“සිහිනයකි ආදරේ” BEHIND THE SCENES 🎥😍 || Uddika Premarathne || Pooja Umashnkar || Now screening! 💜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.พ. 2024
  • #uddikafans #uddikapremarathne #sihinayakiadare
    “සිහිනයකි ආදරේ” now screening islandwide!! 🤩
    Don’t miss this chance to see him as “Ajith” on silver screens! 🤪❤️😉
    ඔබේ ප්‍රවේශපත අදම වෙන්කරවා ගන්න!!! 😍🎞️👏
    පිවිසෙන්න :
    👉 linktr.ee/sihinayaki_adare_bo...
    2024 - ආදරණීය සිනමා රසිකත්වයට පිදෙන ආදරණීයම ආමන්ත්‍රණය! ❤️🎬
    සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් නිෂ්පාදනයක්, සරෝ ෂන්මුගම් අධ්‍යක්ෂණයක්! ✨
    --------------
    ⛔️ Please note that the video rights owned by uddikafans​⁠​⁠ since this is only uploaded here to entertain fans of Uddika Premarathne so kindly mention the credits if anyone do screen recording or reposting the stuff I post here!
    /admin ❤️
    ✅ Don’t forget to like and comment the video with suggestions and any other requests regarding Uddika Premarathne. Do subscribe and stay tuned for more unseen and interesting content related to actor of this era! ❤️
    #uddikafans #uddikapremarathnefans #SihinayakiAdare #Uddikapremarathne #upcomingmovies #sihinayakiadare #sihinayakiadare #සිහිනයකිආදරේmovie #HemalRanasinghe #PoojaUmashankar #sihinayakiadare #poojaumashankar #hemalranasinghe #sihinayakiadare #newsinhalafilm #love
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 30

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 4 หลายเดือนก่อน +14

    උද්දික ප්‍රේමරත්න කලාකරුවානෙනි , ඔබ එන තුරු ප්‍රේක්ෂක අප බලා සිටුමු .

  • @NeharaPieris.
    @NeharaPieris. 4 หลายเดือนก่อน +11

    You r someone belongs to cinema Uddika….😢❤ බලන්න සිනමාව ගැන තියෙන ආදරේ ඒ කාලේ.. 💔😢 ආයේ එයි කියන බලාපොරොත්තුව එක්ක හැමදාම ආදරෙයි උද්දික ප්‍රේමරත්න෴🥺💓❤️ uddikafans loves and hugs to you my dear 💓🥺💐

  • @sajanidilshara4422
    @sajanidilshara4422 4 หลายเดือนก่อน +8

    උද්දික අයියේ ඔයා අපේ රටට, කලාවට වටිනා දක්ෂතා වලින් පිරි අතිදක්ෂ කලාකරුවෙක්. රටට වටිනා මැණිකක්. ලංකාවේ කලාව තුල ඔයාට යන්න තියෙන ගමන හරිම සුන්දර, ගෞරවනීය එකක්. ඒ ගමන යමු. කලා කටයුතු වල පමණක් යෙදෙමින් අපත් සමග සතුටින් ඉමු අයියේ.🥺 ඉදිරියට ඔයාගේ දක්ෂතා වලින් පිරි ලස්සන Movies, Teledramas බලන්න ආසාවෙන් ඉන්නවා. 🥺🥺❤ ඔයාට හැමදාමත් අපි ගොඩාක් ආදරෙයි❤. ඔයාට තෙරුවන් සරණයි! පරිස්සමෙන් ඉන්න❤ මානසික සුවය, සහනය නිරතුරුවම ලැබේවා !! මේ Edits, Videos ගෙන එන 'Uddika Fans' ඔයාටත් ගොඩාක් ආදරෙයි❤.
    " Waiting for You " ❤

  • @dinesha1239
    @dinesha1239 4 หลายเดือนก่อน +8

    මේ වගේ තව vedio clip දාන්න එතකොට උද්දික ලංකාවේ ඉන්නවා වගේ දැනෙනවා Thankyou uddika fans ❤️❤️❤️❤️

    • @NeharaPieris.
      @NeharaPieris. 4 หลายเดือนก่อน +3

      True 🥺💐❤️

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 4 หลายเดือนก่อน +6

    කලාව තුළ ඔහු වැනි අය දුලබයි, රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් වැළඳගත් කලාකරුවෙක් . ඔහු මේ රටේ කලාව තුළ සම්පතක් . නැවත කලා නිර්මාණ තුළින් දකින්න ලැබේවා .

  • @user-uw2qx1is2c
    @user-uw2qx1is2c 4 หลายเดือนก่อน +5

    Ap oyata ආදරෙයි

  • @sithumisamindi-kw6fh5yj2l
    @sithumisamindi-kw6fh5yj2l 4 หลายเดือนก่อน +7

    දේශපාලකයෙක් හා රංගන ශිල්පියෙක් වශයෙන් ගොඩක් ආදරය කර චරිතයක්❤ඒත් දේශපාලයෙක් වශයෙන් ජනතාවගේ විශ්වාසය කඩ කරා😒කෙනෙක් දේශපාලනයට පැමිණිය යුත්තේ ඒ පිළිබඳ අවබෝධයක් ඇතිවයි❤රංගන ශිල්පියා නම්👌💯

    • @pabadara
      @pabadara 4 หลายเดือนก่อน +3

      ලංකාවේ දේශපාලනය ගැන හරි කියවිමක් නැතිකම නිසා තමයි මේ සියල්ල💯එකෙන් දක්ෂ රංගන ශිල්පියෙක් නැති වූණ එක වුණේ😔

    • @Awishka.Prabath
      @Awishka.Prabath 4 หลายเดือนก่อน +1

      මේ දේශපාලනය නිසා උද්දිකව එපා වෙනවා මිනිස්සුන්ට හැමෝම වගේ බනිනවා දැන් උද්දිකට ක්ෂේත්‍රයේ අයත් fb එකේ අනම් මනම් කියලා දාන්වා.මෙහම ගියොත් නිර්මාණවලට ගන්නේ නැති වෙයි කවුරුත්

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 4 หลายเดือนก่อน +4

    It's good to have vedio clips like this. So we can see Uddika. And also all the people who likes you is wating to see you again.God bless you all

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 4 หลายเดือนก่อน +3

    Aye ape ratata enna Asama naluwa oya❤❤❤

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa 4 หลายเดือนก่อน +11

    උද්දික අයියව දකින අන්තිම film එක මේක වේවිද🥺 අලුත් films,teledramas වල ඔයාව දකින්න බලාගෙන ඉන්නවා🥺💓උද්දික අයියව අඩුම තරමේ tv එකෙන් ඉඳහිටවත් දකින්න නැතිකොට ඔයා හැමදාම අපි වෙනුවෙන් ගේන videos,edits නිසා අපිට අඩුවක් දැනෙන්නෙ නෑ❤උද්දික අයියට වගේම ඔයාටත් හැමදාටම ආදරෙයි uddika fans😘🌹💓

    • @Awishka.Prabath
      @Awishka.Prabath 4 หลายเดือนก่อน +1

      මේ විදියට ගියොත් උද්දිකව කවුරුත් නිර්මාණවලට ගන්නේ නැති වෙයි හැමෝම බයිනවානේ උද්දිකට දැන් අපරාදේ දේශපාලනයට ගියේ

    • @uddikafans
      @uddikafans  3 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @senara797
    @senara797 4 หลายเดือนก่อน +1

    Uddikafans pls keep doing. What you r doing even he is not with. Us anymore, 😢❤️

  • @user-ww7rs9cy2y
    @user-ww7rs9cy2y 4 หลายเดือนก่อน +5

    අපේ න් ඈත් වි..වෙන රටක ඉන්න බව හිත ට දැනෙන්නේ නැ ...මෙහෙම හරි දකින්න ලැබේ න ,,උද්දික පුුතා , ලොකු දෙයක්,,,ලංකාවෙ ඉන්න ව වගේ යි ....කවුරු මොන ව කිව්වත් රට දාල යන්න ,,,තමන්ගේ වෘත්තිය වන රංඟන යට සමු දෙන්න ,,හුඟාක් විසඳුම් නැති ප්‍රශ්න තියෙන්න ඇති ...අනේ පුතා නැවත එන්න ...අපි බලන් ඉන්නෙ ...පරිස්සමෙන් බුදු සරණයි 🙏🙏🙏🙏

  • @gotabayachamindachaminda4082
    @gotabayachamindachaminda4082 4 หลายเดือนก่อน +4

    godak,,dukai,,,sir,,apei,,newatha,anathuru,,balan,ennawa,,,adarei,,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤,

  • @DinukaTikhana-wq2tv
    @DinukaTikhana-wq2tv 4 หลายเดือนก่อน +2

    Super

  • @Renukapawani
    @Renukapawani 4 หลายเดือนก่อน +1

    Ikmanata enna ayeth🥺❤️

  • @nishadithilakarathne8884
    @nishadithilakarathne8884 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @gotabayachamindachaminda4082
    @gotabayachamindachaminda4082 4 หลายเดือนก่อน +1

    ,,❤❤❤❤Aanne,,uddika,,sir,,,,budusaranai

  • @micalfernando7731
    @micalfernando7731 หลายเดือนก่อน

    ආදරේයි අපට කතා කරන්න ඔනා ❤❤❤❤❤කොහොමද

  • @dammikairoshani2898
    @dammikairoshani2898 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SamithaSadamali
    @SamithaSadamali 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanthikaSilva
    @SamanthikaSilva 4 หลายเดือนก่อน +1

    😢😢🙏

  • @wasanakumari2885
    @wasanakumari2885 4 หลายเดือนก่อน +4

    උද්දික අාපසු ඒන්නෙ නැතිවෙයිද සිනමාවටදක්ෂනලුවෙක් අහිමි වෙයිද ඒහෙමවුනොත් අපරාදෙ රටවෙනුවෙන් මෙතරමි කැපවිමි කරලා ත් වටිනා කමක් නැතුව ගියාඒයාට

  • @galaxygalay2078
    @galaxygalay2078 4 หลายเดือนก่อน +2

    බය ගුල්ලා පන බයේ එටින් පැන්නා දැන් බඩ ඉරිගු හොද්ද දෙන්න වෙන්නේ උද්දිකගේ ගැනිටයි ලමයටයි අපේ බදු මුදල් කැවාට දරුවටත් සාප වේවා

    • @SunilaNishsanka-zc5mr
      @SunilaNishsanka-zc5mr 4 หลายเดือนก่อน +3

      දේශීයව බහුලව වගා කළ හැකි ,⁣ ලංකාවේ ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බඩ ඉරිගු නොකා ,විදේශීය පරිප්පුවට ආවඩන මේ දේශීය මිනිසාට සෙත් වේවා!🤔

  • @dilrukshigamage2150
    @dilrukshigamage2150 4 หลายเดือนก่อน +1

    ❤️❤️💜💜