වැස්සෙන් හැදෙන කෝපි | Cloud Coffee | QuQu Cafe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 218

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +7

    චුට්ටා අක්කා ලස්සන වෙලානෙ කෙට්ටුත් වෙලා රහස කියන්න beida දන්නෙ නැහැ .මරු අනේ ඔයාලා ආයෙත් චුට්ටා එක්කන් එන්න වීඩියෝ එක්කට .❤️❤️❤️

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +16

    මට ව්තරද හිතෙන්නේ කුචී එයා ගන්නෙ ගනන් වැඩ්ම වැඩ්පුර කෑම ඒ වගේම අනික් අයගෙනුත් කෑම බලෙන්ම කන,කෑමට මාරම ආත්මාර්ථකාමී කෙනෙක් කියලා,චුට්ට නම් පවු.

    • @srimalisasandara9781
      @srimalisasandara9781 8 หลายเดือนก่อน

      Ou eeka aththa.ey methanadi nm godak aathmarthakami widihta weda kare.

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว +2

    පොඩි දුවට ලැජ්ජයි. දැක්කම ආසයි කෑමටික. බුදුසරණයි.

  • @tharuwarnakulasuriya9029
    @tharuwarnakulasuriya9029 ปีที่แล้ว +4

    මගේ දොණිත් ඔයාලාගේ විඩියෝ බලන්න හරි කැමතී.එයාට තාම මාස 9 යයී.ආදරේයි ගොඩක් ඔයාලා හැමෝටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අනේ... දෝණිව ආදරෙන් මතක් කලා කියන්න. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @lakvirusirimewan979
    @lakvirusirimewan979 ปีที่แล้ว +3

    හම්මෝ හැමදාමත් වගේ අදත් කටට කෙළ ඉනුවා😋😋😋
    ඔයාලගේ Videos කවදාවත් මග හරින්නේ නෑ.ඔයාලා කන විදියට අපිටත් කන්න හිතෙනවා.😋🙈
    ඉස්සරහටත් මේ වගේ තව ලස්සන කන බොන videos ගේන්න.ඔයාලා දෙන්නටම සුභ පතනවා❤

    • @gihanchathuranga2245
      @gihanchathuranga2245 ปีที่แล้ว

      මරු අනේ ඔයාලා 😋😋 කෙලත් ඉනුවා බඩ රිදෙයිද මන්දා

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @imashi5915
    @imashi5915 11 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නගේ වීඩියෝ වලට දැන්නම් ඇබ්බැහි වෙලා අනේ.....බඩගිනි හැදෙනවා බලනකොට 😂😂😂❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      😃😃❤️😍😍❤️

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว +1

    Oyalage video balanna godak asai 😊.anika godak aluth kama bima gana.lassana hotel gana godak dewal danaganna puluwan .kama bima gana hariyatama asa hithena widihata genne oya denna adarei ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ravindulakshan5027
    @ravindulakshan5027 ปีที่แล้ว +4

    ඊයෙ කිව්වා වගේම වීඩියෝ එක දැම්මා 😁ආදරෙයි 🥰අදත් වීඩියෝ එක මරු 🥰🥰❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Api ehemai 🙈🙈
      Adareiiii ❤️❤️

  • @n.bandara4465
    @n.bandara4465 ปีที่แล้ว

    Ada chuttath innoo ❤ re meka bala bala iddi ninda giyaa.. re hinen penuna cloud coffee 😂❤ adarei...

  • @tharuwarnakulasuriya9029
    @tharuwarnakulasuriya9029 ปีที่แล้ว +3

    අද විඩියෝ එකත් ලස්සනයි.ආදරේයි ගොඩක් ඔයාලා හැමෝටම.බුදු සරණයි.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Adareiiiii ❤️❤️🤗🤗

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 ปีที่แล้ว +1

    Oyala denna nam patta....love u so much.....okkotama wadiya asama oyala price list aka daana akata

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @sithulove6591
    @sithulove6591 ปีที่แล้ว

    Anuradapureta enne na ne akkiyo....ane ennko awith food video ekk gennkooo...hoda kama bima thiyana than apitath balagnna...plz akkiyoo..🥺 adareii hamadamath api oyla dennataaa❤❤❤❤❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +6

    *_වෙනදා වගේම අදත් වීඩියෝ එකනම් ෆට්ට 💖🤘🏻 කොෆී වලට එච්චර ආසාවක් තිබ්බේ නැහැ එත් මේ විදිහට දකිද්දී ආස හිතුනා 😍😉 අනිත් කෑම ටිකත් සුපිරී ☺️🙂_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ.. සිරාවට??? දැන් ඔන්න එහෙනම් මේ ආස හිතුන පිටම බීලා බලන්න කෝපී. 😍❤️😍

  • @Cat-wg
    @Cat-wg ปีที่แล้ว

    Oyalage video balala matath asa hithuna food challenge ekak karanna.karanna kawruth nathi ekane prashne 😢

  • @BuddhikaSenarath-te7iv
    @BuddhikaSenarath-te7iv ปีที่แล้ว +1

    Ammo...e cloud coffee concept eka...😊❤️
    Lassanai akka,ayiya adath video eka.

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +35

    *_චුට්ටාගේ හිනා වෙලාම ඉන්නේ මොනදේ උනත් 😇ඒ හිනාව තමයි මරු 🤗😍🤗_*

  • @Sithudoni-f9f
    @Sithudoni-f9f ปีที่แล้ว

    Akki oyalage video balanna ape baba Hari asi and akki oya denna athan boyva pannana puluvanda

  • @mihisanda3777
    @mihisanda3777 ปีที่แล้ว

    Me cafe eke bubble tea 🧋 tynwa neda ?? Mn eka try krnna ynna hitiye meka lankawa ta enkn. Cloud coffee eka gena danagththa eka hondai.

  • @walkwithzaneesrilanka3822
    @walkwithzaneesrilanka3822 ปีที่แล้ว

    Oh this nethra next to you right? Is she your sister ?😊

  • @jeevashehan4415
    @jeevashehan4415 ปีที่แล้ว +3

    Super food review dears IAM shehan from batticaloa

  • @harshanahasi9690
    @harshanahasi9690 ปีที่แล้ว

    Ape podda Oyalage videos mageth ekka balala den eyath welawakata hai foodies kiyanawa. Thama 2 years.

  • @prabodhanirathnayaka6868
    @prabodhanirathnayaka6868 ปีที่แล้ว

    Wow ❤.... Vedio ennakam balan inne... Dan ekata abbahi wela... Harima asawen balanne... Athtama best❤

  • @Sandu908
    @Sandu908 ปีที่แล้ว

    Video walatata ඇබ්බැහි welaa yakuu mn,. Aiya akki godak adareiiiii❤️❤️❤️

  • @_himasha_
    @_himasha_ ปีที่แล้ว +1

    අනිතිමේට තුන් දෙනාටම කියන්න තියන කෑල්ල ටේක්ස් කීයක් ගත්තද 😹💜 මගේ ආසම පාටත් දම් 😗💜

  • @Rashvlogs-t8y
    @Rashvlogs-t8y ปีที่แล้ว +1

    චුට්ට අක්කි හරිම ලැජ්ජයි....මම ආදරෙයි එයාට මට අක්කිල නැනේ....❤❤❤❤

  • @bhagyasandaranu2166
    @bhagyasandaranu2166 ปีที่แล้ว +2

    Akka and Aiya... Ravon Bakers and resturant eke video ekak gennko❤❤❤❤

  • @Tharuzvlog
    @Tharuzvlog ปีที่แล้ว +5

    චුට්ටා හරි ශෝක් අනේ . අහිංසකයි වගේ. ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @AmanSuraj-m7d
    @AmanSuraj-m7d ปีที่แล้ว +1

    ගෑනුලමය ලස්සනයි අහිංසකයි.

  • @shashikapramod4802
    @shashikapramod4802 ปีที่แล้ว

    Ada video eka mru. ane oyala kandy awoth ape gedarath enna. api ankumbure.. puujapitiya Rd

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +3

    Ada nama godak wenasa kama godak tiyenne 😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 ปีที่แล้ว

    ස්ර්විස් චාර්ජ් ගන්නවද ඩයිනින් වලදී

  • @rishanthimalika7010
    @rishanthimalika7010 ปีที่แล้ว +1

    Cloud coffee ☕ eka godak rasaida.... 🙂

  • @tharushathathsara888
    @tharushathathsara888 ปีที่แล้ว +2

    අදත් විඩියෝ එක ලස්සනයි හොදේ 😊❤

  • @shanayasonalisonali2968
    @shanayasonalisonali2968 ปีที่แล้ว

    oyalata kawadawath set une nethi kema ekak nedda giyapu place ekaka 🙄🤔

  • @hansakabandara1738
    @hansakabandara1738 ปีที่แล้ว +3

    Ane akki ayye nuwara ennakoooo
    Mata oyalawa hambawenna asai ane ❤❤❤Ada chuttath inne ❤❤❤adarei thundenatama❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Api dan inne Nuwara 🙈🙈
      Adareiiiiii ❤️❤️

  • @DisnaDamayanthi-h6o
    @DisnaDamayanthi-h6o 2 หลายเดือนก่อน +1

    කොළඹ ද තියෙන්නේ ?

  • @rohanchanaka3731
    @rohanchanaka3731 ปีที่แล้ว +1

    Shaaa maruuu 😱😋😋😱👍👌 wenama rahak na...😋😋

  • @carmelnisansalakaluhettiar5245
    @carmelnisansalakaluhettiar5245 ปีที่แล้ว +1

    Italy නම් කියන්නේ acetto balsamico(අචෙත්තො බල්සාමිකෝ)

  • @nalakasampathnanayakkara5935
    @nalakasampathnanayakkara5935 ปีที่แล้ว +2

    Mekanam maru thawa mewage lassana ewa one

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Gennamkoooo 😍☕️😍❤️

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +1

    ෂා.... තව පාරක් වන්ගෝල්ෆේස් යන්න ඕන ඉස්සෙල්ල පාරකුත් ගිහින් ඔයාල කිව්ව විදියට කෑම හොයාගත්ත හැබැයි ඔය කෑව තරම් නම් කන්න බෑ

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว +1

    Aww😍 Superb place n looks yummy✌😋♥♥

  • @kamanihandunge6578
    @kamanihandunge6578 ปีที่แล้ว +1

    Me hotel eka thiyena thana kiyanna

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      වීඩියෝ එකේ කියනවා

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku ปีที่แล้ว +2

    ම්ම්... දැන් නම් ඇබ්බැහි වෙලා...ආදරෙයි ❤❤❤❤❤

  • @yapacreation
    @yapacreation ปีที่แล้ว +1

    Informative ........❤ Thank you

  • @kaveeshamadhavi7726
    @kaveeshamadhavi7726 ปีที่แล้ว +1

    මරු 👌 ආදරෙයි හැමදාමත් ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Adareiiiiii 😍😍❤️❤️

  • @aesalanipun1416
    @aesalanipun1416 ปีที่แล้ว +1

    අක්කි ඔයාලගේ වීඩියෝ හරිම ලස්සනයි
    ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Thank uuuuuu 😍😍❤️❤️

  • @nishamadu
    @nishamadu ปีที่แล้ว +1

    අදත් විඩියෝ එක ලස්සනයි .....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @AthulaKumara-t3p
    @AthulaKumara-t3p ปีที่แล้ว +1

    ඔය වලාකුලට කියන්නේ බොම්බමොටයි කයලා😂😂😊❤.

  • @ManeEats
    @ManeEats ปีที่แล้ว +1

    අද වීඩියෝ එක නම් සුපිරි ❤❤❤😊

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t ปีที่แล้ว +1

    Lassani akk ..hemadsmath adrei..❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Adareiiiiiii 😍❤️

    • @Anjulakasun-g9t
      @Anjulakasun-g9t ปีที่แล้ว

      @@MagicCompass mokad akk ayya karanne dhen

  • @sins1157
    @sins1157 ปีที่แล้ว

    Mama,hamadama,oyalage,vidiyo,balanawa,shoi,ane,adarei,oyalata.🙂🙂🙂🙂🙂🙂🙂🙂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AsanthiIndurulvage
    @AsanthiIndurulvage 11 หลายเดือนก่อน

    කොහෙද තියෙන්නේ

  • @dinukakeshani1383
    @dinukakeshani1383 ปีที่แล้ว +2

    අක්කෙ අයියට තීන්නෙ සී ෆුඩ් කාලා කාලා ඇලජික් වලට ඇටෑක් කරන්න,නැත්නම් පව්

  • @TajnaShyamali-bs1bg
    @TajnaShyamali-bs1bg ปีที่แล้ว +1

    නන්ගා ගොඩක් ලස්සන වෙලා

  • @JslPrasandani
    @JslPrasandani ปีที่แล้ว

    Everyday a new food of start love you dennatama❤

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +1

    Adeee ada maruu video eka😍😍😍😍😍❤️🤗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ☁️☁️☕️☕️😍😍❤️❤️

  • @arunasadaruwan2327
    @arunasadaruwan2327 ปีที่แล้ว

    Koheda locationeka

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +1

    අපේ කටටත් කෙල උනනවා දකිනකොට .කමක් නැ ආසාවෙන් බැලුවා

  • @FathimaShaheema-z7b
    @FathimaShaheema-z7b ปีที่แล้ว +1

    සුපිරි adath...

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว

    අයියාගේ විහිලු තවත් ලස්සන කරනවා වීඩීයෝ එක...❤❤❤❤

  • @sinethpraboda7335
    @sinethpraboda7335 9 หลายเดือนก่อน +1

    ඔය වළාකුල බෙම්මෙමොටයි එකක්😂😂😊❤😂❤❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      😊😊🥰❤️❤️

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว +1

    Mara deval thamayi oyala hoya ganne

  • @IsuriPrasangika
    @IsuriPrasangika ปีที่แล้ว +1

    Nandi and Mami l ❤ u😊,

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Love you too 😍❤️😍

  • @isharalakmli977
    @isharalakmli977 ปีที่แล้ว

    කොහෙද

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍

  • @shanshan19245
    @shanshan19245 ปีที่แล้ว +2

    කටාට කෙලත් ඉනුවා 😋...

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +3

    අර වලාකුළු සීන් එකනම් මරු 😊❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔව් අනේ 😍🥰

  • @hubbybubby
    @hubbybubby ปีที่แล้ว +1

    Chutta ahinsakaiiii... 🥰🥰

  • @hirunidilshika1255
    @hirunidilshika1255 ปีที่แล้ว +1

    ane adath lassanai akkii❤️❤️

  • @kaushikatheekshani8419
    @kaushikatheekshani8419 ปีที่แล้ว +2

    First comment ❤😊

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +2

    Adarh mruu

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว

    😊😊😊Oyala kohe hari yanakota apitath 😊😊😊 kiyanna.apith annam join wenna😮😮😮

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +1

    ඒක නම් මරු
    🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @yashmikadulanjali7299
    @yashmikadulanjali7299 ปีที่แล้ว +1

    මේ වැස්සේ ඔයාලගේ මේ කන ඒවා බලද්දී බඩගිනි wedi wenawa 😢❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️😍😍❤️❤️

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +2

    I love you akka and aiya❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Much love ☁️☕️❤️

  • @ruwinisubodani4789
    @ruwinisubodani4789 ปีที่แล้ว +1

    Video ekak enakan balan inna mn ❤️🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Balala kohomada kiyandooo 😍

    • @ruwinisubodani4789
      @ruwinisubodani4789 ปีที่แล้ว

      @@MagicCompass aniwaryenma.lassnai oyala karana hema video ekakma.gdk adarei dennatama.❤️❤️

  • @shamyasandeepani502
    @shamyasandeepani502 ปีที่แล้ว

    අක්කාලගෙ ආදරෙ වෙනම එකක් 😢😔❤️

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf ปีที่แล้ว +1

    supiri

  • @NethmiRuvindika-mp2vb
    @NethmiRuvindika-mp2vb ปีที่แล้ว +53

    නංගිට සැර කරන්න එපා අයියෝ

    • @shanshan19245
      @shanshan19245 ปีที่แล้ว +7

      දන්න නංගි කෙනෙක් තමා 😘❤🎉

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +5

      ☺️☺️☺️

    • @gayanikanchana6255
      @gayanikanchana6255 ปีที่แล้ว

      @@shanshan19245 oo7yytrrtyyioopjbcx

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +7

    චුට්ටාගෙ ආසම පාට තමයි මගෙත් ආසම පාට. වළාකුළු වැඩෙත් මරු.... අනුරාධ බීම තුනම එකට බොයි කියලා හිතහිත හිටියා 😁

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      හෙ හේ.. දැන් දන්නවනෙ හොඳටම අපේ විදිය. 😃😍❤️

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@MagicCompass 😁😁😁❤️😋👍

  • @nishamadu
    @nishamadu ปีที่แล้ว +2

    මරු අක්කයි නන්ගියි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😁😁☁️☁️☕️☕️❤️❤️

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว

    Supiriyak ❤❤❤

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +1

    ආදරෙයි ❤❤❤

  • @shashiranaweera5862
    @shashiranaweera5862 ปีที่แล้ว +1

  • @SalinduK
    @SalinduK ปีที่แล้ว

    Sahan ❤️

  • @gihanchathuranga2245
    @gihanchathuranga2245 ปีที่แล้ว

    😋😋😋 👍🏼මරු

  • @rosyperera9989
    @rosyperera9989 ปีที่แล้ว +2

    First like

  • @srimalisasandara9781
    @srimalisasandara9781 8 หลายเดือนก่อน +3

    බුචී අයියේ මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මට නම් හිතෙන්නේ මේ වෙලාවේ අක්කා හරිම ආත්මාර්ථකාමී විදිහට වැඩ කරා කියලා.චුට්ටා අක්කා අරන් තිබ්බ කෑම එකට අත දාලා කුචී අක්කා නාන් රොටියට චිකන් කෑල්ලකුත් තියල අර ඩිපින් එකෙත් ගාලා හදද්දි චුට්ටා අක්කා වුනත් හිතුවෙ ඒක එයාට කවන්න හැදුවා කියලා.ඒක එයාගෙ මූණෙන්ම පෙනුනා.දෙවනි පාරටවත් අඩුම කැව්වෙ නෑ.තව එයාගෙ බීම එකත් බලෙන් අරන් බිව්වා.අයියා කියපු හින්දා තමා චුට්ටා අක්කා කුචී අක්කගෙ බීම එක ගත්තේ.ඒක ගනිද්දී කුචී අක්කගෙ මූණෙන් පෙනුණේ ඒක ගන්නවට හරි අකමැති ස්වභාවයක්.ඒක හොද දෙයක් නෙවෙයි අනිත් කෙනෙක්ගෙ කෑම එක්කට බලෙන් අත දදා කන එක.මෙහෙමයි ආසම දෙයක් තිබුනා නම් චූට්ටා මට අරකෙන් චුට්ටක් දෙන්නකෝ කියලා කියන්න.එයා නිකමටවත් චිකන් වින්ග්ස් කෑල්ලක් වීඩියෝ එකේදී චුට්ටා අක්කට දුන්නද.නෑනේ.තව ඊට පස්සේ එයා කරපු වැඩේ සාධාරණීකරණය කරන්න family no කියලත් කියනවා.

  • @piumimadu8551
    @piumimadu8551 ปีที่แล้ว +1

    ❤❤❤ maru👍👍👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☁️☕️🙌🏼❤️

  • @nisalidevika7480
    @nisalidevika7480 ปีที่แล้ว +1

    Wow

  • @isharamadhuhani2890
    @isharamadhuhani2890 ปีที่แล้ว

    Aneee oyalawa balanna asaei aneeeeee😍😍😍

  • @madhuhansijayasingha1208
    @madhuhansijayasingha1208 ปีที่แล้ว

    Buchi ge nangi ekka vedio krnne nadda 😑

  • @DeshaniWaduge
    @DeshaniWaduge ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️🥰🥰

  • @wathsalapriyangika6299
    @wathsalapriyangika6299 ปีที่แล้ว

    😉

  • @SaarinduSaarindu-zg1xv
    @SaarinduSaarindu-zg1xv ปีที่แล้ว +1

    Adath😘😘😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☕️☕️😍😍❤️❤️

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage ปีที่แล้ว +1

    Chutta shoi❤

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka1973 ปีที่แล้ว

    ඔව් ඔව් ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @rasangikamanodi5496
    @rasangikamanodi5496 ปีที่แล้ว

    🎉🎉

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว

    Nice ...nice ..nice...👨‍👧‍👦👨‍👧‍👦👨‍👧‍👦👨‍👧‍👦💜💚💙👏👏