Bohoma watina pahadilikirimak.sir kiyana hama katawakma ape jeveta walata godak watinawa .pudgalikawa mata mage jeveteta gpdaka watinaw Oba tumata jayen jayama labewa! karana kiyana sama deyakma sartaka wewa! Denen dina nirogi kama labewa! Oba tumata teruwan saranai
Mesha lagnaya Rahu at 4th house All other major planets (8) are in the 10th house. Chithra paksha 23 deg 19 min 29 sec, sharavana -1, makara-sani, mesha-kuja, amravati, krishnapaksha, Sunday, dasa balance chandra 9 years 7 months 1day. Going through Saturn major & sun sub period.
Lagakadi thamai sirge video balanna hamba une, Dan hama welawema sirge video Ekak dammoth balanawa danuth mehe Welawa 23.00.balana gaman inne.sirgen ape adahan balagana ona.number eka thama hoyaganna bari una theruwansaranai sir🙏
රැයක් දවාලක් ගැන තකන්නේ නැතිව බොහොම කැපවීමෙන් Sir මෙම සේවය කරනවා.තෙරුවන් සරණින් සියලුම කටයුතු සාර්ථක වේවා ඔබතුමාගේ.
නොදන්නා කෙනෙකුට වුවත්, ඔබ තුමා ගුරැවරයෙකුම බව මේ පහදා දෙන ජ්‍යොතිෂ පාඩම් මාලා හරහා නිගමනය කළ හැකි බව සතුටින් දන්වමි. පහදා දීම් අනර්ඝයි. බුදු සරණයි!
Thanks
මිනිසුන්ගේ නැණ නුවණ වර්ධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහය ට ඔබතුමාට ගොඩක් පින්.නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වැජඹේවා.
සර්ගේ විඩියෝ එකක් බලන්නේ හරිම අසාවෙන් ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
සුභ දවසක් සර් ලස්සන පාඩමක් බොහොම වටිනවා එක මොහොතකින් මට නම් දැනුම ගොඩක් ලැබුණා බොහොම පින් දීර්ඝයු වේවා තෙරුවන් සරණ යි සර්
සුභ දචසක් වෙිවා සර්.
වංචනික බොරැකාරයෝ බොරැ අනාවැකි කියල විහිලුවට අපහාසයට ලක්වුනා. බොරැකාර වංචනිකයෝ නැවත කලඑලියට අාවට මිනිස්සු රැවටෙන්න තරම් දැන් මෝඩ නැ
එ්වගේ මිනිස්සු නිසා ඔබතුමාගෙ අනාවැකි කීම නතර කරන්න එපා. ඔබතුමා සමග විශාල පිරිසක් ඉන්නවා ඔබතඅමා ගැන විශ්වාසයෙන්.
තෙරැවන් සරණයි.
ඔබ තුමා අතිවිශිශ්ටයි දැනුම ලබා දෙනවාට බොහොම පින් 🙏🙏🙏
ඔබතුමාට බුදුසරණයි දෙවි පිහිටයි දීර්ඝායුශ වේවා ගුරු තුමනි
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,
ඔබ තුමාට බොහොම පිං මේ කරන සේවය වෙනුවෙන් ,හැමදේම හරිම සරලව කියල දෙනවා තෙරුවන් සරණයි 🙏
හරිම පැහැදිළියි ඔබතුමා ගෙ වීඩියෝ,
තෙරුවන් සරණයි!
🙏ස්තුතියි සර් දැනුවත් කිරීමඉතාමත් අගය කොට සලකමු 🌞🌞🌞🌹🌹
marama asawen balanne sir..sirge loku paurshathwayak tiyenawa..katahada ehema...asama deshakayek.....
මහත්මයා ඔබ තුමාව සම්බන්ද කර ගන්න ඔබගේ වට්ස්සප් නම්බර් එක එවනවාද විඩියෝ එක බලපුවාම මටත් ආසවක් ඇති උනා ඔබ තුමාට කියලා මගේ හදහනත් පරික්සා කරගන්ඩ ස්තුතියි 🙏🙏🙏🙏💙💙💙💙
අපිත් සියල්ලම බලනවා
GOD BLESS YOU
Theruwan sarani .Niduk Nirogi digasiri wewa .
Bohoma watina pahadilikirimak.sir kiyana hama katawakma ape jeveta walata godak watinawa .pudgalikawa mata mage jeveteta gpdaka watinaw
Oba tumata jayen jayama labewa! karana kiyana sama deyakma sartaka wewa! Denen dina nirogi kama labewa! Oba tumata teruwan saranai
ජයවේවා
ශ්‍රීමත් යෝගය ගැන වෙන video වල තිබ්බෙ නැත,
බොහෝම පින් ඔබතුමාට
තෙරුවන් සරණයි
Tharuwan.saranai.sir.jayama.wewa.🙏🙏🙏🙏🙏🙏🙏
Samma sambudu saranai sir.deerga aau labewa.
Watina adahas ita pahadiliwa kiyadunnata bohoma pin nirbayawa attha kiyadena obathumata theruwan saranai
Theruwan saranai sir behevinma sthuthiy. Mehema nirlobiwa danuma bedanawata
බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
ඔබතුමන්ගේ video එකක් එනකන් බලාසිටින මා තෙරැවන් සරනයි!!!
සර්ට ..බුදු සරනයි 🙏
දෙවි.පිහිටයි ..
අපේ.අස්..පාදනවට💐💐
Mesha lagnaya
Rahu at 4th house
All other major planets (8) are in the 10th house.
Chithra paksha 23 deg 19 min 29 sec, sharavana -1, makara-sani, mesha-kuja, amravati, krishnapaksha, Sunday, dasa balance chandra 9 years 7 months 1day. Going through Saturn major & sun sub period.
මාරයි නේද ගොඩ දෙනෙක් මේවා විස්වාස කරන්නේ නෑනෙ හදහන බොරු ලියා තියෙන්නෙ කියයි බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
බොහොමත්ම පින් පුතා 🙂
Theruwan saranai. Thank you sir.
සර්ගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා ..මට මගේ පුතාගේ හදහන බලාගන්න ඕන. 🙏🙏🙏
සරි මමත් මේෂ ලග්නය
1- කුජ, සිකුරැ
2- ශනි
3- නැත
4- කේතු
5- නැත
6- නැත
7- නැත
8- නැත
9- ගුරැ
10- සදු, රාහු
11- රවි
12- බුද
සර්ට පුලුවන්නම් මේ මගේ කේන්දරය බලලා දෙන්න….
Theruwan saranayi bs sir
තෙරුවන් සරණයි sir
මම උපන් දිනය ද 02.22
ඔබගේ වැඩසටහන් කාලීන වශයෙන්
ඉතා වටිනවා.
Godak pin obathumata 🙏
Oba thuma niyama rajek sar kelima atha katha karana ape ratata obina helayek
Oba thumata budusaranai
Budusaranai. Magei. Daruwagei. Welawa. Balanna. Ona
පැහැදිලි කිරිම ඉතාමත් ආකාර්ශණියයි
Danu lagne Ravi buds Sikuru Kuja 9 inne. Mata Jevithe hari giyema na. Mata meka Puluwanm Pahala denna
Mesha lagnaya. 1 Ravi,Buda,Sikuru.4 Rahu.6 chandra.10 shani,kethu.11Guru.12 Kuja. Me kendare 1 k hari suba yoga thiyenawada.
Theruwan saranai sir . Jaya wewa.!!!
බුදු සරණයි ඔඛතුමාට
ඔබ තුමා හැකි තරම් විදේශ අයගෙ හදහන් බලන එක මේ රටට කරන සේවයක් ඒ එන්නෙ ඩොලර් නිසා, 👃👃👃
Theruwan saranai !
බුදු සරණයි sr
Makara lagna 1,2,5,6,9,10 adipathi Sani, buda, sikuru 3ma 6 vanne. 1,5,9, adipatheen ekata sitina vita yogayak thiyenawada (2 guru 6 dakinawa.)
පළමුව ඔබ තුමාට ස්තුති කරමි මෙසේ අපිට දැනුම් සම්භාරයක් ලබා දීම වෙනුවෙන්. මගේ කේන්දරේ ලග්නය කටක.(2=සඳු,3=රවි බුද,4=කුජ සිකුරු,7ශනි,9=ගුරු.)පුංචි ජනප්‍රියත් වයක් තිබුනත්, අත ගහන හැමදේකටම බාදා වෙනවා ඇයි ඒ සර්? මං සැලෝන් එකක් කරා අව්රුදු 30ක් පමණ. ඒක හදිසියේම ගිනිබත් වෙලා සියල්ලම නැති උනා. දැන් බාහිර පන්තියක් කරනවා පාසල් දරුවන්ට (ඉංග්‍රීසි )ඒක සාර්ථක වීගෙන ආවත් බාහිර බලපෑම් එමටයි. දැන් ගෙවන්නෙ සෙනසුරු දසාව. ඉදිරි පාඩමකින් අදහසක් දෙන්න සර්.තෙරුවන් සරණයි!
Obathuma pahadili karadena akaraya ithamath anargai
Obathuma athulu pawle sawotama Niduk Nirogee bavaya labewa👏🙏
Super super broo 🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰 ayye
Theruwan saranai sir
Bohomath stuti
යූ ටියුබ් එකට ආවොත් මමත් බලන්නෙම සර් විඩියෝ එකක් දාලද කියලා.🙏🙏
Grate job👍
Subha Dawasak wewaa
MESH. Langaya
SINGHA Nawaansakaya
4. Rahu
8. Kuja, Sikuru, Ravi, Buddha
10. Guru, Shani, Kethu
12. Chandra
1961.12.15 / 2.58 pm
Galle District / Balapitiya Hospital
Sir handunwaa Dunna
Yoga 4k tiyenawada
Sirge paadam wala sawan dunnama watahagattaa.
Teruwan Saranayi
guru 1 sadu 7 kataka lagnaya, gajakeswari yogaya tiyanawada nadda. 1,7 pennenawa nisa.
ආයුබෝ වේවා!
mage horoscope ekath balaganna puluwanda sir ? matath sasha maha yogaya, budadithya yogaya thiyenawa.
Budusaranai sir..
🙏🙏🙏සර්,පරිවර්තන යෝග ගැනත් වීඩියෝ එකක් කරන්න,තෙරුවන් සරණයි🙏🙏දීර්ඝායුෂ වේවා🙏🙏🙏ඔබතුමාට
Excellent 🙏
ශවෙන්දු සිලවා ගැන ඇත්ත
Makara lagnaya. Guru 2 sita Sani 6 dakinawa. 9,10 adipathi buddha, sikuru 6. Srimath yogaya nadda.
Sir obata the ruwan saranai
Wadasatahanak enakan balagena inne. Sathutui. Mama thula sani 4 kotuwe guruth samaga sandu 11 rahu samaga. Sulu wistharayak kiyanna . Sthuthi.
Mata puluwanda oba thumagen mage kendare balaganna.
Budu sarnai
🙏🙏🙏🙏
ආයුබොහෝ වේවා පුතේ❤
එහෙනම් මචන් පිට රටටම දීපන්.
ඔබතුමාගෙ මෙම වීඩියොව බැලුව මමත් මෙෂ ලග්නයෙ මෙහි සදහන් යොග හතරක් තිබෙනව නිච බන්ග රාජ යොගය ශශ යොගය, ශ්‍රි කාන්ත යොගය, ශ්‍රිමත් යොගය, කුජ කටකෙ නිචයි. ඉපදුනෙ 1961.05.29 රාත්‍රි 3.38 විසා නැකත ඔබ තුමාට ස්තූතියි. මමත් ජොතිෂය හදාරමින් ඉන්නෙ.
අසංග ඔබතමා සුවෙන්ද
2013.02.15 danulagnaya. Pandara 1.17ta ipadune .rewathi nakatha . Puluwannam sir balala denne
Sir mage guru 2. Sadu 4
Poddak balala kiyanna ko
Ithaly idan.. thank you..
10:15
12:44 ග්‍රීමත් යෝගය
Senaka yogaya.Amathavidura yogaya kiyanne mokakda sir
Rawe lagana .sadu kataka.. Shani kumba . Rahu mithuna kethu danu sekuru mithuna Buda sinha one day need advice when u free sir❤
සර් ආයුෂ ගනනය කරන හැටි කියලා දෙන්නකො
Sir mn mesha lagne,,,mage,1,4,7,10,kotu wla grhayo ne,,palui,,
Sir, sarthka wivahayakta 2nagema kendra wala thiyna graha pihiteem gana venma videowk karnnko
මම මේශ ලග්නයේ 2 කේබුර 3ශු 4ගුච 567නෑ 8ශරා 9නෑ 10කු 11 12 නෑ සර් කිව්වා වගෙ මම මේ ටික දැම්මා මට ඒ ගැනත් බලලා එවන්න සර්ට බුදුසරණයි
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Chandara mangala yogaya ganath kiyala denna ko sir
Cataka lagnaye senasuru ate sitina g mesa lagnaye kuja buda ate sitina .b.akathu unoth kohomada
Thank you sir
මම වුෂභ ලග්නයේ..මගේ ගුරු ග්‍රහයා පස් වැන්නෙ ඉන්නවා.මගෙ ලග්නාදිපති සිකුරු එකොලොස්වැන්නේ සිකුරු ඉන්නවා.ඒ වගෙම නමවැන්නාදිපති දහවැන්නාදිපති දහවැන්නේ ඉන්නවා ස්වක්ශ්ත්‍රව ඉන්නවා.මේ යෝගය උපරිම මට්ටමේ තිබේද?
ඔබතුමාට තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා
🙏
මෙතුමා සමිබන්ද කරගන්නේ කොහොමද දන්න කෙනෙක් කියන්නකො plz
Sir, 9,10 Aadipathi 3wannay guru ama bawayema sathuruwa.sigha lagna kendarayaki. Darama karamadi pathi yogaya neda🙏🙏🙏🙏
sir wrushaba lagne tiyena yoga ganath vidio ekek danna....
Obatumata bohomathma pinsiddawanawa me danuma apita bedadenawata. Mahattaya matat obatumage pantiyata matat sahabagi wenna pulawannda. ?
I would like to join your class. Please sed me details. Thank you.
Mase poya dawasaka epaduna kendareka bala aduda guruthumani?
වෘශ්චික ලග්නයේ කුජ ගුරු 12 වැන්නේ සිටීම කොහොමද? ඇදුරුතුමනි, විශීෂ්ඨ විග්‍රහය හොදින් තේරුම් ගන්නට පුළුවන් වුනා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
Sir mage kumba lagnaya..shani tulawe.9.meka hodaida...
කුම්බ ලග්නය ගැන විස්තර කියන්නකො සර්
Lagakadi thamai sirge video balanna hamba une, Dan hama welawema sirge video
Ekak dammoth balanawa danuth mehe Welawa 23.00.balana gaman inne.sirgen ape adahan balagana ona.number eka thama hoyaganna bari una theruwansaranai sir🙏
076 149 25 60 whatsapp ..
Sir gen hadahan balaa gaththa kenek kiyannako
වෘශ්චික ලග්නය 7 වැන්නේ වී
,ශූ,ගුරු,රාහු සිටීම කෙබඳු ද
කුලීර යෝගයේදී කුමක් සිදුවිය හැකිද sir
sir,hadahana ewanne kohomada balaganna ? mata ekama karanayayi danaganda tiyenne oba thumagen ???
මගේ හදහනේ යෝග 17 ක් තියනවා😌හැබැයි එකක්වත් active නෑ වගේ