SALLI POKURU || EPISODE 241 || සල්ලි පොකුරු || 07th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 945

  • @Gamingezio15
    @Gamingezio15 4 หลายเดือนก่อน +328

    හොද වැඩේ සුදු ගෑනීට අනුංගෙ ගෙවල්වලට රිංගංන යනවට ශාන්ත කියනදේ අහලා තමංගෙ පාඩුවේ හිටියනං ඉවරයිනේ කියලා හිතන අය කෝ🤭😁

  • @Universal_universal1_
    @Universal_universal1_ 4 หลายเดือนก่อน +436

    මම කොරියාවේ විභාගයට .ලැස්ති වේනවා.ඔයලා මට ප්‍රර්ථනා කරන්න.විභාගය සමාත් වේලා කොරියාවට යන්න ලැබේවා කියලා.100යක් ප්‍රර්ථනා කළොත් ඇති🙏🙏🙏

    • @senurinavodya4896
      @senurinavodya4896 4 หลายเดือนก่อน +29

      ගිහින් පාඩම් කරපන්😂

    • @sanjaya7683
      @sanjaya7683 4 หลายเดือนก่อน +16

      ප්‍රාර්ථනා කරාට විභාග පාස් වෙන්න බෑ. හොදට මහන්සි වෙලා පාඩම් වැඩ කරන්න
      ජය 👍

    • @pasindudarshana9673
      @pasindudarshana9673 4 หลายเดือนก่อน +6

      එහෙනන් ගිහින් පාඩම් කරපන් phone ඔබන් නැතුව

    • @weenasamanmali5698
      @weenasamanmali5698 4 หลายเดือนก่อน +6

      විශ්ව මාතාවගේ පිහිටෙන් පුතාගේ ප්‍රාර්ථනය එලෙසින්ම ඉටුවෙවා .බුදු සරනයි පුතේ .

    • @slsandaruwan8147
      @slsandaruwan8147 4 หลายเดือนก่อน

      Hodata padam karala exam liyanna prrthana karala wibaga paswenna meke deviwaru ne.pissu kelinna apa

  • @MCESPRO6996
    @MCESPRO6996 4 หลายเดือนก่อน +175

    පින්කියා හොදටම හානවා බලාගෙන යද්දි චූටියාට මොලේ තියෙනවා ඒකිට වඩා 😂

  • @lakshanwije8354
    @lakshanwije8354 4 หลายเดือนก่อน +349

    සේදරගෙ ඕපදූප හෙවිල්ල එපා වෙනවා
    සුදු අක්කා කියන ගෑනිටනම් හොද වැඩේ 😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 หลายเดือนก่อน +308

    නියමයි පිංකි ගහපිය ඕකිට ඕකි කොහොමත් ගානට වැඩි 😂😂😂😂 ඇයි බන් ගහගන්න දෙන්නෙ නැත්තේ අදින්න එපා බන් දෙපැත්තට 😂😂😂

    • @Gamingezio15
      @Gamingezio15 4 หลายเดือนก่อน +7

      😁🤭 මරු කනේ පාර හොද වැඩේ සුදු ගෑනීට 😁😁

    • @prabathmadushanka86
      @prabathmadushanka86 4 หลายเดือนก่อน +1

      තොලත් පැලිල සුදු අක්කගෙ.

    • @vibhawaSajeewa23
      @vibhawaSajeewa23 4 หลายเดือนก่อน

      😮

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 4 หลายเดือนก่อน +148

    සුදු අක්කා ඔයා දැන් රිටයර් වෙන්න. චූටියා පිංකිගේ විතරමයි 😌❤️

  • @WasanaPriyangani-q8e
    @WasanaPriyangani-q8e 4 หลายเดือนก่อน +235

    නිෂි ලෝයර්ට ලව් නිසා අර කෙල්ලෙට ගැහුවා පිංකි චුටියට ලව් නිසා සුදු අක්කට ගැහුවා මරු අක්කයි නංගියි 😂😂😂😂😂😂

    • @yohansameera6104
      @yohansameera6104 4 หลายเดือนก่อน +17

      ඊ ලගට ලෝයර් ගහනවා ගෙදර නැවතිලා ඉන්න කෙල්ලට

    • @The_Travel_To_World.
      @The_Travel_To_World. 4 หลายเดือนก่อน +4

      😂😂

    • @chamodyachamodya7760
      @chamodyachamodya7760 4 หลายเดือนก่อน +1

      Ado

    • @jo-je9ey
      @jo-je9ey 4 หลายเดือนก่อน +1

      😂😂

    • @podimalli
      @podimalli 4 หลายเดือนก่อน

      @@yohansameera6104😂😂😂

  • @screenaddict7843
    @screenaddict7843 4 หลายเดือนก่อน +268

    මොනවවුණත් අද වලිය ඊයේ වලියට වඩා තාත්විකයි 🤣

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 4 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 4 หลายเดือนก่อน +7

      sarani kale wali walata purudu wune

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 4 หลายเดือนก่อน +3

      බන්ටි ඉතින් වලිවලට👌

    • @pabasaraharindi-dl7ln
      @pabasaraharindi-dl7ln 4 หลายเดือนก่อน +3

      වලි නම් ඉතින් බන්ටි තමයි

    • @තිසරි33
      @තිසරි33 4 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @madhusankakumara-t2l
    @madhusankakumara-t2l 4 หลายเดือนก่อน +37

    ඊලගට වෙන්නේ සුදු අක්කා හරිනි ඉන්න වෙලාවක ඇවිල්ලා හරිනිත් එක්ක ඇවිලෙන එක😂අම්මෝ අම්මෝ😅

  • @minushikavindya2421
    @minushikavindya2421 4 หลายเดือนก่อน +268

    සුදු අක්කට හොද වැඩේ 😂❤

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 4 หลายเดือนก่อน +2

      ඔව් 😂

    • @KandhiKandhi-k6y
      @KandhiKandhi-k6y 4 หลายเดือนก่อน +2

      Hoda wade neda thawa ghanna ona giya hemakawa baganna 😂😂😂😂😂

    • @NilaranathungaNila
      @NilaranathungaNila 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @Madu__shan-ib4nr
      @Madu__shan-ib4nr 4 หลายเดือนก่อน

      අනුන්ගෙ මඟුල් හොයනවට හොඳ වැඩේ

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 4 หลายเดือนก่อน +64

    ඊයේ නිශී ගහගත්තා, අද පින්කි ගහගත්තා, මරු අක්කයි නංගියි... දෙන්නම දෙන්නගේ කොල්ලො දෙන්නට ඇහ දාන අයට..😂❤

  • @re-vp7rq
    @re-vp7rq 4 หลายเดือนก่อน +42

    මේ ගෙදර කවදාවත් ගේට්ටු දොරවල් වහලා තියන්නෙ නැති එක නමි හරිම අස්වාභාවිකයි

    • @henryt1199
      @henryt1199 4 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත, මටත් ඒක හිතුන දෙයක්.
      බලන මිනිස්සු හරක් කියලනෙ හිතන්නේ

  • @manel5406
    @manel5406 4 หลายเดือนก่อน +39

    හොද.වැඩෙ සුදු..අක්කට. එ ටික.ආසාවෙන්.බැලුවා

  • @Nickie345
    @Nickie345 4 หลายเดือนก่อน +254

    Dusheni තරම් කවුරුත් fight වලට සෙට් වෙන්නෙ නෑ

    • @wasanalakshani7501
      @wasanalakshani7501 4 หลายเดือนก่อน +11

      ඔව් එයා ඉන්න හැම එහෙකම වලි තමා😂

    • @m.t.k.jcreations429
      @m.t.k.jcreations429 4 หลายเดือนก่อน +3

      හ්ම්

    • @Kapilasampath-ji6nx
      @Kapilasampath-ji6nx 4 หลายเดือนก่อน +3

      Eki supiri

    • @pdsharshani
      @pdsharshani 4 หลายเดือนก่อน +2

      ජරා මුඩුක්කි වේසියක්නෙ ඒකයි එ චරිත විතරමයි පුලුවන්

    • @yashoo7734
      @yashoo7734 4 หลายเดือนก่อน +1

      අන්න ඒකයි😂

  • @h.b.c.tkumar5982
    @h.b.c.tkumar5982 4 หลายเดือนก่อน +53

    ඇත්ත හේමක ගමේ වසල හමාරයි 😂😂ලැම්බටයා විනාසයි😂😂😂😂

  • @NETHU946
    @NETHU946 4 หลายเดือนก่อน +17

    ඇත්තම ඇරියස් එකක් කවර් කරා වගෙ ගහගත්තෙ.. රඟපෑමක් කියල හිතන්නවත් බෑ😂😂 මරු පිංකියා නම්. චූටියට ආදරෙයි වගෙ.ආදර කතාවක් පටන් ගත්තොත් තවත් මරු

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m 4 หลายเดือนก่อน +33

    සාගරිකයි සේදරයි පිංකි දිහා බලන් හිටිය විදිහ 😂
    තුෂ්නිම් භුත වෙලා

  • @springcity7946
    @springcity7946 4 หลายเดือนก่อน +101

    පිංකියි සුදු අක්කයි රන්ඩු වුනේ ඇත්තටම වගේ 😂 දැක්කනෙ චූටියා අවශ්‍ය වෙලාවෙ හේමක වගේ හැසිරුනා 😂💖 "පිංකියො තව ගහපන්" කියලා කිව්වනම් ඉවරයි 🤣🤣

    • @DilhariDisna
      @DilhariDisna 4 หลายเดือนก่อน +1

      මම හිතුවෙත් නවත්තපන් පිංකි කියයි කියල 😂😂😂😂😂😂

  • @ThakshilaPiyumanjalee2004
    @ThakshilaPiyumanjalee2004 4 หลายเดือนก่อน +23

    අද වලිය දැක්කම මතක් උනේ පාරදිගේ tele එකේ රුක්ශානාගෙයි බන්ටිගෙයි වලිය 😂😂😂

  • @kavithamarasinghe4520
    @kavithamarasinghe4520 4 หลายเดือนก่อน +7

    තමන්ගේ කෙනාට කෙනෙක් ඇහැ දාද්දී මෙහෙම කේන්තියක් එනවා තමයි 😁ඇත්තටම ඒ තරහින් ගැහුවා වගේ දැනුනේ,රඟපෑම අතිවිශිෂ්ඨයි දුශේනිගේ ❤️

  • @shehanigamage9521
    @shehanigamage9521 4 หลายเดือนก่อน +64

    පිංකිට බන්ටියා වැහෙනවා බලන්න ආසාවෙන් හිටියේ 😂😂😂

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x 4 หลายเดือนก่อน +42

    හොඳ වැඩේ සුදු අක්කට 😂😂😂 අයියෝ දැන් වෙච්ච දේ නිසා හේමකගෙයි හරිනිගෙයි චරිතෙ අමතක වෙලා ගියානේ 🤭🤭🤭🫡🫡🫡🫡

  • @pradepkrishantha9874
    @pradepkrishantha9874 4 หลายเดือนก่อน +493

    අද තමයි හොදටම හිනා වුනේ කියන අය මේ කොනට😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chamindajagath2321
    @chamindajagath2321 4 หลายเดือนก่อน +167

    හරිනි මැඩම් සුදු අක්කා එක්ක වුන සිද්ධිය දැක්කා නම් ආයේ මේ රටේ වත් ඉන්නේ නෑ ලැජ්ජාවට

    • @isharalokugamage
      @isharalokugamage 4 หลายเดือนก่อน +3

      සිරා

    • @KaushalyaVijebahu
      @KaushalyaVijebahu 4 หลายเดือนก่อน +4

      අඩෝ මරු කමෙන්ට් එක 😂😂

    • @SanduHK
      @SanduHK 4 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 4 หลายเดือนก่อน +2

      ඔව් 😂

    • @champjanlyn8740
      @champjanlyn8740 4 หลายเดือนก่อน +4

      සුදු අක්කාගෙන් හරිනි මැඩම්ට රිටර්න් එක ලැබුනම කෝමද? පිංකි බේරිලා .😅

  • @SanduHK
    @SanduHK 4 หลายเดือนก่อน +53

    කතාව බැලුවට වඩා හිනා comment කියවලා...😂😂😂

  • @darshanarajapaksha6303
    @darshanarajapaksha6303 4 หลายเดือนก่อน +108

    යසයි සුදු අක්කට ගහපු එක. අයේ කොටස් නැති වෙන්නම ගහන්න තිබ්බේ

    • @GlobalmuZicLK
      @GlobalmuZicLK 4 หลายเดือนก่อน

      ehama kiyanna epa yako mage crush eka

  • @user-xc7ko
    @user-xc7ko 4 หลายเดือนก่อน +82

    අපොයි දෙයියනේ දැන් හරිනි මැඩම් තැන්පත් විදිහට ආවම මොනවා වෙයිද 😂😂😂

    • @Chamara_vlog
      @Chamara_vlog 4 หลายเดือนก่อน +2

      අඩෙ ඔව් නෙ..😂

  • @user-xc7ko
    @user-xc7ko 4 หลายเดือนก่อน +67

    ගෑනු දෙන්නා රන්ඩු වෙන හැටි දකිද්දි චූටියගෙ රියැක්ෂන් එක 😂😂😂
    ආහ් හරිනි මැඩම්ට දැන් මරණ තර්ජන දෙකයි 😂😂

    • @PiyumiPrabodya-q6w
      @PiyumiPrabodya-q6w 4 หลายเดือนก่อน +3

      දෙකක් කාගෙන්ද.

    • @subashini8135
      @subashini8135 4 หลายเดือนก่อน +3

      Amoo ha😂

    • @SW-pp1qh
      @SW-pp1qh 4 หลายเดือนก่อน +3

      Samaharawita Harini madam marenne sudu akkage contract eken wenna barida eththatama thiyen threat eken berenna kiyala gahpu gema nisa Harini marenna puluwan e kiyanne marenna thiyenam walakkanna behe

    • @LakshikaWikramanayaka
      @LakshikaWikramanayaka 4 หลายเดือนก่อน +3

      😂😂😂😂

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน +12

    බුදු හාමුදුරුවෝ පල්ල කියන්න එපා පවුනෙද ❤❤❤🎉🎉🎉🎉

  • @shehanhiranya
    @shehanhiranya 4 หลายเดือนก่อน +125

    ඊයේ නංගි වලි අද අක්කා වලි මරු හැබැයි හැමදාම වලි තිබ්බනම් මරු 😂😂

    • @shyamaananda587
      @shyamaananda587 4 หลายเดือนก่อน +9

      පාරදිගේ මතක්වුනේ 😂

    • @risithhansidu
      @risithhansidu 4 หลายเดือนก่อน +9

      දුෂේනි වලි වලට නියමයි..😂😂😂

    • @SachiniHansika-ct7sg
      @SachiniHansika-ct7sg 4 หลายเดือนก่อน +1

      Ow 😂😂

    • @prabathmadushanka86
      @prabathmadushanka86 4 หลายเดือนก่อน +4

      ​@@shyamaananda587ඒකෙ රුක්ෂානා ගුටි කෑව. පිංකි එදා ගැහුවෙත් බිම දමල පයින්. අදත් එහෙමයි

    • @shyamaananda587
      @shyamaananda587 4 หลายเดือนก่อน +4

      @@prabathmadushanka86 ඔව්, රිහසල් මුකුත් නෑ එකෙන්ම ගොඩ 😂

  • @erandiabeywansha-y2d
    @erandiabeywansha-y2d 4 หลายเดือนก่อน +3

    හිතේ තියෙන්නෙ මොනවාද ඒවා නොකියා ඉන්න නිසයි අක්කටයි,නන්ගිටයි මේ ප්‍රශ්න ඔක්කොම .ආදරේ ප්‍රකාශ නොකිරීමේ වරද.

  • @RanshikaIshani-hy7uv
    @RanshikaIshani-hy7uv 4 หลายเดือนก่อน +2

    හොඳ වැඩේ සුදු අක්කට 😂😂 පිංකියනම් මරු 😘😘😘

  • @weenasamanmali5698
    @weenasamanmali5698 4 หลายเดือนก่อน +3

    මේකේ රන්ඩුව දකිද්දිත් මට මතක් උනේ පාර දිගේ නාට්‍ය .දුශේනි රන්ඩු වලට නම් මරු.රගපෑම් නියමයි හැබැයි .ලස්සනයි නාට්‍ය .ඔක්කොගෙම රගපෑම් නියමයි ❤️

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 4 หลายเดือนก่อน +16

    හොද වැඩේ මිනිසුන් රවට්ටන්න යන සුදු අක්කා වගේ චරිත වලට ඕම වෙලා මදි😂

  • @diludesilva6029
    @diludesilva6029 4 หลายเดือนก่อน +22

    Thumbnail එකේ සේදර සුදු අක්කා එක්ක ඉන්න විදිය තමා හිනා යන්නේ 😂🤭

  • @kumarans-s7c
    @kumarans-s7c 4 หลายเดือนก่อน +15

    හැමදාම ගැහැණු fight එකක් පෙන්නුවොත් ... හැමදාම like එකක් දෙනවා දෙනවාමයි !!!! 😂😂😂

  • @AkhilaGabadage
    @AkhilaGabadage 4 หลายเดือนก่อน +7

    මේ කතාවෙ ඉන්නෙ එපාම කරපු චරිත තුනයි. සුදු අක්කයි, ඩාන්සින් ක්ලාස් එකට අලුතෙන් ආපු බඩ්ඩයි, lawyerගෙ ගෙදර ඉන්න බඩ්ඩයි. ඒකෙන් දෙන්නෙක් දැන් ගුටි කෑවා.. ඊලඟට ඉතුරු එක්කෙනාටත් ශොට් එක හම්බවෙන්නම ඕනෙ..

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 หลายเดือนก่อน +85

    ඕකුන්ට ගහලා එලෝපු එකමයි හොඳ 😂 අපරාදේ අර චීත්ත බෝදියත් එන්න තිබ්බෙ 😅

    • @dinushanissanka4456
      @dinushanissanka4456 4 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂චීත්ත බෝධි… ඒක මරු නම😂😂😂😂

    • @Shaun1993ful
      @Shaun1993ful 4 หลายเดือนก่อน

      චුටියා ගහන්නේ ඕකට

  • @wishwaranaweera5060
    @wishwaranaweera5060 4 หลายเดือนก่อน +140

    සුදු අක්කනම් මල කරුමයක් යකෝ 😂

  • @JaysonKayy
    @JaysonKayy 4 หลายเดือนก่อน +62

    දැන් සද්දා ඔක්කොමටම කැලි සෙට් කරනවා එහෙන් තඩියට එකයි, රුක්මන්ට 2යි, හොරවීරට එකයි, දැන් සාන්‍තයටත් සෙට් කරලා😂

    • @Sajith_Uditha
      @Sajith_Uditha 4 หลายเดือนก่อน +1

      😂😂

    • @Lakshan_66
      @Lakshan_66 4 หลายเดือนก่อน +1

      😂😂

  • @sumudunisansala8397
    @sumudunisansala8397 4 หลายเดือนก่อน +22

    පිංකිට බංටි වැහිච්ච විදිය මරු..

  • @chathurathnayake2546
    @chathurathnayake2546 4 หลายเดือนก่อน +89

    අක්කටයි නංගිටයි දෙන්නට ම කරාටි පුලුවන් 😂

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 4 หลายเดือนก่อน +11

    අයියෝ රුක්මල්.😂 පිංකිගේ මාමා අන්ඩපාල වැඩ කරන්නේ 😂 අද ටෙලිඩරාමා එක හොඳයි .😂 සුදු අක්කා දාගන්නේ අනුන්ගේ කුණු .පිංකිගේ කට අම්මෝ.😀😀😀 cutiya හින්දා මේ ප්‍රරෂ්න.😂 මරු පයිට් එක .😀😂😀😂 පිංකිට ගුටිදෙකක් දෙන්න සුදු අක්කාට බැරි උනා .😂😂😂😂 all the best

  • @malakamaduwantha7361
    @malakamaduwantha7361 4 หลายเดือนก่อน +48

    අම්මෝ අද නම් 😂වලිය හොදටම ගියා මං හිතන්නේ පැට්ටිස් උන විදිය නෙවේ රගපෑවේ සිරාම ද කොහෙද රංඩු උනේ😂😅😂

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 4 หลายเดือนก่อน +3

      අම්මප ඇත්තටම ම

    • @SaShanthi-m2z
      @SaShanthi-m2z 4 หลายเดือนก่อน +1

      Thanuga ​@@nandaniranasingha2248

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m 4 หลายเดือนก่อน +13

    පාඩුවේ කඩේ කරන් හිටියනන් ඔහොම වෙන්නැනේ 😂

  • @prasannabis8833
    @prasannabis8833 4 หลายเดือนก่อน +25

    ලෝයර් බලු උන සොදුරු මොහොත, හොද වැඩෙි..😂

  • @WageeshaKawshally-bz3hq
    @WageeshaKawshally-bz3hq 4 หลายเดือนก่อน +16

    සුදු අක්කගේ නාගයට යන්න වෙන්නේ බඩ ගාගෙනම යන්න තමා 🤣😂😂 අම්මෝ සුදු අක්කගේ නාගයා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +48

    හොඳ වැඩෙි සුදු අක්කාට 😂😂😂

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 4 หลายเดือนก่อน +21

    ඊයේ නිශී ගහගත්තා ලෝයර්කාරයා නිසා...
    අද පින්කි ගහගත්තා චූටියා නිසා, මරු අක්කයි නංගියි... ❤😂

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 4 หลายเดือนก่อน +11

    යකො මොකටද..සුදු අක්කා ගියේ හොද වැඩේ මුසලි

  • @prasangikaherath5147
    @prasangikaherath5147 4 หลายเดือนก่อน +41

    මෙච්චර threat එකක් තියනවයි කියන ගෙදර ගේට්ටුවට ලොක් කරන් නෑ. උදාරයි.

    • @Fnu..h...a
      @Fnu..h...a 4 หลายเดือนก่อน +2

      මේක ඉතින් අතීශයේ ප්‍රථම වතාව නෙවෙයිනේ 😂😂😂

    • @prasangikaherath5147
      @prasangikaherath5147 4 หลายเดือนก่อน +5

      @@Fnu..h...a ඒක තමා එච්චර කියලත් මේ ගේට්ටුවට ලොක් එකක් දන්න බෑ නේ. 😂

    • @life90945
      @life90945 4 หลายเดือนก่อน +6

      Ape gewal wala mera wediya security ekak thiyanawa. Mechchara salli karayange gedara getting hai gala erala dala.

    • @KarusNuwara
      @KarusNuwara 4 หลายเดือนก่อน +4

      ඕකම මටත් හිතුනා. ගෙදරට බෙල් එකකුත් නැහැ 😂😂😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 4 หลายเดือนก่อน +4

      නෑ ඉතින් ඊට වඩා වැදගත්නෙ වලි බලන්න පෙරුම් පුරාගෙන ඉන්න ජනතාවකට හිතේ හැටියට බලාගන්න වලියක් පෙන්නන එක 😁

  • @Shanika9990
    @Shanika9990 4 หลายเดือนก่อน +20

    පාර දිගේ කතාවෙත් ඔය වගේම ගිය පිංකිගෙ වලිය මතක කාටද 😂😂😂

    • @DasuniSavindi-j1m
      @DasuniSavindi-j1m 4 หลายเดือนก่อน +1

      බන්ටිගේ චරිතයත් සුපිරියක් , අද බන්ටිව මතක් උනා තමා මහත්තයා නිසා ගෑනු කීදෙනෙක්ට ගැහුවද😂😂

    • @elitarantula2833
      @elitarantula2833 4 หลายเดือนก่อน +2

      ඔව්, රුක්ෂණ එක්ක නේද 😂

  • @mangalikaamarasinghe457
    @mangalikaamarasinghe457 4 หลายเดือนก่อน +12

    අද නම් හිනා වුණා හොදටම

  • @sanjayawithanage1347
    @sanjayawithanage1347 4 หลายเดือนก่อน +9

    ආදරෙයි පින්කියෝ සුදුඅක්කට දුන්න ඒ කනේපාරට.

  • @nimchala3611
    @nimchala3611 4 หลายเดือนก่อน +5

    පාර දිගේ බංටි සල්ලි පොකුරු තුලින්..
    රැක්ෂානාට බංටි ගැහුවා වගේ පිංකි සුදු අක්කට ගැහැවා.😮😅

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 4 หลายเดือนก่อน +37

    අහිංසක හරිනි 😂

  • @hirunikumarasiri
    @hirunikumarasiri 4 หลายเดือนก่อน +18

    රුක්ෂානායි වත්සලායි මතක් උනා.😂😂
    Welcome back Sarani 🤭😁

  • @nandakaru74
    @nandakaru74 4 หลายเดือนก่อน +7

    ටීවී එකේ ඇඩ් වැඩි නිසා මේකෙ බලන්න ගත්තෙ...දැන් මේකෙ ඊට වැඩියි

  • @igcas
    @igcas 4 หลายเดือนก่อน +7

    අම්මෝ හොද වැඩේ සුදු අක්කා ගෑණිට

  • @Flyinggirl893
    @Flyinggirl893 4 หลายเดือนก่อน +8

    🐍🐍🐍 පින්කිගෙ ගැහිල්ලට සුදු අක්කට නාගයා මතක් වෙලා 🙊🙉 කොරයි නාගයට කියලා 😅

  • @chandanalwickramasingha8017
    @chandanalwickramasingha8017 4 หลายเดือนก่อน +12

    ලොක්කා ගෙවල්වල ඔහොම ගෙට්ටු ඇරලා ති⁣යන්නේ නැ බං.

  • @AsankaIdunil-sm5vp
    @AsankaIdunil-sm5vp 4 หลายเดือนก่อน +7

    හොදවැඩේ සුදූ අක්කට අනුන්න්ගේ මගුල් හොයන්න යනවට 😂😂

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 4 หลายเดือนก่อน +63

    සුදු අක්කා කනවා කෑමක් 😂😂😂

  • @h.b.c.tkumar5982
    @h.b.c.tkumar5982 4 หลายเดือนก่อน +17

    රට පෙරලුනත් මේ කතාවේ ආතල් එකේම ඉන්න චරිතේ පොඩි මමා❤🎉❤❤❤❤

  • @MalithViduranga-v8j
    @MalithViduranga-v8j 4 หลายเดือนก่อน +9

    අක්ක නගො දෙන්නම මරු ❤️වලිම තමා😂

  • @minushikavindya2421
    @minushikavindya2421 4 หลายเดือนก่อน +33

    අම්මො අක්කත් එකයි නංගිත් එකයි 😂😂

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 4 หลายเดือนก่อน +7

    හොද වැඩේ සුදු අක්කට😂😂

  • @elitarantula2833
    @elitarantula2833 4 หลายเดือนก่อน

    පින්කි ගේ acting නං සුපර් 👍🏽 හරිම තාත්විකයි. ඒක එයාගේ talent එක.

  • @Yjo15121
    @Yjo15121 4 หลายเดือนก่อน +35

    සේදර මේ කතාවට ගැම්මක් ගේනවා💪❤

    • @RoshunJayakody-u4m
      @RoshunJayakody-u4m 4 หลายเดือนก่อน +2

      Tho thambiyan…😂Sedarawa appiriya wela tiyenne

    • @Yjo15121
      @Yjo15121 4 หลายเดือนก่อน +1

      බොහොම වටිනා අදහසක් 😊

    • @RoshunJayakody-u4m
      @RoshunJayakody-u4m 4 หลายเดือนก่อน

      @@Yjo15121 Uba mata kindiyatada ohoma kiyanne ? Nattam attatada ?

  • @adamzampa69
    @adamzampa69 4 หลายเดือนก่อน +33

    රියල් පැතුමා වසංගතයෙන් මේ මව් බිම බේරගත් වගයි. ❤

    • @chanakaweerathilaka955
      @chanakaweerathilaka955 4 หลายเดือนก่อน

      E kohomda bn😂😂loku deyk eka😂

    • @nishandesilva5865
      @nishandesilva5865 4 หลายเดือนก่อน +2

      මොකද කලේ..උබව ජනාධිපති කරනවා ඒක කරා නම් ඊ ළඟ පාරත්

    • @shehanigamage9521
      @shehanigamage9521 4 หลายเดือนก่อน +5

      ඊයෙත් හිටියේ .අද තාම නැහැ.ශුවර් එකටම අම්මා බලන්න IUC එකට යන්න ඇති.😂😂😂

    • @maneehemal6400
      @maneehemal6400 4 หลายเดือนก่อน

      😂😂😂

    • @جميله-ج7ظ2ج
      @جميله-ج7ظ2ج 4 หลายเดือนก่อน

      😅😅😅😅😅😅

  • @mohijs3724
    @mohijs3724 4 หลายเดือนก่อน +6

    අද දවස එනකන් තමා මෙචර කල් බලන් හිටියේ බං 😂

  • @dewmiperera3488
    @dewmiperera3488 4 หลายเดือนก่อน +9

    සුදු අක්කගෙ රිටර්න් එකට හරිනිව අහු උනාම😂

  • @tharusha_xx_
    @tharusha_xx_ 4 หลายเดือนก่อน +4

    අඩෝ අද මරු පට්ට ඇ වැඩ කාරයෝ කන්ෆියුස් 😂😂

  • @lakshandumidu2180
    @lakshandumidu2180 4 หลายเดือนก่อน

    හිසට සෙවනක් හිතට නිවනක් . සජිත් සර්ට ජය වේවා 🙏

  • @chandrachansra1244
    @chandrachansra1244 4 หลายเดือนก่อน +4

    😂😂😂😂😂 නියමයි ඒ කොටස නම්😂😂😂😂😂😂😂😂😂😂

  • @ඩිල්ෂාන්චාමර
    @ඩිල්ෂාන්චාමර 4 หลายเดือนก่อน

    හොදට පාඩම් කරන්න...ඉහලින් පාස් වෙන්න...👍👍

  • @sandeepasanju8721
    @sandeepasanju8721 4 หลายเดือนก่อน +3

    බංටි රුක්ශානට ගහපු හැටි මතක් උනා😂😂😂😂

  • @sampathjayakodi7777
    @sampathjayakodi7777 4 หลายเดือนก่อน

    බලපු කතා දෙකේම බන්ටියා කනේ පාරනම් සුපිරි එකටම ගහනවා.....😂👍

  • @senithalochana3689
    @senithalochana3689 4 หลายเดือนก่อน +20

    Pinkie nam superi ❤❤❤❤❤❤❤❤

  • @hasinisuwimali8320
    @hasinisuwimali8320 4 หลายเดือนก่อน

    අයියෝ තව දෙකක් ගහන්න දුන්නෑනේ චූටියා.අර පාර දිගේ කතාවේ බන්ටි ගහපු ගැහිල්ල වගේ 😆😆

  • @slsaman7231
    @slsaman7231 4 หลายเดือนก่อน +6

    අනුංගෙ ඕපේ හොයන සුදු අක්කට හොද වැඩෙ කියන අය කෝ.😂😂😂

  • @dilshanravihara8233
    @dilshanravihara8233 4 หลายเดือนก่อน +2

    සුදු අක්කාට ඇත්තටම වැදුනා හොද පාරක්...අනුන්ගේ මිනිස්සුන්ව දැලේ දාගන්න එනවා ඒ ඇවිල්ලා ගුටිකාලා බොරුවට වලි දාගන්නවා 😂

  • @malakg5854
    @malakg5854 4 หลายเดือนก่อน +3

    සුදු අක්කා යිල්ලාගන කැවේ හොද වැඩේ😂😂😂😂😂

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 4 หลายเดือนก่อน

    චූටියගේ චරිතේ ලස්සනයි❤.හැමෝටම ආදරෙයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 หลายเดือนก่อน +38

    මේ ශාන්ත මොන මගුලකට ඉන්නවද දන්නෙ නැහැ , මේ හෝන්තුවගෙන් බැනුම් අහ අහා 😂

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 4 หลายเดือนก่อน +1

      ශාන්ත කිව්වනේ ඉල්ලන් කන්න යන්නේ කියලා

  • @Dilshani1997
    @Dilshani1997 4 หลายเดือนก่อน

    මරු කතාව.❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 หลายเดือนก่อน +92

    නිශී class එකේ රංඩු වෙනවා පිංකි සුදු අක්කා එක්ක මරා ගන්නවා.😅

    • @sanjeewaniarachchi9329
      @sanjeewaniarachchi9329 4 หลายเดือนก่อน

      මරැ නේ

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 4 หลายเดือนก่อน

      දෙන්නගේ දෙබස් love එකට ගැහුවට දුකද

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 4 หลายเดือนก่อน +2

      ශ්‍රී ලාංකික අභිමානය වලියනෙ. වලියෙන් ලෝකය ජයගත් ජාතියක්.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 4 หลายเดือนก่อน +1

      කතාව එකම තැන කියලා කමෙන්ට්ස් වැටෙන කොට කතාව අප් කරන්නෙ ගෑනු ලමයි කොන්ඩ වලු පටලගෙන බිම පෙරලගෙන රණ්ඩු වෙන එක කෑ ගහගන්න එක පෙන්නලා. මේ කතාවෙ තිර රචකයයි අධ්‍යක්‍ෂකයි ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක්ලු 😂

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 4 หลายเดือนก่อน

    මරු අක්කයි නංගියි ,මිනිස්සු දෙන්නෙකුට මරා ගන්නවා...😂😂

  • @JiwanandaJ
    @JiwanandaJ 4 หลายเดือนก่อน

    නොගැලපෙන ආශ්‍රය යන රැක්මන්

  • @niranjanlal9096
    @niranjanlal9096 4 หลายเดือนก่อน +3

    නිෂි රුක්මන් 💛

  • @lahirulahiru8987
    @lahirulahiru8987 4 หลายเดือนก่อน

    අද කතාවනම් ලස්සනයි

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 4 หลายเดือนก่อน +3

    අම්මෝ ගොඩ කාලෙකට පස්සෙ සල්ලි පොකුරැ drama එකේ බලපු සුපිරිම කොටස අද 🥰 පිංකි සුදු අක්කට ගහනකොට මට මතක් වුනේම පාර්දිගෙ drama එකේ බන්ටි රැක්ශානට බ්ම දාගෙන ගහපු සීන් එකමයි 😂 දුශේනි අක්කෙ ඔයාගෙ acting fantastic 👌❤️🔥 අර සුදු අක්කටනම් හොදම වැඩේ 😂😂

  • @ashikaudari1002
    @ashikaudari1002 4 หลายเดือนก่อน +1

    මරු අක්කයි නංගියි 😅

  • @sl.adibro3820
    @sl.adibro3820 4 หลายเดือนก่อน +6

    අඩෝ මේක දැන් සුපිරියක් බන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandulamorawaliyadda3907
    @bandulamorawaliyadda3907 4 หลายเดือนก่อน +1

    Sudu Akkata kamathi nAthiaya me paththata.

  • @mentrocareservices4403
    @mentrocareservices4403 4 หลายเดือนก่อน +3

    බලාගෙන ගියාම සුදු අක්කා පට්ට ලස්සනයි

  • @user-para
    @user-para 4 หลายเดือนก่อน

    සුදු අක්ක පට්ට ගති ගුටිකාල ඉන්න වෙලාවෙදි 😊

  • @AlisNona-ij2oi
    @AlisNona-ij2oi 4 หลายเดือนก่อน +5

    Waliya nam goda sarayak baluwa😅😅❤

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 4 หลายเดือนก่อน

    අද තමයි නියම 👍

  • @LakmalLakmal-ed1fr
    @LakmalLakmal-ed1fr 4 หลายเดือนก่อน +3

    සේදරයි සාගරිකායි මරු අප්පා😂😂😂😂