engine modification/ 3port එන්ජිමෙන් 5port එන්ජිමක් සවි කිරීම (7කොටස) බෝර්,කොයිල් පැක්,වන්ගෙඩි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 95

  • @chinthakalahiru86
    @chinthakalahiru86 ปีที่แล้ว

    සුපිරි සහෝදරයා වීඩියෝ ටික සේරම බැළුවා. එන්ජින් එක වීල් එකෙන් ගලවලා එළියට ගන්න විදිහයි. නැවත හයි කරන විදියයි වීඩියෝ එකක් ගේන්න.

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 2 ปีที่แล้ว +2

    සුපිරි සහෝදරයා තෙරුන් සරණයි දිගටම කරගෙන යන්න

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      එල එල යාලූ තෙරුවන් සරණයි

  • @danrox2612
    @danrox2612 2 ปีที่แล้ว

    සුපිරි යාලුවා ජයවේවා 👍👍👍

  • @jayanthasathkumara6356
    @jayanthasathkumara6356 2 ปีที่แล้ว +1

    සුපිරි යාලු ජයවේවා

  • @lakruwansadeepa2634
    @lakruwansadeepa2634 2 ปีที่แล้ว +1

    බුදුසරණයි...🙏
    ජය වේවා.!

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      බුදු සරණයි යාලු.....

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 ปีที่แล้ว +1

    ඔබටත් සියලු ලෝකවාසි කිතුනු බැතිමතුන්ටත් සාමය සතුට පිරි සුභ නත්තලක්ම වේවා...

  • @aselasriwijayanga8616
    @aselasriwijayanga8616 2 ปีที่แล้ว +1

    වැල්ලම්පිටියේ ශාන්ත මොඩල් විදිහට වීල් ජැක් කරලා උස්සන විදිහ පොඩ්ඩක් වීඩියෝ එකක් දානවද,

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍👍

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 ปีที่แล้ว +2

    කොයිල් පැක් එක ගැන කරන්න... කොයිල් මල්ටිමීටරෙන් මනින විදිය කියල දෙන්න

  • @lakshithadeshan2685
    @lakshithadeshan2685 11 หลายเดือนก่อน

    aiye 3 port engin ekak 5 port karanna keeyak vithara yanawada .... reply ekak oni😊

  • @gamiduthivanka1647
    @gamiduthivanka1647 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ

  • @malishabandara9680
    @malishabandara9680 2 ปีที่แล้ว +2

    3 port එකට 5 පෝට් කොයිල් පැක් එකයි pry vil එකයි දාන්න බැරිද

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Coil pack 1ka danna hausin 1ka kapanna oni priveel 1ka danna puliya hadanna oni

  • @amch9290
    @amch9290 2 ปีที่แล้ว +1

    Brother clucht eka allanakota saddayak enne ai...eka hadaganne kohomda

  • @roshanmadumadawa1612
    @roshanmadumadawa1612 2 ปีที่แล้ว

    3port eka 5port kale kohomada kiyala විස්තර කරන්න.නොතේරෙන අයට වැදගත් වේවි

  • @sithijasankalpa3217
    @sithijasankalpa3217 2 ปีที่แล้ว

    Uda pickup koil eka thiyana coil 3 pack eka danakota mage thiyanne 3port engine ekak eke flywheel eka para ekata uda pickup coil eka thiyana pack eka danna beida

  • @samudikaekanayaka9631
    @samudikaekanayaka9631 2 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලා

  • @yohanjonti5581
    @yohanjonti5581 ปีที่แล้ว +1

    ත්‍රීපෝට් කාබ් එකේ ස්ලෝ තිබ්බාම වාහනේ යද්දී ඇස්ලේටරේ අත ඇරියාම ස්ලෝවෙන්න වෙලා යන්නේ ඇයි..ස්ලෝ අයින් කරාම අවුලක් නෑ..කලින් එහෙම නෑ...ඒකට මොකක්ද හේතුව යාලූ ...

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      Sloow ene ain karama hariyanaada

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      Koka hira wenawa wenna puluwan yalu

  • @prabahath255
    @prabahath255 2 ปีที่แล้ว +1

    Machn kandak bahdi saras sars gala sadyak enawa gerij aken kiwa crenk ake aqulk kiyala aluthin dana nathuwa shep karan berida carenk aka hawsim ake gewanawa

  • @danrox2612
    @danrox2612 2 ปีที่แล้ว

    හරියටම timing තියාගන්න විදියක් video එකක් ඔනේ....

  • @gayanherath5871
    @gayanherath5871 8 หลายเดือนก่อน

    Super....

  • @cmkdigital4843
    @cmkdigital4843 2 ปีที่แล้ว +2

    clutch ekee kambi lock eka dana pahadili madi aaima video ekak karanwada eka aiye

  • @nuwanmadu3013
    @nuwanmadu3013 2 ปีที่แล้ว

    Supperey yalu j.p

  • @music-wn3if
    @music-wn3if 2 ปีที่แล้ว +1

    Aiyye counter weel danna kiyak withara yanawada

  • @kasungayashantha8911
    @kasungayashantha8911 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @SahanHansaka-g2w
    @SahanHansaka-g2w 11 หลายเดือนก่อน

    Aiyye mage laga 201three weell ekak thiyenne weell eke race කරද්දී kadi kadi race wenne mokada kiyala kiyanna puluwanda

  • @ishararandika2107
    @ishararandika2107 9 หลายเดือนก่อน

    5 port cluch eka alluvahama kacha kacha gala saddayak eno hethuva mokadda .riply ekka oni ane anivare🙏🙏❤

  • @damsarachamadith2884
    @damsarachamadith2884 2 ปีที่แล้ว +1

    5prot එන්ජින් එකකට ත්‍රිපොට් කාබ් එකක් තිබ්බට අවුලක් නැද්ද

  • @ashokamalaashokamala5208
    @ashokamalaashokamala5208 2 ปีที่แล้ว +1

    මල්ලි මගේ 3පෝට් ඒන්ජින් ඒකට කලාච් ගෙඩියක් හා බෝර් ඒක තීබීබා ඒත් කදු අදිනවා හොරයි ඒ ඇයි

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Engine 1ke compassion thathwe balapanawa yalu boor 1ka aluthinda thibbe

  • @bytebuilders-yt
    @bytebuilders-yt 2 ปีที่แล้ว +1

    අයියෙ අපෙ වීල් එකේ engine eka අලුතින් තිබ්බ ඒත් විසිල් එකක් වගෙ සද්දයක් එනවනේ රේස් කරද්දි වැඩී ඇහෙන වේගෙ ඇයි ඒ....

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @sureshkumara7867
    @sureshkumara7867 2 ปีที่แล้ว

    3 pot akata 5pot ake ridwal aka tiyanna baida

  • @ruwanishani1373
    @ruwanishani1373 2 ปีที่แล้ว

    Mage wahanaya hadala denna berida oya koheda inne

  • @tharuka8031
    @tharuka8031 2 ปีที่แล้ว +1

    3prot boor Ekama thiyanna barida Engimata 😊

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Be yalu katawall lokuii heduwata passe

  • @kazunniro3042
    @kazunniro3042 2 ปีที่แล้ว

    3 port 5 port krnt kiyk ynvda ?

  • @udayasandaruwan6164
    @udayasandaruwan6164 4 หลายเดือนก่อน

    Khada oyage garag eka thiyanna

  • @aselamadushankamax6125
    @aselamadushankamax6125 2 ปีที่แล้ว

    බ්‍රෝ අලුතෙන් බෝර්, පිස්ටන් දාලා දුවනකොට 2T මදි වෙලා බෝර් එක හිර වුනාම හදා ගන්න විදියක් කියන්න පුලුවන්ද මගෙ ත්‍රීවිල් එකට එහෙම වෙලා තියෙන්නෙ කොහොමටවත් ස්ටාර්ට් කරන්න බෑ.

    • @surangagamage4555
      @surangagamage4555 2 ปีที่แล้ว

      Bore eka damage welanam bore karanna wei. Machan 2T daddi 2T packet danna. Nethnam 2T oil can ekak aran menala danna. Ehema nethiwa 50ka danna 100ka 2T danna kiyanna epa. 2T mila uba danne nethi unata wenas wenawa ban. Niyama rate eka tamai Petrol 1Liter ekata 2T 30ml. Man nam karanne 5 Liter petrol gahala Kaale (180ml) බෝතලයක් පිරෙන්න 2T danawa. Ethakota hariyatama hari. වැඩිපුරත් ekkama set wrnawa

  • @sandeepanayanakantha7590
    @sandeepanayanakantha7590 2 ปีที่แล้ว

    Oke timing katta poddak kapuwoth whane duwanwda😁

  • @shanhewaga9789
    @shanhewaga9789 2 ปีที่แล้ว

    මේක 5පොර්ට් කරන්න කියක් විතර යනවද.

  • @hashanmaduwantha2706
    @hashanmaduwantha2706 2 ปีที่แล้ว

    Kohetada enna oni ඔය wade karaganna

  • @music-wn3if
    @music-wn3if 2 ปีที่แล้ว +1

    Aiyye 3port engimata 5port praiweel ekak dammata aulak nadda

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Coil pack 1th danna oni priveel 1ta 3port puliya gahalama danna

    • @music-wn3if
      @music-wn3if 2 ปีที่แล้ว

      @@tuktuklovers coil pack eka nathuwa danna barida

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 ปีที่แล้ว +1

    3 port කාබියුරේටරේ තෙල් අරින වහන ඇණේ කොච්චර තද කලත් , බුරුල් කලත් ඇන්ජිම ස්ලො වෙන්නෙත් නෑ ,ස්පීඩ් වෙන්නෙත් නෑ.තෙල් වැඩ කරන්නෙ 10-12 km/l වගේ.පෙට්‍රොල් ඉවර උනාම කන්දකදි ස්ටාර්ට් කරන්න ගොඩක් අමාරුයි

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Carb 1ka thamaa balala hadanna ooni samahara vita chook pistan 1ka daala cleen karama wenasak weii ehema nounoth carb 1ka danna wei

    • @prabahath255
      @prabahath255 2 ปีที่แล้ว

      Mageth ohommai.bn mage 5port aluthin carb akath demma ckach plet hita demma hebei bor aka50ta kapala thiyennee akada awula

    • @prabahath255
      @prabahath255 2 ปีที่แล้ว

      @@tuktuklovers Sam bor kiyanee mokdaa bn mn akak genawa aluthin aka aqulda

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 2 ปีที่แล้ว

      @@tuktuklovers කිව්ව විදිහටම කාර්බියුරේටරේ චෝක් පිස්ටන් එක පොඩ්ඩ්ක් සුද්ද කරල දැම්ම. හරියටම පෙට්‍රල් ලීටරයක් දාලා කිලෝමීටර 22.3 km/l ගියා දෙන්නෙකුත් දාගෙන ..පෙට්‍රල් නැවතුනාම ඔබව මතක් උනා. දෙන්න දෙයක් නෑ. ස්තූතිය ඇරෙන්න.
      පෙට්‍රල් ආපහු දාල ස්ටාර්ට් කරන්න ගොඩ්ක් වෙලා කික් කරන්න ඔනෙ.පෙට්‍රල් තියන වෙලාවක එක පාරින් ස්ටාර්ට් වෙනව. චෝක් අදින්න ඔනෙත් නෑ(උදේටත්). කාර්බ් එකේ පිස්ටන් එකෙ නීඩ්ල් එක මැද කට්ටෙ තියෙන්නෙ.තෙල් අරින වහන ඇණේ ආපස්සට වට 2 ක් කරකවල තියෙන්නෙ.ටැංකියෙ බටෙන් පෙට්‍රල් එන්නෙත් බොහොම හිමින්.වාහනේ ස්පීඩ් යන්න පුලුවන්.මිස් කරන්නෙ එහෙම නෑ.

  • @wishuwa_shv5552
    @wishuwa_shv5552 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥Super

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      🔥🔥🔥🔥❤️❤️❤️

  • @mohamedwaseem5892
    @mohamedwaseem5892 2 ปีที่แล้ว +1

    3pt ඵකට් 5pt කෑරැං ඵක තියන්ඩ පුලුවන්ද

  • @dananjayasumudu210
    @dananjayasumudu210 2 ปีที่แล้ว +1

    PULAG eke uda pahala wenasa mokadda machan

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      වෙනසක් නෑ යාලු වැස්සට වතුර ගහන 1ක නෑ උඩට දැම්මම

  • @rasindulankesh5108
    @rasindulankesh5108 2 ปีที่แล้ว +1

    Kawda piston eka anith paththata set kare🤣🤣🥲

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      මතකයි නේ 2ක්ම කඩා ගත්තා😂😂

  • @rasindulankesh5108
    @rasindulankesh5108 2 ปีที่แล้ว +1

    💥💥💥🤘✌

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      🔥🔥🔥🔥🔥👍👍👍

  • @s_a_c_h_i_n_t_h_a3454
    @s_a_c_h_i_n_t_h_a3454 2 ปีที่แล้ว +1

    Aiye 5 port housin eka kiyak weida

  • @pasindudilshan3280
    @pasindudilshan3280 2 ปีที่แล้ว +1

    යාලූ මට 5පොට් බෝර් එකක් ගන්න තැනක් කියන්නකෝ

  • @sasikatv8495
    @sasikatv8495 2 ปีที่แล้ว +1

    Andal eka depatha ganne ai yalu break karaddith tiyanawa e kes eka mokadda aula

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      1.Kup set burull unama 2. kup set geunama yalu

  • @nimeshharshaka2229
    @nimeshharshaka2229 2 ปีที่แล้ว

    Number eka denna puluwanda? Westhara wagayak dana ganna

  • @dhanushkamahesh9151
    @dhanushkamahesh9151 2 ปีที่แล้ว +1

    5 port praiwheel warga 2k awada

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      4k awa ekata ekak wenass 206.207 1k G.H 1k j wenama 1k Q 1k

    • @dhanushkamahesh9151
      @dhanushkamahesh9151 2 ปีที่แล้ว

      @@tuktuklovers Q akuru walata anith 5 port priwheel danna berida

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      @@dhanushkamahesh9151 danna puluwan podi bakalayak hari thibboth geewenawa

    • @dhanushkamahesh9151
      @dhanushkamahesh9151 2 ปีที่แล้ว

      @@tuktuklovers Q akurakata 5port priwheel ekak demma.priwheel eke uda plat kella pikap coil eke wadinawani

    • @music-wn3if
      @music-wn3if 2 ปีที่แล้ว

      @@tuktuklovers 3port engimata danna hoda mona number ekata apu ekada?

  • @බබියා-ඹ4ඞ
    @බබියා-ඹ4ඞ 2 ปีที่แล้ว +1

    Yalu mage weel Ake Engine akat hadala denna Bari da ,oyage number aka denna

  • @shamchaminda7182
    @shamchaminda7182 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයාගෙ නම්බර් ඒක දෙනවද

    • @nihalsamara3723
      @nihalsamara3723 2 ปีที่แล้ว

      හැම දවසක්ම සුභ වෙිවා ඉතාම පැහැදිලි කියල දෙනව

  • @sandeepanayanakantha7590
    @sandeepanayanakantha7590 2 ปีที่แล้ว

    Oke timing katta poddak kapuwoth whane duwanwda😁