(අරාබි කුමාරී) Arabi Kumari - Cover Version - Laviya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #laviya #music #srilanka

ความคิดเห็น • 389

  • @thilinikaushalya6735
    @thilinikaushalya6735 3 หลายเดือนก่อน +7

    මාරම ලස්සනයි අයියගෙ voice එක
    මම කියපු එකට එකග කට්ටිය දාමු බලන්න ලයික් එකක්😊

  • @thusharahewage8401
    @thusharahewage8401 9 หลายเดือนก่อน +511

    සින්දුව වගෙම Lavee Aiyath ලස්සනයි කියන අය කේ 😊❤❤❤❤❤

  • @Nethu-yl9jx
    @Nethu-yl9jx 9 หลายเดือนก่อน +184

    අයියත් ලස්සනයි,අයියාගේ voice එකත් ලස්සනයි.සුබ පතනවා අයියට. ❤️❤️❤️🥰🥰

  • @KavindyaNethmini-h4h
    @KavindyaNethmini-h4h 9 หลายเดือนก่อน +64

    මෙ විදිහෙ voice එකක් ලැබෙන්නත් මිනිස්සුන්ගෙ ආකර්ෂණය දිනා ගන්නත් ලැබීමක් තියෙන්න ඕනි ඉතින් අයියට ඒ ලැබීම තියෙනවා හදවතින්ම අයියට සුභ පතනවා 🥰❤

  • @ima0617
    @ima0617 9 หลายเดือนก่อน +59

    ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ..❤ දැන්නම් පිස්සුවක් 😍

  • @thilinitharuka6842
    @thilinitharuka6842 9 หลายเดือนก่อน +61

    ගොඩක් ලස්සනයි අයියේ ඔයාගෙ voice එක..... 😊❤

  • @nethmisasanka1896
    @nethmisasanka1896 9 หลายเดือนก่อน +23

    අයියේ ඔයත් ලස්සනයි ඔයා ගෙ කටහඬත් මාර ලස්සනයි අයියේ ❤ සුභ පැතුම් අයියේ ඔයා ට ❤

  • @yasith_905
    @yasith_905 9 หลายเดือนก่อน +25

    සුද්ද උබත් ලස්සනයි උබ කියන සිංදුවත් ලස්සනයි ❤

  • @GayaniJayasekara
    @GayaniJayasekara 9 หลายเดือนก่อน +33

    මේක නම් පිස්සුවක් voise eka අම්මෝහ් 🎉❤ දෙපාරකට වඩා අහන්න එපා ඇබ්බැහි වෙනවා ❤ ලස්සනයි මැනික

  • @ktkwikramasingha7448
    @ktkwikramasingha7448 9 หลายเดือนก่อน +14

    ඔයයි කට හඩයි දෙකම වෙනද වගේ ලස්සනයි ❤

  • @DiluDilu-zg5vp
    @DiluDilu-zg5vp 9 หลายเดือนก่อน +13

    ඔයාම මේක කියනකන්මයි බලන් හිටියෙ 😓💖💖💖

  • @malshishehara2461
    @malshishehara2461 9 หลายเดือนก่อน +26

    හරි ම ලස්සනම ලස්සනයි ❤️🤝🥰

  • @RoshaKumari-lw3oo
    @RoshaKumari-lw3oo 8 หลายเดือนก่อน +1

    Marama lassanai aiya oya nam maru❤🙈

  • @ShehaniKavindi-q4w
    @ShehaniKavindi-q4w 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @AsalaMalith
    @AsalaMalith 9 หลายเดือนก่อน +8

    මරැ❤

  • @samantours8595
    @samantours8595 7 หลายเดือนก่อน +2

    සුපිරියක් අයිෙය. ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @raveenzing4218
    @raveenzing4218 3 หลายเดือนก่อน

    Patta lassanai saho ah.....oyage voice ekai guitar play krna vidiyai okkoma supiri ❤️lagadima popular eke udatama ynna oni oba❤️❤️❤️👍🙏

  • @ThisuriKavishwara-e5k
    @ThisuriKavishwara-e5k 8 หลายเดือนก่อน +1

    ♥♥

  • @nuwankumara7249
    @nuwankumara7249 9 หลายเดือนก่อน +10

    අයියත් ලස්සනයි අයියගෙ voice එකත් ලස්සනයි 💞💞💞💞💞💞💞

  • @parkmihisarani8749
    @parkmihisarani8749 9 หลายเดือนก่อน +8

    අයියත් ලස්සනයි..❤️අයියගෙ වොයිස් එකත් ලස්සනයි..😘සුබ අනාගතයක්..හොදට වැඩ ටික කරගන්න අයියෙ.බුදු සරණයි..❤️

  • @Dull1174
    @Dull1174 9 หลายเดือนก่อน +7

    මේ සින්දුව අහන කී වෙනි පාරද මන්දා...මාරම ලස්සනයි🥺❤️🍃

    • @KusalVidusara
      @KusalVidusara 8 หลายเดือนก่อน

      Mama kamathii

  • @SurangaSuranga-zo5ld
    @SurangaSuranga-zo5ld 9 หลายเดือนก่อน +4

    Woww aiyye niyamai mara lassanai me song ekath oyage.askannadi deka nathuwanam thawath lassanai😁😍😘💓

  • @DulakshikaThathsarani
    @DulakshikaThathsarani 2 หลายเดือนก่อน +1

    Lassanai manika sindu oyage❤❤❤❤❤

  • @HiruChethana
    @HiruChethana 9 หลายเดือนก่อน +33

    Addicted to the voice ❤️✨️

  • @Chamilkasangeewa
    @Chamilkasangeewa 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️ patta katahda bn❤❤ adarei bokkenma

  • @IndikaKrishantha-s7m
    @IndikaKrishantha-s7m 9 หลายเดือนก่อน +14

    Wow ❤️ ඒ voice එක 😲💓

  • @pasannimesh-nu1sr
    @pasannimesh-nu1sr 9 หลายเดือนก่อน +3

    ඒ කනම් ලස්සනයි . ඔයාගෙ වොයිස් එක මාරම එකක් 😢😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Madu715
    @Madu715 9 หลายเดือนก่อน +3

    වාව් ඒ වොයිස් එක ඔයා හිරු ස්ටාර් එකේ කැපුනෙ කමක් නැ ඔයාගෙ සංගීත ජීවිතෙ නතර කරන්න එපා අයියෙ ආදරෙයි 🥰❤️‍🔥

  • @Navodyasarangi
    @Navodyasarangi 9 หลายเดือนก่อน +1

    Harima lassan katahadak ayye ❤ kochchr ahuwth epa wen na 😍

  • @Hithu-u1u
    @Hithu-u1u 8 หลายเดือนก่อน +1

    අයියේ ඔයත් ලස්සනයි .ඔයාගේ සින්දුත් ලස්සනයි ❤

  • @isharasewwandi-bg8nx
    @isharasewwandi-bg8nx 9 หลายเดือนก่อน +6

    ලස්සනයි අයියා rv එකක් ඔිනේ❤❤

  • @milanthusitha
    @milanthusitha 8 หลายเดือนก่อน

    ade ayye patta supiriyak thama
    niyamai great future

  • @Navodyasarangi
    @Navodyasarangi 9 หลายเดือนก่อน +1

    Harim lassani ayye oyge katahada .oyt suba pathanwa ❤

  • @ThilakRathnayaka-jl7xd
    @ThilakRathnayaka-jl7xd 9 หลายเดือนก่อน +11

    මරු අයියේ ❤ ලස්සනයි 😊

  • @MgNimesha
    @MgNimesha หลายเดือนก่อน

    Oyath lassanai aiye oyage voice ekath lassanai ❤ manika

  • @sachi3755
    @sachi3755 9 หลายเดือนก่อน +1

    Lassanai song eka❤oyath lassanai ha petiyek wage
    Good luck ❤

  • @AchiniMadushika-k7u
    @AchiniMadushika-k7u 8 หลายเดือนก่อน +1

    Lassanai aiya❤

  • @ChanuliSathsarani
    @ChanuliSathsarani 9 หลายเดือนก่อน +8

    ඔයාගෙ කටහඬත් ගොඩක් ලස්සනයි , ඔයාත් ගොඩක් ලස්සනයි අයියා මැණික ❤❤ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..... බුදු සරනයි ඔයාට

  • @Life-kpop-
    @Life-kpop- 9 หลายเดือนก่อน +4

    ඒ ඒ හඬ මාර භාවනාවක් ඒ තාල ඒ රූප එබාව හිතාගන්න බෑ ඒ සරාගී හැඟීම් හැඟීම් උත්පන්න වෙන විදිහට කියන්න පුළුවන් කෙනෙක් මං කලින් දැකලා නෑ. ඔයා හිරු ස්ටාර් එකෙන් කැපුනා. ඒත් ඔයාගේ ජීවිතේ ඔය විදිහටම ගෙවාගෙන යන්න ෙත් මොකද කරන්නේ ඔයාගේ dream එක තියෙන්න ඕන ඔතන නෙමෙයි dream එක තියෙන්න ඕන ම ඔයා හිතන් ඉන්න ඒ වා හදවතේ ගායකයා ගාව කියන්නේ කවදාහරි දවසක මිනිස්සුන්ගේ හදවතට දැනෙන විදිහට සින්දු කියන්න හදවතේ ගායකයෙක් වෙන්න කියලා

  • @NimalJayasuriya-ut6mr
    @NimalJayasuriya-ut6mr 8 หลายเดือนก่อน

    Lassni ane😘❤️

  • @GihaniNethmini-p3y
    @GihaniNethmini-p3y 8 หลายเดือนก่อน

    ඔයාගෙ වොයිස් එකනම් බාවනාවක් අයියෙ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺❤️‍🩹.

  • @SandyaSandya-kd4om
    @SandyaSandya-kd4om 8 หลายเดือนก่อน

    Aiye oyath lassanai sinduvath maru ♥️♥️👍

  • @mashidewmini2610
    @mashidewmini2610 9 หลายเดือนก่อน +3

    Lassanai aiye katahada ❤ good luck ❤

  • @M.p.srilalPathmakumara
    @M.p.srilalPathmakumara 8 หลายเดือนก่อน +1

    😘😘❤️

  • @RashithPramoth
    @RashithPramoth 9 หลายเดือนก่อน +4

    Marama lassanai aiye ohoma yan 🥰🥰🥰

  • @Pathitagebandula
    @Pathitagebandula 9 หลายเดือนก่อน

    Ane ekatahada harima lassanyi .as piyan ahan inna puluwan ❤❤

  • @nimashasathsarani5485
    @nimashasathsarani5485 9 หลายเดือนก่อน +2

    Sadun perera ge voice eka..h wage ahenne...Good luck aiye...❤Aththatama lassanai...❤🪻😊😊

  • @Achini-p2l
    @Achini-p2l 9 หลายเดือนก่อน +7

    ලස්සනයි අයියේ... ♥️
    සින්දුව වගේම ඔයත් ලස්සනයි.. 🙂♥️

  • @SenavirathnaJayathilaka
    @SenavirathnaJayathilaka 9 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අයියෙ ඔයාගෙ voice එක ❤❤

  • @VinodyaRavindi-qo1qb
    @VinodyaRavindi-qo1qb 9 หลายเดือนก่อน +7

    අයියේ ඔයත් ලස්සනයි,සින්දුවත් ලස්සනයි ,voice එකත් ලස්සනයි ❤️😍

  • @ManishaLasanthi
    @ManishaLasanthi 8 หลายเดือนก่อน

    Oyath lasanayi .katahadath lamsanayi ayyh ❤❤❤❤❤❤❤🤭🤭😍😍🤭🤭😍😘😘

  • @HeshaniFernando-q5v
    @HeshaniFernando-q5v 9 หลายเดือนก่อน +1

    Lassanai aiye oyage voice eka. ♥️Oyath godaak lassanai ❤🥰

  • @SasenaLimandi
    @SasenaLimandi 9 หลายเดือนก่อน +1

    aiyyath lassanai aiyyage voice ekath lassanai

  • @vishmiamasha4329
    @vishmiamasha4329 9 หลายเดือนก่อน +3

    Lassanayi aiye ❤‍🩹

  • @DanishaRathnayaka
    @DanishaRathnayaka 9 หลายเดือนก่อน +2

    අනේ මං ආසම කෙනා පට්ට වොයිස් එක🥺♥️

  • @Geesha4452
    @Geesha4452 9 หลายเดือนก่อน +1

    Ekanam bawanawak wage ane marama lassanai ane❤️🥺

  • @cric_visionn
    @cric_visionn 9 หลายเดือนก่อน +3

    Supiriyak Komlo ❤️

  • @AriwathiBamunuarachchi
    @AriwathiBamunuarachchi 9 หลายเดือนก่อน

    Aiya oya patta lassani❤😊

  • @pradeepapriyadarshani-os6bp
    @pradeepapriyadarshani-os6bp 9 หลายเดือนก่อน

    Aththatama godak lassana oya voice eka maru❤❤❤❤❤😊😊😊

  • @nima8925
    @nima8925 8 หลายเดือนก่อน

    Wooooow
    ❤❤Lassanai ❤❤
    ❤❤Lassanai ❤❤
    ❤❤Lassanai ❤❤
    ❤❤Lassanai ❤❤

  • @samanali4735
    @samanali4735 8 หลายเดือนก่อน

    අයියත් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි අය්යෙ ඔයාට සුබ පතනවා තව මේ වගෙ වීඩියෝ ඕනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @AsalaMalith
    @AsalaMalith 9 หลายเดือนก่อน +6

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @shalikathanuja7575
    @shalikathanuja7575 9 หลายเดือนก่อน +1

    Ayyage sound eka sandun ayyage sound ekata vada lassanai❤

  • @SamanmaliB
    @SamanmaliB 8 หลายเดือนก่อน

    Ane oyage voice ekath lassani...oyath lassani aiyeee❤😘😘

  • @HeshaniSaumya-p7l
    @HeshaniSaumya-p7l 8 หลายเดือนก่อน +1

    සිංදුවත් ලස්සනයි ඔයත් ලස්සනයි අයියා ❤❤❤❤❤

  • @KalaniBuddima-k6t
    @KalaniBuddima-k6t 9 หลายเดือนก่อน +2

    voice ek patta ayiyage😫♥

  • @Saranilochana852
    @Saranilochana852 9 หลายเดือนก่อน +1

    Wow...❤❤ A voice aka Maru...pissu wage...💕💕🤭😁😁

  • @SahashriRuwanya
    @SahashriRuwanya 9 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤ original ekata wada lassanai😊😊😊

  • @tharushinimthara557
    @tharushinimthara557 9 หลายเดือนก่อน +2

    Aneee lassana voice eke 😘❤❤

  • @chamindaprabath3044
    @chamindaprabath3044 9 หลายเดือนก่อน +1

    ayiyage sindu lassanayi

  • @NimalJayasuriya-ut6mr
    @NimalJayasuriya-ut6mr 8 หลายเดือนก่อน

    Lassni aiye

  • @surekaroshani9132
    @surekaroshani9132 9 หลายเดือนก่อน +1

    Lassanai aiye ❤ oyanm Arabi kumarayek ❤😊 Lassana voice ekak 😊

  • @DewDew-t4x
    @DewDew-t4x 9 หลายเดือนก่อน +2

    E voice eka ❤️ adrei ❤️

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 9 หลายเดือนก่อน +5

    මරු අයියෙ😊❤

  • @iwridananjika-dd4xw
    @iwridananjika-dd4xw 8 หลายเดือนก่อน

    Lassanai oyath , kata hadath 👍❤️❤️

  • @AnjuKulathunga
    @AnjuKulathunga 9 หลายเดือนก่อน

    Ane lassanaii song ekath oyath❤❤❤

  • @DinushikaSewwandi-vt9lo
    @DinushikaSewwandi-vt9lo 9 หลายเดือนก่อน +2

    Supirima Aiye 👍💞❤️

  • @priyantharanjith222
    @priyantharanjith222 9 หลายเดือนก่อน +3

    අයියගේ කට හඩ ලස්සනයි❤️

  • @ThanujaLakmali-q7g
    @ThanujaLakmali-q7g 2 หลายเดือนก่อน

    Marama Lasanai Aiya❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @ajithpriyantha2952
    @ajithpriyantha2952 8 หลายเดือนก่อน

    maru aaaaa.........................................aiye

  • @GamageSithum
    @GamageSithum 9 หลายเดือนก่อน +1

    අනේ ඔයාගේ කට හඩ වගේම ඔයත් ලස්සනයි ඔයාගෙ voice එකට as වහක් නම් වදින්න එපා❤️❤️

  • @sasankahiroshani8621
    @sasankahiroshani8621 9 หลายเดือนก่อน +3

    Nice 🎉❤

  • @GihaniNethmini-p3y
    @GihaniNethmini-p3y 8 หลายเดือนก่อน

    අම්මෝ අයියෙ ඔයා වගේම ඔයාගෙ සෝන්ග් එකත් පිස්සුවක් අයියෙ🥺❤️‍🩹..

  • @SamanKumara-gu8ku
    @SamanKumara-gu8ku 8 หลายเดือนก่อน

    Lassanay ayya maray❤❤❤❤❤

  • @n.a.h.yashara8380
    @n.a.h.yashara8380 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanai godak.....

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 9 หลายเดือนก่อน +5

    නියමයි ❤

  • @PubuduSithmal-j7b
    @PubuduSithmal-j7b 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අයියෙ😀😀

  • @nilukanilanthi5281
    @nilukanilanthi5281 9 หลายเดือนก่อน +1

    E Voice Eka....♥️🥺

  • @Didula_mc
    @Didula_mc 9 หลายเดือนก่อน +1

    ගැම්මක් අයියෙ❤

  • @gimhanirashmi6420
    @gimhanirashmi6420 8 หลายเดือนก่อน +1

    😊😊

  • @jayanthachandrakumara5343
    @jayanthachandrakumara5343 9 หลายเดือนก่อน +1

    Wow very beautiful ❤️

  • @nethmikumari3008
    @nethmikumari3008 9 หลายเดือนก่อน +1

    Lassanai aiyee❤😊

  • @thathsaranifernando33
    @thathsaranifernando33 9 หลายเดือนก่อน +1

    Lassanai ayye ❤❤❤

  • @HasiniSashipaba
    @HasiniSashipaba 9 หลายเดือนก่อน +2

    😍❤️

  • @pereraperera9419
    @pereraperera9419 8 หลายเดือนก่อน

    ගිටාර් එකත් නියමට ප්ලේ කරනවා.... කෝමත් ඔයා වැඩ්ඩෙක් තමා...💢💚😇

  • @chandrikaranasinghe5881
    @chandrikaranasinghe5881 9 หลายเดือนก่อน +1

    සිංදුව නම් ලස්සනයි pattai😊😊

  • @toshi_dina
    @toshi_dina 9 หลายเดือนก่อน +1

    ලස්සනයි , සුපිරී 😍❤👌

  • @user-wo9uw2xg6p
    @user-wo9uw2xg6p 9 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියා ❤️❤️❤️❤️❤️

  • @denuwan7799
    @denuwan7799 9 หลายเดือนก่อน

    👍🤚 ලස්සනයි අයියේ

  • @subodimadushika9213
    @subodimadushika9213 9 หลายเดือนก่อน +1

    කාගෙද මේ දරුවා❤❤❤ කාගෙ උනත් පට්ටම ලස්සනයි ගොඩාරියක් දක්ෂයී හිරු ස්ටාර් දානවද අයියේ😁😁😁