีที่แล้ว

      Apit wayaba aet enne rata මංගල oyata apit jaya petuwa

    • @nuwanyasintha9078
      @nuwanyasintha9078 5 ปีที่แล้ว

      💪💪💪

    • @janithmassjanithmass3178
      @janithmassjanithmass3178 5 ปีที่แล้ว

      s,p hai medam

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +16

    නිහතමානීව දුර ගමනක් යන්න ඔබට may congratulations mangala denies

  • @kumarikumari5704
    @kumarikumari5704 5 ปีที่แล้ว +10

    ජය වේවා අයියා ..එඩිතර හොද අයියා කෙනෙක් අනේ අපිට හිමි උනා ❤❤❤

  • @KuKu-du4ke
    @KuKu-du4ke 5 ปีที่แล้ว +12

    මල්ලි..ගොඩාක් අදරෙයි..බලගෙන හිටියා ඔය දිනනකල්...අඩම්බරයි සහො..බුදු සරනයි

  • @jinawansayogashramaya491
    @jinawansayogashramaya491 5 ปีที่แล้ว +2

    බුදුගුණ තිබෙන සිංදුක් කියන්න අපේ මල්ලි තෙරැවන් සරනයි

  • @banukakumara1555
    @banukakumara1555 5 ปีที่แล้ว +3

    මුල අමතක නොකර ඉදිරියටම යමන් මචං. කවදාවත් වරදින්න එපා. දළදා සමිදු පිහිටයි.

  • @srilanka8132
    @srilanka8132 5 ปีที่แล้ว +8

    දකුනෙ කොල්ලෙක් මචන් මාත් එල❤️

  • @sachinimadhushika7706
    @sachinimadhushika7706 5 ปีที่แล้ว +15

    දකුණේ ගැම්ම සුභ පැතුම් ඔබට 👌👌👍👍

    • @sakukuwietciti2383
      @sakukuwietciti2383 5 ปีที่แล้ว

      Sachini Madhushika aniwa aniwa dakunee gemma

    • @nipunnadeesha7845
      @nipunnadeesha7845 5 ปีที่แล้ว

      දකුණේ උන් විතරද එතකොට වේාට් කරේ..

  • @harshanabro4402
    @harshanabro4402 5 ปีที่แล้ว +4

    දකුනට ආඩම්බරයක් මංගල ඩෙනෙක්ස් ජයවේවා....

  • @therealityoflife5345
    @therealityoflife5345 5 ปีที่แล้ว +19

    කුහක මිනිස්සු කතා හැදුවට මංගල තමයි පොර..😂😂😂

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 5 ปีที่แล้ว

    පුතා මමත් ඔයාගේ ගමේ දැනට singapore ඒත් ඔයාගේ සිංදු ඇසුවා ඔයාට සුබ පැතුවා ආඩම්බරයි ඔයා ගැන ඔයාට තෙරැවන් සරනයි

  • @nilanthisgmage2
    @nilanthisgmage2 5 ปีที่แล้ว +1

    ජයවේවා තෙරුවන් සරණයි

  • @malindayarathne4448
    @malindayarathne4448 5 ปีที่แล้ว +1

    සුභ පැතුම් මංගලයෝ 🖤🖤💪💪මේ සිංදුව කියද්දි මිනිස්සු නටනව කියලා කෑ ගහන්න එපා යකුනේ තමන්ගෙ එකා දිනපු සතුටට ඒ මිනිස්සු මංගල ඒ වෙලාවේ හූ කිව්වත් නටනවා

  • @user-fy6ys7jd7o
    @user-fy6ys7jd7o 5 ปีที่แล้ว +1

    උණුසුම් suba petum ජය වේවා මංගල malliyoo ඔයාට බුදු සරණයි

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 5 ปีที่แล้ว +2

    තවත් චාමර වීරසිංහ කෙනෙක් වෙයන් සදාකල් පැවැත්මක් උඹට තියෙවි උඹට උදව් කරපු අයව හැමදාම මතක තියාගනින්

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 5 ปีที่แล้ว +1

    ජයවේවා මංගල.ශිහාන් සර් වාගේ නිහතමානී වෙන්න .හොද ගමනක් යන්න පුළුවන් .

  • @dilshansanjeewa8052
    @dilshansanjeewa8052 5 ปีที่แล้ว +18

    දකුණේ මට මහත් ආඩම්බරයක්.

  • @vinoththimira2452
    @vinoththimira2452 5 ปีที่แล้ว +1

    mangala aiye patta hodei oya tamai niyama sinhala porak jaya wewa godak eadarei denekstha

  • @mnmn3541
    @mnmn3541 5 ปีที่แล้ว

    ලස්සනයි මංගල ජය⁣වෙිවා බුදුසරණයි

  • @malifernando112
    @malifernando112 5 ปีที่แล้ว

    Thanks Hiru

  • @user-ml2tm5ps5c
    @user-ml2tm5ps5c 5 ปีที่แล้ว

    සතුටුයි මංගල අයියා හැමදාම සතුටින් ඉන්න ..සුබ පැතුම් ඔයාටත් ඔයාගේ පව්ලේ හැමොටම 👏👏👏👏👏🌷🌷🌷👍👍👍👍👍👍💞

  • @nadeeshadilshan907
    @nadeeshadilshan907 5 ปีที่แล้ว +3

    ගැම්ම ❤️❤️❤️❤️

  • @ishkiakisha
    @ishkiakisha 5 ปีที่แล้ว

    නියමයි

  • @nuwan-tc1wq
    @nuwan-tc1wq 5 ปีที่แล้ว +1

    Ela dakune galle kollekne....galle wechcha apitath sathutui mangala.......qatar walin galle api hamogema suba pathum

  • @niluperera4293
    @niluperera4293 5 ปีที่แล้ว +1

    👍

  • @nuawanipryadarsanilove7100
    @nuawanipryadarsanilove7100 5 ปีที่แล้ว

    ලස්සනයි මල්ලි ඔයා ඉදිරියට යන්න ඔයාට බුදු සරනයි

  • @sandunsandun4876
    @sandunsandun4876 5 ปีที่แล้ว

    සන්තෝෂයි සහෝදරයා.... ❤️❤️✌️

  • @shanidamayanthi899
    @shanidamayanthi899 5 ปีที่แล้ว

    ජය වේවා මංගල අයියා ගාල්ලෙ අපි ආදරෙයි ඔය නිහතමානී කමට ❤

  • @samusamudrika2441
    @samusamudrika2441 5 ปีที่แล้ว

    බුදු සරණයි අයියේ

  • @gimhanasadatharaka307
    @gimhanasadatharaka307 5 ปีที่แล้ว +5

    ඉපදුනේ මාතර දැන් මම වයඹ පළාත් කුලියාපිටියේ 👋 ❤❤ආදරේ මංගල අයියේ 😚 ආදරෙයි දකුණ

  • @nilukapriyadarshani9385
    @nilukapriyadarshani9385 5 ปีที่แล้ว

    Jaya wewa aiye

  • @igydujhttjththrhthhth1192
    @igydujhttjththrhthhth1192 5 ปีที่แล้ว

    ගොඩක් ආඩම්බරයි මල්ලි උණූසුම් සුභ පැතුම්

  • @suwendrasandaya2904
    @suwendrasandaya2904 5 ปีที่แล้ว

    ජයෙන් ජයවේවා සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි

  • @thinishasamankumara9650
    @thinishasamankumara9650 5 ปีที่แล้ว +1

    Pattai

  • @sggs7134
    @sggs7134 5 ปีที่แล้ว

    සුභ පැතුම් ඔබට ❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏🎵🎵🎶🎶🎶🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🌹🌹🌹🌹🌹🌷🌷🌺🌺🌺🎶🎶🎶🎵👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏

  • @fhhgb9583
    @fhhgb9583 5 ปีที่แล้ว +7

    Best of luck adarei ayye godak

  • @madusrilanka5027
    @madusrilanka5027 5 ปีที่แล้ว

    මං වෙනුවෙන් අද මෙතනට ආව ඔබ සැමදෙනාටම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා කිව්වනන් ගොඩාක් වැදගත් නේද.මුල නම් අමතක වෙයි වගේ.අනේ මංදා......

  • @anjusenanayake2605
    @anjusenanayake2605 5 ปีที่แล้ว +2

    Congratulations Mangala👏👏👏👏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 5 ปีที่แล้ว +2

    Mangala idiriyata oyagema Deyak karanna ikmanata labewa....Budu saranai...

  • @dumindanawamini6246
    @dumindanawamini6246 5 ปีที่แล้ว

    ජය වේවා

  • @user-ge2fz3xr3v
    @user-ge2fz3xr3v 5 ปีที่แล้ว

    ජයවේවා

  • @ritarasya4069
    @ritarasya4069 5 ปีที่แล้ว

    good luk saho

  • @thusithalakmal7575
    @thusithalakmal7575 5 ปีที่แล้ว

    Aththatama hoda wadak.. sathituii..

  • @shamme3658
    @shamme3658 5 ปีที่แล้ว

    Congratulations..

  • @yasiruniwantha9823
    @yasiruniwantha9823 5 ปีที่แล้ว

    Jaya

  • @janaka4001
    @janaka4001 5 ปีที่แล้ว +1

    Mega blast ,shaa nonstop night eka mangala oniii💟💟💟

  • @sachinihansani9306
    @sachinihansani9306 5 ปีที่แล้ว

    budu saranai aiya oyata

  • @madushani5737
    @madushani5737 5 ปีที่แล้ว

    බුදු සරනයි මහත් අඩමිබරයක් මම සුබා පතනවා කටර් සිට ජයවෙිවා👍👍👍

  • @nuwanyasintha9078
    @nuwanyasintha9078 5 ปีที่แล้ว +3

    ජාතී කුල භේද ආගම් පලාත් වලට නොබෙදී vote කල ⁣ඔක්කොටම ස්තූතියි එහෙම නෙවොනුනා නම් මොහු අද මෙතැන නැතී විමට පුලුවන්. ඒත් තියෙන සතුටට එහෙම නටන්න ඇති. බොරැ බයිලා ගහන කාඩ් බෝඩ් වීරයොත් ඔතන හිටියා නම් උන් තමයි මුලින් නටන්නේ. ප්ශ්නය හෝ වැරැද්ද තමාගේ නොවනතාක් කල් පිලිතුර දාර්ශනිකයි කියලා තමයි කියන්න තියෙන්නේ ......... වරදක් වූවානම් සොරි ඔය සින්දුව සංගීතෙක කියද්දි වැදගෙන ඉන්නම් ආයේ.

  • @dulanji.gunathiaka.2727
    @dulanji.gunathiaka.2727 5 ปีที่แล้ว

    ජය වේවා සහෝදරයා....

  • @gaminimendis5818
    @gaminimendis5818 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @tharindudanushka7935
    @tharindudanushka7935 5 ปีที่แล้ว

    Super mangala aiye..Good bless you....adarei...aniwa enawa lankawe hitiyanam...sathutui ....jaya wewa ....bs ....ape game kollek ....mama galle ....

  • @anushanilmini5321
    @anushanilmini5321 5 ปีที่แล้ว

    ❤💐👏Suba patum..ona sabama wasanawanthayak..ma tharam rasima pirisak labanna...obage idiri hamanata jaya💐

  • @lokuaiya9178
    @lokuaiya9178 5 ปีที่แล้ว +2

    ගමේනේ කොල්ලෝනේ නටනවනේ සතුටටනේ...
    දකුණේ අකුණ තද තද....

  • @lakmalinirosha4231
    @lakmalinirosha4231 5 ปีที่แล้ว

    ජය වේවා මල්ලියා.

  • @kumarisooriarachchi3951
    @kumarisooriarachchi3951 5 ปีที่แล้ว +1

    very veri nice gallen api

  • @kanilgeethanjana3749
    @kanilgeethanjana3749 5 ปีที่แล้ว

    Respect ❤❤

  • @kamanireeta9882
    @kamanireeta9882 5 ปีที่แล้ว

    Jayaweva malli

  • @janakieperera4765
    @janakieperera4765 5 ปีที่แล้ว

    Gama, nagare palaatha adaala na. api hamoma aadarneeya ape sundara rata... srilanka ❤️ 😘🤝Jaya wewa 💪malliye umbata 🤞🌹🌹

  • @malimendy
    @malimendy 5 ปีที่แล้ว

    Ape Game ela kollekneh👍👍👍👍Lankawanam ithn Dakuna thamaii lesatama gamma 💪💪💪💪

  • @nipuntperfom8023
    @nipuntperfom8023 5 ปีที่แล้ว

    oyata hoda lassana anagathayak thiyenawa suba pethum

  • @nzlifethrough726
    @nzlifethrough726 5 ปีที่แล้ว +1

    Awankawa ediriyata yanna malli.super voice.mata nm hiru 🌟 eka hadawathta danuna ekama hada.

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว

    Congratulations malliye 😍💐💐💐💐💐💐💐💐💐

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 ปีที่แล้ว

    හරිම සතුටුයි හරියට ජනාධිපති රැස්වීමක් වගේ ලොකු සෙනඟක් ඉන්නවා මේකෙන් හිතාගන්න පුළුවන් කට්ටිය ඔයාට මොන තරම් ආදරේද කියලා නිහතමානී ගායකයෙක් වෙන්න එයයි අපේ පැතුම්

  • @hiphopproduction4102
    @hiphopproduction4102 5 ปีที่แล้ว

    Elaaa elaaa aiya

  • @KnowledgeWithBestWay
    @KnowledgeWithBestWay 5 ปีที่แล้ว +1

    සුබපැතුම් මංගල

  • @ashenkumara9243
    @ashenkumara9243 5 ปีที่แล้ว +2

    Ela ela mngala api dkune

  • @mairy1236
    @mairy1236 5 ปีที่แล้ว +2

    Api dura rataka edan baluwa oya benthara edalana piligath hate harema sathutue api upan ganey apey sathutath obatamae api ada pandarama nagetala wasa ewara karala thamae oyawa baluwey

  • @shashikamadhurangi5543
    @shashikamadhurangi5543 5 ปีที่แล้ว

    සුභ පැතුම් 👍

  • @nayanajithruwantha9070
    @nayanajithruwantha9070 5 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @kwsf9420
    @kwsf9420 5 ปีที่แล้ว

    ජාය වේවා ඔබට

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 5 ปีที่แล้ว +3

    Congratulations mangala denex

  • @dilmierandika2834
    @dilmierandika2834 5 ปีที่แล้ว

    harima lassani mangala aiye

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 5 ปีที่แล้ว

    එකේන්ම දකුනේ මල්ලීයො 💕💕
    👍👍ජාය වෙවා...👍👍👍👍👍👍

  • @ranbimalanka1267
    @ranbimalanka1267 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 5 ปีที่แล้ว

    Ela gemma

  • @user-uc7cd7jl5e
    @user-uc7cd7jl5e 5 ปีที่แล้ว

    ජය වෙවා මංගල අයියෝ 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹👏👏👏👏👏👏👏

  • @w.a.dinushimaleeshagalaged3926
    @w.a.dinushimaleeshagalaged3926 5 ปีที่แล้ว

    Supiriii

  • @nilanthisgmage2
    @nilanthisgmage2 5 ปีที่แล้ว +6

    ආඩම්බරයි දකුනට

  • @user-xn1xr8qm4m
    @user-xn1xr8qm4m 5 ปีที่แล้ว

    congratulations

  • @slimpactschool9516
    @slimpactschool9516 5 ปีที่แล้ว +1

    TDK❤️

  • @rhnknawarathna9290
    @rhnknawarathna9290 5 ปีที่แล้ว

    godak Adarei malliyo

  • @eshwarchennamsetty4620
    @eshwarchennamsetty4620 5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @santhaakumaraa6439
    @santhaakumaraa6439 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 5 ปีที่แล้ว +1

    මංගල ගමනක් අැරඹුවා..සදාකාලික මංගල්‍යයගල්‍යයක් වේවා උඹට

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 5 ปีที่แล้ว

    ජය වේවා මංගල අයියේ...වයඹින් පසන් කේ රණතුංග

  • @ureshadilru4012
    @ureshadilru4012 5 ปีที่แล้ว

    suba pathum aiye madhyama apith dakunata 😘

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +15

    මංගලගෙ කටහඩ උද්දිකගෙ වගේමයි

    • @thilokaperera2528
      @thilokaperera2528 5 ปีที่แล้ว

      Hada vitharak nevi rupeth e wagemai.neda

    • @kumaripunyakunyapunya
      @kumaripunyakunyapunya 5 ปีที่แล้ว

      මම කුවෙටි කුමාරි සන්තෝසයි

    • @japanaist
      @japanaist 5 ปีที่แล้ว

      Ow matath ehema hithuna.

  • @lalithravindra1431
    @lalithravindra1431 5 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @sosp9435
    @sosp9435 5 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤👍

  • @deepikanishanthi3287
    @deepikanishanthi3287 5 ปีที่แล้ว

    Lassanai dewepihitai

  • @suduaraliya189
    @suduaraliya189 5 ปีที่แล้ว

    ratharan malli suba anagathayk budu saranai

  • @janujanu2115
    @janujanu2115 5 ปีที่แล้ว

    සුබ පැතුම්...මන්ගල

  • @nikeshalamaduwanthi4593
    @nikeshalamaduwanthi4593 5 ปีที่แล้ว

    Mangala aiye oyata jaya wewa

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว

    Dakune api adambari oyata budungem sarni