ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නුවන් ගුණවර්ධන ගේ මා පැතු ලෝකේ කැරෝකේ එක දෙන්නකෝ ❤️❤️❤️❤️❤️
Excellent miusic ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super 🎉🎉🎉🎉❤❤❤
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවාකවුළුව අතරින් හිරිකඩ එනවාමල් පැණි වඩියක උණුහුම ලබනටයන්නට ඕනෑ කඩමණ්ඩිය වෙතකබාය ඉරිලා ඊට කමක් නෑකවුරු බලන්න ද කවුරු දකින්න දමා දැන් මහළු වියේමා දැන් මහළු වියේපාරට බැස්සම නොවැ සීතල වැඩිතනිකම ඊට වැඩී හිරිපොද වැස්සේ එකම කුඩය යටතෙරපි තෙරපි අර යුවළක් යන හැඩමමත් ඔහොම ගිය හැටි මතකයිමට හොද හැටි මතකයිකබාය ඉරිලා ඊට කමක් නෑකවුරු බලන්න ද කවුරු දකින්න දමා දැන් මහළු වියේමා දැන් මහළු වියේමීවිතකින් ගත උණුසුම් වූවත්සිත උණුසුම් වේදෝඑපා එපා මීවිත මගෙ දෙතොලටඑපා එපා මීවිත මගෙ දෙතොලටආපසු මගෙ කුටියට යනවාමා ආපසු යනවාකබාය ඉරිලා ඊට කමක් නෑකවුරු බලන්න ද කවුරු දකින්න දමා දැන් මහළු වියේමා දැන් මහළු වියේ
Super
Ft
Asa yomana tanak getaya karoke denn
👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍
නුවන් ගුණවර්ධන ගේ මා පැතු ලෝකේ කැරෝකේ එක දෙන්නකෝ ❤️❤️❤️❤️❤️
Excellent miusic ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super 🎉🎉🎉🎉❤❤❤
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල් පැණි වඩියක උණුහුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්න ද කවුරු දකින්න ද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ
පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවළක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි
කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්න ද කවුරු දකින්න ද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ
මීවිතකින් ගත උණුසුම් වූවත්
සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා
කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්න ද කවුරු දකින්න ද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ
Super
Ft
Asa yomana tanak getaya karoke denn
👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍